වරමාතී සුභ චරිතේ | WARAMATHI Official Lyrical Video | Sri Lankan Remake Song 2021 |Udula Perera 2021

  Рет қаралды 1,055,603

ලංකාව සහ ලෝකය Lankawa Saha Lokaya

ලංකාව සහ ලෝකය Lankawa Saha Lokaya

Күн бұрын

Пікірлер: 777
@tharindubandara7722
@tharindubandara7722 2 жыл бұрын
සිංහලේ අවසන් මහරජු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ 👑ඔහුත් සමගින් ලක්දිව රජ කෙරූ සිංහල රාජ පරම්පරාව අවසන් වුණා
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You❤️🇱🇰
@tharindubandara7722
@tharindubandara7722 2 жыл бұрын
@@pasanthathsara5136 dekama ekai
@tharindubandara7722
@tharindubandara7722 2 жыл бұрын
@@pasanthathsara5136 රාජධානි කියන්නේ අනුරාධපුර, පොලොන්නරුව වගේ ඒවා... සිංහල කියන්නේ ජාතියට. සිංහල ජාතික අවසන් මහරජු තමයි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු. ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නේ නායක්කර් වංශික රජ කෙනෙක්.
@hyperion6851
@hyperion6851 2 жыл бұрын
ඔහුගේම වැරදි වලින්
@redfish-hk1ls
@redfish-hk1ls Жыл бұрын
@@hyperion6851 නැහැ ඉංග්‍රිසීන් කූට උපක්‍රම මගින් රජුව වරදට ‌ පෙළඹෙව්වා .ජනතාවට රජුව ඒපා කෙරෙවිවා .
@කසුන්රත්නායක
@කසුන්රත්නායක Жыл бұрын
වරමාතී සුභ චරිතේ ලංකා පති නරේන්ද්‍ර සිංහ නෘපතේ... වරමාතී සුභ චරිතේ ලංකා පති නරේන්ද්‍ර සිංහ නෘපතේ... භෝජරාජ සම තේජභි රාමා ත්‍යාජ කාම රණ භූෂණ සෝමා වාජිත කුල ධෘති වන්තභි රාමා නරේන්ද්‍ර සිහ නර නායක භූමා... වරමාතී සුභ චරිතේ ලංකා පති නරේන්ද්‍ර සිංහ නෘපතේ... දුජ්ජන දුෂ්ට විභජ්ජන කෝපා සජ්ජන සත්ත සුරක්ෂ මනාපා වජ්ජිත රිෂ්ටා වද්‍ය සුපාපා අජ්ජුන භූ භුජ ශ්‍රීධර චාපා... වරමාතී සුභ චරිතේ ලංකා පති නරේන්ද්‍ර සිංහ නෘපතේ..
@Sanrio_Princess-S
@Sanrio_Princess-S Жыл бұрын
@Samanthabandara-r2i
@Samanthabandara-r2i Жыл бұрын
❤❤❤
@oshadiawanthi3598
@oshadiawanthi3598 Жыл бұрын
❤❤
@niroshikasandamali7116
@niroshikasandamali7116 Жыл бұрын
​@@Sanrio_Princess-S❤
@priyankasanjeewanie7197
@priyankasanjeewanie7197 Жыл бұрын
❤❤
@savinduhithsara4759
@savinduhithsara4759 Жыл бұрын
මේක ඇහෙද්දි ඇඟ කිළිපොලා යනවා ❤❤
@jsiri2
@jsiri2 4 ай бұрын
මේ සැරේ o/l music ප්‍රැක්ටිකල් එකට මන් මේක කියන්නේ..... 🥺🤍ඒක මාරම ලස්සනයි..... 🥺🤍
@Yeah_boy641
@Yeah_boy641 4 ай бұрын
Meka hatan geethayak ne
@nishamalimadhuka5829
@nishamalimadhuka5829 4 ай бұрын
මාත් මේක කියන්නෙ 🖤
@hasalankabro892
@hasalankabro892 4 ай бұрын
​@@Yeah_boy641ප්‍රශස්තියක්
@nisansalakumari6483
@nisansalakumari6483 4 ай бұрын
​@@Yeah_boy641prashasthi
@roofbro8681
@roofbro8681 4 ай бұрын
මාත් 😊
@oshansathsara
@oshansathsara Жыл бұрын
ඒ ප්‍රෞඩ ඉතිහාස්‍යට උරුමකම් කියන හෙල සින්හල පරම්පාවටම ❤ වරමාතී ශූබ චරිතෙ .......
