වරම් වර්ග දැනගන්න /දැනගෙන කතරගම යන්න /waram warga /warame niweradi krama

  Рет қаралды 15,731

Devidun Thana - දෙවිදුන් තැන

Devidun Thana - දෙවිදුන් තැන

Жыл бұрын

Пікірлер: 79
@mrsherin5sherin953
@mrsherin5sherin953 5 ай бұрын
ඔබතුමාගෙන් මගේ ප්‍රශ්නයට විසඳුම් ලැබුණ බොහොම පින් තෙරුවන් සරනයි 🙏🙏🙏
@wsamantha4849
@wsamantha4849 Жыл бұрын
උතුම් ඌ ගම්බාර අප්පචිගේ පිහිටයි ... ගුරුතුමා
@thamarasakunthala253
@thamarasakunthala253 9 ай бұрын
❤❤❤තෙරුවන් සරණයි දෙවිපිහිටයි වටිනා උපදෙස් ටිකක් ලැබුනා බොහෝමපිං
@InduGunathilaka-yc7lz
@InduGunathilaka-yc7lz 8 ай бұрын
වටිනා පැහැදිලි කිරීමක් බුදු සරනයි ඔබ තුමාට🙏
@roshanmadushanka8348
@roshanmadushanka8348 10 ай бұрын
පින් සිද්ද වේවා ඔබතුමා ට
@d.m.sagara3156
@d.m.sagara3156 Ай бұрын
Dewa gati thuma kiyana DeWalt hariyata hari oba thumata goodak pin medewal kiyala denawata ❤
@klausscharnweber8536
@klausscharnweber8536 11 ай бұрын
බොහොම පින් ඔබතුමා ට
@KumariKumari-lf1zw
@KumariKumari-lf1zw Жыл бұрын
Oba thumatha gambara devuyange pinithai mehama pahadili karanwath🥰🥰🥰
@thanoujasudu8361
@thanoujasudu8361 Жыл бұрын
Suwapath wewa
@anulakanthi9679
@anulakanthi9679 6 ай бұрын
දෙවි දුන්ට දිර්ගයුෂ ලැබෙිවා තෙරැවන් සරණයි
@thanoujasudu8361
@thanoujasudu8361 Жыл бұрын
Tharuwan saranai
@d.m.sagara3156
@d.m.sagara3156 5 ай бұрын
Goodak lassanai goodak pin
@rs3645
@rs3645 Жыл бұрын
බුදු සරණයි
@priyankakumarirathnayaka3144
@priyankakumarirathnayaka3144 Жыл бұрын
මටත් තිබ්බ ලොකුම ප්‍රශ්නයක් . ඔබ තුමාට පින් 🙏
@thisaraasanka6547
@thisaraasanka6547 Жыл бұрын
Hello
@shamanipriyanka7534
@shamanipriyanka7534 Жыл бұрын
Hoda pahadili kirimak godak pin
@user-rm4qp4mi8v
@user-rm4qp4mi8v Ай бұрын
Dewagathi thumani, gambara deviyantath, suniyam deviyantath ekata pahana thiyanawanam kiyana gatha saha welawa kiyanna puluwanda. Devi pihitai 🙏🏻
@user-ps9xt7xc9k
@user-ps9xt7xc9k 7 ай бұрын
Oba thumata theruwan saranai ❤❤❤❤❤
@shakilapansilu324
@shakilapansilu324 Жыл бұрын
Obatuma wagi guru tumek labanna ma pin karanna ati...man pita rataka sitiyath..oba tuma mata kiyala dana danuma ..mha marak sea watinawa...obatumata e pinama ati ..obatumagi ..oya gamana yanna ..godak pin..guru piyanai...b.s.. Davi phitai
@spscdayarathna8220
@spscdayarathna8220 Жыл бұрын
අගනා පැහැදිලි කිරීමක් ... තෙරුවන් සරණයි ඔබතුමාට ..🙏🙏🙏👍👍👍
@tharindurox2890
@tharindurox2890 2 ай бұрын
ඔබ පැවසූදේ සත්‍යයි.
@tharindurox2890
@tharindurox2890 2 ай бұрын
ට සල්ලි මත්තෙ නැහෙන්නෙ නෑ.පිනට ආසයි.මට කෙලවුමත් අනිත් අයට හතුරන්ට පවා උදව් කරල සතුටු වෙන් කෙනෙක්
@uchithaimesa5079
@uchithaimesa5079 Жыл бұрын
@chandanideepika6617
@chandanideepika6617 6 ай бұрын
ඔබතුමා ගෙ වරම් සම්බන්ධ කාරණා සමග එකග විය හැක.එහෙත් අදුන කියන්නේ වරමක් නෙවෙයි.එය උපතින් ලැබෙන ශක්තියක්.න්‍රේතා වරම් තියෙන අය අදුන බලන්න ගිහින් පහනේ දැල්ලෙන් ඤාතියා හරහා දකිනවා.එයාල තමයි අදුන විනාශ කරන්නේ.අදුන විහිළුවක් කරලා තියෙන්නේ
@Siva-if9on
@Siva-if9on 6 ай бұрын
Anduruthumani mata samahara welawata anga wewulanawa tharaha yanawa ,konde kakkuma thiyenawa ai ehema දැනෙන්නේ ....pahada denna godak pin theruwan saranai obathumata..thawath danenawa palu thanakata gihin bawana karanna ..
@devidunthana
@devidunthana 6 ай бұрын
Call me
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Devagati tumani waramdaruwanta obatuma kiyadun karunukarana godak watina adhas phadili karala dunnata Godak pin godak istuti teruwansaranin obatumata niduknirogi suwaya dirgausa labewa!!!🙏🙏🙏
@premakanthi5567
@premakanthi5567 4 ай бұрын
තෙරැවන්සරනයි දේවගැතිතුමනිඔබතුමා වටිනා කරැනුටිකක් කියා දුන්නා එයට පලමුව පිං මම බාරහර වලට පඩුරැ ගැට ගසනවා ලෙඩරෝග වලට තෙල් බෙහෙත්කරනවා පත්තිනි මැනියන්ගේ පිහිටෙන් නමුත් මට තාම එනඅය ගැන විස්තර කිමෙි හැකියාවක් නැ මගේ ඣතින් තාම කතාකරන්නේ නැහැ මමතාම කතරගමනමි ගිහින් නැත මෙිගැන පහදාදෙන්න ඔබතුමාටගොඩාක් පිං
@user-nj5pu2ge4m
@user-nj5pu2ge4m 5 ай бұрын
🙏
@nimashaperera9767
@nimashaperera9767 8 ай бұрын
Nethra warama Hira unama es deka issaraha Kalu dellak wage penawada.
@SupunSupun-rc9wt
@SupunSupun-rc9wt 11 ай бұрын
oba thums hamuwenda enawa guru piyaneni
@ShaheniNikesha-ps8hp
@ShaheniNikesha-ps8hp Жыл бұрын
Obethuma kiyena kathwa aettha phana thiyenne kiweta mantera dannha
@lakmalhemantha1454
@lakmalhemantha1454 4 ай бұрын
ගුරු තුමනි මට පිහිට වෙන්න. මට ගම්බාර අප්පච්චිගෙ වරමක් තියෙනවා කියලා කිව්වා. ඒත් දේවාල 5 5 විදිහක් කියන්නේ. මගේ ගෙදර ගොඩක් ප්‍රශ්න කන්නවත නැති තරමට ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මට පොඩි දරුවෙක් ඉන්නවා avrudu 2 . මගේ ප්‍රශ්න තිකට පිළිතුරක් ලබා දෙන්න. ඔබ තුමාට පිං.
@devidunthana
@devidunthana 4 ай бұрын
Call me
@sureshpriyantha9750
@sureshpriyantha9750 11 ай бұрын
Muka waram ganne kohomada
@sumithkumara4704
@sumithkumara4704 Жыл бұрын
Ane matath waramak thiyenawalu eth mata eka hoya ganna be....man asai asaranaunu minissunta pihita wenna ona.....eka thiyenam hoyaganna ona kiyala denna man eka hoyaganna vidiha niweradiwama 🙏
@devidunthana
@devidunthana Жыл бұрын
Call me0756800700
@manachchigehimali6966
@manachchigehimali6966 12 күн бұрын
මට තියනවලු වරමක් එක ඇත්තද
@thusithathusitha8914
@thusithathusitha8914 4 ай бұрын
Mama habaranin Guruthumani Mata dewala 2ka 3kinma kiuwa waramak tiyenawa kiyala itin eya ganne kohomada.oba thuma sambanda Kara ganimata puluwan da Me gana ahaganna.nati Nam oba tumage dewolata Enna puluwan da.
@devidunthana
@devidunthana 4 ай бұрын
එන්න
@ChathumiNehara
@ChathumiNehara 5 ай бұрын
ගොඩක් ප්‍රභල මොන වරමද?
@nadeeshashamali3039
@nadeeshashamali3039 8 ай бұрын
Guru piyanane mata nayek nitara penawa.badra kali maniyo penawa.warama ain karanna hituwa kalyak.leda wela siyalu de Nati una mage piyanani.ayamath pin dham karanna patan gatta.den tikak egata hodai.nattan mata mhattaya wath epa una
@ravirajapaksha3678
@ravirajapaksha3678 9 ай бұрын
Obathuma koheda
@Alex-hm9jq
@Alex-hm9jq 6 ай бұрын
Ana wada mahaththayo mata waram aran dunna maniyo kanaka dan panayakwath panna ahapuwama aka aka dawal kiyanawa 74000k giya viyadama dan kannath na hangila inna nayakarayo hoyan anawa kathakarapuwama baninawa
@devidunthana
@devidunthana 6 ай бұрын
🙆‍♀️
@sameeramadushan1049
@sameeramadushan1049 6 ай бұрын
Gedara සුනියම් අප්පච්චිට පහන තියනවනම් .බුමියට අරක්ශවක් දන්න ඔනද
@devidunthana
@devidunthana 6 ай бұрын
Call me
@SandunKumara-vt6nq
@SandunKumara-vt6nq 7 ай бұрын
Wada mahthyo maga warma yanthmta thbuna ariyta හදා ගන්න ඕනෑ නිසා thankta giya aka හිර කරලා mama කොහොමද ain kaganna
@devidunthana
@devidunthana 6 ай бұрын
Call me
@Hadahawa8599
@Hadahawa8599 9 ай бұрын
ගුරුතුමනි මට අදුන පෙනව ඒ කියන්නෙ වරමක් තියෙනවද
@Hadahawa8599
@Hadahawa8599 9 ай бұрын
අදුන පේන අයට ආරූඩ වරමක් තියෙන්න බෑද
@achalankasandarathna4110
@achalankasandarathna4110 9 ай бұрын
guru thumani mg warama ekthara kattiyak nitharama hirakaranawa.mn puduma dukak widinne.gedarata amanushya dos ewanawa.hoyaganna rupiyalath dos ainkaranna wiyadam karanawa.darupaula jiwathkaranneth bohoma amaruwen.pin siddawei guruthumani mt pihita wenna.mn mekata mokada karanna ona.mn dewala karanne.
@devidunthana
@devidunthana 9 ай бұрын
0756800700
@princyfernando5337
@princyfernando5337 9 ай бұрын
බද්‍රකාලි මෑණියන්ට උදේ සවස පහන තියන්න වේලාව කියටද
@SupunSupun-rc9wt
@SupunSupun-rc9wt 11 ай бұрын
guru piyaneni nathi kata karanne neththe ayi
@wchandrekia5568
@wchandrekia5568 9 ай бұрын
Bs
@sagarasagara7160
@sagarasagara7160 Жыл бұрын
ගුරුතුමනි මට මුඛ වරමක් ද දන්නෙ නැ එත් හිතින් මට මන්තරව් කියන්න පුලුවන් ඇග රිදෙන්න ගන්නව ටික වෙලාවකින්
@user-ry3ux1xx4v
@user-ry3ux1xx4v 5 ай бұрын
Oluwata dehi kepuwama aye lebenne nedda.guruthumani
@devidunthana
@devidunthana 5 ай бұрын
කපන ක්‍රමය අනුව වෙනස් විය හැක
@ashanshashika
@ashanshashika Ай бұрын
Vjavava
@nuwansampath5623
@nuwansampath5623 10 ай бұрын
ඔබ තුමා කොහෙද ඉන්නෙ
@thushariabesiri9662
@thushariabesiri9662 Жыл бұрын
🙏❤️‍🩹
@arunimalifechannel7399
@arunimalifechannel7399 9 ай бұрын
හරි දේ හරියට කියන ගෞරවනීය ගුරුතුමෙක්.
@SupunSupun-rc9wt
@SupunSupun-rc9wt 11 ай бұрын
nathi devathaun wahansela kats karsnne ne.hemadema kala eth kats karsnne ne ayi a piyaneni
@thalawegamaPunggasarahim-qp5xy
@thalawegamaPunggasarahim-qp5xy 9 ай бұрын
Oba thumage pone nambers eka denna
@jjjhvch9833
@jjjhvch9833 4 ай бұрын
Mata waramak thiyanawa awsada waramak aruda wenawa ath katha karanney naha kohomada maya hariyakarawa siyalla dana ganne
@devidunthana
@devidunthana 4 ай бұрын
Call me
@user-lf7mr6ik8p
@user-lf7mr6ik8p Жыл бұрын
ගුරු පියානනි මට පිහිට වෙලා කියන්න මන් ගෙන බලලා මට ටෙරෙන්නෙ නෙ මෙ මට මොකක්ඩ වෙලා තියෙන්නෙ කියලා අනෙ මන් ගෙන බල්න්නකො පියානනි
@devidunthana
@devidunthana Жыл бұрын
Call me 0756800700
@user-mh6hk6hr8n
@user-mh6hk6hr8n Жыл бұрын
දේවගැති තුමනි මට මේ දේ පොඩ්ඩ්ක් පැහැදිලි කරලා දෙන්නකෝ.මටදැන් අවුරුදු ගානක ඉදලා එක එක අසනිප හැදෙනවා.බෙහෙත් ගන්න ගියාමින් ලෙඩක් නැ කියනවා.එක නිසා ගිය සතියේ දේවලවල් 5 කට ගියා.ගිය තැන් වලින් කිවා මට වරමක් දෙන්න මිය ගිය තුන්දෙනෙක් ඇවිත් ඉන්නවා කියලා.ගෙදර පත්තිනි මැනියන්ට පහන් තියන්න කිවා.මම දැන් පහන් තියෙනවා .පහන් තියන්න වේලාවක් කිවේ නැ.ඔබතුමා ගේ විඩියෝ බලලා 9.32 තියෙනවා .මේකේන් අපිට කරදර එයිද.පැහැදිලි කරලා දෙන්නෙකෝ.
@devidunthana
@devidunthana Жыл бұрын
0756800700 call me
@user-ii1su3hb6s
@user-ii1su3hb6s 11 ай бұрын
අවුසද වරම දිස්ට් වෙන්වා
@tharindurox2890
@tharindurox2890 2 ай бұрын
මම දන්නෑ ඇයි කියල.මන් පොඩි කාලෙ ඉදල බාවනා කරනව.මගේ ලගට එන කෙනාට වෙන්න ඕනි දේ තිතටම.පනිවිඩේ ලැබෙනව ඒ දේවල් කරල ප්‍රතිපල සාර්තක වෙනව.බන්දනයක් කපන වෙලාවට මට අදාල කෙනා කවුද කියල මනසට පනිවිඩේ ලැබෙනව ඒ වෙලාවට ඕනෑම බලවේගයලට ආරාදනා කරල වැඩේ කරල දීල තියෙනව මන්.මටම හිතාගන්න බෑ යම්කිසි බෝදිවල රුක්ශ වල පොලව අරක්ගත්ත බහිරවයන් මගේ ඇස් වහගෙන බලද්දි ලස්සනට පේනව..එයාලගෙම් පනිවිඩ අරම් මන් ගොඩාක් අයට උදව් කරල තියේ සල්ලිවලට නෙවේ..මගේ රැකියාව බන්ධනාගාර නියාමකවරයෙක් මන්
@devidunthana
@devidunthana 2 ай бұрын
Good ඔබ‍ට ජය වේවා
@chenukapradeep8698
@chenukapradeep8698 Жыл бұрын
වරමක් ගන්න කල් තියෙන්වා කිව්වහම ඉක්මනින් ගන්න ක්‍රමයක් කියන්නකො ගුරුතුමනි
@sandualoka7662
@sandualoka7662 Жыл бұрын
Man ahala thiyena vidiyata varamak enna kala simavak tiyenava
@user-ii1su3hb6s
@user-ii1su3hb6s 11 ай бұрын
පින් කරන්න
@KWDCSilwa-ee8fo
@KWDCSilwa-ee8fo 9 ай бұрын
යහනට ගියාම ඇයි අත්වෙවුලගෙන ඇවිත් ඇයි මෑනියෝ වඩින්නේ නැත්තේ මැනියෝ ආවත් යහන අදුරුයි කියනවා ඒ මොකද
@devidunthana
@devidunthana 9 ай бұрын
🤔
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,2 МЛН
ආරූඩ සහ වරම් යනු ‌කුමක්ද  | Waram Gatalu | gambare
20:40
как пройти скулбоя за 36 секунд?
0:22
Holy Baam
Рет қаралды 810 М.
Ах как прекрасно
0:17
Флюр Хафизов
Рет қаралды 29 МЛН
Слепой узнал о измене своей жены😳
1:00
Smart Sigma Kid #funny #sigma #memes
0:26
CRAZY GREAPA
Рет қаралды 2,7 МЛН