KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නැගෙනහිර ප්රබල නායිකා මේජර් සුන්දරී කමිමුතුකල දිගුදුර කමාන්ඩෝ ෂාප් ගේ බිහිසුණු මතකය | WANESA TV
1:11:52
SF වැඩිම විරුවන් පිරිසක් ජීවිතය දන් දුන් සටනක බිහිසුණු මතකය අලුත් කල SF අමරේ | WANESA TV
1:18:28
It’s all not real
00:15
Une nouvelle voiture pour Noël 🥹
00:28
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
කරඩිපෝක්කු ද්වන්ධ සටනට මැදිවූ SF අමරේගේ බිහිසුණු මතකය | WANESA TV
Рет қаралды 263,442
Facebook
Twitter
Жүктеу
1
Жазылу 749 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 539
@wanesatv
Жыл бұрын
SF අමරතුංග - +94 (71) 496 2673
@ganjanatharushi9398
Жыл бұрын
හිච්චගේ නම්බර් එක දෙන්නකෝ අයියේ..🙏🙏
@slarmy483
Жыл бұрын
@@ganjanatharushi9398 good
@thilakgamage4139
Жыл бұрын
U
@nissa.b0y
Жыл бұрын
මීනු සර්ගේ තව එකක් දාමු සංජීව අයියේ
@chandimasenevirathna5892
Жыл бұрын
@@ganjanatharushi9398 hh
@kavishkalakshan1754
Жыл бұрын
කොඩීගෙ තව ඕනෙ😻
@sanju-xi2di
Жыл бұрын
කියන කතාවට අනුව හිතේ රූප මවාගෙන මේක බලන එක වෙනම ෆෙලින්ග් එකක් මාරම ආදරේ මේ හැමෝටම, රනවිරුවෙක්ගේ පුතෙක් වීම ගැන මාරම ආඩම්බරයි ❤️❤️❤️🙏🇱🇰
@0728425081
Жыл бұрын
ඔව් ආ අපිත් ඒ වෙලාවේ ටීම් එකේ ඉන්නවා වගේ
@wasanthimarasingha4904
Жыл бұрын
Sirawatama bn
@sahanchanuka6225
Жыл бұрын
sirawtma❤❤
@dewmaleesha1357
Жыл бұрын
Ado bn ekanm aththa math ehemai balanne....එතකොට api nikan ethana inno wage.......
@pradeepmadushanka4370
Жыл бұрын
කැප්ටන් කොඩීගේ තව Episode එකක් ඕන අය like එකක් දාගෙන යමූ 😍🙏
@sanathbandara3836
Жыл бұрын
Sf captain kodige ekak oni
@erangaramanayake2098
Жыл бұрын
සුපිරි
@prabhashvarasandakelum9788
Жыл бұрын
අනිව ඕනෙ
@Helayatv
Жыл бұрын
ඔනි
@chanakasachith
Жыл бұрын
Epa .... agayak nathuwa yanawa thawa awoth ..
@nimeshdula4065
Жыл бұрын
අමරේ අයීයගේ 4න කොටසත් ඕනේ කියන අය ලයික් එකක් දාගෙන යන්න
@CuteNatureGirl
Жыл бұрын
බලන්න ආශාවෙන් හිටපු, නිතරම වණැස කණ්ඩායමෙන් ඉල්ලපු දෙවන වැඩසටහනක්.... ❤❤✌️. සුපිරි වීරයෙකුගේ අභීත අත්දැකීම් පෙළක්... ❤. ජයවේවා වණැස.... ✌️❤
@SHEN_xFF
Жыл бұрын
1 st කමෙන්ට් එකයි ලයික් එකයි විව්ස් එකයි මගෙන් 😏🌼
@පැය24සෙටිඑක
Жыл бұрын
මම පරක්කු උනා අද
@manojvlog5856
Жыл бұрын
ඉතිං අනෙ මංදා.
