දිය ඇලි තරණය | waterfall abseiling in kitulgala |

  Рет қаралды 31,514

The Sailor

The Sailor

Жыл бұрын

for all adventure related activities in kitulgala including white water rafting contact dimuthu 👉 0717257916
ඔයාලත් කිතුල්ගල පැත්තෙ ගිහින් දියඇලිවලින් බහින්න වගේම rafting කරන්න හිතන් ඉන්නවා නම් මේ number එකෙට කතාකරලා සියලුමදේ set කරගන්න පුලුවන් 👉 දිමුතු 0717257916
video shot on gopro hero 📸💚
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : groups/20506...
.
.
.
authorized gopro dealer in srilanka
camerahub.lk
Phone: +94 777555544/+94 7775555
99
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande
MY CAMERA: sony a6000
MY ACTION CAMERA: gopro hero7,gopro hero 8,gopro hero 9 gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod , telesin light
laptop - Dell i7 5593
I edit on Filmora 10

Пікірлер: 338
@user-tf1ii2kv8z
@user-tf1ii2kv8z Жыл бұрын
දැන් නං පැජරෝ එකට වඩා XR එක පිස්සුවක් වීගෙන එන්නේ😍❤️
@snapdragonht3312
@snapdragonht3312 Жыл бұрын
very funny .oya පරිස්සමින් අපිට ඔයාව වටිනවා 👍👍💖💖💖💖💖💖💖💖💖
@thesailorlk
@thesailorlk Жыл бұрын
😁❤️
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
සුපිරි සුපිරි hadun ellath ela jaya wewaa👍👍👍
@thesailorlk
@thesailorlk Жыл бұрын
Jayawewa
@skj209
@skj209 Жыл бұрын
Aiyage hema video ekakma balanawa niyamai ❤️❤️🌿🌳
@Krishan-nonis
@Krishan-nonis Жыл бұрын
කොරන්න කොරන්න හැබැයි පරිස්සමට ඒක ඊට වඩා වටිනව ❤❤❤💪🌳🌳
@pushpamanel9039
@pushpamanel9039 Жыл бұрын
අම්මා මේ වැඩ ගැන මොනවද කියන්නේ පුතාට මම නම් බොහොම අමාරුවෙන් බලන්නේ පුතාට තෙරුවන් සරණින් හොඳ නිර්භීත හදවතක් තියෙන්නේ ආදරෙයි තෙරුවන් සරණයි පුතාට
@thesailorlk
@thesailorlk Жыл бұрын
Eya asawen balanawa 😁 thankyou 🙏
@angelsu116
@angelsu116 Жыл бұрын
සේලර් අයියා විඩාබර මනසට බෙහෙතක් වගේ සොබාව සෞන්දර්ය විදින්න අපිව එක්කගෙන යනවට පට්ට ස්තුතිය 👌❤️👍✌️ ඇත්තටම මේ කොන්ක්‍රීට් පරිසරය වගේ නෙමෙයි නගරයෙන් ඇතුලට ගිහිල්ලා ඇළක දොළක බැහැලා නාගෙන ගමේ කෑමක රහ බලනවා තරම් ජිවිතේ විදින්න පුළුවන් වෙන එක තරම් වාසනාවක් තවත් නෑ අපිට අත්දැකීම් ගන්න බැරි වුනත් ඔයා ලබන අත්දැකීම් අපිටත් විදින්න දෙන එකට ගොඩාක් ස්තුතිය 👌❤️👍✌️ 👩‍🚒🛥️🚢🚢💚💚
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️🙏 thankyou
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
අර දියඇල්ල බහින එක නං නම් මාරම ගේමක්.🤔 සතුටුයි මේ වීඩියෝ එක ලස්සනයි.👍❤️
@chanuparandith6904
@chanuparandith6904 Жыл бұрын
මැද්දෙ තියෙන ටැංකිය තමා ගැඹුරූ එතන පට්ට 🔥🔥🔥❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
Ow ethana maru
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
Woooooow අදනම වෙලවට දලා විඩියෝ එක නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 කොල්ලෝ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayanjayasekara7160
@gayanjayasekara7160 Жыл бұрын
Good luck my brooo
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thank you
@bosilu
@bosilu Жыл бұрын
1st නියමයි අයියේ
@sandunlasantha
@sandunlasantha Жыл бұрын
Thank you for bringing us these awesome adventures. keep it up... 🤩❤‍🔥🔥
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thankyou ❤️
@sheneshdewmina1352
@sheneshdewmina1352 Жыл бұрын
ජය වේවා අයියේ මාරයි video එක 🧡🧡❤️
@jetcrazy7773
@jetcrazy7773 Жыл бұрын
Aweseome Episode. thank you for the adventurues video and stay safe Ishan.
