මාළුන්ගේ වතුර හරියට පරික්ෂා කරන්න | Water parameters | Aquarium Test kits

  Рет қаралды 33,694

Saniru Mudalige

Saniru Mudalige

3 жыл бұрын

සුරතල් මසුන් ඇතිකරන විට ඔබ කලයුතුම නමුත් නොකරන වතුර පරික්ෂා කිරීම් නිවැරදිව කරන ආකාරය සිංහලෙන්...
Aquarium Test kit මෙතනින් මිළදීගන්න,
isuruaquarium.com/product-cat...
---------------------------------------------------------------------------------------------------------------------------------------------------
Sponsorships & Advertising
sanirudivanjana.999@gmail.com
---------------------------------------------------------------------------------------------------------------------------------------------------
මගෙ Facebook page එකට like කරන්න අමතක කරන්න එපා...
/ saniru-mudalige-743042...
---------------------------------------------------------------------------------------------------------------------------------------------------
මගෙ Instagram page එක follow කරන්න වෙනස් video බලන්න...
/ saniru_mudalige
---------------------------------------------------------------------------------------------------------------------------------------------------
අපේ මාළු ප්‍රශ්නවලට අපිටම උත්තර හොයාගන්න ලේසිවෙන්න මගේ facebook group එකට join වෙන්න...
/ 655068521707399

Пікірлер: 257
@kaveen984
@kaveen984 3 жыл бұрын
මොන්ස්ටර් ටැංකියේ විඩියෝ එක ඔනේ ඉක්මනටම ❤❤😚
@ascoyt7847
@ascoyt7847 3 жыл бұрын
අයියෙ මේ දැක්ක ගමන් ඇවිත් බැලුවෙ video එකක් දානකන් බලන් හිටියෙ. 👍👍👍 👇👇👇
@sltechshow1741
@sltechshow1741 3 жыл бұрын
ගැම්මක් තමයි අපි හැමදාම ඔයාගේ videos බලනවා 10 මම
@shannirmana9212
@shannirmana9212 3 жыл бұрын
ලක්ශෙට තව ටිකයි.❤️💪🎉️🎊️ ගැම්මට ඔහොම්ම යමු💪💪❤️
@ginna-3750
@ginna-3750 3 жыл бұрын
මම හිතුවා monster tank එකෙ විඩියෝ එක කියල යාලුවා.. 😁 එක ඉක්මනින් ඔනේ 💕 මලයා
@KaviYa.official277
@KaviYa.official277 3 жыл бұрын
නියමයි නියමයි අයියේ දිගටම යමු 100k පන්නමු !!!
@sllerningacademy
@sllerningacademy 3 жыл бұрын
SANIRU AYYA DANNE MONA MALUDA..🤔
@mrjaniyt2340
@mrjaniyt2340 3 жыл бұрын
අද තමයි මුලින්ම නිටෆියක් ආවෙ.මම ලගද සබ් කර්
@lakmalifernando9843
@lakmalifernando9843 3 жыл бұрын
Supiriyi saniru malli.❤
@Chappy794
@Chappy794 3 жыл бұрын
Yantham video ekak dala😂😍❤️
@bluepatfish7988
@bluepatfish7988 3 жыл бұрын
නියමයි අයියා 👍😘
@s.s.pethub681
@s.s.pethub681 3 жыл бұрын
part3 ඉක්මනට දාන්න
@tharindu2153
@tharindu2153 3 жыл бұрын
මෙ විඩියෝ එකනම් හරි වටිනවා අයියෙ පට්ට
@lithumhansanasamarasingha8813
@lithumhansanasamarasingha8813 3 жыл бұрын
Super වීඩියෝ එකක් bro සුපිරි මරු 👌පොන්ඩ් එකෙයි ටැන්කියෙයි වීඩියෝ ඕන
@dahamsenadeera4544
@dahamsenadeera4544 3 жыл бұрын
ඉක්මන්ටම මාලු දාන video eka ඕනි.
@slnoname4014
@slnoname4014 3 жыл бұрын
Ou ane
@sampathsandaruwan7502
@sampathsandaruwan7502 3 жыл бұрын
Vedio ek niyamai ayye ❤️
@akilaperera7042
@akilaperera7042 3 жыл бұрын
නියමයි වටිනව 😍🤙👍
@vimukthivishwa7650
@vimukthivishwa7650 3 жыл бұрын
අනිත් විඩියෝ එක ඉක්මනින් ඕනේ සහෝ 🖤
@stuntsayuakash
@stuntsayuakash 3 жыл бұрын
Supiri saniru ayiye monstor tankiye video eka ekmanata ona god luk
@imanthathathsara4261
@imanthathathsara4261 3 жыл бұрын
ඉක්මනින්ම monster tank එකේ part 3 එක ඕන,,,,🙏
@rohithaamugoda
@rohithaamugoda 3 жыл бұрын
Part to dala godak kal part 3
@tharangikajayasingha5703
@tharangikajayasingha5703 3 жыл бұрын
Niyamai ayiya
@pradeeparanjani6345
@pradeeparanjani6345 3 жыл бұрын
Niyamai aiye
@rakithapramodya663
@rakithapramodya663 3 жыл бұрын
සුපිරි hode
@dulshanmadushanka9653
@dulshanmadushanka9653 3 жыл бұрын
ගොඩක් දෙවල් දැනගත්තා😌💪🥳😘
@fishlife6827
@fishlife6827 3 жыл бұрын
ගැම්මක් තමා සනිරු
@rbuddikaperera7241
@rbuddikaperera7241 3 жыл бұрын
Patta wathagath broo
@himeshmadushanka8526
@himeshmadushanka8526 2 жыл бұрын
නියමයි බන් සුපිරි
@lochanabandara385
@lochanabandara385 3 жыл бұрын
Superb👍🏻👍🏻👏👏
@senuraadithya9350
@senuraadithya9350 3 жыл бұрын
Monster tank vedio එක ඕනේ
@ranjithranjith802
@ranjithranjith802 3 жыл бұрын
Ayya niyamay apiayya godak adarey evunata parakkuy
@sljoker9095
@sljoker9095 3 жыл бұрын
monster tank video eka ikmanata denna ♥♥♥🤗🤗
@hasiyainfinity5527
@hasiyainfinity5527 3 жыл бұрын
100k ගහමූ ඒකත් එක්කම මොන්ස්ට ටෑන්ක් එක ඔන්නේ 😍😍
@DEWAN_K
@DEWAN_K 3 жыл бұрын
එල බ්‍රෝ
@fishloversrilanka
@fishloversrilanka 3 жыл бұрын
M
@DEWAN_K
@DEWAN_K 3 жыл бұрын
@@fishloversrilanka ade
@jinduwara4930
@jinduwara4930 3 жыл бұрын
Niyamai wede maru
@slcrickettok4478
@slcrickettok4478 3 жыл бұрын
Niyamai
@ransithrusith6003
@ransithrusith6003 3 жыл бұрын
Very nice 👍
@sandilfishvlog5355
@sandilfishvlog5355 3 жыл бұрын
පට්ට විඩියෝ එක 🥳🥳🐠🐠❤️❤️👍👍😍😍
@menuramethsen6894
@menuramethsen6894 3 жыл бұрын
Niyami aiya 👍
@thanujakadigamuwa2830
@thanujakadigamuwa2830 3 жыл бұрын
Gammak thami
@janidukalanaka8516
@janidukalanaka8516 3 жыл бұрын
Supiri ayiye
@savithuthewansith5165
@savithuthewansith5165 3 жыл бұрын
පොඩි රෙඩ්ටේල් කැට්ෆිෂ්ලගෙ ගනන් ගැන විඩියො එකක් කරන්නකො
@slsethun7724
@slsethun7724 3 жыл бұрын
And Ow
@damindupriyabhashana3745
@damindupriyabhashana3745 3 жыл бұрын
Daala thiyenne
@savithuthewansith5165
@savithuthewansith5165 3 жыл бұрын
Na mama mola idan balana kenek
@malahasewwandi1785
@malahasewwandi1785 3 жыл бұрын
Super ayye
@pehasaraabeysundara4663
@pehasaraabeysundara4663 3 жыл бұрын
අයියේ මොන්ස්ටර් ටැංකියට මාඵ කවදද දාන්නේ
@lahirudasun5520
@lahirudasun5520 3 жыл бұрын
වීඩියෝ එක සුපිරි අයියේ 👍🌟🌟🤗🐠
@sadewabiman6640
@sadewabiman6640 2 жыл бұрын
තෑන්ක්ස් ඕයි 😘 කියල දුන්නට😘
@slfishproduction8283
@slfishproduction8283 3 жыл бұрын
Elm
@subashinijayarathna6053
@subashinijayarathna6053 3 жыл бұрын
Mara watinawa aiye
@slrcyoutubecanal7465
@slrcyoutubecanal7465 10 ай бұрын
කැට් fish ගැන videoඑකක් ඕනේ අනිවාරෙන් ❤️🙂🙂👍
@chanukadilum9885
@chanukadilum9885 3 жыл бұрын
Niyami kollo . Hamdam ඉන්නවා oyath ekka
@indiancricket-hz4it
@indiancricket-hz4it 3 жыл бұрын
කෝ අාරවනා
@vimuthsachinthana4183
@vimuthsachinthana4183 3 жыл бұрын
supiri aiye
@okindasadupama1502
@okindasadupama1502 3 жыл бұрын
Notifications aapu gaman awa❤❤
@djdassa4497
@djdassa4497 3 жыл бұрын
Ela hondai👼
@charithaquarium.9930
@charithaquarium.9930 3 жыл бұрын
Super
@nimsara_z
@nimsara_z 3 жыл бұрын
ගැම්ම්ක් ලන්කාවටම ආඩම්බරයක් තමා
@nimsara_z
@nimsara_z 3 жыл бұрын
මරු අය්යේ
@aquaticfriendswithlisalome5385
@aquaticfriendswithlisalome5385 3 жыл бұрын
Patta ayye
@oshithaperera125
@oshithaperera125 3 жыл бұрын
Supiri
@powerfulmachines17
@powerfulmachines17 3 жыл бұрын
Monster tank eka oneeee ayeee😉😉😉
@naveendreamszone2434
@naveendreamszone2434 3 жыл бұрын
Ayye mage oscar joduwak innawa e 2nna hama thissema පැත්තටනෙ ඉන්නෙ ඇයි එ
@sudarshanaperera1046
@sudarshanaperera1046 2 жыл бұрын
ටැංකියේ සයිස් එක මදි ඇති. නැත්තං පීනල එහෙ මෙහෙ යන්න තාම බය ඇති. ටැංකියේ maintainence හරියට සිද්ද වෙනවනන් ප්‍රශ්නයක් නෑ වැඩිය ටැංකිය ගාවට යන්න එපා ඈතින් බලන් ඉදල behavior එක check කරන්න. කවුරුත් නැති වෙලාවට ඇල වෙලා ඉන්නෙ නැතුව හොදට පීනනවනන් ලොකු අවුලක් නෑ. ටික කාලෙකින් පීනල යන්න හුරු වෙයි. බය අඩු කරන්න ටැංකියේ අඩියට ටිකක් අදුරු චූටි චූටි ගල් එකතු කරන්න, තව පුලුවන්නන් ටැංකියේ පිටිපස්සට කලු ස්ටිකර් එකක් අලවන්න. එහෙම කරලත් වැඩේ හරියන්නෙ නැත්තන්, පැත්තට ඇල වෙලාම පීනනවනන් ටිකක් ලොකු ඔස්කලනන් (3-4 inches වගේ) swim bladder disease එකට මුල පුරනව වෙන්න පුලුවන්. ඒක නවත්තන්න ඕනෙ නං මුල් කාලෙම ටැංකියට දෙන air supply එක වැඩි කරන්න උඩට ඇවිල්ල හුස්ම ගන්නකන් ඉන්න දෙන්න එපා. තව කෑම දෙනකොට උඩ පාවෙන කෑම දෙන්න එපා ටැංකිය පතුලට ගිලෙන කෑම දෙන්න. සාමන්‍ය මාලු කෑමනන් දෙන්නෙ ඒක ටැංකියට දාන්න කලින් යෝගට් කප් එකක පෙගෙන්න තියල ඒ ටික යටට බැස්සම මාලුන්ට දෙන්න ටැංකියේ පතුලට ගිලෙන විදිහට. ගොඩක් කල් බෝතල් වල පැකට් වල පරණ වෙවී තියෙන කෑම දෙන්න එපා කොහෙත්ම. විශේශෙන් grocery stores වල (සිල්ලර කඩ) තියෙන මාලු කෑම දෙන්න යන්න එපා ඒව හොද කෑම නෙමෙයි. හොද Aquarium එකකට ගිහිල්ල අදාල මාලු වර්ගෙ ගැන කියල ගැලපෙන කෑම එකක් දෙන්න. මම කලින් පැහැදිලි කරාට වැඩිය තත්වෙ බරපතලයි නන් පොඩි පොඩි කාරණා එක්කම හොදට observe කරල aquarium fish keeping expert කෙනෙක්ගෙම්ම අහල බලන්න.
@chalananimsara7225
@chalananimsara7225 3 жыл бұрын
💞💗eka maru
@okindasadupama1502
@okindasadupama1502 3 жыл бұрын
Q&A ekak one 😯😯
@adunkalhara5730
@adunkalhara5730 3 жыл бұрын
supirima ayye
@rohithaamugoda
@rohithaamugoda 3 жыл бұрын
Albino oscarva dammane tank ekata.supiri 🎆🎆
@avishkapriyasoma461
@avishkapriyasoma461 3 жыл бұрын
Ela❤️ monster part 3 kawadda
@sanjeewawitharana3192
@sanjeewawitharana3192 3 жыл бұрын
Supiriy
@kindiyhelyhelpmetoreah999s7
@kindiyhelyhelpmetoreah999s7 3 жыл бұрын
Patta
@l.g.fishfix9012
@l.g.fishfix9012 3 жыл бұрын
සුපර්
@wasanthamarasinghe2901
@wasanthamarasinghe2901 3 жыл бұрын
Bettar gahanu saththu samaga wenath malu hadanna puluwanda
@kawishanhimasha3237
@kawishanhimasha3237 3 жыл бұрын
Supiri Aa Saniru 😅🤣🙏
@mahidagunawardene4832
@mahidagunawardene4832 3 жыл бұрын
Monstar tank eke vido ekak danna
@ruwanchamara1107
@ruwanchamara1107 3 жыл бұрын
supiri
@irekaabesinghe8508
@irekaabesinghe8508 3 жыл бұрын
Aiya podi wadi peec aka. Tagala vidiyo akak awanako. Blan ino hoda.👊👊👊👍👍. Vidiyo ekanam maru.👍👍👍
@indikaaberathne7674
@indikaaberathne7674 3 жыл бұрын
Ekanama marama porfect.... mama th danne nathi godak dewal danagaththa...
@dunithamethupa7665
@dunithamethupa7665 3 жыл бұрын
අනිත් video එකත් ඉක්මනටම දාන්න
@ranuraweerawardana1692
@ranuraweerawardana1692 3 жыл бұрын
Oscar pataw tank eka sudda karapu gaman marenne ay kiyala video ekak karannako
@ayeshasewwandi6427
@ayeshasewwandi6427 3 жыл бұрын
Apu gaman baluwa
@leottt926
@leottt926 3 жыл бұрын
Ada mn first
@kumarasiri2336
@kumarasiri2336 3 жыл бұрын
suppa malli
@techboy6026
@techboy6026 3 жыл бұрын
varal dhiya venavata tripal care hodha nadhdha.
@kisaraambagahawatta679
@kisaraambagahawatta679 3 жыл бұрын
Ayiya KH GH wadi unoth monada karanna one kiyalath video ekak denna
@kasunbhanuka9084
@kasunbhanuka9084 3 жыл бұрын
maru
@guitarboy7300
@guitarboy7300 3 жыл бұрын
Super ayyiye. Mama oscar fish kenek genawa oyage oscar video thiyenawada?????ane ewannako😨😨😨😨😨
@mallika324
@mallika324 3 жыл бұрын
Monster tank eke video ek onee ikmnata🥴
@gaminkaviya9792
@gaminkaviya9792 3 жыл бұрын
👌👌👌
@dkhanuma2460
@dkhanuma2460 3 жыл бұрын
අයියා ගෙන් මම හොද දැනුමක් ගත්තා අයියේ ඒ දැනුම දුන්නට මගෙන් අයියාට හදපිරි උත්‍තමාචාරය ❤👍👍👍
@udaraishanka6480
@udaraishanka6480 2 жыл бұрын
Saniru ayye man mage loku oscarta 1 month vithara oxygen dala tibba dan ain karata kamak nadda
@upekasenevirathne6255
@upekasenevirathne6255 3 жыл бұрын
First view bokka spotted va ai bn monster community tank ekata damme
@manugapethmin6198
@manugapethmin6198 3 жыл бұрын
👍👍
@sanu9378
@sanu9378 3 жыл бұрын
Ayye mage jangurami kotanawa anit malunta oscata witarai kannaenne anit malunta kotanawa mokk hari wisadumak
@gamithawickramaarachchi3037
@gamithawickramaarachchi3037 3 жыл бұрын
oya nisa thamai mata maalu pissuwa awe mama patta aasai malunta
@DULA_SL
@DULA_SL 3 жыл бұрын
oya ekakin kiparak check karanna puluwanda
@mhmb4094
@mhmb4094 3 жыл бұрын
Ayya iridescen shark whit genath kiyannako ayya pls
@memes4everrrrrr
@memes4everrrrrr 3 жыл бұрын
100k යමු ඉක්මන්ට
@ruwanprasanna773
@ruwanprasanna773 3 жыл бұрын
Aliye mata l2800tank akakata filter akaki hadanavada pump akakuti kiyaninako
@dominicroks1297
@dominicroks1297 9 ай бұрын
Malli oyage videos balanava crap fish ph level eka kiyada
@Disassasvidu123
@Disassasvidu123 3 жыл бұрын
Malu dana video eka one
@maheshabeysinghe1299
@maheshabeysinghe1299 3 жыл бұрын
Monster tank eke video eka ikmanata oneeeeeeeee
@sarithdinura2007
@sarithdinura2007 3 жыл бұрын
mata green terror cichlid gana video ekak one ikmanatama. monster tank ekata puluwannam green terror kenek danna.
@suchithrathilini5222
@suchithrathilini5222 3 жыл бұрын
👍👍👍
Ammonia In Fish Tanks - How To Lower Permanently 🙌
14:51
Aquarium Store Depot
Рет қаралды 37 М.
All stuffs about AQUARIUM HEATERS! | The Fishyflex
30:02
The Fishyflex
Рет қаралды 10 М.
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 7 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 33 МЛН
Peacock Bass in Main Tank
11:15
Saniru Mudalige
Рет қаралды 32 М.
Testing Aquarium Water for pH and Ammonia | Sinhala |
20:27
Hasitha Jayasundara
Рет қаралды 11 М.
Доброта этой девочки.. #shorts
0:31
Only Shorts
Рет қаралды 3,3 МЛН
Пёс Понял, что Совершил Ошибку 😂
0:12
Глеб Рандалайнен
Рет қаралды 4 МЛН
🐶What is this dog? It has no hair. #shorts #robotdog #reaction
0:25
Tempered Pudding
Рет қаралды 13 МЛН
Cute 💕🍭🍉🍒🤣
0:10
Koray Zeynep
Рет қаралды 2 МЛН