@nguruge9623
@nguruge9623 10 ай бұрын
🎉
@deepikaharshani5996
@deepikaharshani5996 10 ай бұрын
💖💖
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 2 жыл бұрын
Ol ප්‍රැක්ටිකල් වලට මෙක අහන්න ආවෙ thanks aiye 👍❤
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You❤️🇱🇰
@dinethnimsara1960
@dinethnimsara1960 2 жыл бұрын
මාත්....😁🤘
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 2 жыл бұрын
@@dinethnimsara1960 elama bokka math ada practical dunne hodata kara oya kara neda ?
@dinethnimsara1960
@dinethnimsara1960 2 жыл бұрын
@@කාවින්දවිජේසිංහ neh bn හෙට තියෙන්නෙ සගෝ...
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 2 жыл бұрын
@@dinethnimsara1960 ela sago godak lesiy wadiya hitanna epa
@lashmanpremarathna9547
@lashmanpremarathna9547 Жыл бұрын
ප්‍රැක්ටිකල් වලට තමයි ඇහුවේ හරිම ලස්සනයි
@M.S.M.PERERA
@M.S.M.PERERA 4 ай бұрын
2023(2024) O/L සෙට් එක මේ කොනට 👇
@kavishkasandeepa-lz5gi
@kavishkasandeepa-lz5gi 4 ай бұрын
😌
@_Prasanga...
@_Prasanga... 4 ай бұрын
🥹
@kawi8839
@kawi8839 4 ай бұрын
😢
@gaminggehaff73
@gaminggehaff73 4 ай бұрын
Me.inne ❤😊
@LuckyBeats_20k3
@LuckyBeats_20k3 4 ай бұрын
😼
@anushashamali5282
@anushashamali5282 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ අපේ දේ. ලස්සනයි. ඇස් වහක් නැහැ. අපේ දේ අගයනවට හදවතින්ම ආචාර කරනවා. ආයුබෝ වේවා.
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You❤️🇱🇰
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 3 жыл бұрын
ලස්සනයි . බෙරවල ශබ්දය උලුප්පලා ගත්තා නම් තවත් ලස්සනයි. තව මේ වගේ ලස්සන ගීත හැදීමට හැකි වේවා!
@lankawasahalokaya
@lankawasahalokaya 3 жыл бұрын
Thank you❤️🇱🇰
@kaumadiperera4575
@kaumadiperera4575 3 жыл бұрын
එක නම් හරි
@s.nchannel4875
@s.nchannel4875 2 жыл бұрын
මේක ප්‍රශස්ති ගීයක් නේද
@rasadithathsarani1594
@rasadithathsarani1594 2 жыл бұрын
@@s.nchannel4875 ow
@sasinhalarap8589
@sasinhalarap8589 2 жыл бұрын
Ekagai
@danushan7584
@danushan7584 3 жыл бұрын
නියමයී .ජයවේවා බුදුසරණයී ..තවත් නිර්මාණ කරන්ඩ ශක්තිය ලැබේවා
@lankawasahalokaya
@lankawasahalokaya 3 жыл бұрын
Thank You❤️🇱🇰
@anoma7450
@anoma7450 3 жыл бұрын
අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු ලෝකයේ
@lankawasahalokaya
@lankawasahalokaya 3 жыл бұрын
Thank You❤️🇱🇰
@asithapriyankara8675
@asithapriyankara8675 7 ай бұрын
නියමයී😊😊
@manudis.amarasinghe6078
@manudis.amarasinghe6078 Жыл бұрын
කතා දෙකක් නැහැ සුපිරො වොයිස් එක පැය ගනනක් උනත් එක දිගට අහන් ඉන්න පුලුවන් අයියෙ ඔයාට තවත් මේ වගේ කරන්න ශක්තිය දයිර්‍ය වාසනාව ලැබේවා බොහොම ස්තුතියි 🤗🤗🤗
@mahindasamankumara7215
@mahindasamankumara7215 Жыл бұрын
වරමාති සුබ චරිතේ ❤💪
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
රැල්ලට නොයන හැමදාම මතකයේ රැඳෙන ගීතයක්..සුභ පැතුම්..අලුත් පරම්පරාව කියලා රැල්ලකට යන්නැතුව මේ වගේ ගීත නිර්මාණය කරන එකට හදවතින්ම සුභ පතනවා 💪💕💕💕👌👍❤
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank you❤🇱🇰
@ChatyMin
@ChatyMin 2 ай бұрын
ලේ වලටම දැනනෙවා මේක 🥺❤
@kalpanivihanga6377
@kalpanivihanga6377 2 жыл бұрын
ලස්සනයි .. ❤ හරිම ලස්සන කටහඬ පැහැදිලිව ඇහෙනවා හොදට ... ජයවේවා . බුදු සරණය් .. 👍👍
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You❤️🇱🇰
@_p_u_j_a_6053
@_p_u_j_a_6053 2 жыл бұрын
අපේ දේ රැකගමු 🥰 වශී උනා 🥰
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You💙🇱🇰
@hirunidewindi3154
@hirunidewindi3154 3 жыл бұрын
ලස්සනයි ජය වේවා...!! දැන් මේ වගේ එකක් අහන්නත් ආසයි... 😘❤❤
@lankawasahalokaya
@lankawasahalokaya 3 жыл бұрын
Thank You💙🇱🇰
@chugbingus-w8f
@chugbingus-w8f Жыл бұрын
😊
@IsharaOne
@IsharaOne 9 ай бұрын
no❤ now start see ? me
@BenaraJithsandi
@BenaraJithsandi 3 ай бұрын
මාත් මේක තමයි කියන්නේ 2024 OL Music practicle එකට👍💗😇
@oshadiawanthi3598
@oshadiawanthi3598 Жыл бұрын
ලස්සනයි❤ O/l walata enawa
@Imasha_Welivita
@Imasha_Welivita 13 күн бұрын
දුක හිතෙන තේරුමක්..😢❤ අපේ සිංහල අවසන් රජු!🙏
@premakumara
@premakumara 4 ай бұрын
2023 o/l practical guys❤❤❤❤
@shyamalirajapaksha8719
@shyamalirajapaksha8719 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...හරිම ලස්සනයි .. අපේ dancing ටීචර් අපිට උගන්වද්දි මේක පාඩම්.. ඒ තරම් ඇහුවා.. කටහඬත් හරිම ලස්සනයි
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You❤️🇱🇰
@achinisaubagiya1686
@achinisaubagiya1686 3 жыл бұрын
තව තවත් මෙවැනි නිර්මාණය කරන්න ශික්තිය ලැබේවා....ජයම වෙන්න ප්‍රර්ථනා කරනවා.ලස්සන වැඩක් සහෝදරයා...
@lankawasahalokaya
@lankawasahalokaya 3 жыл бұрын
Thank You💙🇱🇰
@chandanikumari2110
@chandanikumari2110 2 жыл бұрын
සින්දුවේ ගැම්ම මතු කරලා අරන් තියනවා.......නියමයි.....👍👍👍සුපිරි........👍👍👍waiting for more vidioes like this.........👍👍👍
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You❤️🇱🇰
@upekshikadisanayaka6542
@upekshikadisanayaka6542 2 жыл бұрын
@@lankawasahalokaya 👍❤️❤️
@DulinaHarishchandra
@DulinaHarishchandra Жыл бұрын
ලස්සනයි.❤ මේක අපේ සිංහ රාජා ඇතාගේ ගමනට නියමෙට ගැළපෙනවා.❤❤❤
@chugbingus-w8f
@chugbingus-w8f Жыл бұрын
😮
@ThanujaLakshmi-c4m
@ThanujaLakshmi-c4m Жыл бұрын
එයාගේ ගමන් විලාසය එක්ක තමයි මේ ගීතය යන්නේ....... ❤️❤️
@UpethmaKemindee
@UpethmaKemindee 7 ай бұрын
yeeees...
@slstudio9051
@slstudio9051 2 жыл бұрын
ලස්සනයි ඒ දැං කාලෙ මෙම වගේ දෙයක් අහන්නවත් නෑනේ!🎸🎸
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You❤️🇱🇰
@indujayasundara4263
@indujayasundara4263 2 жыл бұрын
ප්‍රශස්ති කවි ❤️
@dammikapriyal3521
@dammikapriyal3521 Жыл бұрын
ගොඩක් ලස්සනයි මම හරිම ආසයි මේ සින්දුවට
@Nik-88
@Nik-88 3 ай бұрын
This is called Prashasthi Kavi. We learned in Dancing classes
@areesharkon
@areesharkon 7 ай бұрын
I studied in a Tamil well known school in Colombo . And we play this song in our band team . I love the vibe and it always gives us we r the Sri Lankan vibe . Love it ❤❤❤❤❤❤❤
@AshelKHT-rl4ew
@AshelKHT-rl4ew 2 ай бұрын
uba ape eka🫂
@areesharkon
@areesharkon 2 ай бұрын
@@AshelKHT-rl4ew 💪💪💪
@oshadhi2920
@oshadhi2920 2 жыл бұрын
ඒ කටහඩ නම් නියමයි 👌
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You❤️🇱🇰
@ravindumadushan4594
@ravindumadushan4594 3 жыл бұрын
We will hope that Sri Lankan Music industry will have a better future❤. Well done👌
@lankawasahalokaya
@lankawasahalokaya 3 жыл бұрын
Thank You❤️
@anushasrila2837
@anushasrila2837 Жыл бұрын
Thanks
@pihu4435
@pihu4435 2 жыл бұрын
නියමයි 👌👌👌
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You❤️🇱🇰
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 3 жыл бұрын
හොද වැඩ ටිකක් කරහම් ජය 💙
@lankawasahalokaya
@lankawasahalokaya 3 жыл бұрын
Thank You❤️🇱🇰
@isharanawodini4373
@isharanawodini4373 3 жыл бұрын
ලස්සනයි හේෂාන් අයියා... සුපිරි වැඩක්...❤🙏 Voice එකත් මාරම ලස්සනයි ..❤❤
@lankawasahalokaya
@lankawasahalokaya 3 жыл бұрын
Thank you❤️🇱🇰
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
මේ තරම් ලස්සන ප්‍රශස්ති ගායනා කරලා තියන්නෙ සිංහලයාට සිංහල සිහිසුන සදහටම අහිමි කල කාලකණ්නි පාදඩ කුණ්ඩසාලේ කුමාරයා නොහොත් සෙල්ලම් නිරිඳු උන ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුට.ඇත්තටම මේ වගේ ප්‍රතාපවත් නමක් මේ වගේ සල්ලාලයෙක්ට මොකට දැම්මාද මන්දා
@vasanasadamali3642
@vasanasadamali3642 2 жыл бұрын
ලස්සනයි ,දැන් කාලෙට ගැලපෙන ලෙස හදලා තියනවා.එතකොට අහන්නත් ආසයි.ජය වේවා!
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank you❤🇱🇰
@kalanachathurangarajapksha4141
@kalanachathurangarajapksha4141 2 жыл бұрын
This voice is very perfect. බෙර ටික එක්ක සුරල් ටිකකුත් තිබ්බ නම් මරු 💕
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank you❤🇱🇰
@secretsbeautytips2301
@secretsbeautytips2301 Жыл бұрын
කාගෙදමෙ voice මාරම ලස්සනයි addicted 💗
@n.s.prarthana1054
@n.s.prarthana1054 2 жыл бұрын
Super ..❤️❤️❤️ ඇත්තටම නියමයි 👌
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You❤️🇱🇰
@Rashmikanethmini-38
@Rashmikanethmini-38 Күн бұрын
මේක හැමදාම වගේ අහන්නෙ කවුද... මේක අහද්දි අමුතු ගැම්මක් එන්නෙ... ❤❤
@fathiiiii8069
@fathiiiii8069 2 жыл бұрын
Thank you so much lokuu udawwak una ❤😊....2021(2022) O/L batch ❤😊
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You💙🇱🇰
@nuwanbandara565
@nuwanbandara565 Жыл бұрын
​@@lankawasahalokayaand (2022) 2023 Ol batch
@ෂෙහාන්සෙවිවන්ද
@ෂෙහාන්සෙවිවන්ද Жыл бұрын
කන්ද උඩරට රාජදානිය සිහිවෙනවා
@banukawijesekara6282
@banukawijesekara6282 3 жыл бұрын
Wow proud to be a silankan
@lankawasahalokaya
@lankawasahalokaya 3 жыл бұрын
Thank You❤️🇱🇰
@dctvyoutube9564
@dctvyoutube9564 Жыл бұрын
🙏🙏🙏 අපෙ නියම හෙළයන්ගෙ අවසානය
@aliYamin-wq9bn
@aliYamin-wq9bn 11 күн бұрын
ඉස්කෝලෙ දේශාභිමාන කවියට මම මේක කියන්නෙ.මේක හරිම ලස්සනයි ❤❤🎉
@Sithuu-lw1hh
@Sithuu-lw1hh Жыл бұрын
ඒ කලාවට දැන් තියනවට වැඩිය පිලිගැනීමක් ලැබෙන්න ඕනෙ 😣❤️
@Yashodara.5728
@Yashodara.5728 Ай бұрын
වරමාති සුභ චරිතේ❤😘🔥😘🔥😘
@__uvindu__
@__uvindu__ 4 ай бұрын
වරමාතී 0:20 භෝජ රාජ බල 0:50 දුජ්ජන දුෂ්ට 1:36
@nadithaabeynayake6896
@nadithaabeynayake6896 3 ай бұрын
Thanks❤
@madusankadulanjana757
@madusankadulanjana757 Жыл бұрын
නරේන්ද්‍ර රජ ගෙන් පසුව සිංහල රාජ පාරමිපාරව අවසාන විය
@upekshaperera508
@upekshaperera508 2 жыл бұрын
ලස්සනයි ... සුපිරි... 👌
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You💙🇱🇰
@pamudulochana8051
@pamudulochana8051 2 жыл бұрын
නියමයි අයියේ සුපිරි 👌👌👌👍👍👍
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You❤️🇱🇰
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 3 жыл бұрын
Mame hoya hoya hitapu sinduvak .👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@lankawasahalokaya
@lankawasahalokaya 3 жыл бұрын
Thank you❤️🇱🇰
@dileshasudarshani6397
@dileshasudarshani6397 3 жыл бұрын
Ela👌👌👌👌👌👌👌👌👌👌
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You❤️🇱🇰
@w.a.k.savindi1865
@w.a.k.savindi1865 2 жыл бұрын
අපේ දේවල් තමා ලස්සනම 🔥🔥🔥🔥♥️♥️🇱🇰🇱🇰
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank you❤🇱🇰
@bhaggyasilva7386
@bhaggyasilva7386 2 жыл бұрын
හරිම ලස්සනයි. Voice එක නම් මාර ලස්සනයි. 👏👌👌👌👌තව මේ වගේ ලස්සන දේවල් කරන්න ශක්තිය ලැබේවා!.........
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You💙🇱🇰
@sandamaligeethika6112
@sandamaligeethika6112 2 жыл бұрын
අලංකාරයි... ජය 🙏
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank you❤🇱🇰
@isurugamage6177
@isurugamage6177 3 жыл бұрын
Jaya wewa...❤❤
@lankawasahalokaya
@lankawasahalokaya 3 жыл бұрын
Thank You❤️🇱🇰
@xccsxxcc8051
@xccsxxcc8051 Жыл бұрын
අයියාගෙ කටහඩ මාරයි 👌👌👌👌👌👌👌
@lahiruprasad3535
@lahiruprasad3535 2 жыл бұрын
මාර ම ලස්සනයි ❤💆‍♂‍ ගොඩක් ආදරෙයි ප්‍රශස්ති වලට 🥰
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank you❤️🇱🇰
@sunethrakumari8273
@sunethrakumari8273 2 жыл бұрын
ගොඩාරියක් ලස්සනයි තව වීඩියෝ හදන්න.♥️♥️
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You💙🇱🇰
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
ලස්සනම ලස්සනයි ❤❤ මටනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 💕💕💕💕😊😊😊
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank you❤🇱🇰
@SamanthiWanninayake
@SamanthiWanninayake Жыл бұрын
❤😊 සුපිරියි,😅 හරිම ලස්සනයි.
@kaweeshasadew
@kaweeshasadew Ай бұрын
මරු
@mochivmin8481
@mochivmin8481 2 жыл бұрын
ඒක ඇහෙනකොට මාර ගැම්මක් හිතට දැනෙනවා
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank you❤🇱🇰
@nishadinishadi6860
@nishadinishadi6860 2 жыл бұрын
හෙට මට ප්‍රැක්ටිල් ගොඩක් ලස්සනයි මේක
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You💙🇱🇰
@sithijalaknath8102
@sithijalaknath8102 2 жыл бұрын
ලස්සන prashasthi ගී යක්
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank you❤️🇱🇰
@WMRanasinghe
@WMRanasinghe Жыл бұрын
❤❤maru ලස්සනයි ගොඩාක් ❤❤
@pramodyadewmini466
@pramodyadewmini466 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank you❤🇱🇰
@AruniRathnayaka-ce6un
@AruniRathnayaka-ce6un Жыл бұрын
හරිම සතුටුයි 😊
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 9 ай бұрын
ඉන්දියානු ගෑනු නිසා අපට අහිමි වුණු අපේ රාජධානිය.... සෙංකඩගල
@shashinirajapaksha3957
@shashinirajapaksha3957 2 жыл бұрын
ගොඩක් ලස්සනයි...වොයිස් එකත් පට්ට... තෙරුවන් සරණයි ❤️
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You💙🇱🇰
@st-thomascollegeMataraOfficial
@st-thomascollegeMataraOfficial 2 жыл бұрын
හරිම ලස්සනයි ❤
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank you❤️🇱🇰
@wpdsandamali8980
@wpdsandamali8980 2 жыл бұрын
Ou
@kumarimanel7720
@kumarimanel7720 Жыл бұрын
ලස්සනයි...❤
@SgmPiyadarshani
@SgmPiyadarshani 2 ай бұрын
මේක ලස්සනයි කියන අය මේ පැත්ත්ත❤😊
@dilmiimasha5328
@dilmiimasha5328 3 жыл бұрын
නියමයි.❤️
@lankawasahalokaya
@lankawasahalokaya 3 жыл бұрын
Thank You❤️🇱🇰
@Aishuwithus
@Aishuwithus Жыл бұрын
Aththatama o/l practical walat godak loku udavvak meh song eken 2021o/l liyapu aya gatta godak lassanai
@pavicreations3148
@pavicreations3148 3 жыл бұрын
Niyamai... issrhtath lassn nirmana onii💗
@lankawasahalokaya
@lankawasahalokaya 3 жыл бұрын
Thank You❤️🇱🇰
@pavicreations3148
@pavicreations3148 3 жыл бұрын
Meke lyrics tikath puluwn nm dannko
@lankawasahalokaya
@lankawasahalokaya 3 жыл бұрын
වරමාතී සුභ චරිතේ ලංකා පති නරේන්ද්‍ර සිංහ නෘපතේ... වරමාතී සුභ චරිතේ ලංකා පති නරේන්ද්‍ර සිංහ නෘපතේ... භෝජරාජ සම තේජභි රාමා ත්‍යාජ කාම රණ භූෂණ සෝමා වාජිත කුල ධෘති වන්තභි රාමා නරේන්ද්‍ර සිහ නර නායක භූමා... වරමාතී සුභ චරිතේ ලංකා පති නරේන්ද්‍ර සිංහ නෘපතේ... දුජ්ජන දුෂ්ට විභජ්ජන කෝපා සජ්ජන සත්ත සුරක්ෂ මනාපා වජ්ජිත රිෂ්ටා වද්‍ය සුපාපා අජ්ජුන භූ භුජ ශ්‍රීධර චාපා... වරමාතී සුභ චරිතේ ලංකා පති නරේන්ද්‍ර සිංහ නෘපතේ...
@pavicreations3148
@pavicreations3148 3 жыл бұрын
@@lankawasahalokaya 😍thq soo much... suba pthum oyt.....💗💗
@j.a.himashasandeepani3046
@j.a.himashasandeepani3046 2 жыл бұрын
ගොඩක් ලස්සනයි .තව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා .... ❤️❤️❤️
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank you❤️🇱🇰
@vichikicga1544
@vichikicga1544 Ай бұрын
වරමාතී සුභ චරිතේ ලංකා පති නරේන්ද්‍ර සිංහ නෘපතේ... දුජ්ජන දුෂ්ට විභජ්ජන කෝපා සජ්ජන සත්ත සුරක්ෂ මනාපා වජ්ජිත රිෂ්ටා වද්‍ය සුපාපා අජ්ජුන භූ භුජ ශ්‍රීධර චාපා... වරමාතී සුභ චරිතේ ලංකා පති නරේන්ද්‍ර සිංහ නෘපතේ
@kaumadiperera4575
@kaumadiperera4575 3 жыл бұрын
හරිම ලස්සනයි .❤❤❤අහන්න හිටිය සින්දුවක් .
@lankawasahalokaya
@lankawasahalokaya 3 жыл бұрын
Thank You💙🇱🇰
@kaumadiperera4575
@kaumadiperera4575 3 жыл бұрын
@@lankawasahalokaya ❤❤❤
@pabasarasenarathna
@pabasarasenarathna Жыл бұрын
පට්ට bro,🤠✋
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 2 жыл бұрын
අහන්නත් ආසයි
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You❤️🇱🇰
@-cartoonland
@-cartoonland Жыл бұрын
මගේ රට ❤️ , ලාංකීය කලාව , ජය
@rebeccasebastian9383
@rebeccasebastian9383 2 жыл бұрын
Wow. superb,Proud to be a srilanka 🇱🇰 🇱🇰.♥️💙
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You❤️🇱🇰
@IndeewariSathsarani
@IndeewariSathsarani 3 ай бұрын
මාර ලස්සනයි❤❤
@sewminisansala2633
@sewminisansala2633 3 жыл бұрын
නියමයි හේශ් ❤️❤️❤️❤️
@lankawasahalokaya
@lankawasahalokaya 3 жыл бұрын
Thank You❤️🇱🇰
@dahanichanchala2222
@dahanichanchala2222 3 жыл бұрын
හරිම ලස්සනයි Superb
@lankawasahalokaya
@lankawasahalokaya 3 жыл бұрын
Thank You💙🇱🇰
@isurugamage6177
@isurugamage6177 3 жыл бұрын
Dancing cover ekak karamu..❤❤
@lankawasahalokaya
@lankawasahalokaya 3 жыл бұрын
Thank You❤️🇱🇰
@rashmiamanda8779
@rashmiamanda8779 2 жыл бұрын
ප්‍රශස්තිය අලුත් විදියට....ගොඩාක් ලස්සනයි..ලස්සන නර්තනයක් කලා අපිත්...මේ කවර් එක මුසු කරලා....ලස්සනයි
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank you❤🇱🇰
@sumedhathennakon3829
@sumedhathennakon3829 3 жыл бұрын
Wow..kandy..❤❤❤😍😍
@lankawasahalokaya
@lankawasahalokaya 3 жыл бұрын
Thank you❤️🇱🇰
@sumedhathennakon3829
@sumedhathennakon3829 Жыл бұрын
❤❤🙏🙏
@nilanthbandra2476
@nilanthbandra2476 2 жыл бұрын
සුපිරි
@lankawasahalokaya
@lankawasahalokaya 2 жыл бұрын
Thank You❤️🇱🇰
@ruwansameera6208
@ruwansameera6208 2 жыл бұрын
හරිම ලස්සනයි😍😍
@ReenuReenu-ki7cb
@ReenuReenu-ki7cb Ай бұрын
💪 තමා
@hasthi_lokaya_elephant_world
@hasthi_lokaya_elephant_world Жыл бұрын
යාළුවා ඔයාගේ මේ song ඒක ලස්සනයි.මම මේක මගේ youtube ඒකේ background ඒකට use කරට කමක් නැද්ද
@waasuugarusinghe8930
@waasuugarusinghe8930 3 жыл бұрын
Cupiriyac 😌🔥
@lankawasahalokaya
@lankawasahalokaya 3 жыл бұрын
Thank You❤️🇱🇰
@CharithmadiasDias
@CharithmadiasDias 8 ай бұрын
❤️Me sindu හිත nidahah karanawa
@nimaliariyawanshanimali2553
@nimaliariyawanshanimali2553 9 ай бұрын
උඩරට ගැම්මක් තමා. ඇහෙනකොට හිතට එන්නේ මාර ම එකක්.ආයුබෝ වේවා ❤
Gajaga Wannama- Ivon & Jizzy
4:41
Vimukthi Randedunu
Рет қаралды 1,8 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 112 МЛН
අංගම් කෙළිය / Angam Keliya Lyrics Video
3:41
Pabalu Wijegoonawardane
Рет қаралды 899 М.
Nana Vile (sri lankan folk song) - Miran Tharindu
3:33
Miran Tharindu
Рет қаралды 1,3 МЛН
washawatha thandavaya වශවත තාණ්ඩවය
10:59
Ravana Brothers
Рет қаралды 1 МЛН
Giri Devi | ගිරි දේවි | Sri Lankan Traditional Dance | Dayan Kahandawala Academy of Dance
5:23
දෙව්පුර ඇතෙකි | 2023 Esala Perahera Song For Nedungamuwe Raja | Gajaga EDM | Dewpura Atheki Song
2:55
ලංකාව සහ ලෝකය Lankawa Saha Lokaya
Рет қаралды 4,5 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29