@ranjithfernando5988
Жыл бұрын
Man hithuwa man kiyala😁
@akalankadinesh4188
Жыл бұрын
Aiyo mata mis una.....😂😂😂
@indupodi5088
Жыл бұрын
දැන් ඉතින් පරක්කුයි මම ලංකාවේ ඉද්දි වගෙ බැනෙ 😢 ඒත් ආදරෙයි වනැස ❤️❤️❤️❤️❤️❤️
@kapilajayakodi7992
Жыл бұрын
කතාව අහන්නෙ පුදුකුඩීඉරිප්පුවල ඉදගෙන❤️❤️❤️🙏
@sandun8441
Жыл бұрын
උපන් බිමට ණය නැති වීරෝදාර රණවිරුවෙක් 💀 ඔබලා දිවි හිමියෙන් කැප අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏❤️
@shewonfdoz407
Жыл бұрын
ජය වේවා ස්තූතී නිවේදක තුමා යකෙක් ගෙනාවට අමතක නොවන අතීතය මෙය සැබෑ යුද ඉතිහාසය 🇱🇰 අදටත් ණයයි මේ වීරත්වයට ❤ ස්තූතී හැමෝම යුදය අවසන් කල නායකයාගේ සිට සැමට බුදු සරණයි ජේසු පිහිටයි ඔබ සැමට
@SHEN_xFF
Жыл бұрын
ස්නයිපර් මීනු සර් ගෙ. තව episode එකක් ඕන කියන අය කෝ.... 🙏😌✌️
@minib7367
Жыл бұрын
😌
@suranganirosh7637
Жыл бұрын
💪♥️👏
@madusankasameera2000
Жыл бұрын
Aniwa ..1 hr wada ona
@ignatiusronnieferdinandes2429
Жыл бұрын
❤️💪❤️
@malindamadusanka6848
Жыл бұрын
Ow
@singha4758
Жыл бұрын
ඒ කිට්ටුව තමයි දකුණු දළදා වහන්සේ වැඩ සිටින විල්ගමි වෙහෙර සෑ රජාණන් වහන්සේ වැඩ සිටින්නේ 🙏🙏🙏🙏🙏
@nalinneelawala5788
Жыл бұрын
දකුණු දළදා වහන්සේ සෝමාවතියෙ නෙවේද?
@singha4758
Жыл бұрын
@@nalinneelawala5788 නෑ සෝමාවති සෑයට කියන්නෙ ඉපැරැණි නාමය නකුළ සෑය . ඒ ප්‍රදේශය අතීතයේ නකුළ ජනපදය . සේරුවිල මංගල මහ සෑය ට 3 km විතර දුර.
@singha4758
Жыл бұрын
@@nalinneelawala5788 සෝමාවතියේ වැඩ සිටින්නේ අරහත් ධාතූන් වහන්සේලා . චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේගේ . නකුළ නමින් යුතු ප්‍රදේශීය කුමාරයෙක් තමයි ඒ සෑය හදන්නේ . ෛඑතිහාසිකව තහවුරු කරල තියෙන්නෙ දැන් .🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️
@singha4758
Жыл бұрын
@@nalinneelawala5788 මුස්ලිම් ප්‍රදේශයක් යාබදව ඒ විල්ගමි වෙහෙර සෑ රජාණන් වහන්සේ වැඩ ඉන්නෙ . සේරුවිල මංගල මහ සෑය ට වඩා පැරැණියි 🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️
@singha4758
Жыл бұрын
@@nalinneelawala5788 ලොකු කතාවක් තියනවා මචං. ගිහින් අහගන්න ස්වාමින්වහන්සෙ නමකගෙන් . 🙏🙏🙏🙏🙏🙏
@herbatmendis6240
Жыл бұрын
සුපිරි මොරාල් වැඩ්ඩො කියන්න වචන නැ 👍🙏බිහිසුණු මතක 👍🙏❤ජයවේවා
@damithsampath1439
Жыл бұрын
ආසම වීරයෙක්...ජය වේවා තෙරුවන් සරණයි..❤️❤️
@sampathvithanage7876
Жыл бұрын
ජාතියේ ප්‍රනාමය රනවිරුවානනි. දීර්ගායුස ලැබේවා සහෝදරයා ජය වේවා ...
@ashanwimalasena6332
Жыл бұрын
Sf දිගු දුරට අත දුන් වසන්ත සර් ගේ දෙවෙනි එකක් ඕනී..මගේ වීරයා එයා...මන් ආසම චරිතෙ එයා..(war)
@dasunsri4639
Жыл бұрын
👍
@chathuranga.h.d.d.4756
Жыл бұрын
එකෙන්ම..සුපිරි වැඩ්ඩෙක් ..
@CAPTAINTraviz
Жыл бұрын
වෝ සමග වෝ😁...🇱🇰☠️❤
@indikachamara3434
Жыл бұрын
රටට ණය නැති මිනිසුන් ❤❤❤🙏
@pasanmanusha8983
Жыл бұрын
අපි මේ කතාව චිත්‍රපටියක් වගෙ මැවෙනවා එත් එදාා යුද බිමේ තිබුණු බිහිසුණු බව දන්නෙ රණවිරුවෝ පමණයි ❤️🙏👍
@geethanjanarathnamalala7549
Жыл бұрын
අමරෙනම් සුපිරි okkoma mission face to face ගහගෙන තියන්නේ 💪
@samitharanasinghe4625
Жыл бұрын
අමරේ සොයුරා. ආසම කෙනෙක්. තව පාරක් කතා කරනව දකින ඒක. සියලු විරුවන්ට ජය වේවා. ආදරේයි හැම විරුවෙක්ටම. රට රකින්න ජිවිතේ කැප කරපු. මේ හැම විරුවෙක්ම එක දවසක එක තැනක දකින හීනේ මට නම් තියනව. සිදුවිම් පසුබිමක් වෙත ගිහින්. වන්නිය මන්නාරම අලිමංකඩ කොහේ වුනත් කමක් නැ. වැඩි පිරිසක් එක්ක.
@cj-gn1sp
Жыл бұрын
හත්තලාමේ 12.7 එකකින් ගහලත් බේරුණා කියන්නෙ වාසනාවටත් එහා ගියපු එකක් බුදුසරණයි සියළුම යුධබිමේ ක්‍රියාන්විත කරපු සියළු රණවිරුවන්ට ❤️🔥❤️🔥
@udarasampath1877
Жыл бұрын
Sf කොඩීගෙ තව එකක් ඔනී කියන අය කෝ✌️
@Helayatv
Жыл бұрын
ඔව්
@wasanthaabeykoon1814
Жыл бұрын
දිගටම කරන්න මේ වැඩසටහන
@freeminds6365
Жыл бұрын
මන් ඕමාන් ඉඳලා බලන්නෙ.12.30 කියන්නෙ මෙහෙ වෙලාවෙන් 11.00.තිබුන හදිසියට 10.30 ඉඳලා හෙවුවෙ 😁❤️❤️❤️❤️
@sachiyaa4036
Жыл бұрын
Sf අමරේ😍 ආදරෙයි 😍
@thilanroshitha1846
Жыл бұрын
කොඩිතුවක්කු සර්ගෙ අයියාගේ වීඩියෝ එකක් ගේන්නකෝ අයියේ❣️❣️👍👍💗👍
@danieljohn7306
Жыл бұрын
කොඩීගෙ තව එකක් ඕනේ
@getastar2382
Жыл бұрын
ජයවේවා ඔබ depalata ...mavila පේනවා කතාව kiyaddi.හොඳ.මතකයක් .බුදුසරණ ලැබේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️
@supunimadu5461
Жыл бұрын
සංජීව අයියා Thank u 😍😍😍😎
@hasiWills1021
Жыл бұрын
චිත්‍රපට වගේ මැවිලා පේනව ඒ කථා ❤
@lahirunishan138
Жыл бұрын
නියමයි👍ආසාවෙන් බලන වැඩසටහනක්❤️
@උඩුගම්බලාඅමුණනකවිඅහුර
Жыл бұрын
මේ වගේ වැඩ්ඩො සම්බන්ධ කරගන්න සහෝ..🤝👊
@gajathilangarathna1874
Жыл бұрын
සුපිරි අත්දැකීමක්..නොනවතින රැල්ල ඔය යුද බිම එදා අති බිහිසුනු කතා ගොඩායි
@chathuranga.h.d.d.4756
Жыл бұрын
SF අමරේ...සුපිරි වැඩ්ඩෙක් ..ටෙරාට දෙන එක සුපිරියටම දීලා තියනවා..
@thushiranimnada4132
Жыл бұрын
Sf කොඩි අයියගේ තව vedio එකක් ඕන
@harshijayaweera3487
Жыл бұрын
තවත් සුපිරියක් ..❤️❤️❤️
@laksiribandara8011
Жыл бұрын
වසන්ත මොරටුවගේ (SF එකේ වෝ ) මෙතුමාගෙ තව වැඩසටහනක් ඕන ❤
@chanaplace2891
Жыл бұрын
පට්ටම ආඩම්බර ය් ඔබ තුමා ගැන ආදරෙයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gajathilangarathna1874
Жыл бұрын
අපේ කොල්ලේ අමාරුම යුද්දේ සටන් කරේ ඔය 98 ඉදන්ඉදන් 2000 වෙනකන් කාලේ කියලා මට හිතෙනවා..බඩුත් නැ හරියට..එහෙම තිබිලත් අත අැරියේ නැ මව්බිම ජීවිත පුදා රැකගත්තා..
