පාඩම් කරද්දී එන කම්මැලිකම නැති කරගන්න ක්‍රම | Ways to beat boredom | Sinhala

  Рет қаралды 79,599

SL Tips

SL Tips

Күн бұрын

Ways to beat boredom / පාඩම් කරද්දී එන කම්මැලිකම නැති කරගන්න ක්‍රම / Sinhala
Music - www.bensound.com
Video content
In this video, we first talk about what boredom is.
Let's talk about this with examples.
After that, we talk about 5 ways to study without getting bored in the video.
වීඩියෝ අන්තර්ගතය
මෙම වීඩියෝවෙන් අපි මුලින්ම කතා කරන්නේ කම්මැලිකම යනු කුමක්ද යන්නයි.
අපි මේ ගැන උදාහරණ සහිතව කතා කරමු.
ඊට පස්සේ කම්මැලි නැතුව පාඩම් කරන ක් රම 5ක් ගැන අපි වීඩියෝ එකෙන් කතා කරනවා.
#exam #study #tips

Пікірлер: 217
@shehanrashmika8652
@shehanrashmika8652 2 жыл бұрын
තරිඳු වගෙ අය සිටි ද?
@lakeeshakithmini-ke6qj
@lakeeshakithmini-ke6qj Ай бұрын
Yes
@ArunaTharanga-ng5be
@ArunaTharanga-ng5be 11 ай бұрын
මාටත් ඔය තරිදු වගේ පුදුම කම්මැලිකමක් තියෙන්නෙ හැම වැඩක්ම කල් දානවා😒
@ltte_slayer.0
@ltte_slayer.0 2 жыл бұрын
මගේ චරිතෙම තමා තියෙන්නේ,දවසම වැඩ කල්දදා ඉදලා විභාගේ ලං උනාම පාඩම් කරන්න දගලනවා.අනික මගේ නමත් තරිදු😅💔 හෙටත් විභාගේ තියේ.මොනා ලියන්නද කියලා හිතාගන්න බෑ😪වාර විභාගේ sep 7වෙනිදා ඉවර වෙනෝ.ඒ ඉවර වෙච්ච ගමන් මේ videos වල තියේනෝ වගේ වැඩ කරන්න පටන් ගන්නෝ😌❤️ මට දෙන්න තියෙන advise එක තමයි "විභාගේ පටන් ගන්න මාස ගානක් තියේනේ,විභාගෙට කලින් සතියේ පටන් ගන්නවා" කියලා හිතෙනව නම් ඒක ඔයා ඔයාවම මරාගන්නෝ වගේ වැඩක්🥲❤️
@yashimaminori2705
@yashimaminori2705 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මේ දවස් ටිකේම මාත් කරේම වැඩ කල් දාන ඒක. ආය නම් එහෙම වෙන්නේ නෑ
@SLTips1
@SLTips1 2 жыл бұрын
@shashini3272
@shashini3272 2 жыл бұрын
ඇත්තටම කිව්වොත් මමත්
@PARKhuyn1238
@PARKhuyn1238 2 жыл бұрын
මමත් අනේ 😔😔😔
@darshi5269
@darshi5269 Жыл бұрын
මමත් එහෙමයි
@redrosewhiterose2004
@redrosewhiterose2004 2 жыл бұрын
ඇතතටම ලොකු උනන්දුවක් දැනුනා .Thank you soo much
@SLTips1
@SLTips1 2 жыл бұрын
@sampathjayasinghe665
@sampathjayasinghe665 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් 🤗💖💐 Thank you very much 👊
@SLTips1
@SLTips1 Жыл бұрын
@heshantech215
@heshantech215 2 жыл бұрын
අනේ අයියෙ මට හැමතිස්සෙම නිදිමත එනවනේ...මොකද කරන්නෙ...😐😭
@vindyasewmini1514
@vindyasewmini1514 Жыл бұрын
Mtth 😒
@shenu3020
@shenu3020 Жыл бұрын
Matath Ninda yanone
@gamingnimeshsl6955
@gamingnimeshsl6955 Жыл бұрын
Ow matath ehamai
@busy5996
@busy5996 Жыл бұрын
Oww
@YT-cr9vl
@YT-cr9vl Жыл бұрын
හරි සරලයි .... නිදිමත නම් නිදාගන්න.
