KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගුවනින් බැස මාන්කුළම් බේරාගත් කමාන්ඩෝ රත්නසේකරගේ බිහිසුණු මතකය | WANESA TV
42:37
මඩු පාර දිගේ SF කොඩී සමග මර උගුල් මැදින් චෙක්ගස් සොයා යෑම | WANESA TV
56:35
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Puff’s guide on handling weekend calls from the boss! #BossBoundary #WeekendWarrior #thatlittlepuff
00:24
CAN YOU DO THIS ?
00:23
Players vs Pitch 🤯
00:26
කොටියන් 70ක් එක තැන කම්මුතුකල පනිච්චන්කේනි - කොඩී සමග නැගෙනහිර පාර දිගේ | WANESA TV
Рет қаралды 361,305
Facebook
Twitter
Жүктеу
1
Жазылу 728 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 1 300
@road6025
Жыл бұрын
කෝඩී සර් මගෙ කොමෙන්ට් එක දැක්කොත් ලයික් එකක් දාන්න ඔබතුමා ගැන ලොකු ගෞරවය ක් හා අභිමානයක් තියනවා ♥️
@thiwankamadushan9067
Жыл бұрын
@@BBM8989KM😹😹
@ravindrasomaweera8620
Жыл бұрын
@@BBM8989KMසර් කතා කරන්න ආසයි නම්බර් එක දෙන්නකෝ
@Saranga-fe2ks
Жыл бұрын
@@BBM8989KM❤ Ok..
@SimanSudeni
Жыл бұрын
@@BBM8989KM mahatmaya namba eka denawada
@ranjithpremalal1820
Жыл бұрын
කෝඩ් ❤️🌹
@dilshan5352
Жыл бұрын
සර්ල මහ කැලෑ වල දුක්විදිනකොට අපි ඒ බව නොදැන සතුටින් පාසැල් ගියා..පොඩි වයස එතකොට..හදවතින්ම අපි ණයගැති ඔබ තුමන්ලට ජීවිතේ පරදුවට තියා අප් රට බේරා දුන්නට ❤
@navodyasathsarani5819
10 ай бұрын
Eka nam atha
@JontyChandrasena
8 ай бұрын
Absolutely❤
@YoungestChamulla
8 ай бұрын
UBA MOKADA????
@slfitnesslk
4 ай бұрын
Aniwa❤
@sandun8441
Жыл бұрын
අද නිසොල්මනේ තිබුණට මේ බිමේ එදා කොතරම් වෙඩි හඬ ඇසෙන්නට ඇතිද 😢. ඒ රට වෙනුවෙන් දිවි දුන් අභීත වීරෝදාර රණවිරුවන් අදටත් මේ ලක් බිම රකිනවා 😢❤🙏
@ChamindaBandara-el6fh
Жыл бұрын
ww
@chamindhubro2464
Жыл бұрын
ඒ රනවිරුවෝ කොච්චර කැපකිරීම් කරාද මේ රට වෙනුවෙන්....දැම් රට වැටිලා තියෙන තැන දැක්කොත් කොච්චර හදවතට වේදනාවක් එයිද😢
@hashanjayawardana2793
7 ай бұрын
මම ජනපති උනානම් කොඩීට පවරනව පාතාලේ අතුගාල දාන්න ලංකාවෙන් , අනේ මේ වගේ වැඩ්ඩො ජීවමානව ඉද්දිනෙ පාතාලේ කුඩ්ඩො රගන්නෙ , ලැජ්ජයි අපිටත් එක්ක 😢😢😢,
@sandun8441
Жыл бұрын
අද මෙහෙම ගියාට එදා මේ භූමියේ අපේ කොල්ලො කී දාහක් අවසන් හුස්ම පොද හෙළන්න ඇත්ද 😢 ඒ හැමදේම අපි වෙනුවෙන් කරපු කැපකිරීම් 🙏අද නිදහසේ හුස්ම ගන්නේ ඔබලාට පිංසිදු වෙන්න.මේ ලක් බිමේ නිදහස උදෙසා දිවි හිමියෙන් මරණය අතැතිව ඔබ ඇතුළු වීර පුතුන් කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏 ඔබට දීර්ගායු වීරයා❤ 🙏☠️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏❤️
@nalinkoshala8182
Жыл бұрын
අපේ කැප්ටන් කොඩී සර් යුනිෆෝම් එකටත් ලස්සනයි ...සිවිල් අදින විදිහත් ලස්සනයි ..❤ ආදරෙයි සර්ට...ලක්මෑණියන්ට හුස්මකින් වත් ණය නැති වීර පුතෙක් ඔබ..දීර්ගායුශ ලැබේවා ..නීරෝගී සුව ලැබේවා සැමදා ... ගොඩක් ස්තූතියි සන්ජීව ඔයාට ❤
@saliyarathnayaka5260
Жыл бұрын
ඇමරිකන් ඇක්ෂන් ෆිල්ම් 1000ක් බලලාවත් මේ Feeling එක එන්නේ නෑ බං සත්තයි👍👍
@anuruddhikaperera6953
Жыл бұрын
එවා බලන එවා බන් හදපුවා. මෙවා හිතෙ මවා ගන්න ඔනි මිහිපිට සිදුවුනු ඇත්ත එවා බන්
@hemalchathu1207
10 ай бұрын
අඩේ ඔව් බන් මැවිලා පේනවා
@priyanthabalasooriya2870
6 ай бұрын
උබලට රෑට මතක් වෙන්නෙ නැද්ද බ්න් නිදියන්න යද්දු එහෙම
@Madushan-qx6iy
5 ай бұрын
ඔව් එක ඇත්ත
@earphonemusiclk
10 күн бұрын
Sirawatama
@damithsilva9287
Жыл бұрын
කෝඩී සර්ට ගොඩක් පිං ❤🙏🇱🇰අපිට ඉන්න රටල් හදලා දුන්නට සර්ල වගේ උතුම් මිනිස්සු මේ ලෝකේ ගොඩක් ලස්සන කරයි.
@dineshindika4446
Жыл бұрын
🎉🎉🎉කොඩ් ට ව්තරක් නෙවෙයි යුද්දය දිනා දුන් සමස්ත හාමුදාවටම❤❤❤❤ හදවතින්ම ආදරෙයි .එ වගෙම සනජිවටත් ආදරෙයි කොමාන්ඩො sf අපෙ මිහිපිට දෙව් වරුන්ට ❤❤❤ආදරෙයි
@Deshaa_R
Жыл бұрын
කව්ද කියන්නේ අට පාස් ආමිකාරයා කියලා මේ මිනිස්සුන්ට 😑 මේ මිනිස්සු දැනුම් ගබඩාවක්නේ,අනික බුද්ධිය කොච්චර තියෙන්නෝනෙද මේ වගේ සුපිරි ගේමක් ගහන්න ආදරෙයි රණවිරුවානෙනි ❤❤❤❤❤❤
@ishankavlogs1185
3 ай бұрын
හැමෝටම නෙමෙයි දේශපලුවෝ වෙනුවෙන් මිනිස්සුන්ව පීඩාවට පත් කරන පිරිසට එහෙම කියන්නෙ ලංකාවේ මිනිස්සු අනිවාර්යයෙන්ම කොඩීලා වගේ රණවිරුවන්ට ආදරෙයි ❤... යුද මෙහෙයුම් නොකර කොලඹට වෙලා දේශපලුවෝ ආරක්ෂා කරගෙන ඉන්න උං..රණවිරුවන් නොවෙයි
@kasunDharasana
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@JeewaniKumari-j3q
Жыл бұрын
කොඩී මහත්තයාගේ වැඩ සටහන් එනකම් බලාගෙන හිටියා.අද අපෙ වීරයා අසනීපෙන් ද
@geethikagamage2712
Жыл бұрын
නිහතමානී මගේ වීරයා ....වෙඩින් එකට යන්න තම සගයා නිදස් කරපු වීරයා ...ඔබට චිරාත් කාලයක් මගේ රටට සේවය කරන්න ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏
@ruchirashanaka9636
Жыл бұрын
අදාල පරිසරයත් එක්ක යන මේ වැඩ සටහන සුපිරියි සංජීව.ඔබට තව ඉදිරියට යාමට ශක්තිය ධෛර්‍ය ලැබේවා!!පණ පුදා අප දිවි රැක දුන් සියලු රණවිරුවන්ට අපගේ උත්තමාචාරය🙏
@gayandasanayaka2080
Жыл бұрын
ඒ කාලයේ යුද්ධය කටුක දුෂ්කර බිහිසුණු එකක් උවත්,,,මේ කාලයේ කොඩිත් එක්ක කරන වැඩසටහන් ඉතාම ලස්සනයි...ස්තුතියි සංජීව 💚💪💚
@saliyarathnayaka5260
Жыл бұрын
#යුද්ධයේ යුධ විරුවන්ව අමතක වෙන්න ඉඩ නොදී,, නැවත ඔවුන්ට ප්‍රතිජීවණය දුන්නේ WANESA TV..🙏
@palithneranjan18
Жыл бұрын
Mage loku thathage පුතා mage අයියා ..ආඩම්බරයක් ..දළදා සමිඳුන් පිහිටයි ඔයාට ...
@chandranielisabethnanayaka4753
Жыл бұрын
5:29 🙏🏻🙏🏻🙏🏻🙏🏻අපේ රට බේරා දුන්න වීර වරුන් ට 🙏🏻🙏🏻බුදුසරණයි අප අත රින් දිවි පුද පු රණවිරු වන්ට නිවන් සුවය, අප අතර ඉන්න අයට නිරෝගී සුවය, ආ යුෂ බොහෝ වේවා, 🙏🏻🙏🏻🙏🏻
@jonilive7866
Жыл бұрын
ඇගේ මයිල් කෙලින් වෙනවා කතාව රණහඬ, ඒ භූමිය අපේ කොල්ලො කිදෙනෙක් ලේ පුදන්න ඇද්ද මව් බිම බෙරගන්න ,සදා ණය ගැතියි අපේ රණවිරුන්හට ❤.... කොඩි ස්ර් ඇත්තටම ආඩම්බරයි ඔබතුමා එක්ක හම්බෙලා කතා කරන්න තරම් එච්චරම ආසායි ❤ ❤❤❤
@w.sajeewani3441
Жыл бұрын
මල්ලියේ ඇස් දෙකට දැක්කා, කතා කලා, photo ගත්තේ මතක් වෙන්න. මගේ දෝනි කීවානේ.... අන්කල් අපේ අම්මා අන්කල්ගේ වැඩ සටහන් බලනවාමයි කියා. ඔබට තුරුණුවන්ගේම පිහිටයි මල්ලි 🙏💐💐🙏❤️🙏
@wanesatv
Жыл бұрын
ස්තූතියි අක්කේ ❤️🙏
@nelumfernando8994
Жыл бұрын
Foto eka ewannako balnna
@anujagunasekara4710
Жыл бұрын
@@nelumfernando8994 Num ek ewnna....ewnnam
@demianfernando285
Жыл бұрын
මොක්කු වුණත් කන්නනේ අරන් යන්නේ ගහන්න එපා ❤️😥 ඒ තමයි අපේ හමුදාව ❤️🇱🇰
@ConfusedBalkhHound-xw1eh
8 ай бұрын
ඔව් එකනම්
@rizaperera8170
Жыл бұрын
කොඩිතුවක්කු සර්.අදටත් එදා වගේමයි.අපි හැදුනෙ සර්ලා දිහා බලන් තමයි.අද සිවිල් එකෙ ජීවත් වෙන්නෙත් ඒ දීපු ගුරුහරුකම්වලින්.ඔබට ජය සර්🙏👍✊✊
@chalindaarachchilage2377
9 ай бұрын
වැලිකන්ද එදා යුද්ධ කාලේ ඉදන් අදටත් අපි ජිවත් වෙන ගම. මට මතකයි අපේ රණවිරුවෝ වැහි මැද තෙමීගෙන අපේ ගම් මැදින් පයින් යනවා. එයලා මේ නිදහස ගන්න අප්‍රමාණ දුක් වින්දා. එකම වෙඩි සද්ද විතරයි. රෑට තොප්පිගල පැතිවල තනිකරම වෙඩි හඩයි කහ පාට එලි විතරයි. මේ රණවිරුවෝ කරපු කැපකීරීම නිසයි අද ලංකාවේ හැමෝම නිදහසේ ඉන්නෙ❤. මිහිපිට දෙව් වරු මෙයලා❤❤🙏
@kavyakrishanthi3343
3 ай бұрын
ඔයා තාම එහෙද ඉන්නේ
@msajithgunathilaka9191
Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක අදත් මම 🤗ඒක යටටයයි😎 පස්සේ මේ කමෙන්ට් එක දාන්නෙ මම 😎🤗 හැමදාමත් වගේ මේ ලක්මෑණියන්ගේ රන් ඉතිහාසය මිණි මුතු වලින් සරසන ඩිජිටල් වංශකතාව වනැස ❤ ලේ මස් දහඩිය අතපය ජීවිත කැප කර මේ භූමිය රැකගත් රණවිරුවනි ඔබ සදා සැරදේවා! අපි කාලයක් ජාතියන් විදියට හිස් මුදුනින් ඔටුනු පැලද ආඩම්බර උනා අපේ රණවිරුවන් නිසා නමුත් අපි අද ලැජ්ජා වෙන්න ඕන කොන්ද පන නැති ජාතියක් වගේ රට වලපල්ලට යන දිහා බලන් 😑 ජිවීත පරිත්‍යාගයෙන් දේශයේ නමින් මියගිය රණවිරුවන් ශාප කරනවා ඇති මේ රටට වින කරන විනාශ කරන උන්ට 😑😑❤❤
@kasunchathurapriya4083
Жыл бұрын
මාධ්‍යවේදියෙකුට තිබිය යුතුම ඉවසීමේ ගුණය ඔබතුමාට ඕනවාටත් වඩා පිහිටලා තියෙනවා සංජීව මහත්මයෝ. ඔබගේ ඔය හික්මීමම තමයි මාව මේ වැඩසටහන බලනන් ඇබ්බැහියක් කලේ. ඔබට චිරංජයතු 🙏
@personal-Vlog873
Жыл бұрын
එනකල් බලන් හිටියෙ කොඩී සර්ගෙ කතාව අහන්න..රියල් යක්කු.❤❤❤දැක්ක තැනක වදින්න ඕන දෙවිවරු.
@dilhanjayaweera7227
Жыл бұрын
කැප්ටන් කොඩි..... රන් අකුරෙන් ලියවෙන පුරාවෘත්තයක්....❤️🙏
@ShashikaDilhari-c6b
Жыл бұрын
❤aniwar
@manjulamedani9057
5 ай бұрын
Aniwaryenma
@jeevaniwickramasinghe7532
5 ай бұрын
අනිවාර්යයෙන්ම
@nalinimbulpitiya1873
Жыл бұрын
කැප්ටන් කොඩී දවසක ලංකාවේ පුරාවුර්තයක් වෙනවාමයි..
@sachithrasanjula4550
Жыл бұрын
නිර්භීත රනවිරුවෙක් කැප්ටන් කොඩී කියන්නෙ දැක්කත් ඇති අප්පා. වීඩියො එක දානකල් බලන් හිටියෙ .ඒ කාලෙ දුටුගැමුනුලා ,පරාක්ක්‍රමබාහුලා වගේ ඔබ තුමා වගේ රනවිරුවනුත් ඉතිහාස ගත වෙන්න ඕන. ආදරෙයි ගොඩාක් වචන වලින් කියන්න බැරි තරම්ම.❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@saliyarathnayaka5260
Жыл бұрын
👉#සංජීව,, මේ රණවිරු වැඩසටහන් මෙන්න මේ විදිහට ඒ ඒ අදාල භූමි තුලම, ඒ ඒ යුද විරුවන් සමග ෂූට් කරන්න.. ඒක පට්ට.. ඒ වගේම මම අද කිව්වා කියලා හොදින් මතක තියාගණින් මචං මේ විදිහට හෝ මීටත් වඩා කැපවීමෙන් මේ යුද වැඩසටහන් කලොත්,, ඒ මෙහෙවර වෙණුවන්, යම් දවසක උබව සමාජයෙන් හෝ රාජ්‍ය අනුග්‍රහයෙන් හෝ යම් ආයථනයකින් හෝ කුමකින් හෝ #ඇගැයීමට සහ #සම්මාණයට පාත්‍ර වෙනවා ෂුවර්👍
@thushanimalsha7241
8 ай бұрын
අහම්බෙන් බලන්න ගත්තේ කොඩීගේ වැඩසටහන දැන් එක දිගටම බලනවා මේ ටික..ඇත්තටම අභීත විරුවෙක් දීර්ඝායුෂ වේවා ඔබට..❤️❤️
@upulshantha2050
Жыл бұрын
කොඩී, හමුදාමය පමණක් නොව ඔබගේ සමාජමය දැනුමත් පීළිබඳ අපිට ඉතා සතුටුයි.....
@chamindusandaruwan9873
Жыл бұрын
කොඩී කියන්නෙ නොමියන චරිතයක් ඒ වගේම හැම රණවිරුවෙක්ම නොමියන චරිත ඇත්තටම යුද්ධය ඉවර වුනා කියන පණිවිඩය අද වගේ මතකයි හුස්ම තියනකම් රණවිරුවන්ට පන වගේ ආදරෙයි❤ අපේ කාලයේ දසමහා යෝධයෝ❤️🥺
@ashokabandara7469
Жыл бұрын
කෝ බලන්න කොඩීට හදවතින්ම ආදරේ අය❤️
@samansiriwardana7811
Жыл бұрын
❤❤❤
@samansiriwardana7811
Жыл бұрын
සියලු රණවිරුවන්ට් අදරෙයි. හ❤ ම
@Chamoddeshan160
Жыл бұрын
like walt higakana tharam😂
@saliyarathnayaka5260
Жыл бұрын
කොඩි ඇතුළු ආර්ථික දුෂ්කරතාවන් ඇති අපි වෙණුවන් යුද වැදුනු හැමෝමටම ඔවුන් සොයා ඔවුන්ට පුළුවන් විදිහට අපි උදව් කරමූ👍
@wasanthanamal8686
Жыл бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏දීර්ඝායූෂ ලැබෙනවා
@asiriwickramarathna4927
Жыл бұрын
අපේ ආයුශත් අරගෙන ජීවත් වෙන්න ඕන වීර චරිතයක් එකෙන්ම... අවන්කවම ගොඩක් ආදරේ කරන චරිතයක්.❤️
@Deshaa_R
Жыл бұрын
ඇත්ත මේක නම් ❤
@mountlankatours3090
Жыл бұрын
හරිම කතාව කොඩි විරුවා කිවුවා, මේ භුමිය බේරලා දුන්නෙ එක ජාතියකට විතරක් ඉන්න නෙවේ.දෙමල දේශපාලක හැත්ත මේව දැනගන්න ඕන. ආදරෙයි කොඩි
@arunashantha8099
Жыл бұрын
කොඩි Sir (කොඩී සහෝදරයා) අපි කොහොම ණය ගෙවන්නද 🥺♥️💐. අපි නිදහසේ හුස්ම ගන්නෙ ඔබ තුමන්ලා නිසා 🙏. ස්තුතියි වනැස බොහොම ස්තුතියි හැමදාම වීරයො එලිදක්වනවනවට.♥️✨️
@sajeewagalahitiyawa
Жыл бұрын
sf කොඩී කියාන්නෙ රාට ජාතියට ආදරෙ කරන නියම වීර පුතෙක් ❤️❤️❤️
@sajeewagalahitiyawa
Жыл бұрын
@@kimhyong6716 නෑ ගෙදර ඉන්නෙ හුත්තිගෙ පුතෝ 😂😂😂 ආමාරුව හොදද
@sajeewagalahitiyawa
Жыл бұрын
@@kimhyong6716 ඇයි උබ කොඩීගෙ හොද කියනවාට ආකමැති
@Black33369
Жыл бұрын
@@kimhyong6716 Ube ammagen ahapan wesige putha
@kimhyong6716
Жыл бұрын
@@Black33369 amma sududa?
@Black33369
Жыл бұрын
@@kimhyong6716 amma nam sudui thama , ube amma wage wate gihin na ponnayo tho mona ponnayekda kiyala penawa konda pana nathi eka issallma konda pana thiye nam Channel ekata real name eka daganin podi pakaya
@portaccesselevatedhighwayp8530
Жыл бұрын
මම හැම කතාවකදීම දැකපු දෙයක් තමා..කැප්ටන් කොඩී නිතරම කියන්නේ.බුදුන්ගේ සරණින්.දෙවි පිහිට නිසා හැමදේම හරි විදියට උනේ කියලා.ඇත්තටම සතුටුයි...මොකද මේ දවස්වල ගොන් හාල් කෑලි බුදුන් ගරහනවා.කාලකන්නි.මේ කුරිරැ යුද්ධය නිම කරපු රණවිරැවන් ගැනත් මුන් විහිලු හදාවි තව ඉස්සරහට.මෝන්ගල් කාලකන්නි උන්.සික්
@chamathkaoshadi7537
Жыл бұрын
❤වෙනස ❤ ඇත්තටම ඒක නියමයි මේ කරන❤මතක ආවර්ජනයට❤තව ඉදිරියටත් ජාතියේ ❤විරයන්ව ❤ ගෙනල්ලා වැඩසටහන් කරන්න ❤ ආදරෙයි ❤ නිමන්ත ඔයා ඇත්තටම අපිට ගැම්මක් ❤❤ බුදු සරණයි ජෙසූ පිහිටයි හැමොටම ❤❤❤❤❤❤❤
@dakshinadevinda2540
Жыл бұрын
සෑම වැඩසටහනක්ම ආසාවෙන් වගේ බලනවා❤ එහෙම වුනත් මේ රණවිරුවන් අද ගෙවන ජීවිතය දැක්කාම හිතට පුදුම දුකක් දැනෙන්නේ 😪💔 අද අපි jaffna වලට මඩකළපු වලට බය නැතුව යන්නෙ රණවිරුවන් නිසා ඒ හැම දෙයක්ම මිනිස්සුන්ට ඉක්මනින් අමතක වෙලා 💔
@tharindudanushka1547
Жыл бұрын
කොඩ්ලා වගේ බිහිසුනු රණ්විරු මතකයන් අභීත කතා කොතෙකුත් මේ පොලව මත මිහිදන් වෙන්න ඇතිද 🙏😥
@kimhyong6716
Жыл бұрын
Danne bn.hithaganna amarui. Uba kiyhn blnna
@susanthahewamudalige5538
Жыл бұрын
මගෙ අයිය 2001..අවෘද්දෙ නැති උනා කිලාලි වලදි...04.වන ගජබා රෙජිමේන්තුවෙ තමයි රාජකාරි කලේ...පස්සෙ මම යනව 2007..අවෘද්දෙ මාථ් රාජකාරි කලා..08.වෙනි ගජබා රෙජිමේන්තුවෙ ...කැප්ටන් කොඩි ගැන ක්‍රියාන්විත රාජකාරි කරපු කිසි කෙනෙක් නොදන්න විදියක් නෑ..ඒ තරම් වීරයෙක්...අති දක්ශ ක්‍රියාන්විත නිම කරන්නෙක්...මේ චරිත වලට හැමෝම සදා නයගැතියි...අද කාගෙත් ලමයි බයක් සැකක් නැතිව ජීවත් වෙන්නෙ ..මේ වගේ දාස් ගානක් දක්ශ විරුවො..තමන්ගෙ පුද්ගලික ජීවිතේ බන්දේසියක් උඩ තියල යුධ බිමේ ක්‍රියාන්විත කලේ......හමුදාවට ඇතුලත් ඌ සියලුම දෙනාට යෝධ ශක්තිය ලැබේවා ...කැප්ටන් කොඩී සර්..ජයවේවා ඔබ තුමාට ..බුදු සරණයි ....
@samithalakshan5238
Жыл бұрын
ඇබ්බැහි උනු එකම වැඩසටහන❤❤
@ureshdilan1361
Жыл бұрын
අනිවා කොල්ලො
@hasiththaranga
Жыл бұрын
Aniwa
@DrimshanSan
Жыл бұрын
❤❤❤❤❤❤
@randayaudesh
Жыл бұрын
අනිවා ❤
@TharushiErandika-x3i
2 ай бұрын
ඇත්තක් "කොඩී සර් ඉන්න නිසා" ❤
@chamodgamage1026
Жыл бұрын
මගෙ ජීවිතේ ආසම චරිත , කොඩ්ඩා , ගල්ටා, හක්කා, ලෝන් බණ්ඩා, A.K, අමරේ, මීනු, ❤❤❤❤ සුපිරිම හයි බුලට් ටික
@piyumimadushika6921
Жыл бұрын
ඇඩික් වෙලා❤️ ආදරෙයි ජීවත්ව මෙන්ම දිවි පිදූ සියලු රණවිරුවන්ට.ඔබ සියලු දෙනා නිසා අද අපි ජීවත් වෙනවා.❤️
@ruvindapiyumantha899
Жыл бұрын
ගිය සතියෙ ගිහින් ආවෙ. අද නිදහසේ හිතේ බයක් නැතුව ඇවිදින්න පුළුවන්. ඒ නිදහස වෙනුවෙන් කැපකිරීම් කළ අපේ වීර පුත්තු පයට පෑගෙන වැලි කැටයක් ගානෙ මතක් වෙනවා. ඒ භූමියේ අඩිය තියද්දිත් අඩියක් අඩියක් ගානෙ ඒ කැපකිරීම් මතක් වෙනවා. වනැසට ස්තූතියි ඒ මතක යලි ආවර්ජනය වෙනුවෙන්. ඒ කැපකිරීම් වලට අපි සදා ණයගැතියි. 💙
@dhanushkaabeveera2431
Жыл бұрын
ආසම චරිතයක්..💚💚💚 කියන්න වචන නෑ වීරයො ගැන..ඒ තරම් ඉහලින්ම වැජඹෙන්න ඕනි හැමදාමත්..❤️❤️❤️
@tharukajayawardana4362
Жыл бұрын
😊😊
@AtAy-n6f
4 күн бұрын
❤❤❤❤❤ හරිම ආසාවෙන් බලන්නේ කොඩි සර්ගේ දස්කම් .
@gihanchamod6210
Жыл бұрын
1M වැටෙන්නෙ වැඩක් නැති ඒවට මේ වගේ වටිනා වැඩ වලට කිසිම දෙයක් නැ සංජීව අයියා කරන්නෙ ඇත්තටම හොදම දෙයක් මනුස්සයන්ට අමතක වෙලා තියෙන්නෙ මේ නිදහසේ ඉන්නෙ මේ අහින්සක සොල්දාදුවෝ හින්ද කියල
@supunranaweera284
Жыл бұрын
2000 මගේ පොඩි මාම නැති උනා එ දවස්වල අපි පොඩි නිසා වැඩිය ගානක් නෑ හැබැයි අපි ලොකුවෙද්දි ගොඩක් දැනුනා යුද්දේ එක්ක 😞💔😥
@nipunthilakarathna6211
Жыл бұрын
කොඩී වනැසේ ස්ථීර සාමාජයෙක් වෙලා නේද දැන් 🙂❤️
@riyasathmohideen4104
Жыл бұрын
දැන් වැඩසටහන හාත්පසින්ම වෙනස් හරිම ලස්සනයි ඉදිරිපත් කිරිම සිද්ධිය වෙච්චි තැන් වලට ගිහින් ප්‍රොග්‍රැම් එක කරන එක නන් නියමයි සංජීව අයියේ ❤❤
@ruwan77kumara69
Жыл бұрын
8 Vir නෙවේ 4 Vir හිටියේ පූනානී වල ඒ දවස් වල.....වාකනේරි වැව ගාව මේජර් හනංගල ,මේජර් සිල්වා ඇතුළු sop ටීම් එකේ 14 නැති වුනා ,කෝප්‍රල් කරුණාරත්න අතුරැදහන් මං හිතන්නේ අදටත්....4 විපාරේ......6GW එකේ ට්‍රැක්ටරයට ගහපු වෙලාවෙි....උන් අල්ලගත්ත සැරයන්ව ඇම්බුස් එකෙන් ගත්තා මතකයි.....ත්‍රිකෝණ මඩු ,පනිච්චන්කේනි,වල 4 විපාරේ...කි්‍රයාන්විත කලා....මාත් පනිච්චන්කේනි පාලම ලගදී තුවාල වුනා .සෑහෙන මහන්සි වුනා ඔය පාලම ගන්න අපිට....sF එක බැහැලා අන්තිමේදී පාලමත් ගත්තා ....ට්‍රැපින් හයිකරලා තිබ්බ පාලම.....ආදරෙයි රණවිරුවන් හැමෝටම...කැප්ටන් කොඩී යුධ ජීවිතේ නොකියන රහස් එමටයි.....සොල්දාදවෙක් අනිවාර්යයෙන්ම එසේ විය යුතුයි .....ඒවා මරණයත් සමඟ මිය යා යුතුයි .....❤❤❤❤
@wanesatv
Жыл бұрын
කතාකරන්න 0777618418
@nelumfernando8994
Жыл бұрын
Ei nokiyanne monahari kiyanna 😮😮😮😮 මට දැන් කුතුහලයක් තියෙනවා සර් 🤔🤔🤔
@jsuhhxxbxhdbbxhysuhsbx
Жыл бұрын
@@nelumfernando8994 මම 1 sf ඩෙල්ටා.ඉදුරාම බදවාගැනීම් 23 බැජ් එක ❤
@nelumfernando8994
Жыл бұрын
@@jsuhhxxbxhdbbxhysuhsbx ruwan77kumara69 oyada 🤔
@jsuhhxxbxhdbbxhysuhsbx
Жыл бұрын
@@nelumfernando8994 නෑ
@dinidujayasinhedj6310
Жыл бұрын
කොඩී සර් තාමත් රම්බො වගේ. කොඩ්ඩ නැති නම් වනස රසක් නැති බව පෙනී යයි.මාගේ අදහස.සියලුම වීරෝදාර රණවිරුවන්ටත් ජාතිය වෙනුවෙන් ලේ හලල මිය ගිය සියලුම වීරෝදාර රණවිරුවන්ට නිවන්සුව ලැබේවා .බුදු සරණයි සියලුම දෙනාට .
@pasimeshan342-xs1lr
Жыл бұрын
මේක දානකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉදියෙ🥰 සුභ ගමන් වනැස🥰🥰🥰
@jayarathnajayarathna7201
Жыл бұрын
අර නතාෂා කියන වෙසිගෙ පොරොගෑම් බලන්නේ නැතුව මේ නියම සිංහ කොල්ලෙක්ගෙ වැඩ සටහන් බලපියව්..මම මෙ කියන්නේ එතන හිටපු සක්කිලි හැත්ත ටිකට.. ආදරෙයි කොඩ් සර්.. සංජිව අයියෙ.. බුදු සරණයි
@dulabro845
7 күн бұрын
Kawd nathasha කියන්නේ
@k.3604
Жыл бұрын
ඇබ්බැහි වුන එකම වැඩ සටහන.❤ ආදරෙයි හොදේ .❤❤❤
@dinithranathunga9847
Жыл бұрын
කැප්ටන් කොඩිතුවක්කු සර්. නිහතමානී , මනුෂ්‍යත්වය පිරි චරිතයක්. ඔබතුමාට බුදුසරණයි! සංජීව අයියා ඔබටත් ජයම වේවා❤❤
@graphic9518
Жыл бұрын
කැප්ටන් කොඩිතුවක්කු යුධ අත්දැකීම ප්‍රායෝගිකව හා සිද්ධාන්තයත් එක්ක කරන පැහැදිලි කිරීමට මම පට්ටම කැමති. 💪👌 සිද්ධාන්ත පැත්ත (Theory) ටිකක් වැඩිපුර විස්තර කරන්න පුලුවන්නම් වටිනව ❤️ දීර්ඝායුවේවා කැප්ටන් කොඩිතුවක්කු. ජය වේවා වණැස..සුපිරි වැඩසටහනක්.
@lecky_Dinesh
4 ай бұрын
Voice එක යනකොට Animation කරන්න පුලුවන් නම් මේක next level වෙයි ❤
@shalikasudarshi2922
Жыл бұрын
ජූනි 04 ( පොසොන් පෝයට පසු දවස) කැප්ටන් කොඩී ඇතුළු තරුණ කැල අයිස් ක්‍රිම් දන්සලක් දෙනවා කිවුවා රනවිරු වසන්ත මාවතේ පෙරපාසල අසල. යන්න පුලුවන් අය යන්න. කොඩී අයියව බලාගන්නත් පුළුවන් 😊😊
@heshansachintha285
Жыл бұрын
කොහෙද
@kumudunidilrukshi9760
Жыл бұрын
Place eka kothanda dear....
@nelumfernando8994
Жыл бұрын
Koheda thinne 😍😍😍
@tharindumadusankahabarakad4660
Жыл бұрын
කොහෙද kyanna
@shanakamadhushan7897
Жыл бұрын
වනැස TV එකේ වැඩසටහනක තව පාරක් ආවනම් හොඳයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්න ලිස්ට් එකේ උඩින්ම ඉන්න කෙනා තමා කැප්ටන් කොඩී.ඒකත් පැයකටත් වඩා දිග වැඩසටහනක් කියලා දැක්කම තවත් සතුටුයි.ගොඩක් ස්තූතියි කැප්ටන් කොඩී & සන්ජීව අයියා 👍👍👍👍
@jsuhhxxbxhdbbxhysuhsbx
Жыл бұрын
Sf එක දක්ශම බෙලි කැපිල්ලට.අපි ඒ කතා අහන්න ආසයි .ඒක වැරදි දෙයක් නෙමෙ සතුරා නසන්න තුව්ක්කුව වගේම පිහිය බාවිතා කලා.එම කතා අහන්න අපි ආසයි ❤
@AU_aup
Жыл бұрын
1:08:05 මැක්සා ගැහුවා. අපේ උන්ඩ ඉවරවෙනකන් ගැහුවා ටිකක් තියාගෙන. උන්ගෙ එවලේ හිටපු කොටි නායකයා තිරිසනාගෙ බොඩිය ගෙනිහින් අපේ අලුත් sf ආපු කොල්ලොන්ට පේන්න තුනානි ඉස්කෝලෙ ගාව බිමට දාලා කිව්වා මම, මුන් තමයි ටෙරා කියන්නෙ.. මුන් තමයි රගන්නෙ දගලන්නෙ.. ඔන්න අපි ගෙනාවා 💪 භය නැතුව ගහපල්ලා රට බේරගන්න ඕනෙනම්❤
@Deshaa_R
Жыл бұрын
ඇත්තටම සංජීව අයියෙ මම උනත් යුද්ධෙ ගැන මෙච්චර දේවල් දැන ගත්තේ වණැස නිසා,කැමතිම you tube channel එක මොකද්ද ඇහුවොත් එකෙන්ම කියන්නේ වණැස කියලා ,මොකද අද කාලේ කාටද මේ දේවල් මතක කවුද මේ වෙනුවෙන් මහන්සි වෙලා මෙච්චර ලස්සන හිත් තියෙන ඒත් නිර්භීත වීරෝදාර රණවිරුවන් ට අරුතක් දුන්නේ,ගොඩක් උන්ට අමතක උන අතීතය ඔයා නිසා එලියට ආවා.නැත්තම් අපි දන්නේ නෑ sf කොඩී කව්ද commando galta ,hakka,lon banda,එතකොට ඒ ඇතුලුව මේ රට බේර ගන්න දුක් කදුලු හුස්ම හෙලුව වීරෝදාර රණවිරුවන් කව්ද කියලා ,ඇත්තටම මේ වැඩේට නම්.ඔබ තුමාට ජාතිත් ණය ගැතියි සංජීව අපි.සමාජෙට මේ කරන මෙහෙවර නිසාම ඔබටත් නිදුක් නීරෝගී චිර ජීවනයක් ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rathnayakaasanka7705
Жыл бұрын
මහා වංශය ලියනවනම් අනිවා ඇතුලත් වෙන්න ඕන කතා මේවා..❤️
@kimhyong6716
Жыл бұрын
Uba liyahan🤣🤣🤣
@rathnayakaasanka7705
Жыл бұрын
@@kimhyong6716 උබ ලංකාවෙද
@Aalokoudapadi
Жыл бұрын
@@kimhyong6716ලියවෙන්න ඕනි තමයි moda h.u.t.t.ige පුතේ.. mewa ලංකාවේ ඉතිහාසය වෙනස් කරපු turning points, එහෙම නැතුව තොපේ අම්මට ballek h.u.kala tho වගේ po.nn.aye.k ජාතක වෙච්ච එක ලියන්නද, p.o.n.n.a p.a.kaya
@dinusharajapaksha1663
Жыл бұрын
මම මේ චැනල් එකට සෙට් උනේ අලුතෙන්, අහම්බෙන් , සේරම මම බලනවා මුල ඉඳලා , නියම චැනල් එක , දීර්ඝයුෂ රණවිරුවන්ට 🙏🙏🙏
@sayuldayawansha1174
Жыл бұрын
Capt kodi ගෙ පැහැදිලි කිරිම ඉතා විෂිශ්ඨයි..කොඩි ගෙ කතා කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ
@ajithmervin3910
Жыл бұрын
දැනුම මතකය ආගමික හැගීම් .ආවර්ජනය සදා අමරනියයි කොඩී සර්
@ariyadasawaduvidanage5108
Жыл бұрын
කැප්ටන් කොඩිතුවක්කු ....අපේ ලක් බිමේ වීර නාමාවලියේ දැවැන්ත චරිතයක්..හදවත් වල සදාතනික චරිතයක්...මේ වීරයින් පිලිබද වනැස ට ආචාර ය..
@upulfernando494
Жыл бұрын
කොඩ්ඩ ලස්සනවෙලා හදවත ලස්සන හින්දා වෙන්නඇති. හදවතින්ම ආදරෙයි. තව පින් කරගන්න වාසනාව උදාවේවා....!
@nishshankaudaya7346
Жыл бұрын
කැප්ටන් kodige මුණ දැක්කාම ඇති .ආදරෙයි kodi ❤❤❤❤❤samaga
@dharmasenapunchihewa
Жыл бұрын
කොඩී සර් කතා කරද්දි එකවතාවක් හෝ බුදුන් වහන්සේ හා බුදු ගුණ මතක් කරනව.ඒ නිසාම තමයි මේ විදියට ජීවත් වෙන්නෙ.ඒත් දැං ඉන්න පරට්ටියො ඒ සාස්තෘවරයාණන්ට කරන නිගරැවක්,පඩිසන් දෙනවා නිසැකයි මේ ආත්මෙදිම (සඳ)
@Hiruwa252
Жыл бұрын
මේ සන්ජේව මාමේ කෝඩී මාමව නන්දිකඩාල් එක්කන් ගිහින් video ekak please please please please 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@majrkumara4530
7 ай бұрын
දසමහා යෝදයන්ගේ පුනරාගමනය.උපන් බිම පරයන්ගෙන් රැකපු යෝදයෝ.මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ! 🌹❤️❤️.
@noblevision2024
Жыл бұрын
භූමිය ගැනයි යුද්දේ ගැනයි නෙවෙ අපි කතා කරන්න ඕන දැන්. කොඩී පවා දැන් කිව්වෙ බලධාරීන්ගෙ ඇස් ඇරෙන්න ඕන කියලා. මේ මිනිස්සුන්ගෙ ගම්වලට යන්න සිංහල මුස්ලිම් දෙමල මේ හැම ජාතියකම මිනිස්සු දුක් විඳිනවා. මේ මිනිස්සුන්ට උදව් කරන්න මේ ගම් දියුනු කරන්න පෙරමුණ ගන්න. එහෙම නොවි මේ මිනිස්සු කොන් වුන දුක් විඳින ජාතියක් නිසා තමයි මේ යුද්දේ ඇති උනෙ... මේක හැමොගෙම රට නම් අපි මේ හැමෝම ගැන හිතන්න ඕන. නැත්තං වැරදි මිනිස්සු අතට පාලනය ගියාම තමයි යුද්දේ ඇති වෙන්නෙ
@KDM123._hea
Жыл бұрын
ඇත්තටම අපි මේ වීඩියෝස් සියල්ල බලන්නෙ අපේ මේ වීරයන්ට තියෙන ආදරේ නිසා.සංජීවත් මේ වැඩසටහන හොදින් මෙහෙයවනව.ඒ වගේම මේ වීඩියෝස් වලින් ලැබෙන ආදායමෙන් ඔබේත් ඉදිරිදේවල් වලට ඉතුරුකරගන්නගමන් අපේ මේ රණවිරුවන්ගේ සුභසාදනයට අරමුදලක් පිහිටවන්න කියන එක කමයි මගේ ඉල්ලීම. Thanks
@sujeewaaruna5019
Жыл бұрын
මව් බිම වෙනුවෙන් ජීවිතය පරදුවට තබා රට රුක ගත් සියලු රණවිරුවන් හට මාගේ උපහාරය ස්තුතියිය පිරිනමනවා 🙏🙏🙏❤️❤️🇱🇰වැනස, TV එකටත් ගොඩක් ස්තුතියි 🙏❤️🇱🇰 නැවතත් සියලු රණවිරුවන් හට ජාතියේ ප්‍රණාමය උපහාරය පිරිනමනවා 🙏🙏🙏❤️❤️❤️🇱🇰 🇱🇰🇱🇰🇱🇰
@dashanravindra7364
8 ай бұрын
මේ මිහිපිට දෙවිවරු ඉන්න කාලෙ අගයලා වටිනාකමක් දෙන්න ඔනී❤. අපි වෙනුවෙන් ජිවිත පුදලා 😢. අපිට ඉන්න රටක් හදපු දෙවිවරු
@NathashaLakmali-qm1hm
Жыл бұрын
Sf kodiw නන්දිකඩාල් එක්කන් ගිහින් episodes ekk ඔනී❤
@adithyabandara9661
Жыл бұрын
වනැස ඔබට බොහොමත්ම ස්තූතියි මැකී ගිය රැණවිරු මතක අවදි කිරීම සම්බන්ධ ව ..මින් ඉදිරියට තව තවත් වැඩසටහන් ඉදිරිපත් කිරීම ට ශක්තිය වාසනාව ලැබේ වා🎉❤
@shamikasuresh9673
Жыл бұрын
මේකනම් පිස්සුවක්..... මමත් ගුවන් හමුදා සොල්දාදුවෙක් විදියට කියන හැමදේම මැවිලා පේනවා...
@07Alpha
Жыл бұрын
👍
@Indikapiyantha91
Жыл бұрын
ගොඩාක් පින් සන්ජීව අයියා මන් ගොඩාක් ආදරය කරන චරිතයක් මේ ඉන්නේ.එයාලා කරපු කැපකිරීම් දැන් ඉන්න අයට හීනෙකින්වත් හිතන්නවත් බෑ ඒක අමිලයි.මෙයාගෙ එකක් එනකල බලාගෙන හිටියේ ❤❤❤
@dileerajapaksha.5532
Жыл бұрын
මේ සිංහයෙක් තමයි....... 💪💪💪💪..
@nishshankaudaya7346
Жыл бұрын
සංජීව අයියෙ oya තමයි අපේම රත්තරං werayo apita හඳුනා දුන්නෙ. ජයවේවා වනස tv.
@harischandraliyanage8411
Жыл бұрын
දැන් කොඩීට අපේ අය හරිම අාදරෙයි.හරියට එයා දැන් නළුවෙක් වගේ.මිනිස්සුන්ගෙ හිත දිනාගෙන තියෙන්නෙ.
@Ranapriya2
Жыл бұрын
දැක්කම නොබලත් බැහැ, හදිසි වැඩක් කරමින් head set ගහගෙන audio ඉතරක් අහන්න හිතුවා. මොන පිස්සුද, ඉවර වෙනකම්ම බැලුවා. කොඩීට පොල් පිතිවලින් පාරවල් හදන්නත් පුළුවන්! ඔබලා මේ ලස්සනට පින්තාරු කලේ ජාතියේ අභිමානවත් සටන් ඉතිහාසයේ උරුමයයි.
@ajithrabukkanage1705
Жыл бұрын
කැප්ටන් කොඩි ගැන හරිම ආඩම්බරයි ඔබ වීම වීර පුතුන් ගේ ධෛර්යවන්ත කම නිසා තමයි මේ බිම අද රැකිලා තියෙන්නේ ඔබලා සියලු දෙනාටම අප සඳහා ණයගැති තෙරුවන් සරණයි කැප්ටන් කොඩි ඔබට යහපතක්ම වේවා
@darakasampath4970
Жыл бұрын
සංජීව සහෝදරයා අපේ රනවිරුවන් වෙනුවෙන් අරමුදලක් ආරම්භ කරමු හැමෝම පුලුවන් විදියට උදව් කරනවා අනිවාර්යයෙන්ම
@mahindamahinda35
Жыл бұрын
ඔබ කල අමිල සේවයට අපගේ හිස නමා අචාර කරමි, බුදුසරනයි,,,
@kavi736
8 ай бұрын
මේවා අහනකොට හිරිගඩු පිපෙනවා. සුපිරි වැඩ්ඩො ටිකක් හැමෝම පුදුමාකාර හැඟීමක් දැනෙනවා මේ කතා අහනකොට මැවිලා පේනවා කියන දේවල් . මෙයාලා යුධ බිමේ සටන් කරපු වීඩියෝ තිබුනා නං අද මාර විදිහට වටිනවා ඒ දේවල් දකින්න ඕනිම දේවල් .ආදරෙයි රණවිරුවන් හැමෝටම ❤❤❤
@asiripalangasinhe1531
Жыл бұрын
කොඩීගේ කතා සමබන්ද කර film හදන්න පුලුවන්නම් සම්මාන පිට සම්මාන ලබාවි.❤
@outline4109
Жыл бұрын
යුද්ධෙන් පස්සේ අතඅැරලා දාපු රණවිරුවෝ අද වනැස නිසා සමාජයේ දැක්කත් ගරුකරන තත්වෙට අැවිල්ලා❤
@Ravindu0618
Жыл бұрын
ආසම වීරයා SF captain Kodi ❤️
@CuteNatureGirl
Жыл бұрын
වණැස වැඩසටහන් සමූහයේ ජනප්‍රියම රණවිරුවා... ❤❤✌️. SF කොඩී... ✌️. අභීත ක්‍රියාන්විත රැසක් සිදුකළ සුපිරි වීරයෙක්... ❤❤. මේ භූමිය දකිද්දී හිතින් මැවිලා පේනවා එකල යුද්ධය කොහොම තියෙන්න ඇතිද කියලා.... 😑❤❤✌️
@MJayawickrama-ct2ix
Жыл бұрын
කොඩී සර්, ආදරෙයී, බුදු සරණයී ❤️🇱🇰
@Nilanthaindrajith
Ай бұрын
සුපිරිම මනුස්සයෙක් කොඩී කියන්නෙ ..අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් නිසා මං දැන් දිගටම බලනව කොඩීගෙ කතාවෙන් තේරෙනව හොද මනුස්සයෙක් බව
@NawarathnaAnuradha-dt8xb
Жыл бұрын
මමත් අවුරුදු 4ක් වාකරේ හිටිය 2007 මුල ඉදන්ම ඒ දවස්වල යන්න එන්න හරියට පාරක් වත් තිබුනේ නැහැ කොඩී කීව හැම තැනකම ගියා බලන්න ගම්මාන එකක් නෑර ගියා මිනිස්සු නැවත පදිංචි කිරීමේ කටයුතු කරන්න
@beautifulviews710
Жыл бұрын
වවුනියා තර නිකුලම්. වල ක්ලොමෝ එකක් ගැහුවා එස් එප්ලාගේ බ පල් එකකට විර ගහක් උඩ තියලා .. 2007. . කොඩි සර් දන්නවා පුලුවන්නම් . විඩීයෝවක් කරන්න
@masurangasanjeewa8338
Жыл бұрын
කොඩී දැක්කත් ගැම්මක් එන්නෙ හිතට
@nilanthinilanthi7991
Жыл бұрын
ඒ දවස් වල අපී අව්රුද්දට කිරිබත් කද්දී මේ ගොල්ලෝ යුද්ද කරා රට බේරගන්න අපී අවරුදු කද්දී මේයලගේ ගෙවල් වල මොන ගින්දරින් ඉන්න ඇද්ද tamange දරුවෝ ගැන හිතල අද අපි ගැන අපිටම ලැජ්ජා හිතෙනවා ආදරේයි හැමදාම ඔයාලට
@kaviyavlogs6415
Жыл бұрын
අපි අද නිදහසේ හුස්ම ගන්නේ මේ මිනිස්සු නිසා ඇත්තටම මිහිපිට දෙවිවරු මේ අය ❤
@dinulteshmitha7579
Жыл бұрын
කවදා හරි ලංකාවෙි පුරාවෘත්තය මගේ 🙏💜️🙏💜️කැප්ටන් කොඩිතුවක්කු සර්🙏🙏
42:37
ගුවනින් බැස මාන්කුළම් බේරාගත් කමාන්ඩෝ රත්නසේකරගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 130 М.
56:35
මඩු පාර දිගේ SF කොඩී සමග මර උගුල් මැදින් චෙක්ගස් සොයා යෑම | WANESA TV
WANESA TV
Рет қаралды 332 М.
00:28
Wait for the last one 🤣🤣 #shorts #minecraft
Cosmo Guy
Рет қаралды 24 МЛН
00:24
Puff’s guide on handling weekend calls from the boss! #BossBoundary #WeekendWarrior #thatlittlepuff
That Little Puff
Рет қаралды 36 МЛН
00:23
CAN YOU DO THIS ?
STORROR
Рет қаралды 47 МЛН
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 59 МЛН
3:26:11
ශ්‍රී අංගුලිමාල මහා තේජස | අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර | Ven.Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 3,9 МЛН
31:41
වෙන්න ඕනෙම වැඩක්
Bharatha Thennakoon
Рет қаралды 58 М.
1:25:15
විජලනයට ලේ සහ මුත්‍රා පානය කර කොටි නාගයා නොහොත් සෙල්වන් ඉලක්ක කරගත් SF දිගුදුර මෙහෙයුම | WANESA TV
WANESA TV
Рет қаралды 867 М.
54:35
කොටියන් රැසක් මරාගෙන SF වීරසිංහ මියගිය පුතුක්කුඩියිරිප්පු බංකරයේ සිට SF AK සහ අමරේ සමග | WANESA TV
WANESA TV
Рет қаралды 202 М.
1:54:16
Sherlock Holmes | අද්භූත ආගන්තුකයා | Full Sinhala Audiobook | ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා
Cn Audio Stories
Рет қаралды 35 М.
10:38
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණය ජයගනී #usaelections #donaldtrump #AllResults
Ada Derana
Рет қаралды 95 М.
1:30:12
96 අමිහිරි මතකයේ මුල සොයමින් මුලතිවි සිට දිවි බේරාගත් විරුවකු සමග | WANESA TV
WANESA TV
Рет қаралды 218 М.
39:30
Hithumathe Jeewithe | හිතුමතේ ජීවිතේගේ කතාව
Chatura Alwis
Рет қаралды 2,7 МЛН
1:09:46
දිගු දුර කමාන්ඩෝ විකීගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 406 М.
54:19
විරු ජීවිත 24ක් බිලිගත් වෙල්ගම්වෙහෙර සිට SF කොඩී සමග | WANESA TV
WANESA TV
Рет қаралды 250 М.
00:28
Wait for the last one 🤣🤣 #shorts #minecraft
Cosmo Guy
Рет қаралды 24 МЛН