@AdventureShow
@AdventureShow Жыл бұрын
සුපිරියක් තමා 😍😲
@PasinduS22
@PasinduS22 Жыл бұрын
නියමයි බ්‍රෝ ජයවේවා 🤩✌️
@travelwithisuru5597
@travelwithisuru5597 Жыл бұрын
Oyage video hari shok ayiye habayi pare yanakota parissamin wahanawalin budu saranayi...!
@lahiruwijethunga9288
@lahiruwijethunga9288 Жыл бұрын
Nice video brother 👍👍Take care always. Oya ratata watina putek. Budu Saranai!!!
@dilanmadushanka9674
@dilanmadushanka9674 Жыл бұрын
Niyamai the sailor 👍👍👍
@tlovers9305
@tlovers9305 Жыл бұрын
සුපිරි ජය වේවා අයියේ 🥰✌️
@hasithmadhuranga135
@hasithmadhuranga135 Жыл бұрын
මරූ අයියේ 👍👍❤️❤️අයියා ලන්කාවේ ඉන්න ටිකේ සුපිරියම විඩියෝ ටිකක් බලන්න පුලුවන් 🥰
@CP-gc7bo
@CP-gc7bo Жыл бұрын
1st🔥❤️
@GS-fj4hn
@GS-fj4hn Жыл бұрын
වීඩියෝ එක හරිම ලස්සනයි..දිය ඇලි බලන්න යාළුවෝ කට්ටිය එක්කම යන්න
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️🙏
@harshaprasad675
@harshaprasad675 Жыл бұрын
Bike එකේ යද්දි අපිට පේන angle එක පාත වැඩියි තව පොඩ්ඩක් ඉස්සරහ පෙනුනනම් cupiri
@thesailorlk
@thesailorlk Жыл бұрын
Poddak paath una 🙃
@JudeKolithaSilva
@JudeKolithaSilva Жыл бұрын
Supiri meka nam👌❤️
@ireshchanaka5725
@ireshchanaka5725 Жыл бұрын
Nice video ....👏👏
@malshanpramodya
@malshanpramodya Жыл бұрын
තනියම ජීවිතේ විදින කොල්ලෙක්😍
@travelwithisuru5597
@travelwithisuru5597 Жыл бұрын
Ekatama baluwe mama
@dilumdinujaya3705
@dilumdinujaya3705 Жыл бұрын
1st ✌️🥰
@oshadarathnayake2756
@oshadarathnayake2756 Жыл бұрын
Supiriyak aiya
@chandimadushan627
@chandimadushan627 Жыл бұрын
සුපිරියක් ඈ🇱🇰💓 එළකිරි🤩
@lenatmendis7003
@lenatmendis7003 Жыл бұрын
ඔබනන් මරු බඩුවක් මචං
@charanashettiarachchi7691
@charanashettiarachchi7691 Жыл бұрын
Wow great location! Great content! Keep it up!
@thesailorlk
@thesailorlk Жыл бұрын
🙏❤️
@nilumnimaja
@nilumnimaja Жыл бұрын
විඩියෝ එක සුපිරි ජය වේවා 👌😎❤️
@thesailorlk
@thesailorlk Жыл бұрын
Jayawewa malli
@kavindusathsara2690
@kavindusathsara2690 Жыл бұрын
හැමදාම සුපිරියක් පරිස්සමෙන් 🤟
@thesailorlk
@thesailorlk Жыл бұрын
Haha 😁❤️
@dilshanfernando8755
@dilshanfernando8755 Жыл бұрын
ආදරෙයි sailor ⛵ 💚💚😍😍
@kavindamunasingha
@kavindamunasingha Жыл бұрын
Wow super 👍👌🥰 Jayawewa malaya 🙏😍❤️
@thesailorlk
@thesailorlk Жыл бұрын
Jayawewa
@gayashanworld918
@gayashanworld918 Жыл бұрын
Aiye para penna helmet eka cam eka poddak issuwa nm maru aiye issarahath penna👌👌👌👊
@pethumjeewantha9529
@pethumjeewantha9529 Жыл бұрын
Supiri aiyaa.❤❤❤
@sarigamasongbox584
@sarigamasongbox584 Жыл бұрын
ගමේ වෙලා දැකපු නැති ඇළි සෑහෙන්නෙ තිබ්බහම .🥴.superb video ❤️❤️❤️❤
@thrilokamusic3858
@thrilokamusic3858 Жыл бұрын
ඇත්ත
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@shehankawshalya9143
@shehankawshalya9143 Жыл бұрын
සුපිරි..👍👍
@ihilakash7943
@ihilakash7943 Жыл бұрын
it's amazing 😍
@hashangaming.8546
@hashangaming.8546 Жыл бұрын
පරිස්සමින් අයියෙ බුදු සරණයි 🤩🤩
@thards4040
@thards4040 Жыл бұрын
Supiri pot eaka k 🇱🇰🇱🇰❤️❤️
@chanchalarukshan7953
@chanchalarukshan7953 Жыл бұрын
සොලර් පලවෙනි කමෙන්ටෙක මගෙන්😉
@thesailorlk
@thesailorlk Жыл бұрын
😁❤️
@aroshanavibuthi1891
@aroshanavibuthi1891 Жыл бұрын
ලස්සනයි අයියේ වීඩීයෝ එක ❤️
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️❤️
@prabuddhanipun8109
@prabuddhanipun8109 Жыл бұрын
සුපිරි 💖💖🙂🇱🇰
@BayejasCorner
@BayejasCorner Жыл бұрын
Thank you for bringing these adventures.
@thesailorlk
@thesailorlk Жыл бұрын
💚🙏
@mayamay3829
@mayamay3829 Жыл бұрын
Niyamai 😍😍😍
@ravianuka681
@ravianuka681 Жыл бұрын
Supiriyak❤️
@nisalnisal7266
@nisalnisal7266 Жыл бұрын
මේ පාරනම් මුලින්ම බැලුවා 🥰❤️
@Nima_Walker
@Nima_Walker Жыл бұрын
සුපිරි සුපිරි 💙😁
@kaveeshatheekshana8635
@kaveeshatheekshana8635 Жыл бұрын
Nice aiye
@vidarakeshan8113
@vidarakeshan8113 Жыл бұрын
Jayawewa aiye❤️❤️❤️
@yasindunimsara56
@yasindunimsara56 Жыл бұрын
ඔයාගේ චැනල් එකෙ වීඩියෝ තරම් ආසාවෙන් බලන වෙන චැනල් එකක් නෑ ❤️❤️❤️🇱🇰🇱🇰👍👍
@nalinwimukthii6419
@nalinwimukthii6419 Жыл бұрын
Budusaranai aiya 🖤🙏 ilaga video eka ikmnata dannooo ruwanwalle paththe awoth meheth ennooo
@sampathaseen7829
@sampathaseen7829 Жыл бұрын
ඒකත් සුපිරියක් 👌
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@stefannethan
@stefannethan Жыл бұрын
ජය බෝලේනාත් සෙයිලර් බොසා❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
😁✌️
@nadithdinsara
@nadithdinsara Жыл бұрын
අයියේ පුලුවන් නම් ලංකාවේ ඉන්න වෙලාවේ. අයියා වගේ travel පිස්සුවක් තියෙන #DineshAPathum අයියා එක්ක video එකක් කරන්නකෝ please 🙏 please 🙏 ❤❤❤❤❤
@kalanadilshan2125
@kalanadilshan2125 Жыл бұрын
දෙන්නම එකතු උනානම් සුපිරියටම තියෙයි 😍 ආසම travelers ලා දෙන්නා
@nadithdinsara
@nadithdinsara Жыл бұрын
@@kalanadilshan2125 ow 🤕
@navaratnatennekoon8296
@navaratnatennekoon8296 Жыл бұрын
Grate adventures in life, take care.
@iranganimangalika7176
@iranganimangalika7176 Жыл бұрын
ජෙසු පිහිටයි පුතා පරිස්සමින්
@madusankasampath8649
@madusankasampath8649 Жыл бұрын
සුපිරි ❤️😍
@gihanchandima8949
@gihanchandima8949 Жыл бұрын
ජය වීවා❤️❤️❤️❤️
@roshelshehan2405
@roshelshehan2405 Жыл бұрын
niyami parismta aiyee
@Malik-ll4vp
@Malik-ll4vp Жыл бұрын
Woooooow නියමයි 👍👍👍❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@gayashanworld918
@gayashanworld918 Жыл бұрын
Budu saranai parissamin aiye
@amithnishan8689
@amithnishan8689 Жыл бұрын
💪💪💪👍👍gemma
@tharu4852
@tharu4852 Жыл бұрын
වාව් එකනම් මාරයි 😍😍
@maheshindika3916
@maheshindika3916 Жыл бұрын
සුපිරි ✌️✌️✌️
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 Жыл бұрын
Niyamai putha theruwan saranai Devi pihitai take care ⚓️⛴️🌹❤️
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
❤️❤️🥰🤗🤗🤗🤗
@shehanabeyratne125
@shehanabeyratne125 Жыл бұрын
Good job aiya. Oyge videos ekakwth magaarinne nathuwa blnw. ❤🔥
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thank you 🙏
@PhysioFacts826
@PhysioFacts826 Жыл бұрын
හෙට විභාගේ තියාගෙන sailor ගේ video බලන මම
@IsuruManiksinghe
@IsuruManiksinghe Жыл бұрын
Marama lassani malli vedio eka
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thankyou ayya
@darmakirthijayasundara3886
@darmakirthijayasundara3886 Жыл бұрын
ජයවේවා
@animals8521
@animals8521 Жыл бұрын
බලන්නත් කලින් කමෙන්ට් කලේ..නියමයි
@thesailorlk
@thesailorlk Жыл бұрын
Elaaa
@Geshan_weerasinghe
@Geshan_weerasinghe Жыл бұрын
❤️👌
@buddikasamarawickramasamar5585
@buddikasamarawickramasamar5585 Жыл бұрын
Maru sailor ayye.....
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️😁
@gamingaviya385
@gamingaviya385 Жыл бұрын
1st
@crazygirl7961
@crazygirl7961 Жыл бұрын
නෑ🙂
@hirusara6713
@hirusara6713 Жыл бұрын
Super 👍
@na_du_na_
@na_du_na_ Жыл бұрын
Sailor ❤️🌍
@kalanajay3161
@kalanajay3161 Жыл бұрын
The sailor ⏩ The abseilor😏♥️
@dulanjayarusith05
@dulanjayarusith05 Жыл бұрын
Superb
@kavishkagayashan864
@kavishkagayashan864 Жыл бұрын
❤️🤟
@achilajansz3562
@achilajansz3562 Жыл бұрын
❤️🍃
@kavishkabandara3554
@kavishkabandara3554 Жыл бұрын
❤️🔥
@sahandivayanjana7613
@sahandivayanjana7613 Жыл бұрын
❤️❤️😇😇
@kavishkadharmasena8426
@kavishkadharmasena8426 Жыл бұрын
සහෝදරයා ❤️☘️
@erangaprashad1397
@erangaprashad1397 Жыл бұрын
💚💚
@kavindudilshan3201
@kavindudilshan3201 Жыл бұрын
❤✋👍
@tharu4852
@tharu4852 Жыл бұрын
ලංකාවේ ඉදලත් අපි නොදැකපු තැන් ගොඩක් දැක්කේ අයියගේ වීඩියෝ වලින් තමයි 😍🥰
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️🙏
@gayang1773
@gayang1773 Жыл бұрын
Parissamin yalu oya kala ohoma tamai bs
@yakdessalk
@yakdessalk Жыл бұрын
💚💚💚
@devindasameera5646
@devindasameera5646 Жыл бұрын
👍
@chamodyadilshara1961
@chamodyadilshara1961 Жыл бұрын
නියමයි අයියේ.අයෙත් සෙට් වෙමු ඉක්මනින් බුදුසරණයි.😍😍😍😍
@thesailorlk
@thesailorlk Жыл бұрын
🙏🙏
@asanthamedagoda7283
@asanthamedagoda7283 Жыл бұрын
Elama supiri Walvisal parissamen bs❤️
@thesailorlk
@thesailorlk Жыл бұрын
😁
@CGRCOOL
@CGRCOOL Жыл бұрын
පැජරෝ එකේ ගිහිං camping කරන තවත් video එකක් ඕනි
@thusithathiwanka7075
@thusithathiwanka7075 Жыл бұрын
😇❤️
@demividanagamage6822
@demividanagamage6822 Жыл бұрын
පට් පට් පට්ට
@gayanjayasekara7160
@gayanjayasekara7160 Жыл бұрын
Sailer wasthu api wenuwen kana katta,, respect bro
@hirushalakmal8758
@hirushalakmal8758 Жыл бұрын
❤️😍
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 9 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,7 МЛН
I Can't Believe This Happened To Me in Sri Lanka 🇱🇰
24:40
Emeka Iwueze
Рет қаралды 2,3 МЛН
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 973 М.
Dangerous water rafting 😱 | kithulgala |  TRIP PISSO
17:01
Trip Pisso
Рет қаралды 58 М.
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН