No video

ඇස් දෙකෙන් බලන් හිටියා වගේ සාත්තර කියන රහස මෙන්න.warayaye samitha himi bana deshana

  Рет қаралды 312,213

dharma deshana

dharma deshana

Күн бұрын

ඇස් දෙකෙන් බලන් හිටියා වගේ සාත්තර කියන රහස මෙන්න.warayaye samitha himi bana deshana
warayaye samitha thero bana
අති පූජ්‍ය වරායායේ සමිත හිමි බණ දේශණා

Пікірлер: 319
@wijethunghe..479
@wijethunghe..479 4 жыл бұрын
අපේ හාමුදුරුවනේ ...දේශනාව ගොඩක් වටිනවා ....අනිවාර්යයෙන් ඇත්ත ...අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ...දීර්ඝ ආයු පාර්තනා කරනවා...
@samanthikumari2375
@samanthikumari2375 5 ай бұрын
Aniwaryen minissu man mula wela inne
@dulanpiumal
@dulanpiumal 3 жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා, අමාමහ ධහමම අවබොද වෙත්වා🙏🙏🙏 මේ video එක තාත්තා share කරලා තිබ්බා මට. ගොඩක් වටින දේශනයක්. හැබැයි අද තාත්තා අපිව දාලා ගිහින් මාස 3ක්. 🙏🙏🙏🙏🙏
@user-rm4lq1ye5o
@user-rm4lq1ye5o 4 жыл бұрын
හොදම.බණ.කතාවක්.හැමොටම.ආදර්ශයක්.වේවා.බූදූ.සරනයි.හාමූදූරැවන්ට
@asangaaananda4418
@asangaaananda4418 2 жыл бұрын
කොහෙද කියහන් බනක් තියෙන්නෙ මේ කතාවෙ. මෝඩයා
@Nanda-lo2gt
@Nanda-lo2gt 4 жыл бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ මසුරන් වටින කතාවක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthirathnayake802
@priyanthirathnayake802 4 жыл бұрын
පිංවන්ත අපෙ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@anuravi9820
@anuravi9820 4 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@user-cw9di3jt5u
@user-cw9di3jt5u 4 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@erangasamarakoon9626
@erangasamarakoon9626 4 жыл бұрын
Bohoma watina dharmadheshanawa obawahanseta theruwan saranai
@chamilanishani7282
@chamilanishani7282 4 жыл бұрын
@@erangasamarakoon9626 .kk
@simass9668
@simass9668 4 жыл бұрын
كوماري سعود
@kavindyahimoshi1720
@kavindyahimoshi1720 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. බොහොම වටින ධර්ම දේශනයක්.
@pgwijesiri
@pgwijesiri 4 ай бұрын
දේවාල පස්සෙන් ගිහින් අපේ මුලු පව්ලම විනාස උනා තාත්තා නැති උනා අයියලා 2.ක් මානසිකයි මම ආබාධිතයි අපේ ස්වාමීන් වහන්සේ දේශනාව සහතික ඇත්ත 🙏 උතුම් තෙරුවන් සරණයි යහපත්කම වේවා 🙏
@user-kk5kn2eo5t
@user-kk5kn2eo5t 4 жыл бұрын
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි .ඇත්ත කතාව .මම ඕමාන් .
@samanthikumari2375
@samanthikumari2375 5 ай бұрын
❤❤❤❤
@kumarekumare1851
@kumarekumare1851 4 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ සමිපුර්න ඇන්ත කාතාව
@santhasantha6500
@santhasantha6500 4 жыл бұрын
,සහතික ඇත්ත කතාව අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි ජයවෙිවා
@simass9668
@simass9668 4 жыл бұрын
Santha Santha
@mudannayakemudannayake6220
@mudannayakemudannayake6220 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indrajinadasa8583
@indrajinadasa8583 4 жыл бұрын
Ee
@user-it4hm9gp6l
@user-it4hm9gp6l 5 ай бұрын
ඇත්ත කතාව.
@HasithaGimhana-wb4pu
@HasithaGimhana-wb4pu 5 ай бұрын
AassW2²1 om7ik92QQZAQ@qqqqqqqqà😂@@11-😅​
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 4 жыл бұрын
ඔබ වහන්සේට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 3 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි සහ තික ඇත්ත ස්වාමීන් වහන්සේ බණ පදටික සාදු සාදු සාදු
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
පින්වත් ඔබ වහන්සේට බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
@geeganage6328
@geeganage6328 4 жыл бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@chandralathamalkantha4308
@chandralathamalkantha4308 4 жыл бұрын
ඔබවහන්සේ deasanakarapu bana හරිම ආදර්ශයක් bs
@priyasudu2148
@priyasudu2148 4 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දිර්ඝායුස ලැබේවා සාදු සාදු සාදු
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 4 жыл бұрын
ඔබවහන්සේ ගේ ධර්ම දේශනා සත්තයි ඇත්තටම අද මිනිස්සු ඉන්නේම දෙවලවල අනිත් මිනිස්සු නැති කරලා දාන්න බලනවා හැබැයි එ මිනිස්සු විනාසයට පත් වෙනකම් දැන්නේ නැ තෙරුවන් සරණයි ඔබවහන්සේට දිර්ඝ අයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
හාමුදුරුවනේ, ඔබ වහන්සේට පින් මේ මිත්‍යා වෙන් මිනිස්සුන් මුදවා ගන්න පුලුවන් නම් , වර්තමානය වන විට ගොඩක් දෙනා අසරණ කම නිසා සල්ලී නාස්ති කර ගන්නවා මේවට හසු වෙලා, අනෙක් එක මේ කේන්දර ජොතිශ්‍ය බොරැව..අනේ ලොකු පිනක් ඒ ගැන වටහා දෙන්න අපේ මේ ජනතාවට, ☸️💙🙏🙏🙏
@vijayakumaar677
@vijayakumaar677 3 жыл бұрын
බුදු සරණයි ඇත්ත කතාවක් අද දෙවියන් ගේ නමින් වරම් කියලා අද ලංකාවේ මෙවැනි අය වියපරයක් බවට පත් විය මුන් ගේ කුණු බක්කිය වගේ ශරීරයට දෙවියන් එනවද
@susila4420
@susila4420 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාරය ඔබ වහන්සේට
@dayanijaykodi8075
@dayanijaykodi8075 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ වටිනා බණක්
@malimali6694
@malimali6694 4 жыл бұрын
තෙරැවන් සරනයි ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushkaveeramuni9878
@anushkaveeramuni9878 3 жыл бұрын
තෙරුවන් සරණයි නියම බෞද්ධයන් තවත් අයෙකුට නොගරහයි
@inranirupalata927
@inranirupalata927 3 жыл бұрын
Oba wahanseta derga ayu vews dala da සමිඳුන්ට barai araksawai katawa nam attama.atta apA hamuduruwane sadu sadu sadu 🙏🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🙏🙏🙏🙏
@nandasiriherath8096
@nandasiriherath8096 2 жыл бұрын
අපෙ හාමුදුරුවන් වහන්සේ දීර්ඝ ආයුෂ වේවා 🙏🙏🙏🙏🙏
@user-rx3px4kc1c
@user-rx3px4kc1c 4 жыл бұрын
යක්ෂ බුත ප්‍රෙත දෝස නැතුව නොවෙ..යක්ෂ අරුඩ නැතුව නොවෙ.බුදු බනෙ පවා එවා සදහන් වෙනවා..අටානාටිය සුත්‍රය ඇසුවනම් මෙවට පිලියම් තියනවා...සතය මන්ත්‍ර ගුරුකම් නැතුව නොවෙ..නමුත් වර්තමානයෙ සිටින බොහො අය කරන්නෙ බොරුව.ඇත්ත දෙ කරන අයද ඇත.නමුත් ටික දෙනයි ඉන්නෙ..කිසිදු සරනක් අවශය නොවෙ..හැම දෙටම උත්තරයක් පිහිටක් බුදුදහම තුල ඇත.තෙරුවන් සරණයි..!
@vijayakumaar677
@vijayakumaar677 3 жыл бұрын
බුදු සරණයි දළදා සමිඳු පිහිටයි අ සන්න වටිනා බණ ටිකක්
@nirmalaudeni6368
@nirmalaudeni6368 5 ай бұрын
අනිවාර්යයෙන් අපේ හාමුදුරුවනේ ..තෙරැවන්සරනයි ඔබ වහන්සේට දීර්ඝයු ලැබේවා නීරෝගී සම්පත්ති ලැබේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු
@sameeragamage7594
@sameeragamage7594 3 жыл бұрын
තෙරැවන් සරනයි සුපිරි බන ටික
@samanthalekamge2995
@samanthalekamge2995 5 ай бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමිනි වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadeekajya172
@nadeekajya172 4 жыл бұрын
Oba වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා
@user-rm4lq1ye5o
@user-rm4lq1ye5o 4 жыл бұрын
අනේ.හරිම.වැදගත්.මේ.බණ.කතාව.ලොකයාටම.ආදර්ශයක්.වේවා.ජිවිත.හැඩ.ගැසේන්න.බූදූ.සරනයි.ඔබ.වහන්සේට
@yamunayamuna6551
@yamunayamuna6551 4 жыл бұрын
සාදු සාදු සාදු. අපේ. පින්වත්. ස්වාමීනි. වහන්සේ. ට.මගේ. නමස්කාර. වෙලා.සාදු සාදු සාදු
@liyanagedon9748
@liyanagedon9748 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼 anee kisiam kanakta kara darayk wanna apooo බුදු සරණයි 🙏🙏🙏🙏🙏😥😥😥😥😥😥
@manori1317
@manori1317 4 жыл бұрын
Ithin oba wahanse budunge desana newi kenekwa wewechenaya kadanawa siura andata wadak na dahama terum ganna warm thiyanawa oba wahanse karana de hoda madi
@user-pu6lr2po7y
@user-pu6lr2po7y 5 ай бұрын
Teruwan saranai ape hamuduruwane at ta ape hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kaveeshachamod1801
@kaveeshachamod1801 3 жыл бұрын
තෙරුවන් සරණයි
@salmasirilanka6146
@salmasirilanka6146 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ.ඇත්ත හාමුදුරුවනේ 🙏🙏🙏 හිතතමා. තෙරුවන් සරණයි 🙏🙏🙏
@danushkapushpakumara381
@danushkapushpakumara381 4 жыл бұрын
බුදු සරණයි ඔබ වහන්සේට
@hpganulawathi4692
@hpganulawathi4692 4 жыл бұрын
සම්පූර්ණ ඇත්ත ස්වාමීන්වහන්ස,මමත් දන්න අය ඉන්නවා ඒ වගේ.
@sujeewapriyadarshani3939
@sujeewapriyadarshani3939 4 жыл бұрын
Budu saranai apa hamuduruwani
@kuwaitekuwaite5771
@kuwaitekuwaite5771 4 жыл бұрын
ඇත්ත ඇත්ත බුදුසරණයි
@lalithasilva8482
@lalithasilva8482 4 жыл бұрын
හාමුදුරුවනේ ලස්සන බණක්. ඔබ වහන්සේට පින්
@nimalnimal3959
@nimalnimal3959 3 жыл бұрын
ඔබ වහන්සේ නම් ඇත්ත තමයි කිව්වේ ඒත් හාමුදුරුවනේ සමහර හරි වරම් තියන නැතුවම නෙවෙයි බුදු බන සත්තයි හැබැයි දෙවියෝ කියලා කට්ටියක් ඉන්නවා
@marianfernando7962
@marianfernando7962 4 жыл бұрын
රටක් වටිනා කතාව නමුත් තේරුම් ගන්න අය තමයි නැත්තෙ
@kasunsrinath4321
@kasunsrinath4321 4 жыл бұрын
සම්මා සම්බුදු සරණයි
@ckdissanayaka2232
@ckdissanayaka2232 Жыл бұрын
llaģa
@ckdissanayaka2232
@ckdissanayaka2232 Жыл бұрын
ļ
@ckdissanayaka2232
@ckdissanayaka2232 Жыл бұрын
@ckdissanayaka2232
@ckdissanayaka2232 Жыл бұрын
ķama
@ckdissanayaka2232
@ckdissanayaka2232 Жыл бұрын
p
@SujikwtHi
@SujikwtHi 3 жыл бұрын
සහතික atha apa හාමුදුරුවෝ ඔබට tharuwan සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PhysicswithLovidu
@PhysicswithLovidu 4 жыл бұрын
Aththa kathawa hamaduruwane🙏🙏🙏
@maheshkumara7752
@maheshkumara7752 Жыл бұрын
සහතික ඇත්ත කතාව අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
@sssddd4854
@sssddd4854 4 жыл бұрын
Sadu 🙏🌹 Sadu 🙏🌹 Sadu 🙏🌹🙏 pinwath pujaniya wandaniya Ape suwaminwahanseta uthum nirwanaya awa boda wewa.🙏🙏🙏
@wasanthikumari9624
@wasanthikumari9624 4 жыл бұрын
Theruwan saranai
@rushanariyadasa6395
@rushanariyadasa6395 4 жыл бұрын
Ape hamuduruwane obawanse kiya ekath munatama kiyanawa godak asai ahagena Ane sadu sadu
@malkinjimalkinji7794
@malkinjimalkinji7794 3 жыл бұрын
Godak watinawa oba wahasege ධර්ම desanaya තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@abhirukaviru601
@abhirukaviru601 2 жыл бұрын
Theruwan saranai ape hamuduruwane me kaleta awsyama banak
@chathushikabhagya2388
@chathushikabhagya2388 2 жыл бұрын
Budusaranai ape hamuduwane gdaaak wtinwa 🙏🙏🙏
@sheltonkanoo5739
@sheltonkanoo5739 4 жыл бұрын
Theruwan saranai..,..
@nilanthihettiarachchi5510
@nilanthihettiarachchi5510 3 жыл бұрын
බුදුන් සරනයි
@anomapriyadarshani2461
@anomapriyadarshani2461 3 жыл бұрын
සාදු සාදු සාදු
@ladaloyka5612
@ladaloyka5612 4 жыл бұрын
Budu guna anantai 🌼
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
තෙරැවන් සරනයි
@user-kb5gr2pw9g
@user-kb5gr2pw9g 5 ай бұрын
Sadu sadu sadu 🌻🙏🌹🙏🌼🙏🌷
@heartlinemusic
@heartlinemusic 4 жыл бұрын
Bana ahuwa ... niyamai lassanai jayawewa...mage videoth balala support karanna...
@charunialoka8929
@charunialoka8929 4 жыл бұрын
Teruwan.saranai hamuduruwane
@remembermesinhala6976
@remembermesinhala6976 Жыл бұрын
Sahathika Aththa hamuduruwane metika ai minisunta therum ganna bari🙏🙏
@heartlinemusic
@heartlinemusic 4 жыл бұрын
Ow hamuduruwane ada api hamoma hamadetama rawatila inne aka ape karume...saadu saadu saadu saadu saadu saadu saadu saadu budusaranai
@kuwaitekuwaite5771
@kuwaitekuwaite5771 4 жыл бұрын
සාදු සාදු
@premasinghepremasinghe34
@premasinghepremasinghe34 2 жыл бұрын
Gurukam karana ayath budu bana ahanna oona kaalayak udaa welaa thiyenne samma. Sambudu saranai
@kptcpppu9753
@kptcpppu9753 3 жыл бұрын
Teruwan saranai obawahanseta diergayusa lebewa
@swarnamenike5431
@swarnamenike5431 4 жыл бұрын
aththa ape hamuduruwane theruwan saranai
@logansusantha821
@logansusantha821 4 жыл бұрын
uthum bana ape suwamin wahanseta samma sambudu saranai
@harshamadu474
@harshamadu474 2 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏 namo buddhaya theruwan saranai
@zain75zain81
@zain75zain81 4 жыл бұрын
Teruwan.saranai ape.hamuduruwane 🙏🙏🙏
@dilanchathuranga3315
@dilanchathuranga3315 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@ambigavadivel8972
@ambigavadivel8972 4 жыл бұрын
Teruwan Saranai.. Suwamin Wansa
@harshanik1325
@harshanik1325 3 жыл бұрын
Sahatika Atta Ape hamuduwane theruwan saranai ape hamuduwane
@thusithabsgayanbs5665
@thusithabsgayanbs5665 3 жыл бұрын
Hmm
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 4 жыл бұрын
Sampurna.aththa.hamuduruwana.kagama.sirinanda.podi.hamuduruwo.vidiyamai
@AaAa-dk7qs
@AaAa-dk7qs 2 жыл бұрын
Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa
@chandrikaamarasekara8286
@chandrikaamarasekara8286 4 жыл бұрын
Oba wahansege darmadesana nowaradawama ahanawa godak pahadili saktiya diriya labewa teruwan sarani
@leelarajaguru5758
@leelarajaguru5758 4 жыл бұрын
Dhm
@nilminisalecenter2629
@nilminisalecenter2629 4 жыл бұрын
සහතිකයි hamuduruwane
@sriyaninimalka5684
@sriyaninimalka5684 2 жыл бұрын
Sahtika atta apea hamuduruwanea obawahnseata tearuwan saranai
@wasanthinadeeka5292
@wasanthinadeeka5292 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼🌼
@user-cr3oz1dk4g
@user-cr3oz1dk4g 5 ай бұрын
Niyamay
@victorweerasinghe6343
@victorweerasinghe6343 4 жыл бұрын
Very good speech
@aneeshaliyanage5125
@aneeshaliyanage5125 4 жыл бұрын
Obata namaskara wewa swamin wahansa
@werapparumasirimali465
@werapparumasirimali465 4 жыл бұрын
ඇත්ත apa හාමුදුරුවනේ දිගාසිරි පතමි නිරෝගී වාසනාවන්ත කාලයක් උදා weawa
@uaeae2565
@uaeae2565 4 жыл бұрын
Ane suwamin wahansa oba wahanseta niduk neerogi wewa
@pethumsuranjana
@pethumsuranjana 3 жыл бұрын
Niyamai bana tika
@ruwandissanayaka5642
@ruwandissanayaka5642 4 жыл бұрын
Theruwan saranai swamin wahansa
@radeeshayasith
@radeeshayasith 4 жыл бұрын
බුදු සරණයි
@chamindapriyadarshana1077
@chamindapriyadarshana1077 4 жыл бұрын
Ape hamuduruwane.boode puujawak.karala mawa sanipa kara.oba wahanseta goooodak pin
@Ash-vv5zx
@Ash-vv5zx 3 жыл бұрын
Pinvantha hamuduruvanta budu saranai
@user-do4rf3mq2n
@user-do4rf3mq2n 4 жыл бұрын
හාමුදුරුවනේ නියම banak තෙරුවන් සරණයි
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Watena dasanawak nada yaluwa
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Tharushi Kohomada oyata yaluwa eten
@puspakumary3485
@puspakumary3485 3 жыл бұрын
🙏🙏🙏
@degalladaragechandra8193
@degalladaragechandra8193 2 жыл бұрын
Sadu sadu sadu pin wath hamuduruwNi
@Techlahiru100K
@Techlahiru100K Жыл бұрын
Ape ratata giya kalak aththama katawa ape hamuduruwane.
@mohomedshan6748
@mohomedshan6748 4 жыл бұрын
Watinama deshanawak ahuwa hamuduruwani.
@bavanichelliah6087
@bavanichelliah6087 4 жыл бұрын
Very nice your speech allare turee
@sampathwanniarachchi7464
@sampathwanniarachchi7464 3 жыл бұрын
Oba hariyatama hari hamuduruwane
@irapaterange177
@irapaterange177 4 жыл бұрын
තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ 💐🙏🙏🙏අපේ රටේ ඉන්න අතපය වෙහෙසලා හම්බ කරන් කන්න බැරි හොර ජව්තිස්ස වේදියො ටිකයි හොර සාත්ත්‍ර කාරයො ටිකයි රටින් තුරන් කර දමන්න හාමුදුරුවනේ ජනාධිපතිතුමාවත් දැනුවත් කරල මොකක් හරි පියවරක් ගන්න 🙏
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
හිර ගෙදර | ධර්ම දේශනා | Warayaye Samitha Himi Bana
22:46
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00