Wax batik - Lesson part 3 / MR Academy

  Рет қаралды 45,908

MR Craft

MR Craft

3 жыл бұрын

බතික් කලාවට ආදරය කරන ඔබට මෙම පාඩමේදී වැක්ස් කල නිර්මාණයට වර්ණ ගන්වන්නේ කෙසේද යන්න සරලව පෙන්වා දී ඇත.
For those of you who love batik art, to this video simply shows you how to color a waxed design
ඊලග කොටසින් ඔබගේ ප්‍රශ්න වලට උත්තර ලබා දීමට බලාපොරොත්තු වේ.
We hope to answer your questions in the next section.
1 පාඩම :- • How to Make Batik- Le...
2 පාඩම :- • how to make batik - p...

Пікірлер: 91
@deepalipemadass2991
@deepalipemadass2991 Жыл бұрын
හරිම පැහැදිලි... ගොඩක් වටින video එකක් 🙏
@savithrachathurangani6093
@savithrachathurangani6093 6 ай бұрын
බොහොම ස්තූතියි මිස් . සාර්ථකම වේවා.❤
@kusumgamage6299
@kusumgamage6299 2 жыл бұрын
ඔයා කියලා දෙන විදිය හරි පැහැදිලියි.මෙවැනි video වලින් අපිව තවත් දැනුවත් කරන්න
@extremelygaming8361
@extremelygaming8361 3 ай бұрын
පැහැදිලිව ම කියල දෙනව.බෙහෙවින්ම ස්තූතියි
@oshinimenaka2507
@oshinimenaka2507 Жыл бұрын
Godak sthuthi mis
@chathurangalakmal9192
@chathurangalakmal9192 3 жыл бұрын
Ane oyata godak sthuthi
@amaliwijesooriya6089
@amaliwijesooriya6089 8 ай бұрын
ස්තුතියි❤❤
@subodhagunathilaka9913
@subodhagunathilaka9913 3 жыл бұрын
Waiting for the next vedio
@mracademy.
@mracademy. 3 жыл бұрын
😊
@sadunabesinha8094
@sadunabesinha8094 3 жыл бұрын
Mrs,batik karanakota awshya redi paramanaya,dai koccrak gannwda,e e dewl sadaha awshya pramanawl koccrada,watura ganna paramanaya ,redi yara ganakata koccrak watura,dai,anik kawalam karana druya khmd eka karanne kiyla videos ekak karanna puluwanda?. Godak ayata eka prshnayak athi mn hitana vidhata
@pdevj2353
@pdevj2353 Жыл бұрын
Camical ganna pramana dala ne. Miss
@myhome6709
@myhome6709 3 жыл бұрын
Thank you mis
@mariofdo123
@mariofdo123 3 жыл бұрын
Thanks
@priyanthafernando9814
@priyanthafernando9814 2 жыл бұрын
Thanks miss
@ranuthdassanayaka713
@ranuthdassanayaka713 3 жыл бұрын
Well done. Godak hodata theruna.👍👍
@ranuthdassanayaka713
@ranuthdassanayaka713 3 жыл бұрын
Videos thuna sampurnemma baluwa
@mracademy.
@mracademy. 3 жыл бұрын
බොහෝම ස්තුතියි 🙏
@NandaniGamage-ux8lp
@NandaniGamage-ux8lp 4 ай бұрын
Thanks goodak lassanai mos
@nilanthideepika5035
@nilanthideepika5035 2 жыл бұрын
Thank yu miss
@imalkasmith8609
@imalkasmith8609 Жыл бұрын
🥰good
@user-jj3wm7cj3q
@user-jj3wm7cj3q 4 ай бұрын
🎉🎉🎉🎉Thank you
@tamaranipun5112
@tamaranipun5112 3 жыл бұрын
👍
@yureshadesilva7168
@yureshadesilva7168 3 жыл бұрын
Hydro n costic soda anupathaya kiyada
@thejakarunarathna4779
@thejakarunarathna4779 3 жыл бұрын
Sthuthiy obata pin miss
@sarojanijayarathna4983
@sarojanijayarathna4983 3 жыл бұрын
Misga calss thiyanawada enna tharuwan saranai
@ajkillam1
@ajkillam1 3 жыл бұрын
Ty you for your teaching!! Can I bye a jangling like that from you or how may I bye one please? Thank you
@mracademy.
@mracademy. 3 жыл бұрын
Thank you to watch our videos😊. Angie Your requirement is not so clear. Can you please let us know whether you need tools or what?
@samdiwarathne87
@samdiwarathne87 7 ай бұрын
Hydro kiyanne monawada?
@kavipremachandra9777
@kavipremachandra9777 2 жыл бұрын
Miss iti krala kochchra wela thiyann onida die ekata danna
@susanthasusantha7431
@susanthasusantha7431 3 ай бұрын
Meke amudaruya tika ewaannko
@rashikagunarathne2762
@rashikagunarathne2762 Жыл бұрын
die ekata awashaya hado ha kostis pramanaya kiyanna ple
@ruwinimalsha5702
@ruwinimalsha5702 3 жыл бұрын
redi mitarekta diy kochchr onid
@arunimathangaweera4901
@arunimathangaweera4901 3 жыл бұрын
Vedio tika hodata baluwa godak hodata kiyala denawa... mame wax eka athulata die eka yanawa ekata monada karanna ona miss...thanks
@mracademy.
@mracademy. 2 жыл бұрын
හොදින් wax කරන්න
@chamariudani9334
@chamariudani9334 3 жыл бұрын
ඩයි කරලා ඉවර උනාම ඉතුරු වෙන ඩයි ආය පාවිච්චියට ගන්න පුලුවන්ද
@handycrafts1441
@handycrafts1441 2 жыл бұрын
Thank you ♥️ ප්‍රාමාණයන් ගැන පැහැදිලි කරන්න පුලුවන් ද මිස්?
@mgyasomenike4291
@mgyasomenike4291 3 жыл бұрын
මිස් පැරපින් ඉටි මී ඉටි රට දුම්මල වල මිල ගනන් කොහොමද
@dilinisamarasingha492
@dilinisamarasingha492 3 жыл бұрын
කෝස්ටික් හයිඩ්‍රෝ ඩයි ..කොපමන ප්‍රමානයක් මිශ්‍ර කල යුතුද පැහැදිලි කරන්න...වරග 3 එක හා ස්මානවද දාන්නේ...
@nilusharanasinghe7123
@nilusharanasinghe7123 2 жыл бұрын
ඒකනෙ pramana danne nane
@dineshsanjaya1611
@dineshsanjaya1611 3 жыл бұрын
Yodagath dy wargaya,redi premanayanta anuwa yodagath chemical,colour kiyala denwda mis
@mracademy.
@mracademy. 3 жыл бұрын
👍
@mracademy.
@mracademy. 3 жыл бұрын
kzbin.info/www/bejne/iGi1mImbm8hgfKc
@supunsandaruwan4187
@supunsandaruwan4187 3 жыл бұрын
පින්සලෙන් බතික් කරන විදිය කියලා දෙන්න පුළුවන්ද?
@silwisandya513
@silwisandya513 Жыл бұрын
⁣ඔයා කියලාදෙන විදිහ තේරුනා එත් ගැම් ගණන කියන්න පුළුවන් ද
@sarasimusicacademy2048
@sarasimusicacademy2048 2 жыл бұрын
කොට්න් පොලියස්ටර් රෙද්දකට ඩයි කලහැක්කේ කොහොමද?
@sipbandara8032
@sipbandara8032 3 жыл бұрын
Hydro kiyanneth costic soda walatada...
@paremsingh1371
@paremsingh1371 Жыл бұрын
मैडम जी आपकी आवाज आपकी आवाज बहुत
@shakthisamarasena9678
@shakthisamarasena9678 3 жыл бұрын
විස්කෝස් රෙදි ඉටි බතික් කරන්න පුලුවන්ද
@sandamalipremathilaka8328
@sandamalipremathilaka8328 3 жыл бұрын
හෝදන්නට සබන් බාවිතා කරනවද මිස්?
@wasantha951
@wasantha951 2 жыл бұрын
මිස් ඉටි හෝදලා ඉවර වෙලා දාන කෙමිකල් එක මොකක්ද
@dilshanmadhubhashitha2218
@dilshanmadhubhashitha2218 2 жыл бұрын
රෙදි යාරයක් සදහා ඩයි සහ අනෙක් දේවල් කොච්චර ඕනද මිස්
@thalatharanasinghe6235
@thalatharanasinghe6235 2 жыл бұрын
මිස් මේ vat dye neda?
@bhathiyapathirana9607
@bhathiyapathirana9607 Жыл бұрын
වතුර ගන්න ඕන ප්‍රමාණයක් තියෙනවා ද?
@maheshikadilrukshi7244
@maheshikadilrukshi7244 3 жыл бұрын
Miss Sudu reddak iti karala merun color Eka damma.Eka nawatha iti karala reddata kalu pata damma.iti yawwa.eth hodatama giye naha. A mokada miss.
@mracademy.
@mracademy. 3 жыл бұрын
හොදට උණු වතුරෙන් සෝදා හරින්න.
@user-bp5hy2zq3h
@user-bp5hy2zq3h 3 жыл бұрын
hydro සහ caustic soda කෝස්ටික් සෝඩා භාවිත කරන ප්‍රමාණය සඳහන් කරන්න පුලුවන්ද
@mracademy.
@mracademy. 3 жыл бұрын
kzbin.info/www/bejne/iGi1mImbm8hgfKc
@nimravi7186
@nimravi7186 3 жыл бұрын
caustic soda hydro gnne kohend
@ruwinimalsha5702
@ruwinimalsha5702 3 жыл бұрын
Hidro costic gnn oni pramana mnwd miss
@mracademy.
@mracademy. 3 жыл бұрын
අපේ ගැටළු වලට පිළිතුරු දුන් වීඩියෝව නරඹන්න. 😊
@dineshsanjaya1611
@dineshsanjaya1611 3 жыл бұрын
Yodagath colour eke nama mokkda
@mracademy.
@mracademy. 3 жыл бұрын
kzbin.info/www/bejne/iGi1mImbm8hgfKc
@CharusLobby
@CharusLobby 11 ай бұрын
අමුද්‍රව්‍ය ගන්න පුලුවන් කොළඹ කඩවල් කියන්නකෝ
@successyourdream4073
@successyourdream4073 2 жыл бұрын
Oba thumiyawa sambanda kara ganimata hakida
@mracademy.
@mracademy. 2 жыл бұрын
077 669 3282ට අමතන්න
@Cocoboysl270
@Cocoboysl270 3 жыл бұрын
ඩයි දාල ඉවර උන ගමන්ම උනුවතුර දාල හෝදන්න ඔනද ම්ස් නැත්නම් ඩයි එක වෙලුනාමද උනුවතුර දාල හෝදන්න ඔන
@shobhaamarasinghe8974
@shobhaamarasinghe8974 3 жыл бұрын
Day pramana kiyanna
@mracademy.
@mracademy. 3 жыл бұрын
ගැටළු වලට පිළිතුරු දුන් වීඩියෝවේ ඇති.
@kavipremachandra9777
@kavipremachandra9777 2 жыл бұрын
Miss mama ada ekathu une missge video walta.me dina walath class karanwad
@mracademy.
@mracademy. 2 жыл бұрын
ඔව් පැවැත්වෙනවා.077 6693282 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න.විස්තර දන්වන්නම්.
@shobhaamarasinghe8974
@shobhaamarasinghe8974 3 жыл бұрын
Kiweni padaweda thiyenne day pramana
@mracademy.
@mracademy. 3 жыл бұрын
ගැටළු වලට පිළිතුරු දුන් වීඩියෝවේ ඇති.😊
@sampathruwan9002
@sampathruwan9002 3 жыл бұрын
හයිඩ්‍රෝ කොච්චර කාලයක් තියා ගන්න පුළුවන්ද ?හුලං වදින්නේ නැති වෙන්න තියා ගන්නේ කොහොමද ?
@djdk9309
@djdk9309 2 жыл бұрын
මේගොල්ලො ඒ රහස් දෙන්නෙ නෑ. හයිඩ්‍රෝ තියාගන්න පුලුවන් උපරිම සුමානයක් පමනලු. ගල් උනාට පස්සෙ ඩයි අල්ලන්නෙ නැතිලු.
@shobhaamarasinghe8974
@shobhaamarasinghe8974 3 жыл бұрын
Uwamana pramana kiyanna
@mracademy.
@mracademy. 3 жыл бұрын
kzbin.info/www/bejne/iGi1mImbm8hgfKc
@shineworld8838
@shineworld8838 2 жыл бұрын
Wax waduna hariyata wena color ekak dnne khmd
@mracademy.
@mracademy. 2 жыл бұрын
Call :- 077 669 3282
@mgyasomenike4291
@mgyasomenike4291 3 жыл бұрын
මීස් ඉට් වලින් ඇදලා වෙලෙන්න තියන්න ඔනෙද,,,,,,,කොපමන වෙලාවක්ද
@mracademy.
@mracademy. 3 жыл бұрын
එහෙම වෙලන්න අවශ්‍ය නෑ. 😊
@user-slvehiclmodified
@user-slvehiclmodified 3 жыл бұрын
මිස් ඩයි ගත්ත පුමානය කියනවද
@mracademy.
@mracademy. 3 жыл бұрын
kzbin.info/www/bejne/iGi1mImbm8hgfKc
@shakthisamarasena9678
@shakthisamarasena9678 3 жыл бұрын
අත් නැති ගවුමක් ඉටි බතික් කරන විදිය පෙන්නන්න
@gayanidilrukshi1651
@gayanidilrukshi1651 3 жыл бұрын
Ane missge phone number ekak denna puluwanda ? Apita ona deyak ahaganda unoth...loku udauwak eka
@kelunnishantha7516
@kelunnishantha7516 2 жыл бұрын
ඩයි ගන්නේ කොහොමද
@mracademy.
@mracademy. 2 жыл бұрын
අපගේ අනෙකුත් වීඩියෝ නරඹන්න.
@Lurex-xj2di
@Lurex-xj2di Ай бұрын
ᵛᵃʳⁿᵃ ˢᵃᵐᵃᵍᵃ ᵏᵒˢᵗⁱᵏ ˢᵃʰᵃ ʰᵃⁱᵈʳᵒ ᵈᵃᵃⁿᵃ ᵖʳᵃᵐᵃⁿᵃʸᵃ ᵏᵒᶜʰᶜʰᵃʳᵃᵏᵈᵃ
@mihiranianuruddika9090
@mihiranianuruddika9090 3 жыл бұрын
මිස් ඩයි සෝදනකොට යනවනෙ.යන්නෙ නැති වෙන්නෙ මොනවද කරන්න ඕනි.vip dදාන්නෙ ඒකටද
@chamithnirmal3887
@chamithnirmal3887 5 ай бұрын
Pramana kiyanne nane😅
@ajkillam1
@ajkillam1 3 жыл бұрын
Janting sorry
How to make batik  - lesson part 4 / Batik kalawa
7:27
MR Craft
Рет қаралды 47 М.
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 9 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 9 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 18 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
පාට පාටින් හරියටම කොලිටියට බතික් කරමු
8:17
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 12 М.
Batik Making ( making your own stamps )
6:16
Ghanaian Wanderer
Рет қаралды 41 М.
හැඩට හැදෙන බතික් සාරි | Batik Saree
20:09
Nuwara Api - නුවර අපි
Рет қаралды 107 М.
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 9 МЛН