🧿

  Рет қаралды 361,237

PhysicsTalks

PhysicsTalks

3 жыл бұрын

#SinhalaMotivation _#08 Tips for Wake Up Early in the Morning -උදේම නැගිටින්න කම්මැලි කට්ටියට
උදේ පාන්දරම නැගිටින්න ගියාම පුදුම කම්මැලිකමක් දැනෙනවා නේද ?හරියට අතපය බැදලා දාල වගේ .ආයෙත් හොදට පොරෝගෙන නිදාගන්න තමා හිත .මේක ඔයාට විතරක් නෙමෙයි ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් .හැබැයි ..ඉතින් මේකට අත්දුටු බෙහෙත අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා .ඒ විසදුම තියෙන්නේ සරල Tips අටක් ඇතුලේ .හරියට ක්‍රියාත්මක කලොත් ඔයාගේ අධ්‍යාපනය රැකියාව වගේම සමස්ත ජීවිතයම මේ තියෙනවට වඩා ගොඩක් ඉස්සරහට ගන්න පුළුවන් .මොකද ඔයා දිනපතාම තව පැය කීපයක් වැඩියෙන් ජීවත්වන නිසා .ඒ කියන්නේ වෙනදාට නිදාගෙන ඉන්න කාලය දැන් ප්‍රයෝජනවත්ව ගෙවන නිසා .ඉතින් මේ Tips 8 හරියට ක්‍රියාත්මක වුනොත් ඔයා එක අවුරුද්දකට කොච්චර පැය ගණනක් වැඩියෙන් ප්‍රයෝජනය ගන්නවද ?එතකොට මුළු ජීවිත කාලයම කොයිතරම් කාලයක් වැඩියෙන් ප්‍රයෝජනයට ගන්නවද /ඔයාම හිතලා බලන්නකෝ .
ලෝකයේ වටිනාම ප්‍රසිද්ධ සහ ධනවත්ම මිනිස්සු ගොඩක් දෙනෙක් උදේ පාන්දරම අවදි වුනු කට්ටිය .කාලයෙන් ඉහලම ප්‍රයෝජනය ගත්ත අය .ඉතින් මේ වීඩියෝව බලලා ..ඔයා කාලයෙන් ඉහලම ප්‍රයෝජනය ගන්න උදේ පාන්දර නැගිටින්න කම්මැලි නැති කෙනෙක් වෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා
මේ වගේ වීඩියෝ ගැන තවත් දැනගන්න
මතක ඇතිවම අපේ face book page එකටත් මෙතනින් පිවිසෙන්න
like කරන්න යාළුවන්ටත් share කරන්න
/ chanelkmotivation
#motitalks #motivationtalks #genuinetalks #chanelktalks #examtalks #sasipinstitute #sasipnugegoda #sasip #claptalks
#amithpussellamotivation #chandanagunawardana #elahit #sasipnugegoda #physicsamithpussella
#pussellasir #sasipphysics #apisapekshawawenas #indeepa #indeepagampaha #bestphysicsclass #bestphysicsclassnugegoda #dramithpussella #amithsirmotivation #PhysicsTalks
#Earlymorning #wakeups can be difficult, as the thought of sleeping in is usually a much more appealing option. However, waking up early boasts positive health benefits, including better concentration, improved quality of sleep, long-lasting energy, productivity and more.
#Wakingup early takes commitment, but it’s possible to turn even the latest riser into an early bird.
JOIN WITH US
Linkedin
/ chanel-k-ba4b3080
Twitter
/ chanelk48520021
facebook
/ httpsbevisit.wixsite.c...