@AU_aup
Жыл бұрын
පෙරේදා බැලුවා ඊයේ බැලුවා අද බලද්දි දාලා 😁
@thilinamadushanka.1009
Жыл бұрын
සුපිරි 😍බලන් හිටිය තවත් එකක්.. ❤
@prasannaranji.npp.4188
Жыл бұрын
චිරණ් ජීවණ්තු🙏 චිරණ් ජීවණ්තු🙏 චිරණ් ජීවණ්තු🙏 ආයු රඛණ්තු ආවඩා ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏 මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සුව අත්වේවාා 😭😭😭😭😭 🙏🙏🙏🙏
@madusankasameera2000
Жыл бұрын
Me wage hoda bihisunu mathkyn genwata sanjiwa aiy thnx...ape army ake kollanta qaspat karnwa rata bara dunnata...
@ravimaljanaranjana3979
Жыл бұрын
සුපිරි .danakam hitiye..❤️
@danushkasiriwardana4992
Жыл бұрын
Niyamaiii aiyeee supirima waddek.api nisa duk widala thiyanawa godaaaaak.uthum minissu.budu saranai aiye oyatath
@msichannel1812
Жыл бұрын
නියමයි නියමයි බුදුසරණයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️
@ravindudilshan2554
Жыл бұрын
දාපු ගමන් ආවා....❤️
@danushkajayalal6299
Жыл бұрын
බුදු සරණයි අමරේ අපේ විරයෝ මව්බිම බෙරා ගත් යක්කු
@danux3425
Жыл бұрын
ආසම චැනල් එක දිගටම ඔනා මෙ වගෙ එවා ❤️
@madushanmadushan7598
Жыл бұрын
Ane කොඩි ගෙ thwa episode ekak gennako♥️
@nandanasampath6682
Жыл бұрын
ඉතාම පැහැදිලි කතාවක් අමරතුංග මහතානනි ඔබට ජයවේවා ❤🙏🙏
@DJP706
Жыл бұрын
අභීත රණවිරු මැතිතුමාට මුළු රටම ණයයි...තෙරුවන් සරණයි...දෙවිරැකවරණයි....බිරිඳ ඇතුලු දු දරුවන්ගේ අනාගත ජීවිත යහපත් වේවා...නිදුක් වේවා...නීරෝගි වේවා....සියලු යහපත උදාවේවා....බුදුසරණයි ...🙏🙏🙏
@chanaplace2891
Жыл бұрын
ඔබ කලා සේවය සදා අමරණීයයි 🙏
@pathummaduranga8951
Жыл бұрын
සුපිරියක් ❤️🔥
@suranjisamantha5535
Жыл бұрын
Supiri Amare...SF our super heroes 'hat's off' for you'll...
@ටිපර්Madhu
Жыл бұрын
"මවට රටට" ණය නැති ඔබ වැනි වීර පුතුන් නිසයි අපි අද දවසේ නිදහසේ ජීවත් වෙන්නේ... වීර රණවිරුවනී ඔබ සියලු දෙනාටම අප ණය ගැතියි...
@summa1823
Жыл бұрын
Thanx sanjeewa brother❤️
@L.G.dayansameera
Жыл бұрын
ඔබතුමා අපිට දෙවියෙක් වගේ වටිනවා. තෙරුවන් සරණයි මහත්තයා
@sandunjayasooriya3237
Жыл бұрын
අයියා කියන්න වචන නෑ හැමදාම බලනවා ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@dilipaprebath1679
Жыл бұрын
බදුසරණයි ඔබතුමන්ලට
@laiyakuruppu2943
Жыл бұрын
ඒ සුභ මොහොත මේ සෙනුර.. ❤️😊💪💟🙏🎉️🎉️🙏
@nipunthilakarathna6211
Жыл бұрын
බලාපොරොත්තුවෙන්ම ඉඳපු කොටසක් 🙂❤️
@mananandanaweerasinghe6759
Жыл бұрын
මැරු aiya .ape දෙවියෝ තමා me කට්ටිය
@mdchandana2233
Жыл бұрын
අපි ආසාවෙන් අහගන හිටියට මෙයාල කොච්චර ගේමක් ගහලද මේ රට බේර ගත්තෙ 🙏❤
@supunpiumal9381
Жыл бұрын
තෙරුවන් සරණයි !! රණවිරුවානනි💪💪👍❤️❤️
@අනංමනං-ව1ෆ
Жыл бұрын
අමරණිය අමරේ♥️♥️✌️,commando රොඩ්නි (පොල් චුට්ටා) තව එකක් කරන්න අයියේ...
@nalinkoshala8182
Жыл бұрын
ලන්කාවෙ ලස්සනම කොල්ලෝ ඉන්නේ හිටියේ අපේ පෝසස් වල.
@EduScape2260
Жыл бұрын
හදවතේ වීරයෝ❤️❤️❤️❤️
@Mudith_Vancouver
Жыл бұрын
සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේ උත්තමාචාරය
@Peshalakulasisi1234
Жыл бұрын
අකුරු දෙකෙ කට්ටිය ගැම්මක් තමයි 💪 ❤️
@naturelover1185
Жыл бұрын
අපේ කාලයේ වීරයෝ ....
@gayandasanayaka2080
Жыл бұрын
තෙරුවන් සරණයි ..💚
@sellawadugepushpakumara9105
Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@nethmi1776
Жыл бұрын
කොඩීගෙන් කැමා බ්ලාච් කරන හැටි පෙන්නන්නකෝ ප්ලීස් සන්ජීව අයියේ.❤❤❤❤❤
@vijerathna2203
Жыл бұрын
අදත් සුපිරි 👍👍👍👍
@sayuldayawansha1174
Жыл бұрын
SF Ak ගෙ තව කොටසක් ගෙන්න මතකනෙ බුලට් එක❤
@nuwankumara5567
Жыл бұрын
ස්තුතියි වනැසට වීරයන්ගේ වීරත්වය මුලු රටටම ඉදිරිපත් කරනවට
@singha4758
Жыл бұрын
ගල්කන්ද කියන්නෙ පැරැණි විහාරයක් .🪔 දැන් එතන පන්සලක් ගල්කන්ද මුදුනේ පැරැණි සෑයක් .🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️
@supunpriyashantha
Жыл бұрын
ඔය අතරතුර සිදුවෙන හොල්ලමන් සිද්දි එහෙම අහන්න නෝ....
@masurangasanjeewa8338
Жыл бұрын
යක්කුන්ට මොන හොල්මන්ද බං පේන්න එන්නෙ😂😂😂
@malindamadusanka6848
Жыл бұрын
පලවෙනි කමෙන්ට් ☝ එක 😍🤗
@dilshanrathnayake8709
Жыл бұрын
පැයක් යන්න කලින් බැලුවා 😍
@rathnayakaasanka7705
Жыл бұрын
ජය වේවා...❤️
@sandunshayamantha2138
Жыл бұрын
1st comment.. love u wenasa ❤️💛💚💪
@Danudanu-bb2lg
Жыл бұрын
Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤
@gajathilangarathna1874
Жыл бұрын
අපිට තවත් ඕනේ අපේ විරුවන්ගේ ඔය 98 ඉදන් 2000 වෙනකන් කොටින්ගේ නොනවතින රැල්ල ට එරෙහිව සටන්් කරපු එ් අත්දැකීම්..එදා හමුදාවට හරි හමන් යුද උපකරනවත් නැතිව සටන් කරේ. 2000 අලිමංකඩ අත අරින කොට මුහමාලේ ගාවින් ලයින්න් එක නතර කර ගත්තේ ජනරල් ජානක පෙරේරා..sf දෙන්නා දාලා..මල්ටි බැරල් ගෙනැත්..මාර සටනක් එ් 2000 98 අතර වසරවල්...එ් ගැන තව දැනගන්ඩ කැමතියි
@janakadeepal1850
Жыл бұрын
ජයවේවා ......
@janathnawarathne3686
Жыл бұрын
හිතා ගන්න වත් බැරි වීරත්වයක් කැපවීමක් කළ උතුම් මෙහෙවර ට ජාති ජාතිත් පිං සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම සිතුම් පැතුම් ඉටු වේවා නිරෝගී සැපවත් විශ්‍රාමික දිවිය ක් ප්‍රාර්ථනා කරනවා.
