Рет қаралды 193,743
මුල් වීඩියෝ සදහා ලින්ක්
කඩෙන් ගේන 100g මාරි බිස්කට් පැකට් එකෙන් හයදෙනෙකු කන්න රසම රස පුඩිමක් විනාඩි 10න් හදන්න
• කඩෙන් ගේන 100g මාරි බි...
විනාඩි 10න් කිරිපිටි මේස හැදි 03න් 5දෙනෙකුට කන්න රස වෑහෙන චොක්ලට් පුඩිමක්/ Easy Chocolate Pudding
• විනාඩි 10න් කිරිපිටි ම...
කිරිපිටි මේස හැදි 02න් හිතා ගන්න බැරි තරම් රස පුඩිමක්/ Easy pudding recipe using 2tbs milk power
• කිරිපිටි මේස හැදි 02න්...
Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
Link / warucooking
1. රෙසිපි
පිටි කිරි මේස හැදි 02යි
වතුර 350ml -400ml
කෝන්ෆ්ලා මේස හැදි 02යි
සීනී මේස හැදි 01යි
ස්ට්‍රෝබෙරි ජෑම් මේස හැදි 01යි
ආහාර වර්ණක ස්වල්පයක් (රෝස පාට)
බටර් තේ හැදි 01යි
දෙවන් ලේයරය සදහා
වතුර 100ml-120ml
සීනී තේ හැදි 01 1/4යි
කෝන්ෆ්ලා තේ හැදි 02යි
ස්ට්‍රෝබෙරි ජෑම් තේ හැදි 01යි
රෝස පාට ආහාර වර්ණක
2.රෙසිපි
කිරිපිටි මේස හැදි 03යි
සීනී මේස හැදි 2 1/2යි
කොකෝ පව්ඩර් මේස හැදි 02යි
කෝන්ෆ්ලා / කෝන්ස්ටාච් මේස හැදි 03යි
වතුර 500ml
බටර් තේ හැදි 02යි (අවශ්‍යම නැත)
3.රෙසිපි
මාරි බිස්කට් 100g
කෝන්ෆ්ලා මේස හැදි 03යි
කිරිපිටි මේස හැදි 02යි
සීනී 50g
නැවුම එලකිරි /වතුර 350ml
බටර් මේස හැදි 01යි
වැනිලා තේ හැදි 1/2යි
විපින් ක්‍රීම් කෝප්ප 1/3යි
පව්ඩර් සීනී මේස හැදි 01යි
කැමති පාටක්
ඩෙසිකේටඩ් කොකනට් මේස හැදි 01ක් පමණ