කඩෙන් ගේන 100g මාරි බිස්කට් පැකට් එකෙන් හයදෙනෙකු කන්න රසම රස පුඩිමක් විනාඩි 10න් හදන්න

  Рет қаралды 279,884

Waruni's Kitchen

Waruni's Kitchen

3 жыл бұрын

කිරිපිටි මේස හැදි 02න් හිතා ගන්න බැරි තරම් රස පුඩිමක්/ Easy pudding recipe using 2tbs milk power
• කිරිපිටි මේස හැදි 02න්...
රෙසිපි
මාරි බිස්කට් 100g
කෝන්ෆ්ලා මේස හැදි 03යි
කිරිපිටි මේස හැදි 02යි
සීනී 50g
නැවුම එලකිරි /වතුර 350ml
බටර් මේස හැදි 01යි
වැනිලා තේ හැදි 1/2යි
විපින් ක්‍රීම් කෝප්ප 1/3යි
පව්ඩර් සීනී මේස හැදි 01යි
කැමති පාටක්
ඩෙසිකේටඩ් කොකනට් මේස හැදි 01ක් පමණ

Пікірлер: 62
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 3 жыл бұрын
හරිම ආසයි හදල බලන්න ඕනෙ.. thank you so much.. කවදත් ඔයාගෙ recipes හරිම පැහැදිලියි... 👌
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 3 жыл бұрын
අද pudding එක හැදුවා.. හරිම ලස්සනයි ,රසයි.. මගෙ පොඩි දෙන්නත් ආසවෙන් කෑවා... thank you once again 👍 ❤️
@anuradhakalum2720
@anuradhakalum2720 3 жыл бұрын
Mmmmmm රස පාටයි . Tank You .
@dineshasenavirathna5150
@dineshasenavirathna5150 3 жыл бұрын
Mamath haduwa harima rasai ,harima lassanai Thank you
@nawodianuruddika2476
@nawodianuruddika2476 3 жыл бұрын
විපින් ක්‍රීම් වෙනුවට ගන්න ආදේශකයක් නැද්ද අක්කේ
@wksasanka5390
@wksasanka5390 3 жыл бұрын
අද අපි හැදුව හරි ම සුවඳ යි.හරි ම රසයි. හරි ම ලස්සනයි.
@anulasanaratna2223
@anulasanaratna2223 3 жыл бұрын
අද හදනවා අනිවාර්යයෙන්
@vajirajanaki7368
@vajirajanaki7368 3 жыл бұрын
Varuni akki thanks ❤❤
@imalikarunanayake5061
@imalikarunanayake5061 3 жыл бұрын
Made it today. Added cocoa powder to the mixture and did the topping. Came out really well. Thank you
@brijetfernando9833
@brijetfernando9833 3 жыл бұрын
Godak hodi kiya dunnata budu saranai❤❤❤🌹🌹🌹🌹👍👍👍
@chenulitehara4310
@chenulitehara4310 3 жыл бұрын
Very neat work and thank you
@gayanimadushika7432
@gayanimadushika7432 3 жыл бұрын
Wow niyamai
@wsrajakaruna3777
@wsrajakaruna3777 3 жыл бұрын
Pata hadaya lassanai tasa kiyannam hadala
@roshannanayakkara2238
@roshannanayakkara2238 3 жыл бұрын
Tnx varuni akka
@mayusanshan4762
@mayusanshan4762 3 жыл бұрын
I will try thank you
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
mmmmmm mmmmmm................. rasai,rasai,hadannama hithenawa!😍😍😍😍😍
@manoripothpitiya9984
@manoripothpitiya9984 3 жыл бұрын
විපින් ක්‍රීම් වෙනුවට milkmaid දාල topping එක හදාගත්තට කමක්නැද්ද?
@dananjalinamali9217
@dananjalinamali9217 3 жыл бұрын
Vipin cream wenuwata wena deyak puluwan da hoyaganna amarui
@saradhaliyanage8686
@saradhaliyanage8686 3 жыл бұрын
Biscuits කිරි වල පොගවන්නේ නැද්ද 🤔
@ishanoshitha9472
@ishanoshitha9472 3 жыл бұрын
Woow yummy 😋
@dewmiimasha7522
@dewmiimasha7522 3 жыл бұрын
Akki oya fruit jelly pudim එකක් hadanavada
@suchitrasaran3713
@suchitrasaran3713 3 жыл бұрын
Can v use custurd powder instead of corn flour
@prabathdassanayake9372
@prabathdassanayake9372 3 жыл бұрын
Harima rasata atine akki,oyage hema recipie ekakma simple wagema harima rasai thanks akki..api hemadama oyage videos balanawa akki..(kandy harshani)
@dinushaperera5997
@dinushaperera5997 3 жыл бұрын
Mekata korn fluor nathuwa pan piti walin hadanna puluwada?
@AllRecipeFood
@AllRecipeFood 3 жыл бұрын
බොහෝම ස්තුතියි. අලුත්‍ අලුත් කෑම ගොඩක් තියෙනවා .බලන්න ටිකක් කන්න පුලුවන්ද කියලා.
@Indrani-iw8xq
@Indrani-iw8xq 3 жыл бұрын
Cocoa nut..cream i kwe jarthiyak fe
@rxak_yt4449
@rxak_yt4449 3 жыл бұрын
Excellent
@nadeeshachristeen4124
@nadeeshachristeen4124 3 жыл бұрын
විපිං ක්‍රීම් ගන්න තියෙනවා ද, කොහෙද ගෙදර හදන්න බැරි ද
@jenitajeni1029
@jenitajeni1029 3 жыл бұрын
Chocolate pudding ekkakuth dannako
@Solopodda_
@Solopodda_ 3 жыл бұрын
Good Good
@chandanaperera5565
@chandanaperera5565 3 жыл бұрын
May I use oats milk or almond milk or goat milk
@wasana.n9249
@wasana.n9249 3 жыл бұрын
පුඩින් මිශ්‍රණය ට කොකොවා පවුඩර් ටිකක් දැම්මොත් ඒක තවත් රසක් නේද 😍
@lakithimihinuli4605
@lakithimihinuli4605 3 жыл бұрын
විපින් ක්‍රිම් එක ටිකක් ඇදේන ස්වභාවයක් ආවා.ඇයි ඒ අක්කේ..???
@ajanithaajanitha8636
@ajanithaajanitha8636 3 жыл бұрын
👌❤️🙏
@shiromipriyangika1053
@shiromipriyangika1053 3 жыл бұрын
Wooooow 😋😋😋😋
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
You're welcome dear❤️
@anyafernando9849
@anyafernando9849 3 жыл бұрын
Ada mama eka hadala baluwa hariiiima rasaaaiii 💖💖💖
@ourk-popworldnamgi392
@ourk-popworldnamgi392 3 жыл бұрын
ආ එහෙමද නංගෝ... මටත් කෑල්ලක් දෙන්නකෝ...
@sewwandidesilva1513
@sewwandidesilva1513 3 жыл бұрын
❤️‍❤️‍❤️‍❤️‍🤗🌼🌹
@jayanthawkjayantha4784
@jayanthawkjayantha4784 3 жыл бұрын
Kiri nethiva hadanna beda
@manojasajeewani1585
@manojasajeewani1585 2 жыл бұрын
Kiri piti nethiwa karana ewa daanna. Api ewa ganne ne.
@tharanga2686
@tharanga2686 3 жыл бұрын
Meka white chocolate biscuit pudding da
@keshickharisha2735
@keshickharisha2735 3 жыл бұрын
Yummy 😋🤤
@amaray7009
@amaray7009 3 жыл бұрын
Wooooooow so nice
@chamilaperera3162
@chamilaperera3162 3 жыл бұрын
Looks Delicious ❤
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
You're welcome dear❤️
@chitrakumarikumari888
@chitrakumarikumari888 3 жыл бұрын
Thank.you👍👍👍👍❤♥️♥️♥️🌹🇱🇧🇱🇧🇱🇧
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
You're welcome dear❤️
@saralam.a4695
@saralam.a4695 3 жыл бұрын
Thank you waruni.❤️
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
You're welcome dear❤️
@prabhashinibandara8998
@prabhashinibandara8998 3 жыл бұрын
One thing I love about ur recipes is that they are always "treats for the eyes as well" 💖
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
You're welcome dear❤️🥰🥰🥰
@malka9030
@malka9030 3 жыл бұрын
Thanks duwa
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
You're welcome dear❤️
@liyanageliyanagel973
@liyanageliyanagel973 3 жыл бұрын
💐💐💐💐💐💐💐🎁🎁🙏
@rajithalakshmi4640
@rajithalakshmi4640 3 жыл бұрын
තෝස recipe eka
@fathimashafa7560
@fathimashafa7560 3 жыл бұрын
pls mention in English
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Will do it dear.. ❤️
@vijithakumara9622
@vijithakumara9622 3 жыл бұрын
Wawu niyamae akka . mamath hadanawa. 1st comment eka magen
@jayathissabajayathissa5353
@jayathissabajayathissa5353 3 жыл бұрын
Wow niyamai
බිස්කට් පුඩින්-Biscuit Pudding Recipe
12:25
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 105 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 134 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН
Me: Don't cross there's cars coming
00:16
LOL
Рет қаралды 15 МЛН
🫓 Xorazim guch 💪  #littos
0:14
Littos Media
Рет қаралды 4,3 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
0:49
LeoNata Family
Рет қаралды 32 МЛН
Дарю Самокат Скейтеру !
0:42
Vlad Samokatchik
Рет қаралды 1,9 МЛН
Всегда проверяйте зеркала
0:21
Up Your Brains
Рет қаралды 3,6 МЛН
😔 @Layaraoficial @CAMILOAGUILLONN #santi
0:31
Santi
Рет қаралды 10 МЛН
Immersive outdoor dining Chinese rural dog Little puppy Rural dog
0:30
Country Puppy
Рет қаралды 16 МЛН