WAYO (Live) - Perum Puragena (පෙරුම් පුරාගෙන ආ සංසාරේ) by Senanayaka Weraliyadda

  Рет қаралды 3,421,532

WAYO

WAYO

Күн бұрын

Become A Wayan: bit.ly/WayoKZbin
Perum Puragena Aa Sansare (පෙරුම් පුරාගෙන ආ සංසාරේ)
WAYO featuring Senanayaka Weraliyadda
අනාගතයේ Orchestral Live in concert
Nelum Pokuna - Colombo, Sri Lanka.
Date: 25th of August 2019
Playlists by WAYO:
➤ Wayo Live: bit.ly/WayoLive
➤ Wayo Originals: bit.ly/WayoOrig...
➤ Wayo News: bit.ly/WayoNews
➤ Brick House: bit.ly/WayoBric...
Best Of WAYO
🔮Anagathaye: • WAYO - Anagathaye (අනා...
🎙️Api Kawuruda: • WAYO - Api Kawuruda (O...
💜Soyanne Adare: • Soyanne Ape Adare - W...
📢 API Sanasille: • WAYO - Api Sanasille (...
Follow WAYO
/ wayosrilanka
/ wayoliveband
/ wayoliveband
#Weraliyadda #Wayo #Perumpuragena

Пікірлер: 1 000
@retretretassa
@retretretassa 2 жыл бұрын
"දුකම මොන තරම් සතුටක් දෝ" මැරෙන්න හිතපු කෙනෙක් මේක ඇහුවොත් මැරෙන එකක නෑ.. Music, singing, lyrics 💯
@shiranlakmal3897
@shiranlakmal3897 2 жыл бұрын
bad idea
@srimusic1347
@srimusic1347 2 жыл бұрын
මැරුන කෙනෙක්ට ලියපු සෝන්ග් එකක් මේ
@amilawimanshanwimanshan808
@amilawimanshanwimanshan808 2 жыл бұрын
Pon poittu pippa oopooo
@ජීවක
@ජීවක 2 жыл бұрын
මැරෙන්න හිතපු කෙනෙක් බේරාගැනීම අසීරුයි,,...එවැනි කෙනෙක් තමන්ගේ ජීවිතයේ ගත්ත අවසාන තීරණය වෙනස් කරන්නේ කලාතුරකින්,,..මං එහෙම අය කීප දෙනෙක්ම බේරගන්න උත්සහ කරා,..එක්කෙනෙක් මොරටුව කැම්පස් එකේ පරිඝණක විද්‍යාව පිලිබඳ ඉහලම උපාධියක් තියෙන කෙනෙක්,,..
@AshanGunawardena
@AshanGunawardena 2 жыл бұрын
mali song
@WowDesigner
@WowDesigner 4 жыл бұрын
අසීරු අවස්ථා මගහැර ගන්න කොහොමහරි . ජීවිතය නැති කරගන්න ගිහින් බේරුණ අය ඒ මොහොත සිහි කරන්නේ තමන් ගැනම අනුකම්පාවෙන් . ඕක මොහොතක ප්‍රශ්ණයක්. ආදරණියන් ආදරයෙන් බලා ගන්න. සිකුවිලි වැරදී අතරමග ජීවිතය නැති කරගත් අහිංසක ජීවිත වලට මේ ගීතය උපහාරයක්ම වේවා.
@TravelwithShan-u4j
@TravelwithShan-u4j 3 жыл бұрын
මේ ගීතයට පදනම්වූ සත්‍ය කතාව දන්න කෙනෙක් මේකට කවදාවත් නටන්නේ නැහැ...දුප්පත්කම හා පොහොසත්කම අතර පරතරය
@KaputoBand
@KaputoBand 4 жыл бұрын
වෙරලියද්ද මෙච්චර සතුටෙන් Band එකක් එක්ක Sing කරා දැක්කමයි. Great Arangments , Great Musicians , Amazing Sound Engineer ❤❤❤ Much Love WAYO ❤
@infinity-764
@infinity-764 2 жыл бұрын
Ai umba anith ewa dakala nadda
@chamodyawijerathne
@chamodyawijerathne 3 жыл бұрын
පෙරුම් පුරාගෙන ආ සංසාරේ.. පැතුම ද සුනු විසුනුව වැටුනේ.. කාටද රිදුනේ - කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක් නතර වුනේ... මලක් වගේ රොන් සුවඳ වගේ ජිවතයේ සුව අපමන වේ...// දොලක් වගේ දිය දෝත වගේ ජිවතයේ අම සිසල දැනේ... පෙරුම් පුරාගෙන ආ සංසාරේ.. පැතුම ද සුනු විසුනුව වැටුනේ.. කාටද රිදුනේ - කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක් නතර වුනේ... වරක් නෙතඟ කදුළැලි පිරුනාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ...// දිවිය මොන තරම් සුන්දර දෝ දුකම කොයි තරම් සතුටක් දෝ... පෙරුම් පුරාගෙන ආ සංසාරේ.. පැතුම ද සුනු විසුනුව වැටුනේ.. කාටද රිදුනේ - කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක් නතර වුනේ... // 💖😍
@mayurad2k520
@mayurad2k520 Жыл бұрын
@Sigmav1
@Sigmav1 Жыл бұрын
❤😢
@kushanbandara9850
@kushanbandara9850 3 жыл бұрын
දෛවයේ වාසනාවකට මේ ප්‍රසංගය සජීවීව බලන්න මට වාසනාව හම්බ වුණා ❤❤
@slcrazyyoutuber413
@slcrazyyoutuber413 3 жыл бұрын
මේ බෑන්ඩ් එක නම් නොකැඩේවා ජේසුනේ 🙏😍😘🔥 කණට මී පැණි වක්කරනවා කියන්නෙ මේවට තමයි 😘🔥🙏😍 ආදරෙයි වායෝ සුපිරියි පට්ට ජය වේවා 😘🔥🙏😍
@udithasrimaljayasanka7115
@udithasrimaljayasanka7115 4 жыл бұрын
මැරෙන වෙලාවට wayo back කරපු සිංදුවක් ඇහුනොත් මරනෙත් හෙනම භාවනාවක් වගේ වෙයි... දහ පාරකට වැඩිය ඇහුවා දැන්.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@janithsilva8619
@janithsilva8619 3 жыл бұрын
Siraavata mama dan 20 paarak eka digata meenam baavanaavak
@මහින්දරාජපක්ශ-ඤ8ෂ
@මහින්දරාජපක්ශ-ඤ8ෂ 3 жыл бұрын
16 weni paara😍
@chamodprabashana9150
@chamodprabashana9150 3 жыл бұрын
Me danuth ahanawa😂
@nimna-
@nimna- 3 жыл бұрын
මාත්
@kdkabaranka2364
@kdkabaranka2364 3 жыл бұрын
උඹ අපායට යන්න කැමතිනම් එසේ කරපන් ගායකයෝ සහ නලුනිලියෝ සංගීත කරන අය සියල්ල යන්න පහාස කියන අපායට ,.ඒ මහජනයා ඔවුන්ගේ හඬින් හෝ සංගීතයෙන් හො රංගනයෙන් මුලාකිරීම නැමති අකුසලය ජීවිත කාලය පුරාම කිරීම හේතු කරගෙනයි,., නමුත් දැහැමිව පඤ්ච සීලය රැක ගෙන ජීවත්වන අයට එසේ නොවේ,...
@musicmania6267
@musicmania6267 4 жыл бұрын
ඔයාට විතරක් නෙමෙයි වේරලියැද්ද මහත්තයෝ අපිටත් ඒ බැකින් එක දරාගන්න බැරි උනා... ♥️🙏 ජයවේවා.... WAYO බොහෝම පිං♥️♥️😍
@mayuratharanga8913
@mayuratharanga8913 Жыл бұрын
සිරාවටම...
@dulanjagamage
@dulanjagamage 4 жыл бұрын
Bass ගහන අයියේ. උඹේ ඇඟිලි වලට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි. ඇස්වහ කටවහ නොවදීවා. විශේෂයෙන් මගෙ 😁
@nehatravels5719
@nehatravels5719 4 жыл бұрын
😂😂
@BhanukaKothalawala
@BhanukaKothalawala 3 жыл бұрын
Okkotama wada mee comment eka lassanai👍
@chethiyakd
@chethiyakd 3 жыл бұрын
@musicwithhansana3352
@musicwithhansana3352 3 жыл бұрын
සිරාවටම.නියම බේස් පාර.මටත් කෙලින්ම කන ගියේ බේස් පාරට
@wanshikasasmitha5594
@wanshikasasmitha5594 3 жыл бұрын
එසේම වේවා 😁
@imadil1223
@imadil1223 2 жыл бұрын
ආදරේ කරලා ඒ ආදරේ දාල ගිහින් මං සිය දිවි හානි කරගන්න හදලා මානසිකව බිංදුවට වැටිල විෂාදය කියල ඩොක්ටර් බේත් දුන්නා. දැන් ප්‍රතිකාර ගන්න ගමන්..අද වෙසක් පෝය දවස..2022.05.15..මානසික මට්ටම සුව අතට පත් වෙමින් ඉදිද්දි උණ හැදිලා බැදීම් වල අනිත්‍ය බව සහ දුක් සහිත බව හිත හිතා ඉද්දි මේ ගීතය ඇහුව. ඇයි මං ජීවිතය නැති කරගන්න හැදුවෙ කියල මටම දැන් හිතා ගන්න බෑ. දිවිය මොන තරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක්දෝ. හිත සුවපත් වෙන ගීතයක්. ජීවිතේ අත් හරින්න කාට හරි හිතුනොත් එවෙලෙට හිතන්න මේ දුකත් අනිත්‍ය බව.කවුරුත් එයින් දුක් වෙන්නෑ විපාක විදින්න වෙන්න තමාටම බව. තමන් පෙර පිං කරල ලබා ගත්තු ජීවිතය තමාට වටිනාකමක් නොදෙන අය වෙනුවෙන් නැති කරගන්න එපා. තමන් ලබපු ජීවිතය අර්ථවත් විදියට ගෙවන්න. කෙටි කාලයයි තියෙන්නෙ. ඒ කාලෙදි තමන්ටත් සමාජයටත් යහපතක් කරල සතුටු වෙන්න බලන්න. අත් හැරීම අරමුණු කරන් ජීවත් වෙන්න.එවිට දුකක් ඇති වෙන්නෙ නෑ. තෙරුවන් සරණයි !!!
@roshandarshana1969
@roshandarshana1969 3 ай бұрын
❤❤
@surangasampath-k9v
@surangasampath-k9v 3 ай бұрын
❤❤
@dineshjayawickrama3436
@dineshjayawickrama3436 3 ай бұрын
❤❤❤❤🙏🙏🙏
@GeeshanSulakshithaArts
@GeeshanSulakshithaArts 3 ай бұрын
✨💟👍
@rashmibhagya3341
@rashmibhagya3341 2 ай бұрын
Woow❤️
@pk8172
@pk8172 4 жыл бұрын
එහෙන් මෙහෙන් උඩින් පල්ලෙන් නෑ..තිතට දෙනවා දෙන එක! ආදරෙයි වායෝ හැමදාම❤
@CoolDude-cs6kv
@CoolDude-cs6kv 4 жыл бұрын
සිංදුවක Original track එක නිකංම ඔහේ play නොකර මහන්සි වෙලා Practise කරලා අලුත් Arrangements තියල Chord works, Tones දාල අපේ කනට හොඳ රහක් දෙන්න උත්සාහයක් ගන්න සියලුම Wayo Players ලට හා Audio Engineer ට උපහාරය !!!
@dinethjithnuka8628
@dinethjithnuka8628 4 жыл бұрын
Ow bro aniwaren😍😍
@maleeshanuwandika.9768
@maleeshanuwandika.9768 4 жыл бұрын
✊🏻🖤
@savinduisanka1004
@savinduisanka1004 4 жыл бұрын
💓💓💓 siraa bn ... wayo ...
@appleiphonessl1086
@appleiphonessl1086 4 жыл бұрын
පට්ට
@appleiphonessl1086
@appleiphonessl1086 4 жыл бұрын
පට්ට
@2010Lakshan
@2010Lakshan 4 жыл бұрын
අපි ඇබ්බැහි උනේ මේවට... මේවා තමයි අධි මාත්‍රා මත්ද්‍රව්‍ය
@dinukadl
@dinukadl 4 жыл бұрын
මන් දැක්ක සුපිරිම බේසා ඉන්නෙ මේකෙ ❤️
@samin2012
@samin2012 4 жыл бұрын
Nada සහ Wayo කියන්නේ සුපිරිම bands දෙකක්. Accoustic/unplugged මිසික් වලට මේ දෙකට ගහන්න band එකක් ලංකාවේ නෑ කියලා මට හිතෙන්නේ. ඒ tones, variations එහෙම හරිම subtle. Hats off to the recording engineer as well who lets us hear these with a good soundstage and a good openness.
@bhanumihi519
@bhanumihi519 Жыл бұрын
Naada band leader නයන අයියා මුලින් wayo හිටියෙ..සීසීකඩ විසුරුණු සිංදුව බලන්න
@pathirageperera3765
@pathirageperera3765 4 жыл бұрын
Oya flashback wala stage walata nagala uda pana pana natana wata wediya balannko sanwarawa meke kiyana lassana ❤️
@MusicBoy-xg9dc
@MusicBoy-xg9dc Жыл бұрын
Wayo බෑන්ඩ් එකනම් දිගටම තියෙන්න ඕන ඒ බැකින් නම් පිස්සුවක්..දාන කමෙන්ට් වලට ලයික් එකක් දාන නිහතමානී කොල්ලො ටිකක් ඉන්නෙ💯❤️
@dulankodithuwakku132
@dulankodithuwakku132 Жыл бұрын
Eh unata oyata dala nane like ekak 😅🤌🏻
@MusicBoy-xg9dc
@MusicBoy-xg9dc 8 ай бұрын
​@@dulankodithuwakku132දුක තමා..
@Ravindu_Liyanage
@Ravindu_Liyanage 2 жыл бұрын
දිවිය මොනතරම් සුන්දරදෝ.....දුකම කොයිතරම් සතුටක්දෝ...❤️
@kt643
@kt643 4 жыл бұрын
ලංකාවෙ වෙන කොහෙන්වත් මේ සද්දෙ නම් ඇහෙන්නෙ නෑ. කාටවත් ඒක ගන්නත් බෑ.... පට්ටයි වායෝ.....මේකෙ දිව්‍යමට රහක් තියෙන්නෙ. කී පාරක් ඇහුවද මතක නෑ... NEED MORE AND MORE.... Pls...
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
සේනානායක වේරලියද්ද.... කරලියට පැමිණි විගසම වාගේ ඔහුගේ හඬට සමාන එක හඬක් පමණක් නොව හඬ දෙකක්ම මතුවිය. එයින් නොසැලී ඉදිරියට යාමට ඔහුට හැකි වූයේ ඔහුගේ හඬ පෞරුෂය නිසා බව පැහැදිලි වේ. සුබ පැතුම්.
@nimeshanuwan3281
@nimeshanuwan3281 4 жыл бұрын
පින්වන්තියේ දෙන්නෙම නැද්ද .ඈ..බලාගෙන ඉන්නෙ සෑහෙන කල්..ඉක්මනට දෙන්නෝ ❤ ❤
@laiyasjourney
@laiyasjourney 4 жыл бұрын
මොන track එකේ උනත් දුමිත් අයියගේ bass එකයි, සෙනාගේ keyboard part එකයි, රිකීගේ lead guitar එකයි සුපිරියටම එනවා.. ❤️
@dulanjagamage
@dulanjagamage 4 жыл бұрын
කව්වගෙ drum rolling ටිකත් පට්ටම. අනික sound engineerට වෙනම පිං දෙන්න ඕනෙ.
@ashanpriyarathna7071
@ashanpriyarathna7071 2 жыл бұрын
මෙන්න හඩ අමරනීය මිනිසුන් ❤️❤️ හැමදාම එකම ජවයෙක් තියන තවත් අමරනීය හඩක් , චිරාත් කාලයක් විරාජමාන වේවා ❤️❤️
@NimuHettiarachchi
@NimuHettiarachchi 8 ай бұрын
ඇත්තටම කාටද රිදෙන්නේ...තමන්ට තමන්ව වටින්න ඕන...ඔයා ඔයාට ආදරේ කරන්න... Ur words can touch our feelings sooooo softly ..anyway thanks.❤❤❤🎉🎉
@meditationrelaxationmusic5427
@meditationrelaxationmusic5427 3 жыл бұрын
දුම්රියක ගමන් ගනිමින් සිටි භික්ෂූවකගේ ඇසින් දුටු , සියදිවිනසාගත් තරුණියකගේ කතාව 🥀 අරුත - එක හාමුදුරු නමක් ලංකාවේ එක දුම්රියක ගමනක් යමින් උන්නා.. තම ගමන් කෙසේ වුවද තම පෑන අතට ගෙන යමක් ලියන්නට පුරුදුව සිටි හිමි නම ගීත ලියමින් උන්නා. මෙහෙම යන දුම්රිය එකවරම නතර වෙනවා.. ටික වෙලාවක් ගියා.. ටිකකින් එම මැදිරියේ සිටිය මිනිසුන් කිහිප දෙනෙක් බැහැලා යනවා ඉදිරියට.. ඔහොම ගිහින්.. සුලු මොහොතකින් යලිත් මැදිරියට ඔවුන් ගොඩවෙන අතර, දුම්රිය නැවතත් ගමන් අරඹනවා.. යන දුම්රියේ වීදුරුව තුලින් මේ හාමුදුරුසු නමට පෙනෙන්නේ එක තැනක සෙනග වටවී සිටින වගත්... ඉතින් උන්වහන්සේ අර එම ස්තානයට ගිය මිනිසෙකුගෙන් විමසනවා මේ ගැන.. "කෙල්ලෙක් කෝච්චියට පැනලා හාමුදුරුවනේ.. වැඩක් නෑ ගන්න දෙයක් නෑ.." "අනේ මෙහෙමත් ළමයි. ජීවිතය බාල්දු කරනවා.. හේතුවක් ඇති මොකක් නමුත්" එහෙම කියන හිමිනම යලිත් තම පොත අතට ගෙන එහි යමක් ලියන්නට වෙනවා. ටික මොහොතකින් මෙය නිමා වෙනවා.. එහි මෙහෙම සඳහන් වෙනවා.. මෙය අනුකම්පා ශීලී, වගේම යම් පනිවිඩක් දෙන ගීතයක් , " කවුරු ද හැඩුවේ , කාට ද රිදුනේ , දුම්රිය මොහොතක් නතර උනේ " ජිවිතේ වටිනාකම නොදෙන ගත්ත හදිසි තීරණයක පාඩුව තමන්ටම විතරයි . "වරක් නෙතඟ කඳුලැල් පිරූනාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ.. දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක්දෝ" එකපාරක් ජිවිතේ ඇඩුවා කියලා , හිත රිදුනා කියලා ජිවිතෙන් සමුගන්න ඕන ද ? ජිවිතේ කියන්නේ ඉතාම සුන්දර දෙයක් , ලොවුතුරා බුදුන් පරම සැපය සොයාගත්තේත් හිතේ උපන් දුක සහ කල කිරිමෙන් , ඒකයි දුක එතරම්ම වටින්නේ ❤️ ගීතය රචනා කළේ මහකණුමුල්ලේ වජිර හිමි ලෙස බොහෝ තැන් වල සඳහන් වෙනවා. නමුත් තවත් සමහර මූලාශ්‍ර ගීතයේ රචකයා ලෙස වජිර මහකණුමුල්ල ලෙස සඳහන් කරනවා. මහකණුමුල්ලේ වජිර හිමි මේ වනවිට සිවුරු හැර ගිහි ජීවිතයක් ගත කරන බවත් ඒ ඔහුගේ ගිහි නම බවත් සඳහන්.
@whatsappstates1927
@whatsappstates1927 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි සින්දුව වගේම එකෙ තේරුමත්❤🌼
@heshantutorials
@heshantutorials 3 жыл бұрын
❤️
@pasindusadakalum3231
@pasindusadakalum3231 3 жыл бұрын
👍👍👍
@pete381
@pete381 2 жыл бұрын
කෙල්ල විතරක් නෙවේ කොල්ලත් එක්කම පැනලා තියෙන්නේ , couple එකක්.😥
@subodanipremathilaka3563
@subodanipremathilaka3563 2 жыл бұрын
❤️😥
@thisanka3456
@thisanka3456 4 жыл бұрын
වෙරලියද්දි මහත්මයා ගොඩක් වෙලාවට , ගීතවත් වෙන්නේ බීට් බෑන්ඩ් එක්ක outdoor show වල , එතනින් එහාට ගියාම ගොඩක් එකොස්ටික් බැන්ඩ් වලට බෑ , ගායකයාගෙ රිද්මය අදුරගෙන බැක් කරන්න , එතනදි ගායකයා අසරන වෙන වෙලා අනන්ත්නයි , ඒත් වායෝලා , සේනානායක වෙලරදියද්ද මහත්මාට අවශය පන්ච් එක නිවැදිව අදුරගෙන , ගායකයාට ගිත ගායනයට නිවැරදි පාර නියමෙට හදල දෙනව මෙතනදී.. ❤️ බැකිං නම් පට්ට ❤️❤️❤️😼👋
@pasindudilanka3964
@pasindudilanka3964 4 жыл бұрын
Lightning කරපු අයියටත් ලයික් එකක් දාන් යමු.
@King_Rami
@King_Rami 3 жыл бұрын
Lightning ⚡ or Lighting 💡 🤭😂
@vasanthakumara1974
@vasanthakumara1974 3 жыл бұрын
aul bro
@infinity-764
@infinity-764 2 жыл бұрын
@@King_Rami 🤣
@infinity-764
@infinity-764 2 жыл бұрын
Lightning karala thiyenne zeus deyyo😂
@sajithsilva4981
@sajithsilva4981 3 жыл бұрын
හැම පාටියකටම වගෙ මේක දානව.දැන් ඒක පුරුද්දකට ගිහින්😍❤️
@ishaamanda3450
@ishaamanda3450 4 жыл бұрын
කොරෝනා නිසා ලංකාවට සිදුවුනු ධනාත්මක දේ 1 සංගීතයේ දෙවෙනි ඉනිම වෙනුවට හරවත් රසවින්දනයකට පුරුදු උනා 2 මල් සින්දු වෙනුවට හරවත් සින්දු trending ආවා
@arundahirushan6481
@arundahirushan6481 2 жыл бұрын
Bro awrudu dekakata kalinut corona tibila ne
@infinity-764
@infinity-764 2 жыл бұрын
Meka gahala thiyenne corona enda kalin bn
@nisalpiyumantha8710
@nisalpiyumantha8710 Жыл бұрын
Great comment i ever seen.....🔥❤
@amilaweerasinghe1261
@amilaweerasinghe1261 4 жыл бұрын
වේරලියද්දත් කොර යකෝ මියුසික් වලට. පොර කවදාවත් මෙහෙම ආතල් එකේ කියනවා දැකලා නෑ..♥️
@salt2music13
@salt2music13 4 жыл бұрын
😂
@නොදන්නඑකෙක්
@නොදන්නඑකෙක් 4 жыл бұрын
අම්මෝ ඒක
@milashanavodi9942
@milashanavodi9942 3 жыл бұрын
පොර ???? Legend broo....
@oshankaveel6815
@oshankaveel6815 3 жыл бұрын
වේරලියද්ද කොර නෑ යකෝ කලින් ප්‍රැක්ටිස් කල්ල එන්නෙ 😅😅
@slcctvvideos2311
@slcctvvideos2311 3 жыл бұрын
@DC OscaR Gaming 2000 පස්සෙද බන් ඉපදුනේ . මනුස්සයෙක්ට කතා කරන්න ඉගේන ගනින්. ඔකකොටම කලින්
@newfashionstore398
@newfashionstore398 4 жыл бұрын
වේරලියද්දගේ බර හඩට තිතටම ගැලපෙනවා...සුපිරි..තව ඕ.නේ.........දුකම කොයි තරම් සතුටක්දෝ...👏👏👏👏👏
@ishansha7197
@ishansha7197 4 жыл бұрын
Mata ahenne base eke ayyage agili tike wada karana hati vitaramai deyyo.... nice and awsome music... adarei wayo...
@රෑනඅපි-ජ6ත
@රෑනඅපි-ජ6ත 4 жыл бұрын
මේ දෙවෙනි පාරට අහන්නේ.දහපාරක් විතර කොහොමත් අහනවා.පට්ටම පන්ච්.අම්මෝ ඩෙඩ්
@amilapriyankara1821
@amilapriyankara1821 4 жыл бұрын
ලංකාවේ බේස් කලාවට නව අරැතක්.... කවදත් වයෝ number 1....👍👍
@gsm_mobile_gampaha1665
@gsm_mobile_gampaha1665 4 жыл бұрын
හැමදාම වගේ පිස්සු විකාරයි.. සුපිරි.. පින්වන්තියෙ තමා ඉතින් අවුරුදු ගානක් ඉදන් අහන්න ඉන්නෙ
@achinthakasilva6606
@achinthakasilva6606 4 жыл бұрын
ආසම සින්දුවක් අමුතුම රහකට ❤🔥
@chamodyawijerathne
@chamodyawijerathne 4 жыл бұрын
දුම්රිය මොහොතක් නතර උනේ නෙවෙයි හදවත මොහොතක් නතර වෙනවා මේ සිංදු අහද්දි😍❤️ මේ කීවෙනි පාරද අෆ්ෆා අහන්නේ...😋
@NashanDhanashankaFernando
@NashanDhanashankaFernando 4 жыл бұрын
දිවිය මොන තරම් සුන්දර දෝ දුකම කොයි තරම් සතුටක් දෝ... ❤
@lahirugurugama5678
@lahirugurugama5678 4 жыл бұрын
මෙන්න මේ නිසයි මගේ අංක එක ඔයාලම වෙන්නෙ.. WAYO LIVE ❤️
@nimanthadarshana25
@nimanthadarshana25 4 жыл бұрын
Wayo කියන්නේ ලංකවෙ සංගීතයට අලංකාරයක් එකතු කරපු සංගීත කණ්ඩායමක්
@oshadharajapakse5031
@oshadharajapakse5031 4 жыл бұрын
Audio engineer and lighting engineerslata විශේෂ ස්තුතිය ♥️♥️♥️ ඒ කැප කිරීමෙන් වායෝ අද ලොකු තැනක♥️
@rayancoonghe1062
@rayancoonghe1062 4 жыл бұрын
Ade kwda dnna ne meka light kale
@mohoinsaf7709
@mohoinsaf7709 4 жыл бұрын
Name eka nm mthka nh. Podi kollek .
@Chootybandi
@Chootybandi 4 жыл бұрын
බටංගල
@kavindupabasara5300
@kavindupabasara5300 3 жыл бұрын
දීර්ඝායු ලැබේවා
@thanurasrimal9700
@thanurasrimal9700 4 жыл бұрын
paadam karala online aawe nidaaganna hithennne naa meewa dakkaama. koheda haddei yanee meewa thiyaagena hitiye aadarei wayo, proud to be a waiyan
@prasannasampath4433
@prasannasampath4433 4 жыл бұрын
මට මතකයි වායෝ Hiru mega blast ගහපු දවසේ වේරලියැද්ද මහත්මයා ගීත කීපයක්ම කීවා..ඒ backing මාරම ලස්සනයි...ක⁣වුරුහරි ලඟ ඒ සිංදු ටික හරි ඒවා තියෙන තැනක link එකක් දෙන්න පුළුවන් නම් මාරම thanks !!!
@gayanalakshitha311
@gayanalakshitha311 3 жыл бұрын
ජීවිතෙ නෙකෙකු ගත් වැරැදි තීරණයක් නිසා සිදු වුන දුක් බර අවසානය කියා දෙන ගීයතයක්. නිදහසේ විදින්න හුස්ම (WAYO) ❤️
@nthamel
@nthamel 4 жыл бұрын
api nam mewa ana kan maga bala inna ayea dgataa ahanawa ithin thxxxxxx
@yasintharamanayaka1967
@yasintharamanayaka1967 Жыл бұрын
පුදුම සින්දුවක් මේක නම්.. කොච්චර ඇහුවත් එපාවෙන්නැ 😽❤️
@sujithkumara5889
@sujithkumara5889 4 жыл бұрын
Maruuu maruuuu kiyla wadkna blnna bandaka wada ටික .බුදු සරණයි oylta.
@HelaLee
@HelaLee 2 жыл бұрын
හැමදාම අඩියක් ගහන වෙලාවට මේ සින්දුව හොයන් එනවා. මෙතන ගහන melody එක වෙනම feeling එකක්. දැනුත් බීලා ඉන්නේ. මේක සුපිරිම ❤️
@rehankalhara759
@rehankalhara759 2 жыл бұрын
Me tooo
@SamithMaduranga-h5o
@SamithMaduranga-h5o 9 ай бұрын
No words 😢❤
@pradeepkumara3105
@pradeepkumara3105 4 жыл бұрын
ekanan pattama wadak wayo jaya jaya jayama wewa
@ashanekanayaka6199
@ashanekanayaka6199 4 жыл бұрын
විනෝද් මචං පට්ට සවුන්ඩ් සෙටින්.❤❤💪💪
@kusalviduranga6484
@kusalviduranga6484 2 жыл бұрын
දිවිය මොනතරම් සුන්දරදෝ..මේවා දකිද්දි ඇහෙද්දි...❤️🥺🎧
@kasungunasekarabiology5385
@kasungunasekarabiology5385 4 жыл бұрын
ammo...👍👍👍 මොකුත් නොකියා ඉන්නම්..okkomat hari bass ekat hari...stunning performance Mr Dumith and wayo...
@filmtechplus8784
@filmtechplus8784 3 жыл бұрын
WAYOලගෙ SOUNDS QUALITY එක නම් පට්ට. ☺🔥❤
@නොදන්නඑකෙක්
@නොදන්නඑකෙක් 4 жыл бұрын
Trending enna oona ekak trending avilla.....niyamai wayo
@thimeesha
@thimeesha 4 жыл бұрын
අම්මෝ බේස් ගහන පොර❤️😍✌️
@MisterD_MMK
@MisterD_MMK Жыл бұрын
වායො වෙරලියද්දට යෝ යෝ ගාන්න දෙන්නෙම නෑනෙ ලස්සන ලීඩ් පාරවල් බස්සනවනෙ 😏❤️
@amithhemakumara8388
@amithhemakumara8388 4 жыл бұрын
Niyamaee ban kohomada gahan hati
@vimukthideshan8811
@vimukthideshan8811 2 жыл бұрын
Deergausha oba thuamataa budu sarani. Ammoo aa voice adareiiiii
@gayanabeythunga9354
@gayanabeythunga9354 4 жыл бұрын
මේක නම් පිස්සුවක් "WAYO" .. 😍😍😍🤩...🎷🎷🎷🎷🎷🎷..
@TheCeylonShow
@TheCeylonShow 4 жыл бұрын
Tracter ekaka yana gaman ahanna onaa😯😯😯😯😯
@banu_wije
@banu_wije 4 жыл бұрын
Epa unu singer knkt aphu adre krnna kwwta tnk u wayo♥❤
@lakmalarchchige1381
@lakmalarchchige1381 4 жыл бұрын
ඩිශ්ඩි බිඩින් නැතිව song එක ❤.thanks wayo.acoustic music ❤❤❤❤❤
@dilanperera5459
@dilanperera5459 4 жыл бұрын
එනකල් බලන්.. අනිවාර්යයෙන් ඕනි..... ❤️❤️❤️ වායෝ
@neilhettiarachchi6458
@neilhettiarachchi6458 Жыл бұрын
දිවිය මොනතරම් සුන්දරදෝ ! දුකම කොයි තරම් සතුටක්දෝ ! ( පුදුම සුන්දර වදන් පෙළක් 💖🎶🙏)
@SandeepaLoku
@SandeepaLoku 4 жыл бұрын
‌අලුත්ම style එකකින් සිංදුව ඇහුවා.. සුපිරී සුපිරී...
@udithadileshana4424
@udithadileshana4424 3 жыл бұрын
වෙරලියද්ද කියන්නෙ පිස්සුවක්❤️
@chamithhhhasintha9680
@chamithhhhasintha9680 2 жыл бұрын
මේකේ full show eka nedda...
@shervinperera5153
@shervinperera5153 4 жыл бұрын
මේ සිංදූවේ ලස්සන ඇහුනේ අදයි..!! ♥️
@DasunDismal
@DasunDismal 4 жыл бұрын
lol ahenm oya mita klin me sinduwa hariyata ahala na
@thusharajayakodi2968
@thusharajayakodi2968 4 жыл бұрын
wayo Niyamai .😘😘😘😘😘😘pissu hedenawa e miusic ammo
@mihiranwijesundara8604
@mihiranwijesundara8604 4 жыл бұрын
අන් ලයික් කොරාපු 75ක් ඉන්නවා. මම හිතන්නෙ උන් තමයි නියම සහරා පුලෑස් පෑන්ස් ලා😂😂😂😂
@gayanbuddhika5036
@gayanbuddhika5036 4 жыл бұрын
Eka aththa bro.
@pasaninduwara1556
@pasaninduwara1556 4 жыл бұрын
Thawath gonek
@tharusha872
@tharusha872 4 жыл бұрын
සහරා ප්ලෑස් ෆ්නැන්ස්ල මේ ව අහනවද යකො පිස්සු කියවන්න එපා 😍😂😢😂😂😂
@subodhananayakkara
@subodhananayakkara 4 жыл бұрын
😂🙏
@rajithlakmal1720
@rajithlakmal1720 3 жыл бұрын
දැන් 319 ඉන්නවා 😌💔
@sachithmadhusankha741
@sachithmadhusankha741 Жыл бұрын
අනේ බේසෝ මරු අයියේ ඒ ෆීලින් එක දෙනව බෑන්ඩ් එකත් නැටවෙන්නම සුපිරියක් . සිරාවටම අනේ ඒ ඇගිලි ටිකට ඇස්වහක්නම් වදින් එපා ❤❤❤
@tooracousticbandsl6309
@tooracousticbandsl6309 4 жыл бұрын
W A Y O ඔයාලගෙ බැකින් එකනම් මරැ😍😍
@menumenaka5573
@menumenaka5573 Жыл бұрын
දිවිය මොනතරම් සුන්දරදෝ ................. දුකම කොයිතරම් සතුටක්දෝ ............... ඒක පිස්සුවක් ❤🌟 වායෝ වේරලියද්ද මික්ස් එක.🥺
@මුත්තා
@මුත්තා 4 жыл бұрын
බේසා යකෙක් .. බොක්කටම දෙනවා බේස් පාර
@canon1000ra
@canon1000ra 3 жыл бұрын
සාමාන්‍යයෙන් අපෙ රටෙ දක්ශ ගායකයෙක් ගයනකොට එහි නිරාමිස සුවය වාදකයො සුනුවිසුනු කර ශ්‍රාවකයා නන්නත්තාර කරන යුගයක... මෙ වායොලා වයන ලිලාවට වෙරලියාද්ද මහතාව සුතියෙන් පිට පැනුනද මන්දා🤔 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ඉදාම කෙදිනක කතාවක් සුන්දර ගීතයකින් කියවෙන මොහොතක්. පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක්‌ නතර උනේ පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක්‌ නතර උනේ MUSIC මලක්‌ වගේ රොන් සුවද වගේ ජිවිතයේ සුව අපමණ වේ මලක්‌ වගේ රොන් සුවද වගේ ජිවිතයේ සුව අපමණ වේ දොලක්‌ වගේ දිය දෝත වගේ ජිවිතයේ අම සිසිල දැනේ පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක්‌ නතර උනේ MUSIC වරක්‌ නෙතග කදුළැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක්‌විදෝ වරක්‌ නෙතග කදුළැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක්‌විදෝ දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක්‌දෝ පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක්‌ නතර උනේ පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක්‌ නතර උනේ
@buddhikaprabath5799
@buddhikaprabath5799 4 жыл бұрын
මේක පිස්සුවක්..... ඒ තරම් Feel.................
@isurukarunarathne7313
@isurukarunarathne7313 Жыл бұрын
බර අවි ❤❤ වායෝ සමග ... අධි මාත්‍රා තමා ඉතින්
@hasithaswarnasinghe4683
@hasithaswarnasinghe4683 4 жыл бұрын
වේරලියද්දත් තරුණ වෙලා because of the music
@kasunmadusham1658
@kasunmadusham1658 3 жыл бұрын
යකෝ ඒ බැකින් 💖🌷සිංදු අහන්න අසා හිතනවා welldone wayo🥰💖
@sachithrapraveen9056
@sachithrapraveen9056 4 жыл бұрын
Music නම් wayo තමයි ඔක්කොම ගානට කනට
@thamiwalisadeeraOfficial
@thamiwalisadeeraOfficial 4 жыл бұрын
Brick house නුත් නෑ දැං...අපි දුකින්ලු ඉන්නේ
@ireshranasinghe6467
@ireshranasinghe6467 4 жыл бұрын
Ow sirawatama
@nirmalkuruwita9840
@nirmalkuruwita9840 3 жыл бұрын
" Pinwanthiye mage " denna bari wei da?
@sahanfernandos
@sahanfernandos 2 жыл бұрын
එකගයි ✋
@sunethmaleesh4137
@sunethmaleesh4137 3 жыл бұрын
හැමදාමත් ආදයෙයි වායෝ
@a.sfernando26
@a.sfernando26 9 ай бұрын
A sweet, meaningful song!
@senurianuththaraalgewathth4698
@senurianuththaraalgewathth4698 2 жыл бұрын
I guess all musicians, singers and lyricists are magicians.I can't believe really music is a magic in all time . thank you 😊 so much for your skills wayo
@hiranprawinda6539
@hiranprawinda6539 Жыл бұрын
Acoustic නම් මේව තමා බෑන්ඩ් හුච්චෝ
@RAVIWEDIKKARA57805
@RAVIWEDIKKARA57805 4 жыл бұрын
ඒ බේස් පැටන් එක❤️❤️❤️
@surangasunimal8062
@surangasunimal8062 2 жыл бұрын
මේ ගිත හැමදාම ඡිවිතය දේවල් කියා දේනවා s.s Dissanayak
@lakshandasunpriya9481
@lakshandasunpriya9481 4 жыл бұрын
අපේ සිත්වලට මෙවැනි විශිෂ්ට සංගීත රසය කවනා අපේ VaYo කන්ඩායම රැක ගැනීමට එකතු වෙයල්ලා. මේක අපට අපේ රටට සම්පතක්. 👊
@lakmalspncer
@lakmalspncer 4 жыл бұрын
niyamai sangiith from lakmal sencer
@lankaradesilva1071
@lankaradesilva1071 4 жыл бұрын
Top quality music and backing WAYO... keep going... amazing.Clear cut music.
@avishkasadaruwan6784
@avishkasadaruwan6784 2 жыл бұрын
කවදවත් වසයසට නොයන එකම ගායකයා 😘❤️
@avishkasadaruwan7861
@avishkasadaruwan7861 Жыл бұрын
🙂
@mixworld7157
@mixworld7157 4 жыл бұрын
❤️❤️❤️❤️👍👊👊👊 සුපිරි වායෝ...❤️❤️❤️❤️
@thusharasandeepa3245
@thusharasandeepa3245 4 жыл бұрын
රිදම් එක ඇගට එනව බැකිං සුපිරී වායෝ💪👈❤️
@kasindukavinda3869
@kasindukavinda3869 4 жыл бұрын
සුපිිරියක්😍😘
@shashikamadhushan8334
@shashikamadhushan8334 4 жыл бұрын
Ammmmo bass aiya......ආදෙරෙයි ,♥️♥️♥️♥️♥️
@ayeshcsm
@ayeshcsm 4 жыл бұрын
"දොලක් වගේ දිය දෝතවගේ" එතන තියන feel එක. ඔන්න ඕකටයි Music කියන්නෙ.
@kauravagadhammika8914
@kauravagadhammika8914 3 жыл бұрын
Aniva
@World_Of_Everything330
@World_Of_Everything330 3 жыл бұрын
Ado eeekaaaaaa. Comment eka dakkama aai ahala bluwaa.supiri feeling eka...
@iduvaragameworld57
@iduvaragameworld57 2 жыл бұрын
Oww harima lassanai
@dushanshachithra5894
@dushanshachithra5894 2 жыл бұрын
ෆීලින්ග් එක හරියටම අල්ල ගත්ත එකම කෙනා..🙏👍
@chamathyapasumana8572
@chamathyapasumana8572 2 жыл бұрын
Feel ❤️
@SupunPereraMusic
@SupunPereraMusic 4 жыл бұрын
Best ♥️🙏
@senangamusic
@senangamusic 4 жыл бұрын
Supun Perera 🙏🙏🙏
@anuparukshan2229
@anuparukshan2229 4 жыл бұрын
Bass guitar eka nam patta Drama Elazzzz team ekama superb ..
@rasikaaberathne3043
@rasikaaberathne3043 Жыл бұрын
අදටත් එදා වගේම ජීවත් වෙනන් සින්දු ❤️😲
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 601 М.
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 293 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 30 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 108 МЛН
චාමර වීරසිංහ ගිත එකතුව
49:00
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 601 М.