Instagram
/ chanelk100
#chanelkmotivation #bestsinhalamotivation #motivationsinhala #sinhalamotivationalvideos
#examtips #examsecrets #examguide #studytips #beststudytips #motivationchanelk #sasipchanelk
#sinhalamotivation #amithpussellamotivation
#chanelkmotivation#chanelksasip#wakeupearly #elahit
#TipsforWakeUpEarlyintheMorning

Пікірлер: 820
@user-ig2ff1jz9o
@user-ig2ff1jz9o Ай бұрын
2024 බලන කට්ටිය ඉන්නවද😂😂❤
@NilanthaAnuradha
@NilanthaAnuradha 22 күн бұрын
oooo😂
@IdurangaMuthuhara
@IdurangaMuthuhara 9 күн бұрын
😅
@SandaliFernando-ot6eo
@SandaliFernando-ot6eo 9 күн бұрын
ooo
@nirashapriyadharshani90
@nirashapriyadharshani90 8 күн бұрын
Ow😳
@SandaruwanAkash-co9ri
@SandaruwanAkash-co9ri 8 күн бұрын
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
මමත් පාන්දර 4 ට නැගිටිනවා. 🥰 ගොඩක් වැදගත් tips ටිකක්. Thanks 👍
@apsarakarunarathna8755
@apsarakarunarathna8755 3 жыл бұрын
ඒක හරිම ආකර්ෂණීය පෙළගැස්මක්. හරිම වටිනවා විභාගවලට සූදානම් වෙන අයටත්, අරමුණු වෙනුවෙන් මහන්සිවෙලා වැඩකරන්න කැපවුණු හැමෝටමත්! 💌
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 жыл бұрын
Thank You Apsara
@LakinduPerera-wv5sq
@LakinduPerera-wv5sq 17 сағат бұрын
@roki9704
@roki9704 Жыл бұрын
හැමදාම එලාමි එක උදේ 4ට වදිනවා නැගිටින්නෙ 5.30ට.හෙට අනිවාර්යයෙන් 4.ට අවධිවෙනවාමයි.ස්තූතියි!
@inoshapriyanganikumari8964
@inoshapriyanganikumari8964 Жыл бұрын
Ayyooo me mn wage...
@fun_Life235
@fun_Life235 Жыл бұрын
𝐍𝐆𝐈𝐓𝐓𝐃 😬
@Dream_girl234
@Dream_girl234 Жыл бұрын
Math ehmai😂💔
@nadeeshapriya2039
@nadeeshapriya2039 Жыл бұрын
Mamath ehema
@dulangalidulangali351
@dulangalidulangali351 Жыл бұрын
මම පාන්දර එකට නැගිටිනවා ආයෙත් නිදාගන්නවා මේ වීඩීඔ එක හරිම වටිනව ඔයාට ගොඩක් පින් මම හෙට ඉදන් වැඩ පටන් ගන්නවා ♥
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
ස්තුතියි අදහසට
@dinithisahanika7823
@dinithisahanika7823 Жыл бұрын
ස්තූතියි විශ්වයට..හොඳ දේවල් මුන ගස්වන එකට❤️
@villagelife5885
@villagelife5885 Жыл бұрын
👍
@AjithNew-oj9rc
@AjithNew-oj9rc Ай бұрын
පාන්දර ම නැගිටින්නේ නැති මගේ සිත ගත දෙක ම මේ වීඩියෝ ව නැරඹුවාම ගොඩක් ප්‍රබෝධමත් වුණා .🙂😊 ඔබට බොහොම ස්තූතියි .🙏🙏
@PhysicsTalksSL
@PhysicsTalksSL 17 сағат бұрын
THANK YOU
@imashishiwanthika7980
@imashishiwanthika7980 2 жыл бұрын
නියම මන්තරයක් මටම කියලා හැඳුවා වගේ මේ vidiyo aeka බලනකොටත් මාර සැනසීමක් ඇඟට දැනෙන්නෙ මෙි video aeka හඳපු ඔයාට ගොඩක් පිං මේවගේ තව vidiyo කරන්න පුළුවන් වේවා කියලා සුහ පතනවා
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
Thank You Imashi
@Sasa.Bw1111
@Sasa.Bw1111 Жыл бұрын
ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️🌺
@ranudipamosha3176
@ranudipamosha3176 Жыл бұрын
මට කරන්න අමාරුම දේ උදෙන් නැගිටින එක...රෑට එක දෙක වෙනකම් වුණත් ඇහැරිලා ඉදන් පාඩම් කරන්න පුලුවන් ..ඒත් නිදාගෙන උදේ පාන්දර නැගිටින්න බැහැනෙ....🥺👍
@productionwithmethu3379
@productionwithmethu3379 Жыл бұрын
Matath ehwmai
@Miraculous_123.forever
@Miraculous_123.forever Жыл бұрын
Matath ehemai
@harshibogahawatha7909
@harshibogahawatha7909 Жыл бұрын
aniwaryenma
@user-cb3fh1nh1h
@user-cb3fh1nh1h Жыл бұрын
matath
@sithumini5573
@sithumini5573 Жыл бұрын
Samahara ayata udeta nagitinna ba padam krnna.eth rata puluvan
@PShehan-bt9um
@PShehan-bt9um 17 сағат бұрын
ජීවිතේ බලපු මට ගොඩක්ම වැදගත්වුන අධ්‍යාපනික වීඩියෝ එක තමා මේක පුස්සැල්ල සර් ඇතුළු කණ්ඩායමට ගොඩක් පින් මේ වගේ වටිනා වීඩියෝ අපි වෙනුවෙන් ලබලා දෙනවට
@binkunda2624
@binkunda2624 3 жыл бұрын
Thank👍 ඒක වටිනවා හැමෝටම,special මට මාත් ඕම තමා..මමත් මාර කම්මැලි එකෙක්🤔
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 жыл бұрын
Thank You Friend
@anjana2506
@anjana2506 Жыл бұрын
මම කවදාවත් උදේම ඇහැරිලා හැබැයි උදේම ඇහැරෙන්න හරි ආසයි. Video එක දැක්කේ අහම්බෙන් ආසාව දැන් තවත් වැඩි වුණා හෙට අලුත් මාසයක් ආරම්භ වෙනවා. මේ වැඩේ හෙට ඉඳලා ම කරන්න පටන් ගන්නවා. මේක සාර්ථක වුණ ගමන් නැවත comment එකක් දමන බලාපොරොත්තුව මත මෙය උත්සාහ කිරීම හෙට සිට අරඹනවා.👍👍👍
@piyadarshanijayasingha7027
@piyadarshanijayasingha7027 Жыл бұрын
No comment more.seems it failed
@PODDA142
@PODDA142 Жыл бұрын
සාර්ථකයි ද 🙂
@PODDA142
@PODDA142 Жыл бұрын
@@sulakshanaprabodani2867 නෑ pco 😂😂
@PODDA142
@PODDA142 Жыл бұрын
@@sulakshanaprabodani2867 උබ රැවටුනා ද 😂
@lakpriyamadushanka50
@lakpriyamadushanka50 Жыл бұрын
මොකො උනේ.
@chamara90edirisinghe
@chamara90edirisinghe 2 жыл бұрын
ගොඩක් video බැලුවා හැබැයී මේක තමා මං දැකපු හොදම video එක 😍😍 thanks for you ❤️
@gunapalagekularathna6199
@gunapalagekularathna6199 Жыл бұрын
ගොඩාක් පින් මේම අපිට කියලා දෙනවට 🌎🙂
@anushikamadhushani2321
@anushikamadhushani2321 Жыл бұрын
හෙට 2023.01.01... මම උත්සහ කරනවා හෙට ඉඳලා.. විශ්වයට ස්තුතියි මේ video ව මට බලන්න ලැබුණට..❤
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
Thank You Anushika
@Musicworld-nr6jl
@Musicworld-nr6jl 2 жыл бұрын
කොහොම ස්තූති කරන්නද මන්දා...ගොඩාක් පින්....
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
Thank You madhubhashini
@udeshikasandali3849
@udeshikasandali3849 Жыл бұрын
අද හරිම වාසනාවන්ත දවසක් ස්තුතියි උදෙන්ම නැගිට්ටා ට ස්තුතියි උදේම නැගිට්ටා ට😄 මන්තරේ නං මරු
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
අදහසට ස්තුතියි
@nisansalapelawaththa
@nisansalapelawaththa Жыл бұрын
Udema negittama peyak dekak giyama nidi matha aenawa dawal 12ta vitarath nidi matha aenawa aeka neti kara ganna vidihak kiyannako
@kanurashantha1120
@kanurashantha1120 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට😊 එලෙසම විශ්වමාතාවට නමස්කාර වේවා🙏🙏🙏
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
Thank You Anura
@chaamidewanga8130
@chaamidewanga8130 2 жыл бұрын
උදේම අවදිවෙනවා කියන එක මට නම් අමාරුම වැඩක් 😥💔
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
වීඩියෝ එක බලලා උත්සහ කරන්න
@namalpradeep326
@namalpradeep326 Жыл бұрын
Me too
@pinki7176
@pinki7176 Жыл бұрын
Ow ane
@sanduniwijesundara1038
@sanduniwijesundara1038 Жыл бұрын
අනේ මටත් 😒
@ginuralewhan3907
@ginuralewhan3907 Жыл бұрын
🇧🇫
@surangikumarage4534
@surangikumarage4534 Жыл бұрын
ගොඩක් ස්තුති ලොකු ප්‍රශ්න ක් වෙලා තිබ්බෙ උදේට නැගිටින එක
@LakinduPerera-wv5sq
@LakinduPerera-wv5sq 17 сағат бұрын
@manjulamulli3225
@manjulamulli3225 Жыл бұрын
Thank you so much for your tips
@madhu1531
@madhu1531 Жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@shyamencolombage5681
@shyamencolombage5681 Жыл бұрын
සුපිරි. මම හෙට ඉදන්ම මේ උපදෙස් ක්‍රියත්මක කරන්න ගන්නවා මම 2024 A/L Love you Channel K 💖
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
Thank You Shyamen
@nethu312
@nethu312 Жыл бұрын
Thank you very much 🥰
@thingsllike1744
@thingsllike1744 Жыл бұрын
Thank you මේ විඩියෝ එකට❤️❤️❤️
@pradeepkumara1717
@pradeepkumara1717 Жыл бұрын
Thank you ❤️ ගොඩක් වටිනවා මේ වීඩියෝ එක නම් ❤️
@annsandriya4769
@annsandriya4769 2 жыл бұрын
Thank you ❤️❤️❤️
@lakminapramod4324
@lakminapramod4324 Жыл бұрын
හොඳම වීඩියෝ එකක් අයියේ
@chathushikabhagya2388
@chathushikabhagya2388 Жыл бұрын
ගොඩක් ස්තුති
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
අදහසට ස්තුතියි
@dammikadananjaya7505
@dammikadananjaya7505 Жыл бұрын
ගොඩක් වටිනවා.වචන වලින් කියන්න බැරි ලොකු උදවුවක් .... 🫡🫡🫡
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
Thank You Dammika
@harshanik1325
@harshanik1325 2 жыл бұрын
Thank you...very good advice...
@Rashu.....1111
@Rashu.....1111 Жыл бұрын
හරිම ප්‍රයෝජනවත් 😄
@sehanyasithushi8892
@sehanyasithushi8892 Жыл бұрын
Thanx sir ❤
@_hanaoffice7480
@_hanaoffice7480 Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@amithadisanayake852
@amithadisanayake852 2 жыл бұрын
Thank U so much
@lahirumadhushan1645
@lahirumadhushan1645 Жыл бұрын
video eka nam super
@maleeahahashani9764
@maleeahahashani9764 Жыл бұрын
ගොඩක් වටිනව ගොඩක් ස්තුතියි!
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
ස්තුතියි Maleeaha
@user-yy8cf9wu1k
@user-yy8cf9wu1k 2 жыл бұрын
Thanks 👍👍👍👍👍👍
@vagirapriyarangani2848
@vagirapriyarangani2848 2 жыл бұрын
Tanks .godak watinawa
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
Thnak You Vagira
@supunidineshika3556
@supunidineshika3556 2 жыл бұрын
බොහොම ස්තුති 😍😍
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
Thank You supuni
@vinadadinusarawithcrazymus3754
@vinadadinusarawithcrazymus3754 2 жыл бұрын
Thank you very much
@Kumarikumari-ch8gt
@Kumarikumari-ch8gt Жыл бұрын
බොහොම ස්තුති ,බුදු සරනයි
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
ස්තුතියි Kumari
@disnanilmini9137
@disnanilmini9137 2 жыл бұрын
Thank you
@thakshilafernando5916
@thakshilafernando5916 Жыл бұрын
ඇත්තටම මේක නම් ගොඩක් වටිනවා
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
Thank you Thakshila
@i.n6134
@i.n6134 2 жыл бұрын
Godak Watinawa. Thanks
@dulanjaleewarakamura3851
@dulanjaleewarakamura3851 Жыл бұрын
ඇත්තටම හරිම වටින දෙයක්...
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
thnaks
@kamalawathikamalawathi9670
@kamalawathikamalawathi9670 Жыл бұрын
thank you sir
@ruwiniak9529
@ruwiniak9529 Жыл бұрын
ගොඩක් වටින video එකක් 😍😍😍
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
ස්තුතියි අදහසට
@kumarifernando4463
@kumarifernando4463 Жыл бұрын
Harema watinawa...🙏🙏🙏🙏
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
ස්තුතියි Kumari
@kaveeshanethmini407
@kaveeshanethmini407 Жыл бұрын
thank you for this idea❤❤
@dinushkakularathna4206
@dinushkakularathna4206 3 жыл бұрын
Budusaranai obatumata jaya
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 жыл бұрын
ඔබටත් එසේම වේවා
@nalindadayananda9888
@nalindadayananda9888 2 жыл бұрын
Thank you very much අයියේ .
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
Thank You Nalinda
@piumiharshani5174
@piumiharshani5174 Жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් Thank you
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
ස්තුතියි Piumi
@user-fz5ni9rg3w
@user-fz5ni9rg3w 2 жыл бұрын
Thank you so much.......🙏🙏🙏🙏 ,very important video 🙏❤
@niroshakumuduni2654
@niroshakumuduni2654 2 жыл бұрын
Thank you 👍
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
Thanks
@nayanimadushika8925
@nayanimadushika8925 2 жыл бұрын
ගොඩක් ස්තූතියි.❤️❤️
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
Thank You Nayani
@amilsewwandi3240
@amilsewwandi3240 Жыл бұрын
Thank you .
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
Thanks Amil
@oshi5500
@oshi5500 2 жыл бұрын
Thank you so much ❤️
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
Thank You Oshi#
@imashalakmal2593
@imashalakmal2593 Жыл бұрын
Supiri thank you
@LasanthaSandun-df3xe
@LasanthaSandun-df3xe Жыл бұрын
thaks ගොඩාක් වටින video එකක්
@PhysicsTalksSL
@PhysicsTalksSL 10 ай бұрын
Thank You
@doninisha2953
@doninisha2953 Жыл бұрын
ස්තූතියි
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
Thanks Nishani
@iroshithalakshan9777
@iroshithalakshan9777 2 жыл бұрын
ගොඩාක් වැදගත් video එකක් ❤✌️
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
Thank You Iroshitha
@KM-tb8wh
@KM-tb8wh 2 жыл бұрын
Excellent sharing😍
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
Thank You Krishani
@thanujasampath4454
@thanujasampath4454 2 жыл бұрын
Thanks Channel k
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
Thanks Thanuja
@nadeekahemamali6627
@nadeekahemamali6627 Жыл бұрын
Thank you so much
@PhysicsTalksSL
@PhysicsTalksSL 10 ай бұрын
Thank You
@pmppriyangani2987
@pmppriyangani2987 Жыл бұрын
Thanks ගොඩක්
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
Thank You maneesha
@kumaradissanayaka6515
@kumaradissanayaka6515 3 жыл бұрын
Thank you soooooo much ❤️
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 жыл бұрын
Thank You Kumara
@niroshahimali5231
@niroshahimali5231 2 жыл бұрын
Thanks👍
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
Thank You Nirosha
@user-ly9ux1wq8b
@user-ly9ux1wq8b Жыл бұрын
Thanks
@PhysicsTalksSL
@PhysicsTalksSL 10 ай бұрын
Thank You
@user-ow4pm1nc5f
@user-ow4pm1nc5f 3 жыл бұрын
Thanks dear
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 жыл бұрын
Thank You Lakshika
@uditharajapaksa2460
@uditharajapaksa2460 Жыл бұрын
Thank you 😊
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
Thanks Uditha
@navodyadhananjani3059
@navodyadhananjani3059 Жыл бұрын
thank you
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
Thanks Friend
@dilshansandakelum8951
@dilshansandakelum8951 2 жыл бұрын
Thank you ❤️
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
Thank You Dilshan
@madushiimalka4043
@madushiimalka4043 3 жыл бұрын
Hithata waduna niyamai.math meka athhada balanawa 👍🙏🙏🙏🙏👍
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 жыл бұрын
Thank You Madushi
@user-ll6nc8ze9f
@user-ll6nc8ze9f 2 жыл бұрын
Thank you ❣️
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
Thank You kzbin.info/www/bejne/mmHbl4iHgJJjn9k
@tharusenarathna5379
@tharusenarathna5379 Жыл бұрын
Thank you for your advice
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
Thank You
@bentenmax2041
@bentenmax2041 Жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
Thank You Benten
@anjusavindi5478
@anjusavindi5478 Жыл бұрын
Niyamai hodata hithata waduna gadak thanks ❤👊👊👊👊
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
Thank You Anuj
@GenuineTalksSL
@GenuineTalksSL 5 ай бұрын
ඉතාම වැදගත් සහ කාලීන ඉදිරිපත් කිරීමක්
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 ай бұрын
Thank You
@AshenPerera-wk9dd
@AshenPerera-wk9dd 17 сағат бұрын
මාරම වටිනා සුපිරිම වීඩියෝ එක අයියේ
@sonicdash4245
@sonicdash4245 Жыл бұрын
Thank ඒක වටිනවා
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
Thank You
@sepalikafernando3681
@sepalikafernando3681 Жыл бұрын
ස්තුතියි සහෝ මේ වටිනා video එක හැදුවාට 😍🙏😇👍
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
ස්තුතියි Sepalika
@dilrukshigunasekara8833
@dilrukshigunasekara8833 Жыл бұрын
Thanks 🙏🙏🙏
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
Thanks Friend
@anbgdyjsmm2866
@anbgdyjsmm2866 2 жыл бұрын
Thank you♥️🙏
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
Thank You Saumya
@SarathGamage-qo9kr
@SarathGamage-qo9kr 7 ай бұрын
Thanx
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 ай бұрын
Thank You
@SamanKumara-sm3bn
@SamanKumara-sm3bn Жыл бұрын
ගොඩාක් ස්තුතියි ගොඩක් වැදගත් මේ විඩියෝ එක ❤️
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
Thank You Saman
@sahaniyasintha5708
@sahaniyasintha5708 Жыл бұрын
ස්තුතිය ❣️
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
Thank YOU
@wathsalafernando1679
@wathsalafernando1679 Жыл бұрын
Thank you ...Good Job....mayka nam hari yai...
@ahfoods180
@ahfoods180 Жыл бұрын
Godaaaak watina video ekak🙏👍❤️❤️
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
ස්තුතියි AH FOODS
@lankakumari3693
@lankakumari3693 2 жыл бұрын
Thnk uhhh!!!
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
Thanks Lanka
@MR.WELDING
@MR.WELDING Жыл бұрын
සුපිරි වීඩියෝ එකක්❤️
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
Thank You
@gagu...7101
@gagu...7101 Жыл бұрын
Thanks a lot...🙏
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
Thank You Gagu
@imeshdilshan7253
@imeshdilshan7253 Жыл бұрын
Thanks ❤
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
Thank You
@niroshanikumari3808
@niroshanikumari3808 2 жыл бұрын
Thanks ...godk watinw ❤
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
Thank You Niroshani
@milindubinara9391
@milindubinara9391 2 жыл бұрын
බලපු හොදම video එක 👍 නියමයි
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
Thank You milindu
@erangadilshan1222
@erangadilshan1222 Жыл бұрын
Thankiu so much
@PhysicsTalksSL
@PhysicsTalksSL Жыл бұрын
ස්තුතියි Eranga
@kasunipamoda8250
@kasunipamoda8250 2 жыл бұрын
Thank you so much ♥
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
Thank You KASUNI
@pushpalokupitiya3845
@pushpalokupitiya3845 2 жыл бұрын
Thank you very much..☺️
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
Thanks Pushpa
How to wake up easily in the morning
14:20
Ramindu Randeni (සිංහල)
Рет қаралды 96 М.
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 52 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 32 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 24 МЛН
How To Overcome Stress | Sinhala Motivational Video
17:24
SL IMPACT SHOW
Рет қаралды 44 М.
How To Overcome Laziness | Sinhala Motivation By Bhathiya Arthanayake
18:25
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00