වැඩි ලකුණු ගන්න මෙහෙම පාඩම් කරන්න - 5 best Study TechniQues & Tips in Sinhala Bio Api -

  Рет қаралды 476,030

Bio Api

Bio Api

Күн бұрын

Пікірлер: 1 000
@saumyanethusenevirathne7754
@saumyanethusenevirathne7754 Жыл бұрын
කියන්න සතුටුයි මම මේ ටික නොදැනම ඔක්කොම කරලා....දැන් මෙහෙම techniques තියේ කියල දන්න නිසා තව ටිකක් මම කරන methods improve කරල හොඳට study කරනවා...Thank you Bio අපි💖 මේ ක්‍රම 100% effective..අත්දැකීමෙන් කියන්නෙ..
@NiroshaSandamalii-do4vt
@NiroshaSandamalii-do4vt Жыл бұрын
😊
@nilukarathnayaka7211
@nilukarathnayaka7211 Жыл бұрын
Thanx ayye😊
@criccomment6468
@criccomment6468 8 ай бұрын
Same 😊❤
@Senulithathsarani
@Senulithathsarani 7 ай бұрын
Same
@Viduraprabashwara
@Viduraprabashwara 4 ай бұрын
Math...supiri
@HimayaSamarathunga-sq5du
@HimayaSamarathunga-sq5du Жыл бұрын
ඉටිපන්දම් වැඩේ නම් සාර්ථකයි.....මම ඒකකරනවා....thank u bioapi❤
@Wimalaratne-b3d
@Wimalaratne-b3d 3 ай бұрын
Math karanawa
@darkc467
@darkc467 Жыл бұрын
😊 පාඩම් කර කර ඉද්දි notification එක ආවෙ❤ මන් status දානවා ගොඩක් වැදගත් thank you bio api❤
@ChamyaSathyanjali-gs2xw
@ChamyaSathyanjali-gs2xw Жыл бұрын
මන් 2023 O/L .මන් හැමදාම වගේ මේ චැනල් එකේ වීඩියෝ බලනවා.මේ වීඩියෝ එකක් බලපුවාම හිතට මාර ශක්තියක් එනවා.ගොඩක් ස්තූතියි මේ කරන උදව්වට..
@PathumiSanjana-hm3qz
@PathumiSanjana-hm3qz 11 ай бұрын
මං මේ අවුරුද්දෙ exam ලියනවා.පාඩම් වැඩ ගොඩ ගැහිලා එපා වෙලා හිටියෙ. bio Api video එක බැලුවා.පාඩම් කරන්න ඕන ක්‍රමය නියමෙටම තේරුනා.. thank bio Api.. දිගටම මේ වගේ video කරන්න 🤗
@hasithakumara6709
@hasithakumara6709 Жыл бұрын
අත්දැකීමේන් කියන්නේ අර අනිත් ක්‍රමනම් මන් කලින් කරලා නෑ ඒත් අර අන්තිමට කියපු blurting කියන ක්‍රමේ නම් මරු, ලේසි නෑ තමයි ඒත් සාර්ථක ක්‍රමයක් 🤗❤️
@MadhumaliBhagya
@MadhumaliBhagya Жыл бұрын
@Pamudu518
@Pamudu518 Жыл бұрын
Oo math e krame thama use karanne 😁
@K.m.m.m.p
@K.m.m.m.p Жыл бұрын
විභාගෙට තව මාස තුනයි Thank you very much 🤗😄
@Shenaya111
@Shenaya111 Жыл бұрын
O/l ned
@AtulaJayanath
@AtulaJayanath Жыл бұрын
A/L ne
@Galaxy11267
@Galaxy11267 Жыл бұрын
O/L walata 5months thiye ne
@yashmitha25
@yashmitha25 Жыл бұрын
same
@nipunnetha9915
@nipunnetha9915 Жыл бұрын
​@@Galaxy11267අඩෝ උබ මගේ එකහ් බන්
@sandalinimanthika4502
@sandalinimanthika4502 Жыл бұрын
මට පාඩම් කරාම හොදට මතක හිටිනවා ඒත් මම ගොඩාක් පාඩම් කරන්න අකමැති ඒත් මේවගේ සාර්තක වීඩියෝ එකක් බලලා motivation වෙන්න හිතුවා මොකද ඊලග අවුරුද්දේ O/L නිසා thank you so much❤
@RidmiDewmini-mv5gc
@RidmiDewmini-mv5gc Жыл бұрын
mamath🙂👍
@thedanikusanga
@thedanikusanga Жыл бұрын
Oya 2024 o/l da. Thama exam ekata application danna kiwwe nane
@ArunasiriBandara-ok8du
@ArunasiriBandara-ok8du 8 ай бұрын
ඉටිපන්දමක් පත්තු කරලා පාඩම් කරන එක මට හොදටම සාර්ථකයි . මට තව තව පාඩම් කරන්න හිතෙනවා . Thank you bio api
@pasindi7268
@pasindi7268 Жыл бұрын
ඇත්තටම ගොඩක් useful video එකක්.මම ගොඩක් පාඩම් කරන කෙනෙක් නෙමේ.ඒත් මට උගන්වන එවා සහා මම පාඩම් කරන ඒවා මට අමතක වෙන්නේ නෑ.ඒත් මම ගොඩක් වෙලාවට self study කරන කෙනෙක්.ඒත් පාඩම් කරන්න නම් මම අකමැති.ඉතින් thank u so much 💕
@sadu825
@sadu825 Жыл бұрын
මන් 2024 A/L කරන්නේ පාඩම් වැඩ ගොඩ ගැහිලා කොමද පාඩම් කරන්න පටන් ගන්නේ කියලා හිත හිත හිටියේ .ඇත්තම කිව්වොත් පඩම් කරන එක එපාම වෙලා හිටියේ මේක ගොඩාක් උදව් වුනා Thank you
@ravishanbro
@ravishanbro 11 ай бұрын
Oyata puluwan ❤
@Nikeshalapitiyekumbura
@Nikeshalapitiyekumbura 7 ай бұрын
Math😢❤
@udumalagalagamagenimalavij9189
@udumalagalagamagenimalavij9189 Жыл бұрын
Thanks baio api ඔයා හරියට අපිට teacher කෙනෙක් වගේ
@NimalShantha-x2v
@NimalShantha-x2v 9 ай бұрын
😊
@harshanikaushalya940
@harshanikaushalya940 Жыл бұрын
මම Memento එකක් විදිහට , Peradeniya University එකේ Band එකක් use කරනවා ඒ වගේම මන් ඉන්න හැම තැනම වගෙ I ❤️ PERA කියලා ලියලා තියනවා,Class වල tutes වල,Class වල desks වල ,school desks වල නිකන් ඉන්න කොට මම ඒක ලියනවා,මට අහම්බෙන් හරි ඒක ආපහු දැක්කම මගෙ හීනේ මතක් වෙනවා...😍
@venu5655
@venu5655 Жыл бұрын
මම හිතුවේ එහෙම කරන්නේ මම විතරයි කියලා. ඔය ටිකම මාත් කරනවා. 😁😏මම හිතන්නේ හොදටම පේරා උන අපිට😅
@lakshisamudini6795
@lakshisamudini6795 Жыл бұрын
Mamath oka karanawa❤❤❤
@VIHANGAHERATH007
@VIHANGAHERATH007 Жыл бұрын
UCFM kiyla athe Liya gnnw
@harshanikaushalya940
@harshanikaushalya940 Жыл бұрын
@@venu5655 අනිවාර්යයෙන්ම 😍❤️
@venu5655
@venu5655 Жыл бұрын
@@harshanikaushalya940 😁
@ChamikaSammani
@ChamikaSammani Жыл бұрын
අවසානෙට කියලා දුන්නු ටෙක්නික් එක ගැන මම ගොඩක් හොයා හොයා හිටියේ... හරියටම කරන විදිය කියලා දුන්නට ගොඩක් ස්තුතියි ❤❤❤
@ChamilaPriyadarshani-ce5cf
@ChamilaPriyadarshani-ce5cf Жыл бұрын
වාර විභාගෙට තියෙන්නෙ තව මාසයක් වගේ ඒකත් vedio එකක් දාන්නකෝ මේකත් ගොඩාක් වටිනවා Thank you
@sasankagimhani2969
@sasankagimhani2969 Жыл бұрын
Last method එක මන් use කරනවා..ඒක සුපිරියි..Thank u very much Aiya😊❤
@RanjithMunasingha-hw6sp
@RanjithMunasingha-hw6sp Жыл бұрын
😳
@Bio_with_me
@Bio_with_me Жыл бұрын
නොදැනුවත් ව හරි 1යි ,2යි ,5යි කරනවා Thanku bio api ♥
@Rashse24
@Rashse24 Жыл бұрын
My favourite KZbin channel ...👌
@w.m.s.madushan.s
@w.m.s.madushan.s Жыл бұрын
@slcricket-24
@slcricket-24 Жыл бұрын
Me too
@chamathkanavodya
@chamathkanavodya Жыл бұрын
@Hirushika-pm8ky
@Hirushika-pm8ky Жыл бұрын
@malindumalshan7018
@malindumalshan7018 Жыл бұрын
Mgetj
@pasinduvishwa2941
@pasinduvishwa2941 Жыл бұрын
අද තමයි අයියාගේ විඩියෝ එකක් ෆස්ට් ටයිම් බැලුවේ🤗.ඉවර වෙනකං හරි ආසාවෙන් බැලුවා.හරි වටින විඩියෝ එකක් THANK YOU 🙏🙏👍.
@Nish2_7
@Nish2_7 Жыл бұрын
ඒක නම් supiri අපිට හදිස්සියේ ඉතිහාසය පේපර් එකක් දුන්නා කලින් පාරවල්වල තිබ්බෙ මට 60 ගණන් ඒත් මේ පාර හරියටම 80ක් ආවා.thank you so much අයියේ
@shanikamihirani4895
@shanikamihirani4895 Жыл бұрын
මේ වෙලාවේ ඕනේම video එකක්🥺 Thank u @bio api❤
@piyumibuddika6724
@piyumibuddika6724 Жыл бұрын
Ou ane🥺
@PushpaTanjani
@PushpaTanjani 7 ай бұрын
ඇත්තටම මං නොදැන තමයි ගොඩක් දේවල් කලේ . හැබැයි memento එක නම් ඇත්තටම හොදයි .. මං ගෙදර පාඩම් කරද්දී , ටියුෂන් පංති වලදී , ඉස්කෝලෙදිත් මේ දේ කලා .. ඒක ඇත්තටම ගොඩක් හොදයි .... ❤❤ Thank you bio api ❤🎉
@niroshankumara8550
@niroshankumara8550 Жыл бұрын
අනේ මටම පුදුමයි.🎉 මම o/L වලට A8 C1 ගන්න පුලුවන්වුනා මේ ක්‍රම නිසා...❤
@nilminikularathna4847
@nilminikularathna4847 Жыл бұрын
What's for C
@NamalkumaraTharu
@NamalkumaraTharu 27 күн бұрын
අනේ මේ ටික නම් හොදට වටිනවා මේ ක්‍රම ටික කරාම හොදට පාඩම් කරන්න පුලුවන් කම්මැලිකම නැතුව ගොඩක් ස්තූතියී
@damithshiwantha321
@damithshiwantha321 Жыл бұрын
මේක නම් නියමයි පාඩම් කරන්නේ නැතිව හිටපු මම මේ ක්‍රම යොදා ගෙන පාඩම් කරනවා
@madushikaheratha9084
@madushikaheratha9084 Жыл бұрын
ඔයා ගොඩක් ලොකු උදව්වක් ඔයාට කියලා නිම කරන්න බැරි පිනක් ලැබෙයි.කෙනෙක්ගෙ අරමුනකට පාර හදන්න උද්ව්වෙනවට❤❤❤
@nilushikabasnayaka6460
@nilushikabasnayaka6460 Жыл бұрын
හරිම වැදගත් video 1 මමත් අද ඉඳන් ම මේ techniques ටික කරනවා Thanks you so much bio api
@bandularajapaksa3702
@bandularajapaksa3702 Жыл бұрын
Mage memento eka most powerful experience ekak gana .... mn eka hamathissema mage wall eke paste karala thiyenawa.... ''අපිට බැරි වෙනකොට තමන් ළඟින් හිටපු තමන්ට ආදරේ කරයි කියලා හිතපු හැම මනුස්සයෙක් ම තමන්ගේ හිත ගොඩක් රිද්දලා දලා යනවා... කවද හරි පෙන්නන්න ඔයත් දියුණුයි කියලා.... ''
@Nemi_2009
@Nemi_2009 Жыл бұрын
21 ALs වලට Biology A ගන්න පුළුවන් උනේ මට මේ blurting technique එකෙන්..Technique එකක් කියලා නම් එතකොට දැන ගෙන හිටියේ නැ. ඒ ක්‍රමය සාර්ථකයි..
@ravishanbro
@ravishanbro 11 ай бұрын
පාඩම් කරන්න ආස හිතුණා. ඇත්තටම මට මේ ක මට ගොඩාක් උදව් වුනා. මම හැමදාම පන්තියේ පලවෙනියා ❤ කෝ බලන්න පන්තියේ පලවෙනියා වෙච්ච අය 🌹🌹🌹🌹🌺🌺🌺🥇🥇🥇🥇🏆️🏆️🏆️🏆️🏆️
@Hashinisaubagya23
@Hashinisaubagya23 Жыл бұрын
Blurting method man use karala thiyanawa kalin. Eka godak sarthakai bio wage loku syllabus ekak padam karaganna ❤️ thank you bio api. Physics walatath video ekak balaporoththu wenawa 🥺
@everything...315
@everything...315 Ай бұрын
ඇත්තටම මේකනම් පට්ට මන් දැන් සාමාන්‍ය පෙළ ලියන්න ඉන්නෙ.මට පඩම් කරන්න විදිහක් නතුව හිටියෙ.මේ ටිකෙන් මන් හොද ප්‍රතිඵලයක් දාන්න බල පොරොත්තු වෙනව. thanks bio api🥰
@pabasara896
@pabasara896 Жыл бұрын
මේ youtube channel එක අපිට සුපිරියටම වටිනවා.. Thanks
@thamaraa-ju5ty3yj1eKALANI
@thamaraa-ju5ty3yj1eKALANI 23 күн бұрын
ඔයාගේ එක විඩියො එක කින් මම පඩම් මතකතියා ගන්න විදිහ ඉගෙන ගත්තා. එක්‍රමය මාරම සර්ත කයි❤❤❤❤
@neelshantha5780
@neelshantha5780 Жыл бұрын
Thank you so much.. bio api❤ ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක්.😊🤗
@ArunasiriBandara-ok8du
@ArunasiriBandara-ok8du 8 ай бұрын
මට විභාගෙට තව දවස් 2 මන් ට්‍රැෆික් ලයිට් ක්‍රමයයට වැඩ කරා ඒක ගොඩක් සාර්ථක ක්‍රමයක් Thank you bio api 🙏
@_Hyka
@_Hyka Жыл бұрын
Thank you so much for the hardwork of adding English subtitles❤
@DimkaKrishani
@DimkaKrishani 4 ай бұрын
මං අදයි දැන ගත්තෙ මං මෙච්චර කල් memento technique පාවිච්චි කරලා කියලා. ❤මගෙ pen holder එකේ මං keytag එකක් දාගෙන ඉන්නවා මට පේන්නම.ඒක හැදුවෙත් මමමයි. Never stop ! One day you will be someones hope! Someones hero! (Surgeon)කියලා ලියාගෙන තියෙන්නේ . Thank you so much Bio Api❤
@kavindiashinsala2868
@kavindiashinsala2868 Жыл бұрын
අනේ මරු අය්යේ.. පාඩම් කරන එක epavela හිටියේ... Thank you 💕😘😊📚☕️
@UdaraSewmini-u5e
@UdaraSewmini-u5e 4 ай бұрын
අනේ මටත් ගොඩක් කල් ඉදල ඒ වගේ දේවල් තියෙනවා, මට ඉන්නෙ අම්මයි නංගී විතරයි, මං තමයි අක්කා, මං chrome එකේ කතා කියවන්න පුරුදු වෙලා ඉන්නවා,මට තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා,තව මාස 4ක් වගේ තියෙන්නේ මට ol වලට, වෙනදා මන් section එකේ 6, ඒත් මේ පාර 10, මගේ ඔළුවට ලොකු බරක් දැනෙනවා, depression වගේ හිතුන නිසයි මේක බලන්න ගත්තේ, thanks 😊❤️😓
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
25 Al කරන මම
@disnigunawardana6415
@disnigunawardana6415 Жыл бұрын
Me too 😁
@Samanali75
@Samanali75 Жыл бұрын
Me too
@OshiGossip23
@OshiGossip23 8 ай бұрын
Me😢
@NaveeshaKavindi-b6k
@NaveeshaKavindi-b6k 4 ай бұрын
🎉
@FS.689.
@FS.689. 3 ай бұрын
2024 Exam එකට තව මාසයයි තියෙන්නේ..😢 ගොඩක් වැටිලා හිටියේ මොකද්ද කරන්නේ කියලා 😢.. ගොඩක් ස්තුතියි 💗 අන්තිමට කියපු දෙක ගොඩාක් වටිනවා මේ වෙලාවේ ❤️
@kitnasamygovillanadhan3435
@kitnasamygovillanadhan3435 Жыл бұрын
හැමදාම මම අසාවෙන් බලනවා ❤️❤️❤️ Tnx ගොඩක් වැදාගත් ✨️✨️
@chamika_sandaruwan
@chamika_sandaruwan Жыл бұрын
මේ ක්‍රම attatama ගොඩක් වටිනවා. එක දිගට motivation එක තියාගෙන වැඩ ටික කරගන්න පුළුවන්. මට නම් set අන්තිම ක්‍රමය තමයි. Thank you bio අපි .❤❤❤❤❤❤
@universe______921
@universe______921 Жыл бұрын
Memento method eka mn nm. Krnva ❤eka niyamai🎉 Good luck thava maas 3kin exam liyanna inna hamotama❤❤❤❤
@samanthajeewan8616
@samanthajeewan8616 28 күн бұрын
මම කර ලා බැලුවා . ගොඩක් හොදයි දැන් පන්තියේ 9 වෙනියා Tank you 😊
@DilrukshiHemamali-i9p
@DilrukshiHemamali-i9p Жыл бұрын
මන් වගෙ අයට ගොඩක් හොද අදහසක් මෙක තැන්ක් යු 😊😊😊
@Sagarikaperera-z6m
@Sagarikaperera-z6m 11 ай бұрын
බොහොම ස්තූතියි මම පන්තියෙ පල්ලැහැ හිටියෙ මම පන්තියෙ ඉහලට එනවා ❤❤
@himayasamaranayake145
@himayasamaranayake145 Жыл бұрын
Thank you aiye me widihe videos genawata....... Man 1 hour periods hadagena period eken period ekata subject maru karanawa...... Aiya kalin කියපු videos wala තිබුණා වගේ study music use කරනවා concentration එක හදා ගන්න පෙලක් වෙලාවට..... කොහොම උනත් එ system එකට aiya දැන් කියපු memento ekak use කරන එකත් add කරන්නම් eka godak important wei කියලා හිතනවා....... 🥺❤️🌺Thank u so much aiye studies වලට ඔය කරන help එකට.......
@LalGamage-w1j
@LalGamage-w1j Жыл бұрын
Tanks අයියෙ මෙක ලොකු උදව්වක් උනා ඔයා කියන් විදිහට මම තාම පලවෙනි එකෙ ඉන්නෙ මුලින්ම විනාඩි 20ක් පාඩම් කරලා පස්සෙ පැය හතරක් පාඩම් කරා අදට දවස් දෙකයි මම හිතනවා මට පුලුවන් වෙවි කියලා ලොකු මොරාල් එකක් අයියෙ මෙක නම්
@Dream-io1dx
@Dream-io1dx Жыл бұрын
ඕලෙවෙල් කාලෙ ඉදන් මේ චැනල් එකත් ඉන්නෙ.. 🔥🏆️... ඉස්තූතියි ගොඩක්
@DhinudhiDevthilini
@DhinudhiDevthilini Жыл бұрын
ඇත්තමයි මං මේවා දැනන් හිටියේ නෑ.ඇත්තමයි ඔයාට ගොඩක් ස්තූතියි... ජේසු පිහිටයි!
@MangalaPriyantha-qq3lu
@MangalaPriyantha-qq3lu Жыл бұрын
ඉතාම වැදගත් video එකක්
@SLMonsterGaming7610
@SLMonsterGaming7610 Жыл бұрын
Bio අපි, අවුරුද්දටකට තියෙන සාමාන්‍යය වාරවිභාග 3 ට හරියන පාඩම් කරන්න Time Table එකක Video එකක් ගේන්නකෝ. Like for grade 6,7,8,9 please give this 😊
@Prasanna.2005_
@Prasanna.2005_ Жыл бұрын
Thank you ❤ හැම video එකක්ම බලනවා ඔයාගේ 😊
@WasanthaWasantha-of5rg
@WasanthaWasantha-of5rg 4 ай бұрын
හරි කොහොම හරි අද ඉදං කරන්න බලන්නම් 👍👍👍
@anjelaholmes3640
@anjelaholmes3640 Жыл бұрын
අයියෙ ඔයගෙ videos ගොඩක් අසවෙන් බලනවා. එවා ගොඩක් වටිනවා. තවත් මේ වගෙ videos දාන්න කියලා ඉල්ලනවා❤
@hemakalahiru6933
@hemakalahiru6933 Жыл бұрын
@SadunikaNisansala
@SadunikaNisansala 2 ай бұрын
ගොඩක් ස්තූතී මේ කරන වැඩේට ඔයාලට ❤
@justin_saegul1436
@justin_saegul1436 Жыл бұрын
Biology essays liyanakota mata blurting method eka godak useful una. Thanks bio api❤
@Kalum229
@Kalum229 Ай бұрын
අනේ මේ වගේ වීඩියෝ දානවට ගොඩක් පින් 🙏🙏🙏
@nethvindiabeywardhana2389
@nethvindiabeywardhana2389 Жыл бұрын
Thank you 'Bio api'. I learned lot of important facts from this video.Again Thank you ❤️🙏👍
@disnipramodika5601
@disnipramodika5601 11 ай бұрын
A level kale idan uni eka dakwama me vedios godak helpful una.. thank you Bio Api ♥️
@Glitterswirl-k6c
@Glitterswirl-k6c Жыл бұрын
Best video out of all the videos you've uploaded so far❤
@ChathuPerera-f3l
@ChathuPerera-f3l Күн бұрын
Mamath karala balannam thanks ❤😊😊😊
@mesithasathsara9106
@mesithasathsara9106 Жыл бұрын
ඕනෙම වෙලාවක 🥺♥
@pradeepperera8148
@pradeepperera8148 3 ай бұрын
Good one.. thank you for creating and sharing this valuable content Brother..wish you all very best for your future creations..👍🏼👍🏼
@PiyumiWandana-r4v
@PiyumiWandana-r4v Жыл бұрын
Thank you very much😉😉😉🙃🙃ඉතාම වැදගත් video එකක්🤗🤗🤗🤗
@RehanaRazak-u9w
@RehanaRazak-u9w Жыл бұрын
Thank you bio api kiyn chnl ekta kamali wela kale kapu mata hnda idea ekk dunnata😊
@amnafazlan3920
@amnafazlan3920 Жыл бұрын
4th and 5th method improved me a lot ❤❤
@Roshandinesh-ir6oi
@Roshandinesh-ir6oi Ай бұрын
