මහ මුහුද මැද අතරමංව දින45 ක් ගතකල ලොව පලමු කතාව කට්ටපරිච්චාන් මෙහෙයුම | WANESA TV

  Рет қаралды 465,570

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 1 800
@Dineth_nimnaka.
@Dineth_nimnaka. 3 жыл бұрын
මට මේක අහද්දී මතක් උනේ " in the Hart of the sea " ෆිල්ම් ඒක. බලන්න නියමයි 👍 එත් බලනකොට මේ තමයි ඇත්තම වීරයෝ.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
එහෙනම් ඒ film එක ,බලන්න ඕන ,👍👌
@erandaprasd3943
@erandaprasd3943 3 жыл бұрын
සුපිරි movie එකක්
@Dineth_nimnaka.
@Dineth_nimnaka. 3 жыл бұрын
@@user-rv1rm3ov5n cheris hamsworth ( තෝර් ) ඉන්නේ. ඒක බලන්න අක්කා.
@Dineth_nimnaka.
@Dineth_nimnaka. 3 жыл бұрын
@@erandaprasd3943 හ්ම්ම්
@kelumdhananjaya9238
@kelumdhananjaya9238 3 жыл бұрын
මෙතුමා තමා Britishway English Academy එකේ අධිපති තුමා..මගේ ජීවිතයේ හොඳම motivation එක ඔබතුමා..Respect sir👌👌👌💪💪
@hashanjayawardana2793
@hashanjayawardana2793 4 ай бұрын
වාව් 🥰😍
@sandun8441
@sandun8441 3 жыл бұрын
අපේ කොල්ලො මෙච්චර කට්ටක් කාලා රැකගත්ත රට යකුනේ රැකපන් පන ගියත් මව් රට. දිවි දුන් සියලුම රණවිරුවන් අභිමානයෙන් සිහිපත් කරමු. ස්තුතියි වනැසTV ඔබ තුමාට බෙහෙවින් 🙏♥️🙏.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@chathurangikaush553
@chathurangikaush553 3 жыл бұрын
වණැස tv නැත්තම් අපි කොහොමද මේ සැගවුන වීරයන් ගැන දැනගන්නෙ.වණැස tv ඔබ කරන්නෙ කල යුතුම දෙයක්.මේක ජාතික මෙහෙවරක් ..ස්තූතියි ඔබට හදවතින්ම ..💛💛💛
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@malithisw
@malithisw 3 жыл бұрын
අනිවාරෙන්ම . ඔබ මේ වැඩසටහන කරේ නැත්තම් අපි මේ දේවල් මුකුත්ම දන්නෙ නෑ. තවත් මේ වගේ රනවිරුවන්ව හොයාගෙන ගිහින් මේ දේවල් හමෝටම දනගන්න සලස්වන්න. ඔබට ස්තූතියි
@LakshmanBenthuhewage
@LakshmanBenthuhewage 4 ай бұрын
​@@wanesatv❤
@madusankakasthuriarachchi888
@madusankakasthuriarachchi888 3 жыл бұрын
මරණය අභියස පවා ප්‍රතිපත්තිය පාවා නොදී මරණය වැළඳගත් කැප්ටන් ෆිලික්ස් රත්නායක වැනි අභීත විරැවන් අදහන්නට නොහැකි ආත්ම ශක්තිය 🙏🙏🙏
@user-gw6no8el4e
@user-gw6no8el4e 3 жыл бұрын
සිරාවටම ❤️😪
@shehanpavithra8202
@shehanpavithra8202 3 жыл бұрын
🙏🙏🙏
@madusankadilan3004
@madusankadilan3004 3 жыл бұрын
❤❤❤
@dinasunshine9632
@dinasunshine9632 3 жыл бұрын
❤️❤️❤️❤️
@Kalunika928
@Kalunika928 3 жыл бұрын
මම දාන්න ආව කමෙන්ට් එක මේ
@11uthika
@11uthika 3 жыл бұрын
සංජීව ,මෙම බෝට්ටුවේ හිටපු තවත් එක් නිලධාරීයෙක් එවකට කමාන්ඩෝ සාජන්ට්වරයෙකු වන කළුතර යමුනා ද අල්විස් පිළිබඳ කිසිසේත් අමතක කළ නොහැකියි... මේ කතාවේ දෙවෙනි කොටස විදියට වැඩි විස්තර හා අඬු ලුහුඬුකම් සපුරා ගැනීමට මෙතුමා සඳහන් කරන "අල්විස්" මහතාටද අවස්ථාවක් ලබා දෙන්නේ නම් මේ කතාව ඉතාමත් රසවත් හා හරවත් වේවි !! ඔහු නියම ජාතික වීරයෙක් !!
@wanesatv
@wanesatv 3 жыл бұрын
කතාකරන්න 0777618418
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 3 жыл бұрын
අර අල්විස් කිව්වෙ එයාද
@chandralasarasz5315
@chandralasarasz5315 3 жыл бұрын
l
@nimhariadhikari
@nimhariadhikari 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤
@mubseermuhhamed4753
@mubseermuhhamed4753 Жыл бұрын
ඔබතුමාත් එන්න මේ වැඩසටහනට
@chandasirihimihunupitiye1425
@chandasirihimihunupitiye1425 3 жыл бұрын
විශ්මිත විරත්වයක්. රට වෙනුවෙන් කළ මෙහෙවරට බොහොම පින්. මැතිතුමනි ඔබට තෙරුවන් සරණයි.
@sugathabeysekara3847
@sugathabeysekara3847 3 жыл бұрын
කමාන්ඩෝ ගීතදේව , මේ නම මේ සිද්ධිය මම දිවයින පත්තරෙන් කියවූවේ 1990 ගනන් වල , එතකොට මට අවුරුදු 15 ක්,, නියම survival story එකක් ඒක,, 👍❤
@tharukadananjaya5187
@tharukadananjaya5187 3 жыл бұрын
නොහැක්කක් නොමැත කියලා ආදර්ශ පාඨයක් Commandos ලට තියෙන්නේ නිකන් නෙවෙයි කියලා මේක බැලුවම හොදටම තේරෙනවා ❤💪❤
@SamSam-cx9ny
@SamSam-cx9ny 3 жыл бұрын
British Way English Academy එකේ Founder, මේ සර් 2011හෙ අපේ කිරිබත්ගොඩ ක්ලාස් පටන් ගත්තු දවසේ මුහුදේ අතරමන් උනු කතාව යන්තම් විනාඩියෙන් දෙකෙන් කිව්වා, අපේ මෝටිවේෂන් එක වැඩිවෙන්න.
@gayansameera5074
@gayansameera5074 3 жыл бұрын
මාත් බැලුවේ ඒකනේ
@avishkamadhushan1518
@avishkamadhushan1518 3 жыл бұрын
ගීත දේව සර්.!!😎☸️
@shehanpavithra8202
@shehanpavithra8202 3 жыл бұрын
ඒක තමයි. අවසානෙදි මම guess කරා. Confirm කරගන්න කමෙන්ට් බලං ගියෙ.thanx
@thuwanishan5737
@thuwanishan5737 3 жыл бұрын
sirawata math cours eka krata adane danne
@sllanka2364
@sllanka2364 3 жыл бұрын
@@shehanpavithra8202 දැන් හරි නෙ
@getin6877
@getin6877 3 жыл бұрын
96 මුලතිව් සටන හා මෙම කට්ටපරිච්චාන් සිද්ධිය පිලිබද අනිවාර්යයෙන් සිනමා පට බිහි විය යුතුමය.💜️💜️
@singlegame5764
@singlegame5764 3 жыл бұрын
නියමයි කමාන්ඩෝ සහොදරයා සුපිරි❤️❤️ විශේෂ බලකා සොල්දාදුවෙක් විදියට මට ඔබ ගැන නිහතමානි ආඩම්බරයක් ඇතිවුනා ❤️❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@malindasampath5438
@malindasampath5438 3 жыл бұрын
මෙවන් කතා මිය යන්න පෙර ඔබ තැබූ පියවරට බොහොම ස්තූතී..💙💙
@nipundilhara7961
@nipundilhara7961 3 жыл бұрын
Ape loku aiiya ලලිත් කුමාර eyath එදා nethi උනා.ape ගෙවල් තියෙන්නෙ කින්නියා. මුතූර් පේන දුර.ape පොඩි aiiya සුමිත් පෙරේරා එයත් commando eke.eyyath නැති උනා.හරිම සංවේදී කතාවක්
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@shehanmanjula6369
@shehanmanjula6369 3 жыл бұрын
මාවිල් ආරු වහපු වේලාවෙ අපේ කදවුරක් වට කරා...
@kushansandaruwan7311
@kushansandaruwan7311 3 жыл бұрын
😥😥😥
@kasunudara4824
@kasunudara4824 3 жыл бұрын
ඔබේ සහෝදරයින්ට නිවන්සුව අත්වේවා
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
ඔබේ අය්යලා දෙන්නා ඇතුලු රට ජාතිය ආගම බේරන්න ජීවිත පූජාකල ඒ රණවිරු දෙවිවරුන් සියලුම දෙනාට අමාමහ නිවන්සුව ලැබේවා.🙏🏻🙏🏻🙏🏻😥😪
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
ෆිලික්ස් රත්නායක පුනාන්දු ඒ රණවිරු උතුමන්ට අමාමහ නිවන්සුව ලැබේවා 🙏🏻😥😪 මේ කතා අහද්දී පපුව හිර වෙනවා. ඔබතුමාලා එදා වින්ද වේදනාව අපිට දැනෙනවා. 😥😪
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
අනේ කොච්චර දුක් විදලද මේ අපේ අභීත රණවිරුවන් මුත්‍රා බීවා කියන්නෙ ,😥😥,,තෙරුවන් සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏,,මෙවන් කෲර විවසනයන් හීනෙන් වත් නොපෙන්වා 🙏🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@nuwaravlog6095
@nuwaravlog6095 3 жыл бұрын
මාර වැදගත් මාධ්‍යවේදියෙක්...පුදුම ඉවසීමකින් ප්‍රශ්න අහන්නේ..කාලය දෙනවා උත්තර හොදට දෙන්න තෙරුවන් සරණයි සහොදරයා..!
@bhanukapramod7916
@bhanukapramod7916 3 жыл бұрын
ගීතදේව ශාන්ත් සර් ❤ ලොව හොදම ඉංග්‍රීසි ඇකඩමියෙ හිමිකරු British way english academy සර් ගැන ආඩම්බරයක් ❤ බුදුසරණයි අපේ සර්ට
@isankarishitha6737
@isankarishitha6737 3 жыл бұрын
Aniwarenma ape sir❤❤☠☠☠☠☠☠🔥🔥🔥🔥💪💪💪💪
@udayabandara6303
@udayabandara6303 3 жыл бұрын
❤️
@Dilshansandeep.
@Dilshansandeep. 3 жыл бұрын
British way එක මේ සර් ගෙද
@isankarishitha6737
@isankarishitha6737 3 жыл бұрын
@@Dilshansandeep. ow
@dulas4614
@dulas4614 3 жыл бұрын
wow
@wasthuamaya4352
@wasthuamaya4352 3 жыл бұрын
,මෙච්චර දුක් විදලා බේරගත්ත රැකපියව් කාලකණ්නි දේශපාළුවෝ...නැත්තම් තොපේ වලවල්වලටත් හෙණ ගහාවි...තෙරුවන් සරණයි සියළුම රණවිරුවන්ට....🙏🙏🙏🙏 මේරට රැක ගත්ත පිනම මතු සසරේ නිවන් දකින්නට හේතු වාසනා වෙවා....!!!!
@shanugunathilake1810
@shanugunathilake1810 3 жыл бұрын
Ettatama ow den rata Kala iwarai
@gpmoto8420
@gpmoto8420 3 жыл бұрын
අම්මෝ පැයක් තියෙනවා පට්ට අයියේ❤️❤️❤️🥰🥰🥰🥰 පැයම අහනවා තප්පරයක්වත් skip කරන්නේ නැතුව......උඹට වරදින්නේ නෑ අයියේ....ආදරෙයි
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@anurudhika2063
@anurudhika2063 3 жыл бұрын
අම්බො සිරාවට වෙන එකක් පැයක් අහන්න බොරින් උනාට මේක පැයක් නෙමේ පැය පහ හයක් උනත් අහන් ඉන්න පුලුවන්
@SaharaFlashOfficial
@SaharaFlashOfficial 2 жыл бұрын
ලස්සන වැදගත් වැඩ සටහන් කරන ඔබට ජයවේවා ...රණවිරුවෝ අපේ හදවතේ මුල් තැන ආදරේයි හැමදාමත් ..❤️❤️🇱🇰🇱🇰
@wanesatv
@wanesatv 2 жыл бұрын
ස්තූතියි ඔබ ඇතුළු කණ්ඩායමට ❤️🙏
@Harley-nx2ku
@Harley-nx2ku 3 жыл бұрын
මේ සිදුවිම් යොදා ගෙන ලස්සන film.එකක් මේක ට හැදුවනම්.මේවා තමයි නියම වීර වැඩ ☬
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@Dineth_nimnaka.
@Dineth_nimnaka. 3 жыл бұрын
In the hart of the sea ඒ වගේ ලග යන සුපිරි ෆිල්ම් එකක්
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
@@Dineth_nimnaka. balanna ona ❤
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
ලංකාවේද 😂
@nalakaperera5958
@nalakaperera5958 3 жыл бұрын
muge සිදුවීම් dala gahanna wenne blue film ekak tamai mu anthima jara ballek british way igana ganna ena kello ekka pawa muge salli bale pennala meka nidiyanawa oninam nam kiyannam puluwannam live enna kiyanna redi galawala yawanne wanachara ballage oka gana danna othana wada karana un witharai
@lashinthaashen4552
@lashinthaashen4552 3 жыл бұрын
මේ කතාව කාලයක් පත්තරේක කොටස් වශයෙන් ගියා...මාරම විදියට හිතට දැනුන කතාවක් ඒ දවස් වල හැමදාම ඉරිද පත්තරේ අරන් මේ කතාව අනිවාර්යයෙන් කියවනවා...එතන හිටපු සර් කෙනෙක් හොයාගෙන වනැස කරපු මේ වැඩසටහන මාරම ආසාවෙන් බලන්නෙ....තැන්ක්ස් වනැස...ජය වේවා ❤️❤️
@chamithrasanjana8960
@chamithrasanjana8960 3 жыл бұрын
නිවේදක මහතාට අපගේ උත්තමාචාරය
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@Tharindu_Madhuranga
@Tharindu_Madhuranga 3 жыл бұрын
@@wanesatv දිගටම කරගෙන යමු නවත්තන්න එපා මේ කරන වැඩේ හරිම වටිනව . ජය වේවා
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 жыл бұрын
අපේ විරුවන්ගේ ජීවිත රැක දෙන්නට, තමන්ගේ ජීවිත පූජාකල ඒ #කැස්බෑවුන් දෙන්නද දෙව්ලොවම ඉපදේවා..🙏🙏🙏
@Ben47x1
@Ben47x1 2 жыл бұрын
😥🙏
@damithchathuranga2203
@damithchathuranga2203 2 жыл бұрын
🙏🙏🙏
@Illuminate.
@Illuminate. 2 жыл бұрын
❤️🇱🇰
@idunilbandara486
@idunilbandara486 Жыл бұрын
අනිවාරෙන්💥❤️
@user-uy4qw6bm2f
@user-uy4qw6bm2f Жыл бұрын
අනිවාර්යයෙන් ❤🎉
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
පටන් ගන්නකොට දාන වාදනයෙම. දුක පිරිලා තියෙන්නේ... .. .. .. අනේ කියන්න බැරි තරමි .. දුකයි.. .. අපි අද මරණ බයක් නැතිව ඉන්නේ. .. ඔබවැනි. විරැවන් (වේදිකාවෙ රඟන කාඩිබෝඩ් වීරයන් නොව). නිසයි. .. නිරෝගි සමිපත්තිය සමඟ .. .. දීර්ඝායු වෙවා.. . නිවනේ සුවය. ලැබෙවා. මියගිය විරැවන්ට. ................ සංජීව මල්ලිටත් 🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@dilanimahalaksha8128
@dilanimahalaksha8128 3 жыл бұрын
අහසේ පොළවේ සාගරේ දස්කම් පෑ... හමුදා සෙබළුන් දේශයේ සම්පත වේ..... තෙරුවන් සරණයි විරුවන්ට .....❤🙏
@user-us1vx4uk1v
@user-us1vx4uk1v 3 жыл бұрын
ඇත්තටම සහෝදරයා මේ වගේ චරිත ඉන්නවා කියලා ලෝකෙටම දෙන් එකත් ඔයාට මාර පිනක් ජය වේවා.ඒ වගේම අපේ විරුවා ඔබට දීර්ඝායූ වේවා.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@divyangisansala
@divyangisansala 3 жыл бұрын
අපේ Britishway Eke අයිතිකාර සර් ❤ අපි කෝස් එක කරද්දි අපිට හරි ආදරෙයි .BRITISHWAY දින 45 කතාව තමා ඔය ❤🤝
@wimukthiliyanage5261
@wimukthiliyanage5261 3 жыл бұрын
යකෝ film හදන්න ඕනෙ මේ වගේ මිනිස්සු ගැන...♥️♥️♥️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@mahindarajapakse2378
@mahindarajapakse2378 3 жыл бұрын
true
@prabhathwijekoon5923
@prabhathwijekoon5923 3 жыл бұрын
කතාව අහන් ඉද්දිත් film එකක් බැලුව වගේ. නියම වීරයො
@dillbro7422
@dillbro7422 2 жыл бұрын
අනිවාරෙන්
@-explorer7927
@-explorer7927 3 жыл бұрын
මරනය හමුවේවත් ප්‍රතිපත්ති පවා නොදුන් කැප්ටන් ෆීලික්ස් ❤️
@waksanjayapeiris
@waksanjayapeiris 2 жыл бұрын
කැප්ටන් ෆීලික්ස් මෝඩයෙක්
@aishanipallewela9170
@aishanipallewela9170 2 жыл бұрын
My own brother felix.....
@Ben47x1
@Ben47x1 2 жыл бұрын
@@aishanipallewela9170 ❤❤❤
@bawanthasamarasekara1111
@bawanthasamarasekara1111 2 жыл бұрын
@@aishanipallewela9170 sirwta?
@sahanWijesena
@sahanWijesena 11 күн бұрын
​@@waksanjayapeirisuba hukan ponnaya
@anurahindagala3775
@anurahindagala3775 3 жыл бұрын
මාධ්‍ය වෙිදියෙක්,සතු,සංයමය මොහු,මැනවින් පෙන්වනවා,thanks
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@madarahapuarachchi6473
@madarahapuarachchi6473 3 жыл бұрын
අනේ මේ ඉන්නේ අපේ British Way එකේ ගීත දේව සර්.සර්ට අපි කොහොමත් ආදරෙයිනේ. අපි බ්‍රිටිශ්වේ ආපු මුල්ම දවස් වල සර් මේ කතාව කීවා මට අද වගේ මතකයි🎀🔥🎀🔥
@Heshanisathsarani03
@Heshanisathsarani03 2 жыл бұрын
මටත් මතකයි.. 171 batch
@lsmadu1922
@lsmadu1922 2 жыл бұрын
Ou me ape sir thamai
@-apeyakkuofficial3598
@-apeyakkuofficial3598 3 жыл бұрын
හිරු නොබසින අදිරාජ්ජය සසල කල මහා වීරත්වය විරුවානනි ඔබ‍ට අපගේ උත්තමාචාරය 👮👮👮
@chamodbasnayaka9144
@chamodbasnayaka9144 3 жыл бұрын
මා කුඩා කාලයේ අපේ ගෙදරට ඉරිදා පත්තරේ වරදින්නේ නෑ. මට මතක විදියට ලංකාදීප පත්තරේ මෙතුමාගේ විස්තරය් පල වෙනවා මතකයි . ගැම්මෙන් කියවවුවත් මොහුව මෙහෙම දකින්න වෙයි කියලා හිතුවේ නෑ පට්ටම සතුටුයි .ආදරෙයි ❤️❤️ ස්තූති වැනස ටීවී ඔබට . ❤️
@hectorfernando3972
@hectorfernando3972 2 жыл бұрын
මටත් මතකයි
@Sumeeragunasekara
@Sumeeragunasekara 3 жыл бұрын
එසේ මෙසේ මනුස්සයෙක් නෙවෙයි ගීතදේව සර් කියන්නේ ලංකාවේ ඉංග්‍රීසි අයිකන් එකේ අයිතිකරු.....මං මාර විදිහට ආදරේ කරන මනුස්සයෙක් සහා ජිවිතේ යන්න ඕනි පාර පෙන්නපු නිගඩ වීරයෙක්.... ලංකාවේ ජීවත් වෙන කොල්ලෝ කෙල්ලොන්ට ඉංග්‍රීසි කියන්නේ අමාරුයි භාෂාවක් නෙවෙයි ඔප්පු කරන්න මොහු පුදුම කැපකිරීමක් කරනවා..මෙ කථාව මට ඔහු කිව්වේ මීට අව්රුදු කීපයකට කලින්... මේ සාකච්ඡාව හොදයි මොහු තවමත් රටේ තරුණ කොල්ලෝ කෙල්ලොන්ට කරන සේවය ගැන කියන්න වචන නැ....❤ British Campus British Way English Academy ❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@ioannamotiti3136
@ioannamotiti3136 3 жыл бұрын
Wayasa kiyanda badenna puluwan British way akata , mona pathi walada thiyenne
@ioannamotiti3136
@ioannamotiti3136 3 жыл бұрын
Thank u dear
@isuruamarathunga7725
@isuruamarathunga7725 3 жыл бұрын
100% එකඟයි
@chamaradmw8220
@chamaradmw8220 3 жыл бұрын
විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ මේ වගේ වීරයෝ හොයාගෙන ගිහිල්ලා ලෝකයට ලංකාවේ මේ වගේ වීරයෝ ඉන්නවා කියන එක පෙන්නුවට necharal එක් කරන කෙනාට ගොඩාක් පින් ලොකු ටීවී වැඩසටහන් වල නළු නිළියෝ ගෙන්නලා තෑගි බෝග දෙනවා මොනවා කරනවටද රටට හෙලුව පෙන්නලා ඔස්කා සම්මාන තමයි ගන්නේ ලක්ෂ ගණන් කෝටි ගණන් මේ වීරයෝ ම දාලා චිත්‍රපටියක් කරන්න ඕනේ අපේ රටේ බොරු දේට තමා සම්මාන පිට සම්මාන දෙන්නෙ කෝ මේ කට්ටියට සම්මාන මේ කට්ටිය කවුද කතා කරන්නේ මේ වගේ කොල්ලො මූ පාවිච්චි කරලා වැඩ කරන එකට ගොඩාක් පින් මේ චනල් එක් කරන කෙනා නියම වීරයෝ හොයාගෙන යනවා නියමයි ඔබට ජය වේවා
@harshamaduranga3282
@harshamaduranga3282 3 жыл бұрын
මම මේ කතාව මීට අවුරුදු 12 කලින් පත්තෙරෙන් දැක්කා. (ලෝක හමුදා ඉතිහාසයේ දුෂ්කරම කතාව) කියලා හෙඩ් ලයින් එක තිබුණා... ඔබට ගොඩක් ස්තුතියි.. තවත් මේ වගේ වැදගත් වීඩියෝ කරන්න.... බුදු සරණයි!!!!
@sanjayakahatapitiya5734
@sanjayakahatapitiya5734 3 жыл бұрын
ගීතදේව මහත්මා, ඔබ රටට ණය නැති නියම වීරයෙක්. නීරෝගී සම්පත්තියත් දීර්ඝායුෂයත් ලැබේවා.
@dhammikadhammika8124
@dhammikadhammika8124 3 жыл бұрын
මම නිට්ටඹුව බ්‍රිටිෂ් වෙ එකේදි ඔබව දැකලා තියෙනවා......හරිම නිහතමානී කෙනෙක්
@sandzbern
@sandzbern 3 жыл бұрын
මම නම් මේ Film එක බැළුවා.. කියපු හැම සිදුවීමක්ම මේ කතාව පුරාවට film එකක් වගේ මට පෙණුනා..ඒ තරමටම චිත්තරූප මැවුණා මට නම් මේ කතාව..මේක film එකක් විදියට කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් ඒ කෙනා සෑහෙන්න වාසනාවන්ත වේවි.❤️🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏
@aloneking6194
@aloneking6194 3 жыл бұрын
Film name please
@aloneking6194
@aloneking6194 3 жыл бұрын
Film name please
@dulanidula9272
@dulanidula9272 2 жыл бұрын
Nama kiynnako film eke
@gayanmitchel2068
@gayanmitchel2068 3 жыл бұрын
මේක අහද්දි මටනම් හිතාගන බැ මේ අපේ සිංහලේ රනවිරුවන් මේ අත් දැකීම් ගැන කියද්දි මොන කැපවිමක්ද මේ කරන්නේ නොදන්න අයට දැනගන්න මේවගේ වැඩසටහන් කරන එකත් ගොඩාක් වැදගත් මේ තම සැබෑ විරයෝ තෙරුවන් සරණයි ජාති ජාති වටිනවා මරනය නොතකා රට රැකපු විරයෝ
@rashadhisingh9318
@rashadhisingh9318 3 жыл бұрын
මේ මෙහෙයුමෙන් මැරුණු සියළුම කමාන්ඩෝ සෙබළුන්ට වගේම අපේ රට රැකගැනීමට දිවි පිදු සියළුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා
@dewadharmawickrama2386
@dewadharmawickrama2386 3 жыл бұрын
Respect !
@chathurangikaush553
@chathurangikaush553 3 жыл бұрын
Tv එකේ කොයිතරම් යනවද කිසිම වැඩකට නැති දේවල් ..ඇයි මේ වගේ ජාතික වීරයන් අගයන වැඩසටහන් කරන්න බැරි.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@ksc5802
@ksc5802 3 жыл бұрын
Lankawe marketing witharai hithanne ekai me ratata kelawela thiyenne
@anupabuthpitiya2791
@anupabuthpitiya2791 3 жыл бұрын
Atta
@niroshanbandara2416
@niroshanbandara2416 3 жыл бұрын
@@anupabuthpitiya2791 රටේ ජනාධිපති වෙන්න ඕන මේ වගේ අය.. යුද්දෙට බයේ කලිසමේ චූ කරගෙන හමුදාවෙන් අයින් උන ජෝකර් කෙනෙක් නෙමේ
@chamodbasnayaka9144
@chamodbasnayaka9144 3 жыл бұрын
ඇත්තටම
@nuwanchandramal6747
@nuwanchandramal6747 3 жыл бұрын
පැයයි විනාඩි තුනක් එක තත්පර දහයක්වත් skip නොකරපු එකම vedio එක.ආඩම්බයි ඔබ ගැන .
@rajithajayasundara
@rajithajayasundara 3 жыл бұрын
Britishway එකේදි මෙතුමන්ගෙන් ජීවිතයට ලබාගත් වැදගත් දේ බොහොමයි...♥️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@sachinisathyangana3347
@sachinisathyangana3347 3 жыл бұрын
මම මේ කල්පනා කලේ මේකට dislike කරපු 93 පොරවල් ටික ගැන....... 😂😂😂😂 ගොඩක් ස්තූතියි ඔබට මෙවැනි ඉතා රසවත් වැදගත් වැඩසටහනක් ඉදිරිපත් කලාට ... 👏👏👏👏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@janakaherath6599
@janakaherath6599 3 жыл бұрын
Un thamai ...kisi deyak dannethi gobbayo ..agayak nethi minissu koccharak nam innawada sudu
@sahan2338
@sahan2338 2 жыл бұрын
සහොදරයා මේ මාලේ මගෙ අම්මට ගිහින් දීපන් මම ආය ජිවත් වෙන්නෙ නැතිවෙයි..එ වචනය හදවතට වැදුනු අය ලයික් එකක් දාන්න හදවතින්ම 🙏🙏🙏🙏
@namalperera5055
@namalperera5055 3 жыл бұрын
"වනැස" ඇත්තටම අහනව හැර කියන්න වචන නැහැ ස්තුතියි ඔබට .🙏🙏🙏 .. රසවත් වගේම භයානක filmඑකක් බැලුව වගේ.. සියළු වීරයන්ට නිදුක් නිරෝගි චිරජීවනය හදපත්ලෙන්ම ප්‍රාර්ථනා කරමි.🙏🙏🙏❤️❤️❤️ මියගිය සියළු වීර රණවිරුවන්ට අමාමහ නිවන් සුව අත්වෙිවා!🙏🙏🙏😥😥
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏
@damiyacreations2558
@damiyacreations2558 3 жыл бұрын
Film එකක් බැලුව වගේ හැගීමක් ආවෙ. මෙතුමට දීර්ඝායුෂ ලැබෙන්න ඕනි...❤️❤️❤️
@rashmikamahanama813
@rashmikamahanama813 3 жыл бұрын
ගීත දේව මාමා අපේ ගමේ ලඟම හිතවතෙක් ❤️
@ranukamperera2500
@ranukamperera2500 3 жыл бұрын
සර් දැක්කම නිට්‍ටඹුව British way එක මතක් වෙනවා.❤️❤️❤️ සර්ගේ අදහසක් British way
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@upulnishansonglane9238
@upulnishansonglane9238 3 жыл бұрын
එයා නේද මේ ❤
@ranukamperera2500
@ranukamperera2500 3 жыл бұрын
@@upulnishansonglane9238 ඔව් ඔව්
@matheeshamuthugala4767
@matheeshamuthugala4767 3 жыл бұрын
Owuu lasana mathaka hadapu lasna thenk..sirth harima hodii
@prabhashwarau
@prabhashwarau 3 жыл бұрын
නිවේදකගෙ නිහතමානී බව අගය කරන්න ඕනෑ ඔතන අර චමුදිත වගේ හිටියා නම් වැඩසටහනම ඉවරයි
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@ishankadilshan3249
@ishankadilshan3249 3 жыл бұрын
සිරාවටම නිදහසේ අහන්න පුලුවන් කතාවක් 💚
@ranaya640
@ranaya640 3 жыл бұрын
සිරාවටම යකෝ😂😂😂😂
@janithathejan1325
@janithathejan1325 3 жыл бұрын
Ow ow
@shanukadilshan5324
@shanukadilshan5324 3 жыл бұрын
😌🖐️
@hishu_boy
@hishu_boy 3 жыл бұрын
මගේ ජීවිතයේ මං ගොඩාක් ගරු කරන තවත් පුද්ගලයෙක් ❤ Mr. Geethadewa (MD Sir)
@ayumi8131
@ayumi8131 3 жыл бұрын
අනේ අයියේ මේ අපේ සර්නේ සර්ගේ academy එකේ ඉගෙන ගත්තත් සර් මේ තරම් වීරයෙක් කියලා දැන ගත්තේ අද proud of you sir 🙇‍♀️💪 ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ වීරයෝ ගැන රටට කියනවට 🙏🙏🙏🙏
@ksc5802
@ksc5802 3 жыл бұрын
ඉස්සෙල්ලාම ලුතිනන් කර්නල් සුනිල් පිරිස් සර්ට ස්තුති කරන්න ඕන මේවගේ ශක්තිමත් රෙජිමේන්තුවක් බිහි කිරීම සම්බන්ධයෙන් ඒවගේම මෙවැනි සිදු වීම් තවත් වාර්තා කරන්න කියලා ඉල්ලා සිටිනවා
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@sankadissanayaka8760
@sankadissanayaka8760 3 жыл бұрын
විඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ. බලන්න වටිනා විඩියෝ ටිකක් , කතාව කියද්දී හිතේ මැවෙනවා . 😍❤️ පෙලක් තැන් වල කතා කරන තැන් පැහැදිලි මදි , මේ වගේ වැදගත් වැඩසටහන් කරන ඔබ තුමාට ගොඩක් ස්තූතියි ,
@shanhashan2501
@shanhashan2501 3 жыл бұрын
මන් ඉගෙන ගෙන තියෙනවා සර් ගෙන් British way ආයතනයේ අයිතිකාරයා❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@nyrobin92
@nyrobin92 3 жыл бұрын
මාත්..MD sir
@isuruamarathunga7725
@isuruamarathunga7725 3 жыл бұрын
අම්මෝ ඒක තමයි 😍😍🙏🙏🙏🙏 විශිෂ්ටයෙක්
@dilshanchathuranga7753
@dilshanchathuranga7753 3 жыл бұрын
Maya aitekarayada
@buddikachathuranga215
@buddikachathuranga215 2 жыл бұрын
දෙවෙනි පාරට ආයෙහ් බැලුවා අද මේ කතාව...තෙරුවන් සරනයි ඉක්මනින්ම පල් හොරු නැති අලුත් රටක් හදාගැනීමට ශක්තිය ලැබේවා
@rajithaW6
@rajithaW6 3 жыл бұрын
ජීව්තේ එක එක ප්‍රශ්න වලට නැති කර ගන්න හදන කෙනෙකුට මේ කතාව ජිවිතේ වට්නාකම තෙරුම් ගන්න හොඳ අවස්ථාවක්
@nadunmadhusha2937
@nadunmadhusha2937 3 жыл бұрын
විඩියෝ එකක් දානකම් ඉවසිල්ලක් නැතුව ඉන්න අය කෝ 🌼❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@indikaroshan785
@indikaroshan785 3 жыл бұрын
Mama ekema
@videos4167
@videos4167 3 жыл бұрын
@@indikaroshan785 mamat
@travelbro8151
@travelbro8151 3 жыл бұрын
මමත් අවන්කවම බලන් ඉන්නේ
@pramithasupun4787
@pramithasupun4787 3 жыл бұрын
Mama
@bandulapushpakumara5780
@bandulapushpakumara5780 3 жыл бұрын
මගේ යාලුවෙක් .මේ කතාව.මම මගේ දරුවන්ටත් කියලා තියනවා ගීතදේව.කතාව කිව්වේ මේ වාගෙ දෙයක් වෙලා ජිවිතය බේරගත්තු විදිය ගැන. තෙරුවන් සරණයි මචං .
@chandikalakmal3980
@chandikalakmal3980 3 жыл бұрын
කියන්න වචන නැහැ මේ සිදුවීම් සියල්ල මට චිත්‍රපටයක් වගේ හිතේ මැවෙනව. 💪💪💪
@sanjeewamadushanka5664
@sanjeewamadushanka5664 2 жыл бұрын
මේක බලද්දී අපේ රටේ හමුදාව ගැන දැනෙන හැගීම වචනයෙන් කියන්න බෑ. දීර්ඝආයු ලැබේවා ගීත්දේව සර් ඔබ‍ට 🙏🙏🙏🙏🙏
@prashadmanjula2118
@prashadmanjula2118 3 жыл бұрын
ඔබගේ වනැස චැනල් එකේ වීඩියෝස් මම ඉතා ආසාවෙන් බලනවා.. සෑම දිනකම වීඩියෝ එකක් අප්ලෝඩ් කරලද කියල බලනව... මගේ රෙස්ට් ටයිම් එකේ සහ ආහාර ගන්නා අතරතුර එක වීඩියෝ එක දෙතුන් වරක් බලනවා.. ඉතා පැහැදිලිව හදල තියනව.. බොහෝම ස්තුතියි... සදා ජය..💝
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@kolithakotugoda8916
@kolithakotugoda8916 3 жыл бұрын
ස්තුතියි wanesa TV මිලමුදල් යසඉසුරු වෙනුවට දෙව්ලොවට වඩා වටින තමන්ගෙ රට රැකීමට කැපවෙච්ච රණවිරුවන් ගැන දැන් අහන්නවත් හම්බවෙන්නෙ නෑ. සමහරවිට අමතකවෙලාද දන්නෙත් නෑ. ඔයවිදිහටම අපේ රට රකින්න ලේ, දහදිය, කඳුලු විතරක් නෙවේ ජීවිතය පවා පුදකරපු රණවිරුවන්ව දවසක අමතකවෙලා යාවි. කුරිරු යුද්දයක් තිබුනද කියල දන්නෙවත් නැති පරම්පරාවක් බිහිවේවි. එදාට අපි මොකද කරන්නෙ? මේ පහල තියෙන ඉංගිලිසි කවිය කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ තියෙන රණවිරු ස්මාරකයේ තියෙන එකක්. They shall grow not old As we that are left grow old Age shall not weary them Nor the years condemn At the going down of the sun And in the morning We will remember them.... "When you go home Tell them of us and say We gave our tomorrow for your today.."
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@dileepachamikara122
@dileepachamikara122 3 жыл бұрын
වටිනවා අයියේ මේවගේ දේවල් පල කරනවට... මේකතාව අහලා තිබ්බට මෙච්ච්‍ර විස්තරයක් දැන ගත්තේ අද❤️💪
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@bandara3838
@bandara3838 3 жыл бұрын
මොවුන්ගේ කැපවීම ආදර්ශයක් කරගන රටේ යහපත තක හැකි පමනින් වැඩ කරමු. මෙම වීරයන්ට අපේ උපහාර ය
@lemonke9990
@lemonke9990 3 жыл бұрын
මුලතිව් කෑම්ප් එකට ගහද්දි හිටපු කෙනෙක්වත් ගෙන්නන්න. මගේ මාමායි බාප්පයි දෙන්නම නැතිවුනා කෑම්ප් එකේ ඉඳල. ❤️😥
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@sachithvlogs6162
@sachithvlogs6162 3 жыл бұрын
Nothing is Impossible! 🙌 මම සර්ගේ චිත්‍රයක් ඇඳලා දුන්නා British Way එකේදි අන්තිම දවසේ 😊
@dr.shanthageethadewa9135
@dr.shanthageethadewa9135 3 жыл бұрын
💐
@subhashiniedirisuriya6806
@subhashiniedirisuriya6806 3 жыл бұрын
ඔබ තුමන්ලා ගැන අපි පත්තරෙන් දැනගත්තා. මේ සිදුවීම උන කාලයේම . තෙරුවන් සරණයි .අපේ විරුවන්ට .
@sandun8441
@sandun8441 3 жыл бұрын
ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ රණ විරැවානන් ගැන පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න ඔහුගේ අවසන් සටනෙ හිටපු රණව්රැවෙක් එක්ක. ස්තුතියි ඔබතුමාට 🙏♥️♥️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
අඉයේ කනල් ලලිත් ජයසිංහ අන්තිමට කරපු මෙහෙයුමේ බේරුන කෙනෙක් එක්ක කරන්නකෝ විදිඕ එකක් එය අන්තිමට බැහැපු 8 man ටීම් එකේ කෙනෙක් එක්ක කරන්න
@mayumayuri1688
@mayumayuri1688 3 жыл бұрын
It is better. We can get real story & live experience of that incident by these heroes. Respect to all of them
@realproud7282
@realproud7282 3 жыл бұрын
ඔව් අනිවාර්යයෙන් ම
@nuwansrilankanilas
@nuwansrilankanilas 3 жыл бұрын
ඉතිමාත් විශිෂ්ට program එකක්... Keep it up.. We always with you Sanjeewa. මන් Melbourne ඉන්නේ... මේව අහද්දි හිතෙනවා මේ මිනිස්සුන්ට ලැබීය යුතු gawrawaya ලැබිලා නැහැ කියලා.... මෙහෙමහරි මේවා සමාජයට අහන්න ලැබෙන එක ලොකු දෙයක්... මේ මිනිස්සු කව්ද කියලා දැනගන්න... මියයන තුරාවටම මොවුන් තමයි වීරයෝ..... Sanjeewa ඔබට ගොඩාක් ස්තුතිය 🙏🙏🙏🙏
@indikalakmal2383
@indikalakmal2383 3 жыл бұрын
25:47 වෙනකම් අර සද්දේ එක්ක අපිත් හිටියේ මුහුදේ වගේ... Film එකක් බලලවත් ආවේ නෑ එහෙම ෆීලින් එකක්.කොහොම දුකක් විදින්න ඇත්ද අයියේ උබලා 🙏
@shanugunathilake1810
@shanugunathilake1810 3 жыл бұрын
Ammo ow film ekak beluwa wage. Kocchara apy ranawiruwo duk widalada
@shayanedirisinghe
@shayanedirisinghe 3 жыл бұрын
නිට්ටඹුව British Way එකේ අධිපති ශාන්ත ගීතදේව සර්නේ මේ, මම මේකේ නේවාසිකව ඉන්න කාලේ අපේ A/L class සර්ලා අපිට මේ කතාව කිව්වා
@sampathbandara4644
@sampathbandara4644 3 жыл бұрын
විරුවානෙණි ඔබට දීර්ඝායූ වේවා..... ඔබ සමග සිට මිය ගිය සියලු විරුවන් හට නිවන් සැප ලැබේවා...... 😥ගොඩාක් දුකයි . කියන්න වැචන නෑ.ඇස් වල කදුලු විතරයි ❤️❤️❤️
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
අපි අද මෙහේම නිදහසේ ජීවත් වෙන්නෙ කොහොම කැප කිරීම් මේ වීරයො කරපු නිසාද මේ රටේ. ❤🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@vinidugunasinghe1889
@vinidugunasinghe1889 3 жыл бұрын
වනැස ටීවී දිගටම මේ වගේ සැබෑ වීරයන් ගැන තවත් කතා අරන් එන්න . අපි අනිවාර්යයෙන් අහනවා , බලනවා ❤️❤️❤️❤️❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@vishmamind991
@vishmamind991 3 жыл бұрын
විශිෂ්ට කතාවක්.මේ කතාව සිනමාවට නගන්නෙ නැත්තේ ඇයි කියලා ගොඩක් අය අහලා තිිබ්බා.මේ කතාව සිනමාවට නගන්න මීට ටික කාලෙකට කලින් ඉදන්ම සැලසුම් කරලා තිබුනේ.කොවිඩි නිසා වැඩ කටයුතු අඩාල උනා.නැවතත් ඉක්මනින්ම නිෂ්පාදන කටයුතු ආරම්භ කරනවා..
@thanuja7560
@thanuja7560 3 жыл бұрын
හමුදාවට යන්න ඉන්න තරුණයන්ට හොද ආදර්ශ ගන්න පුලුවන් මේ වැඩසටහනෙන්❤️
@44Bravo
@44Bravo 3 жыл бұрын
Maj. Felix Rathnayaka was a friend of my mom and dad... He was one of the best commando... Gone too soon because of lack of proper military leadership back then!
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@hacnjayarathne6586
@hacnjayarathne6586 3 жыл бұрын
රට වෙනුවෙන් යුද්දෙට ගිහින් ලොකු දුකක් විදලා.😓😓😓 ඔබට දීර්ඝායුෂ!!!!
@chamudh_nilusha
@chamudh_nilusha 3 жыл бұрын
ඔයානන් මාරයි අයියෙ මේ වගෙ විස්තර හොයාගෙන ඒවගෙ ඇත්ත හොයන්න ඔයා ගහන ගේමනන් සුපිරි.ඔයාටයි ඔයාගෙ ටීම් එකටයි සුබ අනාගතයක් අයියෙ.🧡🧡🧡
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@user-zs4up4jn3g
@user-zs4up4jn3g Жыл бұрын
ගමේ මිනිස්සු විතරක් නෙවෙයි අපිත් ආදරෙයි...අපි commando එකට යද්දී හිටපු වීරයෝ...ආධුනික අපිටත් camp එකේ කොතන හමු වුනත් කතා කරපු සාජන්ට් ගීතදේව...❤
@manjulapriyantha791
@manjulapriyantha791 3 жыл бұрын
නියමයි අයියේ මේ වගේ වීරයො ගැන හැමදාම වීඩියෝ කරන්න අපි ගොඩක් ආසයි.මාත් ආමී එකේ අයියේ
@hiransanjeewa6885
@hiransanjeewa6885 2 жыл бұрын
මාත් ගොඩක් ආදී ශිෂ්යයෙක් British way එකේ.. ඒත් අපි Sir ගැන මේ පැත්තෙන් දැනගෙන හිටියේ නෑ.. හරිම නිහතමානී චරිතයක්... British way එකේ Owner කියලා කියන්න බැරි තරම් නිරහංකාර චරිතයක් ඔහු.. ඒ වගේම හොඳ ගුරුවරයෙක්....
@apsarasanjeewani652
@apsarasanjeewani652 3 жыл бұрын
අප්පච්චියේ යුද්ධයේ ඇත්ත ස්වරූපය දැන ගත්තේ අද තමා. ඇග හිරි වැටෙනවා මේවා අහනකොට කොච්චර කැපවීමක් කරලා තියෙනවද අපි වෙනුවෙන් රත්තරන් විරැවාණෙනි ඔබට අපි සදා ණය ගැතියි. ආදරේ යි ඔයාලට පරිස්සමින් හොදේ.
@sanjeewanishanika6660
@sanjeewanishanika6660 2 жыл бұрын
රණබිමේ රණවිරුවන්ගේ දුක් මුසු කතා ..වචනයක් වත් මගහරින්න හිතෙන්නේ නැ..ඒ තරමට අහගෙන ඉන්න හිතෙනවා ..ඔබට දීර්ඝායුෂ ලැබේවා! 🙏💐 ඒ වගෙම වනැස tv සංජීව ඔබ නිසායි මේ කතා අපිට අහන්න ලැබුණේ..💐💐 ඔබටත් 🌹 ස්තුති 🌹
@HomesSH
@HomesSH 3 жыл бұрын
පැයකට අඩුවෙන් දාන්නෙපා කිව්වම පැයයි විනාඩි 3 දාල.බලාන්කො ඒකෙත් හැටි.😁🙏😂 සුපිරි මේ වැඩේ දිගටම කරන් යන්න.මාගෙ ගෞරවය ඔබ සියලු දෙනාටම 😘
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@helaboduurumayan9297
@helaboduurumayan9297 Жыл бұрын
රට වෙනුවෙන් ඔබ කළ සේවයට අපගේ ⁣ගෞරවය..❤️❤️❤️ ඔබට දීර්ඝායුෂ ලැබෙිවා.. වැඩ සටහන මෙහෙයවන සංජීව මහත්මාටත් බෙහෙවින්ම ස්තූතියි.. අපේ රට වෙනුවෙන් දිවි පිදු රනවිරුවන් සියලු දෙනාටමත් නිවන් සුව..
@anurakumara985
@anurakumara985 3 жыл бұрын
පස් පිඬක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිවු කොනේ 🙏🙏🙏🙏
@thiwankavimukthi287
@thiwankavimukthi287 2 жыл бұрын
කමාන්ඩෝ ගීතදේව කියන්නෙ ඉතින් වැඩ්ඩෙක් තමයි, රට රැකපු දෙවිවරු 💖🙏🙏
@prabhacreations6970
@prabhacreations6970 3 жыл бұрын
මේ සර්ගෙ වාසනාවට යුද්ද වලදි කිසිම අනතුරක් වෙලා නෑ රටේ වාසනාවට මේ වගේ වටින මිනිස්සු අපේ රටේ ඉපදුනා ❤️
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 3 жыл бұрын
වීඩියෝ එකක් එනකල් ඇගිලි ගැන ගැන හිටියේ.කඳුළු ආවා.ඔයාගෙ වනැස ටීවී එක පට්ට.එක ටිකක් මග නොහැර බැලුවා.ඊලග එක තව රසවත් කරන්න.ඔබ දෙපලට ජය වේවා.තෙරුවන් සරණයි 🇱🇰💖
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
වෙනදා වගේම හරිම වටිනා වීඩියෝ එකක් ,තෙරුවන් සරණයි ඔබට බොහෝම ස්තුතියි ,👍❤️🙏👌
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@udithaweerarathna4889
@udithaweerarathna4889 3 жыл бұрын
මේ වගේ බිහිසුනු අත්දැකීම වලට මුහුන දුන්න, වීරක්‍රියා කරපු කී දෙනෙක් කාටවත් නොකියා මේ මිහිතලේ වැලලිලා ඇද්ද 😢😢
@anjalidesilva4974
@anjalidesilva4974 2 жыл бұрын
aththamai. mamanam kawadawath mewa danagena hitiye naha.
@hacnjayarathne6586
@hacnjayarathne6586 3 жыл бұрын
Admin ayye, මෙතුමා කැමති නම්, මේ කතාව Film director කෙනෙක් සමග එකතු වෙලා ලස්සන Film ekak හදන්න බැරිද??? මේක ගොඩක් Motivational
@hacnjayarathne6586
@hacnjayarathne6586 3 жыл бұрын
Me interview eka witharak athi honda film ekak hadanna. Content eke flow ekath lassanatama thiyenawa
@getastar2382
@getastar2382 3 жыл бұрын
එඩිතර හොඳ සිංහ පුතෙක් අපේ .ජයවේවා ඔබට බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏 වනස t.v එකට හැමදාම ආදරෙයි .ජයවේවා බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏 mama ඩුබායි
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@shashika1158
@shashika1158 3 жыл бұрын
Real heroes . Respect you brother!! ඔබතුමාලට ජාතියම ණය ගැතියි.
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 2 жыл бұрын
අභීතව සටන් කළ විරැවන් ඔවුන් අද ඉතා සාර්ථක ජීවිත ගත කරනව.ඒ ගැන හරිම සතුටුයි ආඩම්බරයි.
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 70 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,7 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 17 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 70 МЛН