කොටි ප්‍රහාරයකට ලක්ව මිහිදන් කල විරුවා දින 45කට පසු ගෙදර ආ බිහිසුණු සටන | WANESA TV

  Рет қаралды 172,818

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 453
@sandunikumudumali4292
@sandunikumudumali4292 10 ай бұрын
මන් ගොඩක් වාසනාවන්තයි මේ වගේ අප්පච්චි කෙනෙක් ලබන්න.🥺හිතේ මෙ හැමදේම තියාගෙන කොහොම ඉන්නවා ඇතිද..මෙහෙම දුකක් විදලත් දැනුත් විශාම ඇවිත් එක පොඩ්ඩක් වත් නිකන් ඉන්නෙ නැතුව හැම වෙලාවෙම අපි වෙනුවෙන් කරන කැප කිරීමට හැමදාම නයගැතියි අප්පච්චි ❤මේ වගේ වැඩසටහනක් කරපු එකට ගොඩක් ස්තුතිය 🙏 තවත් ඉදිරියට මෙවැනි වැඩසටහන් කරන්න.
@කැඩපත-ෆ8ඩ
@කැඩපත-ෆ8ඩ 10 ай бұрын
Oba hari wasanawanthai.
@NaveenNaveen-qq5kf
@NaveenNaveen-qq5kf 10 ай бұрын
මාපලගම කොහේද මාත් මාපලගම
@lahirusampath6932
@lahirusampath6932 10 ай бұрын
අපේ ගමේ හරිම ආඩම්බරයි
@akilakalpage6348
@akilakalpage6348 10 ай бұрын
@SudathKalugala-kf6oi
@SudathKalugala-kf6oi 7 ай бұрын
🙏🙏🙏
@h.madhusankha9614
@h.madhusankha9614 10 ай бұрын
එදා වතුර ටැංකියෙ හිටපු සේරම එකතැනකට ගෙනත් වැඩසටහනක් කරන්න 🙏
@imeshmadusanka1082
@imeshmadusanka1082 10 ай бұрын
ඔව් ඇත්තටම
@nadeerawitharana3225
@nadeerawitharana3225 10 ай бұрын
සංජිව මෙක හොද අදහසක් , එහම වැඩසටහන් දැකලා තියනවා දුෂ්කර කාර්්‍යයක් නමුත් වටිනාකමි නැති රටක මෙහෙම දෙයක් අමාරැවෙන් කරන නිසා ඔබත් එක්ක ඉන්න අය වෙනුවෙන් එක කරන්න
@ChanakaAshela
@ChanakaAshela 10 ай бұрын
@@imeshmadusanka1082 jnnyn
@nipur.weerasuriya6437
@nipur.weerasuriya6437 7 ай бұрын
Ow 👍🏻
@prabodashashi2102
@prabodashashi2102 10 ай бұрын
එදා බේර ගත්ත රට අද විනාශ කරලා තියෙන්නේ .ඒ ගැන දුකයි . රනවිරුවොන්ට ආදරෙයි හදවතින්ම ❤❤❤
@sandun8441
@sandun8441 10 ай бұрын
මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට අපි සදා ණයගැති 🙏 🙏 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏
@sasmithasankalpa434
@sasmithasankalpa434 10 ай бұрын
විනාඩි ගාණකින් කතාව කියන තරම් සුන්දර කතාවක් නෙවෙයි කියන වග දන්නවා...🥺 දීර්ඝායුශ ලැබෙන්න ඔනි ඔබ තුමන්ලට....🙏❤🥺 සංජීව අයියේ සිය ගණනක් ගොන් මාද්‍ය තියෙද්දී ,මේ මිනිස්සුන්ට නියම වටිනාකමක් දෙන්න පුලුවන් උනේ වනැස tv සංජීව අයියා ඔයාට විතරයි. බුදු සරණයි ❤
@kumara2619
@kumara2619 10 ай бұрын
Godakkk qdareìi sahodaraya... ❤❤❤❤❤❤❤
@naveeofficial4029
@naveeofficial4029 10 ай бұрын
තවත් මුලතිව් කඳවුරේ සිට ජිවිතේ බේරගත් අය සිටීනම් ඒ අයගේත් අත්දෑකීම රැකන එන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා සංජීව මහත්තයාගෙන් දැනට මම මුලතිව් කදුවුරේ මෙවනි වැඩටසහන් 3ක් මෙමෙ නාලිකාවෙන්ම නරඹා ඇත ❤️
@tharangasanjeewaweligathse4029
@tharangasanjeewaweligathse4029 10 ай бұрын
ඔව් 3 දෙනාගෙන් දෙන්නෙක්ම දකුනෙ
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 10 ай бұрын
මේජර් සුජිත් එදිරිසිංහ මහතාගේ "මරණය මැදින් මුලතිව් සිට" කෘතියේද සටහන් වී ඇති මෙම බිහිසුණු කතා පුවත කොයි මොහොතක හෝ වනැසෙන් අසන්නට ලැබේවියයි විශ්වාස කළෙමි. එය එලෙසම සිදු වීම ඉමහත් වූ සතුටකි. ස්තූතියි වනැස ❤ සදා ජය වේවා රණවිරුවන්ටත් වනැසටත් ❤
@0728425081
@0728425081 10 ай бұрын
බ්‍රෝ ඒ පොත කොහෙන්ද ගන්න පුළුවන්
@mathugamatikiri8420
@mathugamatikiri8420 10 ай бұрын
ගොඩක් අවංක කෙනෙක් ..ඇත්ත ම කියනව..බුදු සරනයි සර්❤
@thalgaswalaauto4765
@thalgaswalaauto4765 10 ай бұрын
මේ කථාව පටිගත කරද්දි මාත් හිට්යා.. ඇත්තටම මේව අහද්දි ඇගේ ලේ රත් වෙනව ...ඇස්දෙකේ කඳුළු පිරුනා සමහර වෙලාවට ස්තුතියි හදවතින් වනැස ටීවි එකට මෙවැනි දේ ඉදිරපත් කරනවට...
@PrabathKumara-qy4xu
@PrabathKumara-qy4xu 10 ай бұрын
Tusara aiya
@rovinmichael4689
@rovinmichael4689 10 ай бұрын
ඔක්කොම යක්කු තමා. ආදරෙයි විරුවනි. තව දෙය්ක් කිය්න්න ඔනි, සාමාන්‍ය සෙබල සහ විශේශ සෙබලකුගේ ලොකු වෙන්සක් පේනව මේ වැඩසටහන් වලින්
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 3 ай бұрын
ජීවිත පූජාවේ න් මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි. අද අපේ දයස්පෝ රා පර සිංහලයන්ට මේවා මතක නෑ. සිහලයන්ට
@nadeerawitharana3225
@nadeerawitharana3225 10 ай бұрын
හැමදාම කමන්ටි එකක් නොදැම්මත් වනස කරන මෙ වැඩසටහන් කිසිදා ැමතක වෙන්නැ සංජිවට සහා කන්ඩායමට ස්තුති මෙ වැඩසටහන් වලට මෙ රනවිරැවන් ගේ සැදැ සමය ඔවුන්ගේ කතාව සමාජයට ගෙනයනවට 🙏🇱🇰
@nipuniumanda2973
@nipuniumanda2973 10 ай бұрын
මියගිය හැම රණවිරුවෙක්ටම නිවන් සුව ලැබේවා සන්ජීව මාමෙ කොඩිතුවක්කු සර්ගෙ තව episode එකක් ගේන්නකො
@samankumarasiri9905
@samankumarasiri9905 10 ай бұрын
මේ වෙච්ච සිද්ධිය වචන වලට කිව්වට මට නම් දැනෙනවා ඒ මාරයත් එක්ක ආපු ගමනක් බව ඒ විස්තර කියද්දී ඇස් දෙකේ කදුළු ඔය වේදනාව අපිටත් දැනෙනවා ආදරෙයි අපේ වීරෝධාර රණවිරුවන් හට ජීවිත දානය දුන් සියලුම වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@kasunjeewantha2730
@kasunjeewantha2730 10 ай бұрын
සංජීව අයියා අදනම් බලාගෙනමයි හිටියෙ පලවෙනෙ කමෙන්ට් එක දාන්න. හැබැයි බැරි උනා. ඒත් තුන්වෙනි එක දැන්මා. වනැසට ජය...!! තවද් ඉදිරියට මේවගේ වැලලීගෙන යන අතීතයක් ගොඩගන්න හදන ඔබට දිනෙන් දින හරියන්න ඕන. ඒ වගේම මිය ගිය සියලුම රනවිරුවන්ට අජරාමර නිවන්සුව ලැබෙන්න ඕන. තුවලව සිටින සියලුම රනවිරුවන්ට ඉක්මන් සුව ලැබෙන්න ඕන❤❤.
@wishwajithdesilva777
@wishwajithdesilva777 10 ай бұрын
වැඩ නැත්ද තොට
@manujaprabaswara9799
@manujaprabaswara9799 10 ай бұрын
බෝම්බ පුපුර පුපුර බයේ වැඩට ගිය යුගය වෙනස් කරේ මේ උතුම් මිනිස්සු පරයෝ.උඹලා වගේ ගුණමකු හැත්‍තක් ලෝකේ කෙහේවත් නෑ
@priyantakumara1652
@priyantakumara1652 10 ай бұрын
​@@wishwajithdesilva777උඹ වැඩක් බලාගනිං.යුද්දේ කාලේ තෝ කොහෙද හිටියේ
@dilrukchanna8797
@dilrukchanna8797 10 ай бұрын
මියගිය රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා , ආබාධිත රණවිරුවන් ඉක්මනින් සුවය ලැබේවා .
@DESH791
@DESH791 10 ай бұрын
වැඩිඩන් අතර රියල්ම වැඩිඩෙක්❤අද මෙහෙම සැහැල්ලුවෙන් කතා කරාට කතාව කියද්දි ඒක ඇතුළෙ තියෙන තුාසය, භීතිය හොඳටම ගැබිවෙලා තියෙනවා, වනැසෙන් අහපු වීර විකුුමාන්විතම මතකාවර්ජනය..💪🙏❤️
@aroshandewendra3847
@aroshandewendra3847 10 ай бұрын
ඇසට කඳුලක් නැගුනා. වේදනාබර හෝරාවක්.. රණවිරු ඔබ‍ට දීර්ගායුෂ ප්‍රර්ථනා කරන අතර එදා අප අතරින් සමුගත් සියලු රණවිරුවන් හට අමාමහ නිවනම ප්‍රර්ථනා කරමු.. 😔😔
@nadeekasubashini-u9j
@nadeekasubashini-u9j 10 ай бұрын
කතාවෙ හොදම කොටස තමා කොටින්ට අවි ආයුද තිබ්බෙ නැ සටන් කරේ කැති පිහිවලින් තමයි වැඩිපුරමු කියපු දේ..එතකොට අපේ නා⁣යකයොමතමයි ආයුද දුන්නෙ😢😢😢😢
@pavithraswarnamali1025
@pavithraswarnamali1025 10 ай бұрын
බුදු සරණයි වීරයාණනි 🙏 මියගිය සියලුම රණවිරුවන්ට නිවන්සුව ලැබේවා
@imeshmadusanka1082
@imeshmadusanka1082 10 ай бұрын
ආදරෙයි වනැස ඉල්ලපු කතාවක්ම දුන්නා.තවත් පුලුවන් තරම් පාබල රෙජිමේන්තුවලින් ගේන්න .මේකනම් පිස්සුවක් වෙලා දැන් ❤️
@janithmangala7922
@janithmangala7922 10 ай бұрын
නියම වීරයෙක් අයියේ ඔයා
@WadduwageChathuranga-lr4py
@WadduwageChathuranga-lr4py 10 ай бұрын
කොච්චර ඇහුවත්. එපා නොවෙන ආයෙ ආයෙ අහන එකම වැඩසටහන වනැස..❤️
@SachithraRashmika-op5hk
@SachithraRashmika-op5hk 10 ай бұрын
විජෙයබා රෙජිමෙන්තුව මගේ රෙජිමෙන්තුව ගැන මට අඩම්බරයි ♥️♥️♥️8vir
@DhammikaAmarasekera
@DhammikaAmarasekera 10 ай бұрын
Late Col Duminda Amarasekera was CO 8VIR
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 10 ай бұрын
Ape gewal Boyagane
@sadunsali1547
@sadunsali1547 10 ай бұрын
වනැස ටීවී ජයවේවා බුදු සරණයි 🤘🤘🤘🤘💪💪💪💪👌👌👌🙏🙏🙏🙏❤️❤️❤️❤️
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 10 ай бұрын
ගාල්ලේ අපේ ගම්පාලාත කිට්ටු විරෝධාර රණවිරුවෙක්. තෙරුවන් සරණයි ඔබට.
@hkjsameera8467
@hkjsameera8467 10 ай бұрын
ඔබතුමාදන්නවා නම් දුරකතන අංකයක් හෝ මෙතුමාගේ ලිපිනය ලබාදෙන්න..ඔබට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.
@Ravishanruwanpathirana
@Ravishanruwanpathirana 10 ай бұрын
ජතියේ පිනට පහලවූ වීරයින් ඔබ හෙලූ ලේ දහඩියට මුලු රටත් ජාතියත් සදාකල් නය ගැතී. දුර්ලබ මනුස්ස ආත්මය තව බොහෝ දෙනාගේ යහපත වෙනුවෙන් වීරත්වයෙන් නිමාකල දැයේ සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේවා ❤🫡
@IsuruMadusanka-lk5pu
@IsuruMadusanka-lk5pu 10 ай бұрын
සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤
@sampathsenevirathne2664
@sampathsenevirathne2664 10 ай бұрын
🙏🙏🙏
@IsuruMadusanka-lk5pu
@IsuruMadusanka-lk5pu 10 ай бұрын
@@sampathsenevirathne2664 🙏🙏🙏
@gihankavinda9672
@gihankavinda9672 10 ай бұрын
ඒ කරපු හැමදෙයක්ම අපි වෙනුවෙන්. ආයූ රඛ්ඛන්තු ආවඩා 🙏🇱🇰❤
@jayaruwanaberathna6906
@jayaruwanaberathna6906 10 ай бұрын
අදත් සුපිරි විරුවෙක් ❤❤❤❤
@samitharanasinghe4625
@samitharanasinghe4625 10 ай бұрын
සියලු රණ විරුවන්ට බුදු සරණයි
@PradeepKumara-rh4ee
@PradeepKumara-rh4ee 10 ай бұрын
තෙරුවන් සරනයි ඔබට විරුවනි 🙏🙏🙏 බොහොම ස්තූති සංජීව අයියේ❤❤❤❤❤ ඔයා දාන හැම වීඩියෝ එකක්ම මං බලනව.
@upalisanath8333
@upalisanath8333 10 ай бұрын
බුදුසරණයි අපේ කොල්ලන්ට
@L.G.dayansameera
@L.G.dayansameera 10 ай бұрын
තෙරුවන් සරණයි මහත්තයා ඔබට.
@sachinthapiumal2421
@sachinthapiumal2421 10 ай бұрын
වැදලා එන්න අයියේ අපි හැමෝම වෙනුවෙන්..‍රටට නය නැති මිනිස්සු❤❤❤❤❤
@saddangalawasantha7943
@saddangalawasantha7943 10 ай бұрын
මුලතිව් විරුවන්ට මේ වන තෙක් ඉතිහාසයෙන් සාධාරණයක් ඉටු නොවුනු බවයි මගේ හැගීම..1993-2003 කාල සීමාව අපි හැමෝටම අදුරු යුගයක්..ජයග්‍රහණ වෙනුවට අපට ලැබුනේ දුක කදුල වේදනාව පමණයි..සිය දහස් ගණන් සෙබළුන් මිය ගියත් ඒ දිනවල ඒවා ජනතාවට සාමාන්‍ය දෛනික සිදුවීමක් පමණක් උනා..ඔවුන් උතුරේ නැගෙනහිර මිය යත්දී දකුණේ ජනයා ජයසූරිය සීයේ ඒවා ගහත්දී ඔල්වරසන් නැගුවා..සන්ෆ්ලවර් ෂෝ බලමින් නැටුවා..මැරෙන්නෙ අපේ උන් කියා හැගීමක් තිබුනේ නැහැ..නමුත් නිවරදි රාජ්‍ය නායකත්වය ලැබුනු අවසාන ඊළාම් යුද්ධය නිවරදිව සිදු කල නිසා අද මහජනතාව බියෙන් සැකෙන් තොරව ජීවත් වෙනවා..
@wishwajithdesilva777
@wishwajithdesilva777 10 ай бұрын
ඒ උනාට මහින්ද ට චන්දෙ දෙන්න බෑ බන්
@pramudimadushika5278
@pramudimadushika5278 10 ай бұрын
​@@wishwajithdesilva777සිරා කතාව 🤣🤣🤣යුද්දේ විකුනන් කන්න දුන්නනේ දැන් ඇති ,ආයි රැවටෙන්න බෑ
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 10 ай бұрын
ඔය මහින්දට බනින හැම එකාම යුද්ධයක් නොදැක්ක බය නොදැනිච්ච රැල්ලට බනින ඇච්චො කොල්ලො.උඹලා යූටියුබ් වලින් රට හදන කාඩ්බෝඩ් වීරයින්ට රැවටිලා රැල්ලට බනිනවා 😂😂😂😂
@ladnsathukorala
@ladnsathukorala 10 ай бұрын
ඒ උනාට මහින්ද ට චන්දෙ දෙන්න බෑ බන් (2)
@athuladissanayake2262
@athuladissanayake2262 10 ай бұрын
මහින්ද යුද්ධය ඉවරකලාට අයේ ජන්දේ දෙන්න බැහැ මේක යකෝ වෙන එකෙක් ඉවර කලා නම් කියලා
@taniyagarusingha4236
@taniyagarusingha4236 10 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@videoaudiomixer6895
@videoaudiomixer6895 10 ай бұрын
අද episode 1 දානකල් බලාගෙන හිටියේ 🥰🥰
@24dnphnitro79
@24dnphnitro79 10 ай бұрын
මගේ මාමාත් මුලතිව් කෑම්ප් එකේ හිටියේ.1996 attack එකෙන් නැතිඋනා😢😢..
@sadunsali1547
@sadunsali1547 10 ай бұрын
සියලුම වීරෝදාර රනවිරුවන්ට බුදු සරණයි ❤❤❤🤘🤘🤘💪💪💪👌👌👌🙏🙏🙏👍👍👍
@neelrapiyael7898
@neelrapiyael7898 10 ай бұрын
දීර්ඝායූ ඔබ තුමා සහ අනේකුත් සහෝදරයන්ට🙏🙏🙏
@ayeshkeshara9246
@ayeshkeshara9246 10 ай бұрын
ආදරෙයි වනැස tv ❤️❤️❤️❤️❤️
@RoshanParera-n9i
@RoshanParera-n9i 10 ай бұрын
☸️ බුදු sarani dirgayusa lebewa ape රණවිරුවන් ❤❤
@chathudarmawardhane3125
@chathudarmawardhane3125 10 ай бұрын
සාදා අමරණීය අපේ රණවිරුවන්..................සාදා සමරමු
@thisara436
@thisara436 9 ай бұрын
මමත් ගාල්ලේ ඇත්තටම ණයගැතියි ඔබට වගේම සෑම රණවිරුවෙක්ටම.
@manjumanju-yb8ro
@manjumanju-yb8ro 10 ай бұрын
බුදු සරණයි සියලුම රණවිරුවන්ට.❤❤❤
@av4732
@av4732 10 ай бұрын
ඔබගේ ඉදිරි දිවියට සුබ පතනවා
@sudanapoli6016
@sudanapoli6016 10 ай бұрын
Good news Malli budusaranai ❤❤❤❤
@madurangaravindu6456
@madurangaravindu6456 10 ай бұрын
දිවිපිදූ සියලුම රණවිරුවන්ට නිවන්සුව ලැබේවා❤️
@SampathTrinco
@SampathTrinco 10 ай бұрын
තෙරැවන් සරණයි ඔබට ❤❤❤
@kanikasukanikasu7600
@kanikasukanikasu7600 10 ай бұрын
තෙරැවන් සරනින් දෙවිරැක වරනින්.....❤❤❤❤වැටෙන හුස්මක් පාසා අප නයගැති නුඹලාට.....
@shehandananjayasdk21
@shehandananjayasdk21 10 ай бұрын
බලන්නත් කලින් කමෙන්ට් එක දාන්නෙ,ආදරේ වැඩි නිසාමයි..❤️
@ryarya140
@ryarya140 10 ай бұрын
මෙවා ඇහෙන කොට හරිම දූකඉ පඋ බුදු සරණායි ඔයාලා හැමෝටම
@banishanthabaragamaarachch5146
@banishanthabaragamaarachch5146 10 ай бұрын
දීර්ඝායුෂ නිරේගි සුව ලැබෙිවා තෙරැවන් සරණයි ඹබට
@thalgaswalaauto4765
@thalgaswalaauto4765 10 ай бұрын
මරණය මැදින් මුලතිවු සිට ... ගුණරත්න අයියේ ඔයාට බුදුසරණයි ...වනැස ටීවී ඔබටත් ජයෙන් ජය වේවා....
@arunaruwan5164
@arunaruwan5164 10 ай бұрын
මෙම විරුවන් සාදා අමරණීයයි ❤❤❤❤❤❤❤මහත්මයනනි 96 මුලතිව් සටනේ තවත් දැන ගන්න කැමතියි තේරුවන් සරණියි
@ajithpriyantha7178
@ajithpriyantha7178 10 ай бұрын
බුදු සරණයි viruvananee
@Indikapiyantha91
@Indikapiyantha91 10 ай бұрын
පලවෙනි සිද්දිය වෙනකොට අප්‍රේල් හතේ සිද්දියට මන් ඉපදිලා හරියටම දවසයි.. මියගිය සියලු වීරෝධාර රනවිරුවන්ට නිවන්සුව ලැබේවා 🙏🙏
@mrjay5864
@mrjay5864 2 ай бұрын
Adooo mamath april 6
@ruchirashanaka9636
@ruchirashanaka9636 10 ай бұрын
විරුවා ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!🙏🙏සංජීව චෙන්කලඩි කළු පාලම ලගට යන්නේ කවදාද??
@wasanthadeshapriya2391
@wasanthadeshapriya2391 10 ай бұрын
නිහතමානී වීරෝධාර සෙබලෙක් ආඩම්බරයි..
@AnuShani-f2n
@AnuShani-f2n 10 ай бұрын
Me lagadi api jaffna trip ekak giya .....papuvata danunu duka ape sebalu gana Saha hithata danunu aseemitha adambaraya vachanayen kiyanna ba ....oyala hamotama deviyantath vada garu karanawa....oyala hamotama godak adarei ......puduma adarei....yapane adiya thivuva adiyak gane hadavathin e mahapolava sipa gaththa.....adare uddayata Muna dun sama Rana viruvektama .....oyalata godak pin sudu vewa🙏🙏🙏🙏
@sachincricketacademy9206
@sachincricketacademy9206 10 ай бұрын
පුලුවන්නම් හැමදාම වීඩියෝ එකක් දාන්න ❤
@Piyumalitailors
@Piyumalitailors 10 ай бұрын
හැමදාම ආසාවෙන් ඉන්නෙ වීඩීයෝ එක බලන්න.... ආදරෙයි වනැස❤❤❤❤
@lasanthaBuddhi
@lasanthaBuddhi 8 күн бұрын
Metuma ape game❤loku ආඩම්බරයක් ❤❤❤
@chandradk8578
@chandradk8578 10 ай бұрын
තෙරුවන්සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා
@hesandidinara2541
@hesandidinara2541 10 ай бұрын
මගෙ මාමාත් නැති වුනේ 96 මුලතිව් සටනෙදි ඇස් දෙකෙන් දැකලා නැතත් අපිට නිදහසේ ජීවත් වෙන්න තමන්ගෙ හුස්ම දන් දුන්න හැමදෙනාම නිවනෙන්ම නිවී සැනසේවා🌺
@SkDasanayaka-k1d
@SkDasanayaka-k1d 10 ай бұрын
බුදුසරණයි
@keerthidelwatta2785
@keerthidelwatta2785 10 ай бұрын
You fought for the country and not only present generations the future generations too are indebted to you and to all sacrifice their blood and soul for the country.
@AdmiringMusicalInstrumen-jj2hp
@AdmiringMusicalInstrumen-jj2hp 10 ай бұрын
අපේ ගැමුණු කියන්නේ වෙනම ගැමිමක් ජයසිංහපුර වගා ලිද අපි නාපු සොදුර ලිද වැලි පොලව අනේ මම අාසම පැත්ත
@kasunsameera-gi6lf
@kasunsameera-gi6lf 10 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 thanks සංජීව අයියා පැයක් අදත් ආදරෙයි 💝💝💝 ආදරෙයි 💝💝💝
@sameerakarunarathne7522
@sameerakarunarathne7522 10 ай бұрын
තිස් අවුරුදු යුද්ධයේ සගවුන වීරයෙක් තමයි,මේජර් අලීබා, ඔහුගේ පවුලේ අය සහභාගි කරවා ගෙන වැඩසටහනක් කරන්න
@ThilanSampath-kt5zw
@ThilanSampath-kt5zw 10 ай бұрын
Niyamai සංජීව අයියා ලස්සනයි ❤❤
@damithnishan-k7g
@damithnishan-k7g 10 ай бұрын
mama hamdma program tika balnwa..mt hithagnna baa monda mn kiynna ona kiyla...mehema minissu innwda???i salute them...
@chanaplace2891
@chanaplace2891 10 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niroshanbandarawickrama5427
@niroshanbandarawickrama5427 2 ай бұрын
නිදුක් නිරෝගී සුව ඔබට,මාපලගම කොහේද ගෙවල්
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 10 ай бұрын
තෙරුවන් සරණයි
@danuprasad6451
@danuprasad6451 10 ай бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@RavimalJanaranjana
@RavimalJanaranjana 10 ай бұрын
Ada සුපිරි .peyaktath wedii..❤
@HN3Dgaming708
@HN3Dgaming708 10 ай бұрын
Video එකක් දානකන් බලන් හිටියේ ❤️
@DewanandaDpk
@DewanandaDpk 4 ай бұрын
Obage kathawa asanawita bohoma uthsahayakin oba thamage geewithaya galawagena thibena athara thawa boho pirisakage geewitha oba beragenathibenawa.. a nisamath obata gewathweeme wasanawath labila thiyenawa,,sansarika washayen gannakota me siyalu thanhidee yam woo kusala pazrshawayak wagema athula widaawoo peedawa thula thamange geewithayata woo peedawata saansarika balapaamak thibennata hakiya,,a wagema obata yuddaya thuladaee pasuwa pamina wenath pradeshayakata maru wannata thibiyadeeth a lesata noya thama daayakathwaya rata wenuwen labadeemata ekathuweema athishaya nirbheetha soldaduwakuge gunaya menma sinhala mawakage daruwekuge niyama lakshanada penwannaki,,,,ithin oba wani woo udara geewitha kapa kireemakata obata siyalu rata wasiyange menma jathiye pranamayada himi wewa,,9bata menma siyalu rana wiruwanta deergayusha wewa
@helloworld-yi4yd
@helloworld-yi4yd 3 ай бұрын
මේ රණවිරුවන්ට උපරිම සැප සම්පත් දෙන්න ඕන.. කාලකන්නියෝ සැප විදිනවා
@AdmiringMusicalInstrumen-jj2hp
@AdmiringMusicalInstrumen-jj2hp 10 ай бұрын
කපිතාන් කොඩිතුවක්කු මෙිජර් නාලක සිල්වා ගේ වැඩසටහනක් ගෙන්න
@PrabathKumara-qy4xu
@PrabathKumara-qy4xu 10 ай бұрын
Ow. Ow
@rasikakumarasiri2277
@rasikakumarasiri2277 10 ай бұрын
දැන් ලංකාවේ නෑ නේද එයත් ගාල්ලේ අපි ගෙවල් ලග
@demamali
@demamali 10 ай бұрын
Ane aiya චින්තකගෙ අම්මත් එක්ක විඩියො එකක් කරන්නකො 🥺🙏🙏
@sisirasaman7199
@sisirasaman7199 10 ай бұрын
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
@maheshperera6695
@maheshperera6695 10 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..❤❤
@Dilhani1821
@Dilhani1821 10 ай бұрын
බුදුසරණයි සියලු දෙනට❤🎉🙏☸️🇱🇰💯💜️💙🏴‍☠️
@thusharichandrika9890
@thusharichandrika9890 10 ай бұрын
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි දිවි අහිමි වු සියලුම දෙනාට නිවන් සුව ලැබේවා
@PradeepDevappriya-qj8rw
@PradeepDevappriya-qj8rw 10 ай бұрын
සංජීව අයියා ara badata wedi waduna දිසානායක තාමත් ජීවතුන් අතර ඉන්නවා eyawa gennako වැඩසටහනට
@isuruudara2907
@isuruudara2907 10 ай бұрын
Sanjeewa ayye Major බෲට් ව ගේන්නකෝ.ආයෙමත් ❤
@praveenharshanath5131
@praveenharshanath5131 10 ай бұрын
මීනුගේ වැඩසටහනක් දෙන්න♥️♥️♥️
@Hazi-uz5gi
@Hazi-uz5gi 10 ай бұрын
මීනුගේ ඕනමයි❤️
@kamalanganisawmya-im5xe
@kamalanganisawmya-im5xe 10 ай бұрын
බුදුසරණයි විරුවානෙනි.....!
@jumanji5239
@jumanji5239 10 ай бұрын
One of the best interviews 👌
@akilamadushan3155
@akilamadushan3155 10 ай бұрын
මෙ කතාව මොහුත් එක්කම ඉදිය සෙබලා ඉදිරිපත් කරා මතකයි
@GrandAvalon
@GrandAvalon 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤ budu sarenai ❤❤❤
@chinthanajayathilaka3229
@chinthanajayathilaka3229 10 ай бұрын
මෙක බලන්න ඇබිබැහිවෙල ඉන්නෙ. මෙව TV වල දාන්න ඔන අපෙ මිනිස්සුන්ට අමතකය්
@MoradaEvangelyn
@MoradaEvangelyn 3 ай бұрын
කාලකන්නි දේශපාලන නිසා දුක්විදපු අපේ වීරයෝ ගැන දුකයි.. අපේ රටේ නිසා මේ අපේ විරුවො ගොඩක් ජීවිත රැකගත්ත දින 45 ඇතුලත.. වෙන රටවල යුද්දෙයක් තුල මෙහෙම ජීවිතය රැකගන්න බෑ.. අපේ රට පට්ට රටක් .. තවමත් ඒක තේරෙන්නෙ නැති කාලකන්නි මේ වැඩසටහන් බලපල්ලා..
@samanmalioshada6091
@samanmalioshada6091 2 ай бұрын
දීර්ඝ ආයූ විරුවානණී🙏
@ManushikaGangani
@ManushikaGangani 8 ай бұрын
මම හිටියෙ SF අපිත් මෙ සටනට ගියා
@vihangakesara8916
@vihangakesara8916 10 ай бұрын
මේජර් අලීබා ... නොලියවුණු ඉහළින්ම ලියවිය යුතු වීරයෙක්.
@amilajanaka6008
@amilajanaka6008 10 ай бұрын
අනිවා මුස්ලිම් අපේ සහෝදර සර් කෙනෙක්
@thusipadeep2246
@thusipadeep2246 10 ай бұрын
ජයවේවා ❤
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН