WAYO (Live) - Kolomthotin (කොළොම්තොටින් නැව් නැග්ගා) by Pradeepa Dharmadasa

  Рет қаралды 892,173

WAYO

WAYO

4 жыл бұрын

Become A Wayan: bit.ly/WayoKZbin
Kolomthotin (කොළොම්තොටින් නැව් නැග්ගා)
WAYO featuring Pradeepa Dharmadasa
Melody - Dr.Rohana Weerasinghe
Lyrics - Rathmale Bandula Gunawardana
අනාගතයේ Orchestral Live in concert
At Nelum Pokuna - Colombo, Sri Lanka.
Date: 25th of August 2019
Playlists by WAYO:
➤ Wayo Live: bit.ly/WayoLive
➤ Brick House Sessions: bit.ly/WayoBrickHouse
➤ Wayo Originals: bit.ly/WayoOriginals
➤ Wayo News: bit.ly/WayoNews
Best Of WAYO
🔮Anagathaye: • WAYO - Anagathaye (අනා...
🎙️Api Kawuruda: • WAYO - Api Kawuruda (O...
💜Soyanne Adare: • Soyanne Ape Adare - W...
📢 API Sanasille: • WAYO - Api Sanasille (...
Follow WAYO
/ wayosrilanka
/ wayoliveband
/ wayoliveband
#Pradeepa #Wayo #Kolomthotin

Пікірлер: 579
@lakmalweerasekara8794
@lakmalweerasekara8794 4 жыл бұрын
(වායෝ) සහ (නාද) කැමති අය මෙි පැත්තට
@gayanwalpola874
@gayanwalpola874 3 жыл бұрын
නන්දා මාලනී මහත්මියගේ සිංදු වලට මේ සවුන්ඩ් තිබුනානම් 👌👌😍😍❤️❤️👌
@madu_dilsha6427
@madu_dilsha6427 3 жыл бұрын
මෙව්වනෙ සින්දු😍 නහයෙන් අඬන ඒවා වගේද මේව.ඒ සන්ගීතෙත් එක්ක එකතු උන කටහඬ අර්තවත් පද රචනය දීපු හැගීමට බොහොම ස්තූති 🙏
@srilankanlibrary3263
@srilankanlibrary3263 3 жыл бұрын
ලොරන්සෝද අල්මේදා කොලොන්තොටට යහපත්නා ගීතය වගේ විලිලැජ්ජා සහගත සිංදු වගේද මේ ගීතය. 🙏
@kaushalyakariyawasam8153
@kaushalyakariyawasam8153 3 жыл бұрын
Ayeth ahala..
@musiclife7649
@musiclife7649 3 жыл бұрын
ඔයා හරි❤️
@rusirusandakelum1521
@rusirusandakelum1521 3 жыл бұрын
Api badimuda nangi
@sarathvidanapathiranapathi621
@sarathvidanapathiranapathi621 2 жыл бұрын
මේ වගේ කෙල්ලක් දැක්කාමයි ..❤
@ManjulaBandara
@ManjulaBandara 4 жыл бұрын
අද කාලේ වේදිකාවක් උඩ ප්ලේ කරන්න කවදාවත් හිතන්නේවත් නැති සින්දු.. 😍
@lakshitha0718
@lakshitha0718 3 жыл бұрын
කිසිම හදිස්සියක් නැති විඳින්න පුළුවන්සං ලස්සන සංගීතයක් දැක්ක කාලෙකින් ...බොහොම ස්තුතියි වායෝ .....ආදරෙයි හැමදාමත්
@nandana1100
@nandana1100 3 жыл бұрын
වාරණයට හසු වී..... නිහඬ කරවීමට එදා පාලකයන් උත්සාහ දැරූ සදා යථාර්ථවාදී ඇගේ හඬ..... වායෝ...... ඔබ ඔප දමා ඇත්තේ ඉතාමත් අගයක් එකතු කරමිනුයි.... ස්තූතියි....
@user-pk2zn7km3z
@user-pk2zn7km3z 2 жыл бұрын
මේ ගීතය වාරණය උනේ නෑ,,,
@hopes322
@hopes322 3 жыл бұрын
විඩාවට පත් වෙලා තීන හැගීම් තවත් විඩාවට පත් කරන mucic band වලින් එහාට ගිය wayo band එක ගැන කියන්න වචන නෑ. ආදරෙයි සැමදා 😭💜️
@chamu96
@chamu96 4 жыл бұрын
❤ මෙව්වා Trending වෙන්න ඕන සිංදු.. #Wayo ❤❤🔥
@pasinducmb
@pasinducmb 4 жыл бұрын
ඉස්සර පොඩිකාලේ පලවෙන් සේවයේ යද්දී ඇහුවට පස්සේ ඇහුවමයි මේ, ස්තූතියි මගේ පොඩි කාලේ මට ගෙනාවට. You guys are the best ❤️
@nayanagunasekara
@nayanagunasekara 4 жыл бұрын
මෙ සින්දුව මම අහන්න ආස සින්දුවක් නෙමෙයි හැබැයි ඔයාලා මාව පිස්සු වැට්ටුවා. අර ස්ටුඩියෝ මෙ ස්ටුඩියෝ මොන මොන මොන සෙල්ලම් දැම්මත් වායො ඔයාල තමයි පට්ට , සින්දුව මොඩි කරල තියනවා තිබ්බා වගෙ 100 ගුනයක් ජිවිතෙට මෙ සින්දුව අහපු නැති අයත් අහනවා ,සත්තයි
@charithmaduranga4576
@charithmaduranga4576 4 жыл бұрын
පැරණි ගීතවලට සංගීතයෙන් නව අරුතක් දෙන වායෝ මෙවැනි නිර්මාණ කිරීමට ඉදිරියටත් හැකිවේවා ❤️
@tharindumadushanka3093
@tharindumadushanka3093 4 жыл бұрын
මුල බේස් පාරෙන්ම ආතල් එක දැනුනා ❤️
@rjayawardena1201
@rjayawardena1201 3 жыл бұрын
Sira ban😍
@sahanmadhusankha2803
@sahanmadhusankha2803 2 жыл бұрын
මං හිතන්නේ ලංකාවේ acoustic music වල මනස්කාන්තම band එක තමයි #WAYO @Wayo
@kavindugihan320
@kavindugihan320 2 жыл бұрын
Sarith surith ayiyale ekath hodayi ne.👍
@piyumalfernando2329
@piyumalfernando2329 Жыл бұрын
@@kavindugihan320 wayo eka ita wada sahena advance machan
@KavinduChamuditha-gx5sw
@KavinduChamuditha-gx5sw 11 ай бұрын
mona unath mewata symphony orchestra ekka harennawat ba
@user-fb4po7vz6f
@user-fb4po7vz6f 8 ай бұрын
Ekenma
@praveenaluvihare9349
@praveenaluvihare9349 3 жыл бұрын
ප්‍රදීපා මිස් හරිම අපූරුයි ...ගීතය වින්දා...
@Lazancruise
@Lazancruise 4 жыл бұрын
සනිධප & වායෝ මගේ හදවතේ බෑන්ඩ්❤️❤️❤️
@lankeshhalangoda
@lankeshhalangoda Ай бұрын
අපේ පරම්පරාවේ ඉන්න සමහර නැට්ටිච්චියෝ වගේද මේ තමයි ඇත්තම ගායිකාවෝ. වොයිස් එක වගේම සිංදුව ප්‍රසන්ට් කරන විදිහ පට්ට චාම්. 👏🏼👏🏼👏🏼 wayo කොහොමත් perfect
@tharushaperera3704
@tharushaperera3704 3 жыл бұрын
ගායිකාව ඔබ තුමියගේ හඩත්,වාද්‍ය කන්ඩායමත් හරි අපූරුයි
@iamknoxpresley
@iamknoxpresley 4 жыл бұрын
වායෝ ආදරෙයි❤️❤️❤️ ප්‍රදීපා ධර්මදාස😍😍😍
@ka.s.s.a
@ka.s.s.a 2 жыл бұрын
ඩලස්ට
@rasikajewanthi
@rasikajewanthi Жыл бұрын
@@ka.s.s.a දුටු තැන පහර දෙන්න ඔිනේ මුන්ට රට කාපු ගෝත හැත්ත
@ka.s.s.a
@ka.s.s.a Жыл бұрын
@@rasikajewanthi හෙට අනිද්ද ඕකුං එයිනෙ ගෙවල් ගානෙ පර හැත්ත
@prabuddhapamuditha9603
@prabuddhapamuditha9603 4 жыл бұрын
නියමයි WAYO ඇගේ මයිල් කෙලින් වෙනවා ඒ රසට... ❤️❤️🎶🎶
@cdilshanart5478
@cdilshanart5478 4 жыл бұрын
වායෝ බෑන්ඩ් එකට කැමති අය කෝ... 👇
@ns6705
@ns6705 3 жыл бұрын
Eakenma 👌👌👌👌👌👌
@ramithkuma5130
@ramithkuma5130 3 жыл бұрын
Well done wayo
@bhagyasl225
@bhagyasl225 4 жыл бұрын
සම්ප්‍රදායෙන් වෙනස් වෙච්ච සැබෑ වෙනසක්.මිනිස්සු හොයන්නේ මේ වෙනස...❤️
@sameeraja4917
@sameeraja4917 3 жыл бұрын
අද කාලයට ගැලපෙනම ගීතයක් .. ❤️❤️
@ryanpeiris
@ryanpeiris 3 жыл бұрын
බේස් පාර දීල තියනවා සැරටම. සංගීතය නම් උපරිම..හරිම ලස්සන සිංදුව.
@tharusha872
@tharusha872 4 жыл бұрын
මන් වායොලට වැඩියෙන්ම කැමති , කනට අමාරු නැති එකෝස්ටික් සද්දෙ නිසාම 🤚.. අනිත් එකොස්ටික් බැන්ඩ් වල වගේ සද්දෙ කනට විසක් නෑ. අහද්දි වෙනම ලොකෙකට යනව ඊබේටම 😐😍😍🤚
@KavinduChamuditha-gx5sw
@KavinduChamuditha-gx5sw 11 ай бұрын
Violins hiyena kothanat lassanai :)
@Janaranga
@Janaranga 2 жыл бұрын
රත්මලේ බන්දුල ගුණවර්ධන නම් නිහඬව නිහතමානීව මහඟු නිමවුම් මවන්නෙක් අතින් කලකට ඉහත ලියවුණු ඉතා කාලීන විරෝධාකල්පයක්
@lahirugurugama5678
@lahirugurugama5678 3 жыл бұрын
වායෝ ඔයාල නම් පිස්සුවක්. කවදාවත් මගේ ප්ලේ ලිස්ට් වල තිබුන නැති සින්දු ඔයාලා නිසා අද නිතරම අහනවා.. ඒ තමයි ඔයාලගේ මියුසික් වල තියන ගුනාත්මක කම. i love this acoustic tone. God luck WAYO. ❤️
@gayanabeythunga9354
@gayanabeythunga9354 3 жыл бұрын
ලස්සන සිංදුවක් ... ලස්සනට ඇහුණා .. ස්තුතියි 🙏
@harshakaviduranga7176
@harshakaviduranga7176 2 жыл бұрын
වර්තමානයට සම කළ නොහැකි අතීත නිර්මාණ...♥️♥️♥️
@cookking6470
@cookking6470 3 жыл бұрын
aaaadarei wayoo
@sameendarshanath9836
@sameendarshanath9836 4 жыл бұрын
eka maru. arthayak thiyena sinduwak.
@lahirulakshan1205
@lahirulakshan1205 4 жыл бұрын
කැමතිම කව්වගේ drums ප්ලේ කරන විදිහට...drum එකට සමවැදිලා ප්ලේ කරන්නේ
@KaveeshaNanayakkara99
@KaveeshaNanayakkara99 4 жыл бұрын
සින්දුවට අමුතු රසයක් එකතු වෙලා ඒ සංගීතයත් එක්ක 😍❤️🔥
@chamaraharindranath9829
@chamaraharindranath9829 3 жыл бұрын
Wayo 😍👈👌
@SamsanPrasannaGuruge
@SamsanPrasannaGuruge 4 жыл бұрын
මට මහ ඉරිසියාවක් දැනෙනව Kawwa ගේ ඩ්‍රම්ස් ගැහිල්ලට. ❤ Wayo the best ❤❤
@lamidudayan9421
@lamidudayan9421 3 жыл бұрын
Ireeceyawa
@Dulan_M_Herath
@Dulan_M_Herath 4 жыл бұрын
මං ම බලලා මේක 100k ගහයි වගේ❤❤
@tharuthara9467
@tharuthara9467 3 жыл бұрын
Asai wayoo maru..akkke e sinduwath lassani..ada kale meranna hadana sinduwalata wada godai
@isharikarunajeewa9670
@isharikarunajeewa9670 4 жыл бұрын
@Supun_Jay
@Supun_Jay 3 жыл бұрын
😍😍
@prasangawedage9155
@prasangawedage9155 3 жыл бұрын
Wow... wayo...
@Hemanthanet
@Hemanthanet 3 жыл бұрын
original eka mita wara rasai... eth lassanai meka..mama awankawama qewe ..
@dumindagunarathna8554
@dumindagunarathna8554 3 жыл бұрын
❤️😍
@manjulakumari9372
@manjulakumari9372 3 жыл бұрын
Ammooo.niyamai.
@shank6475
@shank6475 3 жыл бұрын
Kohomada e voice
@hongkonglover9461
@hongkonglover9461 3 жыл бұрын
මේවගේ සිංදු අහල අහලා මට අලුත් සිංදු අහන්න හිතෙන්නෙම නෑ.ඇහුවත් එකපාරයි.දෙවනි සැරේ අහන්න හිතෙන්නෑ🤷
@e.m.a.jekanayake3479
@e.m.a.jekanayake3479 4 жыл бұрын
සොයා දියව් මට සරණක් කියන්නේ මෙතුමියනේ 😍💪👌
@thejayathunga3634
@thejayathunga3634 4 жыл бұрын
Owwww
@e.m.a.jekanayake3479
@e.m.a.jekanayake3479 3 жыл бұрын
Thanks wayo 😍😘❤️
@karunyasilva921
@karunyasilva921 4 жыл бұрын
Eka nm patta wayo
@rukshanranathunga9750
@rukshanranathunga9750 4 жыл бұрын
Sri Lanka's No: 1 playing and sound.. #WAYO with Vinod Melpitiya ❤❤❤❤ Jaya...
@hirushafernando3060
@hirushafernando3060 3 жыл бұрын
❤️❤️
@matheeshasilva2976
@matheeshasilva2976 4 жыл бұрын
😍🤩
@choizetv9958
@choizetv9958 4 жыл бұрын
මම පොඩි කාලේ සන්ගිත් සනිදප එක නායක කමත් දාලා ගිහින් වායෝ කියලා බෑන්ඩ් එකක් හදාගෙන කියලා දැනගත්තම මොකද්ද එ ජරාව කියලා හිතුනා සන්ගිත් මොන මොඩ වැඩක් කරලද කියල එ කාලේ හිතුනේ එ මගේ නොතෙරුම් කමට දැන් තමා තෙරෙන්නේ සන්ගිත් හරි මාර්ගේ හොයාගෙන ගිහින් කියලා දැන් මම සන්ගිත්ට පින් සිද්ද වෙන්න වායො එකෙන් ඔරිජිනල් රසයට සින්දුවක් අහනවා එකේ රසේ විදිනවා මේ චැනල් එක දකින හැම පාරම රිෆ්‍රෙස් කර කර බලනවා සතියට එක විඩියෝ එකක්වත් දානවනම් කියලා හිතෙනවා එ අතරම් ඇඩික් වෙලා ඉන්නේ
@distididin5287
@distididin5287 3 жыл бұрын
Choize Tv Uba wage moda musalayek Paaakaya😂
@r.a.mvidio1046
@r.a.mvidio1046 3 жыл бұрын
1cch
@padminirenuka5921
@padminirenuka5921 3 жыл бұрын
මාත්...
@anonymousfighter9165
@anonymousfighter9165 3 жыл бұрын
සංගීත් වැඩ්ඩෙක් තමයි ..ඒත් වායෝ ගොඩදැම්මෙ සේනාංගගෙ arrangements
@hashanlanka7812
@hashanlanka7812 7 ай бұрын
Apith ahamai hituwe
@sonalperera7414
@sonalperera7414 3 жыл бұрын
😍
@navodhsilva7486
@navodhsilva7486 4 жыл бұрын
rich music
@supunsenarath5273
@supunsenarath5273 3 жыл бұрын
Ekath pattaaaa eth jineth aiyawa peenda neeeeeeneee
@lifeonwheels193
@lifeonwheels193 4 жыл бұрын
wayo♥️
@danindujayawardena6452
@danindujayawardena6452 3 жыл бұрын
❤️🔥
@thamodyadushan7407
@thamodyadushan7407 4 жыл бұрын
Marama saneepai ahan inna.well done wayooo
@laksithwensas5000
@laksithwensas5000 3 жыл бұрын
Adarei wayo
@jslkjslk1330
@jslkjslk1330 2 жыл бұрын
කොච්‍චරඅවුරුදුගානකට පස්සෙද… කටහඩ තනුව බලසම්‍පන්නයි ඒ වගේම. මං හරි ආසා සිංදුවක්…..🇱🇰🙏🙏🙏🇱🇰
@amithudayangakumarasingha9032
@amithudayangakumarasingha9032 2 жыл бұрын
අලුත් සංගීතය, ඒ වචන, අර්ථය, කටහඩ, අනේ කොච්චර සුන්දරද අපිටම උරුම.... සිංදු නෙමේ මේවා ගාථා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharangawijayasinghe3994
@tharangawijayasinghe3994 3 жыл бұрын
❤❤❤❤❤
@sandeepanavodya93
@sandeepanavodya93 4 жыл бұрын
සංගීත් විජේසූරිය වායෝ 2010 වගේ පටන් ගන්න තිබ්බේ ❤️
@thilinasandaruwan3203
@thilinasandaruwan3203 3 жыл бұрын
❤❤❤
@bernardweeran3573
@bernardweeran3573 3 жыл бұрын
Very Nice song
@flevienify
@flevienify 3 жыл бұрын
Drummer at his best @2:26 (Effortless) & @3:15 (Epic)
@akilaindurangaadikaram
@akilaindurangaadikaram 4 жыл бұрын
Love you wayo
@nissankapush
@nissankapush 3 жыл бұрын
එකක් එනකන් බලාගෙන හිටියෙ
@sumedhalakshitha1386
@sumedhalakshitha1386 4 жыл бұрын
ජය ‍‍‍ෙව්වා
@achiniachini4285
@achiniachini4285 2 жыл бұрын
Mn godak adare karana charithayak....obata budusafanaiiii❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@nadeekanuwan6940
@nadeekanuwan6940 4 жыл бұрын
බලන්න කලින් ලයික් කරේ මන් විතරද
@ashantharakapiyasinghe7847
@ashantharakapiyasinghe7847 3 жыл бұрын
ඔව් ඔයා විතරයෛ...😌
@nadeekanuwan6940
@nadeekanuwan6940 3 жыл бұрын
ඉතින් පුකෙ ඉත්තැවො දුවනවද හුත්තෝ
@dje606
@dje606 4 жыл бұрын
මේක ඩිස්ලයික් කරපු 4දෙනා මෙහ් ලෝකේ ඇයි තාමත් ජීවත් වෙන්නෙ කියලා මට ටිකක් කියපල්ලා..... උංගේ මානසිකත්වය ඉතින් හොදටම තේරේනවා......
@iamchamli
@iamchamli 3 жыл бұрын
Those are sahara flash fans :D :P
@slcba3762
@slcba3762 3 жыл бұрын
ඒ ඩලස් එක්ක තියන දෙශපාලන තරහා 😅
@dinukakasunmedis
@dinukakasunmedis 4 жыл бұрын
👌🔥
@maheshjayawardhana3314
@maheshjayawardhana3314 3 жыл бұрын
❤👍
@sugathpriyantha3845
@sugathpriyantha3845 4 жыл бұрын
💯💯💯🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️👍👍👍👍 Theruwan sarani Ape wayo shilpin siyalu denata
@lakshansenavirathna8014
@lakshansenavirathna8014 3 жыл бұрын
👍👍👍👍👍
@AselaKudagoda
@AselaKudagoda 2 ай бұрын
Kotharam hekiyawan thiyena gaiekawaktha oba thumiyage hekiyawen bindak ho ANAGATHA PARAPURATA denageneema sandaha kotharam watinawada ❤❤❤❤❤
@nira3633
@nira3633 4 жыл бұрын
🇱🇰 best band ever ❤️
@sahanpramudith2754
@sahanpramudith2754 4 жыл бұрын
Wayo😍
@randemcrftsbyamila6373
@randemcrftsbyamila6373 3 жыл бұрын
Lankawe 2020 anka 1e band 1a.
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Ай бұрын
💗💗💗💗🪷💗💗💗💗🙏💗💗 කොතෙක් ඇසුවත් නිමාවක් නැති ආදරණීය,ආස ගීතයකි.ප්‍රදීපා ධර්ම දාස මහත්මිය නි... බොහොමයක් ස්තුතියි.කලා ලොවේ කලා රැජිනිට සුඛී දීර්ඝායු..🙏🪷💗.. ආදරෙයි හැමදාටම..💗🪷🙏♥️💕
@dharmasiriwickramasingha3946
@dharmasiriwickramasingha3946 4 жыл бұрын
පට්ට
@sandaruwanperera8707
@sandaruwanperera8707 4 жыл бұрын
කනට සනීපෙට අහන්න පුලුවන් music arrangements වලට #wayo ට වගේම #vinod ටත් ස්තුතියි ...
@jayathraperera7819
@jayathraperera7819 4 жыл бұрын
Thawa hoda song kiyanna
@distididin5287
@distididin5287 4 жыл бұрын
Wayoo eyi ban ubala ohoma?🤒🤒😌😌😌😌😌😌😌 Mona hekiyakda manda appa..... Pissuwak oi🎵💜💛💚💙❤🎵
@dineshmadushanka1490
@dineshmadushanka1490 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@manulalakshitha-ml
@manulalakshitha-ml 4 жыл бұрын
♥️♥️♥️
@isuruudayanga8385
@isuruudayanga8385 4 жыл бұрын
Vinod උබ තමා මේවට වගකියන්න ඕන😌❤️
@ns6705
@ns6705 3 жыл бұрын
WAYO PATTA 👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍
@distididin5287
@distididin5287 4 жыл бұрын
Addeh!! Kauda aise bass gahanne kana pelenna denneee😉😍😍😍🙏🎵🎵🎵🎵#wayo🎵🎵🎵🎵🙏
@warunanawa
@warunanawa 3 жыл бұрын
E music tika aye aye ahanna hithenne mata witharai da 😍😍
@sajeewaniwjg5605
@sajeewaniwjg5605 3 жыл бұрын
Rathmale බන්දුල ගුණවර්ධන sir ලියපු ලස්සන sinduwak
@viniii228
@viniii228 3 жыл бұрын
My favourite band -wayo
@prabathsenavirathna9939
@prabathsenavirathna9939 3 жыл бұрын
මන් පට්ටම ආස සින්දුවක් සහ එකට දාපු පට්ටම පේස්ට් එකක්...
@inokathushari4071
@inokathushari4071 2 жыл бұрын
ලස්සන සිංදුවක් නැන්දේ supetb මමයි නංගීත් මේක පාඩම් කරගන්නවා අනිවාර්යයෙන්ම 😃
@kavijadahanayaka6274
@kavijadahanayaka6274 4 жыл бұрын
Wayo is the best band in sri lanka
@geethikapushparani7417
@geethikapushparani7417 3 жыл бұрын
Wayo 🖤🔥
@jithmadananjaya7245
@jithmadananjaya7245 4 жыл бұрын
maru👍👍👍👍👍
@warunarathnayake
@warunarathnayake 4 жыл бұрын
WAYO 🖤
@sankasenevirathna7497
@sankasenevirathna7497 4 жыл бұрын
Hammo eeka nam supiriyak. Patta.. 🖤🖤🖤🖤🖤 Kaalekin .
@achiniachini4285
@achiniachini4285 2 жыл бұрын
Ape ayushath aran inna ona obathumiya...a tharam adarey❤❤❤❤
@filmsale9228
@filmsale9228 2 жыл бұрын
මොනවා කියන්නද මන්දා නිවං ගියා වගේ,බාවනාවක් වගේ...අහද්දී.....❤❤❤❤❤❤❤❤
🤔Какой Орган самый длинный ? #shorts
00:42
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 57 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 18 МЛН
Sunil Edirisinghe and kasun Kalhara Melbourne 10/03/2024
4:51
Chrismath Fernando
Рет қаралды 18 М.
Kolomthota
3:13
W. D. Amaradeva Official
Рет қаралды 195 М.
СЛЕЗУ РАДИ СЕСТРЫ...
0:57
Тимми Шоу
Рет қаралды 2,3 МЛН
天使妈妈拍到了什么大家吓一跳?#火影忍者 #佐助 #家庭
0:23
火影忍者一家
Рет қаралды 3,5 МЛН
貓媽媽🆚爆米花🌽🥷🍿 #aicat #shorts #cute
0:33
Cat Cat Cat
Рет қаралды 5 МЛН