No video

Stand Fan Motor එකක් තනියම නැවත ඔතමු.

  Рет қаралды 24,133

duminda kulasooriya

duminda kulasooriya

Күн бұрын

Duminda Kulasooriya.

Пікірлер: 50
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 5 ай бұрын
ඕනෑම හොදවැඩක් කරන්නෙකුට.කුහකයොවැඩියි.ඒ අපෙ සිංහලයාගේ හැටි.ආදූනිකඅපිටනම්.ඔබව වටිනාවා තෙරුවන් සරණයි
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 23 күн бұрын
බොහොම ස්තූතියි...❤ මෙ වගේ වීඩියෝ ඉතාමත් වටිනවා....🇱🇰🙋🙏
@not7259
@not7259 2 ай бұрын
සුපිරියක් ම තමයි ....බුදුසරණ යි
@sasindugonnavitaradadannas1459
@sasindugonnavitaradadannas1459 4 ай бұрын
මේක අපිට කියලා දෙන්න දරපු මහන්සියට ගොඩක් ස්තුතියි
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 3 ай бұрын
Good job mate ❤ ඔන්න මං subscrib කළා
@buddhiniranjan6283
@buddhiniranjan6283 5 ай бұрын
Danakam Bala hitapu video ekak godak pin sidda wenawa oba thumata thanks ❤❤
@palithalahandapura2963
@palithalahandapura2963 23 күн бұрын
මහත්තයාට ගොඩක් ස්තුතියි
@pemanandaliyanage129
@pemanandaliyanage129 2 ай бұрын
යමක් ඉගෙනගත්ත.බොහොම ස්තුතියි.🎉🎉🎉🎉🎉
@MrDilshan2011
@MrDilshan2011 Ай бұрын
niyameta kiyaladenawa thanks alot
@malindajayanga7091
@malindajayanga7091 6 ай бұрын
Thanks ayye godak watinawa oyata ජයවේවා
@piumalwjerathna6831
@piumalwjerathna6831 2 ай бұрын
ස්තුතියි❤
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg 6 ай бұрын
උනන්දු වෙන් බලාසිටි දෙයක් ස්තුතියි ❤❤❤❤❤
@vimalasiriwickramaarachchi8382
@vimalasiriwickramaarachchi8382 5 ай бұрын
Tractor water fan coil othana widiya saha magnet replase karana widiya kiyala dena tank you
@pradeepmahendrasemage4043
@pradeepmahendrasemage4043 5 ай бұрын
Wonderful episode, Thanks.
@beststuffcorner
@beststuffcorner 3 ай бұрын
good work. keep it up.
@sisirakumara8648
@sisirakumara8648 5 ай бұрын
ඔබ ගේ ඉදිරිපත් කිරිම ආධුනිකයෙකුට නම් සහ ඔහුගේ භෞතිකවිද්‍යාවේ විද්‍යුත් චුම්භකත්වයගැන දැනුම නැති කෙනෙකුනම් ඔළුව ඇඹරෙන විස්තර කිරිමක් . එනිසා තනි කම්බි පොටක් ගෙන ධාරාව ගමන් කරන දිශාව අනුව චුම්භක ධුුැව වෙනස් විම විස්තර කරන්න .අරපැත්තට මේපැත්තට දගර කට්ටල හරවන්න කිමෙන් වන්නේ ඔවුන් ගිරව් බවට පත්විම පමණයි .
@dumindakulasooriya5611
@dumindakulasooriya5611 5 ай бұрын
ස්තුතියි යොජනාවට මම වාර්තිය පුහුනු අයතනයෙදි කියලා දුන් විදියටම තමයි කියලා දුන්නේ
@ariyarathnakalubovilahettiarac
@ariyarathnakalubovilahettiarac 5 ай бұрын
6
@Eazyssn
@Eazyssn 18 күн бұрын
විද්‍යුත් චුම්බකත්වය පිළිබඳ මූලික සිද්ධාන්ත නොදන්න කෙනෙක් මෝටර් රිවයින්ඩින් වලට යනවට වඩා විද්‍යුත් චුම්භකත්ව සිද්ධාන්ත පළමුව ඉගෙන ගැනීම වඩා හොඳයි කියන එකයි මගේ අදහස නම්
@nisiart4930
@nisiart4930 6 ай бұрын
niyamai thank u
@sanklanka8056
@sanklanka8056 5 ай бұрын
Good job
@sheriffdeen175
@sheriffdeen175 6 ай бұрын
Godak sthuthi
@nadunpriyankara7274
@nadunpriyankara7274 2 ай бұрын
Coil othna mashine ekak komada hoyaganne
@electroboy3607
@electroboy3607 6 ай бұрын
Goodk wtinw vediow 😊😊 jaya wewaa🎉
@MrDilshan2011
@MrDilshan2011 Ай бұрын
SWG 39 coil 100g kiyak wenawada?
@harshasudesh4811
@harshasudesh4811 6 ай бұрын
ස්තුතියි
@samankumara3869
@samankumara3869 6 ай бұрын
Super
@mr-dulip
@mr-dulip 6 ай бұрын
thanks ❤️
@la.rasinthaliyanarachchi6118
@la.rasinthaliyanarachchi6118 3 ай бұрын
ඔතලා තියෙන කොයිල් එකේ ලයින්ටික හොයාගන්න හැටිත් පාඩමක් කරන්න පුළුවන් ද සර්
@sumithjayaweera4636
@sumithjayaweera4636 3 ай бұрын
කමිබි වල ගාන කියද
@user-ge5ts5ug3c
@user-ge5ts5ug3c 5 ай бұрын
Dan milath ekka aluthin etheeme vasiyak thiyenawada...
@dumindakulasooriya5611
@dumindakulasooriya5611 5 ай бұрын
අලුත් එවා පිචිචෙන් තියෙන අවස්එාව වැඩියි ඔතන්නේ කැලනි කොයිල් වලින්.පරිවාරකය 180 c ඔරාෙත්තු දෙනවා
@mohamedsabry1993
@mohamedsabry1993 3 ай бұрын
Oyage notes Eka photo send me please
@ravindushihan626
@ravindushihan626 5 ай бұрын
Wedagath deyak ,garahanne nethuwa Agaya karanna puruduwenna
@thilinadilshan1606
@thilinadilshan1606 5 ай бұрын
Aluth moter ekak 2000 wage wenne okata nahila kiyak gannada appa😢😢
@dumindakulasooriya5611
@dumindakulasooriya5611 5 ай бұрын
පිච්චුනාම නිකන් අලුත් මෝටරයක් දාගන්න පුඑවන්නමි ගැටඑවක් නැ මොකද ගන්න මෝටර් වලට වගකිමක් නැ.ඔතන මෝටරයක් පිචිචෙන්න තියෙන අවස්එාව අඩුයි
@manojprasanna6340
@manojprasanna6340 5 ай бұрын
40 කම්බියෙන් එතුවම හරියයිද.
@dumindakulasooriya5611
@dumindakulasooriya5611 5 ай бұрын
39SWG
@samithaliyanage4009
@samithaliyanage4009 6 ай бұрын
@isurumadhawa9847
@isurumadhawa9847 5 ай бұрын
Coil swg check kran widiya kiyl denn puluwaod ? Phone namber ek puluwannm danna.
@sunilbandara8916
@sunilbandara8916 6 ай бұрын
Oba thuma analog metar 1k use karanna
@ravindrajayathunga32
@ravindrajayathunga32 5 ай бұрын
කම්බි පිරෙන කොට වට ගනන රීඩ් වෙන්නෙ වැරදියට නෙවේද?(වට ගනන අඩු වෙන්නෙ නැද්ද?)
@dumindakulasooriya5611
@dumindakulasooriya5611 5 ай бұрын
ඔවි එහෙම වෙනවා අතින් ඔතනකොට
@3danimation48
@3danimation48 5 ай бұрын
අයියෙ number එක දෙන්න පුලුවන්ද
@gkcnalaka
@gkcnalaka 6 ай бұрын
❤❤❤
@user-sx1oe4bj8v
@user-sx1oe4bj8v 4 ай бұрын
Phone no ewanna
@MlJayalath-jj4rm
@MlJayalath-jj4rm 6 ай бұрын
mokedda mu
@dumindakulasooriya5611
@dumindakulasooriya5611 5 ай бұрын
මම සතෙක්
@rishanranatunga4851
@rishanranatunga4851 5 ай бұрын
අනේ මේ, කරන කෙනෙකුට කරන්න දීලා පාඩුවෙ හිටපන්...
@priyanthakumaraabeykoon4669
@priyanthakumaraabeykoon4669 5 ай бұрын
Mahathmaya me machin koheda thiyenne Ganna ho hadaanna
Stand Fan Motor  Rewinding
18:24
duminda kulasooriya
Рет қаралды 12 М.
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 52 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 14 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 24 МЛН
Motor Coil එතීම මුල සිට සරලව
36:26
CHARITHA SANJEEWA
Рет қаралды 46 М.
වතුර මෝටරය අපිම හදමු.Duminda kulasooriya.
19:21
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 52 МЛН