මීලග නායකයා අනුර කුමාරද? ප්‍රභල අනාවැකියක්.. | Anura Kumara Prediction |

  Рет қаралды 806,255

Watapita

Watapita

Күн бұрын

Пікірлер: 2 600
@pathumnuwan7157
@pathumnuwan7157 Ай бұрын
අද ඔබ වහන්සේගේ අනාවැකිය සත්‍යයක් උනා...❤
@maleesha99
@maleesha99 Ай бұрын
අනුර ජනාධිපති උනාම බලන මේක සෙට් එක කෝ ❤
@ishanchanuka926
@ishanchanuka926 Ай бұрын
😅
@eshaniduwara
@eshaniduwara Ай бұрын
Innoo ❤️😌
@Noriko1102R
@Noriko1102R Ай бұрын
මාත්❤
@සරාමල්ලි-ඝ3ශ
@සරාමල්ලි-ඝ3ශ Ай бұрын
Janapathi anura .☺️
@MasterbroFootball
@MasterbroFootball Ай бұрын
Mama
@UpulGamaarachchige-uj8uj
@UpulGamaarachchige-uj8uj 7 ай бұрын
අනුර කුමාර මහතාට අපගේ ආශීර්වාදය.
@ImashaAmarasena-fd7iu
@ImashaAmarasena-fd7iu Ай бұрын
මෙය සත්‍යයක්. මීට මාස 7කට කලින් උන්වහන්සේ කියූ අනාවැකිය අද යථාර්ථයක් වී ඇත. ඔහු අද රටෙහිම අනුප්‍රාප්තික ජනාධිපති සහෝදරයා 22.10.2024 - අනුර සහෝදරයා. අපි ඔබගෙන් පෙර නොවූ විරූ දැහැමි ශිෂ්ට පාලනයක් බලාපොරොත්තු වෙමු🖤🔥.
@Duleeofficial1111.
@Duleeofficial1111. Ай бұрын
@Udithadeesha
@Udithadeesha Ай бұрын
අනුප්‍රාප්තික නෙමෙ
@RavinduDhananjaya-v7p
@RavinduDhananjaya-v7p 4 ай бұрын
බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේට බුදුබව ලැබේවා 🙏🙏🙏🙏🙏
@sadupasubasinghe293
@sadupasubasinghe293 Ай бұрын
අද ඒ අනාවැකිය සැබෑවක් උනා..❤
@kalusinhalayo6325
@kalusinhalayo6325 7 ай бұрын
බලන්ගොඩ ආනන්ද මෙත්‍රී ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏
@udithawanniarachchi2598
@udithawanniarachchi2598 3 ай бұрын
🙏🙏🙏🙏
@thimalidassanayake
@thimalidassanayake 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Nishadi6565
@Nishadi6565 Ай бұрын
🙏🙏🙏
@Iresha-u8z
@Iresha-u8z Ай бұрын
🙏🙏🙏
@shalithashalitha8349
@shalithashalitha8349 9 ай бұрын
මගේ සීයා තමයි ස්වමීන්වහන්සේගෙ රියදුරා❤❤
@kis5976
@kis5976 8 ай бұрын
මගේ ලොකු තාත්තාගේ ලොකු තාත්තා තමයි ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියන්නේ ... ඒත් සියැසින් දකින්න පිනක් නෑ අපිට 😢😢
@SriyalathaThennakoon-n5k
@SriyalathaThennakoon-n5k 7 ай бұрын
Anura or Amarasuriya
@SriyalathaThennakoon-n5k
@SriyalathaThennakoon-n5k 7 ай бұрын
Anura dissanayaka.. 2 Harini Amarasuriya
@djidronerentsrilankadushan5432
@djidronerentsrilankadushan5432 7 ай бұрын
​@@kis5976ඇත්තටම ද? එතකොට ඔයා ඔයා ගැන ඔයිට වඩා හිතන්න ඔනේ
@sandunruwan-gn7ku
@sandunruwan-gn7ku 6 ай бұрын
​@@kis5976ලොකු තාත්තා ගේ ලොකු තාත්තා ඔයාගේ තාත්තා ගේ ලොකු තාත්තා නෙවෙයිද,,,, ඔය නෑකම කෙටියෙන් කියන්න,,,
@priyanthawickramasingha5829
@priyanthawickramasingha5829 2 ай бұрын
තෙරුවන් සරණයි ,,,අනුර මහත්තයා ❤❤❤❤ මගේ රට ගොඩනගන්නට ඔබ තුමාට ශක්ති, දෛර්ය, වාසනාව ලැබේවා....🙏🙏🙏🙏💪
@77Editz-k7c
@77Editz-k7c Ай бұрын
Dinana kena kauru unath rata haduwoth echcharai mata nm
@gaminidarmakeerthi4214
@gaminidarmakeerthi4214 4 ай бұрын
අනිවාර්යයෙන්ම අනුර කුමාර මහතා වැනි උගත්, බුද්ධිමත් , ප්‍රතිපත්තිගරුක, දක්ශ නායකයෙක් අපේ රටට මේ මොහොතේ අවශ්‍යයි.
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 3 ай бұрын
Anura is not suitable to be a president. It is Sajith
@MichealAlex-gq1wi
@MichealAlex-gq1wi 3 ай бұрын
@@gaminidarmakeerthi4214 🤣🤣😀🤣😀🤣😀🤭🤣🤣😀😀😀😀🤣🤣🤣
@SamasundaraMudiyanselagePushpa
@SamasundaraMudiyanselagePushpa 3 ай бұрын
​@samanthirupesiපිස්සුnghe5507
@malanikottahachchi960
@malanikottahachchi960 2 ай бұрын
උන් වහන්සේ නැවත ශ්‍රී ලංකාවේ ඉපදී අධ්‍යාපන ඇමති වෙන බව පවසා තිබෙන කතාව මා අසා තිබෙනවා. මතු බුදුබව පතන බවත් අසා තිබෙනවා. දිව්‍ය ලෝකය පිළිබඳව විස්තර සහ උන් වහන්සේත් දිව්‍ය ලෝකයේ සිටි බවත් ආරාධනයක් අනුව මෙරට ඉපදුන බවත් පොත්වල සඳහන්ව තිබෙනවා
@MichealAlex-gq1wi
@MichealAlex-gq1wi 2 ай бұрын
@@gaminidarmakeerthi4214 ප්‍රතිපත්ති ගරුක ??? 🤔🤔🤣🤣🤣🤣
@upaliwijerathna1013
@upaliwijerathna1013 8 ай бұрын
ජෙ..වි..පි.එකට.ජයවෙිවා..අනුර.අනිවාරයෙන්.දිනනව.බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉අනෙකුත් සියලුම දෙනාට දෙවියන් ⁣ගෙ.පිහිටයි
@kamaljayamini-wh3ku
@kamaljayamini-wh3ku 8 ай бұрын
Malimawa
@chesicafrenando5747
@chesicafrenando5747 8 ай бұрын
😂😂😂😂
@AW-ld8yq
@AW-ld8yq 6 ай бұрын
Daladawata gahapu ewunta kohamada daladawa pihita wenne??
@DarshanaWickramasinghe-ut9zw
@DarshanaWickramasinghe-ut9zw 5 ай бұрын
Jvp එකට ජය වෙිවා. මාලිමාව බංග වෙිවා. දෙක පටලව ගන්න එපා.සහෝදරයා.
@slmenukachamadith1079
@slmenukachamadith1079 Ай бұрын
@@AW-ld8yq wht happend now??😂
@NalandaWicramasingha
@NalandaWicramasingha 7 ай бұрын
මා කුඩා කාලයේ සිටම අපේ නායක හාමුදුරුවන් වහන්සේ ඇසුරු කිරීමට අවස්ථාව උදාවීම මගේ වාසනාවක් මේ සියලු කතා ඇත්ත
@DarshanaWickramasinghe-ut9zw
@DarshanaWickramasinghe-ut9zw 5 ай бұрын
ඔයාට කියල නැද්ද අනුර ජනපති වෙනවා කියල.
@harshaliyanage5513
@harshaliyanage5513 3 ай бұрын
එතන ස්වාමින් වහන්සේ ඊලග ආත්මය ඉංදියාවේ ඉපදෙනවා කියලා නේද කිව්වේඑ.කම්පියුටර් ඉගෙන ගන්නේ ඒ නිසා නේද කිව්වේ.මේ රටේ අධ්‍යාපන ඇමති වෙන කතාවක් මම අහලා නෑ
@musiclife3382
@musiclife3382 3 ай бұрын
මමත් බලන්ගොඩ. අපේ සීයට හාමුදුරුවෝ කියලා තියෙනවා අපවත් වෙන්න අවුරුදු 5කට කලින් ප්‍රේමදාස මහත්තයාගේ පවුලේ කෙනෙක් නැවත අනාගතයේ මේ රටේ නායකයෙක් වෙනවා කියලා.​@@DarshanaWickramasinghe-ut9zw
@thimalidassanayake
@thimalidassanayake 2 ай бұрын
🙏🙏🙏🙏
@HarshaniNadeeka-r7c
@HarshaniNadeeka-r7c 2 ай бұрын
අනිවාර්යයෙන්ම ඔබ ගොඩක් වාසනාවන්තයි.මතු බුදු බව පතාගෙන එන අපේ අපේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මාහිමිපාණන් වහන්සේ ඇසුරු කිරීම ඔබලත් මහා භාග්‍යයක්.ඉසිවරුන් දුටු මගේ භව ගමන යන මේ පොත් සියල්ලම මගේ ළඟ තියෙනවා.උන්වහන්සේ කියලා තියන හැම දෙයක්ම නාඩි වාක්‍යයෙන් කියවිලා තියන හැම දෙයක් මේ පොත්වල සඳහන් වෙලා තියෙනවා.මමත් නාඩි වාක්‍ය කියවලා තියෙනවා.හරියටම හරි සියලුම දේ ඇත්ත.කියවුණු හැමදේම මේ වෙනකම් ඇත්තක් වෙලා තියෙනවා.සියැසින් දැක බලා ගැනීමට නොහැකි වුණත් අපේ නායක ස්වාමීන් වහන්සේ ගැන සෑහෙන්න තොරතුරු මේ පොත්වල සඳහන් වෙලා තියෙනවා.ඒ තොරතුරු කියවා බලා උන්වහන්සේට සිතින් හෝ වන්දනාමාන කර ගැනීමට අවස්ථාව ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.🙏🙏🙏🙏🙏🙏
@ruwandissanayake2860
@ruwandissanayake2860 8 ай бұрын
දැහැමි පාලකයෙකු බිහිවී මගේ මවිබිම ඉක්මනින්ම බේරා ගැනීමට හැකි වේවා!
@dilshannalinda3643
@dilshannalinda3643 2 ай бұрын
😂surangana katha
@ThakshilaSachika-gz5xd
@ThakshilaSachika-gz5xd 2 ай бұрын
අපිට දැහැමි පාලකයෙක් නම් ඒ අනුර දිසානායක සහෝදරයා පමණයි.අපේ ආශිර්වාදය හැමදාමත් ඔහු ට.
@jinakakariyawasam8655
@jinakakariyawasam8655 4 ай бұрын
❤ අනුර සහෝදරයා ඒකාන්ත වශයෙන්ම ජය ගන්නවා.තෙරුවන් සරණයි
@DiliniMasakorala
@DiliniMasakorala Ай бұрын
ඔබ හරි
@VIDEN_SL
@VIDEN_SL 8 ай бұрын
හොරකම් නොකරන අනුරව මම විශ්වාස කරනවා. ජය වේවා මගේ රටට ! ජය වේවා NPP /JVP !
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 8 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️☸️☸️☸️☸️☸️⚔️🤴
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 6 ай бұрын
ඌ 💣💣🔫🔫🗡🗡🔥🔥🪓🪓🔪🔪කාරයෙක් ලේපිපාසිත මිනීමරුවෙක්..
@DarshanaWickramasinghe-ut9zw
@DarshanaWickramasinghe-ut9zw 5 ай бұрын
ඉතින් අනුර මහන කරමුකෝ.😢😢😢😢😢😢
@sachiniparthana2522
@sachiniparthana2522 3 ай бұрын
​@@DarshanaWickramasinghe-ut9zwතොපි වගේ කාලකන්නි ඉන්න කල් මේ රට හදන්න බෑ
@gayanichathumanika4824
@gayanichathumanika4824 Ай бұрын
😂😂​@@DarshanaWickramasinghe-ut9zw
@shanerodrigo7764
@shanerodrigo7764 9 ай бұрын
මම කතෝලික කෙනෙක්....හැබැයි මම බුද්ධ ආගමට ගරු කරනවා....රටේ හොද නායකයෙක් වගේම බුද්ධ ආගම රැක ගන්න හොද හිමි නමක් පහල වෙන්න ඔනේ.....අනුර සහෝදරයට රට බාර දීලා බලමු....
@SamanthiWijayasuriya
@SamanthiWijayasuriya 8 ай бұрын
අනුර කොහෙද බුදුදහමට ගරුකරන්නෙ පිරිත් නුල කලවපු හාදයා.
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 8 ай бұрын
Anurs kiyanne therrwkaruwe vithsri
@slmicro3857
@slmicro3857 8 ай бұрын
😢❤
@shirleyfernando3574
@shirleyfernando3574 8 ай бұрын
❤npp . Anura Disanayaka ❤
@SamanthiWijayasuriya
@SamanthiWijayasuriya 8 ай бұрын
අනුර බුදුදහමට ගරු කරන කෙනෙක් නොවේ මිහින්තලේ හිමි කිව්වෙ පිරිත් නුල බැදගත්තා ඵලියට අාවට පසු ගලවලා විසිකරා කියා මේ අනාවැකිය අනුර දිසානායකට නොවේ.
@thushaleeban4097
@thushaleeban4097 Ай бұрын
අපේ හාමුදුරුවන්ගේ අනාවැකිය හරී ස්කන්ධකුමාර අඩවියේ තරුණයෙක් මේ රටේ රජවුනා... නිකන්ම නෙවෙයී සියලූදෙනාගෙම ආශිර්වාදයද ඇතුව ❤️ අනුර අයියා ලෝකපූජීත නායකයෙක් වෙනවා නියතයී ❤️ ලංකාවට දැන් හොඳම කාලය තමයී ලබලා තියෙන්නේ ❤️
@dylanliyanage
@dylanliyanage 3 ай бұрын
ඔබ වහන්සේ මුලු ලෝකයම බැබලවු ස්වාමීන්වහන්සේ නමක්... මම පොඩි කාලයේ ඔබ වහන්සේ දේශනා දැඩි ආශාවකින් ශ්‍රවණය කලෙමි... ඔබ වහන්සේ අනාවැකි ඉතා ප්‍රබල සත්‍යයි
@SarathpremasiriParanagama
@SarathpremasiriParanagama 8 ай бұрын
තෙරුවන් සරණින් අනුර කුමාර සහෝදරයා රටේ නායකත්වයට පත් වේවා .
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 3 ай бұрын
It is Sajith
@uchitharanaruwan
@uchitharanaruwan 3 ай бұрын
තෙරුවන් සරණ ඉල්ලනවා දළදා මාලිගාවට ගහපු උන්ට බලන් ඉදපන් පරිසරයෙන්න ලැබෙිවි.
@naleenperera1969
@naleenperera1969 3 ай бұрын
Akema Sahar Aniwaryenma Anura Kumara Dissanayake Thamiee...... 💪⚔️NPP 🇱🇰 NPP ⚔️💪..... 👍
@ChefRenuka
@ChefRenuka 3 ай бұрын
අනිවාර්යයෙන්
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 ай бұрын
@@samanthirupesinghe5507Aunty you are outdated as SJB UNP politics. Take your tablets and sleep 😂 don’t ruin our younger generation’s dream like you all did to yourselves for decades 😂
@lasithaalwis
@lasithaalwis 9 ай бұрын
අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ අනුර ජනාධිපති වෙන්න කියලා ❤❤❤❤
@susantharathnayake5075
@susantharathnayake5075 9 ай бұрын
😂
@d.kpullaperuma402
@d.kpullaperuma402 8 ай бұрын
දවල්ද
@prjayantha9441
@prjayantha9441 8 ай бұрын
Dawal Hari ra Hari kamak na ara hora kalakanni haththa nathuwa ANURA hodai lankawe innawa thawa mynalage idul kana harak ranilage katu kana aya
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 6 ай бұрын
දැහැමි ලපය. වැඩගන්නෙ. 💣💣🔥🔥🔫🔫🔫🔥🔥🔥🪓💣💣💣🔫🔫
@dasuniserasingha
@dasuniserasingha 4 ай бұрын
ou apith
@thilankanalinmadushka
@thilankanalinmadushka 8 ай бұрын
මාලිමාව ඡන්දෙ දෙන්න හිතන් ඉන්න ඔයාලා ඔක්කොම ඡන්දෙ දෙන්න හිතන් ඉන්න හිත මොනම හේතුවක් නිසාවත් නැතිකර ගන්න එපා. රජය, විරුද්ධ පක්ෂ මොන දේ කළත්, මොන දේ කිව්වත් ඔයාලා පුළුවන් තරම් තමා හිතවතුන්, යාළුවන් අලුතින් ඡන්ද වරම් ලබපු අලුත් සාමාජිකයින් දැනුවත් කරන්න. එතෙර ඉඳන් $ හොයන අපිට කරන්න පුළුවන් එකම දේ තමා ඔයාලට මේ දේවල් කරන්න කියන එක දැනුවත් කරන ඒක. මේ වතාවෙ අපි පැරදුණොත් අපේ මව් රට තව අගාධයට යන එක නවත්වන්න අමාරුයි. හැමෝටම ජය👍
@hewagechaminda-cd1di
@hewagechaminda-cd1di 7 ай бұрын
බය වෙන්න එපා අපි මුලු රටම දිනවනවා මාලිමාව විශිෂ්ට ජයක් ලබනවා
@madhuraudayanga2167
@madhuraudayanga2167 7 ай бұрын
Aniwaren❤
@VimukthiLakshan-ey3dc
@VimukthiLakshan-ey3dc 7 ай бұрын
ජය වේවා 🇻🇳
@sachinthasandaruwan7246
@sachinthasandaruwan7246 7 ай бұрын
Chande denna prathipaththiyak nane eka nayakayek lagawath dolar hoyana harima widiha harima adahasak athuwa hari widiyata karana hati prasidda madyaka kiyanna ethakota e kenata minissu chande dewi nathuwa man dinuwata passe thamai me dewal karanne qwata ba meka mage thani mathayaki mata hithena widiha pamani sthuthi theruwan saranai
@saumyaperera6788
@saumyaperera6788 7 ай бұрын
අනිවාර්යයෙන්ම දිනනවා
@janithdanujaya9009
@janithdanujaya9009 Ай бұрын
මගෙ රටට හොඳ කාලයක් පැමිනේවා..❤
@SR-ze8bt
@SR-ze8bt Ай бұрын
මමත් හිතුවා ඒ දේම.ඉදිරියට එන බලගතු නායකයාට මග හදන කෙනෙක් මෙවර නායකයා වන බව
@ituwara
@ituwara 9 ай бұрын
අනුර සමග ජනතා බලවේගය ❤️❤️❤️❤️❤️❤️❤️
@ashankajayasumana233
@ashankajayasumana233 9 ай бұрын
සමාජවාදය විනාෂ වෙිවා ! නවක වදය නැති වෙිවා! අනුරට කෙල වෙිවා
@Mango-m5m
@Mango-m5m 9 ай бұрын
ගූ හමාස් ලොන්දියන් ජෙප්පෝ රීල් හැමටතැනම😂😂
@pasindujayasanka8308
@pasindujayasanka8308 9 ай бұрын
​@@Mango-m5mඉජු ඉජු 5000ක් ආ😂😂😂😂😂
@MadushaRashmika
@MadushaRashmika 9 ай бұрын
❤❤❤
@Mango-m5m
@Mango-m5m 9 ай бұрын
@@pasindujayasanka8308 හිගන හමාස් ත්‍රස්ත අරගල ගූ කැරලිකාර ජෙප්පො🤮💩🐄 රුපියල් 5000 ට ,අරක්කු බෝතලේට,බත් පැක්ට ඒකට රැලි වලට එනවා🤣🤣
@SamsungA14-eh3om
@SamsungA14-eh3om 9 ай бұрын
Anurakumarama tamai sajitkiyanne podilamaita hodai ratakpalanayata nemei malimawata jayawewa❤❤❤
@GaminiPremathilaka-qy6om
@GaminiPremathilaka-qy6om 9 ай бұрын
අනුර කුමාර දිසානායකට ජයවේවා මාලිමාවට ජයවේවා
@pesandugunarathna1888
@pesandugunarathna1888 8 ай бұрын
😂😂
@jstailorsandweddingcenter6860
@jstailorsandweddingcenter6860 8 ай бұрын
​@@pesandugunarathna1888😂😂
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 8 ай бұрын
Anura hedigevilama palayan arata paeaden akek wath ithurunoweea
@u.g....9819
@u.g....9819 Ай бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගෙ ස්වමින් වහන්සේ ට නිදුක් නිරෝගි සුව දිගයුෂ ලැබේ වා.මගෙ නමස්කාර වේවා ❤
@LIFEINTOREALITY
@LIFEINTOREALITY 3 ай бұрын
අනුර කුමාර සහෝදරයට ජය වේවා. මාලිමාවට ජය වේව. ❤🧭🙏
@KusumaRanasingha
@KusumaRanasingha 2 ай бұрын
Anè sadu 2:05
@KusumaRanasingha
@KusumaRanasingha 2 ай бұрын
Anurata jayà wawa
@KusumaRanasingha
@KusumaRanasingha 2 ай бұрын
Anura tamae nayakya
@wasanthadissanayake9433
@wasanthadissanayake9433 2 ай бұрын
නිරාගමික උන් කොහෙද දිනන්නෙ😂😂😂
@sunilpermarathna-lw6fm
@sunilpermarathna-lw6fm 9 ай бұрын
මාලිමාවට ජයවේවා❤🎉🎉🎉🎉🎉
@IronMan-u2m
@IronMan-u2m 9 ай бұрын
මාලිමව කැඩිලා බන්😂😂71,88-89 හමුදාවෙ අය මරපු බල්ලොන්ට හමුදාවෙ බලෙ දෙන්න බෑ.
@Rash2006
@Rash2006 9 ай бұрын
​@@IronMan-u2mhamadama ekama atheethayak allan haminiyaw
@IronMan-u2m
@IronMan-u2m 9 ай бұрын
@@Rash2006 Jvp කොමියුනිස්ට් බල්ලො😂😂
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 8 ай бұрын
Malimawa hedi evilamapayan
@dpw-un2ql
@dpw-un2ql 9 ай бұрын
කවුරු කොහොම කිව්වත් මේ ගමන අපි හැමෝම මාලීමාව මාලීමාවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩💪💪💪💪💪💪🙏🙏🙏🙏👃👃👃👏👏🇱🇰🇱🇰🌹🌹📢📢🙏🙏🙏
@d.kpullaperuma402
@d.kpullaperuma402 8 ай бұрын
රටේ කරුමෙට ද
@IsumikaWijewantha
@IsumikaWijewantha 8 ай бұрын
​@@d.kpullaperuma402 anith aya meka surapurayak karane😂
@hewagechaminda-cd1di
@hewagechaminda-cd1di 7 ай бұрын
කොපි තමයි රට බංකොලොත් කලේ මේ පාර රටම මාලිමාවට
@SihasNethujaya
@SihasNethujaya 8 ай бұрын
නිසැකයෙන් ම ඔහු අනුර කුමාර නම් අපේ සහේදරයාය,,
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 6 ай бұрын
ඒක ලේපිපාසිත මිනීමරුවෙක්නෙ
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 3 ай бұрын
ඔකා එන්නෙ නැ ගන්‍යාට් පිස්සු
@sachiniparthana2522
@sachiniparthana2522 3 ай бұрын
​@@pathmalathawikkarmage1899ලේ පිපාසයෙන් ඉන්නේ රනිල් රාජපක්ෂ සජිත් ප්‍රේමදාස තමයි
@ffgamingchannelbro
@ffgamingchannelbro Ай бұрын
​​@@pathmalathawikkarmage1899 පිප්පයෝ කවද්ද කියහන් ඒ මනුස්සයා මිනිමරලා තියෙන්නේ ... දැනගෙන කතා කරනවා මනුස්සයෝ
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 Ай бұрын
@@ffgamingchannelbro නෑ බිල එක රැයට ගෙවල් 156 ගිනිබත් කලා හෙල්මට් හමුදාව දාල නිරායුද මිනිස්සු දාල
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 2 ай бұрын
පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට මාගේ නමස්කාරය වේවා ...අනුර කුමාර දිශානයක සහෝදරයා ඔබට ජය වේවා 🇱🇰🇱🇰✌️✌️☸️☸️🙏🙏❤️❤️
@harishanthly3218
@harishanthly3218 3 ай бұрын
අපේ පැතුම අනුර කුමාර මහතා ජනාධිපති.. වනවා දැකීමයි.. ඔහුට මේ පාද්ඩයින්ගෙන් විපතක් කරදරයක් නොවී.. සිය ඉලක්කය කරා යාමට තෙරුවන් සරණ.. දෙවි රැක වණය.. ලැබෙන්න ප්‍රාර්තණා කරමු....
@gayanthikumari5917
@gayanthikumari5917 2 ай бұрын
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 9 ай бұрын
අනුර කුමාර දිසානායක මහා ජනතාවගේත් එකම බලාපොරොත්තුව 🧭💖💖💖❤️❤️❤️
@hll_bo9129
@hll_bo9129 9 ай бұрын
පල pnny😂​@Unexpected_World.
@slaudiospectrum3548
@slaudiospectrum3548 9 ай бұрын
ඔයාගෙන් රටේ ජනතාව නියෝජනය වෙන් නෑ
@danushkasankalpa9978
@danushkasankalpa9978 9 ай бұрын
​@@slaudiospectrum3548කමෙන් ටික බලපන්
@danushkasankalpa9978
@danushkasankalpa9978 9 ай бұрын
​@Unexpected_World.මාලිමාට ජය වේවා ❤
@extremebp8891
@extremebp8891 6 ай бұрын
​@rishitha_jxyමහින්දගෙ අම්මගෙ රෙද්ද
@shandrikasriyani101
@shandrikasriyani101 9 ай бұрын
අනුර සහෝදරයා විසඳුම මාලිමාව හෙළයට ‌ජයවේවා‌,🇧🇭
@susantharathnayake5075
@susantharathnayake5075 9 ай бұрын
😂
@wdmprabath5018
@wdmprabath5018 9 ай бұрын
😂
@Elfutin
@Elfutin 9 ай бұрын
හමාස් ලප්‍යා පල ගාසාතීරෙට😂😂
@Elfutin
@Elfutin 9 ай бұрын
රට කැරලි ,අරගල ,උද්ගෝසන ,වැඩවර්ජන කරල රට් විනාස කරපු හමාස් ත්‍රස්ත ජෙප්පොන්ව බලේට ගේන්න පිස්සු නෑ උට්ටියෙ😂😂
@Mango-m5m
@Mango-m5m 9 ай бұрын
කටාර්වල හම්බයොන්ගෙ lat හෝද හෝද ඉdhapan 😂😂 Hamaaa කොමියිනිස්ට් ජෙප්පො
@senanisrilanka3158
@senanisrilanka3158 8 ай бұрын
අනුර සහෝදරයා තමයි එකම බලාපොරොත්තුව ❤
@ExcitedOpenStadium-ss3li
@ExcitedOpenStadium-ss3li 6 ай бұрын
❤❤
@DiliniMasakorala
@DiliniMasakorala Ай бұрын
ඒක ඇත්ත උනා
@dahamvideos7245
@dahamvideos7245 6 ай бұрын
බලන්ගොඩ ආනන්ද මෙත්‍රී ස්වාමින් වහන්සේට මාගේ නමස්කා🌹🌹🌹රය
@PriyanwadaAmarasena
@PriyanwadaAmarasena 2 ай бұрын
🙏🌸🙏
@maleverajineprimalatha7610
@maleverajineprimalatha7610 Ай бұрын
👍👍💯💯🇮🇹🇮🇹💖💖💖💖
@manjitha96
@manjitha96 Ай бұрын
AKD ❤ අපේ ජනාදිපතිතුමාට බුදුසරණයි! සියලු දෙවියන්ගේම පිහිටයි! ආරක්ෂාවයි! ආයුවඩා ආයු බෝ වේවා!🤍🙏
@shohanperera8242
@shohanperera8242 8 ай бұрын
අපි ගේමක් ගහමු ❤️
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 9 ай бұрын
බුදු සරණයි ඔබතුමාට
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f 9 ай бұрын
අනුර කුමාර දිසානායක සහෝදරයා බලයට පැමිණිය යුතුමයි.
@IronMan-u2m
@IronMan-u2m 9 ай бұрын
මෙහෙ ඉඩ නෑ ඒවට😂😂පලය්න් කියුබවට,පල්ස්තීනෙට
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f 9 ай бұрын
@@IronMan-u2m උබට ඕන්නම් පලයන් කියුබාවට, පලස්තීනයට. උබලා වගෙ මානසික ලෙඩ්ඩු ඉන්නකන් අපේ රට දියුණු වෙන්නේ නෑ.
@Mango-m5m
@Mango-m5m 9 ай бұрын
​@@ruchirarasanga-c3fකොමියිනිස්ට් අපතයා පල ලංකාවෙන්😡😡71,88-89 මතකයි අපිට😢
@IronMan-u2m
@IronMan-u2m 9 ай бұрын
@@ruchirarasanga-c3f කොමියුනිස්ට් සමාජවාදී පින්නයා ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රට්ක්👍
@Elfutin
@Elfutin 9 ай бұрын
@@ruchirarasanga-c3f කියුබන් ජෙපෝ😅
@mihiriboralessa6461
@mihiriboralessa6461 3 ай бұрын
සාදු සාදු සාදු අනුරකුමාර සහෝදරයා ට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤
@IndikaAmila-vz6bx
@IndikaAmila-vz6bx Ай бұрын
ගොඩාක් හොද විඩියෝ එකක්. මේ සම්බන්ධයෙන් මම ඔබට අනාගතේදී අපිටත් කොටස් කරුවෙකු වීමේ අවස්ථාවක් ගැන ඔබ මා සම්බන්ධ විය යුතුයි . ඔබට හෝ ඔබ කණ්ඩායමට ගමනක් මෙන්ම මට සහ කණ්ඩායමට ගමනක් යමින් එය රටේ ගමනට දැඩි ශක්තියක් වීමට හැකි වනු ඇතැයි විස්වාස කරමි.
@MoneyhuBLK
@MoneyhuBLK 9 ай бұрын
මාලිමාවට ජය වේවා ❤
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 9 ай бұрын
පිස්සු ද
@osadawathsalakalubadanage4110
@osadawathsalakalubadanage4110 9 ай бұрын
munge uthura dhakuna maruwela
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 9 ай бұрын
​@@sumithnandana-hl9zqඔව්.ඇයි
@3nxcloud891
@3nxcloud891 9 ай бұрын
me para malimavata@@sumithnandana-hl9zq
@Ashi12390
@Ashi12390 9 ай бұрын
එහෙනම් කව්ද​@@sumithnandana-hl9zq
@kavinduganethra5260
@kavinduganethra5260 9 ай бұрын
අනුර❤
@d.kpullaperuma402
@d.kpullaperuma402 8 ай бұрын
😢
@virtualworld9522
@virtualworld9522 9 ай бұрын
ජනතාව ගැන හිතන පාලකයෙක් එනව.ජනතාවට රටට යහපතක් වෙනව. බොහෝවිට මාලිමාව තමයි.❤
@sahan9289
@sahan9289 8 ай бұрын
මට හිතෙන්නේ 225න් ගොඩාක් අය එපාවෙලා තියෙන්නේ මිනිස්සු න්ට අනුර තමයී මිනිස්සු විශ්වස කරන්නෙ jvp බලයට එනෝ ඒත් එයත් ඔය වගේම වෙ මිනිස්සු හිතන ලොකේ එන්න ne ඔය සේරගෙම ස්වරූපය පෙන්නුම් කරාවී ස්බවදර්මේ ඊට පස්සේ 2030 වෙද්දී යහපත් පාලනය ක් බිහිවෙ 🙏😉
@SamanthiWijayasuriya
@SamanthiWijayasuriya 8 ай бұрын
අනුර නොවේ පිරිත් නුල ගලපු හාදයා කොහෙද හොද නාකයෙක් වෙන්නෙ බුදුදහමට ගරහන jvp
@DiliniMasakorala
@DiliniMasakorala Ай бұрын
@@sahan92892024 ඒක උනා😊
@DiliniMasakorala
@DiliniMasakorala Ай бұрын
ඔබ හරි
@LiyanageChandani
@LiyanageChandani 3 ай бұрын
මම බලන්ගොඩ. බලන්ගොඩ කීරීදීගල තමයී ස්වාමින් වහන්ස උපන් ගම. සොවාන් මාර්ගය ඵලයට පැමිණී සීල්වන් භික්ෂුවකී . සාදු සාදු.
@දසුන්හෙට්ටිආරච්චි
@දසුන්හෙට්ටිආරච්චි 2 ай бұрын
ජය නියතයි ❤අනුර අපේ එකා❤
@asankaindrajith4389
@asankaindrajith4389 9 ай бұрын
රජයට ගෙවන්න තියන බදු ටිකවත් හරියට නොගෙවන ධම්මික පෙරේරා ජනාදිපති උනොත් හොදට තියෙයි .
@medamahanuwara9207
@medamahanuwara9207 6 ай бұрын
පට්ට හොරු
@APDon-xm8du
@APDon-xm8du 9 ай бұрын
,අනුර තමයි දිනන්නෙ කවුරුත් කිසිම හිතේ කහටක් තියාගන්න එපා ජය වේවා මාලිම්මවට
@pesandugunarathna1888
@pesandugunarathna1888 8 ай бұрын
😂😂
@DarshanaWickramasinghe-ut9zw
@DarshanaWickramasinghe-ut9zw 5 ай бұрын
කහට නමි සිලෝන්ටා. කහට පාට හරි හරියට අනේ....
@shanukagishan3224
@shanukagishan3224 Ай бұрын
​@@pesandugunarathna1888Puka sududa 😂😂
@kanti7069
@kanti7069 8 ай бұрын
Ape janadepathi AKD obai ehema wenna one theruwan saranai
@production4833
@production4833 Ай бұрын
අද එය සැබෑවක් උනා...🥺🙏❤️
@CE-wn1oy
@CE-wn1oy Ай бұрын
අපේ රට වෙනස් වෙනව හැඩගැහෙනව ලොකු වෙනසකට........ ධර්මය ලොව පුරා බැබලේවි. ❤❤❤❤ AKD ඒ නායකයාට පාර කපාවි. කන්දේගම සර් ජ්‍යෝතිශ්‍යට අනුවත් මේ බව කියල තියෙනව. 2030 ඒ නායකයා බිහිවෙනව. එතකල් අනුර සර් රට කරාවි.
@gemingbattayt.1982
@gemingbattayt.1982 8 ай бұрын
අනුර සහෝදරයා ...........ජය අපටයි......
@neranjanisamankumari4402
@neranjanisamankumari4402 3 ай бұрын
අනුර කුමාර දිසානායක මහතා තමයි එකම බලාපොරොත්තුව. ජයවේවා මාළිමාවට 🌹🌹
@dananjagunarathne
@dananjagunarathne Ай бұрын
කියපු දේ එ විදියටම වෙලා තියෙනවා..රට අනුරට භාරදුන්නා…❤️ රට සමෘද්ධිමත් වෙයි කියපු විදියටම…✊🏼
@upulnishansonglane9238
@upulnishansonglane9238 Ай бұрын
ඒවා තමා අනාවැකි ❤
@JanakaRukshan-w5c
@JanakaRukshan-w5c 2 ай бұрын
අනාන්ද හමුදුරුවන්ට් බුදු වේන්න පින පහල වේවා බූදූ සරණයි අපේ හමුදුරුවනේ
@ramaniml
@ramaniml 8 ай бұрын
බලංගොඩ හිමිට පෙනුනද අයියෙ අපේ රටට මෙහෙම කෙලවිලා. හොරු රජ වෙනවා ..කියලා ඒ ටික හැර අනික් හැම දේම දැකල😮.. ඔයා වගේම ඒ කාලෙ media අයත් කරේ හාමුදුරුවරුන් ලා සමග ජනතාව නොමග යැවීම.. ඒ කාලෙ මෝඩ මිනිස්සුන් වැඩි නිසා රටේ වටිනා බොහො දේ මතු පරපුරට අහිමි කරා... 😢 නුවන ඇත්තටම මෙය පෙනේවා..
@DarshanaWickramasinghe-ut9zw
@DarshanaWickramasinghe-ut9zw 5 ай бұрын
නැ නැ කිවිවලු ඩ්‍රයිවර්ගේ පුතාත් කියනවා අනුර කියලම කවිවලු.
@GayashanBandara-lw5ov
@GayashanBandara-lw5ov 9 ай бұрын
කවෘ ආවත් හොරකම් කරපු ඔක්කොමටම මරණ දඩුවම දෙන්න ඕනෙ...සාමාන්‍ය මිනිස්සුන්ටත් හොද පාඩමක්....හොරකම් කරන්න හිතන් ඉන්න 😂
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 8 ай бұрын
මරණ දඬුවම ට වඩා ලස්සන නැද්ද .... සියළුම දේපළ රාජ සන්තක කරලා .... කම්කරු රැකියා වල යොදවන්න ඕන ....
@GayashanBandara-lw5ov
@GayashanBandara-lw5ov 8 ай бұрын
@@SanjeewaUdayakumara-ub9kr bari welawat untm kade ynn iddun un ung ekk balayt genawot nidhs kri bn...mtt ub hitpu de thmy mulin hituwe
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 8 ай бұрын
@@GayashanBandara-lw5ov ඒක තමා උන්ට ඉඩදෙන්න ඉඩ තියෙනා එකෙක් නෑරම .... කම්කරුවෝ කරන්න ඕන ....
@GayashanBandara-lw5ov
@GayashanBandara-lw5ov 8 ай бұрын
@@SanjeewaUdayakumara-ub9kr hmm
@ChanakaLakshan-wt1xn
@ChanakaLakshan-wt1xn 8 ай бұрын
​@@SanjeewaUdayakumara-ub9krehema karath vadak na mun gen yapena business karayo godak inno un thamai munge salli thiyagen inne pitata penne business eken hamba karaganipuva vage .😢 Anith eka munge depala rajasanthaka karanava kiyana ekath karanna bari vadak 😢aththama kivuvith kavuru avath munta loku deyak karanna
@hsbshsbsbshsbsb
@hsbshsbsbshsbsb Ай бұрын
ඇත්ත යකෝ.....❤❤😮😮😮
@jinendrawelihena3895
@jinendrawelihena3895 9 ай бұрын
No need any predictions. Anura Kumara is the next president in Sri lanka
@mariafernada345
@mariafernada345 9 ай бұрын
Malimawata..jayawewa❤❤❤❤❤
@AraNisa-t8x
@AraNisa-t8x 9 ай бұрын
වටයක් ගහලා යන්න ගියා. අනාවැකිය...........?.
@kavinduadhikari5881
@kavinduadhikari5881 9 ай бұрын
වටපිට කියන්නෙ කෙලින් නොකියා වටෙන් පිටෙන් කියන නිසා 😂
@NethmiTharushika-j7r
@NethmiTharushika-j7r Ай бұрын
අනුර සහෝදරයට රට කරන්න ඉඩ දෙන්න plz 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DanushkaGodakanda
@DanushkaGodakanda Ай бұрын
අද ඇත්තක් වෙලා ❤️🩶
@ShanIndunil-eu8oh
@ShanIndunil-eu8oh 9 ай бұрын
අනිවාර්යයෙන් AKD❤
@nadeekayapa7387
@nadeekayapa7387 4 ай бұрын
අනිවාර්යයෙන් අනුර මහත්මයනන් ; සහොදරය තමෛ 🙏❤
@premarathnawanniarachchi342
@premarathnawanniarachchi342 9 ай бұрын
සර්ව බලධාරීන් අපට එපා පොළොවේ පය ගහලා හොරකන් නොකරන නායකයෙක් අපට ඕන..
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f 9 ай бұрын
AKD
@pubudupiyumal2270
@pubudupiyumal2270 8 ай бұрын
​@@ruchirarasanga-c3f😂 Pake AKD
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f 8 ай бұрын
@@pubudupiyumal2270 පල්
@SiyathChandul-xg8mw
@SiyathChandul-xg8mw 8 ай бұрын
@@pubudupiyumal2270modayek😂
@IsumikaWijewantha
@IsumikaWijewantha 8 ай бұрын
​@@pubudupiyumal2270 මේ ඉල්ලන අයගෙන් වෙන කාටද දෙන්න කියන්නෙ.පොඩ්ඩක් හරි විශ්වාස කරන්න පුලුවන් npp එකෙ අය විතරයි...
@tamarajayawardena9731
@tamarajayawardena9731 8 ай бұрын
Yes it is very true thank you
@nishantha5751
@nishantha5751 Ай бұрын
ඔයාගේ යූ-ටියුබ් චැනල් ඒක . කාලීන අවශ්‍යතාවයක්.අපි කවුරුත් හරිම ආසාවෙන් බලන්නේ.
@NihalWeerakoon-x7w
@NihalWeerakoon-x7w Ай бұрын
නමස්කාර වේවා 🙏🙏🙏 මතු බුදු බව ප්‍රාර්ථනය නායක හාමුදුරුවන්ට ඉටු වේවා ❤❤
@tharakabandara299
@tharakabandara299 9 ай бұрын
අනුර තමා...😌✊
@Elfutin
@Elfutin 9 ай бұрын
උබෙ අම්ම්ට උකුවෙ😂😂
@IronMan-u2m
@IronMan-u2m 9 ай бұрын
3%%😂😂😂
@Elfutin
@Elfutin 9 ай бұрын
ප්ලයන් පකො යන්න😅රනිල් හෝ සජිත්💪😘
@kghjjay4360
@kghjjay4360 9 ай бұрын
@@IronMan-u2m3% වත් තිබ්බේ නැති තනි ඇටය රටේ ජනාධිපති උනේ ඒ වගේ 3% , 80% වෙන්න බැරි නෑ
@IronMan-u2m
@IronMan-u2m 9 ай бұрын
@@kghjjay4360 ගෙවල් ගිනිතියපු මිනීමරු අරගල ජෙප්පොන්‍ට කවුද ජන්ද දෙන්නෙ?😅😅
@naturelove6220
@naturelove6220 9 ай бұрын
අනුර තමා❤❤❤🎉🎉🎉
@IronMan-u2m
@IronMan-u2m 9 ай бұрын
කියුබාවට පල් බල්ලො
@Elfutin
@Elfutin 9 ай бұрын
3%😅😅😅
@DARKGAMING-bv5dq
@DARKGAMING-bv5dq Ай бұрын
​@@Elfutinදැන් හරිද පුකෙ අමාරුව 😂 මරි මොන්ගලය හූ
@viwekasathsarani386
@viwekasathsarani386 Ай бұрын
ඒක ඇත්තක් උනා❤🎉😍
@අපතයා
@අපතයා 3 ай бұрын
වට පිට චැන්ල් එක අද තියෙන තැන දැක්කම මට පට්ට සතුටුයි මොක කියනවනම් ඔයා චැනල් එක හදලා දාපු පලවෙනිම විඩිඔ එක මුලින්ම බැලුවෙ මම එදා මට හිතුන දෙ වැරදි එදා දාපු විඩිඔ එක මං හිතුවෙ වැඩක් නැ කියලා එත් අද මමයි වැරදි එල මගෙ එකා ❤
@geethanieranga9086
@geethanieranga9086 2 ай бұрын
අනුර සහෝදරයා ට ජනාධිපති කම ලබාදුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි .❤️
@nethuhansamali2400
@nethuhansamali2400 8 ай бұрын
රටට ජාතියට, ආගමට ආදරය කරන අධ්‍යාත්මික නායකයෙක් ⁣මගේ රටෙ පහල වේවා 😊
@giharakawshani6944
@giharakawshani6944 8 ай бұрын
සුපිරි බලයන් දැනුම තියන නායකයා ඔතන තාම නෑ එතුමා ලග ලගම එනවා බුද්ධිමය ලෙස බැලුවොත් හදුනාගන්න ලේසියි සියල්ල දැන් සූදානම්ය
@dulitha_induwara
@dulitha_induwara Ай бұрын
සම්පූර්ණයෙන් උන් වහන්සේ පැවසුවේ අනුර දිසානායක ගැන
@BebaJen
@BebaJen 2 ай бұрын
🙏🙏🙏පින්වත් ස්වාමින් වහස...උතුම් බුදු භව ලැබේවා .....
@samanwsinghe1347
@samanwsinghe1347 4 ай бұрын
අනුර දිසානායක සහෝදරයා අනිවාර්යයෙන්ම අපේ රටේ මිලග නායකයා වන්නේ
@Ravi-ic6ip
@Ravi-ic6ip 9 ай бұрын
මාලිමාවට ජයවේවා
@asankahettiarachchi6459
@asankahettiarachchi6459 9 ай бұрын
අනුර දිසානායක ❤
@RGSCHPathirana
@RGSCHPathirana 9 ай бұрын
බලංගොඩ නාහිමියන්ගේ මේක කීවේ අනූ ගණන් වල අනාගතේ පහල වෙනවා කීවට අසවල් කල කියා දිනයක් කීවේ නෑ. කෙස් වෙතත් මේ වගේ රටක් එක්සේසත් කරන්න නම් හැම නායකයකු ටම බෑ.ඒකට අධ්‍යාත්මික ශක්තිය ඇති කෙනෙක් වෙන්න ඕන.
@SadunBandara-m8k
@SadunBandara-m8k 9 ай бұрын
බලන්ගොඩ හිමියන් මිට බොහෝ කලකට පෙර අනාවැකියක් ලෙස පවසා ඇත්තේ 225ම හිඳිමින්, 225ම ගන්නා වරප්‍රසාද තමනුත් භුක්ති විඳිමින්, 225 ගන්නා ආකාරයටම තම පඩිය ගනිමින්, 225ම පිටරට යන ආකාරයටම තමනුත් බිස්නස් ක්ලාස් ගුවන් පුටුවක හිඳගන්නා, 225 මෙන්ම අනුන් විවේචන කරමින් යටින් ඊට ඉඳුරාම වෙනස් ක්‍රියාන්විතයන් ඇති, 225 මෙන්ම තමා සුදනකු යයි ජනයාට කියා සැබෑ ජීවිතය ඊට ඉඳුරාම වෙනස් වූ, 225 මෙන්ම තමා ජනතාවාදී යයි කියා තම ළමයින් විදෙස්හි ඉගෙනගන්නට සැලස් වූ, 225 මෙන්ම තමාටත් ඊට මඳක් අඩු විදෙස් සංචිත ඇත්තා වූ (ෆෝබ්ස් සඟරාව 2023), ජනතාව බොරුවෙන් රවට්ටන, ඇත්ත නොකියන, මිත්‍යා දෘෂ්ටිය හඬ අවධිකරන්නා වූ තැන්වලදී සහ වේලාවන්හි දී තම හඬ නතර කොට සිරස නමා නිශ්ශබ්දව එම මිත්‍යා දෘෂ්ටියට තම පුර්ණ ගෞරවය පුදකරන්නා වූද, සම්‍යක් දෘෂ්ටියට අවලාද නගන්නා වුද, ඒ ගැන ගෞරාවක් නැත්තා වුද 225හේම ඉන්නා රංගන ශිල්පියකු ගැන නොවේ. ඔහු දැන් කරලියට ඒමට ඉතා ආසන්නයි. ඔහු නමින් ..........., වෘත්තියෙන් ලෝයර් කෙනෙක්. දැන් ඔහු අධි නිතිජ්න වරයෙක්. නිතිය පිලිබඳ පොත් ගණනාවක් ලියා ඇත්තෙක්. නීති විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක්. රටට, ජාතියට, සම්‍යක් දෘෂ්ටියට අප්‍රමාන වූ ගෞරවයක් ඇත්තෙක්. 1974 අනුරාධපුරේ රුවන්වැලිසෑය පෙනෙන මානයේ ඉපදුනු කෙනෙක්.
@Thushari-yu2oo
@Thushari-yu2oo 3 ай бұрын
Aniwaryen idiri janadipati anurkumar ohuwa satawaran daveya Satara atin. Araksa kerewa budu saranai drgayusa labewa
@sanaraherath4139
@sanaraherath4139 Ай бұрын
ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේ..මතු බුදු වේව!🙏🙏
@888sri
@888sri 2 ай бұрын
තුන් රුවනෙ අනන්ත ගුනණුභාව බලයෙන්🙏🙏ස්වර්ණමාලි සැරජුන්ගෙ ආනුභාව බලයෙන්🙏🙏ජය ශ්‍රි මහා බො සමිදුන්ගෙ අනන්ත අනුහසින්🙏🙏ශ්‍රි පාද පත්මයෙ මහා අසිරිමත් අනුහසින්🙏🙏දලදා සමිදුගෙ මහා සත්‍යනුභාව බලයෙන්🙏🙏දස දිශාවේ වැඩ සිටින තාථගතයන් වහන්සේලාගේ ධාතුන්වහන්සේලාගෙ මහානුභාව බලයෙන්🙏🙏නික්ලෙශි මහ රහතන්වහන්සේලාගෙ ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්🙏🙏සියලු දෙව් බඹ පිරිසගෙ නිති රැකවරණින්🙏🙏 අනුරකුමාර සහොදරයා ඔබට සියලු රැකවරණය ආරක්ෂාව ආශිර්වාදය ලැබේනවා ඒක සත්තයි.....ඔබෙ සහ ඔබෙ සහොදර සහොදරියො පිරිස ආරක්ෂාව ලැබේවා නිදුක් නිරොගි සුවය ලැබේවා ,සුවපත් වේවා.....අප උපන් මෙ බිම රැකගන්න වෙහෙස මහන්සිවෙන අනුර කුමාර සහොදරයාට දීර්ගයුශ ලැබේවා තෙරුවන් සරණ ලැබේවා ......අනුර කුමාර සහොදරයාට තියෙන්නෙ ලංකාව ලෝකයෙ අංක එකට ගේන්න....
@AClips001
@AClips001 9 ай бұрын
Anura😃🤝
@lahirujayawardhana8616
@lahirujayawardhana8616 8 ай бұрын
අනුර කුමාර තමයි මේ සැරේ ❤
@SameeMadushanka281
@SameeMadushanka281 7 ай бұрын
Pissuda Ranil Rajapaksha
@gpsamarasena4299
@gpsamarasena4299 Ай бұрын
ඇත්තටම අනුර ජනාධිපති උනාට පස්සේ මේක බලන මන් වගේ තවත් අය ඉනවද 😌
@supereyeenglish
@supereyeenglish Ай бұрын
ekenma
@PosasASASD
@PosasASASD 4 ай бұрын
🙏.🙏🙏 ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..... 🌹 අ.... නු.. කු... දී... මිලග ජනපති..... 💪
@kanishkamalpana2460
@kanishkamalpana2460 6 ай бұрын
අනුරට සුබ පැතුම්......ජනතාවගේ ජනතාවාදි නායකයා ....
@platinumjewelleries6535
@platinumjewelleries6535 9 ай бұрын
Definitely anura!!
@lakmalkumara8187
@lakmalkumara8187 8 ай бұрын
මේ මම තමා ඔය කියන නායකයා..❤😊
@yamuna4041
@yamuna4041 Ай бұрын
තෙරැවන්.සරණයි.අනුර.කූමාර දිසානායක ජයවෙවා🙏❤
@upulsanuki2521
@upulsanuki2521 2 ай бұрын
අනුර සහෝදරයට උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏
@chamilsubasinghearachchila4368
@chamilsubasinghearachchila4368 9 ай бұрын
අධ්‍යාත්මික නායකයෙක් පහළ වන බව උන්වහන්සේ දේශනා කලා කියලයි මට නම් මතක. එහෙම කෙනෙක් අපේ රට පාලනය කරනවා නම් ගොඩාක් හොදයි.
@SadunBandara-m8k
@SadunBandara-m8k 9 ай бұрын
බලන්ගොඩ හිමියන් මිට බොහෝ කලකට පෙර අනාවැකියක් ලෙස පවසා ඇත්තේ 225ම හිඳිමින්, 225ම ගන්නා වරප්‍රසාද තමනුත් භුක්ති විඳිමින්, 225 ගන්නා ආකාරයටම තම පඩිය ගනිමින්, 225ම පිටරට යන ආකාරයටම තමනුත් බිස්නස් ක්ලාස් ගුවන් පුටුවක හිඳගන්නා, 225 මෙන්ම අනුන් විවේචන කරමින් යටින් ඊට ඉඳුරාම වෙනස් ක්‍රියාන්විතයන් ඇති, 225 මෙන්ම තමා සුදනකු යයි ජනයාට කියා සැබෑ ජීවිතය ඊට ඉඳුරාම වෙනස් වූ, 225 මෙන්ම තමා ජනතාවාදී යයි කියා තම ළමයින් විදෙස්හි ඉගෙනගන්නට සැලස් වූ, 225 මෙන්ම තමාටත් ඊට මඳක් අඩු විදෙස් සංචිත ඇත්තා වූ (ෆෝබ්ස් සඟරාව 2023), ජනතාව බොරුවෙන් රවට්ටන, ඇත්ත නොකියන, මිත්‍යා දෘෂ්ටිය හඬ අවධිකරන්නා වූ තැන්වලදී සහ වේලාවන්හි දී තම හඬ නතර කොට සිරස නමා නිශ්ශබ්දව එම මිත්‍යා දෘෂ්ටියට තම පුර්ණ ගෞරවය පුදකරන්නා වූද, සම්‍යක් දෘෂ්ටියට අවලාද නගන්නා වුද, ඒ ගැන ගෞරාවක් නැත්තා වුද 225හේම ඉන්නා රංගන ශිල්පියකු ගැන නොවේ. ඔහු දැන් කරලියට ඒමට ඉතා ආසන්නයි. ඔහු නමින් ..........., වෘත්තියෙන් ලෝයර් කෙනෙක්. දැන් ඔහු අධි නිතිජ්න වරයෙක්. නිතිය පිලිබඳ පොත් ගණනාවක් ලියා ඇත්තෙක්. නීති විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක්. රටට, ජාතියට, සම්‍යක් දෘෂ්ටියට අප්‍රමාන වූ ගෞරවයක් ඇත්තෙක්. 1974 අනුරාධපුරේ රුවන්වැලිසෑය පෙනෙන මානයේ ඉපදුනු කෙනෙක්.
@chamilsubasinghearachchila4368
@chamilsubasinghearachchila4368 9 ай бұрын
@@SadunBandara-m8k ❤
@UdayaWasika
@UdayaWasika 8 ай бұрын
අධ්‍යාත්මික නායක
@HAworld2002
@HAworld2002 9 ай бұрын
මාලිමාවට ජය ❤
@Ravindulakshan-vh8mg
@Ravindulakshan-vh8mg 2 ай бұрын
NPP තමයි ❤️😊 අනුර කුමාර දිසානායක සහොදරයා ජය වේවා 🙏😍
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 135 МЛН
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 2,7 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 29 МЛН
kagama Siri Nanda himi
6:06
Yourtubewahini
Рет қаралды 516 М.
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 135 МЛН