ගල්ටා හක්කා කියූ කමාන්ඩෝ රොඩ්නි නොහොත් දිගුදුර පොල් චුටිටාගේ බිහිසුණු කතාව (01) කොටස | WANESA TV

  Рет қаралды 252,964

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 465
@IdeaMarketCnk
@IdeaMarketCnk 2 жыл бұрын
තත්තා වැඩ්ඩේක් තමා ඉතින් එදා වගේ තමා අදටත් 👊👊👊👊❤️
@dhanushkanipun3400
@dhanushkanipun3400 2 жыл бұрын
E thathada bro
@thilankaushllya5840
@thilankaushllya5840 2 жыл бұрын
💕💕💕💕💕
@IdeaMarketCnk
@IdeaMarketCnk 2 жыл бұрын
@@dhanushkanipun3400 ඔව්ව් බ්‍රෝ
@ලිකර්-ඡ6ෆ
@ලිකර්-ඡ6ෆ 2 жыл бұрын
කවුද තාත්ත ..හක්කද
@king123-s3w
@king123-s3w 2 жыл бұрын
Wow ♥️♥️♥️♥️♥️ gemmak tamai♥️
@sasankasirimanna184
@sasankasirimanna184 2 жыл бұрын
කමාන්ඩෝ හක්කා සර්ගෙ ලමයා ඉක්මනින්ම සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා 🙏🙏කරන්න යන්න කට්ටියම 😥 බුදු සරණයි සියලු රණ විරුවන්ට ❤️💛
@nalakaabeysinghe5031
@nalakaabeysinghe5031 Жыл бұрын
jp bs e patiyata 💙💙💙
@manjulasampath1723
@manjulasampath1723 7 ай бұрын
කතාව හරිම පැහදිලි අහගෙන ඉන්න හරි ආසයි .ඒ වගේම මෙතුමාගේ ක්‍රියාවත් පැහදිලි වගේම දැක්මත් එහෙමයි හරිම ආඩම්බරයි ❤
@AU_aup
@AU_aup Жыл бұрын
මාරම නිහතමානී අති දක්ශ කමාන්ඩෝ වරයෙක් ❤ "කම් ඕ ගෝ චිකාගෝ" කමාන්ඩෝ එකෙ රැව්පිලිරැව් දුන් වචනය. රොඩ්නි මහත්මයා නිරොගී විශාම දිවියක් වේවා!
@sandun8441
@sandun8441 2 жыл бұрын
කිසි විටෙකත් සතුරාට යටත් නොවන මා☠️. රණබිම දෙවනත් කළ අපේ කාලයේ යක්කු. රුධිර පුදා රට වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කළ අපිරිමිත කැපකිරීම් කිසිදා අමතක නොකරමු ❤️ අපි ඔබලාට සදා ණයගැතියි 🙏❤️ වීරයා ඔබට දීර්ගායු 🙏 ස්තුතියි වනැසTV බෙහෙවින් ඔබටත් 🙏❤️🙏
@malinda591
@malinda591 Жыл бұрын
Commando සාජන් පොල් චුට්ටෙගෙ තව වීඩීයෝ එකක් ඕනී සංජීව අයියේ ❤️
@janithishara1497
@janithishara1497 2 жыл бұрын
සතුරා ඉදිරියේ කිසි විටකත් හිස නොනැමූ අභීත නිලධාරී මෙජර් ගිනිමැලගේ ❤
@gihaadikari8242
@gihaadikari8242 2 жыл бұрын
නියමයි සංජීව ... 90 දශකයේ දේවල් දැනගන්න තියෙන අවස්තා හරි අඩුයි ගොඩක් අයට. විශේෂයෙන් හමුදාවට සම්බන්ධ නොවන අයට. ඒව ගේන එක ගොඩක් වටිනව.. 🙏...
@doltonlaksiri4614
@doltonlaksiri4614 2 жыл бұрын
Niyama waddek
@chanakawelagedara6584
@chanakawelagedara6584 2 жыл бұрын
වනැස නම් ආගමක්...❤️❤️❤️..ආදරෙයි වනැස ..චිරං ජයතු රණවිරුවණි ...ඔබලාගේ කැපකිරීම්වලට අපගේ උත්තමාචාරය ❤️❤️❤️
@entertainmentphotographypk1705
@entertainmentphotographypk1705 2 жыл бұрын
එකෙන්ම
@pathumdinesh6228
@pathumdinesh6228 2 жыл бұрын
@@entertainmentphotographypk1705 kokoookk ooooooooo oooooooooooooooooooooo
@somapalanandawathi1632
@somapalanandawathi1632 Жыл бұрын
Ettatama
@heshanikl1661
@heshanikl1661 Жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘
@heshanikl1661
@heshanikl1661 Жыл бұрын
😘😘😘😘😘😘🤟🤟🤟😘😘😘😘😘
@nilanthaskitchen
@nilanthaskitchen 2 жыл бұрын
ගල්ටා හක්කා නිතරම කිව්ව නමක් සාඡන් පොල් චුට්ටා ස්තුති වනැස මේ වගේ විරයන්ව අපිට හදුන්වා දෙනවාට
@chathuranga.h.d.d.4756
@chathuranga.h.d.d.4756 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු වැඩසටහනක් ..සාජන් මේජර් පොල් චුට්ටා...තමන්ගේ යුධ අත්දැකීම් පැහැදිලිව විස්තර කරන විදිහ අහනකොට ඒ සිද්ධි මැවිලා පෙනවා....හැමදාමත් අපේ රණවිරුවන්ව අගය කල යුතුයි ..ස්තූතියි..වනැස TV..
@rashmikadipal3962
@rashmikadipal3962 2 жыл бұрын
පදවී කියන්නේ අපේ පැත්තේ වීරයෙක්.ඇත්තටම ගොඩක් සතුටුයු.අපි දැනම් වත් හිටියේ නැ මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා.ආදරෙයි වැනස...❤🙏🥺🥰
@kapilawannaku7357
@kapilawannaku7357 2 жыл бұрын
තමන්ගෙ අවසන් ගමන් යන පෙට්ටිය තමන්ම කරේ තියාගෙන....මාරය අතට අරන් යන්න..මොන හයියක් හිතට ඕනද. ඔය ගැම්මටම කෙලෙස් යුද්ධයත් හමාර කරගෙන මේ සසරෙන් එතෙර වෙන්න ලැබේවා දිවි පිදු ආබාධිත වු සියලු දෙනාගෙ ආයති භවය සුවපත් වේවා
@NADUN1998
@NADUN1998 2 жыл бұрын
නම අහලා තිබ්බට දැක්කේ අදනේ.ආදරෙයි කමාන්ඩෝ ❤️❤️
@dharnadasa7549
@dharnadasa7549 Жыл бұрын
Y
@SDJA-hd6df
@SDJA-hd6df 2 жыл бұрын
පුදුම පැහැදිලි කතාවක්, ආසයි අහන්න ✔🎉️
@nisha95bro99
@nisha95bro99 2 жыл бұрын
මමත් යුධ හමුදාාවේ සේවය කරන්නේ ආසයි මේ කතා අහන්න මොකද මම එද්දි හමුදාවට යුද්ධය ඉවරයි.මාරම ආසවෙන් මේ කතා අහන්නේ ගැම්මක් තමයි.
@lalanthamahesh3259
@lalanthamahesh3259 2 жыл бұрын
Kollo camando thami veddo bn
@SamanKumara-dv2cr
@SamanKumara-dv2cr 2 жыл бұрын
ගැම්මක් තමයි ඉතිං 💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰 බුදු සරණයි යුනිෆෝම් එකේ බැජ් ටික දැක්කම හිතාගන්න පුළුවන් ❤️
@sivilima85
@sivilima85 2 жыл бұрын
සාජන් පොල් චූට්ටා තව වැඩසටහන් පහක් වත් ඕනී කොඩ්ඩගෙ වැඩසටහන් ගේනවා නේද සුපිරි වැඩ්ඩෙක් හිතා ගන්න බෑ
@Dilshan-L-24160
@Dilshan-L-24160 2 жыл бұрын
කොඩීගේ තව එකක් දෙන්නකෝ ,😥
@buddhikasaranga3436
@buddhikasaranga3436 2 жыл бұрын
බලාපොරොත්තු වුනු විිරයෙක් ඔබතුමන් , හරිම ආඩම්බරයක් දැනෙනවා , බුදු සරණයි
@athularupasingha7151
@athularupasingha7151 Жыл бұрын
ආසාවෙන් බලන්න පුලුවන් වැඩසටහනක් තමා ❤️ ආදරේයි වැනස TV සංජිව අයියා ❤❤.බලපු නැති වැඩසටහනක් නැති තරම්.සුපිරී වැඩ්ඩෙක් තමා ඉන්නෙත්❤❤❤❤
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
මම බලන්න ආසම පුදගලයෙක් අද ඒක ඉෂ්ට උන බුදුසරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sampathedirisingha5479
@sampathedirisingha5479 2 жыл бұрын
දැන් රගන පාතාලේ කියන ගොබ්බයන්ට මෙ මිනිසුන්ව පෙන්නන්න ඔනී. හක්කා ගල්ටා නිතරම කියපු නමක් ගැම්මක් තමයි පොල් චුට්ටා සර් ඔබ අපිට අභිමානයක්
@gajithsachinthana9438
@gajithsachinthana9438 2 жыл бұрын
කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලොන් බණ්ඩා හෙවත් සාගර නුවන් බණ්ඩාර රණවිරුවා පිළිබඳ වැඩසටහනක් බලාපොරොත්තු වෙමි.. 🇱🇰🇱🇰🇱🇰
@mr.thilan92
@mr.thilan92 2 жыл бұрын
සංජීව අයීයේ ඔයාම මේ කමෙන්ට් එක කියවන්න... ඔයා කරන සේවය හරි නම් මේ රජයයෙන් වෙන්න ඕනේ එකක්. කාලය තමන්ගේ පුද්ගලික සල්ලි වියදම් කරගෙන කරම මේ සේවය රට වෙනුවෙන් ලොකු සේවයක්.. යුද්ධයක් තිබ්බා කියලා අමතක අයට ආයේ මතක් වෙන්නේ wanasa tv නිසා. බොහොම පිං බොහොම ස්තුතිය. මම නම් බලන්නේ interview එකක් නෙවෙයී චිත්‍රපටක්. ඒතරම් ආසයි. විනාඩියක් නෑර බලනව.
@avishkad1701
@avishkad1701 2 жыл бұрын
අදත් නියමයි.ගොඩක් ස්තුතියි Wanesa TV.🔥💙😊🇱🇰💪
@anjanamaduranga8231
@anjanamaduranga8231 2 жыл бұрын
හක්කා ගල්ටා පොල් චුට්ටා වැඩ්ඩො තමයි ඉතින් ❤️❤️❤️❤️❤️❤️ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sandaruchandikasubasinghe4752
@sandaruchandikasubasinghe4752 2 жыл бұрын
නිකං හිතල බැලුවෙ වැනස අලුත් එකක් දාලවත් නැද්ද බලන්න .......බැලුව විතරයි 🙂🔥🔥💓
@damithjayakody6458
@damithjayakody6458 2 жыл бұрын
තමන්ගෙම මිනිය ඔතන ඉටිරෙදිකෑල්ල සාක්කුවේ දාගෙන ගිහින් තියෙන්නෙ😔 දෙයියනේ ඒ හිත් කොයි තරම් හයිය ඇත්ද තෙරුවණ් සරණයි ඔබ තුමාට🙏🙏ඊලඟ කොටස එනකන් බලන් ඉන්නවා🙂💪
@abayasinghabandara1791
@abayasinghabandara1791 2 жыл бұрын
අම්මෝ සාජන් පොල් චුට්ටා.දවස් ගාණක් කටෙි මිමිණුනු නම.😍😍😍😍
@arunaaruna6555
@arunaaruna6555 2 жыл бұрын
අපේ මේ වීරයන්ගේ විස්තර දන්නේ සන්ජිව අයියා නිසා.අයියට ගොඩක් පිං අයියෙ අපිට හැමදාම රණවිරුවන්ගේ කතා ඕන
@amcsampath4000
@amcsampath4000 2 жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා රොඩ්නි හෙවත් පොල් චුට්ටා ඔබටත් වණැස සංජීව ඔබටත් සුභ දවසක් සුභ අනාගතයක් .
@kasunudara4824
@kasunudara4824 2 жыл бұрын
ලොකු අවබෝධයක් තියෙන මහත්මයෙක් .කියන දේවල් හරි පැහැදිලියි .Respect You Sir 🙏
@dilanwijesinghe7864
@dilanwijesinghe7864 2 жыл бұрын
මේක සුපිරී වැඩසටහක් සංජීව. නැත්නම් මේ වීර කතා වැලලිලා යනවා කාලත් එක්ක. ❤️❤️
@giha88
@giha88 2 жыл бұрын
පොල් චුටිටා !!!!!!!
@sameerasampath-nc2bc
@sameerasampath-nc2bc Жыл бұрын
මේ වීරයෝ වගේම වැඩසටහන මෙහෙයවන අයියගේ ඉදිරිපත් කිරිමත් අගය කරන්නම ඕන.කතාව කියාගෙන යද්දි කිසිම බාධා කිරීමක් නොකර තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න දෙන එකට❤️❤️❤️❤️❤️
@msichannel1812
@msichannel1812 2 жыл бұрын
නියමයි දාපුගමන්ම බැලුවා🙏🙏🙏👍👍👍❤️❤️❤️
@kasunsampath1942
@kasunsampath1942 2 жыл бұрын
තවත් සුපිරියක්.බුදු සරනයි හැමෝටම 💓💓💓💓
@kasunmaduranga2541
@kasunmaduranga2541 2 жыл бұрын
ව්රුවාණනි ඔබ කල කැපකිරීම වෙනුවෙන් මුලු මහත් ශ්‍රී ලාංකේය ජාතියෙම ආදරය ගෙෳරවය නිතැතින්ම ඔබට ලැබෙනවා. වනැස නාලිකාවේ සංජීව මහත්මා ඔබටත් ස්තුතියි. ඉතිරි කොටසත් ඉක්මනින් බලාපොරොත්තු වෙමි. 🙏❤️
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
බලාගෙන හිටිය වීඩියෝ 1ක්‌ අවා පොල් චුට්ටා සුපිරි වැඩ්දඩේක් 👍ජයවේවා ඔබ‍ට 🙏❤❤
@supuntharuka8225
@supuntharuka8225 2 жыл бұрын
Comment නොදෑවට වනැස video ඔක්කොම බලනව . ආදරෙයි "වනැස tv"
@SamanSiri-xn7vl
@SamanSiri-xn7vl Жыл бұрын
කියන්න වචන නැහැ එකෙන්ම දෙවිවරු ♥️♥️🙏🙏 සංජීව අයියා ඔබටත් ගොඩක් ස්තුතියි වැළලි යන වීරත්වයට යලි පන පෙවනනවට..තව යක්කු ඉන්නවා එයාලවත් ඉදිරියෙදි සම්බන්ධ කරගෙන මෙ වීරයන්ගේ පාරාදිසයෙ ඉදිරියටම යමු.. මමත් ආබාධිත සොල්දාදුවෙක් බිහිසුණු යුද්ධයෙ ඇතුලත වින්ද දූක් වෙදනා සමාජෙට මුදා හැරීම ගැන ආඩම්බරයි මෙ විරුවන්ගෙ කැප කිරීම් දන්නෙ ඒ රණවිරුවන් විතරයි.එ හිත් වල සගවගෙන හිටපු වීරත්වය මිනිසුන්ගේ දෙසවන් වලට ඇහෙන සලස්වන්න මෙ කරන වැඩ සටහන ගොඩක් වටිනවා අයියෙ 🙏♥️♥️♥️
@buddhikalakshan7129
@buddhikalakshan7129 2 жыл бұрын
වීරයෙක් නිදුක් නීරොගි සුවයෙන් සිටින්න ❤️🙏
@MalakaDewinda
@MalakaDewinda 10 ай бұрын
අපේ ගමේ වැඩ්ඩෝ තමා...❤️
@bhagyananayakkara3801
@bhagyananayakkara3801 2 жыл бұрын
Sub ටික ටික වැඩි වෙද්දි පට්ට සතුටුයි. තමන්ගෙ චැනල් එකක් වගේ දැනෙන්නේ.
@lakshithahh60
@lakshithahh60 2 жыл бұрын
සුපිරියක් තමයි.එකෙන්ම වැඩ්ඩෙක්❤️
@sadipagunarathna1807
@sadipagunarathna1807 2 жыл бұрын
මේජර් ගුනසේකරගේ බඩියා සමග වැඩසටහනක් කරන්න ❤️
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 2 жыл бұрын
ආසාවෙන් බලාගෙන හිටියා ❤️
@samithnirosh3830
@samithnirosh3830 2 жыл бұрын
අදත් සුපිරිම තමයි .
@THUKR
@THUKR 2 жыл бұрын
හිච්චා (සුසන්ත රත්නායක මහතා ) ගැනත් කිව්වා, බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගෙ මලසිරුර ගත්ත සිදුවීම ගැන කියද්දි. හිච්චා ගැන මුල්ම කාලෙ වැඩ සටහනක් කලා. ඒ වැඩසටහන මගෙ ප්‍රියතම වනැස වැඩසටහන් වලින් එකක්.
@deshangeeganage9999
@deshangeeganage9999 2 жыл бұрын
ඉසුරු මාදව 🥺🙏
@dinidujayasinhedj6310
@dinidujayasinhedj6310 2 жыл бұрын
කව්රු ගෙනාවත් , එස් එෆ් කොඩී තමා ටොප් .
@nuwanhbandara7184
@nuwanhbandara7184 2 жыл бұрын
වැඩ්ඩෙක් තමයි..ආදරෙයි චමින්ද අයියා....👍👍🙏🙏❤️❤️
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
තව කරපු ක්ර්යන්විත වල විස්ස්තර සමග තවත් කොටසක් බලාපොරොත්තු වෙනවා මෙතුමා සමගම 🙏🙏
@ranasingheruwansanjeewa700
@ranasingheruwansanjeewa700 2 жыл бұрын
♥️♥️♥️♥️ වනස කියන්නේ හොඳ ආදර්ශයක් අනිත් චැනල්වලට.
@pasindurathnayaka4525
@pasindurathnayaka4525 2 жыл бұрын
දාපු ගමන් බලනවා ඉතිම් හැමදාම 😌❤️
@jievxg4009
@jievxg4009 Жыл бұрын
අපේ චමියා වැඩ්ඩෙක් තමා එකෙන්ම...
@roshanidipani2256
@roshanidipani2256 2 жыл бұрын
👌 නියමයි වනැස 📺.අදද් හොද වැඩ සටහනක් .හරිම ආසාවෙන් බැලුවා.එඩිතර කම නියමයි විරුවානනි .රට රකින්න කල කැප කිරීම මොන තරම් ද.හදවතින් ම මම නම් අපේ වීරෝදාර රනවිරුවෝ සමගයි .දීර්ඝායුෂ ලැබේවා විරුවානනි.බුදු සරණයි ජේසු පිහිටයි !!!!🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@dileerajapaksha.5532
@dileerajapaksha.5532 2 жыл бұрын
රට බේරගත්තු තවත් අභිත රණවිරුවෙක්.... මුළු හදවතින්ම ගරුකරනවා..... 👌👌👌👌..
@muhurath1120
@muhurath1120 2 жыл бұрын
kzbin.infonfj5lbkmaf0?feature=share
@danushka9osasidu47
@danushka9osasidu47 2 жыл бұрын
@erangahasalaka9766
@erangahasalaka9766 2 жыл бұрын
වනැස notification ආවනම් වැඩ නවත්තල එන්නෙ,,, good job Mr Sanjeewa
@slmusictalent6197
@slmusictalent6197 2 жыл бұрын
සුපිරි ආදරෙයි .බලාගෙනම හිටපු චරිතයක්
@pavithrabandara8700
@pavithrabandara8700 2 жыл бұрын
ලොකු මාමා❤️🙏
@surajrabukwella8275
@surajrabukwella8275 2 жыл бұрын
ආඩම්බරයක් අපෙ ගමෙ කෙනෙක් ❤️❤️❤️
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
යකෙක් වීරයෙක් පින් කදක් ස්තූතී සර් උපන් බිම රැක්කාට ණය නෑ උපන් බිමට සර් පින් සර් බුදු සරණයි ❤️ ජේසු පිහිටයි නිවේදක තුමා ජය වේවා 😍
@nirajperera2965
@nirajperera2965 2 жыл бұрын
Another perfect interview. We owe you brother 🔥👊
@chathura671
@chathura671 2 жыл бұрын
Adat සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා අයියෙ
@sampathedirisingha5479
@sampathedirisingha5479 2 жыл бұрын
අයියා මතකද කැප්ටන් කොඩි කිව්වා කොප්‍රල් සුනෙත් කියලා එයාව ගෙන්නන්න මොක්ද මං එහෙම කියලා කොඩි හිටියේ වෙන ටිම් එකක සුනෙත් හිටියේ වෙන එකක නන්දිකාඩල් වලට බහිද්දි කැප්ටන් කොඩි එයාව ගත්තා කියන්නේ සුපිරිම වැඩ්ඩෙක් වෙන්න ඔනී කොප්‍රල් සුනෙත් කියන්නේ
@ranganamadhusanka8098
@ranganamadhusanka8098 2 жыл бұрын
Asama චරිතයක්❤😘 සුපිරි wedakarayek Thanks 🙏 wenasa tv
@sasanethu3113
@sasanethu3113 Жыл бұрын
අපේ ගමේ නියම වීරයෙක්
@Yasith1945
@Yasith1945 2 жыл бұрын
ගොඩක් කල් බලන් හිටිය චරිතයක් පොල් චුට්ටේ 🌻❤️
@lakmal888
@lakmal888 2 жыл бұрын
සුපිරි ....😍😍😍
@nimodarathnaweera4552
@nimodarathnaweera4552 2 жыл бұрын
Respect sir... ❤️commando❤️
@samithvimukthi2056
@samithvimukthi2056 2 жыл бұрын
අද මම පරක්කු උන්න 😥🇱🇰❤️
@surenjayasiri
@surenjayasiri 11 күн бұрын
මම මේ වැඩසටහන් ඔක්කොම බලනවා සුපිරි සංජිව
@chamilaprabath5073
@chamilaprabath5073 2 жыл бұрын
විරුවන් ඔබ ගැන කතා කලා... ඔබ ඇතුලු කන්ඩායම කල වික්‍රමයන් දැනගත්තා.. ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා...
@xioflix6718
@xioflix6718 2 жыл бұрын
සර් සර්ගෙ team එකට හොදට brief කරන්න ඇති හොදට❤️...
@thilinanisal2975
@thilinanisal2975 2 жыл бұрын
Patta ekmanata thawa ekak one. 👍👌 kawadda dannae ape rate athithaye amaraniya mathaka satahan ape solldaduwanta theruwan saranai 🙏rata wenuwen kepakirim walata🙏❤️❤️❤️👌👍
@tharidubalasooriya6240
@tharidubalasooriya6240 2 жыл бұрын
Good soldier nothing impossible 👍👍😆😘
@sankalasantha1160
@sankalasantha1160 2 жыл бұрын
Adarei viruvanani❤️❤️❤️❤️.vanasa super 💓💓💓💓🙏🏻🙏🏻
@janakatharaka7185
@janakatharaka7185 2 жыл бұрын
ජය වේවා....
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 2 жыл бұрын
අදරෙයි සංජීව අහගෙන ඉන්න ආසයි සිංහයෝ අපේ රටෙි කොදු නාරටිය
@danuprasad6451
@danuprasad6451 2 жыл бұрын
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@thanuraronen7065
@thanuraronen7065 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ඔබතුමාට ,, God Bless You Sir ❤️🙏 Thanqq සoජීව අයියෙ..❤️🙌
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
මේ දේවල් අහගෙන ඉන්න අම්මා, දරුවෝ සහෝදරයෝ wife මට මෙච්චර දුකනම් ඒ අයට දැනෙන ෆීලින් කොහොමද දෙවිවරු තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️මියගිය අයට නිවන් සුවම ලැබේවා ❤❤❤❤🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@shiffanibrahim
@shiffanibrahim 2 жыл бұрын
Athishokyhiya nathiwa aththa athi satiyen kiyana niyama ranawiruwek... 😍😍😍
@ruchirashanaka9636
@ruchirashanaka9636 2 жыл бұрын
විිරයෙක් ඔබතුමන් , හරිම ආඩම්බරයක් දැනෙනවා , බුදු සරණයි!!!!🙏
@viraj6328
@viraj6328 2 жыл бұрын
සුපිරි වනැස ටිවි ආදරෙයි❤🙏
@surangasmpath685
@surangasmpath685 2 жыл бұрын
Sir supirima thama jaya wewa supirima addakeem bs theruwan saranai
@m.......k...k5407
@m.......k...k5407 2 жыл бұрын
වීරයන්ගෙ වීරත්වය හෙළිකරන වනැස ජයවෙවා
@kawee999
@kawee999 2 жыл бұрын
වැඩ්ඩෙක් ❤️💕❤️
@naturesfan7563
@naturesfan7563 2 жыл бұрын
නියමයි,wanesa ❤ ❤ ❤ ❤ 🔥 🔥 🔥 🔥
@manojindika1196
@manojindika1196 2 жыл бұрын
සුපිරි වනැස 🖤
@ElephantPass
@ElephantPass 2 жыл бұрын
harima lassanayi machan ❤❤❤
@wanesatv
@wanesatv 2 жыл бұрын
Thanks brother ❤️🙏
@dimuthutharanga6882
@dimuthutharanga6882 Жыл бұрын
අනේ තව වීර කතාවක් අහගන්න තිබ්බනම්...🙏🇱🇰❤
@niroshi5943
@niroshi5943 2 жыл бұрын
godaak sthuthi sanjeewa malli 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@shan.d.madawa2121
@shan.d.madawa2121 2 жыл бұрын
ගමේ කොල්ලෙක් සුපිරි වැඩ්ඩෙක් ❤
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@ajithperera255
@ajithperera255 5 ай бұрын
කතාව හරිම ලස්සනයි පැහැදිලියි
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 2 жыл бұрын
පොල් චුට්ටා කියලා කියද්දි අපේ කෙනෙක් වගේ හැගිමක් දැනුනේ.
@jayarathnakulasuriya9100
@jayarathnakulasuriya9100 2 жыл бұрын
Ape gamata, ratata adambarayak Aiya.. ❤️❤️❤️
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
යක්කුම තමයි ❤🙏
@sarathcaldera55
@sarathcaldera55 2 жыл бұрын
හරිම පුදුම කතා ආසාවෙන් අහන් ඉන්න පුලුවන් වටිනා කතාව 👍 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ස්තුතිය ජයවේවා 🌹
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 67 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 65 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 103 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 67 МЛН