warama, වරම, හරි විදියට වරමක් ගමු, වරමක් යනු 0756800700 නිවැරදි ක්‍රමය හදුනාගන්න

  Рет қаралды 10,445

Devidun Thana - දෙවිදුන් තැන

Devidun Thana - දෙවිදුන් තැන

11 ай бұрын

Пікірлер: 97
@nisal822
@nisal822 11 ай бұрын
මම ඊයෙ හවස මෙතුමට.කතා කරා ..හරි හොද කෙනෙක් එය තමයි මට මේ ලින්ක් එක එවුවෙව්
@ridmivihanga6361
@ridmivihanga6361 9 ай бұрын
Katha karama wena kenek kiyanawani😊
@user-kx2bf5cj7r
@user-kx2bf5cj7r 11 ай бұрын
මෙතුමා ඇත්ත tama සාධාරණ කෙනෙක් බුදු saranai දෙවි පිහිටයි
@NiranjalaDissanayaka-gx7ev
@NiranjalaDissanayaka-gx7ev 4 ай бұрын
මගේ වරමත් මේ ගුරුතුමා තමයි දැන ගත්තේ ඇත්තටම එදා ඉදන් අද දක්වා මේ ගුරුතුමා පෙන්වා දෙන මග තමයි යන්නේ හොද ගති ගුනනම් කියා නිමකළ නොහැක මුදල්නම් අය කිරීම සාදාරනයි මගේ පිලිම තැම්පත් කල දවසේ අපි කනගාටු උනා මේ ගත්ත මුදල මදි කියලා මොකද වැඩක් බාරගත්තම ඒ වැඩේ පිරිසිදුවත් පිලිවෙලටත් කරනවා ඒ වැඩේ සුද්දයි වැඩක් කරන්න වෙන කැපකිරීම දැක්කම ගන්න මුදලත් මදි මෙතුමාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා
@user-cd1sm2bz3s
@user-cd1sm2bz3s 4 ай бұрын
Warama ganna oyata badu walata kiyak withar giyada
@irclucifer4660
@irclucifer4660 11 ай бұрын
Theruwan saranai. Methuma.godak.hoda.kenek.harima.sadaranaii.bayanethu.kathakaranna.puluwan.obathumata.dirga.ayulebewaa...
@klausscharnweber8536
@klausscharnweber8536 10 ай бұрын
බොහොම පින් ඔබතුමා ට
@Sasankarawindu
@Sasankarawindu 4 ай бұрын
මටත් වරමක් ලබා ගැනීමට අවශ්‍යයි
@chamathkaranuthmi693
@chamathkaranuthmi693 11 ай бұрын
ඇත්තෙන්ම මෙතුමා හොද කෙනෙක්
@wnthilina6451
@wnthilina6451 15 күн бұрын
Oba tumata bubusaranai
@arunimalifechannel7399
@arunimalifechannel7399 9 ай бұрын
ඇත්ත ඇති සැටියෙන් කියන බොරු නොකියන මා දැකපු අය අතරින් හොදම දේව ගැති තුමෙක්.
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs 8 ай бұрын
ඔයා ගියා ද මෙතනට
@shakilapansilu324
@shakilapansilu324 11 ай бұрын
Metuma kiyanne shatika atta...man pita rata inna..mata godak dewal egNuwa...apita godak phita una....mata me gurutuma godak shakiyak una...eturu wada tika karaganna...magi durutuma lagata api enawa..mudal mata wada nokarana kenik..man shatikawama kiyanawa......metumata tawath dirga gamanak yanna puluwan...gurutumata budusaranai
@user-ci5kl4mk2u
@user-ci5kl4mk2u 5 ай бұрын
Ane harima hoda kanak oba tuma
@user-my2on9nh6c
@user-my2on9nh6c 4 ай бұрын
තවත් මෙවැනිවිඩියෝ දාන්න ඔබ තුමාට තෙරැවන් සරණයි
@kjperera6891
@kjperera6891 6 ай бұрын
තෙරුවන් සරණයි .හමුවෙමු .🙏ඉක්මනින්ම.
@Useallen.
@Useallen. 8 ай бұрын
Budu dayyo matath oya tikamaiii.dawalawala aya apiwa huran kala karadepudaya ne piyananiiii❤
@jayawickrama1488
@jayawickrama1488 6 ай бұрын
ඔබ තුමා ට ගොඩක් පින් මට ගම්බාර සිද්ධ සුනියම් වරමක් තියෙනවා මට පහන තියෙනවා. මට පත්තිනි මෑණියන් ට පහනක් තියන්න හිතෙනවා ඇද ඒ.
@nimali3699
@nimali3699 10 ай бұрын
Guruthumani maga waramata amnssayak haraswanna badala thiyanna mm inna rata kohamada ma amanussaya aun karanna oba thumata pin
@flashgamingff3691
@flashgamingff3691 9 ай бұрын
අනේ දේවගැති තුමනි. මේ ලක්ෂණ ඔක්කොම මට තියෙනවා. මම දැන් ගොඩක් අසරණයි. අනේ මට පිහිට වෙන්න. මේක මොකක්ද කියලා හදුනාගන්න බැරි උනා. දැනට වසර 23 ක්‌ මේ දුක විදිනවා. මේක තවමත් හදුනා ගන්න බැනේ. අවුරුදු 15න් මට ලෙඩ උනේ. අදටත් ලෙඩක් හොයන්න බැහැ. මගේ තිබුන හැම දේම නැති උනා. අනේ මට පිහිට වෙන්න. මම ගොඩක් අසරණයි දේව ගැති තුමනි. තෙරුවන් සරණයි ඔබ දෙපලට.
@devidunthana
@devidunthana 9 ай бұрын
Call me
@devidunthana
@devidunthana 8 ай бұрын
0756800700
@HarshaHarsha-jd5qn
@HarshaHarsha-jd5qn 8 ай бұрын
​@@devidunthanamu.pal.horek
@akilaavishka7279
@akilaavishka7279 11 ай бұрын
Budu saranai
@inokaino1034
@inokaino1034 11 ай бұрын
Aththama Aththa ...mama aurudu. 10. Guruwaru hoyagena hodata viyadam kala...nogiya thanak. Na...me mage guruthuma .. dan mata lassana dewalayak thiyanawa..adatath mata gataluwak ena hamawelawema upades denna methuma ona.welawaka phone eka ekaparinma ansar karanawa..wena kisima Guruwarayek mata ehema hamu wela na......ARACHCHIKATTUWA ADI. SHAKTHI DEWALAYA..
@KumariKumari-lf1zw
@KumariKumari-lf1zw 7 ай бұрын
Ane mage pauljivithama winasa una oba thuma tamay mage hadana balala kiuwa math waramak tiyanwa kiyala itin lankawath awa gaman oba thuma lagath enawa 🙏🙏🙏tharuwan saranay
@maheshikadilhani4768
@maheshikadilhani4768 11 ай бұрын
Aththatama me dewagathi thumagen mama wada karana kenek godak hodai hari de hari vidiyata ma karana kenek wena ayawage boru karala salli ganna kenek neme aththatama methuma monawage kenekda kiyala mama wagema methumagen wada karapu aya hamoma dannawa athi wena ayawage boru wadakarala pon ekawath anwar nokara minissunge salli wancha karana aya athare methuma wadak kalanam e minissu atharinne nathuwa e ayagana warin wara hoyala balana kenek ennawanam mama hithanne methuma vitharai .methumage guna kiyanawanam me wage liyala ewara karanna ba busu saranai devipihitai dewagathithumani obathumata thawath jiwatha dahas gananak suwapth karanna shakthiya labewa 🙏🙏🙏
@chandanikumari2451
@chandanikumari2451 8 ай бұрын
Koheda inne
@Sasankarawindu
@Sasankarawindu 4 ай бұрын
දේවාලය කොහෙද තියෙන්නේ මෙතුමාගේ
@SKanthi-cr1lf
@SKanthi-cr1lf 9 ай бұрын
Piliyandalada boralasgamuveda?
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs 10 ай бұрын
වරමක් තියෙන කෙනෙකුට වෙනත් කෙනෙක් තරහකට කන්න දීපු දෙයකින් ඒ වරම එන්නෙ නැතුව හිර වෙලානම් මොකද කරන්නේ
@chamilarjuna5422
@chamilarjuna5422 8 ай бұрын
කඳේ තියෙන දේ අයින් කරන්න ඔීන.
@NuwanSampath-si3gz
@NuwanSampath-si3gz 6 ай бұрын
Matath ahema deyak thamai wela thiyenna.
@dammikapriyalal5519
@dammikapriyalal5519 11 ай бұрын
Devi dun thana dewalayata mama giya. Methuma ema sthanaye karana wath piliweth ithama wishishtayi. Poojawattiyak mage jeewitheta dewalayak athulata gihin thama athinma poojakaranna dena thanak mama dakala naha. Wahapu thirayak athule inna nopenena dewi kenekuta poojawak thiyana than thamayi Hama thanakama wage thiyenne. Thama athinma poojawa penena deviyanta pooja karala thamantama poojawa oppu sidhdha karanna dena mata hamuwunu ekama dewalaya. Theruwan saranayi. Siyalu devi pihitayi.
@ThenumiKaveesha-tu1fy
@ThenumiKaveesha-tu1fy 2 ай бұрын
🙏🙏🙏🙏
@s.m.damayanthi5902
@s.m.damayanthi5902 11 ай бұрын
Godek pin Guruthumani
@chamaramahesh3434
@chamaramahesh3434 9 ай бұрын
Mata waramak thiyenawada kiyala man danne ne.eth oya kiyana lakshana mata thibuna.thibila dewalakin eka nethi kara.eth man hemawelema hithanne mata waramak laba ganna.a ai danne.
@jayanthaboyagoda1495
@jayanthaboyagoda1495 11 ай бұрын
MatA hamawelema mewani videos balanna hithenawa ekiwwe warm ganna hati .. waram hira kapima Wani videos balanna hithenawa mn hamadama balanwa ai eee kiyala kiyanna puluwanda oba thumata....
@SmilingCakeSlice-cs3sg
@SmilingCakeSlice-cs3sg Ай бұрын
Ow matah warama sudda karala .hira kapala aran denna laksha aeka hamarak illuwa.wena thenakin.salli nethi nisa innaw
@user-vg9wx3jk3u
@user-vg9wx3jk3u 5 ай бұрын
Matath loku prashnyk tiyenw guruthumeni leda wenw
@chandanithushari9190
@chandanithushari9190 9 ай бұрын
Mata waramak awa mata leda karapu nisa srimahaboodiyata baarayak geta gahala hira kara namuth kochcharara hambakarath aye kannawath nethi wena tharamata nethi una den man lankawe ne aie weda mahaththaya
@surammiyakumari9508
@surammiyakumari9508 10 ай бұрын
Gurutumani mage daruvata vayasa avrudu 8 e ayata nitarama hisaradaya hatiya bade kakkuma tiyenava ayage hadavatata kavdo Kara karanava kiyala kiyanava Aya mas Mali Kisi deyak kanna kamati na
@devidunthana
@devidunthana 9 ай бұрын
Call me
@SKanthi-cr1lf
@SKanthi-cr1lf 9 ай бұрын
වරමක් tiyanawa basawak awa pennenaha karanna denne naha suddakala ayai hirakaran ගිහිල්ලා pohosath venne mage labima a aya gannawa godak viyadam kala pihita venna budun daka niwan dakinawa obathuma koheda inne
@devidunthana
@devidunthana 9 ай бұрын
Call me
@GayaniKumari-nn6sy
@GayaniKumari-nn6sy 10 ай бұрын
බුදු සරණ ඊ appachi මට tama anna බැරි una bada amatai
@priyankadarshanikanagaraja2718
@priyankadarshanikanagaraja2718 11 ай бұрын
Mama nitharama paththini ammage pilima sohon kaliammawa hine n dakinawa a waramatada
@wpriyangika2098
@wpriyangika2098 11 ай бұрын
Magay guruthuma sadarana wa katautu karannay.mamathi warama ganna may denawala vadakaranawa.atumagan eganagathauothu day apamanay.gurutumani obatha derrgauosa patha me.
@anulakanthi9679
@anulakanthi9679 5 ай бұрын
අයියො පැකෙජ් නැහැ හරිම සදරනයි මමත් හැමතැනම දිවුවා හරි ගියෙ නැහැ දෙවිදුන් මහත්තයා තමයි මට වරමි කටයුතු කරල දුන්නෙ මගෙ දෙවි තුමානන්ට දිර්ගයුෂ ලැබෙිවා
@sadunihiruni1861
@sadunihiruni1861 7 ай бұрын
Mata waramk thiyanawa kiwwa ඒ warama hirawela thiyanawa kiwwa eka aththada kiyala danaganna ona
@devidunthana
@devidunthana 7 ай бұрын
Call me
@LusidaManel-ht2tm
@LusidaManel-ht2tm 8 ай бұрын
0batumawa kohenda muna gehenna puluwan
@wsamantha4849
@wsamantha4849 11 ай бұрын
ගුරුතුමනි...
@danushkakumara1588
@danushkakumara1588 2 ай бұрын
ගුරුතුමනි මම වරම් ගැනීමට කැමතියි හැබැයි මට වරම්තියනවද මන්දන්නැ මන් සුනියම් දෙවියන්ට පහන් තියනව පුලුවන් නම් මට පිහිට වෙන්න ඔබට පින්
@danushkakumara1588
@danushkakumara1588 2 ай бұрын
මම වෙනවද මුලින්ම කරන්න ඕනි ඔබතුමාගෙ පිලිවෙත කියාදෙන්න
@Useallen.
@Useallen. 8 ай бұрын
Laksa 3,4k ellanawa maganuth budu ammo ahamatiyanawanam
@sureshpriyantha9750
@sureshpriyantha9750 10 ай бұрын
Matath waremak tiyenawa obe thumawa hamuwanne kohomada
@devidunthana
@devidunthana 9 ай бұрын
Call me
@MaheshUdayashantha
@MaheshUdayashantha 5 ай бұрын
Obathumage durakathana ankaya kohomad labenne
@devidunthana
@devidunthana 5 ай бұрын
0756800700
@mahesmadushanmadushan894
@mahesmadushanmadushan894 10 ай бұрын
Ane mata waramk thiye.eka hira karala thiyenne arn dipu kenemai.mata obathuma muna gahenna oni.obathuma කොහෙද
@devidunthana
@devidunthana 10 ай бұрын
0756800700
@arunimalifechannel7399
@arunimalifechannel7399 9 ай бұрын
පැකේජ් නැහැ... ක්‍රම වේදයක් පමනයි.... මා දුටු සත්‍ය ගරුක දේවතුමෙක්
@thilininisanshala1241
@thilininisanshala1241 9 ай бұрын
waramak thiyeinam nithara leda wenawada
@chamilarjuna5422
@chamilarjuna5422 8 ай бұрын
බොහෝ දුරට..
@notikollayt134
@notikollayt134 Күн бұрын
මට තියෙන්නේ රත්න කම්බිලි අප්පච්චි ගේ වරමක් 🥰ඒත් තවම හරියට වැඩ කරන්න බැ 🙏🙏😢
@devidunthana
@devidunthana Күн бұрын
Call me
@weerathungaarachchikanthie133
@weerathungaarachchikanthie133 10 ай бұрын
😘🙏
@weerathungaarachchikanthie133
@weerathungaarachchikanthie133 10 ай бұрын
🙏🙏🙏
@surangasuranga9359
@surangasuranga9359 6 ай бұрын
ඔබතුමා කොහෙද දේවාලය තියෙන්නේ
@brilliantway9722
@brilliantway9722 25 күн бұрын
මම ජෝතිෂය ඉගනගන්න කෙනෙක් , නිමිති ශාස්ත්‍රය තත්කාළය ඉගනගන්නවා... මට දෝශ අයින් කරන්න දේව ශක්තියක් ඇති කරල දෙන්න ඔබතුමාට පුලුවන්ද?
@devidunthana
@devidunthana 25 күн бұрын
Ok
@InduSanju-yo7hn
@InduSanju-yo7hn 8 ай бұрын
Ane dewagti tumani mama ada kannawth nati tathweka inne mage hma dema nati una mama paththini ammata pahna tiynne mata pihita wenna ape pawla dn kawruth gnn gn na mata jiwithe nati kara gnna hitila tiynne
@devidunthana
@devidunthana 8 ай бұрын
Call me
@Useallen.
@Useallen. 8 ай бұрын
Me piya kohada enne
@user-uy3li7lx8d
@user-uy3li7lx8d 9 ай бұрын
Pihita wenna guruthumni
@nadeeshashamali3039
@nadeeshashamali3039 7 ай бұрын
Ane dewa gati tumani matath warakamk tiyenawa.a unata nitara leda wenawa.mata phita wenna
@devidunthana
@devidunthana 7 ай бұрын
Call me
@user-vg9wx3jk3u
@user-vg9wx3jk3u 5 ай бұрын
Matath loku prashnyk tiyenw teren na mokkd kiyl leda wenw
@dilipakumara810
@dilipakumara810 11 ай бұрын
Mata wela tiyenne me tika thami dan
@nimali3699
@nimali3699 10 ай бұрын
Maga jivthama nathiwala guruthumani
@chamilarjuna5422
@chamilarjuna5422 8 ай бұрын
ඇයි හිර කරලද.
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs 10 ай бұрын
මේ මහත්තයා කොහෙද ඉන්නේ ,,
@devidunthana
@devidunthana 8 ай бұрын
0756800700
@disnasamanthi-iw2nt
@disnasamanthi-iw2nt 11 ай бұрын
අවංකව කියන්නේ බොරුවට nawi හොඳටම හොඳ kank
@user-xr5nj4tc6v
@user-xr5nj4tc6v 8 ай бұрын
Methumata pin sithyha wewa,
@chinthakamadhushanka840
@chinthakamadhushanka840 8 ай бұрын
ගුරුතුමා කොහෙද වැඩ කරන්නෙ
@devidunthana
@devidunthana 8 ай бұрын
0756800700
@user-vc5iq4iv3v
@user-vc5iq4iv3v 7 ай бұрын
වරම හදුනා ගන්න කලිං එ වරම හිර වෙලානං මොකද කරන්න
@devidunthana
@devidunthana 7 ай бұрын
Call me
@sameemadhu5344
@sameemadhu5344 7 ай бұрын
මට දේව වරමක් තියනවා එත් මගෙ ඇගට කෙනෙක් දීපු දෙයක් නිසා මම ලෙඩ වෙලා මට කිසිම දෙයක් කරගන්න බෑ
@devidunthana
@devidunthana 7 ай бұрын
0756800700
@devidunthana
@devidunthana 7 ай бұрын
0756800700
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 53 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 93 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 14 МЛН
ඔසු වරමේ  ස්වභාවය කෙසේද?..
24:58
ශ්‍රී මහා නාග පත්තිනි දේවාලය ..කලුතර ,කලපුගම
Рет қаралды 3,5 М.
ТГК: ЛОГОВО FRIENDS #россия #чатрулетка
0:21
АлексДан
Рет қаралды 8 МЛН
1000000❤️ #shorts
0:18
北出 大周 Kitade Taishu
Рет қаралды 24 МЛН
СРОЧНО ДОМОЙ! Эта НЕ КОНФЕТА!
0:21
Клаунхаус Kids
Рет қаралды 2,1 МЛН
СРОЧНО ДОМОЙ! Эта НЕ КОНФЕТА!
0:21
Клаунхаус Kids
Рет қаралды 2,1 МЛН
Слепой перехитрил свою жену😳
1:00
Kino_sh
Рет қаралды 11 МЛН