කොමඩු වගාව | Watermelon cultivation | komadu wagawa

  Рет қаралды 26,029

Rajangane kollo

Rajangane kollo

Күн бұрын

කොමඩු වගාව
අස්වැන්න වැඩි දෙමුහුම් පැණි කොමඩු ප්‍රභේද
Ruwan jayasekara - 071 5275009
FB - / ruwan.gunasinghe
වගාවට අවශ්‍ය සියලුම කාබනික හා රසායනික කෘමිනාශක පොහොර වර්ග ලබා ගැනීම සඳහා -
lakmal mahatha - 071 1603125
harshana mahatha - 071 8926798

Пікірлер: 60
@samarakonmanathunga6590
@samarakonmanathunga6590 3 ай бұрын
ඔබතුමන්ලා කතව හරිම අකර්ශනියයි. බුදුසරනෛ ජයවෙවා
@HarshanVidanalage
@HarshanVidanalage 5 ай бұрын
තවත් ලස්සන වීඩියෝවක් ස්තුතියි෴ නේ රන්ජන් මහත්මයා රුවන් මහත්මයා ගොවි තැන සම්බන්ධයෙන් අපිව දැනුවත් කරාට අපි නොදන්නා දේවල් දැනීම ලබාගත්තා ඔබ දෙපොලට ගොඩක් ස්තුතියි
@nalakadisanayake5559
@nalakadisanayake5559 6 ай бұрын
බොහෝම සන්තෝෂයි, පළමු පොම්පයේ පිටවන නලය කෙලින්ම දෙවන පොම්පයට සවිකලානම් කාර්යක්ෂමව සිදු වෙනව. කාලය, ඉන්ධන සහ තව ප්‍රශ්න. ජයවේවා....
@wasanthaherath3880
@wasanthaherath3880 Жыл бұрын
මමත් රජන්ගනේ ඉන්නේ.. ඔබගේ video එකේ අද කථකයා සාර්ථක මිනිසෙක්.. උස්සහ වන්ත මිනිසේක්
@chamaraperera5920
@chamaraperera5920 Жыл бұрын
ඇත්තටම හරියන්න ඕන ඔය වතුර පාර හොදටම ගන්න මගින් තව මැශින් එකක් හයි කරන්න එකම පාරින් කරන්න පුලුවන් මම කරා
@lalithwthennakoon-tm4kh
@lalithwthennakoon-tm4kh 6 ай бұрын
Ruwan jayasekara mahaththaya ane manda. SUper nam thama...
@lalithwthennakoon-tm4kh
@lalithwthennakoon-tm4kh 6 ай бұрын
Ruwan mahaththaya sathutui..
@matta8783
@matta8783 Жыл бұрын
මං වැඩ්ඩා මං තමයි පොර විඩියෝ එක පුරාවට කිවුවෙ මෙක😄
@MonsterMind001
@MonsterMind001 8 ай бұрын
😂 මටත් එක විතරයි තෙරුනෙ .. උ තාමා පොර 🤫
@nirmaldhananjaya9220
@nirmaldhananjaya9220 Жыл бұрын
පොර වැඩ්ඩෙක්.හැබැයි පම්පොරියනම් හොඳටම වැඩියි.ඔයා ප්‍රශ්න ටික ඇහුවනම් වීඩියෝ එකේ කොලිටි එක හරය තව වැඩි වෙන්න තිබුණා.
@darshanasrilal908
@darshanasrilal908 11 ай бұрын
Math asai monaruth eka thamai karanna beri
@rukmanahangama7947
@rukmanahangama7947 10 ай бұрын
Progame eka Meheyawanne kawda kiyanawada hariyatama
@worldstarplus
@worldstarplus Жыл бұрын
සුපිරි අයියා ❤️🤗
@sunethwithsugath6747
@sunethwithsugath6747 Жыл бұрын
Kiththa supiri miththraya
@aselachandrasiri1789
@aselachandrasiri1789 Жыл бұрын
අඩෙි රැවන් අයියේ ඇත්තටම ඔයාගේ කොන්ඩෙි එන්නේ නැතිවෙයිද.
@navinchathuranga7974
@navinchathuranga7974 4 ай бұрын
Jayawewa ❤
@kalaiarasan78
@kalaiarasan78 11 ай бұрын
How much yield per acre
@samanpriyawijesinghe3586
@samanpriyawijesinghe3586 7 ай бұрын
වැදගත් දේ කියන්නෑනේ..
@smsn3039
@smsn3039 7 ай бұрын
Ade mu monada kiyanne
@pradeepkumara1790
@pradeepkumara1790 Жыл бұрын
ඔය විදිහට වැවකින් වතුර ගන්න නිති මය ප්‍රශ්නයක් නැද්ද ?
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Liden gahanne.. me kale pawillathada nisa dan masayak wath na me krameta gahanna aran. Wagawakatane ganne.
@pradeepkumara1790
@pradeepkumara1790 Жыл бұрын
අපෙ පැත්තෙ එහෙම ගන්න දෙන්නෙ නැහැ .එහෙම නිතිමය ගැටලුවක් නැත්තම් මමත් ගන්න හැදුවේ
@GayashanDeshappriya
@GayashanDeshappriya 4 ай бұрын
කොමඩු වගාවට අවුව ඕනද
@rajanganekollo
@rajanganekollo 4 ай бұрын
ඕනෑම වගාවකට අහුව ඉතාම වැදගත්....
@lalithwthennakoon-tm4kh
@lalithwthennakoon-tm4kh 6 ай бұрын
Aramuna wedagath
@chandikasumudu2484
@chandikasumudu2484 7 ай бұрын
A park
@samanpriyawijesinghe3586
@samanpriyawijesinghe3586 6 ай бұрын
එක වැලක ගෙඩි කීයක් හැදෙනවද...උත්තරයක් බලාපොරොත්තු වෙනවා...
@rajanganekollo
@rajanganekollo 6 ай бұрын
Gedi 4k 5k 6k withara hadenawa
@tharushiwickramasinghe2702
@tharushiwickramasinghe2702 6 ай бұрын
මොකක්ද කොමඩු බීජ වර්ගය
@rajanganekollo
@rajanganekollo 6 ай бұрын
වීඩියෝ එකේ නම තියෙනවා
@mahendrehapuarachchi7690
@mahendrehapuarachchi7690 4 ай бұрын
කතාව අඩුවෙන් වැඩ වැඩියෙන්
@chamindaudaya6823
@chamindaudaya6823 7 ай бұрын
සැබෑ මිනිසා❤
@thushankalansooriya5440
@thushankalansooriya5440 Жыл бұрын
Nalalidak gahaganna ochara amaru nahane.
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
wathura madi ban.. akkara 15k withara okkma thiyanawa
@aselachandrasiri1789
@aselachandrasiri1789 Жыл бұрын
ඇයි කොටි වලස්සු නැද්ද ඔය පැත්තේ.අපේ පැත්තේ නමි ඉන්නවා.
@kavindalakmal8118
@kavindalakmal8118 Жыл бұрын
පැළ හිටවලා පොර දාන එක ගැන වීඩියෝ එකක් ඕන අයියේ.
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
lagadeema dannam
@vijithakumara4429
@vijithakumara4429 Жыл бұрын
❤superii ❤vidio ❤aka ❤❤❤❤❤❤❤❤❤
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
thanks
@agriculturerajasinghe1044
@agriculturerajasinghe1044 Жыл бұрын
ela ela
@aselachandrasiri1789
@aselachandrasiri1789 Жыл бұрын
පන්පෝරිය වැ
@lalithwthennakoon-tm4kh
@lalithwthennakoon-tm4kh 6 ай бұрын
Gedi tikak adui wage neda....
@rajanganekollo
@rajanganekollo 6 ай бұрын
පෑවිල්ල සැර වැඩියි ඒකයි
@indikasarath1172
@indikasarath1172 10 ай бұрын
පොහොර දාන විදිය කියමුද
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
Thawa video akak thiyanawa komadu wagawa gana. Aka balanna...
@ashanfernando9640
@ashanfernando9640 Жыл бұрын
Rajangane malumiris karanne nadda ayye
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Sarthaka adui. Mama giyavthan deka thunakata. Balamu idiriyata
@ashanfernando9640
@ashanfernando9640 Жыл бұрын
Thank you ayye oyage Chanel eken marama dewal godak igena gaththa
@jagath3606
@jagath3606 Жыл бұрын
Good video 👌 ❤️
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Thanks 😁
@ThanujaThushara
@ThanujaThushara Жыл бұрын
Dina15-18wana komadu wagawata danna sudusu pohora monawada .wisthara denna Phone no eka denna mata contek karaganna
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Discription ake dala තියනවා
@sasidusathsara-s6z
@sasidusathsara-s6z Жыл бұрын
ලොකු ගෙඩි විකුණන්න අමාරුයි බං
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
akanam aththa
@sghsuusuugsjis3811
@sghsuusuugsjis3811 Жыл бұрын
Pitarata hodaillumak komaduwalata thiyenawa
@isharaamarasiri1044
@isharaamarasiri1044 4 ай бұрын
අසාර්තක වගාවක්.පම්පෝරි විතරයි.කකුල තියන්න ඉඩක් නැති වෙන්න කොමඩු හැදුන වගා පෙන්නන්න දකුනට එන්න මහත්තයො.😂
@gayandilshan401
@gayandilshan401 5 ай бұрын
Mn waddek . Ey thmi hdtm krla tiynne 😂
@matta8783
@matta8783 Жыл бұрын
හිච්චි උමන්දාව 😂
@Manura-waduge
@Manura-waduge Жыл бұрын
කියවනවා හිකෙන්න මූ..😂
@erandamudalige139
@erandamudalige139 3 ай бұрын
බැරිම තැන සව්ඩ් ඔෆ් කරල බැලුව.. මුගේ රට බයිල එකට කන රිදෙනව.....
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 61 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 23 МЛН
කාබනිකව ඇපල් පේර වගාව / ommercial Guava Cultivation Sri Lanka / Apple Pera wagawa / pera wagawa
17:01
කොමඩු වගාව පියවරෙන් පියවර  | Complete Knowledge of Watermelon Cultivation |  komadu Wagawa
55:26
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 61 МЛН