Washing machine repair වොෂින් මැෂින් අලුත්වැඩියා. වතුර ඉවත් කරන වෑල්වය

  Рет қаралды 87,392

I Tec Electronic

I Tec Electronic

4 жыл бұрын

Buy Washing Machine, Hot Water Shower, Fridge, Air Conditioner and TV Parts:- wa.me/c/94778386476
අමතර කොටස් මිලදි ගැනිම සදහා :- wa.me/c/94778386476
----------------------------------------------------------------------
Follow me:
Facebook:- https:/ I-tec-electronic-spare-parts-118445819938877/
KZbin:- / @itecelectronicsinhala...
--------------------------------------------------------------------
Web Site:
itecelectronic.lk
iTEC Electronic
316/A Dehiwala Road, Bellanwila, Boralesgamuwa
Map
maps.app.goo.gl/PoBN1xzBU3wgZ...
📞 What's app Contact : Mr. Madhuranga +94 71 555 4668
" _Welcome to Itec Electronic*. We are committed to providing a reliable service to our customers. We *provide equipment repair and spare parts services*. It also provides knowledge sharing services through the *KZbin network. We are pleased to remind you that.

Пікірлер: 124
@zahrajiffry3715
@zahrajiffry3715 22 күн бұрын
Thanak you sir❤️ machine එකේ වතුර ගියා නවතින්නේ නැතුව ඔබතුමගේ video එක බලලා තමයි හදාගත්තේ කටුවක් හිරවෙලා තිබුනා ගොඩක් ස්තුතියි 🙏
@ruwanpriyadarshana803
@ruwanpriyadarshana803 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ දැන් මගේ ගෙදර වොෂින් මැෂින් එකේ වතුර රැදෙන්නේ නැති ප්‍රශ්නය ආවා මම වීඩියෝ එකක් හොයනකොට තමයි මේ වීඩියෝ එක ලැබුනේ හරියටම ලෙඩේ හදා ගත්තා ගොඩක් ස්තුතියි 👍👍👍👍
@fashionofliyathambara1135
@fashionofliyathambara1135 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට.මේ ඉගැන්වීම නිසා අපේ වොශින් මැශින් එකේ වතුර නොපිරී යන හේතුව කාසියක් හිරවීම නිසා බව දැන ගත්තා .ඒ වගේ ම හදන්න යන මුදලත් ඉතුරු වුනා ..
@slview10
@slview10 Жыл бұрын
බොහොම ඉස්තුතියි මෙම කරනා පැහැදිලි කිරීම් සහ ඉදිරිපත් කිරීම් වලට. සරල දැනුමකින් විශාල මුදලක් ඉතුරු කර ගන්නට හැකි වෙනවා මේ නිසා.
@slmihi12
@slmihi12 Жыл бұрын
බොහොම ස්තුතියි අද මේ වීඩියෝ එක බලලා අපේ ගෙදර වොෂින් මැෂින් එක හදා ගත්තා.. වතුර පිරෙන ඒවා රදා පවතින්නේ නැතුව outlat එකෙන් පිට වෙවී තිබුනේ කාසියක් හිර වෙලා.. 🙏🙏 ජයෙන් ජයම වේවා 🙏☸️❤️
@danushkamaduranga3879
@danushkamaduranga3879 4 жыл бұрын
Drain valve එක සම්බන්දව හොද විඩියෝ එකක්..ස්තුතියි
@b.m.a.clankathilaka9721
@b.m.a.clankathilaka9721 Жыл бұрын
මේ වීඩියෝ එක බලලා මමත් වොෂින් මැශින් එකේ වතුර එලියට යන්නැතුව ඉතුරු වෙන ලෙඩේ හදා ගත්තා කාසි 3ක්ම හිරවෙලා තිබුනා..ස්තුතියි 👍🔥💪
@vithuu7830
@vithuu7830 Жыл бұрын
බොහොම ස්තුතියි. අද ඔබගේ විඩියෝව මට ගොඩක් උපකාර උනා බොහොම පින්
@theekshanalawrence2546
@theekshanalawrence2546 Жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් උනා මේක ස්තූතියි ❤️
@manjulabandara4442
@manjulabandara4442 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මහත්මයා
@kanchanadilrukshi6615
@kanchanadilrukshi6615 Жыл бұрын
Godak ස්තූතියි 🙏 වතුර pitawenawa ledee hoyaganna bariwa hitiye
@isharamadushanka5385
@isharamadushanka5385 4 жыл бұрын
ස්තුති
@sameeramadusanka4899
@sameeramadusanka4899 2 жыл бұрын
Thanks a lot brother you save my day 🙏
@housekandsman8519
@housekandsman8519 2 жыл бұрын
බොහොම ස්තුතියි
@madhumalith
@madhumalith 10 ай бұрын
අපේ washing machine එකත් හදා ගත්තා මේ video එක බලලා. Thank you so much. Subscribed 🫠
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 10 ай бұрын
දිගටම අප සමග රැඳී සිටින්න.. නව දැනුම ලබාගන්න... ස්තුතියි..
@malakasudeshan
@malakasudeshan 2 жыл бұрын
හොද වීඩියෝ එකක් ස්තුති
@asiya9554
@asiya9554 Ай бұрын
Great job thank you so much. Good luck keep going.
@JanakaSamanjeewa-jp3yn
@JanakaSamanjeewa-jp3yn Жыл бұрын
Niyami mama hada gatha.sahana mudalak ithiriuna.godak isthuti.thawath ma wage vidio danna.budu sarani oyata .
@asiya9554
@asiya9554 Ай бұрын
Great job thank you so much. Good luck keep going. good video excellent❤❤❤
@madhuperera5328
@madhuperera5328 Жыл бұрын
Godak wadagath una sthuthiy obta.🙏
@wijethungabandumathi6143
@wijethungabandumathi6143 Жыл бұрын
Mage machine eke වතුර radune na.mea vedio eka balala mama eka හදාගත්ත .කටු 3k hirawela tibuna.obata ගොඩාක් ස්තුති ,godak pin.
@Gayan5041
@Gayan5041 Жыл бұрын
Great explanation 👍
@WasanthaKumara-oo1qf
@WasanthaKumara-oo1qf Жыл бұрын
සුපිරිම වැඩක්
@arunakumara6663
@arunakumara6663 2 жыл бұрын
Thank you
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 7 ай бұрын
පැහැදිලිව කියල දුන්නට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 7 ай бұрын
දිගටම අප සමග රැඳී සිටින්න.. නව දැනුම ලබාගන්න... ස්තුතියි..
@chamilsenavirathna4728
@chamilsenavirathna4728 Жыл бұрын
Thank you very much ❤❤
@lakvidanage5733
@lakvidanage5733 2 жыл бұрын
Tnx a lot
@promoadchathuranga8915
@promoadchathuranga8915 Жыл бұрын
Thank you .
@JanakaSamanjeewa-jp3yn
@JanakaSamanjeewa-jp3yn Жыл бұрын
Niyama mahthmak .thank you.
@jakkubai3310
@jakkubai3310 3 жыл бұрын
Hi, waterboard pressurized water kelima fix karanna puluvan da 'NZP' washing machine model vala ta?
@imalidarshika1981
@imalidarshika1981 4 жыл бұрын
නියමයිනේ බොහොමයක් ස්තුති.
@sls8746
@sls8746 3 жыл бұрын
PHONE NO EKAK PLZ door switch eka hodai aath e3 eror enawa
@manjulabandara4442
@manjulabandara4442 2 жыл бұрын
ඔබ තුමාගේ අංකයක් ගත හැකිද
@ishuhash1622
@ishuhash1622 Жыл бұрын
wowww . Thank you❤❤
@rizwanmohamadeen9889
@rizwanmohamadeen9889 Жыл бұрын
Thanks putha
@dhananjayasomasri8928
@dhananjayasomasri8928 2 жыл бұрын
Niyamai machoo
@menewc1858
@menewc1858 Ай бұрын
Thanks ❤
@maheshpriyankara1999
@maheshpriyankara1999 Жыл бұрын
THANKS..
@AKR005
@AKR005 3 жыл бұрын
Thanks 🙏 you
@lahirumadusanka8830
@lahirumadusanka8830 Жыл бұрын
Thanks.👌❤️
@praveenmadhubhashana4185
@praveenmadhubhashana4185 Жыл бұрын
Innovex IFA70S මොඩල් එකේ E0 කෝඩ් එකෙන් නතර වෙනව දොර ඇරල වැහුවම ආපහු ඩ්‍රේන් වෙලා Rinse එකට වැටෙනව. Door sensor එකත් ක්ලීන් කරල බැලුව ඒකත් වැඩ. අව්ල තියෙන්නෙ කොතන වෙන්න පුළුවන් ද
@cristyminosh5175
@cristyminosh5175 3 жыл бұрын
tnz
@user-fh7hn3tm9p
@user-fh7hn3tm9p Ай бұрын
තෑක්ස්
@sp-relaxationmusics2399
@sp-relaxationmusics2399 Жыл бұрын
Lg washing machine eke,display eke 14 watila blink wenawa..touch karanna ba..mokakda issue eka.
@viduramadhubhashitha207
@viduramadhubhashitha207 2 жыл бұрын
Super
@patrikwarnakula6417
@patrikwarnakula6417 2 жыл бұрын
water drain moter eka athula setkarana akaraya diya hakida aluth moter ekak laba gtha hakida
@janidumadumall1562
@janidumadumall1562 2 жыл бұрын
ammo aka niyamai ape wachin machine aka kaciyak hirawela man thaniyan mai haduwe nath nam 1500 yak yanawa
@sampathsudarshana8162
@sampathsudarshana8162 3 жыл бұрын
ස්තුතියි ඔබට 🙏🙏
@user-st8vq5zg6u
@user-st8vq5zg6u 2 жыл бұрын
Good
@tharindunimesha8063
@tharindunimesha8063 4 жыл бұрын
Ela
@manjuindikamanju7704
@manjuindikamanju7704 Жыл бұрын
Washing machine eka on kalama wathura ekadigatama enwa sensa ekam off wennenha ekata hethuwa mokadtha
@bimalbandara3577
@bimalbandara3577 2 жыл бұрын
👍
@niroshanRajapakse
@niroshanRajapakse 3 ай бұрын
Thanks
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 2 ай бұрын
දිගටම අප සමඟ රැඳී සිටින්න.. නව දැනුම ලබා ගන්න... ස්තුතියි..
@pgcreation9407
@pgcreation9407 4 жыл бұрын
👍👍👍
@hgwplivestream1334
@hgwplivestream1334 Жыл бұрын
වැඩේ හරි🙏😋
@ranjandilipa2033
@ranjandilipa2033 2 жыл бұрын
Apeta hadanna puluwanda
@kasunsuba974
@kasunsuba974 2 жыл бұрын
Patta.....
@pramuditharashnidul6658
@pramuditharashnidul6658 7 ай бұрын
Elama
@kamalbuddhika6159
@kamalbuddhika6159 4 жыл бұрын
👍👍
@nawazmohamed8914
@nawazmohamed8914 26 күн бұрын
මහත්තය චතුර ලයින් චෙක් කරන්න කොහොමද ඩ්‍රම් එක ගලවන්න.
@upulpriyadarshana6653
@upulpriyadarshana6653 Жыл бұрын
මූලදිම ගලවන්නෙ කොහොමද කියලා දැනගන්න පුළුවන් ද
@priyankasanjeewa1552
@priyankasanjeewa1552 4 жыл бұрын
aiye f akura watila thiyenne ai wathura pirenawa oto wadakaranna
@_amazing_nature_
@_amazing_nature_ Жыл бұрын
Ara kasi hirawena thana eka balnna arinn b ne patta hirai
@sakunsathsara6345
@sakunsathsara6345 Жыл бұрын
ග්‍රේන් මෝටර් එක AC ද DC ද?
@disnakrishanthi708
@disnakrishanthi708 Ай бұрын
වතුර දිගටම එනවා නතර වෙන්නෙ නැ එහෙම වෙන්නෙ ඇයි කියලා කියන්න පුළුවන් ද
@RuviniNisansala-yd8hp
@RuviniNisansala-yd8hp 7 ай бұрын
මැශින් ඒකේ 2කාසියක් හිරවෙලා ඒක ගන්නෙ කොහොමද සර්
@nimeshmaduranga7051
@nimeshmaduranga7051 Жыл бұрын
Ape eke wathura karame ariyama okkoma wathura yanawane
@gamingwithsethiya7487
@gamingwithsethiya7487 3 жыл бұрын
dE error akak pannanne as
@chamilsenavirathna4728
@chamilsenavirathna4728 Жыл бұрын
@thilinaprasad9056
@thilinaprasad9056 3 жыл бұрын
Drain valve ek glawnne khmd
@lasithrathnayaka5744
@lasithrathnayaka5744 8 ай бұрын
On කරපු ගමන්ඩ්‍රේන් මෝටර් එක වැඩ කරනවා වතුර පිරෙන ඔකොම එලියට යනවා pcb අවුල්ද ඩ්‍රේන් මෝටර් එකට සප්ලයි දිගටම එනවා
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 8 ай бұрын
ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
@sandaruwandamith7332
@sandaruwandamith7332 3 жыл бұрын
Wathura hitinne nane pirena wathura yanawa
@lankagamage9883
@lankagamage9883 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@ravindupiumal8917
@ravindupiumal8917 Жыл бұрын
❤❤❤
@IndikaPriyantha-wj9hd
@IndikaPriyantha-wj9hd 8 ай бұрын
වතුර පිටාර බටයක්නැත
@udaranishshanka3883
@udaranishshanka3883 Жыл бұрын
Washing machne aka rabe කපනවා a ae
@udeniperera4484
@udeniperera4484 Жыл бұрын
Repair karanawada
@prasannalakmal5685
@prasannalakmal5685 2 жыл бұрын
වතුර යටින් ලික් වෙනවා මොනවද කරන්න ඕනේ
@V.KSudarshani-lm5uz
@V.KSudarshani-lm5uz 10 ай бұрын
Aiya mage machine eka one karapu gaman saddayak enawa eka hadaganne kohamatha
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 10 ай бұрын
077 838 6476 / 0112 517 277 contact us for more details
@ranjithkumarasingha8139
@ranjithkumarasingha8139 2 ай бұрын
EF කියලා වැවටන්නේ ඇයි මොකක්ද හෙතුව
@SumithRajaSB
@SumithRajaSB 2 ай бұрын
How to E 1 error
@rox9853
@rox9853 2 жыл бұрын
E4 වැටෙන්නෙ ඇයි...
@IndikaPriyantha-wj9hd
@IndikaPriyantha-wj9hd 8 ай бұрын
වතුර ටික ක් රැදි තිබේ.වැල්ඒක අතින් ඇදගෙන සිටියත් වතුර ටිකක් තිබෙ
@tharakavimukthi4702
@tharakavimukthi4702 Жыл бұрын
Drean motar eke timin ekak thiyeda. Eka gelewwata passe hadaganne kohomada
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 11 ай бұрын
077 838 6476 / 0112 517 277 contact us for more details
@tharakavimukthi4702
@tharakavimukthi4702 11 ай бұрын
බොහොම ස්තුතියි. ඊට පස්සෙ දවසෙ මම ඒක ගලවල අඩුපාඩුව හොයා ගත්තා. කේබල් එක එතෙන වීල් එක යටට යන ලොක් එක පොඩ්ඩක් එහා මෙහා වෙලා තිබුණේ
@jltteamofskill
@jltteamofskill 9 ай бұрын
මෙහෙම වෙන්න පුලුවන් ද? මේ woshin mashin eke spring size දෙකක්නෙ..?
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 9 ай бұрын
ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
@IndikaPriyantha-wj9hd
@IndikaPriyantha-wj9hd 8 ай бұрын
Off Low බටයක්නැත
@nimalnimal9765
@nimalnimal9765 3 жыл бұрын
වට්ස්ඇප් නම්බර් එක දෙන්න පුළුවන් ද.මට දැන ගතයුතු දෙයක් තියෙනවා. මෙම විඩීයෝ හැම එකක්ම ගොඩක් වැදගත්
@vihangadamsara9256
@vihangadamsara9256 2 жыл бұрын
Dry karana kotsa wada karan nane
@senerathbandara4905
@senerathbandara4905 5 ай бұрын
අබාන්ස් වොසින් මැසින් එහෙක ගෙන් මෝටර් එකක් ගන්න පුළුවන්ද ගාන කීයද...
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 5 ай бұрын
077 838 6476 / 0112 517 277 contact us for more details or visit our website www.itecelectronic.lk
@user-bv9qp6te5y
@user-bv9qp6te5y 4 ай бұрын
Mage Gedara Washing Masing Eka Dammi E 3 Eeor Ekak Awith Nawathinawa
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 ай бұрын
077 838 6476 / 0112 517 277 contact us for more details or visit our website www.itecelectronic.lk
@nuwanbuddhika5230
@nuwanbuddhika5230 Жыл бұрын
Aiya masime mokakhari hiragana.mata galawaganna bane.mata kathak karanna.nambar aka dennako
@nimaliiresha7030
@nimaliiresha7030 Жыл бұрын
රෙදි හේදිල ඉවර වෙලා වතුර ඉවත් නොවෙන්නෙ ඇයි ...
@fazaladham3198
@fazaladham3198 Жыл бұрын
දම්රො මැසින් එකෙ වතුර පිරෙන්නැ වතුර පොඩ්ඩ පොඩ්ඩ යනවා ඇයි එ
@thushansuresh9512
@thushansuresh9512 2 жыл бұрын
ඇයි වතුර පිරෙන කරාම වැහෙන්නෙ නැත්තෙ . මේක හදාගන්න බැරිද.? ගෙදරදීම මේක වෙන්න හේතුව මොකක්ද..?
@youtubechannel-eq9yv
@youtubechannel-eq9yv 2 жыл бұрын
on karapu gaman pathura tika ahakata yanne ei
@ruwansanjeewa6207
@ruwansanjeewa6207 4 ай бұрын
Haier වොෂින් මැෂින් එක නතර වෙන්න එනකොට පැද්දිලා විසිවෙන්න හේතුව මොකක්ද මහත්තයා
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 ай бұрын
ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
@prasannasandaruvan
@prasannasandaruvan 10 ай бұрын
වතුර පිරුනාම ඉවතට යන්නේ නැහැ. මේකට මොකද්ද විසදුම?
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 10 ай бұрын
ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
@sandeepasupun8445
@sandeepasupun8445 9 ай бұрын
අපෙ එකෙ ඔතන මොකුත් ජරාව තිබ්බෙ නැ මෝටරෙ වැඩ නැති වුනොත් වතුර බහින්නෙ නැද්ද 😢
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 9 ай бұрын
ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
@gamingsltech2353
@gamingsltech2353 2 жыл бұрын
HODAI
@sudathsamarakoon9383
@sudathsamarakoon9383 2 жыл бұрын
නම්බර් එක දෙන්න පුලුවන්ද
@pushpakumara2960
@pushpakumara2960 2 жыл бұрын
Ane mata no ekak ewannako
@nuwanbuddhika5230
@nuwanbuddhika5230 Жыл бұрын
Aiya mata oyage number aka denawada. Oyata pin
@tinula
@tinula 3 жыл бұрын
Damro machine 6Kg eke, watura extra pirenewa wash wenne nahe. (full automatic). Namuth drier eka weda karanawa. issue eka koheda. pls advice. 769014939
How to check washing machine clutch | washing machine repair
10:11
SL Easy Work
Рет қаралды 13 М.
LG CLUTCH එක ගැන ඉගෙන ගමු .
17:22
I Tec Electronic
Рет қаралды 32 М.
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 25 МЛН
Happy 4th of July 😂
00:12
Alyssa's Ways
Рет қаралды 69 МЛН
GoPro Inside a Dishwasher
15:04
Warped Perception
Рет қаралды 8 МЛН
How To Remove Coin From LG Washing Machine
7:17
Mr Technic
Рет қаралды 348 М.
LG 8kg washing machine le error solved
10:21
Gawsiya refrigeration work
Рет қаралды 3 М.
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 25 МЛН