@hirunichamodika873
@hirunichamodika873 Жыл бұрын
මමත් වැඩ කල් දාපු කෙනෙක් 😊 ස්තුති
@SLTips1
@SLTips1 Жыл бұрын
@dagayatechshow3596
@dagayatechshow3596 11 ай бұрын
එකෙන්ම
@ahfoods180
@ahfoods180 2 жыл бұрын
ගොඩාක් වටිනා video ekak 🙏🙏🙏
@SLTips1
@SLTips1 2 жыл бұрын
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@SLTips1
@SLTips1 2 жыл бұрын
@johnmadson6362
@johnmadson6362 9 ай бұрын
If you listen to music while studying, will you not remember what you are studying? 🤔🙂
@SONICbro991
@SONICbro991 Жыл бұрын
මේකත් සේව් කරන් පස්සෙ බලන්න හිතෙන්නෙ මට විතරයි ද🙂
@ShehanShashika-nu8gb
@ShehanShashika-nu8gb 8 ай бұрын
😂
@mahi-yo6in
@mahi-yo6in 2 жыл бұрын
මම පාඩම් කරන්න අර ගෙන දවසක් දෙකක් කර ගෙන ගිහින් ආපහු කලින් හිටපු තත්වෙටම එනවනෙ. ඒකට මොකක්ද කරන්නෙ. හැම සැරේම එහෙම වෙනවා දෙයක් ඉවර වෙනකම් කරන්නෙ කොහොමද ? ☹😑
@minudi5484
@minudi5484 Жыл бұрын
මාත්
@buddhikapathirana2447
@buddhikapathirana2447 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් මමත් කරේ වඩ කල් දාන එක තමා ඒත් මේ වීඩියෝ එක බැලුවට පස්සේ හිතට මාර ශක්තියක් ආවෙ , ඔයාට ගොඩක් ස්තූතියි . ගොඩක් පින් 🙏🙏🙏
@SLTips1
@SLTips1 2 жыл бұрын
@harshakasun973
@harshakasun973 2 жыл бұрын
Danuth mn vada kal dala nisa raa eliwnrkan wada tika karamawa.heta agaharuvada school eke tiyenevane.ammo mata nan dan ath vela inne.at 1;49
@nadeeshanadeesha1351
@nadeeshanadeesha1351 Жыл бұрын
ඔව් ඒක ඇත්ත... මටත් ඔය වැඩ කල් දාන එක පුරුද්දක් වෙලා තියෙන්නේ.. පොත අතට අරං වැඩක් කරන්න ගියාම පුදුම විදියට කම්මැලිකමක් එනව.. මේ වීඩියෝ එකෙන් කම්මැලිකම නැති කරන්න කියලා දීපු එකටනම් ගොඩක් ස්තූතියි ❤️🥰
@SLTips1
@SLTips1 Жыл бұрын
@nuwannilantha-b1q
@nuwannilantha-b1q 5 ай бұрын
Mn wage lamayek 😅
@nisansalagalappaththi4205
@nisansalagalappaththi4205 Жыл бұрын
ඇත්තටම වැදගත්,ප්‍රයෝජනවත් video එකක් 👍👍🙏
@SLTips1
@SLTips1 Жыл бұрын
@adeesha3546
@adeesha3546 Жыл бұрын
මෝඩ තරිඳු නේද මේ
@sewminiransimala4738
@sewminiransimala4738 2 жыл бұрын
Thank you 💜️😔😊
@SLTips1
@SLTips1 2 жыл бұрын
@nelumkumari3641
@nelumkumari3641 Жыл бұрын
මන් පාඩම් කරන්න එලාම් එක 4 තියනව මන් නිදිමතේ ම එලාම් එක නිමල නිදියනවා මාත් තරිදු වගේ 😔
@npp592
@npp592 Жыл бұрын
පාන්දර පාඩම් කරන එක ගොඩක් වෙලාවට මතක හිටින්නෙ නැ
@Hasi0055
@Hasi0055 2 жыл бұрын
Thank you so much 😊
@NaWdo-tl1st
@NaWdo-tl1st Жыл бұрын
විභාගේ මේ මාසේ අන්තිම 😪🥲 4න් එකට ඇබ්බැහි වෙලා,නිදිමතට ඇබ්බැහි වෙලා😑😑. තැන්කූ අනේ
@kavindyamaleesha5148
@kavindyamaleesha5148 Жыл бұрын
මාත් ඔහොමමයි
@SLTips1
@SLTips1 Жыл бұрын
@SLTips1
@SLTips1 Жыл бұрын
@sheronwijesuriya8478
@sheronwijesuriya8478 2 жыл бұрын
Aluth adahasak meka❤ thanks 💝
@SLTips1
@SLTips1 2 жыл бұрын
@shiras8502
@shiras8502 2 жыл бұрын
Math tharidhuge Anika mai............... aththatama kivvoth math mehemai mechchara Kal ohomai math kare
@SLTips1
@SLTips1 2 жыл бұрын
@pathumgamage6201
@pathumgamage6201 2 жыл бұрын
I am a university student, due to the virtual learning I got bored of the studies, but after watching this video I got motivated to continue my work. thank you
@SLTips1
@SLTips1 2 жыл бұрын
@anneangel
@anneangel 2 жыл бұрын
Thank you soo much aiya....math O/Ls walata ready wena gman inne mata th baruwa hitiye mage kammali kama ehema nathi karagnna me video eka godak useful.... marama watinawa thank you😃
@SLTips1
@SLTips1 2 жыл бұрын
@oshiniapsara2748
@oshiniapsara2748 2 жыл бұрын
Thank you ✌✌
@SLTips1
@SLTips1 2 жыл бұрын
@hashi-880
@hashi-880 2 жыл бұрын
Thank you ❤️
@SLTips1
@SLTips1 2 жыл бұрын
@gamingthor1699
@gamingthor1699 2 жыл бұрын
Thank you 😊💕
@SLTips1
@SLTips1 2 жыл бұрын
@denshiyavass6194
@denshiyavass6194 2 жыл бұрын
What amazing and wonderful chanel nice. Thank you very much
@SLTips1
@SLTips1 2 жыл бұрын
@MayuraPrabhath558
@MayuraPrabhath558 2 жыл бұрын
Vatina video ekak bn .🤩
@SLTips1
@SLTips1 2 жыл бұрын
@EXSISEINSRILANKACLUB
@EXSISEINSRILANKACLUB 11 ай бұрын
නිදා ගන්න මල්ලි එනම්😊
@AnomaEdirisingha-f2i
@AnomaEdirisingha-f2i 9 ай бұрын
mata padam karanna poth gaththa gaman nidimatha hadenawa ne ekata mokakda karanne ane vidiyo ekak ewannako
@udharidharshika3488
@udharidharshika3488 5 ай бұрын
Me wage videos ගොඩාක් watinawa
@SLTips1
@SLTips1 5 ай бұрын
@Anuu1668
@Anuu1668 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින නියම විඩියෝ එකක්
@SLTips1
@SLTips1 2 жыл бұрын
@uthpalasewwandi4644
@uthpalasewwandi4644 2 жыл бұрын
thank you😊
@SLTips1
@SLTips1 2 жыл бұрын
@samalidanuge1955
@samalidanuge1955 2 жыл бұрын
ඇත්තටම godak thans😁
@SLTips1
@SLTips1 2 жыл бұрын
@SachihiMadushika
@SachihiMadushika 4 ай бұрын
දිගටම කර ගේන යන්න මරු. 🎉🎉🎉🎉🎉🎉🎉. BOOK
@SLTips1
@SLTips1 4 ай бұрын
@nethminethmi228
@nethminethmi228 2 жыл бұрын
Thanks you brother 😊😊
@SLTips1
@SLTips1 2 жыл бұрын
@harshanonim4845
@harshanonim4845 2 жыл бұрын
😇❤
@binadisadinya8573
@binadisadinya8573 2 жыл бұрын
godak watinawa ayya tnx☺🤗🤗🤗🤗
@SLTips1
@SLTips1 2 жыл бұрын
@sldenuva6179
@sldenuva6179 2 жыл бұрын
නියමයි❤️❤️🔥
@SLTips1
@SLTips1 2 жыл бұрын
@nadeeshasewwandi5146
@nadeeshasewwandi5146 Жыл бұрын
Dan padam karanna kammelikame phone eka balanakota me video eka dakke.kammalikama නැතිවුණා meka බැලුවම .❤️❤️❤️
@SLTips1
@SLTips1 Жыл бұрын
@Gayani1985
@Gayani1985 Жыл бұрын
Thankyou
@SLTips1
@SLTips1 Жыл бұрын
@sineshkarunanayaka8707
@sineshkarunanayaka8707 Жыл бұрын
ගොඩක් වටිනවා❤😊
@SLTips1
@SLTips1 Жыл бұрын
@gaming-v601
@gaming-v601 Жыл бұрын
maru 😎
@SLTips1
@SLTips1 Жыл бұрын
@abcdef-mn2zz
@abcdef-mn2zz 6 ай бұрын
ගොඩක් ස්තූතියි 🥰💙
@SLTips1
@SLTips1 6 ай бұрын
@nipundeshan7495
@nipundeshan7495 2 жыл бұрын
wow niymai
@DeepikaLakmali-ip1ov
@DeepikaLakmali-ip1ov 11 ай бұрын
Mamath antima mohote wada karala campus awa dan wada kal dalama amaruwe watila inne tanks adahasak dunnata
@SLTips1
@SLTips1 11 ай бұрын
@nayanadurga
@nayanadurga Жыл бұрын
Thank u ayye 💖
@SLTips1
@SLTips1 Жыл бұрын
@sulochanatharani5636
@sulochanatharani5636 2 жыл бұрын
thanks mata godak watinawa video eka
@SLTips1
@SLTips1 2 жыл бұрын
@nadeeshasewwandi5146
@nadeeshasewwandi5146 Жыл бұрын
Aththatama math kalin godak kammali.padam karema ne.හැබැයි man dawasak oyage video ekak baluwa.me widihata list එකකට padam kara.dan mata hema paper ehekatama wage godak hoda ලකුණු තියනවා .thanks mewage video karanawata.
@SLTips1
@SLTips1 Жыл бұрын
@thanujaprasadini4603
@thanujaprasadini4603 2 жыл бұрын
ane oyanam deviyek.mamath oya tika karala baluva.sarthakai.thank you so much.apita thava vdeos one......
@SLTips1
@SLTips1 2 жыл бұрын
❤❤
@samanudayakantha5127
@samanudayakantha5127 2 жыл бұрын
Thank you so much
@SLTips1
@SLTips1 2 жыл бұрын
@sanjayarajapaksh2680
@sanjayarajapaksh2680 2 жыл бұрын
ගොඩාක් වටිනා video එකk
@SLTips1
@SLTips1 2 жыл бұрын
@jayanathsankalpa1326
@jayanathsankalpa1326 Жыл бұрын
මාටත් මාස 2ක් වගේ
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 5 ай бұрын
E vedio eka hoda motivation ekak ❤
@SLTips1
@SLTips1 5 ай бұрын
@thariduheshan4183
@thariduheshan4183 Жыл бұрын
මම තමයි ඒ තරිදූ 🥲
@CandrawathiCandrawathi-if9xo
@CandrawathiCandrawathi-if9xo 2 ай бұрын
Mata thawa dawas 03
@SLTips1
@SLTips1 2 ай бұрын
@ganeshabeysiriwardana2427
@ganeshabeysiriwardana2427 2 жыл бұрын
Ane thanks 😊
@SLTips1
@SLTips1 2 жыл бұрын
☺️❤
@erangamax1559
@erangamax1559 2 жыл бұрын
thanks👍
@SLTips1
@SLTips1 2 жыл бұрын
@gameboysl2049
@gameboysl2049 2 жыл бұрын
godak vatina hoda vidiyo ekak tnks ayye
@SLTips1
@SLTips1 2 жыл бұрын
@anjalikasewmini6300
@anjalikasewmini6300 2 жыл бұрын
Godak watinawa ❤️❤️❤️
@SLTips1
@SLTips1 2 жыл бұрын
@rasikavinodani589
@rasikavinodani589 2 жыл бұрын
♥️
@SLTips1
@SLTips1 2 жыл бұрын
@horrorpalace3364
@horrorpalace3364 2 жыл бұрын
Thanks you brother 😊😊
@SLTips1
@SLTips1 2 жыл бұрын
@maduvihari3200
@maduvihari3200 2 жыл бұрын
Supiri ❤❤❤
@SLTips1
@SLTips1 2 жыл бұрын
@manumichenaya6700
@manumichenaya6700 2 жыл бұрын
👍
@SLTips1
@SLTips1 2 жыл бұрын
@amitheranga6481
@amitheranga6481 2 жыл бұрын
Puluvn nm mekat mata pilithurak denna kauru hari...man mry kral babal 2 inna thatha knek..man koriyan exam eka kranav asaven .man vda krana vlavata padam karanna bane.ethakota gdra avilt gdra thtve ekakka amaruii..ethakot mn time ekak hdagnne komada.mansika nidahsa ekka padam kranna vidiyak kiyanna kauru hari
@Ranuxgaming289
@Ranuxgaming289 Ай бұрын
Okoml nidgthm reta pdm krnna 😊
@lankawcommon2823
@lankawcommon2823 2 жыл бұрын
m name tharindu
@IsYapa
@IsYapa 3 ай бұрын
Thanks brother ❤
@SLTips1
@SLTips1 3 ай бұрын
@chandanarajapaksha5695
@chandanarajapaksha5695 2 жыл бұрын
@SLTips1
@SLTips1 2 жыл бұрын
@piumisadinsari9083
@piumisadinsari9083 2 жыл бұрын
🥰
@SLTips1
@SLTips1 2 жыл бұрын
@maheeshasandini6906
@maheeshasandini6906 2 жыл бұрын
🥰❤️
@SLTips1
@SLTips1 2 жыл бұрын
@wasanthikumari7037
@wasanthikumari7037 4 ай бұрын
Thank you ❤
@SLTips1
@SLTips1 4 ай бұрын
@Mplweerakoon
@Mplweerakoon Жыл бұрын
Its work.😋😋😋😋😋😋
@SLTips1
@SLTips1 Жыл бұрын
❤❤
@ConfusedDandelion-lq7qg
@ConfusedDandelion-lq7qg 4 ай бұрын
Thank you
@SLTips1
@SLTips1 4 ай бұрын
@thilinianuruddika8122
@thilinianuruddika8122 2 жыл бұрын
🧑‍🎓♥️
@SLTips1
@SLTips1 2 жыл бұрын
@tharindusampath1788
@tharindusampath1788 Жыл бұрын
තරිඳු 😢
@SLTips1
@SLTips1 Жыл бұрын
🙂
@shanuvihanga7236
@shanuvihanga7236 Жыл бұрын
Thank you ❤️
@SLTips1
@SLTips1 Жыл бұрын
@susimarathnayake7520
@susimarathnayake7520 2 жыл бұрын
Very nice video
@SLTips1
@SLTips1 2 жыл бұрын
@dananjana4561
@dananjana4561 Жыл бұрын
👍👍
@SLTips1
@SLTips1 Жыл бұрын
@bimansasathsarani5610
@bimansasathsarani5610 2 жыл бұрын
thank you 🤠
@SLTips1
@SLTips1 2 жыл бұрын
@sitharasithara9033
@sitharasithara9033 Жыл бұрын
Maru
@SLTips1
@SLTips1 Жыл бұрын
@shiras8502
@shiras8502 2 жыл бұрын
Aye ehema karanne nh
@SLTips1
@SLTips1 2 жыл бұрын
@Tech-CAFA-856
@Tech-CAFA-856 Жыл бұрын
Meka nam sampurna athata
@SLTips1
@SLTips1 Жыл бұрын
@wishwacharika-3093
@wishwacharika-3093 2 жыл бұрын
@SLTips1
@SLTips1 2 жыл бұрын
@thisangapiyantha1566
@thisangapiyantha1566 Жыл бұрын
tank you aiya
@SLTips1
@SLTips1 Жыл бұрын
@shanitha4356
@shanitha4356 Жыл бұрын
😇😇😇
@sampathkaushi3689
@sampathkaushi3689 2 жыл бұрын
Thank you so much aiye...😈💫💚
@SLTips1
@SLTips1 2 жыл бұрын
@daramarathnegalegedara8201
@daramarathnegalegedara8201 Жыл бұрын
Thanks ane
@SLTips1
@SLTips1 Жыл бұрын
@ShanthiShanthi-kk3qe
@ShanthiShanthi-kk3qe 2 жыл бұрын
thanks 💖💖
@samanthibalasooriya6627
@samanthibalasooriya6627 2 жыл бұрын
👍👍
@kgtheekshanasahan7948
@kgtheekshanasahan7948 2 жыл бұрын
godak hodayi
@SLTips1
@SLTips1 2 жыл бұрын
@mrtech3616
@mrtech3616 2 жыл бұрын
Thank you very much 🙂💕
@SLTips1
@SLTips1 2 жыл бұрын
@surangajayasingha8069
@surangajayasingha8069 2 жыл бұрын
💪💪💪👍👍👍👍👍
@SLTips1
@SLTips1 2 жыл бұрын
@chandani3456
@chandani3456 2 жыл бұрын
Thank you😌😌😌😌😀😀
@SLTips1
@SLTips1 2 жыл бұрын
@nadeeshakumari2507
@nadeeshakumari2507 2 жыл бұрын
Thank you
@SLTips1
@SLTips1 2 жыл бұрын
@himashaherath6890
@himashaherath6890 Жыл бұрын
Thank you 😌❤️
@SLTips1
@SLTips1 Жыл бұрын
@dulinisanahsi8780
@dulinisanahsi8780 Жыл бұрын
Thank you!
@SLTips1
@SLTips1 Жыл бұрын
You're welcome!
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 13 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 101 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 13 МЛН