KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
141. "Conner Rousseau zit niet in zijn zetel te huilen. Hij staat eigenlijk sterk"
31:53
Pretty Little Birds - Stress-relieving nature sounds - Healing and peaceful music - Beautiful nature
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
FOREVER BUNNY
00:14
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Wasana | වාසනා ඇත් රජු | Kataragama News |Kataragama Wasana
Рет қаралды 81,521
Facebook
Twitter
Жүктеу
1
Жазылу 53 М.
Kataragama News
Күн бұрын
Пікірлер: 78
@Chunlani._4246
2 жыл бұрын
සුරපුර ගිය රාජාගෙන්😪 ...වාසනාට ..පනිවිඩයක්🙏 මිතුරේ මගෙ වාසනා සසරේ මග කෙටි නිසා යන්නට අවසර පතා දෙව් ලොව යනවා මෙමා මගෙන් පසුව නුබ තමා ඉන්නේ මම දන්නවා ඉතින් බාර දෙමි මෙමා මගෙ තැන දැන් නුබ තමා මේ අහපන් මගේ මිතුර පූජනීය ඒ කරඩුව පරිස්සමෙන් වැඩමවපන් බුදුන් සරන ලැබේ උබට කලබල නොකරමින් හෙමින් අඩි තියපන් තාලයකට දලදා හාමුදුරුවන්ට හුලගක්වත් නොදැනෙන්නට දැක්කද මම මැරුනු දිනේ මා හට මිනිසුන්ගෙ සෙනේ තිබුනා මහ මෙරක් වගේ දැක්කද නුබ ඒ දිනයේ පාවඩ එලනකන් හෙමින් අජිත් මාම එක්ක හොදින් උබ පෙරහැර හැඩ කරපන් මිනිසුන්ගේ සාදු මැදින් පොඩි හරි වෙනසක් දැනුනොත් තියන්න එපා අඩියක්වත් මම පෙරහැරෙ ගියා වගේ සැදැහැ සිතින් එය කරපන් පෙරහැරෙ වැඩ නිම කරලා දලදා හාමුදුරුවෝ වැදලා පරිස්සමෙන් ගෙදර බලා වරෙන් මගේ ඇත් මිතුරා උබ කරනා හැම දෙයක්ම මා මේ දෙව් ලොවට වෙලා බලන් ඉන්නවා සැමදා සරනයි නුබ හට දලදා කියපන් උබ මිනිසුන් හට එපා මම ගැන දුක් වෙන්නට කල පිං බලයෙන් මා අද ඉන්නව කියපන් දෙව් ලොව අනේ මගේ කලු මාමා දුකින් හැඩුව මාව බදා ඒත් කුමක් කරම්ද මා ජීවය අනියතය සදා ඉතින් මිතුර අවසානෙට..... මගේ අඩුව පුරවාපන් මා කිව් දේවල් සිහියෙන් මතකෙ තියන් වැඩ කරපන් 🐘☸️🙏🇱🇰උපුටා ගැනීමකි 🙏❤️
@sujeewasamanthika3936
2 жыл бұрын
man oyata godak adarei.😍😍😍😍😍😍man oyawa balanna godak asai ath rajuni
@sewshanii
2 жыл бұрын
වාසනා මැනික ❤️ බුදු සරනයි පැටියෝ
@ssfashion7399
2 жыл бұрын
නිදුක් නිරෝගී සුවයලැබේවා ඇත් රජුනි,,,
@Chunlani._4246
3 жыл бұрын
පිපෙනා සුදු නෙලුමන් ගෙන දළදා හිමි වදින්න.... අපේ ආයුෂත් අරගෙන දීඝායුෂ විදින්න... එසේම වේවා වේවා ...මේ 🌎 ලොව ලස්සනම විශාලතම වාසනාවන්තම හා පුන්‍යවන්තම ඇත් රජු 👑 නැදුන්....ඒ වගේම ඔබට පසුව සිටින අපේ රටේ උපන් ලස්සනම,විශාලතම,භාග්‍යවන්තම හා වාසනාවන්තම හා අපේ දකුණේ රුහුණේ අභිමානය වාසානා ඇත් රජුන්...! ❤💙🌹👍👌✌🙏
@amasharanaweera20
3 жыл бұрын
දීර්ඝායු වේවා වාසනා ඇත් රජුනි ඔබට 🙏🙏🙏🙏
@සදතාරුකා
3 жыл бұрын
වාසනා වේවා ..වාසනා ඇත් රජුනි .. සුවෙන් වෙසේවා.. වාසනා හරි නැට්ටුක්කාරයෙක් නේ..❤❤❤ බුදු සරණයි ..
@nayanapadmini1226
2 жыл бұрын
ලස්සනම ඇත් රජෙක් 🙏🙏🙏🌼🇶🇦
@pawanmihiranga3178
2 жыл бұрын
සුපිරි
@rathnayakamaddumage7943
3 жыл бұрын
අම්මෝ නැටුම...ආදරෙයි ....🙏😍
@theweird6306
3 жыл бұрын
වාසනා එයාගෙ අජිත් මාමා වගේම සතුටින් විනෝදෙන් ඉන්න බව පෙනෙනවා. නියමයි.
@induminigunarathna6829
3 жыл бұрын
Maneka mn asama kena oya adarei maneka budu sarani
@bluenestaqua6610
3 жыл бұрын
ආසම සතෙක් ❤️❤️❤️
@cskbro3559
3 жыл бұрын
Wasanage භාරකරු hari හිත හොද මනුස්සයෙක්
@KataragamaNews
3 жыл бұрын
අජිත් අයියා
@diduyt6264
3 жыл бұрын
Eka atha
@himaligangani5060
3 жыл бұрын
Pinwanthe manusseyek. Wasenawanthe pin pate emune thiyenewa.
@dilrukshidilrukshi5447
3 жыл бұрын
දිර්ඝායු වෙිවා ඇත් රඡුනි .🙏🙏🙏🙏
@shish95
3 жыл бұрын
අනේ.. එයා 🤗❤️❤️
@uthpalagodakanda705
3 жыл бұрын
වාසනා, දීර්ඝායුෂ ලැබේවා!රජුනේ තෙරුවන් සරණයි!
@diyasen2608
2 жыл бұрын
නැදුන්ගමුවේ බෝසත් ඇත් රජුට පසුව ඉන්න ඇත් රජු ඔබයි කතරගමට වාසනා ඇත් රජු.නැදුන්ගමුවේ ඇත් රජුට නිවන් සුව ලැබේවා .තෙරුවන්සරනයි .
@ig9633
3 жыл бұрын
Wasana is so playful and yet very disciplined. We love you Wasana and, Mr.Ajith.🙏❤🇱🇰🇱🇰
@dilrukshidilrukshi5447
3 жыл бұрын
එයා නටනවා.❤️❤️❤️❤️❤️
@mariyaimarina2183
2 жыл бұрын
Wasana oyata godak adarei
@niroshanilmini6196
3 жыл бұрын
බුදුසරණයි🙏🙏🙏
@shanthidayarathna2853
2 жыл бұрын
Ajith mame wasana hasthi rajaya hodin balaganna oyata godak pin oya hoda kenek keyala apita penawa.
@lakshmirodrigo6479
3 жыл бұрын
වාසනා හරම සොයි අනේ ඔයා ,වාසනා ඇත් රජුනේ ඔයාගේ යාහලුවෙක්ද අපේ නැදන්ගමුවේ බලවත් ඇත් රජු,?බුදුසරනයි පරිස්සමෙන් යන්න ,ලක්ෂමී කොට්කාවත්ත
@samaniwarakapitiya3532
2 жыл бұрын
Pera athmeka kalakaruvek venna athi wasana. Theruvan saranay.
@shani199
3 жыл бұрын
Budu saranai dergayusha labewa wasana oyata.....😍😍😍😘😘
@mmala6994
3 жыл бұрын
බුදුසරනයි
@user-on2tc5og2d
3 жыл бұрын
Athrajutath ohuwa rakabalaganna siyaluma denatath budu saranai devi rakawaranai deerghau wewaa
@lathahewage8856
3 жыл бұрын
Sadu sadu sadu at rajut🙏🙏🙏
@pubuduchamara2496
3 жыл бұрын
නටන ලස්සන 😍❤️
@chitchat7472
3 жыл бұрын
Adarei manika parissamin inna
@pathumchandana8451
3 жыл бұрын
Asawen baluwa.videowa thwa tikak dik unanam hodai
@KataragamaNews
3 жыл бұрын
me daws wal issarahata thawa onda video daanawa.. pulwan tharam link share karala join karanna... Perahera Live denawa me haraha
@pathumchandana8451
3 жыл бұрын
@@KataragamaNews hamadamada.hare aniwa karnm.
@dilshan8094
3 жыл бұрын
Dakune abimanaya vasana sadu sadu sadu bs
@sujeewasamanthika3936
2 жыл бұрын
oya budu dahamata godak ledi
@kasunrathnayaka6522
3 жыл бұрын
Budu saranai manik kata
@copyrightfreemusic4347
3 жыл бұрын
❤️❤️
@upaliwijewardhana5979
3 жыл бұрын
💕❤❤❤❤❤❤
@ahinsa2532
3 жыл бұрын
ආදරෙයි වාසනා...
@ayeshavidumini5415
3 жыл бұрын
Mage අලි පැටියො ඔයා දෙන් ලොකුඉනෙ ❤
@Ajithkumara-iu2mv
3 жыл бұрын
Rosnah
@dilrukshikarunarathna6037
3 жыл бұрын
🙏🙏🙏🐘😘
@Sadewツ
3 жыл бұрын
භමුන් ලිහනවා නෙ හ්♥♥🙏🙏🙏
@sethsandesh
3 жыл бұрын
ඒ කිව්වෙ?? 🤔
@ashanashan6236
2 жыл бұрын
@@sethsandesh e kewe eyawa madakipunaham gas badinawane eka ewara unahama eyata pirith kiyala eya bedala hitapu thenin lehanawa madakipunahama godak sera nisa thamai ehema badinne
@sethsandesh
2 жыл бұрын
@@ashanashan6236 aaa hari hari.. theruna ✌️monawa unath ithin e saththunta dena wada thamai balanna duka 🥺😕
@sameeraprabashana8868
3 жыл бұрын
Wasana kataragamata wasana
@chandanirenuka2793
3 жыл бұрын
Budu saranai
@liyanagekumara4718
3 жыл бұрын
මේ පරම්පරාව නැති උනාට පස්සේ මේ සංස්කෘතිය නෑ.ඊට පස්සේ ටික්ටෝක් සංස්කෘතිය තමා.ලංකාවෙ මිනිසුන්ට සංස්කෘතිය වැඩක් නෑ.සුළු පිරිසයි.ඉන්නෙ .
@සදතාරුකා
3 жыл бұрын
එහෙම වෙන්නේ නෑ.. ටික් ටොක් පිස්සෝ පිස්සු නැටුවට මේ රටට ජාතියට ආගමට ආදරේ කරන තරුණ පරම්පරාවකුත් ඉන්නවාපෝන්එක ජීවිතේ නෙවෙයි කියලා තේරුම් ගත්තු ඒ බුද්ධිමත් පිරිස මේ ගරුතර වැඩිහිටි සම්පත ගේ ආභාසය ලැබ එතුමන් ලා නැති දාක තම යුතුකම ඉටු කරාවි.. බුද්ධ ආඥා චක්‍රය පවතින මේ හෙළ දීපයේ ඒවා නවත්වන්න කිසිවෙකුටත් නොහැකි වේවි පනදහසක් කල් මේ ගොතම සම්බුද්ධ ශාසනයේ වත් පිළිවෙත් ඒ අයුරකින් ඉටුවේවා ..පතමු හැමෝම තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏
@dinushagalkotuwa8807
3 жыл бұрын
නැ නැ එහෙම නැ... අපි ඉන්නවා. කොන්දේසි විරහිතව කිසිවෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවි සංස්කෘතියට ආදරය කරමි.!
@සදතාරුකා
3 жыл бұрын
@@dinushagalkotuwa8807 අනිවාර්යයෙන්ම ..ඒ සිතිවිල්ලම ඇති ..ඔබට යහපතක්ම වේවි..
@dinushagalkotuwa8807
3 жыл бұрын
@@සදතාරුකා මම මගේ වයසත් එක්ක අපේ සංස්කෘතිය හා ආගමික පරිසරය පිලිබදව සමාජයෙන් මේ දේවල් ඉගෙන ගන්න අාරම්භ කරපු වයසක ඉන්නේ. පිරිසිදු ධර්මයම හා පිරිසිදු සංස්කෘතිය පිලිබද ඉගෙන ගැනිමට අධ්‍යයනය කිරිමට හැකි වේවා හා සම්බුද්ධ සාසනය වෙනුවෙන් යහපත් දේවල් අනාගතය උදේසා කිරිමට හැකි වෙවා යැයි ප්‍රාර්ථනා කරමි.!
@සදතාරුකා
3 жыл бұрын
@@dinushagalkotuwa8807 ගොඩක් සතුටුයි ..ඔබ ගැන ..අතීතයේ අපේ මුතුන්මිත්තන් ලේ කදුළු දහඩිය වගුරුවා ගොඩ නැගූ මේ සුන්දර පින්බිමේ තියෙන සියලුම පෞරාණික දේවල් සියලුම දේ ආරක්ෂා කරලා අනාගතයට බාර කිරීම දැන් ඉන්න තරුණ පරම්පරාවේ යුතුකමක් වගකීමක් ..අපේ පරම්පරා වේ අයත් එහෙමයි . ඔබේ ප්‍රාර්ථනා ඉටුවේවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ..ඔබේ යාලු යෙහෙළියන්ටද මෙහි ඇති වටිනාකම කියා දී අපේ උරුමයන් ආරක්ෂා කර ගන්න එකතු කර ගන්න . තෙරුවන් සරණයි
@sujeewasamanthika3936
2 жыл бұрын
oya aurudu 150 wada au wedi wewa.mage ausatharan oya jeewath wenna oni
@lasinduchamathka914
3 жыл бұрын
ඇඩ්මින් අයියේ, අනේ අජිත් මාමා එක interview එකක් කරන්නකො වාසනා එක්ක තියෙන රසබර අත්දැකීම් දැනගන්න අපිත් ආසයි
@KataragamaNews
3 жыл бұрын
දැනට interview එකක් කරල තියනවා ඉක්මනින්අපි ලබා දෙනන්ම්..ලස්සන විස්තර ගොඩක් තිනවා අජිත් මහතා මෙන්ම ඔහුගේ තාත්තා ගැනත්
@lasinduchamathka914
3 жыл бұрын
@@KataragamaNews අදම දැන්මා නෙහ් 😅♥️✨️ stay safe .
@KataragamaNews
3 жыл бұрын
@@lasinduchamathka914 oyala asa nisa podi kallak damme
@sethsandesh
3 жыл бұрын
@@KataragamaNews ඒ full video එක දැම්මද? දැනට අන්තිමට දාල තියෙන වීඩියො එකද ඒ?
@sepalikamalkanthi4411
3 жыл бұрын
Ou ane tiyena okkoma dan 10parakatath wada,baluwa. Wasanage aluth vidio tikak dannako
@WildTVNetwork
3 жыл бұрын
🙏🙏🙏🙏
@shehangamage1301
3 жыл бұрын
Ajith maamage hinava 😍
@himaligangani5060
3 жыл бұрын
Ohu thamai lankaweme inne hode me basunnaha .deke kalumama. Kalumama kotu ussenewa
@che-9gaming828
3 жыл бұрын
අනෙ එ පැද්දිල්ල
@shani199
3 жыл бұрын
Wasana kalabala karanne nadda ....
@pansilumiyules5075
3 жыл бұрын
ඔයා වෙනස් වෙලා අලි පෙටියො
@luckyyou1276
3 жыл бұрын
Mokakda me karanne.mokakda bami lahanawa kiyanne.
@dilrukshidilrukshi5447
3 жыл бұрын
Ei r bellata lanuwak bende
@sljack7OFFICIAL
3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@MCR0001
3 жыл бұрын
🙏🙏🙏
@thuloshanalakshani752
3 жыл бұрын
🙏🙏🙏
31:53
141. "Conner Rousseau zit niet in zijn zetel te huilen. Hij staat eigenlijk sterk"
Nieuwsblad
Рет қаралды 9 М.
Pretty Little Birds - Stress-relieving nature sounds - Healing and peaceful music - Beautiful nature
Nature Fellings
Рет қаралды 286
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 7 МЛН
00:14
FOREVER BUNNY
Natan por Aí
Рет қаралды 17 МЛН
00:37
Haunted House 😰😨 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 15 МЛН
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 82 МЛН
14:27
සෙංකඩගල දළදා කරඩුව වැඩම කිරීමට රුහුණු පුරවරයෙන් එන කතරගම ඇත් රජු | Katharagama Wasana - Hela Rahas
Hela Rahas
Рет қаралды 185 М.
8:42
කතරගම වාසන ගැන ඇත්ගොව්වා කිව්ව කතාව kataragama wasana elephant history #miravlogs #katharagama #was
Mira vlogs SL
Рет қаралды 262 М.
4:38
කලකට පසු කට ඇරිය විමල් සර්ව ජන බලයට වුණ දේ ගැන විමල්ට හිනා යයි - Hiru News
Hiru News
Рет қаралды 65 М.
14:43
BROWN HYENA - the nightmare of cheetahs and leopards! Brown hyena vs lion and wild dogs!
VenterLex
Рет қаралды 10 МЛН
4:52
කතරගම..ඇසළ පෙරහැරේ සධාතුක කරඩුන් වහන්සේ වැඩම කරවිම මාළිගාවේ සිංහ රාජා ඇත් රජු
Viraj Niroshan
Рет қаралды 2,2 М.
8:07
ඔන්න එහෙනම් අපි යනෝ මහ සමන් දේවාලේ පෙරහැරට | Kataragama Wasana
Kataragama Wasana
Рет қаралды 108 М.
4:41
Elephant & Tusker worship | worship |Kataragama Wasana
Kataragama News
Рет қаралды 8 М.
3:29
Bhanu Return to Kataragama Dewalaya | Kataragama News | Elephnat Lover
Kataragama News
Рет қаралды 171 М.
11:48
එළියට ආපු ඇමතිවරු කියපු දේ එක පෙළට මෙන්න
Dasatha News
Рет қаралды 191 М.
17:37
බෝම්බ ගහලත් ජීවිතය බේරගත්ත වාසනාවන්ත වාසනා | Pet Talk | EP 02
Pet Talk
Рет қаралды 215 М.
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 7 МЛН