Wasthi VS Vini සටන PART II | ASMR REVIEW | CHICKEN FRIED RICE | SRI LANKAN FOOD | Magu ASMR

  Рет қаралды 265,910

Magu ASMR

Magu ASMR

Күн бұрын

This video aboutWasthi VS Vini සටන PART II | ASMR REVIEW | CHICKEN FRIED RICE | SRI LANKAN FOOD | Magu ASMR
Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
more videos coming soon, stay tuned.
Chapters 👇⬇
Intro- 00:00
Kaiya - 00:11
Price - 01:14
Packing - 01:38
Unbox - 02:09
Portion - 02:23
Ingredient - 02:58
Smell - 03:27
Taste - 03:49
Eating part - 04:52
Special things - 05:07
Eating part 2 - 05:44
Overall Taste - 06:16
Kaiya Part 2 - 07:59
End - 08:44
(Subscribe!!!!!!!!!)
Wear a headphone for the best experience, If you don't enjoy eating sounds DO NOT WATCH
My social media platforms 👇
TikTok - www.tiktok.com/@magu_asmr_yt?... (magu_asmr_YT)
Facebook - profile.php?...
🎮Gaming Channel - / @magu.gaming
#asmr
#먹방
#mukbang
#asmrmukbang
#eating
#review
#wasthi
#vini
#friedrice
#rice
#srilanka
#srilankanfood
___________
Music by @audiobeatofficial
Watch / Terms of use : • Food Background Music ...
Download : hypeddit.com/kaelgumba/ocean
Subscribe here: bit.ly/audiobeatofficial
___________

Пікірлер: 416
@nawodasandeepana7375
@nawodasandeepana7375 Жыл бұрын
විනිලා ආපු තැන අමතක කරෙ නැති එක ලොකු දෙයක්...ගාන අනුවනම් හරිම සාදාරනයි විනි.
@denethmunasinghe
@denethmunasinghe Жыл бұрын
පොඩි මිනිස්සුන්ට වස්තිලගෙන් කන්න අමාරුයි.විනීල හැමෝම ගැන හිතල වැඩේ කරනව.....❤
@dailydosegaming34
@dailydosegaming34 Жыл бұрын
මචං වතුර බීලා වෙන වෙනම රස try කරපන් .නැත්තං රස mix වෙනවා
@tharumaproduction
@tharumaproduction Жыл бұрын
රස කෙසේ වෙතත් මම විනීලට මාර ම ආදරෙයි.. ඒ සෙට් එකගෙ ම හදවත මූනෙන් පේන නිසා වෙන්න ඇති.. මොන දේ වුණත් හරියන්න ම ඕන සෙට් එකක්.. විනී.. ආදරෙයි පැලෙන්න.. ඒ වගේ ම ඔයාල දෙන්නත් වැඩේ සුපිරියට කරනව.. දිගට ම කරගෙන යන්න.. ජය.. ❤❤❤
@samithaaberathna4229
@samithaaberathna4229 Жыл бұрын
😂😂
@rashiyagrapic9699
@rashiyagrapic9699 Жыл бұрын
4700ට විනී එකෙන් 7 දෙනෙක් එක්ක බඬ පැලෙන්න කලා අවා. කෑමත් රසයි. වස්ති එකේ අපි 3ට ගියා 5400ක් විතර
@TharikaNilupul
@TharikaNilupul Жыл бұрын
චිකන් කැල්ලක්වත් නැතිව 2140 දිල කවුද යකො කන්නෙ ඔව 😂.
@hawk8250
@hawk8250 Жыл бұрын
අම්බො විනී දින්නානේ මේපාර😍 wow මරූ විඩියෝ එක
@fakexjester7285
@fakexjester7285 Жыл бұрын
Next... Ashen biryani vs wasthi oniii❤️❤️
@udeyanga85
@udeyanga85 Жыл бұрын
වැඩි වැඩ නැතුව ලස්සනට review එක කලා 👍👍 ජයවේවා දෙන්නටම 🎉❤
@maguasmr
@maguasmr Жыл бұрын
❤️
@sureshchinthakasuresh9887
@sureshchinthakasuresh9887 Жыл бұрын
කොහොමත් විනීල කියන්නෙ ගමක සෙට් එකක් උන් ලාබෙට වඩා හොද දෙයක් දෙන්න ට්‍රයි කරනව ඇත්තටම ඒ වැඩේ තමා හරියන්නෙ සාධාරණයි ...
@johnniewalker8186
@johnniewalker8186 Жыл бұрын
vini la gamakata aluthin awa aya misak, upathin game aya nemei.
@thiranjayasamudika7280
@thiranjayasamudika7280 Жыл бұрын
වස්තිලෑ කොහොමත් ගෙවන ගානට දෙන කෑම එක පාඩුයි , උන් හිතට ගත්තා වැඩී , ඒක හින්දා උන්ගේ resturent කෙරැවාවනම් උන් අනාගන්නවා , ගියපු එකෙක්වත් හොද කියන්නෑ , හැමෝම කියන්නේ අඩුපාඩු , හැමෝම කියන්නේ පාඩුයි කියලා , 😂 උන්ගේ කෑම වල ගනන් හැටියට උන්ගේ resturent එකෙන් කනවට වඩා හොද hotel එහෙකින් ඊටත් වඩා ලාභෙට කන්න පුළුවන් 😂
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
අයියයි මල්ලි නම් දැන් නම් සෝක් එකට වැඩේ කරගෙන යනවා 🤩
@maguasmr
@maguasmr Жыл бұрын
❤️
@rafaelsmith5411
@rafaelsmith5411 Жыл бұрын
I love chicken fried rice. Great Video Magu!!👍🏾👍🏾
@maguasmr
@maguasmr Жыл бұрын
❤️
@lovelygirl4087
@lovelygirl4087 Жыл бұрын
supiri bro..Channel ekata Ayyawa join karagaththa eka hoda thiirnayk 🤩❤🙌
@user-xl5ef2pn8x
@user-xl5ef2pn8x Жыл бұрын
ඔයාලගේ වීඩියෝ එක පිලිවෙලයි❤️👍
@prasannaliya610
@prasannaliya610 Жыл бұрын
එල සුපිරියක් .....👍👍👍💯👌
@thilinaweerakoon4410
@thilinaweerakoon4410 Жыл бұрын
හෙන්ඩ්‍රි කල්දේරා පොඩි කාලේ වීඩියෝස් දානවට ඔයාලට ගොඩක් පිං ....🙏
@user-gn6zo9vk7s
@user-gn6zo9vk7s Жыл бұрын
@ytcool212
@ytcool212 Жыл бұрын
Good job 👍 all the best
@sasankakasun
@sasankakasun Жыл бұрын
Good one!♥️
@PraveenZV
@PraveenZV Жыл бұрын
Part 3 ඕන
@Januwa450
@Januwa450 Жыл бұрын
ඔය විදිහට සැසදුවොත් හොද අනාගතයක් තියනවා🤘
@pasanchandupa8725
@pasanchandupa8725 Жыл бұрын
විනීලා ගොඩක් හොඳයි. ෆයිඩ්රයිස් එකත් ගණන් අඩුයි. හට්ටියකුත් නොමිලේ හම්බවෙනවා. කාලා ඉවර වෙලා හට්ටිය උයන්න ගත්තහැකි.
@ChamiD.11
@ChamiD.11 Жыл бұрын
වන්නියෙ ගොඩයො
@dilshanv7594
@dilshanv7594 Жыл бұрын
@@ChamiD.11 ඇයි ඉතින් මේ ටිපර් වෙලා.🤣🤣 ගොඩයො විනී යයි පොශ් උන් වස්ති යයි.
@janith_3333
@janith_3333 Жыл бұрын
​@@ChamiD.11 ගොං ගොඩයා උබනෙ🤣🤣🤣
@USA2023MOVIEs
@USA2023MOVIEs Жыл бұрын
Kariyo innavada methana
@ChamiD.11
@ChamiD.11 Жыл бұрын
@@janith_3333 ගොඩයා ubetatta
@isharamayadunne1024
@isharamayadunne1024 Жыл бұрын
Dominos vs pizza. I really love pizza so i wanna c pizza review 🎉❤
@nimsaranimsara5288
@nimsaranimsara5288 Жыл бұрын
සුපිරි ඈ ❤️
@triquetra33
@triquetra33 Жыл бұрын
විනී තමය් හොදම...මිනිස්සු ගැන හිතල වැඩෙ කරන්නෙ විනීල❤❤❤
@ChamiD.11
@ChamiD.11 Жыл бұрын
ගොඩයො😂
@dilshanv7594
@dilshanv7594 Жыл бұрын
@@ChamiD.11 ලංකාවේ ඉන්නෙ ගොඩයො තමයි ඕයි ඉතින්.🤣🤣🤣
@triquetra33
@triquetra33 Жыл бұрын
@@ChamiD.11 උබෙ තාත්ත ද🤓🤓🤓
@triquetra33
@triquetra33 Жыл бұрын
@@dilshanv7594 උබ ජාතක උනෙත් ලන්කාවෙ තමය් බන් ඉතින් 🤓🤓
@tjay1337
@tjay1337 Жыл бұрын
Wasthi mokakhri ptan gnnwa.eek vinila copy krnwa.ilagata wasthi eken ගූ කඩයක් දානව විනීල ඒකත් copy krnwa nice.okkoma ptn gnne wasthi okkoma banum tikath unta.hri bn el🤡☠️
@wajiradewasinghe4037
@wajiradewasinghe4037 Жыл бұрын
කුපිරියක් තමයි අයියෙ😊🎉❤😋😋
@pradeepherath1989
@pradeepherath1989 Жыл бұрын
දළුගම කැලණිය මිලේනියම් food එකේ mixed rice full - Rs.1300/- (half - Rs.700/-) superb & recommended. Chicken, prawn සුපිරියි. වස්ති, විනී පරාදයි මිලේනියම් food number 1
@chathuraromesh4374
@chathuraromesh4374 Жыл бұрын
Attha
@dinukasampath9965
@dinukasampath9965 Жыл бұрын
ඇත්‍ත එකේ නසීගුරන් එක ඔක්කොටම වඩා රහයි ❤
@rathnayak7155
@rathnayak7155 6 ай бұрын
​@@dinukasampath9965අනේ මේ ඒකෙ phone number එකක් තියෙනවනම් මට දානවද
@jeneewaimalshika5596
@jeneewaimalshika5596 Жыл бұрын
අඩේ සුපිරි ආ දෙන්නා ❤️❤️❤️
@chutibuhuti
@chutibuhuti Жыл бұрын
❤❤👌👌
@ravindusandeepa3118
@ravindusandeepa3118 Жыл бұрын
Niyama vadak bn. ❤
@eeshmisahara221
@eeshmisahara221 Жыл бұрын
ඉක්මනට ලංකාවට එන්න ඔනි😥 ...අදත් සුපර් 💖 ජය දෙන්නටම
@manoprabhathw2661
@manoprabhathw2661 Жыл бұрын
😂😂😂😂😂😂goc
@dulavsfood
@dulavsfood Жыл бұрын
සුපිරියක් brother❤❤
@maguasmr
@maguasmr Жыл бұрын
🔥
@kulebro4176
@kulebro4176 Жыл бұрын
ඕයේ සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි කොල්ලෝ බොක්කෙම්ම සුපිරි හොඳේ ...ජය වේවා ඉක්මනින් 1M ගහන්න ලැබේවා ..ජය වේවා දළදා සමිදු පිහිටයි ආදරෙයි වීනී වස්තී...❤❤❤
@maguasmr
@maguasmr Жыл бұрын
♥️♥️♥️
@indikawijeherath7037
@indikawijeherath7037 Жыл бұрын
කන කෑම ඉබලා බලන්න එපා යකෝ ඔය හෙන්ඩ්‍රි කල්දේරා වගේ ඉන්න කොල්ලට හොදට කන්න දෙන්න වෙයි උට මන්ද පෝසනය වගේ
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 Жыл бұрын
😂😂
@rukshanilangarathna9373
@rukshanilangarathna9373 Жыл бұрын
😂😂😂😂
@sashinibalasooriya8778
@sashinibalasooriya8778 Жыл бұрын
😂😹😹💔
@dileepainduranga2424
@dileepainduranga2424 Жыл бұрын
Vini production ❤❤❤❤
@K_a_shi
@K_a_shi Жыл бұрын
Supiriyak Ayyala ❤
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා මල්ලී අයියයි ගැම්මක් තමා ✨️💙
@maguasmr
@maguasmr Жыл бұрын
♥️
@user-thchamo326
@user-thchamo326 10 ай бұрын
😌
@isalabilash5388
@isalabilash5388 Жыл бұрын
විනී තමා අපේ හීරෝ❤
@shanumax123
@shanumax123 Жыл бұрын
Nha waradi vini chicken fried rice eka full portion 1000i api kawa nisa kiynne eka niyamai rasai highly recommend vini 👍👍😋😋
@udithanawod689
@udithanawod689 Жыл бұрын
Bro supiri pizza thiyana place ekak thiyanawa.ja-ela batagama pathe. Try Karanda.(Kindom)
@myenglishteacherw.i5568
@myenglishteacherw.i5568 Жыл бұрын
😍
@jeewanilakmali4835
@jeewanilakmali4835 Жыл бұрын
Great video magu and your brother
@maguasmr
@maguasmr Жыл бұрын
♥️
@DeshanV
@DeshanV Жыл бұрын
Maruuuuu❤
@imasha_04
@imasha_04 Жыл бұрын
Ricorn eke cheese kottuwai Mannar eke cheese kottuwai review ekk oniii 😍❤
@freedomboy5982
@freedomboy5982 Жыл бұрын
Ado mru dn ublge chanel ek nn💯❤️
@maguasmr
@maguasmr Жыл бұрын
♥️
@xLEXTER
@xLEXTER Жыл бұрын
Langadima LIVE ekak genna broo 😃
@k.c.afernando7842
@k.c.afernando7842 Жыл бұрын
වස්ති අප්පිරියයි .මිල විතරයි වස්තිලගේ🤣🤣..... විනිලා ආපු තැන අමතක කරෙ නැති එක ලොකු දෙයක්. විනි සුපිරි ❤
@rushand8003
@rushand8003 Жыл бұрын
iiya vini 🤣🤣💩💩gam godayo
@Rotiya_
@Rotiya_ Жыл бұрын
Chops eke cheese kottu review ekak one
@gunabandage5514
@gunabandage5514 Жыл бұрын
Packing එකත් විනීලට දෙන්න ඕන මොකද වස්තිලගෙ packing එක නැවත ප්‍රයෝජනයට ගන්න බැහැ හැබැයි විනීලගෙ packing එක නැවත අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් ඒ පැත්තත් බලන්න
@malkimadu5410
@malkimadu5410 Жыл бұрын
දෙන්න මරු❤
@mrleader31
@mrleader31 Жыл бұрын
ayeth challange video ekak onee
@YashanChenal-ki2xp
@YashanChenal-ki2xp Жыл бұрын
අරූට සන්ග්ලාස්දෙක ගැලපෙන් නෑ නේද..සන්ග්ලාස් නැතුව වෙනග්ලාස් දෙකක් දැම්මනම් ලස්සනයි
@SLVIDEOPRO.1234
@SLVIDEOPRO.1234 Жыл бұрын
ආදරෙයි maguවෝ ❤️
@maguasmr
@maguasmr Жыл бұрын
♥️
@FairyWorld
@FairyWorld Жыл бұрын
❤️❤️❤️❤️
@deneththilomitha3794
@deneththilomitha3794 Жыл бұрын
Mr koththu , koththu labs eken cheese koththu try karamu 🙂
@kavinducharu5518
@kavinducharu5518 Жыл бұрын
Awasan resalt eka...deken ekkt dunna nm hodi wge ndda....😮
@eranwishmitha701
@eranwishmitha701 Жыл бұрын
Chops eke review ekak onee🤤
@DontknowKonow-bm9nm
@DontknowKonow-bm9nm Жыл бұрын
Supiriyak❤️✌️
@vidmusiclk6504
@vidmusiclk6504 Жыл бұрын
Magu malli supiri aaa ikmanata 50K gahanna lebewaaaaaa......❤🔥🔥🔥
@maguasmr
@maguasmr Жыл бұрын
❤️‍🔥
@chamoZ3676
@chamoZ3676 Жыл бұрын
මාතර හෙලරැව්ලගෙ කටගැස්මෙන් review එකක් කරමු ❤️👍
@shanikahasanthi8240
@shanikahasanthi8240 Жыл бұрын
ලොකු අයියා ගොඩක් කෙට්ටු වෙලා ❤
@kasunwakwella9656
@kasunwakwella9656 Жыл бұрын
Try to compare Wordspice vs any where else in kandy
@user-zd1ne2vd2n
@user-zd1ne2vd2n Жыл бұрын
Part 3 one
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
👍🙂❤️
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
මොකක්ද බං ඒ වස්තිලගෙ එකේ 2150 ට කන්න් තීන්නෙ, බතුයි එලවලු ටිකක් උඩින් දාලයි විතරනෙ 😂
@gayashanakalanka2648
@gayashanakalanka2648 Жыл бұрын
මාකුඹුරෙ නිවහන vs ගම්මානය එකක් කරන්න 👍❤️
@Anuhas_hasaranga
@Anuhas_hasaranga 11 ай бұрын
@shavindusheyamantha7699
@shavindusheyamantha7699 Жыл бұрын
Next.. Glomark vs Ashen biriyani🥱🌝👀
@JKprodcution
@JKprodcution Жыл бұрын
maradana recon cheese kottu vs Mr. kottu cheese kottu reviwe ekak one
@ruvinduhansaka92
@ruvinduhansaka92 Жыл бұрын
ඊලග දවසේ sun glass එක ගලවලා රිවිව් එකට එනවා😿💔
@shalukashaluka123
@shalukashaluka123 Жыл бұрын
KFC Vs pizza hut pizza
@Bike2Pisso
@Bike2Pisso Жыл бұрын
Meka one
@mnkumar1523
@mnkumar1523 Жыл бұрын
KFC tama ara
@lttwayar7407
@lttwayar7407 Жыл бұрын
දෙකම එකයි 🤧
@johnstonfernando4692
@johnstonfernando4692 Жыл бұрын
KFC එකයි Pizza hut එකයි compare කරන්න බෑනේ බං. එකක් Chicken එකක් Pizza .
@nimeshbro8951
@nimeshbro8951 Жыл бұрын
​@@johnstonfernando4692 ow bn😂
@asinifernando7157
@asinifernando7157 Жыл бұрын
Niwahane mix rice ekai vini mix rice compare karala vedio ekak gennawada 😅😊
@petpark8532
@petpark8532 Жыл бұрын
Al.mass biriyani vs ashen biriyani ...
@ishanperera7464
@ishanperera7464 Жыл бұрын
Panadura almaas and king thai 🎉 Review
@KavishkaTharaka
@KavishkaTharaka Жыл бұрын
විනීලා තමා සුපිරි ❤
@johnniewalker8186
@johnniewalker8186 Жыл бұрын
wasthilai rice ekta wada hoda ewa thiye colombo wala Rs.700ta. vinilage eka unique nisa 1500ta okey.
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын
මරි Review එක ❤
@maguasmr
@maguasmr Жыл бұрын
❤️
@kasunfernando2418
@kasunfernando2418 Жыл бұрын
හෙන්ද්‍රි කල්දේරාට මෙච්චර ලස්සන පුතෙක් ඉන්නවා කියලා අද තමා දන්නේ හොඳයි සුබ පැතුම් අනාගතයට 😂
@user-gn6zo9vk7s
@user-gn6zo9vk7s Жыл бұрын
@foodshowsl2353
@foodshowsl2353 Жыл бұрын
niyamai machanla
@maguasmr
@maguasmr Жыл бұрын
❤️
@manojrathnayake9177
@manojrathnayake9177 Жыл бұрын
Maguwo ashenge biryani review ekak dapan
@TheIsuruwa
@TheIsuruwa Жыл бұрын
Fried rice kiwwata vini eke poddak ghee rice seen ekak wage kiyala mata hithenne buriyani neme
@kamaldilshan4125
@kamaldilshan4125 Жыл бұрын
❤️🔥☑️
@amilapradeeppradeep796
@amilapradeeppradeep796 Жыл бұрын
යකෝ මස් කෑල්ලක් වත්නෑ ගනත් ගිනි ගනන් වස්තිලගේ විනි සාදාරනයී....
@KPlusMusic
@KPlusMusic Жыл бұрын
😍😍😍
@lakshanweerasingha5540
@lakshanweerasingha5540 Жыл бұрын
👌👌
@nayanajayasinghe6539
@nayanajayasinghe6539 11 ай бұрын
❤️❤️
@nilakshasubasingha2146
@nilakshasubasingha2146 Жыл бұрын
බුහාරි එකේ බිරියානි එකයි වස්ති එකේ එකයි
@isuruchathuranga490
@isuruchathuranga490 Жыл бұрын
Malli mamath gaththa oyala review karapu vini rice aka... muttiye thamai dunna.. bt full, half 2ma thiyanva, oya vage chiken kallak na kadala dala thibba oyala kiyana vidihe chicken kallak thibba biriyani ake... price aka 1500 neme 990/-... taste akanm melo rahak na... habai hodata portion aka dunna...
@nimuthuranthika7873
@nimuthuranthika7873 Жыл бұрын
Embilipitiya Yumi Hut eken try karala balanna . Recommended😋
@user-tw1xn4zz3v
@user-tw1xn4zz3v Жыл бұрын
කොතැනද thiyenne
@nimuthuranthika7873
@nimuthuranthika7873 Жыл бұрын
@@user-tw1xn4zz3v Chaandrika Wewa gawa
@dtmbro3873
@dtmbro3873 Жыл бұрын
El el el මචන්😅😅😅😅😅😅
@pathumsanjeeva8871
@pathumsanjeeva8871 Жыл бұрын
ඇත්ත කතා කරපන් යකො වස්ති පකාලගෙ බලපන් මස් කෑල්ලක්වත් නෑ අරුන්ගෙ එහෙම නෑනෙ 😈😑බන් ආ
@susanthabandara1592
@susanthabandara1592 Жыл бұрын
ඔ එක තමය් මුකුත් නෑ වස්තියගේ නිකම් බත් පාර්සලයක් වගේ
@udayashantha2476
@udayashantha2476 Жыл бұрын
උඹලගේ විඩියෝ පට්ට ❤
@maguasmr
@maguasmr Жыл бұрын
❤️
@isharadharmasena2207
@isharadharmasena2207 Жыл бұрын
ane malli දාන් ඉන්න glass eka galawapnko. Nikan mr been wage
@NoobGaming-zt1jy
@NoobGaming-zt1jy Жыл бұрын
Mr Kottu vs Kottu labs ❤ ඉලඟට ඔ්නේ
@Continental_studys
@Continental_studys Жыл бұрын
KFC Vs MC Donald pls
@ashensrimal9566
@ashensrimal9566 Жыл бұрын
KFC vs Macdonald 😊😊❤
@dilukaheshan9276
@dilukaheshan9276 Жыл бұрын
gampaha yakkala Letona vs hotwork 👻👍
@jeewanilakmali4835
@jeewanilakmali4835 Жыл бұрын
Ashen biryani vs vini oniii❤️❤️👍
@dilhaneatingasmr
@dilhaneatingasmr Жыл бұрын
❤😋
@senuraadithya9350
@senuraadithya9350 Жыл бұрын
🤗
Wasthi VS Vini සටන @maguasmr
11:09
Track ShaShiya
Рет қаралды 59 М.
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 8 МЛН
Rajesh ka flying dance 😂
0:11
Rajesh Kumar Shorts 14
Рет қаралды 27 МЛН
Amazing tools #shorts
0:35
SA VA
Рет қаралды 11 МЛН
Советы на всё лето 4 @postworkllc
0:23
История одного вокалиста
Рет қаралды 4,5 МЛН
Быстрые листья для голубцов
0:36
Мистер Лайфхакер
Рет қаралды 9 МЛН