කමාන්ඩෝ දිගුදුර රොඩ්නි නොහොත් පොල් චුට්ටාගේ බිහිසුණු මතකය (02) දෙවන කොටස | WANESA TV

  Рет қаралды 276,118

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 677
@wanesatv
@wanesatv 2 жыл бұрын
කමාන්ඩෝ රොඩ්නි - 0701411077
@RAH5pereira
@RAH5pereira 2 жыл бұрын
Ara ltte Sniper rodnigen kannamai idala thiyenne
@chandanakumara914
@chandanakumara914 Жыл бұрын
@@jithraiweerasinghe6683 t
@kasunlakshsanrathnayaka6973
@kasunlakshsanrathnayaka6973 Жыл бұрын
@@RAH5pereira vvvvv xxv
@widanageperera8826
@widanageperera8826 Жыл бұрын
මම ගාව එ අංකය තියනවා ස්තුතිය
@HiranChanaka
@HiranChanaka 3 ай бұрын
​@@RAH5pereiralù
@sportshighlights2206
@sportshighlights2206 2 жыл бұрын
ගෑනිද පිරිමිද අපිට අදාල නැහැ commando කියන්නෙ ගැම්මක් 💓💓💓 I am srilankan Muslim මෙයාලා කරපු සේවයෙන් තමයි අපි අද නිදහසේ ජීවත් වෙන්න 🥰🥰🥰
@prasadjayawardhana1583
@prasadjayawardhana1583 2 жыл бұрын
සතුටුයි සහෝදරයා 💪
@tasteit1731
@tasteit1731 Жыл бұрын
💪💪💪
@jayasankasajith3903
@jayasankasajith3903 Жыл бұрын
Sri lankan muslim kiyala kauruth nha bro... api okkoma sri lankawa kiyana eka ammage daruwo..👍💪💪💪
@dammika6774
@dammika6774 Жыл бұрын
සිංහල මු්ලිම් දෙමළ බේද නෑ අපි ඔක්කොම ශ්‍රී ලානකික ❤️❤️
@nuwanweerasooriya9971
@nuwanweerasooriya9971 Жыл бұрын
Word 1th lassanai bro, ape okkom 1i
@sahan2338
@sahan2338 2 жыл бұрын
7GR මගේ ඒකකය මතක් කරාට ස්තුති ඔබ තුමාට 70කන්ඩායමක් හිටියේ අපි .ඔබ තුමන්ලාගේ කන්ඩායමට එදා සපොර්ට් එකට අවේ අපි ටීම් එක 🙏🙏🙏🙏🙏🙏
@indikapriyankara5295
@indikapriyankara5295 2 жыл бұрын
Obaga katava th keyanna Jaywawa
@ramiduj4841
@ramiduj4841 2 жыл бұрын
දානකම් හිටියෙ බලන්න පවුලේ වීරයා ලොකු මාමා ❤️‍🔥
@aberathnafonseka2185
@aberathnafonseka2185 2 жыл бұрын
පවුලේ නෙවෙයි දැයේ විරැවෙක් 🇱🇰🙏
@ramiduj4841
@ramiduj4841 2 жыл бұрын
@@aberathnafonseka2185 රටටම වටිනවා ❤️‍🔥🙏
@kapilawannaku7357
@kapilawannaku7357 2 жыл бұрын
❤️❤️❤️
@harshajay6671
@harshajay6671 2 жыл бұрын
මල්ලි මාම නම් රටක් ජාතියක් වටින මනුස්සයෙක් , මම හිතන්නෙ කොටි මේ මිනිස්සු දකිනකොට බයටත් මැරෙන්න ඇති.🔥🔥🔥🦁
@ramiduj4841
@ramiduj4841 2 жыл бұрын
@@harshajay6671 aniwarayenma aiye thanks aaa ❤️‍🔥
@dulas4614
@dulas4614 2 жыл бұрын
සුපිරි වැඩකාරයෙක් කියලයි කියන්න තියෙන්නෙ🔥💖.ඒ වගේම අපේ මානසිකත්වයෙන්ම ඉන්නෙ නිවේදක සංජීවත්.කිසි බාධාවක් නෑ.සමවැදිල වගේ අහන් ඉන්නව.ඒක අගයන්නම ඕන👌👌👌
@nishanthapradeep168
@nishanthapradeep168 Ай бұрын
Chamuditha hitiya nam😂😂😂
@dulas4614
@dulas4614 Ай бұрын
@@nishanthapradeep168 අම්මෝ උගෙ කියවිල්ල වගේමයි උගෙ කටහඩත් අහන් ඉන්නම බෑ
@HEWA-ed4uk
@HEWA-ed4uk 2 жыл бұрын
යුද්ධේ ගැන ආදායම් වාර්තා තියන්න පුලුවන් ෆිල්ම් සියක් වුනත් ගහතහැකි ජීවිත කතා විතරක් අල්ලලා එකිනෙකට වෙනස්
@harsharanaweera1199
@harsharanaweera1199 2 жыл бұрын
ශිරාවටම
@කෘෂිනිවස
@කෘෂිනිවස 2 жыл бұрын
ඒක ඇත්ත ..නමුත් මේ යුද්ධය රටවල් දෙකක් නොව එක රටක ජාති දෙකක් අතර ඇතිවූ යුද්ධය ක් යැයි කියමින් පාලක දේශපාලුවන් එවැනි නිර්මාණ කරන්න දෙන්නෙ නැහැ ..මොකද දෙමළ ඩයස්පොරා හා ඊනියා දේශපාලුවන් ගේ බලපෑම් තිබෙන බැවින්..යුද්ධය වෙනුවෙන් නිර්මාණය වු වීඩියෝ ගේම් පවා 2015-2020 අතර තුළ තහනම් වූයේ ද ඒ නිසයි.
@imashaweerasinghe5351
@imashaweerasinghe5351 2 жыл бұрын
Aniw🖤
@ravidudilshan4522
@ravidudilshan4522 2 жыл бұрын
ෆිල්ම් එකක් ගැහුවොත් ඇත්තටම හොදයි. හැබැයි මේ රටේ ඒම කරන්න කෙනෙක් නෑ නේද ?🙄🙄
@kasunsiriwardana8215
@kasunsiriwardana8215 2 жыл бұрын
අනිවා
@chanakawelagedara6584
@chanakawelagedara6584 2 жыл бұрын
වනැස කියන්නේ තනිකරම ඇබ්බැහියක්...❤️❤️ රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා.. යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා.... ආයු රක්ඛන්තු ආවඩා...❤️❤️❤️
@widanageperera8826
@widanageperera8826 Жыл бұрын
මම හදපු ගොලයා බලාගෙන හිටියෙ කවදා හරි මේ වැඩ සටහන බලන්න. ආඩම්බරයි උඹ ගැන
@jani482
@jani482 Жыл бұрын
Oba thuma uthum kenek. Ay a, anith officerslata irisiyai nethnm return denawa me wenakota. Respect you sir❤❤❤❤❤❤ okai uthum adarshaya. Bs
@nalindadissanayake5072
@nalindadissanayake5072 Жыл бұрын
@chamarasagaranayake7981
@chamarasagaranayake7981 Жыл бұрын
@ranukamperera2500
@ranukamperera2500 11 ай бұрын
ඔයාට කථා කරන් නැත්තෙ ඇයි මේ ප්‍රේගෑම්න්වලින්
@widanageperera8826
@widanageperera8826 11 ай бұрын
@@ranukamperera2500 මම රට වෙනුවෙන් යමක් කලා එ ඇති මට සතුටු වෙන්න. ගෙදර යන කොට ගොලයො පෙලක් හදලා ආවා බය නැති. දුක මේ වගේ වැඩ සටහන් වලට එන සමහර අය කියන බොරුව දැක්ක ම . යුද්ධය ට බයේ පැනලා ගිය උන් ඇවිල්ල දාන කැටයම් දැක්ක ම මේවා බලන්න වත් හිත දෙන්න නෑ . ගොඩක්ම අය කථා කලා දවසක රූපවාහිනි වැඩ සටහන කට ඇවිල්ල කියනවා එ මම කරපු දේවල් නොවෙයි පොත් නොලියපු, මේ සෑබෑ දක්ෂ විරුවන් ගැන සහ යුද්ධය ට සහය දුන් අය සහ එවා කඩාකප්පල් කරපු අය එක්ක ම . මේයා වගේම දක්ෂ අය ඇවිල්ල ඇත්ත කිව්ව එ ගැන ආඩම්බර යි ,හිච්චා, ගුණසේන, වගේ අය
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 7 ай бұрын
පොල් චුට්ටා , හක්කා , ගල්ටා , කොඩ්ඩා , ඩැරන් මට පට්ටටම මොරාල් ආපු කමාන්ඩෝ සෙට් එක... ආදරෙයි sri lankan army වැනස ටීවී එකට ගෝඩාක් ස්තූතියි
@chamara_bandara9999
@chamara_bandara9999 2 жыл бұрын
සතියකට කතා 3 ක් වත් දාන්න අයියා මේක දැන් පිස්සුවක් වෙලා තියේන්නේ❤
@sadipagunarathna1807
@sadipagunarathna1807 2 жыл бұрын
කේක් කෑල්ලක් ගෙනාපු සෙබලට වෙච්ච දේ ඇහුවම දුක හිතුනා 💔😫
@geetharoshinikalugampitiya9451
@geetharoshinikalugampitiya9451 Жыл бұрын
😢
@indikaroshan1902
@indikaroshan1902 Жыл бұрын
​@@geetharoshinikalugampitiya9451adanna epa itim
@dhammikaariyaratne552
@dhammikaariyaratne552 4 ай бұрын
ඔබගේ කතා විලාසය හරි පැහැදිලියි.අහන්න අහන්න ආසයි.ඔබ අපිවත් යුද බුමියට අරගෙන ගියා වගෙයි.තෙරුවන් සරණයි .
@kapilawannaku7357
@kapilawannaku7357 2 жыл бұрын
තව එකක් කරමු මෙතුම එක්ක..වැඩ වලට දෙවනි නෑ කතාව....හමුදා පුහුනුව ඒ පෞරුෂය... මාරයි.....තෙරුවන් සරණයි....ජයෙනි ජයම වේවා දිවි පිදු ආබාධිත සහ සියලු දෙනාට අප කල පින් අත් වේවා
@damithboange456
@damithboange456 3 ай бұрын
Thava kellak ooona...
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
ඇත්තටම අද තමා ගොඩක්ම ගව්රවයක් ඇතිඋනේ සොල්දාදුවෙක් ගැන ආඩම්බරයි ඔබ තුමා ගැන බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@sandun8441
@sandun8441 2 жыл бұрын
මරණය පැරදූ වීරයන් ☠️නොහැක්කක් නොමැත ☠️ රට වෙනුවෙන් කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු ❤️🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැස TV ඔබ ඇතුළු සැමට 🙏❤️
@freeminds6365
@freeminds6365 2 жыл бұрын
මේක බලන අපි හැමෝම මේ ඉතිහාසය හැමෝටම දැනගන්න උඩට අරන් දෙන්න ඕනේ .ඒ නිසා අකුරු කොටන්න වෙලාව නැතත් හාට් එකක් හරි දාගෙන යමල්ලා හැමෝම 🌷🌷❤️
@nuwanhbandara7184
@nuwanhbandara7184 2 жыл бұрын
අපෙන් එකෙකී ඒ මිනිසා...ආදරෙයි චමින්ද අයියා...ගැම්මක් තමයි....❤️❤️🙏🙏👍👍
@nalinkoshala8182
@nalinkoshala8182 2 жыл бұрын
සන්ජීව ඔයා අපිට හැදුවේ අපේ අර්මී එකෙ කොමාන්ඩෝ රෙජිමේතුව හා විශේෂ බලකාය ගැන උමතුවක් ..ආදරෙයි ❤️ පණ වගේ SF CR ලස්සන අපේ කොල්ලෝ ටිකට..
@roshansanjieewa1484
@roshansanjieewa1484 2 жыл бұрын
හෙල යක්ක පුතෙක් අපි දැකපු වීරපුරන්අප්පු කෙනෙක්. තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි. තිස්තුන් කෝටියෙන් තවත් එක් දෙවි කෙනෙක්
@rashikakumara3831
@rashikakumara3831 2 жыл бұрын
සදාදරණීය වීරයෙක් ඔබ සැම කල සේවය සදා අමරණීයයි.... රොඩ්නි මහත්තයා ඔබටත් පවුලේ ආදරණීයන්ටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. ⁣වනැස සංජීව මහත්තයා ස්තුතියි ඔබට ජ⁣ය.
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
තව කොටසක් ඉල්ලන අය කෝ බලන්න 🤔🙏
@mahimadilnuwan8341
@mahimadilnuwan8341 Жыл бұрын
Oonee
@nishanathukorala4159
@nishanathukorala4159 Жыл бұрын
දවසක් අහන්න පුලුවන් කන්නෙ බොන්නෙ නැතිව, නියම වීරයෙක් truly legend
@kasunudara4824
@kasunudara4824 2 жыл бұрын
සුපිරිම චරිතයක් .හරි පැහැදිලියි කතා බහ.තෙරුවන් සරණයි ඔබ තුමාට .ස්තූතියි වනැස
@udarajayasekara6549
@udarajayasekara6549 Жыл бұрын
සායන් පොල්චුට්ටා කියන්නේ නම ඇහුවත් ltte එක පවා දැනන් හිටි වැඩ්ඩෙක්..❤
@aselaprabath1
@aselaprabath1 Жыл бұрын
මේ මිනිස්සු ලංකාවේ ඉපදුනේ නැතිනම් අද අපිට රටක් ගැන ඇත්තේ හීනයක්..පොල් චුට්ටා.හක්කා.ගල්ටා.සුවිසයිට්.ඉසුරු. හා අනිත් සෑම සිංහල යක්කු ටික නොමැරෙන මතක.❤
@dilushaovitigala6145
@dilushaovitigala6145 2 жыл бұрын
රස්සාවට කෙල වෙනවා කොයි වෙලාවක හරි. මේක දානකන් බලන් ඉන්නේ හැමදාම. සංජීව මේක මරුවටම කරනවා ජයවේවා
@ajithperera255
@ajithperera255 5 ай бұрын
නිර්භීතකම උපරිම වශයෙන් ඇගේ තියෙන වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු
@rusirurajapakshe6201
@rusirurajapakshe6201 6 ай бұрын
මෙයාගෙ තව එකක් දැම්මොත් මරු❤
@sameerasumith1922
@sameerasumith1922 6 ай бұрын
සාජන් පොල් චුටිටා ආදරෙයි එදාවගේම
@ndeep7152
@ndeep7152 2 жыл бұрын
අන්තිමට කල ඒ අහිංසක ආයාචනය ඔබගේ වටිනා කාලයෙන් සුලු මොහොතක් ඔවුන් උදෙසා වැය කරන්න අමතක නොකරන්න, තෑගි බෝග වලට වඩා ඔබ කථා කරන ඒක වචනයකි ඔවුන්ගේ වලට ශක්තියක් වෙන්න 🪖👍🙏
@kasunmaduranga2541
@kasunmaduranga2541 2 жыл бұрын
අභිමානවත් රණවිරුවෙක්. රට වෙනුවෙන් කල උදාරතර කැපකිරීම යෙනුවෙන් ඉදිරි ජීවිත කාලය සාර්ථකව සුන්දරව ගත කිරීමට වාසනාව ශක්තිය ලැබේවා. වනැස නාලිකාවේ සංජීව මහත්මා ඔබටත් බොහොම ස්තුතියි . ❤️❤️🙏
@pradeepleelarathne7739
@pradeepleelarathne7739 2 жыл бұрын
රණවිරුවනී ඔබ සදා අමරණීයයි. බීපූ කිරි ටිකට ණය නෑ බං. ඔබව මෙලොවට බිහි කල දෙමාපියන් ට පවා සිත් රිදීමක් වත් නොම වෙවා.... 💝💝💝💝
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
සුපිරි මචන් අහනකොට පට්ටම ආස හිතෙනවා සදා ණයගැති අපි උබලට ආදරෙයි බුදුසරණයි 😘😘😘😘😘😘සුපිරි සොල්දාදුවෙක් ඔබ තුමා ආදරෙයි 🙏
@samanthakariyawasam2540
@samanthakariyawasam2540 2 жыл бұрын
විරුවානනි ඔබතුමන් ගැන කියන්නට වචන ගලපාගැනිමට අපහසුය ඔබතුමා ඇතුලු පවුලේ සියලු දෙනටත් තෙරුවන් සරනයි
@gihaadikari8242
@gihaadikari8242 2 жыл бұрын
ඒ ගැම්ම 💪 ... ඒ අභිමානය හැමදාම ඒ විදිහටම තියේවි. තනිකරම ෆිල්ම් එක්ක් බැලුව වගේ 😍
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
කියන්න වචන නැ ඔබ ගැන.. බිහිසුණු අද්දැකීම් ගොඩයි.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ..ආඩම්බරයි ඔබ ගැන 🙏🙏🙏👍👍👍💗💗💜💜
@lahirupiumi7721
@lahirupiumi7721 2 жыл бұрын
චමින්ද අයියා අපේ ගමේ වැඩ්ඩෙක් තමා ඉතිං #respect 💪❤️ පදවියෙ කොල්ලෙක් 😍
@udanthaayomal568
@udanthaayomal568 2 жыл бұрын
KZbin චැනල් අතර ආසම චැනල් එක.දවසට අනිවාර්යයෙන්ම පරණ Video එකක් හරි බලනවා ඉඩ තියන වෙලාවට.ඒ තරමටම මේකට ඇබ්බැහි වෙලා තියෙන්නේ ❤️
@viraj6328
@viraj6328 2 жыл бұрын
ඇත්තක් ඒ තරම් ගැම්මක් තියෙන්නේ❤💪
@sivilima85
@sivilima85 2 жыл бұрын
බඩගින්නක් ආපු වෙලාවට තෙහෙට්ටුවක් ආපු වෙලාවට කන්න ටිකක් පරක්කු වෙනකොට ටිකක් දුර බරක් අරං පයින් යනකොට හැමවෙලාවෙම ඔයාලව මතක් කරගන්නවා අපි එහෙමයි මොරාල් එක හදාගන්නේ උඹලා වගේ යක්කු වෙන්න බෑ අපිට ඒත් එහෙමයි හිත හදාගන්නේ
@madhawadilshan8298
@madhawadilshan8298 2 жыл бұрын
E kathawanm hariyatama hari. Dukak karadarayak bayak enakota SL Commando eka gana hitala morale eka hadaganne.
@lochchi3849
@lochchi3849 5 күн бұрын
Aniwa sago ❤
@umeshsachintha8793
@umeshsachintha8793 2 жыл бұрын
පිස්සු හැදෙනව මේවා අහනකොට දුකයි අයියේ ඔයාලගෙ තරුණ කාලේ අපි වෙනුවෙන් කැප කලාට අනේකවාරයක් පින් ඔයා ඇතුලු සියලු රනවිරුවන්ට 😥😭😭❤️❤️❤️❤️
@graphic9518
@graphic9518 2 жыл бұрын
සා.⁣මේ රොඩ්නි...ඔබ කල සේවයට අපගේ ගෞරවනීය උත්තමාචාරය. කතාව අහද්දි සිවිල් අපිටත් හෙන ගැම්මක් දැනෙනවා බලං ඉද්දි...චිත්තරූප මැවිලා පේන්නම කතාව කිවිවා....සා.මේ රොඩ්නිගෙ නායකත්ව හැකියාව අපට දැනෙන්න කිව්වා මේ කතාවෙන්...තේරුන විදියට සා.මේ රොඩ්නි නායකත්වය දෙනවා නම් යුධ පුහුණුව නොලබපු මිනිස්සු ටිකක් උනත් අභීතව සටන් කරාවී. දීර්ඝායුවේවා. ජය⁣ වේවා වණැස. 😍
@kumarakumara9050
@kumarakumara9050 2 жыл бұрын
පොල් චුට්ටගෙ වැඩ ගැන හුගක් දෙනෙක් කතා කලා.ආඩම්බරෙයි මල්ලි ඔබගැන
@adishadealwis8771
@adishadealwis8771 Жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම "වැඩ්ඩෙක්"! තව episode එකක් කරන්ඩ සංජිව අහගෙන ඉන්ඩ ආසයි ඒ කතා.. ❤️ ස්තුතියි අපි වෙනුවෙන් මේ කරපු කැපවිමට! 🙏🏼🇱🇰❤️
@ShakithRajeewanath
@ShakithRajeewanath 9 ай бұрын
වැඩ්ඩෙක් තමයි ❤️
@user-sb85shan15
@user-sb85shan15 Жыл бұрын
වැඩ්ඩෙක් තමා ඉතිං මුණෙන් ම පේනවා වසපාට ❤️😍
@alexanderperera284
@alexanderperera284 2 жыл бұрын
වීරයා...👍👌💖 වචනවලින් අගයන්න බෑ ඔබතුමාගේ සේවය....
@singha4758
@singha4758 2 жыл бұрын
නොපෙනෙන යුද්දෙ කලේ මහ රහතන් වහන්සේලා .පෙනෙන යුද්ධෙ කලේ මේ යක්කු බොලව් 🌷🌸💮🍀🏵️🌼🌹💐🌺💥☠️💣💥☠️💣💥☠️💣
@chathuranga.h.d.d.4756
@chathuranga.h.d.d.4756 2 жыл бұрын
සුපිරි වීරයෙක් ...ක්‍රියාන්විත අත්දැකීම් ගැන විස්තර කරන විදිහ අහනකොට පට්ට හැගීමක් හිතට දැනෙනවා.. commando කියන්නේ එකෙන්ම ... "නොහැක්කක් නොමැත "
@manojmuditha8371
@manojmuditha8371 2 жыл бұрын
අද නම් vedio එක දාල පැයකින් බලන්න පුලුවන් වුනා. මේ වීරවරු හින්ද අද භීතියක් නැතුව මිනිස්සු ජීවිත් වෙනවා . ආඩම්බරයි සහෝදරයා රට වෙනුවෙන් ඉටු කරපු සේවයට.❤💯♨️💪
@ranganamadhusanka8098
@ranganamadhusanka8098 2 жыл бұрын
Commando සුපිරි ගැම්ම❤ Ayeth mathak karanawa weddo serama.e nama ehenakotath gemmak.ඉසුරු madawa❤ හදවතේ රණවිරුව❤.
@DewanandaDpk
@DewanandaDpk Ай бұрын
Supiri waddek thamai ..a wagema sundara minisek,,,,,obage siyalu apekshawan a ayurinma itu wewa..deergayusha wewa,,,,!
@malindafernando1963
@malindafernando1963 2 жыл бұрын
What an amazing story behind Your heroism .I guess you have tons of stories to share. Hats off for you Rodney. We are indebted to you. May you live long. Bless You and your family.! මේ කතාවේදී අතිශයෝක්තිය කියන දේ මා කිසිවිටෙක දැක්කෙ නෑ.. මුහුනේ ඉරියව් කතාව ඉදිරිපත් කරන ආකාරය ස්ථාන වෙලාව සහ සියලු සිදුවීම් ඉතා හොඳින් විග්‍රහ කරනවා. රොඩ්නි .අපි ඔබ ගැන ආඩම්බර වෙනවා ඔබ ජාතියේ පිනට උපන් සැබෑ වීරයෙක්. ඔබගේ ආදරණීය දෙමව්පියන්ටත් අපගේ ගෞරවය හිමිවෙනවා..! ඔබට ජය වේවා චිරාත් කාලයක් ජීවත් වේවා..!!
@samitharanasinghe4625
@samitharanasinghe4625 Жыл бұрын
නියම සෙබලෙකු දුටුව ඹබතුමාගෙන්. සුබ අනාගතයක්
@Yasith1945
@Yasith1945 2 жыл бұрын
වීරත්වය කවදාවත් මැරෙන්නේ නෑ මිනිසුන් මියදුනත් ❤ දීර්ගායුශ පොල්චුට්ටේ ❤
@arunaaruna6555
@arunaaruna6555 2 жыл бұрын
යුටිඋබි එන්නෙ සන්ජිව අයියගෙ වැඩ සටහන් බලන්න විතරමයි.අපෙ රණවිරුවොන්ට ආදරෙයි හැමදාටම 🙏
@warunasadaruwan6686
@warunasadaruwan6686 2 ай бұрын
Ape wiruwange paule ayat awasana winadi 5kata gennanna puluwannam godaak watinawa ❤❤❤
@sivilima85
@sivilima85 2 жыл бұрын
තව දෙක තුනක් වත් ඕනී අත්දැකීම් බහුල වීරයෙක් පදක්කම් හම්බුන විදිය ඕනී සංජීව මල්ලි අනේ ප්ලීස් තව ඕනී
@ravinchamoday2323
@ravinchamoday2323 Жыл бұрын
තවත් මෙයාගේ වැඩසටහනක් ඕනේ සංජීව අයියේඅනිවාර්යෙන් මෙයාගේ වැඩසටහනක් ඕනේ
@evon_lazy4568
@evon_lazy4568 Жыл бұрын
අනිවා ඕනෙ 😥
@hewagenimal3053
@hewagenimal3053 2 жыл бұрын
මේ රට බේරගන්න පුලුවන් දේශපාලනයෙන් එකම නායකයා සරත් ෆොන්සේකා මහත්තයා විතරයි වෙන එකෙක් වත් විශ්වාස කරන්න එපා ඔහුට මේ රටේ විධායක ජනාධිපති ධුරය ලැබුණොත් මේ රට සුරපුරයක් කරනවා ඒක විශ්වාසයි🙏
@arunaaruna6555
@arunaaruna6555 2 жыл бұрын
ලංකාවේ හොඳම මාධ්‍ය වේදියා සංජිව අයියා තමයි 🙏👍
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 2 жыл бұрын
පදියතලාව ❤️❤️ සංජීව අයියේ කාලය මදිනේ.පැය 2 ක් වත් තිබුණා නම්.මියගිය සියළුම රණවිරුවන් ට නිවන් සුවය ලැබේවා
@UdaraN-yz3fo
@UdaraN-yz3fo Жыл бұрын
මමත් පදියතලාවෙ
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 Жыл бұрын
@@UdaraN-yz3fo මාත්
@chamilpriyankara1479
@chamilpriyankara1479 2 жыл бұрын
මිහිපිට දෙවියෝ සදා නයගැති වීරෝදාර රණවිරුවනනී ඔබලාට.
@captainbluemccoy223
@captainbluemccoy223 2 жыл бұрын
තවත් සුපිරි යුද වීරයේක් පින්සිදුවේනවා ඔබ සහ සියලු දේනාට රට බේරා දුන්නාට.
@ajithpaskuwalge6584
@ajithpaskuwalge6584 2 жыл бұрын
අම්මෝ හදවතින්ම කෝමාන්ඩෝ වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩෙක් ආදරෙයි ❤️❤️❤️
@induwaraakalanka2335
@induwaraakalanka2335 Жыл бұрын
Eeknm pattam katawak aaaa මැවිලා පේනවා .පොල් චුචගෙන් තව episode ekk oni
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 2 жыл бұрын
සුපිරි ගණයේ මනුස්සයෙක්... බුදු සරණයි🙏❤️
@kasunbandarachanaka4859
@kasunbandarachanaka4859 Жыл бұрын
ශ්‍රේෂ්ඨ වීරයෙක් ..ඔබට නිරෝගී මත් දීර්ඝයු වේවා ,,❤❤
@sasikanamal5245
@sasikanamal5245 2 жыл бұрын
දැන් ඔබතුමා(රොඩ්නි) ගැන නොදන්නෙ කවුද , ඔබතුමා වීරයෙක් 💪🥰🙏
@shashindunimmika1767
@shashindunimmika1767 2 жыл бұрын
COMMANDO නාමය නළලේ කොටපු පුදගලයෙක්.. ජාතිය සදා ණයගැතී ඔබට.. 🇱🇰
@damithgamage4446
@damithgamage4446 2 жыл бұрын
රට රැකීමට තම රැහිරය දහඩ්ය වගුරපු කට පුරා රණවිරැවෙක් යැයි කියන්න පුළුවන් අභීත රණවිරැවෙක් .දීඝායුෂ ලැබේවා .🙏🙏🙏මේ් වීඩියෝ එක දානකන් බලන් හිටියේ .වනැසට ගොඩක් ස්තූතියි .💜️
@jayathilakaabesingha6664
@jayathilakaabesingha6664 2 жыл бұрын
පුියංග පුෂ්පත් සුපිරි චරිතයක්
@tharakalakshan863
@tharakalakshan863 2 жыл бұрын
වීඩියෝ එක දානකන් බලන් හිටියෙ❤❤❤❤
@thilinanisal2975
@thilinanisal2975 2 жыл бұрын
අවන්කවම ❤️❤️😘👍👌
@jokerjoker-uw1wf
@jokerjoker-uw1wf 2 жыл бұрын
ඇත්තටම උදෙත් මතක් උනා😌
@priyangakumudu1042
@priyangakumudu1042 9 ай бұрын
සදා නොමැකෙන ජාතික වීරවරු අපි හිස නමා ඔබලාට අචාර කරමි. සියලුම දෙනාට දලදා සමිදු පිහිටයි
@sujithsiranjeewa3814
@sujithsiranjeewa3814 2 жыл бұрын
නියම කතාවක් තොප්පිගල කියන්නේ පලවන කමාන්ඩෝ එකේ රංග භූමිය..
@ravifernando5719
@ravifernando5719 2 жыл бұрын
2 CR
@millitaryboy454
@millitaryboy454 Жыл бұрын
මගේ ලොකු මාමා ගැන මට ගොඩක් ආඩම්බරයි මගේ මාමත් කමාන්ඩෝ කෙනෙක්❤❤❤
@SDJA-hd6df
@SDJA-hd6df 2 жыл бұрын
Sgt.Mjr රොඩ්නි , ❤📚🍺 Bravo..
@dilrukchanna8797
@dilrukchanna8797 Жыл бұрын
මෙයාගෙ තව කොටසක් දෙන්න....
@deshapriyacodm8419
@deshapriyacodm8419 Жыл бұрын
සායන් පතිරන මාවත කියලා ලිව්වෙ කොමාන්ඩෝ ලෝන්ග් බන්ඩාර නේද 🙂❤️
@niroshasanu1164
@niroshasanu1164 11 ай бұрын
Hmmm
@nuwanchamara7750
@nuwanchamara7750 4 ай бұрын
ඔව්
@kavyakrishanthi3343
@kavyakrishanthi3343 17 күн бұрын
ඔවි
@thilinawijayawardana
@thilinawijayawardana 2 жыл бұрын
සංජීව අයියේ පුලුවන් නම් සරත් ෆොන්සේකා මහත්තයා එක්ක interview එකක් දෙන්න..
@ranjithjayasinghe372
@ranjithjayasinghe372 3 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් ❤
@sumithpriyantha2815
@sumithpriyantha2815 Жыл бұрын
සුපිරි වීරයෙක් මෙහෙය වීීම අගය කරනව......
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@damithjayakody6458
@damithjayakody6458 2 жыл бұрын
රට ණය නැති වීරයෙක් ❤🙏තෙරුවණ්සරණයි සියලු බලාපොරොත්තු ඉටුවේවා
@lbnadiranga5814
@lbnadiranga5814 2 жыл бұрын
අබිමානවත් විරුවෙක් 🙏♥️ වැලලි යන්නට ගිය වීරත්වයට නැවත පන ලබාදුන් wanasa වැඩසටහනට 🙏♥️
@sumuduishan7336
@sumuduishan7336 2 жыл бұрын
රටට නය නැති මිනිස්සු ❤❤❤ හිතට දුක මේ මිනිස්සු මෙච්චර කැප කරල නිදහස් කරපු රට පාහර දේසපාලුවෝ විකුනන් කාල රට විනාශකරපු එක.😢😢
@randikadeshan2000
@randikadeshan2000 2 жыл бұрын
යකෙක් කරපු මානුෂික මෙහෙයුම ☠️❤️🇱🇰
@viraj6328
@viraj6328 2 жыл бұрын
වනැස ඔයාට ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්නම් විඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ...තියන ඔක්කොම බලලා තියනවා💪❤ජය වේවා වනැස❤💪
@AU_aup
@AU_aup Жыл бұрын
සාජන් රොඩ්නි👉කම් ඕ ගෝ චිකාගෝ කියලා ගැහුවා මල්ලි
@nuwanchamara7750
@nuwanchamara7750 4 ай бұрын
යකෝ මෙන්න වීරයෝ.බුදුසරණයි
@namalpathiraja3671
@namalpathiraja3671 2 жыл бұрын
බුදුසරණයි .......සංජීව මල්ලිටත්..🙏❤
@dilrukchanna8797
@dilrukchanna8797 2 жыл бұрын
අනුරාධපුරයේ කහටගස්දිගිලිය නගරයේ paluketuwewa කියලා ගමක් තියෙනවා පුළුවන් nam vidos එකක් කරන්න එහෙ. ගමේ වැඩිපුරම ඉන්නේ යුදහමුදා සෙබළුන් .
@DJP706
@DJP706 2 жыл бұрын
මෙන්න දෙවිවරු..අභීත රණවිරුවාට තෙරුවන් සරණයි...ඔබතුමාලාට ජාතියම සදා ණයයි..
@thanuraronen7065
@thanuraronen7065 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ඔබතුමාට ,, God Bless You Sir ❤️🙏 Thanqq සoජීව අයියෙ..❤️🙌
@vimukthiranduna8324
@vimukthiranduna8324 Жыл бұрын
ඉසුරු මාධව ගැන් මෙයත් කියනවා ❤️🥺
@nilanthaskitchen
@nilanthaskitchen 2 жыл бұрын
හිත ඇද ගන්න විදිහට කතාව කිව්වා ගල්ටා හක්කා ඉසුරැ මාදවත් මතක්ක කලා මේ විඩියෝ එක එනකම් බලන් හිටියේ
@singha4758
@singha4758 2 жыл бұрын
හොඳ දේකට අකුරු කොටපියව් පව් නෑ යකුනේ ☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️💥💥💥💥💥💥💥💥💥💥💥
@sujeewafernando6580
@sujeewafernando6580 2 жыл бұрын
මේ උතුම් මිනිසුන් ජීවිත පූජාවෙන් බේරා ගත් මේ සුන්දර රට කාලකන්නි දේසපාලුවො වීනාශ කරා.
@dhananjayasenavirathna9721
@dhananjayasenavirathna9721 2 жыл бұрын
අහපු පැහැදිලිම සුපිරි කථා විලාසය 💕
@harshajay6671
@harshajay6671 2 жыл бұрын
Awankawama👍
@dammikaranathunga7824
@dammikaranathunga7824 Жыл бұрын
අපේ රණවිරුවො නිසා තමයි අද අපි මේ විදියට ජීවත් වෙන්නේ ඒ ගොල්ලො කොච්චර කැපවීම් කරලා තියෙනවද ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එක හරකෙක් ගියාද යුද්දෙක අපේ වීර උදාර රණවිරුවනි සියලු දෙනාටම තෙරුවන් සරණයි
@anushkalakshan6797
@anushkalakshan6797 2 жыл бұрын
පව් අර කේල්ල 😢 යුද්ධයනම් එපා කවදාවත් 🙏
@nalinkoshala8182
@nalinkoshala8182 2 жыл бұрын
සන්ජීව ගොඩක් ස්තූතියි . ආදරෙයි පොල් චුට්ටා රණවිරුවාට
@hashenthiwanka9945
@hashenthiwanka9945 2 жыл бұрын
Oya wadasatahana meheyawana widiya nam fatta😍 dennama waddo💪💪💪
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 1,3 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 56 МЛН
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 1,3 МЛН