කොටියාගේ ලේ බී ,නිරායුධව සටන් වැද මැරුණයි කී විරුවා ගෙදර ආ හැටි | WANESA TV

  Рет қаралды 216,997

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 829
@shanupeiris7730
@shanupeiris7730 3 жыл бұрын
ආඩම්බරයි අමිත් බාප්පේ....ආදරෙයි ❤️ ස්තූතියි වනැස TV
@leshanjayasuriya9684
@leshanjayasuriya9684 3 жыл бұрын
ඔය ප්‍රහාරයට එතුමා මුහුන දෙන විට උබත් මමත් සැපට නිදන් ඉන්න ඇති එදා, කිසිදා අමතක නොකළ යුතුයි රට වෙනුවෙන් සටන් කරපු සියලු දෙනාම ❤️
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
ඉපදිලා නෑ 😁
@kanthinonis6552
@kanthinonis6552 2 жыл бұрын
Mage putha k.k.s wala inna kale mamat nidi ne puthe ath ada hari adambaray 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@raneeranatunga5692
@raneeranatunga5692 Жыл бұрын
Now j.v.p ,and s.j.b ready to give what prabakaran wanted. Shame for ranil too ready of not for pohottuwa .whatever anybone say rakalakses protect sinhala race and monks
@mohamednasardeen9249
@mohamednasardeen9249 3 жыл бұрын
මිනි මරු කොටියා සමග සටන් කල ඔබ සැබෑම කේසර සිංහයෙක්. මහත්මයා....
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි ඔබට ❤💖❤💖❤💖
@dhanushkachamikara9618
@dhanushkachamikara9618 3 жыл бұрын
@@clipclub7062 ඇයි උඹට අමාඅරුද පොන්සියා
@mostsamurai689
@mostsamurai689 3 жыл бұрын
@@clipclub7062 AI UBA කොටියෙක්ද
@mostsamurai689
@mostsamurai689 3 жыл бұрын
@@clipclub7062 ADE KOLLLO ETH APE සින්හල කොල්ලො න්ට බය්න්ට එපා
@dhanushkachamikara9618
@dhanushkachamikara9618 3 жыл бұрын
@@clipclub7062 නෑ උඹ වගේ දෙක නැති එකෙක්ට ✋
@lakkhanahettiarachchi9538
@lakkhanahettiarachchi9538 3 жыл бұрын
ගෙදර ඉන්න කාලේ වනැස මේවගේ එවා කරල ලොකු උදව්වක් කරන්නේ .නොටිෆිකේශන් එනක්න් බලන් ඉන්නේ ❤️👍 නියමයි ජය 💪
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි ඔබට ❤💖❤💖❤💖
@supunsajintha3090
@supunsajintha3090 3 жыл бұрын
Eps eps army ake inne oyage eps army ake inne oyage ewisthara wisthara tikak ewanna mage nambr aka aka kanna epa photo eee eps army ake inne oyage wisthara tikak ewanna ewanna mage nambr aka kanna epa photo eps army ake inne oyage wisthara tikak ewanna mage nambr aka kanna epa photo ee
@subashsadunkumaraakkmeeman2290
@subashsadunkumaraakkmeeman2290 Жыл бұрын
ගොඩක් අඩම්බරයක් දැනෙනවා මත් නාවික හමුදාවෙ නායක නැවී ශාරීරික අභ්‍යාසක පුහුණු උපදේශකයෙක් ... ඔබ තුමටත් පවුලෙ සැමටත් දිර්ඝායුශ ලැබෙවා බුදු සරනයි ...
@dimuthcsamarawickrama4283
@dimuthcsamarawickrama4283 3 жыл бұрын
ශ්‍රි ලංකා නේවී. සුපිරි වැඩ්ඩෙක්... අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕන ඔබ තුමාලා..❤️❤️❤️
@updateworldmaduwa3184
@updateworldmaduwa3184 3 жыл бұрын
කවිරැ කොහොම මොන විදියට දිගට පොලිමට ඉන්ටර්විවි කලත් වනැස එකේ ඉන්ටර්විවි තරම් මටනම්.සෙට් නෑ කිසිම එකක්...සිරාවටම .❤❤ අදහසට එකග කමෙන්ට් එකක් දාන් යන්න ..
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@sameerasameerasampathw4892
@sameerasameerasampathw4892 3 жыл бұрын
එක නමි ඇත්ත ඇ.කොචිචර මෙි වාගේ ඉන්ටවිවි තිබිබාත් මෙි චැනල් එකේ විඩියෝ එනකන් බලාගේ ඉන්නවා.මෙික මෙිහේයව වන නෙත් බොක්ක කුල් වෙින් කතා කරනවා....
@chamarabasnayaka6490
@chamarabasnayaka6490 3 жыл бұрын
අනිවාර්යයෙන්
@kushanasela4457
@kushanasela4457 3 жыл бұрын
එකෙන්ම ❤️❤️
@updateworldmaduwa3184
@updateworldmaduwa3184 3 жыл бұрын
@@sameerasameerasampathw4892 අනිවා.
@pjaya
@pjaya 3 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යඛ්ඛ පුත්තු කියන්නෙ මේ වගේ අයට ❤️♡︎♥︎
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි ඔබට ❤💖❤💖❤💖
@ramisha3270
@ramisha3270 3 жыл бұрын
මේ කතාව සිනමාපටයකට නැගුවහොත් .ලෝක පූජිත සම්මානනීය සිනමාපටයක් වේවි..👍👍💐 ජයවේවා රනවිරු සොහොයුර 👍❤වෙනස බෙහෙවින් නාලිකාවටත් ස්තූතියි 🙏💐
@ramisha3270
@ramisha3270 3 жыл бұрын
වෙනස නාලිකාවට බෙහෙවින් ස්තූතියි
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@bimsarakumarajeewa4616
@bimsarakumarajeewa4616 3 жыл бұрын
Ammo owu film akak gahuwanam supiri😍😍👌👌❤❤
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
අනිවාර්යයෙන් අපි මේ අයගේ අත්දැකීම් අරගෙන අපි කවද හරි filme එකක් හදමු
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
@@ramisha3270 මචෝ වනැස
@sandun8441
@sandun8441 3 жыл бұрын
යුධ,ගුවන්, නාවුක ,අපගේ රට රැක්ක අභීත රණවිරුවන් සදා ආදරයෙන් සිහිකරන්නෙමු. රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️♥️ ස්තූතියි වනැසTV ඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏....
@chamilakarunarathna8895
@chamilakarunarathna8895 3 жыл бұрын
වීරයෙක් ...සහ සිංහයෙක් ...ඔබට නිදුක් නිරෝගී සුබ අනාගතයක් ..සංජීව මහත්මයා ඔබටත් විශේෂයෙන්ම ස්තුතියි සැඟවුණු සැබෑ විරැවන් ගේ අත්දැකීම් රටට ලෝකයට ගෙන ඒම ගැන
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@bandulaekanayake206
@bandulaekanayake206 3 жыл бұрын
අම්මෝ war film එකකම හැගීමක් එනව කතාව අහගන යද්දී.... චිරං ජයතු ඔබතුමාට 🙏🙏🙏🙏....!!!! 2009න් පසු ඉපදෙන අය ලංකාව තිබ්බ යුද්ධය දන්නේ නෑ.... මේව කාලයාගේ ඇවෑමෙන් සැගවී යන වීර වික්‍රමයන් මේවැනි තවත් ත්‍රාසජනක සත්‍ය සිදුවීම් ගේන ඒමට ඔබට හැකි වේවා වැනස නාලිකාවට....!!!!
@sirilprasanna7622
@sirilprasanna7622 3 жыл бұрын
අමිමො බොක්ක කුල් වෙනවා ඇහෙනකොට.......බුදු සරණයි මහත්තයා ජයන් ජයම වෙිවා ඔබ තුමන්ලාට ❤❤❤❤❤❤
@learningenglish9316
@learningenglish9316 3 жыл бұрын
ඉතා මත් ඉහළින් අගය කරමි
@malindasampath5438
@malindasampath5438 3 жыл бұрын
ඒ කතාවනම් හරිම වේදනාකාරි.. ආදරෙයි රණවිරු ඔබට..💙
@visitsrilanka7820
@visitsrilanka7820 3 жыл бұрын
ඔබගේ sampurna kathawa asawen mama baluwa .ඔබ තුම වගෙම මමත් නවික විරුවෙක්. අපි මෙ රට වෙනුවෙන් කොච්චර kapawim karala thiyenawada .namuth sahodaraya api wenuwen maddiyen lokuwata purasaram කෙරුවට api wenuwen udauwak wath karan nathi minissuth innawa .mama manikhinna pradesiya sabawe idama anumatha karagena geyak sadagena wathura tika ganna thama aurudu dekkata lanwenawa korona th eakka ape wada karanne nathuwa api godak asarana welai inne .apiwa manikhinna padesiya sabawe inna mahath waru satha pahakataganan ganna..
@lbnadiranga5814
@lbnadiranga5814 3 жыл бұрын
වීරයෙක් කියන්නේ සුපිරිම වීරයෙක් ජීවමාන දෙවිවරු 🙏♥️... බොහොම ස්තුතියි wenasa මෙවන් වීරයන් ඉදිරියට ගේනවට....
@flirtingshort87
@flirtingshort87 3 жыл бұрын
තෙරුවන් සරණයි""" කඳවුරේ හිටියත් නිදහසක් ලැබුනු ගමන් ඔබේ විඩියෝ නරබන්න පුරුද්දක් උනා මට!!!! මේ වීර වික්‍රමය අහද්ධි මට විතරද යුධ පිටියක් තුල ඉන්න විදියට මැව්නේ,,,,,මේකත් අන් ලයික් කරන පර සක්කිලි තාමත් ඉන්න එකයි පුදුම,,,,,,,ඔබට දීර්ඝායුෂ ලැබේවා""!!!!!
@yohandananjaya9764
@yohandananjaya9764 3 жыл бұрын
සක්කිලි දෙශපාලුවොන්ට හෙන ගහන්න ඔන කියන උන් ලයික් කරපියව්
@aparnagorokgahagoda1288
@aparnagorokgahagoda1288 2 жыл бұрын
Sirwtma me minissu mechchra amaruwen berala dunna rata kawata
@ajithdissanayake6349
@ajithdissanayake6349 Жыл бұрын
LTTE ඇති කරේත් දේශපාලකයෝ, JVP ඇති කරේත් මේ කොළ, නිල්පක්ෂ දෙක, මුං පරාජය කළ යුතුයි,.. නැත්තං රටට අනාගතයක් නැත.
@countryman_lk
@countryman_lk 8 ай бұрын
මොඩ වෙන්නෙපා .ඔය කියන දේශපාලුවො නැත්තම් තාමත් සිංහල මිනිස්සු මැරෙනවා යකො.නොදන්න රෙද්දවල් කතා නොකර ඉන්න
@professornothing9889
@professornothing9889 3 жыл бұрын
කොහොම කොමෙන්ට් කරත් මෙවගෙ විරයො පිරුනු විර ත්‍රිවිද හමුදා පොලිස් සමාජිකයන් අගයන්න අපි ලග වචන නැ ස්තුති ගොඩාක් පිං සියලු කැපකිරීම් වලට🙏🇱🇰💐.ස්තුති වැනැස! සිනමාකර්මාන්තය වැටිලා කිය කිය අඩන නිශ්පාදයන් මෙ වගෙ සැබැ වීරක්‍රියා ගැන ෆිල්ම්ස් කරානම් කොච්චර වටිනවාද , කොච්චර ප්‍රෙක්ෂක පිරිසක් ඒවිද , ලංකාවට එරෙහි වීදෙශ බලවේග ඉබෙම නිරුත්තර වෙනවානෙ.
@kasunudara4824
@kasunudara4824 2 жыл бұрын
පිරිමියෙක් ගෙ ශක්තිය සහ දරාගැනීමේ ප්‍රමාණය කොයිතරම් ද කියල අපේ පුoචි පරපුරට සහ කුඩු ගහල නාස්තිවෙන්න ඉන්න තාරුණ්‍යයට අවබෝධ කරගන්න පාඩමක් වගේ මේ වැඩසටහන .ඔබට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුව අනාගතයක් වීරසිංහ මහත්මයා.ජයවේවා "වනැස"ට
@kavinhmuthugala59
@kavinhmuthugala59 3 жыл бұрын
"කලිසමෙන් පොඩ්ඩක් හෙල්ලුවා විතරයි අරකා (ටෙරා) බුස් ගාලා කෙහෙල් ලෙල්ල වගෙ වැටුනා"😂ඒ වචන ටිකටනම් පට්ට ආසයී...😂❤️
@lakshananjanamadushanka8207
@lakshananjanamadushanka8207 3 жыл бұрын
නියමයි අයියේ...මෙි වැඩසටහන ගොඩක් හොඳයි..හැමදාම video එකක් දානකන් බලන් ඉන්නවා...ඇබිබැහි වෙලා ඒ තරමට...අපේ රටට අමිල මෙහෙයක් කරපු රණවිරැවන්ගේ විරක්‍රියා අසන්නට ලැබීමත් භග්‍යයක්...❤️❤️🙏
@isuruabeysiriwardana9881
@isuruabeysiriwardana9881 3 жыл бұрын
අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏 පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@revkudawawepiyarathana2541
@revkudawawepiyarathana2541 3 жыл бұрын
මෙවන් අභිත රණවිරුවෝ නිසා අද නිදහසේ හුස්ම ගන්නෙ අපි හැමොම රණවිරුවාන්ට ණය ගැති... වීරසිංහ අභිත රණවිරුවාණි ඔබට මාගේ උත්තමාචාරය වේවා නිදුක් නිරෝගී සුව ඔබ කරන සියලුම වැඩකටයුතු සාර්ථක වේවා යැයි මා හදවතින්ම ප්‍රාර්ථනා කරමි ...
@nisheda8933
@nisheda8933 3 жыл бұрын
කරටේ හරියට කරපු මිනිසෙකුට වරදින්නෙ නැහැ ....ඒක ලොකු ශක්තියක් වෙනව ...මම ත් කලුපටි දාරියෙකු නිසා එය හොඳින් දනිමි...ඔබා තුමාට නිදුක් නිරෝගී සුවය පතමි...❤
@Julian_1990
@Julian_1990 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@dilshanv7594
@dilshanv7594 3 жыл бұрын
❤️❤️❤️❤️ ඒ හයිය. කකුල් කැඩිල ඇබරිල තියෙනකොට ඔච්චරටම කරනව කියන්නෙ මුන් යක්කු.❤️❤️❤️
@mrlaco9656
@mrlaco9656 3 жыл бұрын
මේ දෙවිවරු හිටියෙ නැත්තන් අද සින්හල දීපය කියල එකකුත් නෑ තේරවාදී බුදු දහමත් නෑ සදා ණයගැතියි .🙏🙏🙏❤️❤️❤
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@fazranabdullahalhuk1150
@fazranabdullahalhuk1150 3 жыл бұрын
Koheda sinhala kiyala tiyenne?? Meka api hamoga rata
@mrlaco9656
@mrlaco9656 3 жыл бұрын
@@fazranabdullahalhuk1150 නැ නෑ සහෝදරය ඒ යක්කු සින්හල අයත් එක්ක දැඩි තරහක් තිබුණු නිසා කිව්වෙ.සින්හල ජාතියෙ කේන්ද්‍රස්ථානය අපි ඔක්කොගෙම මේ මව් බිම.වෙන කොහෙද සින්හලද්වීපයක්.
@lahirupraneeth5620
@lahirupraneeth5620 3 жыл бұрын
@@fazranabdullahalhuk1150 ඇයි ඔයා අහල නැද්ද. ඉස්සර ලංකාව කිව්වෙ සිංහලේ කියලා. දන්නෙ නැත්තන් හොයල බලන්න.
@fazranabdullahalhuk1150
@fazranabdullahalhuk1150 3 жыл бұрын
@@lahirupraneeth5620 Muslim apith more than 2000 years wala idala innawa.. lankawe history eka wikurthi karalai tiyenne
@dinushathushan9898
@dinushathushan9898 3 жыл бұрын
සුපිරි වීරයෙක් හැමදාම අසාවෙන් බලන වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි අයියේ❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@kausikakalharajayasekara5132
@kausikakalharajayasekara5132 3 жыл бұрын
ජීවමාණ යක්ක පුත්තු තමා මේ❤❤ බුදුසරණයි🙏🙏
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
මේ වැඩසටහන් ගේන ඔබට ස්තුතියි ❤️❤️❤️❤️ එනකන් බලන් ඉන්නෙ 🥺🥺🥺🥺
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි ඔබට ❤💖❤💖❤💖
@sameerajayasundara6333
@sameerajayasundara6333 3 жыл бұрын
දිගටම මේ වගේ වීරයන්ගේ කතා ගෙන එන්න. මේ කතා මේ රටේ මිනිස්සු දැනගන්න ඕන. ස්තූතියි ඔබට.
@induadikari3655
@induadikari3655 3 жыл бұрын
ඔබතුමා ඇතුලු අප්ගේ වීරෝධාර රණවිරුවන් සැමටම ඇස් .ඉස්.මස්. ලේ .ජීවිත දන්දෙමින් වේදනා බර කටුක අද්දැකීම් සමග මරුවා සමග පොරබදිමින් ශ්‍රී ලංකා මාතාව ශ්‍රීලංකා ජාතිය වෙනුවෙන් කරපු අමිල සේවයට මාගේ උපහාරයම වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mandushanpasindu4342
@mandushanpasindu4342 3 жыл бұрын
යක්කු හොයන එක්ස්පරිමන්ට් මේවනෙ❤❤😋
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි දිරිගැන්වීමට 💖💖💖💖
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
Aniwa
@SHANA-IN-KOREA
@SHANA-IN-KOREA 3 жыл бұрын
හැමදාම වීඩියෝ එක ගානෙ දැම්මත් බලනව අයියෝ. ❤️❤️. අද කතාවනම් ඇග හීතල වෙලා ගියා. 🙏🙏
@chamindakumara3718
@chamindakumara3718 Жыл бұрын
මම දැන් මෙි වැඩ සටහන බලන්නේ කන්කසන්තුරේ කදවුරේ ඩියුටි ඉන්න ගමන් දැන් වෙලාව රෑ 11 /45 දැන් ත්‍රස්තවාදී ගහන්න ආවත් මරාන මැරෙනවා.
@wasu..6104
@wasu..6104 3 жыл бұрын
ලගදි තමයි බලන්න පටන් ගත්තෙ..දැන් පුළුවන් හැමවෙලාවෙම බලනවා!!අපගේ රණවිරැවන් අප වෙනුවෙන් කල කැප කරිම්..බුදු සරණයි අපේ රණවිරැවන්ට...
@MILLATHAEMEDIA
@MILLATHAEMEDIA Жыл бұрын
මාත්
@w.a.kniroshana9125
@w.a.kniroshana9125 3 жыл бұрын
රට වට බැදි රන් වැට.ශ්‍රී ලංකා නවික හමුදාව .මේ වැනි රනවිරුවන් .ලංකා මතාවට නිර්මාණය කිරිම පිලිබද .නාවික හමුදාවවට අපගේ උත්තමාචාරය .මේ රනවිරුවාට අපගේ උත්තමාචාරය .වැනසට ජය .දිගටම කරන් යමු.
@ineshwithserious
@ineshwithserious 3 жыл бұрын
බුදුසරණයි ඔබතුමන්ට.ඒ වගේම වැනසටත්..
@sanjeewanishanika6660
@sanjeewanishanika6660 3 жыл бұрын
කොච්චර නම් බිහිසුණුද මෙහෙම වුනාද කියලත් හිතාගන්න බැ.. ලොකු කැපකිරීමක් කරලා තියෙන්නේ 🙏💐 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 💐🙏
@sudathrohana8931
@sudathrohana8931 3 жыл бұрын
කර්නල් හලංගොඩ ටොප් ටාගට් ෂූටර් කෙනෙක් වගේ.👍👍👍 වැඩි සද්දෙ නැතුවට මෙතුමත් වැඩ්ඩෙක්.
@clusternd
@clusternd 3 жыл бұрын
Rtd. Brig Hiran Halangoda.
@sachinkirilideniyage8488
@sachinkirilideniyage8488 3 жыл бұрын
හදවතේ නාලිකාව වනැස tv.ජය වේවා.❤
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
තනිකරම move එකක් වගේ.. පට්ටයි.., 🙏❤️දකුණේ සිංහයෙක් තමයි.. ❤👊🙏 ඒ වීරත්වයට වචන නම නෑ ඉතිං... තෙරුවන් සරණයි ..❤️
@chanakadasanayaka1999
@chanakadasanayaka1999 3 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුශ .තෙරුවන් සරනයි !!!❤️🇱🇰
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි ඔබට ❤💖❤💖❤💖
@chanakadasanayaka1999
@chanakadasanayaka1999 3 жыл бұрын
@@wanesatv ❤️
@lakshanmadushanka1119
@lakshanmadushanka1119 3 жыл бұрын
හැම චැනල් එකක්ම බලල තියෙනවා. වනැස තරම් පපුවට දැනුනු එකක් වෙන නෑ❤️🔥. වීඩියෝ එකක් දානකම් බලන්න ඉන්න මම් වගේ තවත් අය සිටීද
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@induadikari3655
@induadikari3655 3 жыл бұрын
ඔබතුමා ඇතුලු ඔබගේ පව්ලේ සියලූම දෙනාටමත් රට රැකගැනීමට. ජාතිය .ආගම .රැකගැනීමට ඔබවැනි නිර්භීතව අවංකවම සේවයක් කරපු විරෝධාර රණවිරුවන් සියලූම දෙනාටමත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂම පිරුණ ජීවිතම ලැබේවා .බුදුසරණයි සියලුම දෙව් රැකවරණය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
මේ වගෙ මිය ගියා කියලා ගෙවල් වල අය හිතන් ඉද්දි ආපහු ගෙදර ආපූ අය ගොඩක් ඉන්නවා ,ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏💐❤️🙏💐❤️
@shiranthalakmal3732
@shiranthalakmal3732 3 жыл бұрын
කතව බලල ඉවර කරම්ම කලින් මුන් කොමෙන්ට් දාල ඉවරයි , සුපිරිම වනැස ☺️
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි දිරිගැන්වීමට 💖💖💖💖
@_pramo_2096
@_pramo_2096 3 жыл бұрын
අදත් ගොඩක් ලස්සන කතාවක් ඉදිරිපත් කළා.......වීඩියෝ එකක් ඉක්මනින් ගේනකං බලන් හිටියේ...... ගොඩක් ආසාවෙන් වැඩසටහන බලන්නෙ.....පුහු දෙයක් නැහැ ගොඩක් වටිනව.....ස්තූතියි ඔබ තුමාට ............❤️❤️❤️❤️❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි දිරිගැන්වීමට 💖💖💖💖
@prabhathbuddhika4457
@prabhathbuddhika4457 3 жыл бұрын
What a superb story.... This is the first time I heard about this gentleman. Thanks Wanesa TV! May he live long. May the noble triple gems bless you Mr. Weerasinghe. 🙏❤️🇱🇰👏👍
@doubletime8762
@doubletime8762 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් තමයි.පට්ට කතාව.පැය කීයක් තිබුනත් අහනවා.බෝට්ටුවේ අනිත් අයට මොකද උනේ
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
අද වීඩියෝ එකත් නියමයි ඔබටත් අනිත් සියලුම දෙනාටත් තෙරුවන් සරණයි බොහෝම ස්තුතියි 🙏💐❤️🙏💐❤️
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
අද තමා සුපිරිම කතාවක් ඇහුවේ මෙතුමාට දෙන්න පදක්කම් නෑ ඇත්තටම සුපිරිම වීරයෙක් දීර්ගායු ලැබේවා ඔබ තුමාට බුදුසරණයි අප සදා ණයගැති ඔබ තුමන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hasithaekanayaka8370
@hasithaekanayaka8370 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්🥰SBS වැඩ්ඩෙක් එක්ක program එකක් ඔනේ💜️
@revkudawawepiyarathana2541
@revkudawawepiyarathana2541 3 жыл бұрын
මෙවැනිම වැඩසටහන් රැගෙන එන වැනස නාලිකාවේ සංජීව මහතාට සහ වනැස නාලිකාවේ tv කාණ්ඩයමටත් නිදුක් නිරෝගී සුව ලැබේවා වැනස නාලිකාවල දිනෙන් දින දිවුණු වේවායැයි මා හදවතින්ම ප්‍රාර්ථනා කරමි ..
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@tharyshikamalshani8931
@tharyshikamalshani8931 3 жыл бұрын
අපි වෙනුවෙන් කරපු මේ උදාර සේවයට ...ජිවමාන දෙවිවරුන් වන ඔබතුමන්ලාට ජාතියේ උත්මාචාරය පිරිනමනවා 🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
වනැස නිසා තමයි අපි මේ වීරයො ගැන දැන ගන්නේ. දිගටම කරන් යමු ජය වේවා❤
@dhanushkamadushanlb4673
@dhanushkamadushanlb4673 3 жыл бұрын
ගමේනේ❤️ කඹුරුගමුවේ 🙏🙏
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
දකුන😌❤
@879milan
@879milan 3 жыл бұрын
මේ අයගෙ හුස්ම ටික යන්න කලින් මේ කතා ලෝකෙට දෙනවට ඔයාට පිං අයියෙ
@doublehitads1194
@doublehitads1194 3 жыл бұрын
දේසපාලුවන්ගෙයි රට යටත් කරන් ඉටපු සුද්දොන්ගෙයි නම් වලින් හදුන්වන අපේ රටේ පාරවල් මේ වගෙ සැබෑ වීරයින්ගේ නම් වලින් නම් කරනවට කැමති අය like කරන් යන්න..
@chanakapeiris2353
@chanakapeiris2353 3 жыл бұрын
Methuma inna tena para ee dawas walama Methuma wenuwen rana viru mawatha lesa nam keruwa.. ❤️❤️
@doublehitads1194
@doublehitads1194 3 жыл бұрын
@@chanakapeiris2353 ඔහුගේ නමින්ම නම් කරා නම් තමා වඩා වටින්නේ..❤️
@madhawagamage8000
@madhawagamage8000 3 жыл бұрын
@@chanakapeiris2353 මෙතුමා ඉන්නෙ කොහෙද
@prasadrajarathne7687
@prasadrajarathne7687 3 жыл бұрын
Thank you wenasa api forces welath nodanna dewal godak danagatta.
@makanduragejayatissa4643
@makanduragejayatissa4643 2 жыл бұрын
අවුරුදු හතලිහ පහුකරලා එන්න එන්න වැහැරෙන මේ කයට ලැබෙන උත්තේජනය කොමෙන්ට් වලින් මටත් ලැබෙනවා ඒ මමත් සෙබලෙක් වෙලා ඒ කාලේ යුධබිමේ මගේ යුගයේ යුතුකම ඉටුකරපු නිසා.. අපි වගේමයි මේ අලුත් පරම්පරාවෙත් ඉන්නවා රටට ජාතියට පණ පුදා ආදරේ කරන තරුණයො තරුණියෝ .. පසුබට වෙන්න එපා අපිට බැරිදෙයක් නෑ..සමගි වෙයල්ලා
@getastar2382
@getastar2382 3 жыл бұрын
වීරසිංහ වීරයා .ඔබට දීර්ඝායුෂ ලැබේවා එඩිතරව hemadeyakma ජයගන්නා .ඔබට බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏 wanesa t.v ඔබටත් ජයවේවා බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏 mama ඩුබායි
@ravindumadushanka453
@ravindumadushanka453 3 жыл бұрын
ඔබතුමාට ඇතුලු සෑම විරුවෙක්ටම බුදු සරණයි 🙏❤
@ParadiseV360
@ParadiseV360 3 жыл бұрын
වණැස tv නැත්තම් අපි කොහොමද මේ සැගවුන වීරයන් ගැන දැනගන්නෙ.වණැස tv ඔබ කරන්නෙ කල යුතුම දෙයක්.මේක ජාතික මෙහෙවරක් ..ස්තූතියි ඔබට හදවතින්ම #වනැස 💪❤️ ආඩම්බරයි
@kumudukumara234
@kumudukumara234 3 жыл бұрын
Wenesa thank you.. Me aiyya gena vitara kivve man. oyata pasugiya vedasatahanak balala.. Me aiyya ape geval laga inne.. Amith aiye mama Kumara.. Jaya vewa venesa..
@icekick101
@icekick101 3 жыл бұрын
Massive respect sir! Thank you for sharing true experience and knowledge.
@herbatmendis6240
@herbatmendis6240 3 жыл бұрын
ආඩම්බරයි ඔබ තුමා gena ජයවේවා.. 👍🙏🙏🙏
@shashika1158
@shashika1158 3 жыл бұрын
නියමම වීර සිංහයෙක් ආඩමබරයි. ඔබතුමාලට ජාතියම සදා ණයගැතියි.
@senaliiresha3885
@senaliiresha3885 2 жыл бұрын
සැබැවින්ම දෙවිවරු ❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰වීර පවුලක්...ඔබලා විදි ඒ දුක්වලින් අපි අංශුමාත්‍රයක්වත් විද නැති තරම්..හදවතින්ම මාතෘ භූමිය නමින් කැපවු ජීවිත ..ආදරෙයි හැමදාම 🙏🙏🙏🙏
@buddhikasaranga
@buddhikasaranga 3 жыл бұрын
ඔබ තුමාට හා පව්ලේ සැමට අප ණයගැතියි.දීර්ඝායුෂ ලැබේවා
@uniform5982
@uniform5982 3 жыл бұрын
අපි දන්න කියන.. නිහතමානි හමුදා නිලධරුවෙක්ගේ තාත්තා කෙනෙක්... ආඩම්බරයි නවීන් සර්
@naveenweerasinghe8225
@naveenweerasinghe8225 Жыл бұрын
❤👍
@binuwagaming1261
@binuwagaming1261 5 ай бұрын
❤​@@naveenweerasinghe8225
@tharangamadushanka1620
@tharangamadushanka1620 3 жыл бұрын
කොහොමද ඩයල් එක 🙅‍♂️🤞💪💪💪 ගැම්මක් තමා අහු උනොත් කුඩු වෙන්න වෙන්නෙ කොටින්ට❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@vidulapulathisi7514
@vidulapulathisi7514 3 жыл бұрын
වනැස tv කියන්නෙ මම ලංකාවෙ දැකපු ස්වාධීනම යූ ටියුබ් නාළිකා අතලොස්සෙන් එකක්.සංජීව අයියගෙ කතා ශෛලිය,ඉවසීම සහ සමස්ථයේ තිබෙන ක්‍රමවත් බව හින්දම තත්පරයක් වත් නොයවා එක දිගටම බලන්න පුලුවන්.ඔබතුමා ඇතැම් අවස්ථාවල interview කරන්නෙ සමහර මිනිස්සු ජීවිතෙන් අමාරුවෙන් අමතක කරපු සිදුවීම් ගැන,අපි වගේ සාමාන්‍ය කෙනෙක් ඕක කරානම් එක්කො අපිට ඇඩෙනව,එක්කො ඒ මනුස්සයෙගෙන් ගුටි කාලයි එන්න වෙන්නෙ.තවත් එක දෙයක්,ඔබතුමා හරිම නිදහස්ව විවෘතව Channel එක කරන්නෙ.මේ හැම කතාවකින්ම ගත යුත්තක් තිබෙනව.ගොඩක් ස්තූතියි මේ වගේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සටන් කල වීරයන් අපට හදුන්වල දෙනවට...💓💓
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@power_lion1717
@power_lion1717 3 жыл бұрын
ඔබතුමාට අපෙ ප්‍රණාමය සියළුම දෙවියන්ගෙ ආරක්ෂාව ලැබේවා ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
@damakikw3102
@damakikw3102 3 жыл бұрын
වීර ප්‍රතාප වීරසිංහ පවුලේ වීර විරුවන්ට සියලුම දෙනාට දීර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹
@yasasfernando8195
@yasasfernando8195 3 жыл бұрын
අහපු සුපිරිම කතාවක්...🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰♥♥♥
@danushkasiriwardana4992
@danushkasiriwardana4992 3 жыл бұрын
ජාතික වීරවරු කියන්නේ මෙයාලට...හිතට මාර ගැම්මක් අයියේ...නියමයී......😍😍😍😍
@Droneview207
@Droneview207 3 жыл бұрын
කෆීර් එකේ පයිලට් කෙනෙකුත් ගේන්ට❤️
@idunilchandhana3954
@idunilchandhana3954 3 жыл бұрын
Jet fiter
@-apeyakkuofficial3598
@-apeyakkuofficial3598 3 жыл бұрын
අපේ කලේ සැබෑ වීරයෝ බුදුසරණයි ❤❤❤❤❤❤
@ranaya640
@ranaya640 3 жыл бұрын
මේකනම් සුපිරියක් වගේ...😍😍
@sasindudammika2791
@sasindudammika2791 3 жыл бұрын
බුදු සරනයි,මිහිපිට් දේව්වරු🙏🙏🙏❤️❤️❤️
@nihalperera6325
@nihalperera6325 3 жыл бұрын
නියම වීරයෙක්..දීර්ග ආයුශලැබේවා.🙏🙏🙏
@ssvranasinghe590
@ssvranasinghe590 9 ай бұрын
වැනස දැන් නම් පිස්සුවක් ❤❤❤ යුද්ද කාලෙ හිටපු හැම රනවිරුවෙක්ටම ආදරෙයි ❤️❤️❤️❤️
@Ikman_ඉක්මන්
@Ikman_ඉක්මන් 3 жыл бұрын
මේ වගේ වෙනස්ම වැඩසටහනක් කරන සංජීව අයියට ගොඩක් පිං . ඇත්තටම අපේ රට බේර ගන්න ජීවිත පරදුවට තියන යුද්ද කරපු මෙවැනි දෙවි වරැන් ගැන ඒ යුද්දය ගැන අපිට දැන් ගන්න ලැබෙන්න දුන්නට .
@samanmalioshada6091
@samanmalioshada6091 3 жыл бұрын
මං ව්දෙශ ගත වෙලා ඉන්නේ මං නිතර බලන් ඉන්නේ වීඩියෝ එකක් එනකම් ..සමාවෙන්න ඔනී ලයික් කොමන්ට් නොකරට මොකද පොන් එක සාක්කුවේ දාගෙන තමයී අහන්නේ නැතුව වෙලාව නෑ පුලුවන් ඒවට මං ලයික් කරනවා හැබැයී තෝරාගත් ඒවා නෙවෙයී හැම වීඩියෝ එක්කටම් කැමති
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@romeshfernando5031
@romeshfernando5031 3 жыл бұрын
දිර්ඝායු ලැබේවා💛💛💛💛💛💛💛💛😍😍😍
@umeshadance7979
@umeshadance7979 3 жыл бұрын
ආසාවෙන් බලන නාලිකාවක්.සැබෑම වීරයන්ගේ කතා මේවා.බුදු සරනයි
@Amal_Sanjeewa
@Amal_Sanjeewa 3 жыл бұрын
ෆිල්ම් වල වගේ නෙවේ මේවා ඇත්තම වීරයන්ගේ කතා.. සෑහෙන ධෛර්යයක් තියෙන්න ඕනේ ඕවගේ වීර ක්‍රියා කරන්න...මුලු පවුලටම ගෞරවය එක් කරනවා...
@neharaprabodhini1749
@neharaprabodhini1749 3 жыл бұрын
මේ මහත්මයා සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් දැම්මා නන් මේ මහත්මයා යටතේ පුහුණුවීම් කරන්න කැමති අයට පහසුවක් වේවි
@jayanthakumara6843
@jayanthakumara6843 3 жыл бұрын
ගාමිනි කියල කෙනෙක් ඉන්නව. එයාතමයි. ලංකාවෙ පලුමුවතාවට නාවික යුදඅවියක් නිර්මාණය කරන්නෙ. කොටින්ගෙ මස් පවා කාල තියෙනවා. පුලුවන්නම් හොයාගන්න. කුරැනෑගල ඉන්නෙ.
@isharadilshan8095
@isharadilshan8095 3 жыл бұрын
සුපිරි..... minutes 2 බැලුවා 💪💪💪💪💪💪💪💪
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි දිරිගැන්වීමට 💖💖💖💖
@sahankalhara3812
@sahankalhara3812 3 жыл бұрын
ම්ගෙ තාත්තත් අමිඑකෙ 😁✋
@poojaparami
@poojaparami 3 жыл бұрын
සංජීව අයියේ අදහසක් කියන්නම්. ඔවුන් පෙන්වන ජායාරූප, සිහිවටන, සම්මාන, පදක්කම් වගේ දේවල් video කරලා ඒවා කතාව යන අතරේ අදාල තැන්වලට insert කලා නම් තවත් හොඳයි කියලා හිතෙනවා.
@amithshalika9234
@amithshalika9234 3 жыл бұрын
ඒක ඇත්ත මටත් ඕක හිතුනා.කතාව යන අතර තුර තියනවනං වීඩියෝ ෆොටෝස් පෙන්නන එක වටිනවා
@chamaratharanga7627
@chamaratharanga7627 3 жыл бұрын
විරයෙක්. බුදු සරණයි ❤️❤️❤️❤️
@miusicparadise2577
@miusicparadise2577 3 жыл бұрын
වනැසට ස්තූති මෙ වගෙ වීර කතා අපිට අසන්නට සලසනවාට
@banushamadushan4143
@banushamadushan4143 3 жыл бұрын
Gdak pin mahaththya api wenuwen,rata wenuwen kara mahagu meheyata. Oba thumnamla nsai api ada jeewath wenne 🙏❤️❤️❤️
@vimukthisampath6972
@vimukthisampath6972 3 жыл бұрын
දැන් නම් මේක ඇබ්බැහියක් වෙලා.... 😍❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@user-tc3ms2rz3p
@user-tc3ms2rz3p 3 жыл бұрын
රට රකින අපේ විරුවෝ.මිහිපිට දෙවිවරු.කිසිදා අමතක නොවේ අපහට❤🙏
@prasannasampathgems9465
@prasannasampathgems9465 3 жыл бұрын
වැඩ්ඩෙක් නම් යකෙක් නම් නියම සිංහලයෙක් නම් විරැවෙක් නම් දකුනෙ එකක් තමයි 💕
@autodreamsl3939
@autodreamsl3939 3 жыл бұрын
ඇත්තටම හොද වඩක් සහොදරයා.great 👍👍👍
@somiruvansepala4703
@somiruvansepala4703 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා එතුමන්ට
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 62 МЛН
මුස්ලිම් ප්‍රශ්න - බෞද්ධ උත්තර
1:38:16
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 62 МЛН