Bhanu Return to Kataragama Dewalaya | Kataragama News | Elephnat Lover

  Рет қаралды 170,572

Kataragama News

Kataragama News

Күн бұрын

#Kataragama_Bhanu
භානු අලි පැටියා නැවතත් කද දෙව් අභියස. වාසනා ආදරයෙන් බලා ගන්නා අජිත් මහතා ලංගට භානු නැවත පැමිණේ..
❤️❤️❤️❤️Please subscribe comment & share our channel ❤️❤️❤️🙏🙏🙏
@Kataragama News
join fb page KataragamaNews
දෛවෝපගත සිදුවීමක් ලෙස එදා භානුගේ අයිතිකරු වූ ඩිෂාන් ගුණසේකර මැතිතුමා අධිකරණයේදී භානුව කතරගම මහ දේවාලය වෙත භාර කරා. අද එතුමා මෙම දේවාලයේ නිළමේ තනතුර හොබවද්දී භානු නැවත මහ දේවාලය පැමිණිම... පුදුමාකර සිදු වීමක් නොවේද? එසේම අලි ඇතුන්ට පණමෙන් ආදරය කරන අජිත් මහතා ලගටම නැවත පැමිණිම භානුට කෙතරම් සතුටක්දැයි කීමට හැකි නම්....
#Kataragama_Wasana
#Kataragama
#Wasana
#Bhanu

Пікірлер: 272
@kaal4809
@kaal4809 3 жыл бұрын
අජිත් අයියා තමයි මේ අලින්ට හොදටම ආදරෙ කෙනා මම දැකපු හොදම උතුම් මනුසයෙක් බුදුසරණයි කතරගම දේව්පිටයි....
@welegederewelegedere3691
@welegederewelegedere3691 3 жыл бұрын
අජිත් මහත්තයා තමා මන් දැකපු කරුනාවන්තම කෙනා අනික් අය වගෙ නෙවෙයි සත්තු එක්ක සුහදව කතාකරනවා වසානාගෙ හෙන්ඩුවයි කොටුවයි දෙකම වසනා අරන් යන්නෙ මෙ මාමා පුදුම ආදරෙයි වාසනා ටත්
@himaligangani5060
@himaligangani5060 3 жыл бұрын
Methenete ene sathu wasenawanthai ajith mahatha nisa
@hasemalhamad6180
@hasemalhamad6180 3 жыл бұрын
අනේ සතුන්ට ආදරෙන් කතා කරනකොට ඒ අයත් හොදට කිකරු වෙනවා.මම දැකපු කරුණාවන්තම ඇත් ගොව්වා තමයි අජිත් මහතා.කතරගම් දෙයි හාමුදුරුවන්ගේම පිහිටයි
@chitchat7472
@chitchat7472 3 жыл бұрын
Wasana oka dakkama ajith maama ekka tharha gani adare bedenawane
@hasemalhamad6180
@hasemalhamad6180 3 жыл бұрын
@@chitchat7472 අනේද කියන්නේ 😀😀
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 3 жыл бұрын
@@chitchat7472 අනිවාර්යයෙන්
@ruwaniwathsala7069
@ruwaniwathsala7069 2 жыл бұрын
Ai kalu mama
@lahirubandara9642
@lahirubandara9642 3 жыл бұрын
අනිවාර්යයෙන් මෙි අලි පැටවි ආදරෙන් රැක බලාගන්න අයට දෙන්න ඔින. කවුරැ කොහොම කිවුවත් අලින්ට ලංකාවෙ කැලේ කිසිම ආරක්ෂාවක් නෑ. බොරැවට අලි වෙනුවෙන් කෑ ගහන එවුන්ට ගහල පන්නන්න ඔින.
@thanujadamayanthi5673
@thanujadamayanthi5673 3 жыл бұрын
අනිවාර්යයෙන්
@imahansi7436
@imahansi7436 3 жыл бұрын
අජිත් මාමා කතා කරද්දි එයා අහගෙන ඉන්න විදිය බලන්නකෝ😍😍 හරිම කරුණාවන්තයි ..... පරිස්සමට ඉන්න❤️
@chamodMadushan
@chamodMadushan 3 жыл бұрын
වාසනා ඇත් රජුටත් , බානු අලි පැටියටත් අජිත් මාමටත් කතරගම දෙවි පිහිටයි 🙏🙏🙏
@ruwanthilakarathna2096
@ruwanthilakarathna2096 3 жыл бұрын
අජිත් මාමා nam හරිම කරුණාවන්තයි . Veraddakata පාරක් ගැහුවත් duka na මෙහෙම ආදරෙ කරලා . වෙන අය nam hama වෙලා වෙම කෝටු වනනva. ona එකටයි epa එකටයි . මනුස්සයෙක් කරුණාවන්ත වුණාම සත්තු වුණත් හීලෑ වෙනවා . Vasanage video දාන්න ඉක්මනට .
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 3 жыл бұрын
භානුගේ වාසනාව. අජිත් මාමා වගේ කෙනෙක් ලැබුණේ
@umadilshi6295
@umadilshi6295 3 жыл бұрын
අලි විතරක් නෙමෙයි අජිත් මාමා කතා කරද්දි මාත් අහන් ඉන්න ආසයි හරිම කරුණාවන්තයි එයා
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ඒක ඇත්ත 💙💙💙
@analirocs6300
@analirocs6300 3 жыл бұрын
බානු මාමාට දග වැඩ කරන්න එපා වසනා වගෙ හොඳින් ඉන්න අපි ආදරෙයි තෙරැවන් සරනයි මාමාට හරි කරැනාවන්තයි
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
භානු පැටියෝ ඔයා වාසනාවන්තයි .අජිත්මාම ඔයාට ලැබුනනේ.මටත් හරිම සතුටුදායකයි .
@tharindusandaruwan7799
@tharindusandaruwan7799 3 жыл бұрын
අප්පටසිරි අජිත් මාමා භානු කොලුවට දෙන්නේ හැක්ස් ටොෆි..😘😘
@kumarikumari8573
@kumarikumari8573 3 жыл бұрын
අනේ මේ අඡිත් මහත්තයාගෙ කරැණාව ආදරය වටිනවා
@mcproduction1999
@mcproduction1999 3 жыл бұрын
ඇත්තමයි මේ දෙවල් අපිට බලන්න සලස්සන ඔබට බොහොමත් පීන් 💕
@sandunikamihirani6829
@sandunikamihirani6829 3 жыл бұрын
කදසුරිදු පිහිටයි ඇත් පැටියෝ ❤❤❤
@hettiarachchi232
@hettiarachchi232 3 жыл бұрын
භානු පුතු ඔයාට ඔයාව බලා ගන්න මේ ලෝකෙ හොදම තත්තා හම්බවෙලා නේද පැටියො .සතුටින් ඉන්න.🐘🐘🐘🐘💙💟ආදරෙයි.හදවතින්ම.💟💙
@hyper9684
@hyper9684 3 жыл бұрын
ඇත් පැටියෙක් කීයක් වෙනවද🥺
@chamodMadushan
@chamodMadushan 3 жыл бұрын
වාසනා ගෙත් බානු ගෙත් ටිකක් ලොකු විඩියෝ එකක් ඕන 🙏
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
භානු පැටියට කඳ දෙව් පිහිටයි .ලබන වසරේ සිට දලද වදින්නටත් හැකි වේවා
@rangikamanoji2208
@rangikamanoji2208 3 жыл бұрын
කැමති තැනකට යන්න එන්න කැමති දෙයක් කන්න බොන්න කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන් මනු සතාට විතරයි.කිසිම දෙයක් කරගන්න බැරුව ජීවත් වන හැම සතෙකුටම පිහිට වෙන්නත් පුළුවන් මනුසතාටම විතරයි එහෙම පුළුවන් කම තියෙද්දිම තිරිසන් සතුන්ටත් අන්තව ජීවත් වන මිනිසුන් අතර අජිත් මහත්මයා කරුණාවන්ත හදවතක් ඇති ඉතා ආදරණීය මහත්මා ගති ඇති මහත්මයෙක් එවැනි මිනිසෙකු ලග රැදෙන්න ඒ සත්වයොත් පිං කරන්නට ඇති.ඒවගේ ආදරයෙන් ඒ සතුන් රකින ඔබ නිදුක් වෙත්වා....!! නීරෝගී වෙත්වා.....,.!!! ආයූ බොහෝ වේවා............❤️❤️❤️
@janithajk4883
@janithajk4883 3 жыл бұрын
ලොක්ඩවුන් අයින් කරපු ගමන් අපි එනවා භානූ ඔයාව බලන්න...
@yuthikashiromi771
@yuthikashiromi771 3 жыл бұрын
බලන්න එයත් එක්ක කතා කරනකොට ඉන්න ලස්සන .හොදට තෙරෙනවා.භානු බෝලයක් වගේ...💖
@pathumchandana8451
@pathumchandana8451 3 жыл бұрын
බානු කවද්ද දුන්නේ.අනේ හොද දෙයක්.අජිත් මාමා මෙයාව හොදට බලාගයි
@gamngwolf1029
@gamngwolf1029 3 жыл бұрын
ඊයේ තමා රිදීගම සෆාරි උද්‍යාන ඉඳලා ආවෙ
@pathumchandana8451
@pathumchandana8451 3 жыл бұрын
@@gamngwolf1029 දැන් මෙයා හැමදාම කතරගම ද ඉන්නේ.මෙයාගේ ඇත් බසුන්නැහේ අජිත් මාමාද
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
@@pathumchandana8451 ඔව්. කලිනුත් කතරගම තමා හිටියෙ , 2016දී NGO කුපාඩීන් නඩු භාණ්ඩ ලෙස අරන් ගියා . දැන් ආපහු ඇවිල්ලා .
@pathumchandana8451
@pathumchandana8451 3 жыл бұрын
@@sasirunimsath3752 අනේ හොදයි දැන් හොදින් ඉදී.ලබන අවුරුද්දේ නුවර පෙරහැරට එන්න පැටියෝ
@dinulakshani625
@dinulakshani625 3 жыл бұрын
භානු එක්ක කතා කරද්දි අහගෙන ඉන්න විදිය...😍❤️😊 අජිත් මාමා හරිම කරුණාවන්තයි 😊😊❤️❤️❤️❤️
@inokadilhani9400
@inokadilhani9400 3 жыл бұрын
ගොඩක් සතුටුයි භානු පැටියා නැවත පැමිනිම.ඔයාලා සැම දෙනාටම බුදු සරණයි!!! දෙවි පිහිටයි!!!🙏🙏🙏
@ugunarathanaugunarathana1931
@ugunarathanaugunarathana1931 2 жыл бұрын
මෙයාලට අවස්‍ය දුර ඇවිද්ධලා ඕනි කෑමට හරියට දීල බෙහෙත් ටික හටියට දීල ආදරෙන් බලාගන්න
@maryam6279
@maryam6279 3 жыл бұрын
හරිම ලස්සනයි කතා කරන කොට අහගෙනයින්නව ඛුදු සරණයි අලි පැටියො
@komaryy8820
@komaryy8820 3 жыл бұрын
අනෙ අජිත් මහත්තයානමි පුදුම කරුනාවන්තකමක් තියෙන්නෙ, වාසනා වාගේම බානුත් කිකරුයි
@jasemmomm1274
@jasemmomm1274 3 жыл бұрын
තේරෙනවා වගේ අහන් ඉන්න ලස්සන 😍😍😍😘😘😘❤❤❤.. භාන මැනික...කතරගම දෙවි පිහිටයි ඔයාලටත් අජිත් මාමටත් කරැනාවන්ත මහත්මයෙක් ලග ඉන්න නිසා බයවෙන්න එපා .අාදරය කරැනාව මෙි අහිංසක සතුන්ට නොඅඩුව ලබා දෙනවාට ඔබට බොහෝම පිං අජිත් මහත්මයා 🙏🙏🙏
@lakshikalaki3574
@lakshikalaki3574 3 жыл бұрын
Ali patiyo oyata adare hariyata lbena kena lagata awe oyage pinata
@musicart5182
@musicart5182 2 жыл бұрын
❤️
@අරලියා-ඩ6ඥ
@අරලියා-ඩ6ඥ 3 жыл бұрын
අනේ කතා කරාම අහගන ඉන්න ලස්සන . බානු.. පැට්යා ආදරෙයි
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 3 жыл бұрын
ආදරෙන් කතා karathdi හොඳටම තේරෙනවා sook බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ටොපි ගෙන් නම් කියපුහම මුනදිහා බලන් ඉන්න හැටි පොඩි ළමයෙක් වගේ දෙනාටම 🙏🙏🙏🌼🇶🇦
@dinushagalkotuwa8807
@dinushagalkotuwa8807 3 жыл бұрын
අනේ ඇත්තට දැන් අජිත් මාමට අර වාසනා දග මල්ල බලාගන්නත් ඕනි,මේ කොල්ලාව බලා ගන්නත් ඕනි❤️
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
ඔව්ව්ව්ව් ❤️
@mcproduction1999
@mcproduction1999 3 жыл бұрын
තවත් අපිට මේ වගේ විඩියෝ බලන්න සලස්වන්න 💕ගොඩක් පින්
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 3 жыл бұрын
Ane ow👍👍👍👍👍👍👍
@mcproduction1999
@mcproduction1999 3 жыл бұрын
@@samaniwarakapitiya3532 apiwt subscribe krnn
@didinika9848
@didinika9848 3 жыл бұрын
භානු පැටියා ආදරෙයි ❤️❤️❤️❤️ අජිත් මාමටත් භානු පැටියටියත් කතරගම දෙවිහාමුදුරැවන්ගේ පිහිටයි
@ashinthailangakoon3191
@ashinthailangakoon3191 3 жыл бұрын
අනේ...ඔයා ශෝයි භානු පැටියෝ.... බුදු සරණයි පැටියෝ....
@analirocs6300
@analirocs6300 3 жыл бұрын
කතා කරද්දී බාලාගෙන ඉන්නවා හොදට තෙරැම් තියෙනවා
@janakijayasinghe7102
@janakijayasinghe7102 3 жыл бұрын
අනෙ පොඩි දරුවෙක් වගෙ,අජිත් මහත්තයා ඔයාට ගොඩක් පින්. දෙදෙනාටම තිසරන සරනයි
@shehanimalsha7817
@shehanimalsha7817 3 жыл бұрын
අනේ එයාට හොදට තේරෙනව හොදට අහගෙන මුනෙන් හැගීම් කියනව එයා අජිත් මාමට බුදු සරනයි මේ විදියට ආදරෙන් මෙයාලට සලකනවට🙏🙏
@rawijesekara1034
@rawijesekara1034 3 жыл бұрын
ඔව් කලු මමා මෙහෙම ආදරෙ කරනවා දැකලා නෑ
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
කලු මාමා කියන්නේ නැදුන් බලා ගත්ත කලු මාමද
@anushawasala5096
@anushawasala5096 3 жыл бұрын
ඔබ තුමාට මෙ පින athi🙏🙏
@achinthasasanga786
@achinthasasanga786 3 жыл бұрын
කතරගමට අලියෙක් ඇතෙක් ඕන ඒකේ විවාදයක් නෑ. ඒත් රීදීයගම උද්‍යානයෙදි නිදහසට හුරු උන සතෙක් නැවත නිදහස සීමා කිරීම හරිම දුකට කරුණක්.
@thanujadamayanthi5673
@thanujadamayanthi5673 3 жыл бұрын
එහෙම ba යාලු මේයා චුට් කාලේ හිටියෙ කතරගම මේහෙන් එහාට අරන් ගියේ,ඉතිං මේයා ආපහු ආව එකට අපිට සතුටුයි
@achinthasasanga786
@achinthasasanga786 3 жыл бұрын
@@thanujadamayanthi5673 ඉපදුනේ කතරගමද භානු
@thanujadamayanthi5673
@thanujadamayanthi5673 3 жыл бұрын
@@achinthasasanga786 ඉපදුණු දිහාව නම් දන්නෙ na නමුත් මේයා ගොඩක් චුට් පෙරහරේත් ගියා .එක පාරක්
@achinthasasanga786
@achinthasasanga786 3 жыл бұрын
@@thanujadamayanthi5673 පෙරහැර කරන්න කියල නිදහසේ ඉන්න අලි ආයේ දම්වැලට ගේන්න ඕන්නෙ නේ. මමත් පට්ට ආසයි හීලෑ අලි ඇත්තුන්ට. ඒත් නිදහසේ හිටපු සතෙක්ට කරන දේ සාධාරණීකරණය කරන්න බෑ මටනම්.
@thanujadamayanthi5673
@thanujadamayanthi5673 3 жыл бұрын
@@achinthasasanga786 ඔව් එක හරි
@srimapawan8421
@srimapawan8421 3 жыл бұрын
තිස් තූන් කොටියක් දෙවිවරුන් ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙවායි ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@beetanandani243
@beetanandani243 3 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි අනේ මේ සත්තුන්ට ආදරෙන් සලකන්න ඔබට පින් බානු පුතා කීකරුව ඉන්න
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
වාසනා අයියාගෙන් හැක්ස් 🍬 ඉල්ලගන්න භානු 😊
@imeshaimesha4085
@imeshaimesha4085 2 жыл бұрын
අනෙ හුරතල් එයා......බුදු සරණයි පැටියො
@premeshpresan1325
@premeshpresan1325 3 жыл бұрын
අජිත් මාමෙ බනු ඇදිල‌‌‌ ගිහින්නෙ❤️
@SDM88
@SDM88 3 жыл бұрын
වාසනාව කියන්නේ යදම් වලින් හිර කරලා දාන එක නොවේ,පලතුරු කන එකත් නොවේ,වාසනාව කියන්නේ ඌගේ රැහේ උන් එක්ක ඇවිදන් නිදහසේ ගහක කොළ අත්තක් කන එකයි.නැතුව එක එක මිනිස්සුන්ගේ උවමනා එපා කම් වලට මේ අහිංසකයින් හිර කරන එක නොවේ.ඒක තේරුම් ගන්න ඕනි මුලින්ම.ස්භාවදර්මය මිනිසාගේ උවමනාවට නොවේ ස්භාවදර්මයට මිනිසා හුරු විය යුතුයි.දෙවියන් මුලට දාලා මිනිස් උවමනා සපුර ගන්න එපා.දෙවියන් හැමදාම යුක්තිය වෙනුවෙන් පෙනී සිටියි.මේ සතා රිදියගම සිට ඇදන් ආපු විදිය රටම දැක්කා.සතා කොච්චර නම් අකමැත්තක් දැක්වුවාද තම සගයන් දාලා යන්න.දැන් මෙය ලියපු මට බනින්න හොදට.නමුත් යතාර්ථය එයයි.
@chandaniranaweera4984
@chandaniranaweera4984 3 жыл бұрын
Ajith mamage chooti puthata kadasuridu pihitai manika wasana ayya wage hodata inna
@carnage6865
@carnage6865 3 жыл бұрын
නැදුන් ඉන්න තිබ්බෙත් අජිත් සර් ළඟ..💔😢
@sethsandesh
@sethsandesh 3 жыл бұрын
තවත් මේ වගේ වීඩියෝ දාන්න..අපි බලනව.. බානුගෙ, වාසනාගෙ..අජිත් මාමගෙ..🥰❤️
@chamilakumari3289
@chamilakumari3289 3 жыл бұрын
ගොඩක් pin me වගේ video බලන්න සැලැස්සුවා ta තවත් දන්න
@sandeshsen8980
@sandeshsen8980 2 жыл бұрын
අජිත් මහත්තය හරි ලස්සනට කතා කරනව,ඒ වගේ කෙනෙකුගේ සැලකුම් ලබන භානු සහ වාසනා හරිම පිංවන්තයි
@mallikamali3863
@mallikamali3863 3 жыл бұрын
කරැනාවන්තපින්වන්තමනුස්සයෙක්
@ayeshaushani3620
@ayeshaushani3620 2 жыл бұрын
Wasana ethrajutath banu alepatiyatath dalada samidu pehetae🙏🙏🙏🙏🙏🙏
@ramanimalwatta2492
@ramanimalwatta2492 3 жыл бұрын
Ane banu kiyana de ahanaws ajith mahatthaya harima Kaduna want his
@anujakariyawasam6295
@anujakariyawasam6295 2 жыл бұрын
කතරගම දෙවියන්ගේ පිහිටයි සුරතල් ඇත් පැටියෝ .
@savinduisanka1004
@savinduisanka1004 3 жыл бұрын
මචන් මේ වගේ වීඩියෝ වටිනවා ❤️
@dilakishashika4985
@dilakishashika4985 3 жыл бұрын
Aiyoo very very nice.. Apita sathute bee..ajith metidu oba devi kenek...devivaru vate inna sebe manusath deviyek...tavath vasthuvakata oba jeevithe dunna...italy vala idan apu gaman api duvagana enavaa oba thumai vasanai banui dakinnna...mehe oba thuma naluvek vage presiddi...lokema tuverisla adare karana charithayak oba..vasana obatath oba vasanatath ..vasana Vela...banu vasanage theggak venna ethi vasana devi kenek ..rajath nedum gamuve devi kenek...obata mathu sasara vasana sepa sampath lebewa api pathanava....banu eth rajune oba hariima pin vanthai..... Oba thumata lebenna tibune bellanvila miyan kumara.... Obatath obe vadanatath banutath siyalu devi rekavaranai.....apita vasanath banuth ajith metiduth ekka video ekak genna mahathmaya... Obatath boho pin meveni deval videsikayanta lebenna balanna salasvanavata.... Api balan innava Miyan kumarage video ekak denna mahathmaya ...italy
@නවියා
@නවියා 3 жыл бұрын
බානු petiyata adareyi ..ane ayiue matath wudawuwak washayen subscribe ekak dannako mn oyage vidio balanawa..matath dennanko wudawuwak..plese ❤️‍🩹❤️‍🩹😘
@SachinSandy638
@SachinSandy638 3 жыл бұрын
Kataragama inna ඔක්කොම ali gena video ekkk denna පුළුවන් nm please ❤❤
@hirushitharuka7320
@hirushitharuka7320 2 жыл бұрын
Mm me lagadi kataragama giya...mn dakka banu patiya innaw..eya athin badala hitiye..mn tika welawak eya dihan balan hitiya...meyath mawa dakala mage dihama balan hitiya.😍
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
එයා ගොඩක් හොදයි එයා කැමති නැහැ බීලා මස් මාලු කාලා ලගට එනවට නැත්තන් හරි ශෝක්.
@thusharagihan9979
@thusharagihan9979 3 жыл бұрын
බානු ගේ නිදහස කෝ
@anupamakumara9605
@anupamakumara9605 3 жыл бұрын
ඉතිමි.කො.එයාට.කන්න.වෙිලිචිච.පොල්.අතු.කන්න.පුලුවන්ද.ඉතිමි
@srimapawan8421
@srimapawan8421 3 жыл бұрын
අනෙ පව් චොයි පැටියා
@thanujadamayanthi5673
@thanujadamayanthi5673 3 жыл бұрын
අනේ ඔයා අපාහු ආව එකනම් ගෝඩාක් සතුටුයි පැටියො ,ගෝඩාක් පරිස්සමින් ඉන්න මැණික.කද සුරිඳුන් පිහිටයි ආරක්ෂාවයි .හැමදාම ගොඩක් ආදරෙයි .තෙරුවන් සරණයි .
@himaligangani5060
@himaligangani5060 3 жыл бұрын
Ajith mahatheya me sathunge kame welilane.wasenageth ehemai welune ewa ne kande thiyene. Obete pennadde
@nishamado2219
@nishamado2219 3 жыл бұрын
අවංකවම හරි දෙම වුනා ආදරයට ආදරය ලැබුනා අජිත් මහත්මාට බොහොම පින් ලැබේවා ආත්ම හතක් එ පින පසුපස ඒවා කතරගම දෙයිහාමුදුරැවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා නියම හදවතින්ම පිදෙන ලබනා ආදරයයි සෙනහසයි මා දුටු ගණදෙවි පිහිටයි ඇතු දරැවට අජිත් මහත්මාටත්
@taraasha6876
@taraasha6876 3 жыл бұрын
Ajith mahathmaya aadaraniya thaththek...kathakaraddi bada pirenawa...harima vinoden inna....budu saranai mama...
@achalaliyanage6828
@achalaliyanage6828 Жыл бұрын
බුදුසරණ යි
@nethushanu5689
@nethushanu5689 2 жыл бұрын
ඔබතුමාගෙ හික්මිම ගැන ගොඩක් ආඩම්බරයක් තියෙන්නෙ එ ආදරේ එ විදිහට ම රැදේවා කියල පතනවා දිර්ගායුශ මැනික දෙතුන් දෙනාටම
@sadunisada1746
@sadunisada1746 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් ඒ කරුණාවට
@sujeewagamage14
@sujeewagamage14 Жыл бұрын
Ekath ran kadak tamy ajith maame godak pin oyata meyalawa adaren balagannawata
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
අජිත් මාමා හරි කරුණාවන්තයි තෙරුවන් සරණයි 🙏🙏
@nirupadevi2347
@nirupadevi2347 3 жыл бұрын
Me dena Ardarayata milak naa Ajith mahathmayo...oyata godak pin me sathunwa ardarayen balagannawata.. Karthika deviyange pihitai....🙏🙏
@inokashamali7621
@inokashamali7621 3 жыл бұрын
Ane mage manika
@udara75
@udara75 3 жыл бұрын
ajith mahatha oya ara Nadungamuwe wage damwal noda me sathunta nidahase inna denna ohoma nidahase inna welawatawath ,ethakota vitharayi api pilliganne oya sathunta athatama adare kiyala.balanna oya sathagege issaraha kakul dekatath damwel dala piti passe kakulakatath dala hira karayek wage.api buddagame neda sathunta hinsa karanna hoda na neda???
@chalanalakshan3804
@chalanalakshan3804 3 жыл бұрын
අනේ කතා කරනකොට අහගෙන ඉන්න හැටි❤❤😘😘
@pasindualoka5201
@pasindualoka5201 3 жыл бұрын
වාසනා වගේම හොදින් කියන දේ අහගෙන ඉන්න බානු පැටියෝ ආදරෙයි අපිත් ඔයාට ❤අජිත් මාමාට කතරගම දෙවියන්ගේ පිහිටයි
@ramanimalwatta2492
@ramanimalwatta2492 3 жыл бұрын
Sathunta adaren katha karanakota a aya nikanma hela wenawa thawa vedios danna ajith mahatthaya harima hodai aya thama mama dakapu hodama Aly bala Hanna kena anik aya me abakam aninawa and pawu Ayala Adamawa aga thuwala wela and pin sidda wrnawa Datsun a hiri hara karanna apa
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
අජිත් අයියා ඔයාගේ කරැනාව දයාව මෛත්‍රිය සමග මේ අලි ඇතුන්ට ලැබෙන ආරක්ෂාව කියලා නිම කරන්න බැහැ මම අලි ඇතුන්ට පුදුම විදියට ආදරේ කරන කෙනෙක් .... අජිත් අයියාටත් වාසනාවන්ත වාසනා ඇත් රජු අතුලු සියලුම දෙනාට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️😘😘😘😘
@erangaabeykoon7286
@erangaabeykoon7286 3 жыл бұрын
සිරසෙ එවුන්ට මේක බාන්න කියපන් දෙරනෙ එවුන්ටයි. ගොං හැත්ත
@naturalbeauty6101
@naturalbeauty6101 2 жыл бұрын
අජිත් අයියා හරිම කරුණාවන්තයි ❤️
@chamindakumara7607
@chamindakumara7607 3 жыл бұрын
පුදුම කීකරු සතෙක්
@madaraweerasinghe4201
@madaraweerasinghe4201 2 жыл бұрын
අජිත් මහත්මයා තරම් කරුනාවන්ත හස්ති පාලක කෙනෙක් මම නම් දැකලා නැහැ සතුන්ට කරුනාව ලැබෙනවා නම් එයාලත් හරියට හීලෑ වෙනවා ඒඅතින් වාසනාත් භානුත් හරිම වාසනාවන්තයි බලන්න වාසනාව හදලා තියෙන ලස්සන මොනවද එයාට නොතේරෙන්නේ මනුස්සයෙක් වගේ කියන හැමදේම තේරෙනව ..
@Wimindalakshanpiumiskinproduct
@Wimindalakshanpiumiskinproduct 2 ай бұрын
මුතුරාජා කතරගම හිටියනම් අදත් ලන්කාවෙ ඉන්නවා එයා
@hshewyey1629
@hshewyey1629 3 жыл бұрын
අනේ කියන්නේ මොනවාද කියලා අහගෙන ඉන්න අපුරුව සතුටින් ඉන්න බාණු අජිත් මමා ඔයා හොදින් බලාගනි තෙරුවන් සරණයි 🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න ආදරය කරනවානම් එයා කැමති කතා කරන්න බැරි එක විතරයි අඩු ❤️
@isuruhasaranka6860
@isuruhasaranka6860 3 жыл бұрын
අජිත් මාමට බුදුසරණයි ❤️❤️❤️🙏
@sperera3473
@sperera3473 3 жыл бұрын
අජිත් මාමා ඔයාට බුදු සරණයි.. 🙏
@ranikanishanthi5379
@ranikanishanthi5379 3 жыл бұрын
කළු මා ම ට වැ ඩිය ගොඩක් හොදයි මෙයා.. කද සුරිදු පිහිටයි 🙏🙏🙏
@thanksrather8095
@thanksrather8095 Жыл бұрын
බලන්න තිබෙන ආදරෙ අජිත් මාමා ගෙ හරම අනුකම්පා යි සත්තු ගැන අජිත් මාමා
@welcometosrilanka002
@welcometosrilanka002 Жыл бұрын
කතරගම දේවාලේ ඇත් පන්තිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@srimapawan8421
@srimapawan8421 3 жыл бұрын
ඕකූන්ගෙ ලැජ්ජා වෙන්න ඕන අජිත් අයියෙ ආදරය දැකලා, පින්නවල ඉන්න බඩීලටත් ඔය ටිකම තමයි
@lathahewage8856
@lathahewage8856 3 жыл бұрын
Stata unat teranwa eyat adare kiyla e ayat adare krnwa banuta b.s.🙏🙏🙏
@pasagisudi4885
@pasagisudi4885 3 жыл бұрын
Banu.ayath.mama.lagata.awella.nada.mamata.dagakarannapa.hoda🤗🤗🤗🤗♥️♥️♥️♥️
@SachinSandy638
@SachinSandy638 3 жыл бұрын
Ajith mama godk hoda kenek❤❤
@janappriyakumara3621
@janappriyakumara3621 2 жыл бұрын
බුදුසරණයි අලි පැටියෝ
@kumarikumari8573
@kumarikumari8573 3 жыл бұрын
අනේ මේ මාමා නමි මතු බුදු වෙන්න ඕන සතුන්ට තියන ආදරය බලන්න ඵයාලාට ආදරෙන් කථා කරාම තියන සතුට කීකරැකම අලි භාෂාව මොකටද මේ තරමි ලස්සණට සිංහල වචන තේරෙද්දී අනිත් සතුන්ට වඩා ඇත් අලින්ට අනිවාර්යෙන්ම අපේ භාෂාව හොදට හුරැවෙනවා මේ සමහර තිරිසන්නු වගෙ ඉන්න ඇත් ගොවීවෝ බොරැවට අඹුඩේ හිරකරගන කෑ ගහ ගහ හෙන්ඩුව තියාගන ඒ සතාගෙ කනා අඩියටම අනිනවා කකුල් වල තුවාල ඇනලාම ඒ අතින් මේ මාමා හරිම වාසනාවන්
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 3 жыл бұрын
අනේ ..හරිම කරැණාවයි මේ අජිත් මහත්මයා...තෙරැවන් සරණයි ......🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@sandaludimantha8260
@sandaludimantha8260 3 жыл бұрын
agith mamata godak pin me rate ari parapura raka bala gannavata
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 12 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН
Bhanu elephant at Kataragama. 🇱🇰.
2:32
Lali Bro
Рет қаралды 2,5 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2 МЛН