Mr.කොත්තු VS The Stage Café | ASMR REVIEW | CHICKEN CHEESE KOTTU | SRI LANKAN FOOD | Magu ASMR

  Рет қаралды 212,950

Magu ASMR

Magu ASMR

Күн бұрын

Пікірлер: 368
@lakshanrangika5402
@lakshanrangika5402 Жыл бұрын
Mr koththu එකේ Flavoring දාන්නෙ නැතුවත් රහයි කියන්නෙ හොද මට්ටමක තියනවා නේද 😊
@sandarunayanajith3828
@sandarunayanajith3828 Жыл бұрын
Mr. Kottu එකට අදී කියල හිතුනේ...ඔය කරගෙන යන විදිහ ගැම්මක්..හරි දේ කියන්න..ඒක වටිනව...❤🎉
@nayananayana-zo6gk
@nayananayana-zo6gk Жыл бұрын
මේක අපේ පුද්ගලික විනිශ්චයක් කිව්වහමත් , ආයතන තරහ නොවෙන්නත් හොදයි , සාධාරණ විදිහට , ඔය වගේ , කරගෙන යන්න , සුභ පැතුම් ! ❤ ! අද win කලේ caffe කිව්ව but gold හරිය ගත්තේ mr : coththu , එතකොට එහෙම කියන්නත් අමාරුයි නේද , අද මෙහෙමයි ලකුණු ලැබුණෙ කිව්වනම් , ❤ ඔයාල ආකර්ෂණීයයි , video එක බලන්න ආස හිතෙනවා , ❤
@anuhas_music1825
@anuhas_music1825 Жыл бұрын
Oya gaminida🙂
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын
Satage Cafe සුපිරියක් අත්දැකිමෙන් කියන්නෙ 😋❤️
@avishkahiran6022
@avishkahiran6022 Жыл бұрын
Stage cafe ❣️
@shanthiranjani5105
@shanthiranjani5105 Жыл бұрын
පුතාලා දෙන්නටම සුභ පතනවා. තවතවත් ලස්සනට වැඩේ කරගෙන ඉදිරියටම යන්න කියලා .
@nisalsfernando1110
@nisalsfernando1110 Жыл бұрын
Seafood or Mix Cheese Kottu at STAGE CAFE highly recommended. One of the best Kottu I ever had. ♥️🙏🏻
@sasankakasun
@sasankakasun Жыл бұрын
වස්ති & විනී වීඩියෝ එකේ viewer කෙනෙක් දාලා තිබ්බ comment එක බලලා වතුර බීලා ඊළග එකේ taste කරපු එකනම් හොදයි. Good one!🔥
@AmirZubair
@AmirZubair Жыл бұрын
One of the best kotthu's I have had in my time in sri lanka was from stage cafe.
@sinhalamoviereview
@sinhalamoviereview Жыл бұрын
අලුතෙන් සෙට් උනේ… වැඩේ මරු ❤
@Chathuri88
@Chathuri88 Жыл бұрын
චිකන් එකේ මිස්ට කොත්තුව..ඒකට බඩවැලුත් ඇබරුනා😂
@loshanvimukthi8086
@loshanvimukthi8086 Жыл бұрын
දැන් හොස්පිටල් එකෙද ඉන්නේ 😅😅
@pasindugimhan7196
@pasindugimhan7196 Жыл бұрын
මම මේ ලගදි ඔයාගෙ වීඩියො බලන්නෙ ...😊 මේ ඔයාගෙ අයියද...දෙන්නම නියමෙට perform කරනව
@trendoffical
@trendoffical Жыл бұрын
බික & wasthi review එකක් ඕනි
@randikajayasinghe6180
@randikajayasinghe6180 Жыл бұрын
Stage cafe ❤. Pack කරලා අන්තිමට mozzarella දාලා වහනවා.
@sohaff984
@sohaff984 Жыл бұрын
Pack karala packing ekata udin da daanne 😹
@DreamsBig-ui3oi
@DreamsBig-ui3oi Жыл бұрын
@@sohaff984 😁
@mr_dogg2153
@mr_dogg2153 Жыл бұрын
stage café එකේ පැණි රස වැඩි. පොඩි chicken කැල්ලක් තියෙන්නේ. chicken mix කරලා තිබ්බනම් සිර පැණි රස අඩු වෙලා. කිරි කොත්තුව උඩින් mozzarella චීස් දල තියෙන්නේ. ගානට වටිනවද කියල sure නැ.Rice එකත් සුපිරි
@nimeshZh
@nimeshZh Жыл бұрын
Stage Cafe කියන්නෙ කුපිරි පොට් එකක් තමා චීස් කොත්තුව තමා මාත් ආසම එතන Rice එකත් සුපිරි. ❤️
@maguasmr
@maguasmr Жыл бұрын
❤️
@SL_crickets
@SL_crickets Жыл бұрын
ඔව් බන්. පට්ට රසයි satge cafe එකේ චීස් කොත්තුව 🤤
@user-zi9lh9lz2g
@user-zi9lh9lz2g Жыл бұрын
​@@maguasmrstage cafe tynne kohed
@SL_crickets
@SL_crickets Жыл бұрын
@@user-zi9lh9lz2g කඩවත, කිරිල්ලවල තියෙනවා. තව කොහෙහරි තියෙනවද දන්නෑ.
@user-zi9lh9lz2g
@user-zi9lh9lz2g Жыл бұрын
@@maguasmr sultan ake chicken kottu krnnko
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා අයියයි මල්ලී ගැම්මක් තමා ✨️😎
@chathurangalakshan7051
@chathurangalakshan7051 Жыл бұрын
Mr.kottu එකේ එක එක දවසට එක එක රස ...රාජගිරියේ එකේ මසාලා චීස් එක ගත්තා දාපු මුල්කාලේ රසනම් සුපිරි ...දැන් එච්චරම රස නැතත් හොදයි.එත් මේ ලගදි දවසක් ගෙනාවා..බල්ලෙක්ටවත් කන්න බෑ..
@monthilagurusinghe3843
@monthilagurusinghe3843 Жыл бұрын
ඉස්සර සුපිරි. ලගදී ගත්තා ෆිශ් කොත්තු එකක්, චුටි ෆිශ් කෑලි 3ක් වගේ තිබිලා මන් කෑව්, ඉතුරු ටික සිරාවට බල්ලාවත් කෑවේ නෑ.
@myenglishteacherw.i5568
@myenglishteacherw.i5568 Жыл бұрын
😍
@sasithmaramnidu5790
@sasithmaramnidu5790 9 ай бұрын
Stage Cafe එක මරු පට්ට රහයි පැනි රහකුත් එනවා ඕකෙන් ❤🙌
@anuradharox1000
@anuradharox1000 Жыл бұрын
Mr kottu එකෙන් කොත්තු කන අයනන් මිනිස්සු වෙන්න බෑ හැබැයි 😂
@gihanishara2006
@gihanishara2006 Жыл бұрын
❤stage cafe එක්ව්න් ලොකු ගානක් දීල වගේ 😂
@bingumalprasad9686
@bingumalprasad9686 Жыл бұрын
Stage cafe eke quality ekata enna hithanna wath behe..Mr kotttu අපිරිසිදුයි ...
@lahiruanuradha8700
@lahiruanuradha8700 Жыл бұрын
😮
@gaizsandz7767
@gaizsandz7767 Жыл бұрын
supirii...oyaala wagema chamaath kaewaa stage cafe cheese koththu..api kanneth 2017 idan....cheese koththu nam stage cafe thamaaaaaa❤️❤️🔥🔥
@uththarakaluarachchi1580
@uththarakaluarachchi1580 Жыл бұрын
superb review❤🔥 keep it up guys!
@funnybunny6729
@funnybunny6729 Жыл бұрын
masterchef එකේ චීස් කොත්තු vs mr කොත්තු
@manujatheekshana2906
@manujatheekshana2906 Жыл бұрын
පුලුවන් නම් සග ගලෝලා විඩියෝ කරන්ඩ එතොකොට ලස්සනයි ❤️
@nadeekapriyadarshani9097
@nadeekapriyadarshani9097 Жыл бұрын
Ow eka aththa
@udeshidilmini770
@udeshidilmini770 Жыл бұрын
Stage cafe best. මාසයට සැරයක් stage cafe giye nattan gathiyak na. Pregnant කාලේ දොළදුකට චීස් කොත්තු kawa වමනේ යනකම්ම
@PLVFernando-cz8qf
@PLVFernando-cz8qf Жыл бұрын
Hi, පුලුවන්නම් මහරගම The මයියොක්කා Grand කියල Restaurant එකක් තියෙනවා,එකේ සුපිරි Cashew Nuts and Fried Chicken Kotthu ekak සහ Cashew Nuts and Fried Chicken Nasiguran එකක් තියෙනවා පට්ට රස..Uber eats eke 4.9 rating thiyena restaurant ekak..Try කරලා අනිවාර්යයෙන්ම video ekak Danna bro..
@gayani3767
@gayani3767 Жыл бұрын
Niyama wadak,goob job👍pizza review ekak krmuda
@roshansameera5053
@roshansameera5053 Жыл бұрын
Mallila...monawahari items genawoth podi scale ekakuth tiyaganna weight eka compare Kerala balanna
@drakina9790
@drakina9790 Жыл бұрын
8:26 Ring light reflected on shades made you an ALIEN!!!! So cool guys!!!😂😂😂😂
@maguasmr
@maguasmr Жыл бұрын
😂♥
@yakaamda7858
@yakaamda7858 Жыл бұрын
Mr කොත්තු එකෙන් කාලා වතුර ටැංකියක් බොන්න ඕනි😂❤️
@dinushadishanayaka9742
@dinushadishanayaka9742 Жыл бұрын
අනිවාර්යෙන් අජින මොටෝ දානවා ද දන්නෑ
@realbaddemone846
@realbaddemone846 Жыл бұрын
ow bn melo rahak na bn
@dinsad123
@dinsad123 Жыл бұрын
Mr kottu cheese කොත්තුව ජරාවක්. පිටි ගුලිය වගේ. ගානත් වැඩී.
@sasindudeneth2434
@sasindudeneth2434 Жыл бұрын
අදත් සුපිරියක් තමයි👍
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
Mr කොත්තු කියන්න මගේ නම් ජිවිතේ වගේ හැමදාම රෑට මහරගම අවුට්ලට් එකෙන් කොත්තු ගන්නේ 😍😋
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
උබේ මුළු පඩියම කොත්තු වලටද වියදම් කරන්නේ?🤣🤣
@asithamalinda6258
@asithamalinda6258 Жыл бұрын
😂
@SandunSasanka-vn9pz
@SandunSasanka-vn9pz Жыл бұрын
😊😂
@SandunSasanka-vn9pz
@SandunSasanka-vn9pz Жыл бұрын
Ehemada ha ...api danuwath una ස්තූතිය්
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
@@SandunSasanka-vn9pz Mr kottu කාරයගෙ paid comment බං ඕවා..දැක්කහම තේරෙනව.යකෝ හැමදාම රෑට කොත්තු කෑවනම් මූ මෙහෙම ජීවත් වෙයිද🤣🤣
@akilaviraj2556
@akilaviraj2556 Жыл бұрын
MR Kottu එක ගැන දැනගන්න තිබ්බා බුකිය පැත්තට ගියානම් 🤣🤣🤣
@user-dr6co2il1s
@user-dr6co2il1s Жыл бұрын
Ow 😂
@cartoontv-sm5bn
@cartoontv-sm5bn Жыл бұрын
aiya vijejrefik eke vAdakarada
@AkalankaEkanayake
@AkalankaEkanayake Жыл бұрын
Mr kotty nam melo rahak na, customer services antimyi 😖
@hiroshahimali33
@hiroshahimali33 Жыл бұрын
Ps & caravan fresha try කරන්න
@nethminiperera-ql2gn
@nethminiperera-ql2gn Жыл бұрын
Mr .kottu rasath na price ekath wadi full ekakuth na wage නම witharai
@asankaasanka5157
@asankaasanka5157 Жыл бұрын
colamba nuwara pare indigahamula handiye. tama steg cafe.
@indulawinoth5170
@indulawinoth5170 Жыл бұрын
Adath niyameta kara maru
@wolfgaming8410
@wolfgaming8410 Жыл бұрын
Dannm gammk bn... issara idnma blnv ... ❤️❤️‍🔥🇱🇰
@shehanPremarathne
@shehanPremarathne Жыл бұрын
Stage Cafe 🔥 Kadawatha 🔥
@malshadilsl3078
@malshadilsl3078 11 ай бұрын
අයියා😌🖤
@ishanperera7464
@ishanperera7464 Жыл бұрын
Panadura king thai & almass panadura try it
@hawk8250
@hawk8250 Жыл бұрын
Chicken eke Mr. Kottuwa🤣🤣ambo 5:10
@vihangijayasuriya6219
@vihangijayasuriya6219 Жыл бұрын
Stage cafe 🔥❤️
@snooooopy618
@snooooopy618 Жыл бұрын
Chicken mr. Kottuwa elagata try karamu ❤😂
@roosarasuneth2376
@roosarasuneth2376 Жыл бұрын
මරු
@malithwarnakulasooriya5349
@malithwarnakulasooriya5349 Жыл бұрын
Patta ahh dennama hodata kranwa ❤️❤️❤️❤️❤️❤️❤️
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 Жыл бұрын
My favorite stage cafe ❤️
@emnd4540
@emnd4540 Жыл бұрын
Superb review guys.
@janithaszilva9200
@janithaszilva9200 Жыл бұрын
රස තමයි වැදගත් ...mr kottu ❤️
@freedomboy5982
@freedomboy5982 Жыл бұрын
Adath itin gmmk tmy video ek😍💯❤️
@StephanFernando
@StephanFernando 7 ай бұрын
Mr kottu eke cheese kottu ekata wdiya normal chicken kottu eke ptta rahai service ekath maru❤
@madushanka6894
@madushanka6894 Жыл бұрын
Maru aaaa
@thush19901
@thush19901 Жыл бұрын
smak drink and kist drink try karanna ekama flavours 🎉
@worry1283
@worry1283 Жыл бұрын
Rs.2000 price ekakata KFC vs mcdonald's vedio ekak genna 👀🤧🙂
@sachinthakanishantha2280
@sachinthakanishantha2280 Жыл бұрын
Mr කොත්තු නෙවෙයි කවුරු ආවත් stage cafe එකට ගහන්න බෑ බ්‍රෝ
@namjoonkim7720
@namjoonkim7720 Жыл бұрын
Burger king VS Macdonald please ♡
@user-gl5tu2cp9p
@user-gl5tu2cp9p Жыл бұрын
ඇත්ත කතාව කිව්වොත් mr කොත්තු නම් මෙලො රහක් නැ එක උන් බ්‍රැන්ඩ් එකක් කරලා තියෙන්නෙ ෆෙස් බුක් එකෙන් විතරයි කටෙ තියලා කන්න බැ
@malkimadu5410
@malkimadu5410 Жыл бұрын
අන්න දැම් ට්‍රැක් එකට වැටිලා❤
@EVILALIENEDURANGA
@EVILALIENEDURANGA Жыл бұрын
gammak
@user-cs5hd5jf8j
@user-cs5hd5jf8j Жыл бұрын
Land of the Kings eke nasi eke video ekak on
@eranwishmitha701
@eranwishmitha701 Жыл бұрын
Mr kottu vs chops chees kottu review ekak onee😒💔
@skinymanlk
@skinymanlk Жыл бұрын
අනිවා try කරලා බලන්න pizza hut එකේ pizza එකකුයි Dominos එකේ pizza එකකුයි කෝකද win කරන්නේ බලන්න 😍😍😋😋
@hawk8250
@hawk8250 Жыл бұрын
Eka kalin kara. balanna..
@Ben-no8bn
@Ben-no8bn Жыл бұрын
@@hawk8250 ow
@anuhas_music1825
@anuhas_music1825 Жыл бұрын
💀ehmd
@Ben-no8bn
@Ben-no8bn Жыл бұрын
@@anuhas_music1825 ow
@vimukthaariyasinghe8041
@vimukthaariyasinghe8041 Жыл бұрын
Stage cafe එකේ spaghetti එකත් මරු
@howtostudye5418
@howtostudye5418 Жыл бұрын
අයියා අහිංසක පාටයි 🥰
@DreamsBig-ui3oi
@DreamsBig-ui3oi Жыл бұрын
🙂
@happysuccess8606
@happysuccess8606 Жыл бұрын
Thalawathugoda Mannar eke rice eka reveiw krannko ikmnta
@mrleader31
@mrleader31 Жыл бұрын
ayeth challenge video ekak onee
@sachinthakanishantha2280
@sachinthakanishantha2280 Жыл бұрын
කඩවත අපි ❤
@kasunuthpala2300
@kasunuthpala2300 Жыл бұрын
bosala point system ekak haduwanam hodai neda? ethakota overall points baladdi golden point ekath ekka fair mark ekak ei
@droneandi
@droneandi Жыл бұрын
Can you please do a review of Hagga’s restaurant colombo 10 HSP
@chandanakularathnabandara8657
@chandanakularathnabandara8657 Жыл бұрын
stage cafe patta..
@ammocolombo8456
@ammocolombo8456 Жыл бұрын
Please review Mr kottu vs. Kottu Labs
@MR.TECH_BRO_01
@MR.TECH_BRO_01 Жыл бұрын
Mr.kottu gammak❤
@racingpro1286
@racingpro1286 Жыл бұрын
bugger king vs McDonald bugger review එකක් ඕනේ plase
@xZOROGAMING
@xZOROGAMING Жыл бұрын
පන්නිපිටියේ Mr.Kottu එකෙන් කාලා තියෙනෝ කුපිරියක් තමා ❤️😂
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
🤣🤣🤣
@pasindunavodya738
@pasindunavodya738 Жыл бұрын
kupiriyakda
@WaveringSoul
@WaveringSoul Жыл бұрын
Excellent review. good work guys.👏👏👏
@nisansalayasith7323
@nisansalayasith7323 Жыл бұрын
බි.ක බිරියානි vs සුල්තානා place බිරියානි
@lakshanprabath-q7v
@lakshanprabath-q7v Жыл бұрын
අදත් ගැම්මක් සුපිරි❤🎉🎉
@sdmmproduction2493
@sdmmproduction2493 Жыл бұрын
Super ❤
@vishwaaischarya3572
@vishwaaischarya3572 Жыл бұрын
Oi.chili paste ek denne stage cafe eke
@EshanDhanuka
@EshanDhanuka Жыл бұрын
Royal Taste Thalawathugoda eke rice eka try karana supiri
@Iduwa_Production
@Iduwa_Production Жыл бұрын
අලුතෙන් සෙට් උනේ… වැඩේ මරු
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 Жыл бұрын
Full cheese kottu kiyla na lamaya. Fresh milk tama wadipura dala tynne
@dilannesadara
@dilannesadara Жыл бұрын
මරු 👌👌
@Kaushika173
@Kaushika173 Жыл бұрын
5:08😂😂
@JayashanRavindu
@JayashanRavindu Жыл бұрын
බලන්න කලින් කමෙන්ට් එක දාන්නෙ..Stage එක මටනම් සෙට් 🙂❤️
@SandunSasanka-vn9pz
@SandunSasanka-vn9pz Жыл бұрын
Ai klin hdissiyd ..
@lasithagodigamuwa2591
@lasithagodigamuwa2591 Жыл бұрын
ගැම්මක් බොසා ❤
@Rio_888
@Rio_888 Жыл бұрын
Supiri 😍😍
@desmond83848
@desmond83848 Жыл бұрын
අපි 50k ගහමු කොල්ලො කොහොම හරි ♥
@maguasmr
@maguasmr Жыл бұрын
♥️
@user-mathiya
@user-mathiya 5 ай бұрын
@INZIBUSKINGDOM
@INZIBUSKINGDOM Жыл бұрын
ම්ම් තොත්තු තාමා ජීවීතේ 😌❤
@manindubandara605
@manindubandara605 Жыл бұрын
Issara stage cafe eken dunne thailand sauce ekk dn nadda koheda 😕
@prasadip8569
@prasadip8569 Жыл бұрын
Ado aru maru henry kaldera wage ban 🤣🤣🤣
@shago7416
@shago7416 Жыл бұрын
stage cafe eke kottuwa rahai habai unuwen kanna one .mr kottu eke issara wage raha na dan
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,1 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
Mr කොත්තු ද? Mr කිරිබත් ද? 😂
11:43
Days of Isha
Рет қаралды 109 М.