In the hart of the sea ඒ වගේ ලග යන සුපිරි ෆිල්ම් එකක්
@shan-mc2dq3 жыл бұрын
@@Dineth_nimnaka. balanna ona ❤
@shan-mc2dq3 жыл бұрын
ලංකාවේද 😂
@nalakaperera59583 жыл бұрын
muge සිදුවීම් dala gahanna wenne blue film ekak tamai mu anthima jara ballek british way igana ganna ena kello ekka pawa muge salli bale pennala meka nidiyanawa oninam nam kiyannam puluwannam live enna kiyanna redi galawala yawanne wanachara ballage oka gana danna othana wada karana un witharai
ස්තුතියි wanesa TV මිලමුදල් යසඉසුරු වෙනුවට දෙව්ලොවට වඩා වටින තමන්ගෙ රට රැකීමට කැපවෙච්ච රණවිරුවන් ගැන දැන් අහන්නවත් හම්බවෙන්නෙ නෑ. සමහරවිට අමතකවෙලාද දන්නෙත් නෑ. ඔයවිදිහටම අපේ රට රකින්න ලේ, දහදිය, කඳුලු විතරක් නෙවේ ජීවිතය පවා පුදකරපු රණවිරුවන්ව දවසක අමතකවෙලා යාවි. කුරිරු යුද්දයක් තිබුනද කියල දන්නෙවත් නැති පරම්පරාවක් බිහිවේවි. එදාට අපි මොකද කරන්නෙ? මේ පහල තියෙන ඉංගිලිසි කවිය කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ තියෙන රණවිරු ස්මාරකයේ තියෙන එකක්. They shall grow not old As we that are left grow old Age shall not weary them Nor the years condemn At the going down of the sun And in the morning We will remember them.... "When you go home Tell them of us and say We gave our tomorrow for your today.."
Maj. Felix Rathnayaka was a friend of my mom and dad... He was one of the best commando... Gone too soon because of lack of proper military leadership back then!
Owner of the British way English Academy, 💗💗💗 I'm so proud as a British way student Sir you're very honest, Intelligent Legend,...person , And There are no words to speak to praise you sir ඔබ තුමා වගේ පුද්ගලයින් මේ ලංකාවට මැණික්ය;දීර්ඝායුෂ ලැබේවා! 💗💗💗
මන් ඉගෙන ගෙන තියෙනවා සර් ගෙන් British way ආයතනයේ අයිතිකාරයා❤️
@wanesatv3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@nyrobin923 жыл бұрын
මාත්..MD sir
@isuruamarathunga77253 жыл бұрын
අම්මෝ ඒක තමයි 😍😍🙏🙏🙏🙏 විශිෂ්ටයෙක්
@dilshanchathuranga77533 жыл бұрын
Maya aitekarayada
@AravindaDESILVA19613 жыл бұрын
මම හිතන්නේ මම මේ video එක 4 - 5 පාරක් බැලුව , හරියට ඇග හිරිවැටෙන ෆිල්ම් එකක් බලනවා වගේ , මොකද අපිත් ජිවත් වන්නේ මුහුද කිට්ටුව , ඔය කියන රල වල ප්‍රබලත්වය මට ටිකක් තේරෙනවා , අපි කොල්ලෝ කට්ටිය ඉස්සර body surfing කරනවා ---- දෙවි පිහිටය් I think I watched this video 4 - 5 times, it's like watching a stunning movie, because we live near the sea, I understand a little bit of the strength of the waves, we guys used to do body surfing ---- God bless