@aravindasampath6426
Жыл бұрын
සංජිව අයියේ LRP ඉයන්ව අය ගෙමුකෝ....😜😜
@gihangunatathna5857
Жыл бұрын
Niyamayi sanjeewa aiye❤️❤️❤️
@Chanatv6
Жыл бұрын
මේ.. රණවිරුවෝ නෙවෙයි. රණශුරයන්❤❤
@anurathennakon6246
Жыл бұрын
අමරෙගේ සහ සෙසු වීරෝධාර රණවිරුවන් සහ සියලුම රණවිරුවන් නිසා තමයි අපි අදටත් නිදහසේ ජීවත් වෙනවා
@nimalsomachandra9393
Жыл бұрын
Kodiwa ayet genna aiyya budu saranai aiyya oyat pawle samatat
@imavlog8226
Жыл бұрын
කොඩීගෙ තව එකක් ඕන...
@naturesdani
Жыл бұрын
මෙයා පට්ට..... නියමට කියන දේ ඇගටම වදිනවා..... එස් එෆ් එකේ එවා විතරක් දෙන්න....ඒවා විතරයි අපි බලන්නේ......
@rasikahettiarachchi3923
Жыл бұрын
ජය වේවා!
@slbandarigoda347
Жыл бұрын
මැප් එකක පෙන්න්න පුලුවන්නම් ක්‍රියාන්විත කරන විදිය තවත්ගෙයි❤
@Pa-thabanno
Жыл бұрын
දැකපු තවත් සුපිරිම වැඩ්ඩෙක් ☠️❤️🙏
@ahafeel
Жыл бұрын
Surviving a 50cal... A very fortunate man... have a blessed life brother..so sad that all your sacrifices have been wasted by corrupt politicians
@CAPTAINTraviz
Жыл бұрын
කතාව අහන්නෙ වෙල්ලාන්කුලම් ඉදන්👍❤
@SamanthaKumara-hy5wq
4 ай бұрын
ජය වේවා රණ විරුවන්ට
1:11:52
නැගෙනහිර ප්රබල නායිකා මේජර් සුන්දරී කමිමුතුකල දිගුදුර කමාන්ඩෝ ෂාප් ගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 307 М.
1:18:28
SF වැඩිම විරුවන් පිරිසක් ජීවිතය දන් දුන් සටනක බිහිසුණු මතකය අලුත් කල SF අමරේ | WANESA TV
WANESA TV
Рет қаралды 356 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
1:26:50
කොටි 17ක් නැසූ පුරවසම් කුලම් අති බිහිසුණු සටනක මතකය SF ට්රැකර් කියයි | WANESA TV
WANESA TV
Рет қаралды 545 М.
39:05
මම සිංහල කුරුණෑගල අඹන්පොල ගෙවල් | කොටි සිංහළ සමාජිකයා ගාමිණීගේ කතාව @wanesatv
WANESA TV
Рет қаралды 80 М.
14:35
සප්ත කන්යා කදු වැටියේ ඛේදවාචකයට වසර 50 ක් සපිරෙයි | Air Martin DC 08 Flight Accident 😭💔
Hatton News Official
Рет қаралды 168
1:05:19
උටියාමලේ ලොකුම ටාගටි එකගත් SF අමරේ කියන බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 247 М.
1:16:24
පැය 48ක නොකඩවා ගහගත් මෙහෙයුමට මැදිවූ SF ස්නයිපර් මීනුගේ බිහිසුණු කතාව (දෙවන කොටස ) | WANESA TV
WANESA TV
Рет қаралды 767 М.
1:07:24
දිය යට ගින්දර නිවූ SF කෝප්රල් පුෂ්පේගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 202 М.
1:09:53
කමාන්ඩෝ ගල්ටා මෙතෙක් නොකී බිහිසුණු කතා- (01) පළමු කොටස | WANESA TV
WANESA TV
Рет қаралды 452 М.
1:20:38
මඩු ලීඩර්ට දොඹෙන් නෙලූ කොඩීගේ කණ්ඩායමේ SF පුෂ්පේගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 524 М.
1:03:48
කර්නල් ලලිත් ජයසිංහගේ සියලු මෙහෙයුම් සදහා සහභාගී වූ විශ්වාසවන්තම බඩියා SF ඉයන්ගේ බිහිසුණු මතකය
WANESA TV
Рет қаралды 291 М.
34:46
කොටි 400 කට සබ්බුව දුන් චලෙයි සටන කමාන්ඩෝ මෙහෙයුම @WANESAVLOG
WANESA VLOG
Рет қаралды 102 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН