Water pump repair sinhala | Water pump service sinhala | water pump repair bearing | water pump

  Рет қаралды 41,197

T.O TECH

T.O TECH

Күн бұрын

Пікірлер: 80
@liyoproductions-3265
@liyoproductions-3265 3 жыл бұрын
වැඩසටහන හොඳයි කොල්ල
@asokawasalthilake5406
@asokawasalthilake5406 2 ай бұрын
හොඳ දෙයක් කියලා දුන්නාට ස්තුතියි
@dhammikarajapaksha577
@dhammikarajapaksha577 Жыл бұрын
සුපිරියි , හොඳට පැහැදිලි කරනව
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 Жыл бұрын
වටිනා විග්‍ර්‍රයක් ස්තුති ,
@athulasiriweerasekara5381
@athulasiriweerasekara5381 3 ай бұрын
ජයවේවා ජයවේවා
@srilankcreatechannellionel7210
@srilankcreatechannellionel7210 3 жыл бұрын
ජය වෙවා හොඳ දැනුවත් කිරීමක්
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
අහම්බෙන් දැකපු චැනල් එකක්,ඔන්න සබ් කලා❤❤🙏🙏🌟❤
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
❤️🤗
@sandyarathnayake4691
@sandyarathnayake4691 2 жыл бұрын
සහතික ඇත්ත. මට වැඩේඋනා bro
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝවක්
@roshandananjana2345
@roshandananjana2345 3 жыл бұрын
Thank you බුදුසරණයි
@kulasingkulasinghephd1655
@kulasingkulasinghephd1655 2 жыл бұрын
niyamai
@Webschoolproduction
@Webschoolproduction 2 жыл бұрын
niyamayi thank you
@senalgayansha8344
@senalgayansha8344 3 жыл бұрын
G200 engine thiyena genarator EB2000 current eka enna mokada eeeeee kiyala bala ganne කොහොමද
@wasantakumara9743
@wasantakumara9743 3 жыл бұрын
Ayye wayar 3k ena motor vla condencer ekata vayar maru unot aulda
@kankaweinneharaknesumith4068
@kankaweinneharaknesumith4068 3 жыл бұрын
රේසර් මාරු කරන හැටි video එකක් කරන්න පුලුවන් ද
@SupunBroSriLanka
@SupunBroSriLanka 3 жыл бұрын
Meka karakawala karant eka ganna berida
@janiduchamod4723
@janiduchamod4723 3 жыл бұрын
Thx aiye
@priyanthapathirana5969
@priyanthapathirana5969 Жыл бұрын
Good
@oshan_rm
@oshan_rm Жыл бұрын
Thanks
@snmusic9073
@snmusic9073 2 жыл бұрын
Thanks 👍
@ruwantharaka608
@ruwantharaka608 2 жыл бұрын
Wathura motara karan aka wadinna ai
@pasindupasanthrishal1779
@pasindupasanthrishal1779 3 жыл бұрын
Thanks aiye
@chaturasenaratne393
@chaturasenaratne393 3 жыл бұрын
Jinasena 125/1 pump eke impeller eka galawanne kohomada
@PriyanthaPriyantha-bq8qi
@PriyanthaPriyantha-bq8qi 3 ай бұрын
wathura motaraya rath wela nathara wenawa puluwannam video ekak danna
@madu-rl7ei
@madu-rl7ei 3 жыл бұрын
Aiye.singal.pes.wathura motarayak.othana.video.ekak.danawada
@oshan_rm
@oshan_rm 3 жыл бұрын
Ok
@ibrahimfarook1345
@ibrahimfarook1345 2 жыл бұрын
Resar galavanne komada
@ThilinaDilank-qr2gt
@ThilinaDilank-qr2gt 10 ай бұрын
Wature motare Rani coil eke 1-6 1-8 1-10 1-12 coil walelu ganena 46 tiyenna eka Hardie motare men's motare kalin othpu ekk mate uthtereyak denna
@sudeerkumar1595
@sudeerkumar1595 2 жыл бұрын
Arpetac water pume hp 4/3" warhura perenakota impilar eaka rath wenawada
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
ඇතිල්ලෙනවා ඇති Housin එකේ.
@arunaprasad4691
@arunaprasad4691 3 жыл бұрын
Motar wala potawal gannana hoyaganne kohomada?
@KpseniruPathirana
@KpseniruPathirana 5 ай бұрын
Owa api dannawa oke racer galawana widiya danna
@dineshruwanfernando1829
@dineshruwanfernando1829 3 жыл бұрын
Hugak watina weada sahtahanak
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ස්තුති, මල්ලි දැන් ජපාන රෙසර් එනවද??? 🤔🤔🤔
@Uk_electrical
@Uk_electrical 3 жыл бұрын
Pata 👍
@prasadkt7819
@prasadkt7819 2 жыл бұрын
Single phase 1hp water motor ekaka winding wala ohms kiyak penwanawada
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
මොකද්ද මෝටරය ? සහ Starting koil එකේද Running koil එකේද ?
@mihirangamac619
@mihirangamac619 3 жыл бұрын
Hoda moter monawa aluthin gannawanm
@oshan_rm
@oshan_rm 3 жыл бұрын
Japan reconditioning ewa ganna.
@liyanagesarath6016
@liyanagesarath6016 6 ай бұрын
👍
@nishanthamapa1966
@nishanthamapa1966 3 жыл бұрын
Wire 5 ක් තියෙන වතුර මොටරයක් වයරින් කරන්ගන්නෙ කොහොමද please
@danushkaprabath1020
@danushkaprabath1020 3 жыл бұрын
අයියේ flasherkoten රටා මාරුවෙනබුදුරැස්මාලාවක් හදන විදිය කියලා දෙනවද👍❤
@rangikakeshawa968
@rangikakeshawa968 4 ай бұрын
ජිනසේන N 110 මෝටරය නැවත එතීමට ස්ටේටරය ගලවගන්නෙ කොහොමද?
@banda7137
@banda7137 3 жыл бұрын
රේසර් ගහන හැටි කියල දෙන්නකෝ
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
අපිට රේසර් ගහාන්න පුලුවන් ද?
@apexcomputer-alwis1916
@apexcomputer-alwis1916 3 жыл бұрын
good malli
@cgsdhisanayake9599
@cgsdhisanayake9599 3 жыл бұрын
motre spreed 1 aduvenne ai
@cgsdhisanayake9599
@cgsdhisanayake9599 3 жыл бұрын
help me
@pasanharitha7241
@pasanharitha7241 3 жыл бұрын
👍👍👍👍👍
@irushmeegasdeniya3768
@irushmeegasdeniya3768 3 жыл бұрын
22kw 3phase motor බෙයාරිං මාරු කළත් tika දවසකින් නැවතත් සඩ්ඩෙ එන හෙතුව ?
@oshan_rm
@oshan_rm 3 жыл бұрын
මාරු කරපු බෙයාරින් බාල නිසා.. හොඳ ජපන් රේසර් දෙක්ක ගහන්න.. සාමාන්‍යයයෙන් හයදාස් දෙසිය අට , නවය වගේ හෝ හයදාස් තුන්සිය ගනන් රේසර් එකක් නේද එන්නේ ? ඒ ගනන් වල හොද ජපන් රේසර් එකක් හාරදාස් පන්සීයක් පහ්දාහක් විතර වෙනවා. රේසර් එක ගද්දී පටේ රබර් එක ගන්න. ඒක ගනන් වැඩි උනාට හොඳයි.
@LionHeartMusicStudio
@LionHeartMusicStudio 3 жыл бұрын
❤👈😘
@NayanaVikramaarchchi-fg4si
@NayanaVikramaarchchi-fg4si Жыл бұрын
කොහෙන්ද කුලර් අඩුව ගන්නේ රේසර් ගලවන්න
@amabekoon1079
@amabekoon1079 2 жыл бұрын
වතුරඑනව අඩුවඑන්නෙ මොකද්ද කලයුත්තෙ
@dineshchathuranga181
@dineshchathuranga181 2 жыл бұрын
අපෙ වතුර මෝටර් වතුර එන්නේ අඩු වැඩි වෙනවා කියන්නේ වතුර පාර ඉහළ පහළ යනවා . කැප් එක හොඳයි
@dineshruwanfernando1829
@dineshruwanfernando1829 3 жыл бұрын
Laiheru mata telifon no danna puluwanda
@sameerasandaruwan4264
@sameerasandaruwan4264 9 ай бұрын
Oya repayar karanawada
@oshan_rm
@oshan_rm 9 ай бұрын
Ow
@sampaththushara321
@sampaththushara321 2 жыл бұрын
වතුර මෝටරේ රේසර් ගහල වෝටර් සීල් ගහල ආපහු හයිකරන්න කීයක් විතර දැන් ගන්නවද
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
700/800 wage gani
@udayaherath1074
@udayaherath1074 3 жыл бұрын
Keyana Yana de hithanna awashya de Katha karanna hariyatama
@sriyantharathnasekara3606
@sriyantharathnasekara3606 3 жыл бұрын
ගෙදර තියනව, ඔය ලග තියෙන ජාතියෙ China වතුර මෝටෙර් එකක්, පට්ට සද්දෙයි. ගලවන්නෙ කොයි පැත්තෙන්ද, උවමනා යතුරු මොනවද?
@dinukatharanga8860
@dinukatharanga8860 2 жыл бұрын
අයියෙ සොලෙක්ස් මෝටරයක් තියෙනවා..වතුර දිගේ කරන්ට් එක එනවානෙ...ඒක පාවිච්චි කරපු කෙනා ⁣රේසර් ගිහින් තියෙද්දි වැඩ අරන් හැබැයි.⁣කොයිල් එකේ වෙන්නැති නේද අවුල.කොයිල් එක වැඩක් නැතිව ඇතිද
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
කොයිල් එක මෝටර් එකේ හවුසින් එක සමඟ සම්බන්ද වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ස්ටේටර් එකේ වයින්ඩින් එක ගෑවෙනවා. ⁣රේසර් ගිහින් තියෙද්දී දිවුවම ඔහොම වෙනවා.
@dinukatharanga8860
@dinukatharanga8860 2 жыл бұрын
@@oshan_rm කොයිල් එක හොඳ නැතිව ඇතිද එතකොට...හරියටම බලාගන්න ක්‍රමයක් නැද්ද
@ruwantharaka608
@ruwantharaka608 2 жыл бұрын
වතුර මෝටර් එක අල්ලන කොට කරන් එක වදින්නේ ඇයි
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
Boddy Leak - Winding එක..
@vlogs7411
@vlogs7411 3 жыл бұрын
මොටරේ පිටට කරන්ට් eka එන්නේ ඇයි
@oshan_rm
@oshan_rm 3 жыл бұрын
Body leak
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 жыл бұрын
අයියෙ මෝටර් එකේ කොයිල් එක ඔතන වීඩියෝ එකක් ඔනී.
@howtodobymr.d426
@howtodobymr.d426 Жыл бұрын
වතුර මොටර් සද්දේ වැඩි.. ඒ උනත් වතුර පිරෙන්නේ නැ. මොකක් ද දෝෂය
@prasannasm699
@prasannasm699 2 жыл бұрын
Centric watura motare issarahata wada ena watura pramane adui hetuwa mokada
@isurusampath5810
@isurusampath5810 Жыл бұрын
අලුතින්ම දාපු මෝටර් එකත් සද්දෙයි ඇයි ඒ 😑
@amarasiriwanasingha4634
@amarasiriwanasingha4634 3 жыл бұрын
Wathura motor ..candasaraya uanu uane ayi..
@sajeewaperera1408
@sajeewaperera1408 2 жыл бұрын
මෝටර් එක දාපු ගමන් වෙනදට වඩා අඩු ශබ්දයන් එන්නෙ..වතුර අදින්නෙත් නෑ ..ඇයි ඒ?
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
Condenser check karanna
@Uk_electrical
@Uk_electrical 3 жыл бұрын
Kelaniya sub now
@thilinaprasad1440
@thilinaprasad1440 2 жыл бұрын
Thanks machan
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Stand Fan Motor එකක් තනියම නැවත ඔතමු.
51:49
KULASOORIYA ENTERPRISES (PVT)LTD
Рет қаралды 29 М.
Domestic Water Pump Repair: Bearing and Water Seal Replace. Part- 1
15:26
ASB Experience
Рет қаралды 2,8 МЛН
Water Pump Repair Sinhala | Water Pump Sinhala | Solex Water Pump Repairing | WaterPump Repair
6:30
සෙ‍‍ංකඩගල​ Advertising SL
Рет қаралды 8 М.
How to repair waterpump | waterpump wiring diagram
12:45
Creative Junior
Рет қаралды 178 М.
වතුර මෝටරය අපිම හදමු.Duminda kulasooriya.
19:21
KULASOORIYA ENTERPRISES (PVT)LTD
Рет қаралды 4,6 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН