රොෂාන් අයියාගේ පාසල් මිතුරා | Waters Edge Hotel Thuna Paha Restaurant | Ridma Pilapitiya

  Рет қаралды 20,818

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 72
@AparnaTiroshani
@AparnaTiroshani 3 ай бұрын
අම්මෝ මන් මේ දැනුත් අක්කිගේ vlog එකක් බලල ඉවර වුනා විතරයි 🤭♥️ ආයේ අලුත් එකක් දාල බලද්දී .දැන් නම් අක්කි ඔයාගේ videos වලට addict වෙලා ඉන්නේ මන් .මන් මේ ටිකේම අක්කිගේ cooking vlogs බැලුවා .මන් කන්න කලින් හැමදාම අක්කිගේ vlog එකක් බලන ගමන් තමා කන්නේ දැන් 😌♥️ අක්කිගේ cooking vlogs බලද්දී නම් අක්කි අතින් උයන කෑමවේලක රස බලන්න ආස හිතුනා 🥹♥️😘
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
අනේ ස්තූතියි 🥰 ආදරෙයි නංගා 🌷❤️💕💐
@PunsaraIshini
@PunsaraIshini 3 ай бұрын
​@@ridmapilapitiyahii ❤
@achalashirani4120
@achalashirani4120 3 ай бұрын
ඔයා දාන හැම වීඩියෝ එකක් ම මම බලන්නෙ හරිම ආසාවෙන් හරිම ලස්සනයි ඔයාලාට බුදු සරණයි දෙව් පිහිට රැකවරණය ලැබේවා
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි🥰❤️🌷💕
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 3 ай бұрын
අක්කි මාරම හොදයි අක්කි .සමහර මිනිස්සු ඔහොම හොටල්ස් වලට ගියාම එතන වැඩ කරන අය එක්ක ෆ්‍රෙන්ඩ්ලි කතා කරලා ඒ මිනිස්සුන්ට හිනාවක් දෙන්නෙ නෑ .මංම දැකලා තියෙනවා මං එහෙම කරද්දි මං දිහා අමුතු කෙනෙක් දැක්ක වගේ බලන් ඉදලා අමුතුවට හිනාවෙලා යන්නෙ ..ඒ කතා කරන වචන ටික ඒ මිනිස්සුන්ටත් හරි ආස හිතෙනවා .❤❤❤❤.ඔයා මාරම ශෝයි අනේ ❤❤❤❤.
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි🥰❤️🌷💐
@rasikaweerasinghe2187
@rasikaweerasinghe2187 3 ай бұрын
ආදරණීය නංගී , ඒකනම්‍ අමතක නොවන ලස්සන හැන්දෑවක්.ලස්සන තැනක, රසවත් කෑමත් එක්ක ඔයදෙන්නගෙත් පුතු ගෙත් ආදරයපිරැන ලස්සන මතකයක්.ඉතිං ඒ ආදරය අපිට මහමෙරක් තරම්‍. ඒමතකයත් එක්ක නැවත හමුවෙන තුරැ ❤❤️❤️🤗
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
අනේ ආදරෙයි අක්කි 🥰❤️🌷💕🙏 දුව අක්කි අයියා තුන්දෙනාටම තෙරුවන් සරණයි.
@rasikaweerasinghe2187
@rasikaweerasinghe2187 3 ай бұрын
@@ridmapilapitiya ආදරෙය් මගේ නංගී❤️පුතු පැටියාටත් ඔයදෙන්නටත් තෙරැවන් සරණයි ! 💖💖💖🤗
@HewageRani-ng4qq
@HewageRani-ng4qq 3 ай бұрын
දුව හරිම සුන්දරයි ජීවිතේ ගැන කියලා දෙනවා මේ ලස්සන තැනක් කොහෙද තියෙන්නේ දඋවනම්අපි සියලු ම දෙනා සඳහා මෙම ලස්සන පාඩම් මාලාව කියලා දෙනවා ආදරණීය පවුලට තෙරුවන් සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
Waters edge hotel එක බත්තරමුල්ලේ තියෙන්නේ❤
@arunaanddilini9418
@arunaanddilini9418 3 ай бұрын
ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🥰❤️🌷
@laylakaram5007
@laylakaram5007 3 ай бұрын
අමීමෝ ඒ කෑම දකිද්දි පිස්සු හැදිල ආයෙත් හැදෙනව අප්පා 😂😂අපෙ පොඩීඩට හැලප රස දැනිල නේද ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤ ❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🥰❤️🌷
@sathushkisansala7088
@sathushkisansala7088 3 ай бұрын
ලස්සනයි අක්කි ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
Thanks 🥰
@ashachamodisubasinghe.7407
@ashachamodisubasinghe.7407 3 ай бұрын
Akki oyaage diet plane eka kiyanna puluwanda
@NadeeshaMadushani-vs4wt
@NadeeshaMadushani-vs4wt 3 ай бұрын
මන් ගොඩාක්ම අක්කිගේ video තමා දවසේම බලන්නේ ❤මගේ වැඩත් කරන ගමන්ම ❤❤❤🎉
@kumudupriyanka2700
@kumudupriyanka2700 3 ай бұрын
Very beautiful video❤oya godak kattu wela lassanai Dan godak❤adari oyalata❤rahul manika harima hurathal❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🥰❤️🌷
@NadeeshaMadushani-vs4wt
@NadeeshaMadushani-vs4wt 3 ай бұрын
හරිම ලස්සනයි අක්කි ඔයාගේ video ❤❤❤
@HansaniNilakshi-dk9ys
@HansaniNilakshi-dk9ys 3 ай бұрын
Akke oya kettu une kohomada kiyannako.maath me tike man mahath wela nisa harima hithe awulen inna kenek.kiyannako apitath help1k vdyta akke oya monada kale kiyala.ane reply nokara innepa.please.
@tharu5542
@tharu5542 3 ай бұрын
Amooooooo...💖💖nngi oya dan koriean girl kenek wage..💞 hri lassani💖💖💖 budu sarani oyalata❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
Thanks 🥰❤️🌷🌷
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 3 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 3 ай бұрын
Ane mat balan hitiye video ekak enkam oyage ewa balanna asai priyamanapai Rahul Baba akki kenak awit ne eya taniyama ne Inne ane jodai
@samadhinimuramudali8730
@samadhinimuramudali8730 3 ай бұрын
Akki kettu wela ane kohomada kiyannako lassani
@Chathu662
@Chathu662 3 ай бұрын
Ane akki oyage vedio hamdam balnwa mn ane plz oyaa kettu wela aga shape akki dn lassnai math mahath wela godak kettu unu widuha kiynnako vedio ekkin plz akki pin oyt😢😢😢❤❤
@DeuThathsarani
@DeuThathsarani 3 ай бұрын
❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🥰
@madurasinghahemachandra5618
@madurasinghahemachandra5618 3 ай бұрын
Hri asai akki oyge vedios blnna.... oyge family 1 hrima lssanai❤❤❤❤
@gayaniarundika3418
@gayaniarundika3418 3 ай бұрын
❤❤❤❤❤
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 3 ай бұрын
ලස්සනයි අක්කෙ ❤️❤️💖
@Chathu662
@Chathu662 3 ай бұрын
Ane math godak hithe awulen ukinmansik pidenen inne mahatha nisa ane kiynnko kettu unu widiha plz akki reply karannako akki
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
කෑම පාලනය කරනවා ව්‍යායාම කරනවා. මගේ ඩොක්ටර් තමයි ගොඩක්ම මට උදව් කලේ
@rknimala9886
@rknimala9886 3 ай бұрын
Mama ඔයාගෙ වීඩියෝ බලන්න asaei බුදු saranaei හැමදාම sahutin einna අක්කේ ඔයාට ගොඩාක් ආදරෙයි ❤❤❤❤
@shermiladealwis3034
@shermiladealwis3034 3 ай бұрын
ලස්සනයි ❤❤❤❤ සියලු දෙනාටම බුදු සරනයි
@wijethungagedipthika3393
@wijethungagedipthika3393 2 ай бұрын
Akki harima godak hoda kenik. Mn godak kamthi kenik oya❤
@nadeeshasubashini7293
@nadeeshasubashini7293 3 ай бұрын
Lassanai ❤❤
@sahanavishka3985
@sahanavishka3985 3 ай бұрын
💞💞💞💞
@disnadisna9200
@disnadisna9200 3 ай бұрын
❤❤❤🎀🥰🥰🥰
@AIAttanayake
@AIAttanayake 3 ай бұрын
Ridma nangia you look very beautiful. May the triple Gem bless your beautiful family 🙏
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🥰❤️🌷
@nimashafernando2203
@nimashafernando2203 3 ай бұрын
nice❤❤❤
@NadeeshaMadushani-vs4wt
@NadeeshaMadushani-vs4wt 3 ай бұрын
Man me akkige video baluwa vitarai akki❤
@nirushanirushu3830
@nirushanirushu3830 2 ай бұрын
Wau marama lashshanai manika koheda me thana❤❤❤❤
@sadunimalshika840
@sadunimalshika840 3 ай бұрын
❤❤
@NadeeshaMadushani-vs4wt
@NadeeshaMadushani-vs4wt 3 ай бұрын
Ammo.aluth ekak
@achalapriyadarshani859
@achalapriyadarshani859 3 ай бұрын
Koheda me pls place eka danawada
@kumuduniiroshika9748
@kumuduniiroshika9748 3 ай бұрын
Harima lassanai akki ❤❤❤
@salkidimangi7594
@salkidimangi7594 3 ай бұрын
මාත් දැන් ඔයාගේ vedio බලන්න ගොඩක් ආසයි රොෂාන් අයියා ගොඩක් වාසනාවන්තයි ඔයා වාගේ කෙනෙක් ලබන්න.මාත් කවදහරි ඔයා වාගේ හොඳ බිරිඳක් වෙනවා ⁣ගොඩක් ආදරෙයි ❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි 🥰❤️🌷💕
@salkidimangi7594
@salkidimangi7594 3 ай бұрын
@@ridmapilapitiya 😘🌹🙋‍♀️
@IndikaDeudunu
@IndikaDeudunu 3 ай бұрын
Nangi puthage radi sapattu ayin karana awa nnadda
@shameembasiron9483
@shameembasiron9483 3 ай бұрын
❤❤❤😂feroza
@DanushkaDheshani
@DanushkaDheshani 2 ай бұрын
අක්කියො නම්බර් එක දෙන්න පුලුවන්ද ලොකු උදව්වල් ඉල්ල ගන්න තියේ 😞😞😞 ඉන්ස්ටගෑම් එකට මැසෙජ් එකක් දාන්න මැනික්
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 3 ай бұрын
අපිටත් කොණ්ඩ කැවුම් ටිකක් එවන්න
@DilaniMadushikaDilani
@DilaniMadushikaDilani 3 ай бұрын
❤❤❤❤❤
@ErandaMuthugala-mg9cx
@ErandaMuthugala-mg9cx 3 ай бұрын
❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🥰
@MT.ETM.F.0004Kasuniimalsha
@MT.ETM.F.0004Kasuniimalsha 3 ай бұрын
@shalikachathurangi4582
@shalikachathurangi4582 3 ай бұрын
❤❤❤❤❤
@sachithrandika1153
@sachithrandika1153 3 ай бұрын
❤❤❤❤
@DinushiGamage-ng5jg
@DinushiGamage-ng5jg 3 ай бұрын
❤❤❤❤❤
@MethmaWikramasingha-nz8yw
@MethmaWikramasingha-nz8yw 3 ай бұрын
❤❤❤❤
@jeewanthiwathsala9222
@jeewanthiwathsala9222 3 ай бұрын
❤❤❤❤❤❤❤
@AllApp-xe3lg
@AllApp-xe3lg 3 ай бұрын
❤❤❤
@SadamaaliRuupika
@SadamaaliRuupika 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@UdeniUdawaththa
@UdeniUdawaththa 3 ай бұрын
❤️❤️❤️❤️
@hasinikodithuwakku628
@hasinikodithuwakku628 3 ай бұрын
❤❤❤❤❤❤❤
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 76 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 68 МЛН
සහලෝලා උණ | virus fever 🥵 #ridmapilapitiya
14:09
Ridma Pilapitiya
Рет қаралды 309 М.