KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වසර 5 කට පසු ඇහැරුණු කෝප්රල් රෝහණ | මට ඔපරේෂන් 90 ක් කලා @wanesatv
38:15
හක්කාගේ 8 මෑන් ටීම් ලීඩර් කමාන්ඩෝ ඩැරන් කියන කතාව | WANESA TV
47:27
“Don’t stop the chances.”
00:44
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
දිගු දුර කමාන්ඩෝ විකීගේ බිහිසුණු මතකය | WANESA TV
Рет қаралды 448,664
Facebook
Twitter
Жүктеу
1
Жазылу 757 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 1 300
@sujithsiranjeewa3814
Жыл бұрын
කමාන්ඩෝ ධජය බොහෝ ඉහලින් තබන්නට කැපවුන වීරයෙක්, ස්තුතියි සන්ජීව මහතානනි
@wanesatv
Жыл бұрын
❤️🙏
@kumarahtpp2353
Жыл бұрын
😍💖
@anakuma2781
Жыл бұрын
Yes
@chamadw6388
Жыл бұрын
Captian kodigen passe asawen baluwa wadasatahanak.❤
@hashenthiwanka1971
Жыл бұрын
❤ow
@GEOBRO
Жыл бұрын
වනැසට යොමු කරන පළමු comment එක මේක..ඒකට විශේෂ හේතුවක් තියෙනවා මේ කතා බහ ගතවී යනවා තේරුනේ නැහැ..හරි ලස්සනට බිහිසුණු අත්දැකීම් විස්තර කරනවා..ත්‍රස්තවාදීන්ට වෙනස්ම විදිහට සලකපු වීරයෙක්...කමාන්ඩෝ විකී ❤️
@rukmaalrukmaal9374
Жыл бұрын
ආයෙම කොමෙන්ටුවක් දාන්න හිතුණා.. මාරම confident එකක්. සුපිරිම ගටක් හොදේ.. ❤ ආදරෙයි අයියා උඹට.
@apsarasanjeewani652
Жыл бұрын
😮😮😮සුපිරි කතාව අප්පා. හිනහ යනව කතාව කියනකොට මොකද රජ කාලේ වීරයෙක් මෙතුමා.කොහොම ඉන්න ඇතිද ඒ දවස් වල ❤❤❤ආදරෙයි අපෙ මිය ගිය රණවිරැවො සියලු දෙනාටත් .❤❤❤❤
@rasikaherath1448
Жыл бұрын
ගල්ටා අයියා නැති උන දුකත් හිතේ තියාගෙනම ඒකෙන් පස්සෙ බලපු පලවෙනි වීඩියෝ එක. අපිට නිදහස් රටක් දෙන්න මේ මිනිස්සු කොච්චර දුකක් විදලද තියන්වද..😥😥 මේ තමයි ඇත්තටම මිහිපිට දෙවිවරු. තව කොටස් ගනනාවක් මේ වීරයත් එක්ක අරන් එන්න සංජීව අයියේ. ඔයා අපිව වෙනම ලෝකෙකට අරන් යනවා. අපේ වීරෝධාර රණවිරුවන්ට හා ඔයාටත් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි....!! ❤️❤️🙏🙏
@ManeeshaManeesha22
9 ай бұрын
❤🥺 Gallta
@dumindaprasad4018
Жыл бұрын
එකෙන්ම සුපිරි වැඩ්ඩෙක් .බ යනෑ ලොවෙත්.ලංකාවේ මෙහෙම වැඩ්ඩෝ හොයන් යන එකම වැඩසටහන වනැස.ආදරෙයි ඔක්කෝටම .
@SMDgroupEmoneyYT
10 ай бұрын
වචන ටික බොක්කට වැදුණේ නැති එකෙක් විඩියෝ එක බලනවානම් ජාතකේ වැරැද්දක්.... අංගවිකල ජිවිත ....❤🎉
@drxjana8179
Жыл бұрын
ලස්සනට ගහනවා වගේම ලස්සනට කතා කරනවා ❤️❤️ හැමදාම ලස්සනට ජීවත් වෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා ඔබ තුමාට.... 🙏🙏❤️
@sanjeewapushpakumara6399
8 ай бұрын
BS!❤❤❤
@DushanMadushanka-nl5in
Жыл бұрын
පපුවෙි බැජ් විතරයි.... වෙන මොකුත් නෑ.. හොඳ මනුස්සයෙක්... මගෙ ගුරුවරයා..❤❤❤❤❤❤❤❤ මැරෙන්නමි ඔයා වෙනුවෙන්❤❤❤❤
@CuteNatureGirl
Жыл бұрын
කොමාන්ඩෝ රෙජිමේන්තුව බිහි කළ තවත් එක් සුපිරි වීරයෙක්. අභීත ක්‍රියාන්විත රැසක් සිදුකළ සුපිරි විරුවෙක්... ✌️❤. ජයවේවා වණැස ✌️❤
@WaJayaneti
Жыл бұрын
මගේ චූටි බාප්පා මේ....ඔයාට තෙරැවන් සරණයි සුදු බාප්පේ.....ඔයා ගැන අපිට ගොඩාක් අාඩම්බරයි......❤❤❤❤
@yasasediriweera8281
Жыл бұрын
💪💙💙💙
@indithakumara9512
Жыл бұрын
Oyage chutti bappa hari කයිවාරු karayek nee😂
@AntonnuwanFernando
Жыл бұрын
❤❤❤
@Drift_Cut
Жыл бұрын
@@indithakumara9512 වැඩ පෙන්නලා කයිවාරු ගහන්නෙ,ඔයාල වගේ නෙවෙයි 🙂
@nuwanchandima.2989
Жыл бұрын
උබේ අම්මා ගෙන් අහපන් එජ්‍ර්නම්
@sugathperera6198
Жыл бұрын
පට්ටම වැඩ්ඩෙක් ❤ නිකම් නොවෙයි කොමාන්ඩෝස් එකේ පුහුණුවක කනෙන් රිංගුවා කියන්නෙ ආයි ඉතිම් තවත් ගල්ටෙක් 😂❤ සදා ජය විකී
@hasalawithanage5829
Жыл бұрын
මේවා තමයි රැකගතයුතු සම්පත්, උපතින්ම රට බේරගන්න ආපූ ජාතික විරයෝ. ඉපදෙන පරම්පරාවත් ණයයි මේ රණවිරුවනට ගොඩක් ස්තුතියි මේ වගේ වටිනා කතා අහන්න දුන්නට. ස්තුතියි සන්ජීව මහතා
@wadhammika7318
Жыл бұрын
අපේ ගමේ කොමාන්ඩො වීරයෙක් (සුදු මාමා) ❤
@lbnadiranga5814
Жыл бұрын
සුපිරි කොල්ලෙක් කතාවෙන්ම තේරෙනවා වැඩ්ඩේ ක් කියලා. ජීවමාන දෙවිවරු 🙏♥️
@alwissemini7628
Жыл бұрын
බලන්න පටන් ගද්දිම ඇඩෙව්වනෙ මාව..🙄 අම්මා ගැන කියද්දි ඇඩුවනෙ ඔයා..මේ ලෝකෙ මම දකින්න අකමැති ම දේ පිරිමියෙක් අඩන එක😢..ඒකත් commandos කෙනෙක් ..❤❤...ආසයි එයාගෙ කතාව ahagena inna..theruwan saranai හැමෝටම ..ස්තුති wanesa ..❤
@slunlimitedr2094
Жыл бұрын
අම්මෝ ඒ කතාව...ලස්සනයි සුපිරියක් ❤❤❤❤❤❤.කෑගල්ලේ අපේම කොල්ලෙක්💕💕💕
@harshakumara9950
Жыл бұрын
කාලය ගත උනත් මතකය නෑ වියැකී..❤ රණවිරුවන් මිහිකත මත මහ ගසකී..🇱🇰 ඒ රණපිරිස මැද පෙරමුණ ගත් අයෙකී..💪 තුති මල් කළඹ නුඹටයි රණ සෙබළ විකී..💐
@wanesatv
Жыл бұрын
❤️🙏
@nirosanwijekoon914
Жыл бұрын
Super comment of the day
@gayanthadilshan301
Жыл бұрын
Grate comment of the day.❤
@Deveni.
Жыл бұрын
❤
@sgamage-ek9ze
Жыл бұрын
ඒක ඇත්තටම ලස්සනයි
@gayandasanayaka2080
Жыл бұрын
ඇගේ මයිල් කේලින්වෙනවා ,,,ඒ ක්‍රියාන්විත මැවිලා පේනවා කතා විලාසයට...විකීගේ තවත් වැඩසටහනක් බලාපොරොත්තු වේනවා සංජීව ස්තුතියි ඔබ දෙපලටම 💪💚💪
@summapradeep3184
Жыл бұрын
@@adalowa2235පල පකෝ
@pasigaming7615
Жыл бұрын
@@adalowa2235 අන්න එදා අමි එක් අවතක්සේරු කරේ ltte එකේ උන් එක තමා කරපු ලොකුම වැරැද්ද ඉට පස්සේ දුනේනේ දුවන්නම යකෝ තෝපේ උනුත් අමු අමුවේ මැරැවා නේ් ltte උන් ltte විරයෝ රේද්ද විරයෝ හැන්ගිලා ගහන උන් එදා දිව්වට පස්සේ ගැහැව්වේ හොයාන ඇවිල්ලා පන්න පන්න දේමල අය ඇවිල්ලා අපිව බේරගන්න කියලා අවේ අපේ උන් ගාවට අනේ නිකන් ඉදහන් බන්
@mmsamankumara7522
Жыл бұрын
@@adalowa2235දන්නවා දන්නවා උබලගේ මහලොකු වද්දොන්ගේ හැටි🤭🤭🤭🤭🤭🤭 අනේ නිකන් පලයං උට්තෝ යන්න.තොපේ මා එකා අඹුඩේ පිටින් ඇඳගෙන ආවේ නන්දිකඩාල් කලපුවේ තෝ දන්නැත්තම් තොගේ මහ එවුන් ගෙන් අහගන්.
@janakabandara2582
Жыл бұрын
පක තමයි අයේ කන්න ආසද ඇට ගැලවෙන්න
@duminda1878
Жыл бұрын
මූ දැන් ඉන්නෙ කොහෙද බලපං 😂😂ඇගේ නෙමෙයි පුකේ මයිල් තමයි කෙලින් වෙන්නෙ..😅😅
@shortsbywikash
Жыл бұрын
මේවා නම් කවදම හරි දවසක ෆිල්ම් වලින් දකින්න ඕනෙ චරිත කතා. 😍❤️
@AU_aup
Жыл бұрын
0:28 ඒවා තමා ගැහිලි 0:57 මැරෙනවා පේන්නෑ. නියම කමාන්ඩො රුව එනවා 1:07 කොටි දෙකට කැඩියෑකි 1:09 කතා කර/හිනාවෙලා/පුදුම කර, ගැහීම 1:44 කමාන්ඩෝ එකේ හැඩකාර කම 6:14 කමාන්ඩෝ පුහුණුව පටන් ගත්තම ඇගට කිසිදෙයක් දැනෙන් නැති වෙන්න පදම් උනා 9:17 වැදූ මව කදුලු අතරින් මතක් කිරීම 9:47 10:47 හිච්චා මතක් කිරීම 12:52 13:04 **මෙහෙයුම් විස්තර කිරීම ආරම්භය** 17:18 හෙල්ලෙන්න ගහන්න ඕනේ 18:11 ඒවා තමා කමාන්ඩෝ ගැහිලි 22:11 කොහොමහරි ගේනවා අපි කමාන්ඩෝ 26:23 ලේ ඇගේ ගෑවීම කමාන්ඩෝ ආවේශය 32:43 ආයේ නටන්න දෙයක් නෑනෙ කොටින්ට 34:57 වල් ඌරු මස් රස 40:48 පාඩුවෙ කොටි බංකරේට රිංගා වාඩි වී සිටීම 47:47 විනාඩි 7න් කිලාලි ඇල්ලීම 49:48 මම නම් පසුබැහැලා නෑ 50:36 දිගුදුර මෙහෙයුම් කල හැටි 52:17 **දිගුදුර බලකායේ පුහුණුව** 53:54 😮
@dptfeed6882
Жыл бұрын
වෙන වැඩ නැද්ද බං උබට?
@lakmal-oc3xf
Жыл бұрын
Sinhala jaiye pinata pahala una weerayo saho
@lakmal-oc3xf
Жыл бұрын
@@duminda1878pal pkya
@NideshSandika-z9b
10 күн бұрын
@@dptfeed6882😂
@ruchirashanaka9636
Жыл бұрын
රණවිරුවන්ට 8 පාස් අය කියපු අයට මේ වීඩියෝ එකේ හොද උත්තර තියෙනවා.මෙම රණවිරු විකීට පුදුම ආත්ම ශක්තියක් තියෙන්නේ.මේවා සාමාන්‍ය මිනිස්සුන්ට කොහෙත්ම කරන්න බැරි වැඩ.ඔබට දීර්ඝායු ලැබේවා සොයුර!!!! ♥🙏
@d.r.jayawardhana
Жыл бұрын
උපාධිකාරයො මේවට ගියානම් මෙලහකට රට දීල.එයාලගෙ කට විතරයි.
@countryman_lk
8 ай бұрын
ජෙවිපි උන් ඕක තවමත්ලකියනවා කැම්පස් වල එහෙම🥲
@nimalkumarasinghe2285
Жыл бұрын
පැයක් නෙවෙයි දවසක් අහගෙන හිටියත් එපා වෙන්නෙ නෑ එයාගෙ කතව. නිර්බීත කම, වීරත්වය ක්‍රියාවෙන්ම ඔප්පු කරපු සුපිරි වැඩ්ඩෙක්. ජාතියේ පිනට උපන් විරුවානනි. ඔබට අපි සදා නයගැතියි.
@obataimeforyou
6 ай бұрын
අහපු කතාවලින් අහන්න ආසම තව ටිකක් වෙලා තිබ්බනම් කියල හිතෙන චරිතයක්..කතාවෙන් මාත් ඒ වෙලාවෙ එතන ඉන්නව වගෙ දැනෙනව මැවෙනව..හිතට වදින්නම කියන්නෙ..ආයෙ එකක් ඕන..මේ කතා හරියට පුරාවෘත්ත වගෙ..ඉර බැහැගෙන යන ලාවට අදුරු හවසක අහන්න..හිතටම වදිනව...ජය වේවා💖💖💖💖
@pkamaranathsp
Жыл бұрын
ගල්ටා වගේම සුපිරිම වැඩකාරයෙක්... යුද්දෙට කිසිම බයක් නැති රණවිරුවෙක් අවිවාදයෙන්ම අපි ඒක දන්නවා.. ❤❤❤💪💪
@irashchinthaka5457
Жыл бұрын
කොච්චර යකෙක් උනත් අම්මා ගව සංවේදී වෙනවා😢😢😢😢
@ad84k
Жыл бұрын
ඒ ටික කතා කරද්දි සිරවටම මටත් ඇඩුන.
@nimeshdhanuka3366
Жыл бұрын
ඇත්තටම ❤
@lasithasameera5139
Жыл бұрын
Ewage sanwedi hithak nathan rata wenuwen jiwithe puja karanna thran hagimak enne na
@duminda1878
Жыл бұрын
මූ මහ බොරුකාරයෙක්
@nesanthrancnh7322
Жыл бұрын
@@duminda1878උබද😂
@sandun8441
Жыл бұрын
දහසකුත් වීරයන් දිවි දුන් වැලළී යන අපේ ඉතිහාසය නැවත මතු පරපුරට දැන ගැනීමට සැලැස්වීමයි වනැස TV සංජීව ඔබ ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයට බෙහෙවින් ස්තුතියි 🙏 කුරිරු මිලේජ්ජ ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි වීරයා ඔබට දීර්ගායු 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 🙏🙏❤️❤️
@dilanthasilva6469
Жыл бұрын
බරි අවි ❤ කොමාන්ඩො කියන්නෙ ඉතින් 🤝❤ no words 😘
@Adi2025G
Жыл бұрын
බයක් ගැවිලාවත් නෑ... සංජිව තව විඩියෝස් කරන්ඩ මෙතුමා එක්ක.. කතා විලාශය නියමයි අපිත් නිකන් යුද්දේ ඉන්නවා වගේ feel වෙන්නේ.. බුදුසරණයි!!!!!! ❤
@madusankabandarigoda3634
Жыл бұрын
කිලිනොච්චිය,අලිමංකඩ පරාජයන්ගෙන් සිට පිලිවලට සරසාලේ සටන තෙක් සම්බන්ධ වූ රණවිරුවෙක් හෝ කීපදෙනෙක් සමග අදාල ස්ථාන වලට ගොස් සිදුකරණ විශේෂ වැඩසටහනක් ඕන.
@kushinijanosha7441
Жыл бұрын
කොඩිතුවක්කු සර් ගෙ එකම වීඩීයෝ එක දහ දොලොස් පාර බල බල ඉන්නකොට..අලුත් වීඩියෝ එකක් එනකොට දැනෙන සතුට...❤❤❤
@user-gq1ul4jx8h
Ай бұрын
සහාතික ඇත්ත ස්තූතියි ❤️🙏 ❤️🙏 ❤️🙏 ❤️🙏 🙏 🙏 🇱🇰🇱🇰🇱🇰🇯🇴🙏
@keerthibandara3692
Жыл бұрын
දෙවැනි කොටස ඉක්මනට ගේන්න සංජීව මහත්තයා
@LASSI4680
Жыл бұрын
විකී සර් ගේ 2වෙනි එකත් ඉක්මනටම් ඕනේ😎💯❤️
@Weerasinghe-h8u
Жыл бұрын
විකි ගේ කතාව අහනකොට මතක් වෙන්නේ English commondo movie එහෙක ඉන්න සොලෙක්ගේ චරිතයක් 👍👍👍👍👍👍👍
@achinthasrilankesh6566
Жыл бұрын
ඔව් එහෙම සෙට් වෙන ඩෑල් එකක් තියෙන්නේ 😊❤
@nayanuthpala4956
Жыл бұрын
සතුරා දකින්නේ මෙරූන් හිස්වැස්මක් පැලඳි සෙබලෙක් නම්, සතුරා දකින අවසාන දර්ශනය එය වේ..❤️
@sangeethsankalpa1560
Жыл бұрын
මෙරූන් හිස්වැසුම පැළඳ අපි mission(operation)කරන්නෑ සහෝදරයා...මෙරූන් හිස්වැස්ම පළදින්නෙ උස්සව අවස්තා සහ කෑම්ප් එකෙන් පිටත outside duty වලදි පමණයි.💪
@buddhikagunarathne6524
Жыл бұрын
අම්මො මෙකාගේ බයක් ගැවිලාවත් නැ.ආදරෙයි විරුවානනි❤
@sandarumalaka2570
Жыл бұрын
මේකෙ දෙක කොටස ඕනෙමයි ❤ ආසාවෙන් අහන් හිටියෙ❤
@inu6725
Жыл бұрын
කොඩී වගේ පොරක්...කියනවා ලෙසටම....ආදරේ ❤❤❤❤ විරුවාණනී❤❤❤
@kal869
Жыл бұрын
ඇගේ මයිල් කෙලින් වෙනවා අප්පා . මේ වගේ මිනිස්සු අපි අතර ඉන්නවද කියලාවත් හිතාගන්න බෑ , අපි මොක්කුද මේ මිනිස්සුන්ගේ වැඩ දැක්කාම . දස මහා යෝදයෝ තමයි ❤️💪
@anuruddhikaperera6953
Жыл бұрын
අනිවාර්යයෙන්ම අපිට නමි හිතන්නවත් බැ .
@සිතුවම්පියස
Жыл бұрын
හොද උපදේශකයෙක් වගේම ක්‍රියාන්විත වලදී ලබාගත් ආභාසය සමග ඔබ සමග ගතකිරීමට ලැබු කාලය අවම වීම නම් අපි ලබපු අවසනාවක් ඒත් ඒ කල කැප කිරීම් මත අදටත් 3වන කමාන්ඩෝ රෙජිමේන්තුව බැබලෙනවා....
@indikagunathilaka2454
Жыл бұрын
මේ මිනිස්සු දැක්කාමත් මාර ගැම්මක් එන්නේ.... ඒ වචන අස්සේ ඉන්නේ ගාම්භීර එඩිතර මනුස්සයෙක් . අපි අද ජීවත් වෙන්නේ මේ රත්තරන් මිනිස්සු නිසයි . අපි බුදුන්ට දහමට සංඝයා ට, වැදූ මවුට ,හැදූ පියාට හැර හිස නවනවානම් මේ මිනිසුන්ට පමණයි එතනින් එහාට වෙන එකෙක් වත් අපිට වැඩක් නෑ....... ආදරෙයි අපි ගරු කරනවා .
@tkransitkransi1271
Жыл бұрын
මේක නම් මාරම මාරයි..සංජීවත් ගොලු...නියමයි.. හිනාවෙලා ගහනවා ..💜️❤👍👍👍🙏🙏🌹🌻🙏🙏🙏
@buildyourdream98
Ай бұрын
මේකෙ ඊළඟ කොටස ආවොත් අපි සතුටින්.. ❤
@anukadon.dilruk1846
Жыл бұрын
යක්ක පුතෙක්. හදපු අමම්යි තාත්තයි බැබලෙන්න ඔනේ... කතාව , ඇක්ට් එක , සුපරි..... මේ පැය ඉවර වෙනකල් කැලේ හිටියා වගේ දැනුනේ. Sf කොඩි ලෝන් බන්ඩා ,කමන්ඩො ගල්ටා වගේ ගැමමට අපිට එයාගේ අත්දැකීම කියුවා. ඩුබායි වල ඉදලා ලන්කාවේ දෙයක් බලනවන්ම් මේක විතරයි. අලුත් එවා එනකල් මගබලන් ඉන්නේ. ගැම්මට එකක්. 💪🙏.. ඉක්ම්නටම ඔනේ ..... CR vikeey.. Respect sir..💪
@josephranilpalithajayakody8489
4 ай бұрын
අාඩම්බරයි බං 👏
@chathuramadhushanka7651
Жыл бұрын
කතා අතලොස්සක් අතරින් හිත ඇදිලා යන,ඇබ්බැහි උන කතාවක්....❤
@thisaramadu4060
Жыл бұрын
තව ඕන සංජීව අයියේ ගොඩක් ඕන මේ විරුවාගෙන් ❤️❤️❤️❤️
@dhammikabandaraWM
11 ай бұрын
මාර ම වැඩ්ඩෙක්. නියම සිංහල ගැම්ම මේ. කියන්න වචන නෑ හයියට. ආයෙ ඉතින් කලවම් ලේ නෑ. නියම සිංහල ලේ. ❤ ආදරෙයි
@SilanthaDanushka
Жыл бұрын
අලුත් එකක් එනකන් පරණ ඒවා ආයෙ ආයෙ බලන මම වගේ අය ඉන්නවද 😁❤️
@Chunlani._4246
Жыл бұрын
ඖ ඖ. 😂😂
@SilanthaDanushka
Жыл бұрын
@@Chunlani._4246😁😁❤️
@dilrukchanna8797
Жыл бұрын
මමත්
@gumnadee
Жыл бұрын
ඔව් උට්ටො😂
@MrPratheep-o7y
Жыл бұрын
Ou ban
@jayannaveendrajayasinghe8273
Жыл бұрын
අපේ ජාතික වීරයාගේ කඩවසම්කම අම්මෝ ඇඟේ හිරිගඩු මතුවෙනවා අහනකොට කතාව අවසන් වෙනවා දැනෙන්නේ නෑ ඒ තරම් තාස්‍යජනකයි, කුතුහලය දැනෙන සුලුයි දීර්ඝායු වේවා! ❤
@janathnawarathne3686
Жыл бұрын
සුපිරිම විරුවෙක් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය වගේම සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊ ලඟ වැඩ සටහන එනකන් මග බලන් ඉන්නෙ.
@gemunuweerasinghe1020
Жыл бұрын
වෙඩි පැත්තක දානවා.වදී පැත්තක දානවා.යෑම මූලික කරගන්නවා.මිනීමරු ප්‍රභාකරන්ට මරණය උරුම කරදීමට මෙවන් උදාර සිතිවිල්ලෙන් යුක්තව තම දිවි දෙවෙනි කොට අනේක විද කැප කිරීම් කල ඔබතුමාට හා සියලුම රණවිරුවන් හට ජාතියේ උපහාරයම වේවා !!!!!!!!🌹🌹🌹🌹🌹
@shashinthasdilshansliyanag748
Жыл бұрын
සුපිරිම විරුවෙක් , මෙම විරුවගේ දෙවන වැඩ සටහනක් ඕන අනිවාරෙන් ❤️🔥❤️🔥💥
@WaJayaneti
Жыл бұрын
සංජීව මහත්මයානෙනි මෙහෙම සමාජයට වැඩදායි වැඩසටහන් අපිට ගෙන එනවාට ඔබට අපගේ ස්තූතිය සහ ගෞරවය පුදකරමි.....🙏🙏🙏🙏🙏
@MwUcyan
Жыл бұрын
❤❤❤ඒ ගැම්ම 💖 ඇත්තටම sir අහද්දී ආස හිතුන ඒ චරිතේට... පිස්සුවක්.. 🎉හම්බෙන්න තිබ්බ නම් හිතුන ❤💖
@shalikasudarshi2922
Жыл бұрын
කෑගල්ල දිස්ත්‍රික්කයට ආඩම්බරයක් ඔබතුමා ♥️♥️🙏🙏
@nimeshaweerasinghe4071
Жыл бұрын
අනිවාරෙන් ❤
@sampathkarunarathne2440
Жыл бұрын
විනාඩි 20 දුර බන් 😌💪
@tharindudinusha4156
Жыл бұрын
ලංකාවටම ආඩම්බරයක්
@HimeshKavishka
10 ай бұрын
Mage bappa❤
@shalikasudarshi2922
Жыл бұрын
SF කොඩියි.., Comandoo විකී දෙකම එකයි.. මේ දෙන්නා එකට තියලා වැඩසටහනක් කරානම් මරු එකට තියෙයි..
@chamindanalakachamindanala4025
Жыл бұрын
සුපිරි කියන්නේ මෙන්න මේවා .බුදු සරණයි ඔබට .අහන්න අහන්න ආස හිතෙනවා .යුද්ධය ගැන කියන්නේ හරියට විහිළුවක් වගේ විස්තර කරන්නෙ .බිහිසුණු බව උපරිම තියල .ජයවේවා වේවා wiruwaanani
@howareyou6637
Жыл бұрын
SF කොඩීගෙන් පස්සේ උන් හිටි තැන් අමතක උනු කතාවක්.... අනික් ඒවා හොද නැහැ නෙවෙයි . කතා විලාසයට ඇගේ මවිල් කෙලින් වෙනව. තව කොටස් 4ක් වත් ඕනෑ CR විකීගෙත්. ආදරෙයි සන්ජීව අයියෙ ඔයාටත් වනැසටත්.
@jayannaveendrajayasinghe8273
Жыл бұрын
❤
@avindurashmika5667
Жыл бұрын
Math me wage comment ekak danna haduwe mara moral rkak thiyei anith kena thama ස්නයිපර් මීනු mama balapu hodama thuna thama me thuna
@bestcreation8843
Жыл бұрын
koheda eya inne @@duminda1878
@KavinduRanathunga-yf9dn
Жыл бұрын
@@duminda1878 මොකෝ බොසා ඒ..?
@kanchanaviduranga9484
Жыл бұрын
Khd inne @@duminda1878
@user-gq1ul4jx8h
Ай бұрын
අම්මාට ගරුකරණ විර චරිතයක් දිර්ඝ කාලයක් ජිවත් වේවා නමස්කාර වේවා පින් හැදු අම්මාට පින්❤❤❤❤❤❤❤❤❤❤
@ravindupushpakumara7049
10 ай бұрын
මේ කතා අහන කොට හිතට මාරම ගැම්මක් එන්නෙ.
@songmusicprabash1856
29 күн бұрын
Commando soldiers කෙනෙක් විදිහට ආඩම්බරයි බන්👍🙏
@neviltec4687
Жыл бұрын
ටක්..ටක්..ටක්..ශොට් 3යි බොඩි 3 යි..විවුර්ත හදවතක් කතා කරන්නෙ..උබල තමයි අපෙ ජීවමාන දෙයියො ..සදා කල් උබලට අපෙ ගරු ආචාරය පුදකරනවා ..දීර්ඝායුශ වේවා අපෙ විරුවන්ට
@DanuskaDanuska-zj3nw
Жыл бұрын
අපේ ගමේ කොල්ලෙක් මාර සතුටුයි 🙋🙋🙋🙋🙋
@duminda1878
Жыл бұрын
මචං පොඩි උදව්වක් කරපංකො
@DanuskaDanuska-zj3nw
Жыл бұрын
@@duminda1878 mokdaa
@dulas4614
Жыл бұрын
ලෝන් බණ්ඩාරගෙ සහෝදරයෙක් වගේමයි.හැඩ.කතාව.වැඩ.චරිතයක් තමා🔥❤
@tubetv5199
Жыл бұрын
ඔබට දීර්ගායුශ ලැබේවා VIKI ආදරෙයි මැරෙනකං සංජීව අයියේ ගොඩක් ස්තූති ගොඩ දවසකින් කමාන්ඩෝ වැහුනා☠👑☠
@ajithkumara5909
Жыл бұрын
😅
@RMS-on8pq
6 ай бұрын
එකම video එක කීප වරක් බලපු එකම video එක 👍
@pethummalindu5170
Жыл бұрын
කතාවෙන්ම පේනවා යකෙක් වගේ පට්ටම වැඩ්ඩෙක් කියලා🥵🔥❤
@duminda1878
Жыл бұрын
යකෙක් නෙමෙයි මූ පකෙක්..
@renc369
11 ай бұрын
ai uba LTT da ponnayo. uda indalama hema thenama comment daagena welalenne. ponna pakaya 😂😂@@duminda1878
@countryman_lk
8 ай бұрын
@@duminda1878ඇයි ඒ
@dineshpnandana4877
Жыл бұрын
මෙතුමගෙනම් එක නහරයක් නෙවේ නහර දෙක තුනක්ම වැඩී❤️❤️
@AvishkaPiyumal-fu2cu
3 ай бұрын
Mage aththa❤
@sameerasampath-nc2bc
Жыл бұрын
මව් බිම වෙනුවෙන් ලේ පිපාසිතයෙක්.ඒ වචන වලින් එන ගැම්ම ❤️❤️❤️❤️
@CuteNatureGirl
Жыл бұрын
හිච්චා වගේම සුපිරි වීරයෙක්. ඇගේ මවිල් කෙලින් වෙන අභීත ක්‍රියාන්විත රැසක් සිදුකළ රණශූරයෙක් කොමාන්ඩෝ විකී... ❤❤✌️. ජයවේවා වණැස ❤✌️✌️
@chalarulzz8598
Жыл бұрын
මොළයෙන් හා ඇගෙන් ගේම ගහපු නියම වීරයෙක්.... ❤
@chinthakasampath7206
Жыл бұрын
කොඩිතුවක්කු ගේ මල්ලි වගේ කතාව sf යකෙක් ❤❤ ආඩම්බරයක්
@SanjuHerath-e1x
Жыл бұрын
හිච්චා හැමදාම වගේ අපිට හම්බවෙනව විකී අයියා..ඔබත් ඔහු වගේම ගොඩක් active විරුවෙක්.. තෙරුවන් සරනයි..
@SL_LIVE_NONSTOP
Жыл бұрын
මූනම් යකෙක්.. 💗💗 ආදරෙයි අයියේ 🥰🥰
@herbatmendis6240
Жыл бұрын
සුපිරි වැඩ්ඩො කියන්න වචන නැ සහෝදරයා.. ආඩම්බරයි යි ඔබ ගැන.. ජයවේවා 👍❤
@deepalmadhusanka193
Жыл бұрын
මෙතුම අපට හමු උනේ 2012 අපි සිංහ රෙජිමේන්තුවෙ ආදුනික පුහුනුව ලබනකොට . ඒ කාලෙත් කතාවිලාශය හරිම සුන්දරයි නිතරම සිනාමුසු මුහුනින් තමා කතා කලේ . වැඩ සටහන බලනකොට මතක් උනේ ඒ අතීතය
@nuwanmudalige4002
Жыл бұрын
පුලුවන්නන්ම් මට sgt ගෙ නො හොයලදෙන්න
@buddikanuwan7121
Жыл бұрын
Apet උපදේශක cpl me 2013 66 අඹේපුස්සේ ape unit eka 26,24,10 sr
@sujithcreations8139
Жыл бұрын
ඔයා එයාව දන්නවනමිි මාවත් දන්නව ඇති අපි දෙන්න එකටම හිටියේ..ප්‍රේම කුමාර කියල කෙනෙක්
@deepalmadhusanka193
Жыл бұрын
@@sujithcreations8139 aniwarenma. Obathumaawa (SF) mathakayi. Obathuma Pera Cours giye Api Inna kale. Mama 62 beg
@cricketjoni
Жыл бұрын
@@sujithcreations8139අනිවාරෙනම් 2013 වර්ශයේ 65 කෝස් එකේ මම
@MewanPravishka
Жыл бұрын
ඒ හිනවෙන්ම තේරුම් යනවා කොහොම දරුණුක්මක්ද කොහොම ගහන්න අතිද කියලා...මොනවා උනත් දීලා තියනවා අඩෙන්ම දීර්ගායු ඔබ තුමාට.
@18memes87
Жыл бұрын
Sf commando විතරක් නෙවෙයි අනික් යුනිට් වලත් වීඩියෝ කරන්න...මුලින් පටන් ගත්තෙත් එයාලගෙන්නෙ❤ ඒ කට්ටියත් ආසයි එයාල කරපු වැඩ ගැන කතා කරනවට❤
@chathudarmawardhane3125
Жыл бұрын
අදත් සුපිරියක් සංජිව අයියා................සුපිරි චරිතයක් ජය ඔයාට
@madurajayawardana8946
Жыл бұрын
කෑගල්ල අපිට ගැම්මක් අයියේ 😍😍😍
@පිස්සෙක්නේ
Жыл бұрын
ඔහුගේ පුහුණුව අපිටත් දුන්න ඔහු විසින්ම. නමුත් තරහක් නා විකී ❤ ❤❤❤
@rajindrakrishan72
Жыл бұрын
වෙලාවකට මේ ලෝකෙ ඉන්නවද කියලා තේරෙන්නේ නෑලු..කමාන්ඩෝ 💪 💪💪
@SulalithaLakshmiHithgodage
Жыл бұрын
නියම සිංහල lea බොහොම ආඩම්බරයකි ape රටට සියලු දෙනාටම දිගාසිරි වෙත්වා අනාගතය යහපත් වෙත්වා සියලු කටයුතු සාර්ථක වෙත්වා t.s.
@laxmandharmarathne5920
Жыл бұрын
ගින්දර වගේ ඇස් ඉදිරිපිට මැවිලා පේනවා .දෙවිපිහිටයි.❤
@gaminiranathunga4943
Жыл бұрын
ආදරෙයි විකී ...සුපිරි කමාන්ඩෝ ..👍👍❤️❤️
@rukmaalrukmaal9374
Жыл бұрын
Bullet එකක් බව දැක්කම තේරෙනවා ඇස් දෙක දැක්කම ❤️❤️🙏
@lahirudilshan6084
Жыл бұрын
මේයා මෙච්චර කල් කොහෙද ඉදියේ අනේ . ❤❤ මරැ
@gihanpicasso5944
Жыл бұрын
තමන්ගේ මවුබස හරියට ලියමු නේද.....කලුසුදු වෙන්නේ නැතිවෙන්න.....නැත්නම් අනාගතයට අපිට බසක් නැතිවෙයි සහෝදරයා
@harshaperera1001
Жыл бұрын
දැන් රෑ 01.23. නින්ද ක් නිදියල නැගිටලා ආයෙමත් අහනවා. ඒ තරම් කැක්කුමයි මේ සොල්දාදුවන් ගැන . ආදරෙයි ඔයාලා හැමෝටම .
@sandanuwanekanayaka5810
Жыл бұрын
අහන්න අහන්න ආසයි කතාව, සුපිරියටම කියනවා , සුපිරි චරිතයක් ❤️❤️❤️💪💪
@aselayohanjayawardana6183
Жыл бұрын
මාරම වැඩ්ඩෙක් අර ට්‍රක් එකට ගහපු ක්ලේමෝ පාර ගැන කියද්දි ඇත්තටම හිනා ගියා... ෆට්ටයි හොදේ ඔයාල තමයි අපේ වීරයො
@pradeepmadushanka4370
Жыл бұрын
පට්ටම වැඩ්ඩෙක් ඉතින් ආදරෙයි සහෝදරයා ❤ 💪
@SinhalaTunes
3 ай бұрын
ලස්සන ටාගට් ගන්නවා,නැතිවෙන්න ගැහුවා එව්වා තමයි ගැහිලි දං ගස් පවා පෙරලුනා,ගහගෙන ගහගෙන ගහගෙන ගියා , හිනාවෙලා ගහගෙන තියෙනවා අමිමෝ ඒ වචන නියම ව්රවික්‍රම සුරයෝ අපි ඔබලට නය ගැතියි 🙏🏼
@LalithWickrama-rp8cs
Жыл бұрын
අභීත රණවිරවෙක්. ක්‍රියාව වගේම වචනය ත් ජව සම්පන්නයි. කැප්ටන් කොඩී, මීනු, ඩැරන්, ගල්ටා වගේම නම් සදහ න් නොකළ විරුවන් ද ඇතුලු ව භය කියන වචනය ගෑවීලාවත් නැති රණවිරවෙක් . දෙවි පිහිටයි. ඔබටත් බොහොම ස්තූතිය සංජීව අයියේ මෙවන් දේ අමතක වන සමවෙන්න ජයක , මෙවැනි විරුවන් සිටිනා බව පෙන්වා දීම සම්බන්ධ ව. චමින්ද කුමාර විරුවා ගැනත් වැඩසටහනක් ඕනෑ .
@mohandilhara1643
Жыл бұрын
රත්තරන් ආදරණිය රණවීරු වේ 🙏🏽🙏🏽🙏🏽.... මේවට කියන්න වචන එන්නේ නෑ..5 පාරක් බැලුව..... අපේ රණවිරුවෝ.... 🙏🏽🙏🏽🙏🏽🙏🏽
@dilhanjayaweera7227
Жыл бұрын
ඒ කතා විලාසය.... එකෙන්ම වැඩ්ඩෙක්...❤
@HelaFarmer
Жыл бұрын
අම්මා රකින පුත්තුන්ට කවදාවත් වරදින්නෑ..අද මේ කොමාන්ඩෝ විරුවා ඒක ඔප්පු කලා.ලක් මාතාවයි හැදූ වැඩූ දෙමව්පියන්වයි රකින ඕනම කෙනෙකුට කවදාවත් වරදින්නෑ..වරද්දන්ඩත් බෑ..අද ඒක මන් මේ වීඩියෝ එකෙන් දැක්කා..❤❤වනැසට බොහොම ස්තූතියි දිගටම විරුවොන්ගේ වීඩියෝ වලින් හමුවෙමු..❤
@user-gq1ul4jx8h
Ай бұрын
සහාතික ඇත්ත ස්තූතියි ❤️🙏 ❤️🙏 ❤️🙏 ❤️🙏 🙏 🇱🇰🇱🇰🇱🇰🇯🇴🙏
@krpmpannala6392
Жыл бұрын
ලියන්න කියන්න වචන නැ,,ඇත්තම යෝධ රජවරු ,,රටකට වටින කතාවක්,,ජයවේවා
@kotugune6218
Жыл бұрын
ඇත්තටම හිත මොහොතකට එක තැනක නැවතුණා සාජන් හිච්ච විකි එකම තැනදි හම්බ උන බංකරේ ගැන කියද්දි සත්තයි
@SinhalaTunes
3 ай бұрын
සංජිව අයියේ තව සැරයක් විකි සර්ව ගෙන්න ආසාවේ බැ කතාකරනවා බලන් ඉන්න,ඒ වගේම එයාගේ ව්රව්ක්‍රම වැඩ අහන්න ඉන්න අපි ගොඩක් ආසයි ,
@mechanicaltrickssrilanka6624
Жыл бұрын
ජීවිතේ විදපු චරිතයක් ❤
38:15
වසර 5 කට පසු ඇහැරුණු කෝප්රල් රෝහණ | මට ඔපරේෂන් 90 ක් කලා @wanesatv
WANESA TV
Рет қаралды 41 М.
47:27
හක්කාගේ 8 මෑන් ටීම් ලීඩර් කමාන්ඩෝ ඩැරන් කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 494 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
1:29:51
කොඩීගේ ටීම් එකේ වැඩකරු SF AKගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 780 М.
59:59
වන්මෑන් නින්ජා ගේම් දුන්න දිගුදුර හිච්චාගේ මවිල් කෙලින්වෙන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 1 МЛН
1:25:15
විජලනයට ලේ සහ මුත්‍රා පානය කර කොටි නාගයා නොහොත් සෙල්වන් ඉලක්ක කරගත් SF දිගුදුර මෙහෙයුම | WANESA TV
WANESA TV
Рет қаралды 983 М.
1:10:00
ඝණ කැලෑව ජයගත් දිගුදුර වීරයා කදිරා කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 976 М.
1:35:36
කොටි කදවුරක් මැද රැයක් ගත කල SF කොඩීගේ බිහිසුණු මතකය (05 වන කොටස) | WANESA TV
WANESA TV
Рет қаралды 1 МЛН
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 4,2 МЛН
13:34
🔴 මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට !! මාව අවුස්සගෙන මාව නරක මිනිහා කරගත්තා !! hiru star final |anura kumara
Test One
Рет қаралды 85 М.
1:18:28
SF වැඩිම විරුවන් පිරිසක් ජීවිතය දන් දුන් සටනක බිහිසුණු මතකය අලුත් කල SF අමරේ | WANESA TV
WANESA TV
Рет қаралды 363 М.
1:07:48
🔴ජනපති අමතයි.කෙඳිරි ගෑවොත් ඒ 60ත් අයින් කරනවා මහත්තයෝ ඕක තියන් ඉන්න!-හිටපු ජනපති කෙනෙකුට සැරට අමතයි
The Life Traveler
Рет қаралды 8 М.
1:01:05
ඇග හිරි වැටෙන SF ඩිඩාගේ කල්ආර් දිගු දුර මෙහෙයුම | WANESA TV
WANESA TV
Рет қаралды 232 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН