#Episode_55

  Рет қаралды 59,439

NCN Creation

NCN Creation

Күн бұрын

Пікірлер: 174
@nopenenamayawa2014
@nopenenamayawa2014 3 жыл бұрын
මම දැන් අවුරුදු පහක ඉඳන් මේ දේවල් කර ගෙන ගියා දැන් මම අසරණ ජනතාවට පිහිට වෙමින් පවතිනවා මම සුමන සමන් දෙවියන්ට පහන් මාලාවක් තිබ්බා උදේ සවස බුදුන් වැද සුමන සමන් දෙවියන් වහන්සේට 🙏
@rajarathnagunawardhana4236
@rajarathnagunawardhana4236 Жыл бұрын
හෙල්ලො
@VidhushiEkanayake
@VidhushiEkanayake 5 ай бұрын
Oya koheda
@subapraba6744
@subapraba6744 Жыл бұрын
ගොඩක් පිං ඔබතුමා ට කරුණු පහදා දෙනවට🙏🙏🙏
@roshanmadushanka8348
@roshanmadushanka8348 Жыл бұрын
ගොඩක් පින් ඔබ තුමාට🙏
@pmwpmw2200
@pmwpmw2200 2 жыл бұрын
Godak pin.dewagathi thumani oba thumagen godak dewal danagannawa ladaru pasale sitama api wage ayta kiyla deñwa obathumage ediri ganata me a pin hethu wewa.
@nadeekadeepani7395
@nadeekadeepani7395 4 жыл бұрын
ඔබතුමාට ගොඩාක් ගොඩාක් පින් දැනුවත් කරනවාට
@muthumali9652
@muthumali9652 4 жыл бұрын
මා පත්තිනි අම්මාටත් මහා භද්‍ර කාලී අම්මාටත් පහන තියනවා පලමුව මා නමස්කාර කියා ඉන්පසු මා දෙවියන්ට ආරාධනා කර කරනීය මෙත්ත සුත්‍රය කියා පත්තිනි අම්මාට සහ මහා භද්‍ර කලී මෑණියන් ස්තෝත්‍ර කියා දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ට හා මුලු දේව සභාවටම පින් දෙනවා මෙතනදී කරනීය මෙත්ත සුත්‍රය කීම වරදක් ද මහත්තයෝ.පහදා දෙන්න
@RanjanipathmaKumari
@RanjanipathmaKumari 4 ай бұрын
ගුරුතුමා මම රෝහලේ රැකියා ව නිසාම සිහි වරමක් එත් නිතර නිතර කිලි තියෙන රෝහලේ ඉන්නවා නමුත් රාජකාරි නිසාම වරම කලයුතු භාවනා සෙරම පස්න යක් දෙවියන් ගෙ පිහිට මට හුගක් තියෙනවා ❤❤❤❤❤
@kanthirajapaksha2573
@kanthirajapaksha2573 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට
@jandrajandra1554
@jandrajandra1554 3 жыл бұрын
අදහස් බුද්ධි යේන් උපදේස් දේන පියනි..ඔබයි අපව යහමගපේන්නනපියනි කාටත්සේතදේනා බලගතු පියතුමනි තවතවබලයවැඩිවේවාපියතුමනි....දේවි පිහිටයි
@priyanganiedais6695
@priyanganiedais6695 4 жыл бұрын
teruwan saranai..pinwath obathumata..bohoma pin...me labadun awabodaha pinisa manasa awadi kalata..teruwan saranai...yahapathak wewa...
@Helasiri
@Helasiri Жыл бұрын
බොහොම පිං ඔබ තුමාට... ගොඩක් වැදගත්...🙏🙏🙏
@ThusithaMadushanka-n8u
@ThusithaMadushanka-n8u 9 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි.
@seewalibandara
@seewalibandara 4 жыл бұрын
බුදුසරණයි!!!! ඔබ තුමාට
@vinagiwani2470
@vinagiwani2470 3 жыл бұрын
Oba tumata pin
@pushparahjahi4757
@pushparahjahi4757 2 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් බුදුසරණයි
@kavishkanimsara7848
@kavishkanimsara7848 2 жыл бұрын
ගොඩාක් පිං ඔබතුමාට
@methmi9643
@methmi9643 4 жыл бұрын
Oba thumage watina upades godak watinwa
@nilanthiabesinha1836
@nilanthiabesinha1836 4 жыл бұрын
Budu saranai godak wadagath mea kiyala dena karunu bohoma pin oba thumata
@leezakrisha5415
@leezakrisha5415 4 жыл бұрын
Mata pera aathme waramaklu. Godaak aasai budun wadinna. Nitharama pansal yanawa. Nuwara maaligawata. Dan warama ganna hadanne. Eka nitharama agata enawa. E nisa. Oba thuma me kiyana dewal watinawa. Pin obata
@SagaraMendis
@SagaraMendis 2 ай бұрын
Godak pin oba thumata❤
@shiromala.senawirathna182
@shiromala.senawirathna182 4 жыл бұрын
Oba thumata godak pin shimha bodirajanan wansege pita arakshawa lebewa paththini meniyange bardakali meniyange pitai
@khaleelskkhaleelsk5411
@khaleelskkhaleelsk5411 3 жыл бұрын
Budusaranai oba tumata🌹🌹🌹🌹🌹
@prasanbuddika2527
@prasanbuddika2527 4 жыл бұрын
ගොඩක් වැදගත්..
@tyyt4134
@tyyt4134 3 жыл бұрын
බුදුසරණයි
@thiliniperera1643
@thiliniperera1643 4 жыл бұрын
Pin athi mahatha Oba thumata bohoma pin me karunu apita kiya dunnata....Oba thumata theruwan saranai!🙏
@yasithperera5482
@yasithperera5482 4 жыл бұрын
යක්ෂ (අසුර) වරම් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම් ගොඩක් පින් (ඔඩ්ඩිස. කඩවර. මහසෝන් ආදි යක්ශ කොට්ටාස වල වරම් මාලා)
@nopenenamayawa2014
@nopenenamayawa2014 3 жыл бұрын
මං කොහොමද බලාගන්නේ මට වරම් මාලාවක් තියෙනවා ද කියලා මට පුළුවන් යම් කෙනෙකුට ඩිස්ටි වෙලා හිටියොත් මට පුළුවන් එම දිස්ටිය අයින් කරන්න මම හස්ත රේඛා වාස්තු විද්‍යාව වාස්තු දෝස ගැන ඉගෙන ගෙන යනවා ඔබතුමාගේ තුමාගේ වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් මං බැලුවා ඔබ තුමාට ගොඩාක් පින් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ඔබතුමාව ඔබ තුමාව ආරක්ෂා කර දේ වා ...🙏🙏🙏
@RanjanipathmaKumari
@RanjanipathmaKumari 4 ай бұрын
ගොඩක් පින් ❤❤❤❤❤
@RaniDissanayake-p8q
@RaniDissanayake-p8q Ай бұрын
බුදු සරණයි පිය තුමනි
@ANONYMOUS-wh6vq
@ANONYMOUS-wh6vq 4 жыл бұрын
මට දැන් අවුරුදු 20.o/l නිවාඩු කාලේ මම කාලයක් භාවනා කරලා a/l කාලේ මුල් මාස දක්වා සමාධිගතව හිටිය එක්කෙනෙක් .dan සමාධිය නෑ ඒ කාලේ මම දැක්ක එලි 5-7 අතර ගානක් 8-10 අතර .මම මිදුලට ගියේ මුත්‍රා කරන්න😁 .කරද්දි මගෙ ඉස්සරහට සුදු එලියක් වැටුණ මම බැලුවා මොකක්ද කියලා .කර කර හිටපු ඉවර කරල උඩ බලද්දී තමා ඒ එලි වගය දැක්කේ .ඒ එලි නිමි නිමි තිබ්බෙ දකින වෙලාවේ . තව ඒ එලි ටික කෙහෙල් ගහකට වැඩිපුර ටිකක් උඩින් හිමීට යන ගමන් තිබ්බ එක නතර වෙලා නිමි නිමි පත්තු උන එකත් නතර වුනා .මම මේ දකින වෙලා වට සති ගානකට කලින් මට මගේ ඒ සමාධිය හරි ද්‍යානය හරි මට දුර්වල උනා .ඒ මට අක්කා කෙනෙක් samsun j1 phone එකක් දුන්න හින්දාද කොහෙද .රාගය wadi වෙලා mythree ස්මාදිය නැති වුනේ .ඒ කාලේ මම අඩුම බන 3 වත් අහනවා.මේ එලි දකින්න කලින් මල්ලි මහරහතුන් වැඩි මග ඔස්සේ යන වැඩ සටහනේ බණක් අහ අහ ඉන්නව දැක්කට පස්සේ තමා මම හිතින් සතුටු වෙනකොටද කොහෙද mythree සමාධිය ටිකක් ඇතිවුණා ඒ සතුටත් එක්ක තමා මම එලියට ගියේ අර වැඩේ කරන්න.මම ඔය දැක්ක එළි සමහර ඒවා තනි රවුමට තිබ්බ සමහර ඒවායේ එහෙම නැ .ඒ ඒවායේ මැද මට මතක විදිහට ලොකු අදුරු මොකක් හරි තිබ්බ මතකයි.තව මේ සිද්ධිය දැකලා ටික දවසකට පස්සේ මට බනක් ඇහුවා ඒකෙදි කිව්වා දෙවියන් සතුටු වෙද්දී ශරීරයේ ආලෝකයන් වෙනස් කරනවා කියල අහල තියනවා .තව ඔය මම දැක්ක එලි ටික බලන් ඉන්නෙද්දිම තමයි නැති වුනේ.මේක තමයි මගේ ජීවිතයේ අමතක වෙන්නැතිම සිද්ධිය.මේ මම කෙටියෙන් ලිව්වේ.මේක විස්වාස නැත්නම් කියන්න මම ආයෙ ඔක්කොම එකින් එක හරියටම කියන්නම්.මම දැක්කා කියල ශුවර් 1000% නෙමෙයි 1000000%ම😂😔.මම කලින් හිතුවෙ drone එකක් කියල ඒත් ඒ එලි විහිදීමක් මම දැක්කෙ naa.මට හිතා ගන්න බැරි ඒ එලි ටික මැද්ද තිබ්බ අදුරු දේ මොකද කියල .මම මේ කියපු එක තේරෙන්න කිව්ව කියල හිතනව.bs
@ANONYMOUS-wh6vq
@ANONYMOUS-wh6vq 4 жыл бұрын
8-10 අතර රෑක
@rohansunimal3306
@rohansunimal3306 Жыл бұрын
Teruwan saranai
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 2 жыл бұрын
Theruwan saranai .seth.wewaa
@wajirakumari7056
@wajirakumari7056 4 жыл бұрын
Oba tumata godaka pina mawaga dawala walina danowata karanwata budu saranai
@shanperera889
@shanperera889 2 жыл бұрын
මම ගොඩක් කැමතියි වරමක් ගන්න මම නිර්මාංසක කෙනෙක්.වරමක් ලැබීමට තිබිය යුතු සුදුසුකම් ගොඩක් මට තියනව සර් කියපු.ගම්භාර දෙවියන්ට පහනක් තියන්න කැමතියි.මට තියන ප්‍රශ්නය මම ගොඩක් කලුවරට භය කෙනෙක් එලියෙ පහන තිටන නිසා ඒ වෙලාවට භයල් වගේ දැනෙයි කියල හිතෙනව එහෙම වෙන්නෙ ඇයි මට භය නැතිකරගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද.සර් වරම් අරන් දෙනවද❤️🙏
@RaviKumara-h7k
@RaviKumara-h7k 5 ай бұрын
ඔයාට වරමක් තියෙනවාද
@DilrukLasantha
@DilrukLasantha 4 жыл бұрын
හිමිවෙලා තියන වරම කුමක්ද කියල තමන්ටම බලාගන්න ක්‍රමයක් තියනවද?
@sadahasithwithishi3354
@sadahasithwithishi3354 4 жыл бұрын
Matath varamak thiyenava.ath thama aran naha.namuth avesa venava.avesa vela kiyana deval mata mathakai.ahema venne ai.pilithuru pathami.budusaranai.pIn obathumata.
@pathumbandara2674
@pathumbandara2674 4 жыл бұрын
ස්තුතියි 🙏නිවැරදිම කරුනු තමයි ඔබ කියන්නෙ 👍
@nalakavithanage8486
@nalakavithanage8486 2 ай бұрын
Oba Thumata Tharuvan Saranai
@sasinithakshila3561
@sasinithakshila3561 6 ай бұрын
Obata godak pin
@jandrajandra1554
@jandrajandra1554 7 ай бұрын
තේරෑවන් සරණ යි
@jekeejekee5454
@jekeejekee5454 Жыл бұрын
Mama mita ehatha naraka purudu thibuna kenek mata mita masa 4 kalin disti una athanin pasuwa mata katharagama yanna kiuwa mama giya mata diti unama kiyana dewal kiyanne kaviyen disti unata mata hama deyakma mathakai athakota me sihi waramakda
@madu3013
@madu3013 3 жыл бұрын
ගොඩක් වැදගත්
@lalithapadmini4557
@lalithapadmini4557 Жыл бұрын
සිහි වරමක් තියන කෙනෙක්ගේ වරම හිර කරන්න පුළුවන් ද.නැවත වරම් මාලාව හදා ගැනීමට කල හැකි දේවල් සදහන් කරන්න පුළුවන් ද 🙏🙏🙏🙏
@ashensadakelum6039
@ashensadakelum6039 2 жыл бұрын
Waram daruwanta paul jivithayak nedda akata puluwannam uththarayak denna.aka mata godak wadagath prashnayak
@laxmioman1696
@laxmioman1696 Жыл бұрын
Dewale wada karana dawaseth kapu mahaththaya, golayan ekka karawala, malu dawal kemata kalath apahu dewale wada karanawa ane api mona hitha gannada owata
@nopenenamayawa2014
@nopenenamayawa2014 3 жыл бұрын
ගුරුතුමනි මම ඉස්සර හිටපු කෙනා නෙමෙයි මං මස් මාළු කෑල්ලක්වත් කරෝල කෑල්ලක් වත් කන්නේ නැහැ ඒ සියල්ලම මට අප්පිරියාවෙන් වගේ නතර වුණා මන් දැන් පොඩි පොඩි වැඩ කරගෙන යනවා ....
@SuneethaHimi-wj7qb
@SuneethaHimi-wj7qb Ай бұрын
මගේ ඇගේ වරමක් නැ අනෙ මට වරමක් ඇගට ගන්න මොනවාද කරන්න ඕන
@ශිවශක්තිසුවඅරන
@ශිවශක්තිසුවඅරන 4 жыл бұрын
ස්තුති
@pathiranapathirana-fz9nk
@pathiranapathirana-fz9nk Жыл бұрын
Situvili waramak yanu kumakda pahadili karanna puluwanda adurutumani
@manelhaththella3306
@manelhaththella3306 3 жыл бұрын
අදුන් වර්ග පැහැදිලි කර දෙන්න.නෙත්‍ර වරම් ගනත් පැහැදිලි කරන්න .නෙත්‍ර වරම් එනකොට දැනගන්න විදිහ පැහැදිලි කර දෙන්න .🙏🙏
@rasikumarasena9320
@rasikumarasena9320 3 ай бұрын
මම දන්න එකෙක් ඉන්නවා . ඒ මිනිහට ආවතේව වලට ගෑනියෙක් ම ඕන. වරමට එන්නෙ පෙරේතයෙක් උනාම එහෙමද ?
@KumariKumari-sy5rn
@KumariKumari-sy5rn 4 жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං. මම විදේස රට ඉන්නේ මම මස් මාළු වලින් හැමදෙයකින්ම තොරව කාලය ගෙවනා .මට දැන ගන්න ඕනේ මෙහෙ ඉන්න විට වරමක් හිර කරන්න පුළුවන්ද?
@manakagayani4513
@manakagayani4513 4 жыл бұрын
Budusaranai
@yvonegomes465
@yvonegomes465 4 жыл бұрын
Bohoma.. Pin.. Obathumaata.. Bohoma... Sthuthiy.. Obathumaata.. Wedagath.. Karunu.. Raashitak.. Paehaedili. Karadunnaa. Sammaa.. Sambudhu. Saranai. Obathumaata...
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 2 жыл бұрын
Waram..bediimen..beerenne.kohomada?
@NuwanPriyadarshana-qe5bb
@NuwanPriyadarshana-qe5bb 3 ай бұрын
වරමි පුජා තියපු ෙනෙක් කිලි මගුල් ගෙවල්වල යන්න හොද නැද්ද ?ගොඩක් පිං ඔබතුමාට
@leezakrisha5415
@leezakrisha5415 4 жыл бұрын
Mn katholika. Eth mata waramak thiyenawa. Therum ganna baruwa hitiye. Obathuma me pahadili karana dewal mata athdakeemen labuna. Me vdiyo okkoma ahanawa. Aththa me katha
@nandanijayaweerajayaweera2731
@nandanijayaweerajayaweera2731 5 ай бұрын
වරම් තියෙන කෙනෙක් කලින් වැඩ කල දැන් මුක හිරවීමක් තියෙන්නෙ එ නිස අලුත් නුවර විතරක් ගියම නැවත වරම ගන්න පුලුවන්ද
@PradeepSamantha-m1b
@PradeepSamantha-m1b Ай бұрын
Dewalayak karana kenek kunuharpa kiyanna wadi kamaththak dakwanawa... a gedara nitharama ahenne randu saha kunuharpa... ahema wenna hethuwa mokak wenna athida..gamatama hari karadarayak.... dewaleta ana ayage prashna wena gewal akka kiyanawa.. mewa boru dewa waramda... salli upaya ganemata yoda ganna thanda..
@nethmikavesa180
@nethmikavesa180 2 жыл бұрын
Dewalawala gatha kiyanakota aga gehena aia agata pana nethe gatheyak anna aia
@blackkingvogs702
@blackkingvogs702 4 жыл бұрын
🙏🙏🙏තෙරැවන් සරනයි🙏🙏🙏
@rpchandrika6444
@rpchandrika6444 4 жыл бұрын
Gahanu aya varamak thiyana aya hasi ranna oni kohomada aka gana poddak kiyala danna puluwanda
@roshanfernando2977
@roshanfernando2977 4 жыл бұрын
Pansalaka di bodipujawak karanakota aga gahenawa wage danunoth , budun wadinakota athdeka weulanawawageho, aga athulen wanasak danenawanam
@bizvictaonlinedirectory5667
@bizvictaonlinedirectory5667 4 жыл бұрын
බුදු සරණයි
@ushantharamachandra7714
@ushantharamachandra7714 4 жыл бұрын
බොහොම ස්තුතියි. මියගිය අයට ගෙදර බුදුන් වැඳ පිං දීමට සහ ඒ අයගෙන් කරදරයක් නොවී ඒ දේ කිරීමට අපි බුදුන් වදින කොට කියන්න පුළුවන් පිරිත් මොනවද මහත්මයා?
@sithumkavee345
@sithumkavee345 4 жыл бұрын
,ඔබ්තුමා..මෙ..කියන...හෙමදෙයක්ම .මට.......අවස්‍ය..වෙදගත්..කරුනුඑ...ගෙන..ගොඩාක්..පින්.මහත්මයො....විස්වසක්තියෙන් ...වෙඩකරන ..ස්බවය..කවුද..උදව්...කරන්නෙ දෙවියන්ගේ..සක්තියද...අපෙ..සක්තියද..මොකද..මට..මගෙ...බලය..පිලිබද..හරිම..පිලිතුර..තවම..ඔබතුමා..කතාකලේ..නෙ....කවුද..මන්ද..බසවෙන්..ගොඩාක්.. කතාකරනවා..ගම්බාර..අප්පච්ච්ට..පානයි..බුදුන්..වෙදිමයි.වීතරයි..මම.කරන්නෙ..මම..ගොඩාක්..විස්වාස..කරනවා..බුද.සක්තිය.......එක..එකබසවෙන්..කතාකරනවා..හිනාවෙනව.හරියට...යලුවො..කොහොමද..එ.වගෙ..මට..හරිම. අසයි..මහත්මයෝ.මෙ..දෙව්‍.යන්ගේ..වරමක්ද..මම..කවදාවත්..දෙවියෝ..වෙදල .නෙ..නමුත්..2016..10ඉද .අවුරුද්දක්..විතර..ගනදෙවිදු.වෙන්දා.....මෙ..කාලයෙ..ඉදම්..අවදෙයක්..මෙ...දෙන්..මට...දෙනගන්න..ඔනි...මෙ..සක්තිය..මොකක්ද..කියලා...මෙ.කහරිම...අමුතුයි....මම....නිතරම..නිරාමිස...ප්‍රතියෙන්...යින්නෙ....මෙ...නිසාද..මව..ගොඩාක්..අරක්සා..කරනවා...මට..දෙනෙනවා..මෙවෙනි..දෙ..පහදාදෙන්න......ගොඩාක්.....පින්...බොහොම..ස්තුති
@chanakanuwan4630
@chanakanuwan4630 13 күн бұрын
Kabarun hirawenawada mama wadakara 1idala wadana katiya katakaranawa etna
@kasunanurudda4306
@kasunanurudda4306 4 ай бұрын
Ethakota kadawara appachchige waram tiyana aya distiyen arakku ra hoyanne bonne eth ena ඤාතියද
@ChanduChandu-jg2mk
@ChanduChandu-jg2mk 4 жыл бұрын
waramak teyanawada keyala hariyatama dana ganne kihomada mata dawalaka gehin sathtara ahanna be awasa wanawa waran gannsa kohomada
@bmvperera3430
@bmvperera3430 3 жыл бұрын
Mas මාළු තිය cake kellakwath කන්න be hethala nemai noka inne එහෙම una gamanm වමනෙ යන්න එනවා ay mahatha a
@ashensadakelum6039
@ashensadakelum6039 2 жыл бұрын
Godak pin
@rohanarohana659
@rohanarohana659 3 жыл бұрын
දේව ආකර්ශන බලයෙන් වැඩ කරනවා නම්
@nethmobile8928
@nethmobile8928 4 жыл бұрын
වරමක් තියන බව දැනගන්නට හම්බුනාට පස්සෙ හැමෝම යන්නෙ දැඩිමුන්ඩ දේවාලෙට වරම් පූජාවක් තියන්න. ඊට පස්සෙ වරම තියන කෙනා වන්දනා කරන්න යන්න ඕනෙ කොයි කොයි ප්‍රධාන දේවස්ථාන වලටද? දැඩිමුන්ඩ දේවාලෙට ගිහින් වරම් පූජාවක් තිබ්බාම පමණක් ප්‍රමාණවත් වෙනවද? කතරගම අනිවාර්යයෙන් ගිහින් මැණික් ගගෙන් නාල කිරිපිඩු පූජා කරල ශබ්ද පූජවක් දීල නටන්න ඕනෙමද? මේ ගැන පැහැදිලි කිරීමක් කරල දෙන්න. ඒක මට වගේම අනිත් හැමෝටම ගොඩක් වැදගත් වෙයි..
@prasanbuddika2527
@prasanbuddika2527 4 жыл бұрын
මට කියල දෙන්නකො ඥාතියාට ඇගට එන්න කියල කතා කරන්නෙ කොහොමද කියල හරියටම.. ගොඩක් පින්
@siriyaninagodavithana1263
@siriyaninagodavithana1263 Жыл бұрын
A
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Жыл бұрын
අනුරාද පුරෙ කතර්ගම් දැඩ්මුන්ඩ මුන්නෙසස්‍ර්ස්ම්
@malithbro8728
@malithbro8728 3 ай бұрын
නවගමුව. මුන්නේශ්වරම්
@vstudio6536
@vstudio6536 4 жыл бұрын
මම ඔබතුමා පළ කරන වීඩියෝ ඔක්කොම බලන කෙනෙක්. මට පැහැදිලි කරල දෙන්න අපි කොයි කොයි වගෙ පින් කලොත් ද වරමට ඉන්න හොද ඥාතීන්ගෙ ශක්තිය බලවත් වෙන්නෙ? මට සිහිනෙන් විතරයි පෙන්නුම් කරන්නෙ. මේ වගෙ වරමක් කොහොමද බලවත් කරගන්නෙ.. දේවාලයකින් කිව්වා කරණමුණ්ඩ වරමක් කියල. තව දේවාලෙකින් කිව්වා ඖෂධ වරමක් කියල. එහෙම වරම් කිහිපයක් හම්බෙනවාද?අනිත් අයට වගේ ආරූඪයක් වෙලා ඥාති ශරීර කූඩුවට එන්නෙ නැති වෙන්නෙ ඇයි? ඒ වගෙ උනාම කොහොමද වරමකින් යහපත් දෙයක් තව කෙනෙකුට කරන්නෙ? මට තේරුම් ගන්න බැරු කොහොමද මම වරම ක්‍රියාත්මක කරන්නෙ කියල.. මේ ගැන පැහැදිලි කරල දෙන්න.
@NimmiNimmi-qe1lk
@NimmiNimmi-qe1lk 4 жыл бұрын
මහත්මයා නනි..මට වරමක් තියෙනවා කියලා දෙවාලයකින් කිව්වා..අම්මා මැණි ගාවට ගියහම .වැදලා ඉවර වුනහම මගේ අත අම්මා ගාවදි පොලොවේ ගහානවා..ඇයි එවගේ වෙන්නේ..මොනයම් දෙයක් නිසාද..බුදු සරණයි ඔබ තුමාට ..
@dmanulawathianulawathi2207
@dmanulawathianulawathi2207 3 жыл бұрын
Deale multan mangalya tiyanne kohomada
@h.atryandtry5252
@h.atryandtry5252 4 жыл бұрын
Mama rajaye sawawak karane.atakota Mata budun wadinna wenne.na.mama hitenui wadinne.kamak nadda.atakota Mage waramata prasinayak wada.
@kalnimalkanty5601
@kalnimalkanty5601 4 жыл бұрын
Budu Saranai Somali David.pihitai
@kumarikumari-jn1do
@kumarikumari-jn1do 2 ай бұрын
🙏🙏🙏🙏🙏🌹🌹❤️❤️
@udarirajasekara2281
@udarirajasekara2281 4 жыл бұрын
Mage husbanta waramak thiyenawa kiyanawa eka hariyatama balaganda welawa balanda onida eya issara wage newe den agamata dahamata ledi wela inne eth eyage neyek eka hira karala kiyanawa prashna godai den mokakda karanda puluwan
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
kendara balala piliyamak yodanna
@bandaragamage3378
@bandaragamage3378 4 жыл бұрын
Mata budun vadina velavata kapumahathuru kina heli oto enawa
@jinendrijayawardhana1441
@jinendrijayawardhana1441 4 жыл бұрын
තෙරුවන් සරණයි,උතුමානනේ වරමක් තනියම ගන්ට බැරිද.
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
පුලුවන්
@alexahome4915
@alexahome4915 4 жыл бұрын
පිරිත් සජ්ගායනා කරන පිරිත් ගෙවල් වලදි දේවතා එළි ගමන් කරනව කියල අහල තියෙනවා. ඒත් අපි පිරිත් කියනකොට දේවතා ආරාධනාව කලාට එහෙම දෙයක් වෙන්නෙ නෑ.. මේකට හේතුවක් තියනවද?
@weerasooriya8373
@weerasooriya8373 3 жыл бұрын
නේත්‍රා වරම් තියෙන අයට පේනවා.
@wasanthiwasanthi9879
@wasanthiwasanthi9879 2 жыл бұрын
Mahattmaya...kaburu..pujawak...tiyana...kohomada.
@k.kumari8672
@k.kumari8672 4 жыл бұрын
🙏🙏🙏
@jandrajandra1554
@jandrajandra1554 7 ай бұрын
❤❤❤
@praveenkaushlya9606
@praveenkaushlya9606 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@RaviKumara-h7k
@RaviKumara-h7k 5 ай бұрын
මම සොන්කලි කාලි මැණියොන්ට පහන තියෙන්නේ
@madudissanayaka1287
@madudissanayaka1287 4 жыл бұрын
Waram tiyna aya saktiya wedi kra ganne kohmad..
@induinduinduindu3624
@induinduinduindu3624 3 жыл бұрын
oba oya kiyan dewal komad denganne
@a.siriyalatha1563
@a.siriyalatha1563 4 жыл бұрын
Kiw karunu Pahadili,aurudu 8 k vithara pahan tiyala nathara keruwoth karadarayak siduweida? Budu saranai
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
karala balanna
@a.siriyalatha1563
@a.siriyalatha1563 4 жыл бұрын
@@NCNCreation Samaharu kiyanawa karadara wenawa kiyala,samaharu kiyanawa awlak na kiyala,e..kai budu saranai
@shiromiherath1409
@shiromiherath1409 2 жыл бұрын
Apita katha karanna nombaryak denna puluwanda
@ajithhemantha2592
@ajithhemantha2592 4 ай бұрын
Man katholika kenek mata waramak teyanawa namut budun wadenna gata danne naha .man mokadda karanna ona
@nimnakumariwelagedara1667
@nimnakumariwelagedara1667 4 жыл бұрын
Mata yana hema dewalayakama waramak tiyenawa kiyanawa aka hariyatama dena ganne komada
@sandualoka7662
@sandualoka7662 Жыл бұрын
Waramak ganna කොපමණ මුදලක් යනවද....
@dineshdilruksha9643
@dineshdilruksha9643 2 жыл бұрын
mata obe tumange no eka danne puluwanda
@wijarathanabandara7349
@wijarathanabandara7349 3 жыл бұрын
මට දැන් ටික දවසක ඉදලා මස් කැම එපා වෙලා ඇයි පහාන් පතු කරන්න ඕන හිතෙනවා නිතරම ඇයි එහෙම 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@khaleelskkhaleelsk5411
@khaleelskkhaleelsk5411 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹👍👍👍👍👍
@upulpriyantha877
@upulpriyantha877 3 жыл бұрын
However
@sandyakumari7901
@sandyakumari7901 3 жыл бұрын
Waran theyana aya pereth asanna pereth keyanna hoda nadda
@spiritualextinguishment5816
@spiritualextinguishment5816 4 жыл бұрын
තෙරුවන් සරනයි මම අරන්‍යයක ස්වමින්වහන්සෙ නමක් ඔබතුම සම්බන්ධ වෙන්න පුලුවන් ද
@firstfirst5929
@firstfirst5929 4 жыл бұрын
Bs oba thumata
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
මහා ශක්තියෙන් නිකුත් වෙන වරම් 🔱|0703191567
20:21
Sri surakali ammn kali kovil Dambulla
Рет қаралды 10 М.