ගොඩක් වටිනවා Thank you
@dinildinil3540
@dinildinil3540 Жыл бұрын
Bring like these videos..This is amazing 🌟 I am almost using these all methods .Thankyou
@TharangaV-k5z
@TharangaV-k5z 11 ай бұрын
Supiri motivation ekak 😊❤
@anuradh83
@anuradh83 Жыл бұрын
Found your videos at the perfect time when I needed the most.Thank u so much bio api❤
@Githmi_Sandunika
@Githmi_Sandunika Жыл бұрын
Memento මමත් කරනවා .එත් ඒකට කියන්නෙ එහෙම කියලනම් දන්නේ නෑ. මම use කරන්නෙ infinity symbol එක.♥️
@RoshaniKaushalya-u3s
@RoshaniKaushalya-u3s Жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තූතියි ගොඩක් වටිනවා මේ motivation
@BandulaBasnayake-hd3zl
@BandulaBasnayake-hd3zl 14 күн бұрын
ගොඩක් හොද වීඩියෝ එකක්.හරි වටිනවා.❤❤❤❤
@priyanka...1745
@priyanka...1745 Жыл бұрын
ගොඩක් වැදගත් වෙනෝ මට නම් මේ වීඩියෝ එක. Thank you ayye... ❤👌
@Vihangi641
@Vihangi641 Жыл бұрын
මාස දෙකයි විභාගෙ 😹💔😁 මොනව කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නකොට මේ වීඩියෝ එක සෙට් උනේහ් thanx dear ❤️🫡🙂🥰
@sadakelumjayaveera
@sadakelumjayaveera Жыл бұрын
අම්මොහ් මරු අයියේ❤😌🎉💫
@KiniFernando
@KiniFernando 5 ай бұрын
My Favorite KZbin Channel🥰🤗
@chathurikaprabodani8062
@chathurikaprabodani8062 Жыл бұрын
Thank you so much 👍❤ayye mn me para o/l liyanna inne akata ayyage videos godak watinaw thank you❤❤❤
@thakshiladilrukshi414
@thakshiladilrukshi414 2 ай бұрын
Very important video... my favourite study you tube channel
@UdiniDinethya
@UdiniDinethya Жыл бұрын
Thanquu so mach ayya ane puluwannam physics walata motivation ekak dennako lakunu wadi karaganna widiyak 🥺
@lightupali3797
@lightupali3797 Жыл бұрын
Physics කියන්නෙ පේපර් එක හදන එකාටයි,ඒකට විවරණ ලියන එකාටයි (රෝසා'තුමා) විතරක් තේරෙන විශයක්.🙂 ඕං සුපිරිම මෝටිවේසන් එකක්👍.
@RenuDamayanthi-t5b
@RenuDamayanthi-t5b Жыл бұрын
ඇත්තටම මේ video හරිම ප්‍රයෝජනවත් . Thank you bio ඔයාට. තව තවත් videos දාන්න
@Ms.HN...
@Ms.HN... Жыл бұрын
Api wenuwen dena me support ekata thank you so much 💚Bio api❤ Ayyage wagema Bio api channel ekath ekka ekathu wela inna hamogema idiri wada hama deyakma saarthaka wewa kiyala hadawathinma wish karanawa❤❤
@ChamikaSammani
@ChamikaSammani Жыл бұрын
මම නම් හාර්ට් බිට් ටැටූ එකක් අද ගන්නවා අතේ.. අකෙන් මගේ මෙඩිසින් හීනෙ හැම වෙලේම මතක වෙනවා ❤
@laksiribandara6987
@laksiribandara6987 Жыл бұрын
වැදගත් චැනල් ekak.Thanks😁
@dewrandiamasha
@dewrandiamasha 11 ай бұрын
traffic light wadeta thamayi mama asama . aththatama eka sarthakayi . oya wena video ekaka thibbe cookie jar ekanam supiriy . good luck ❤❤💌💌
@thiliniwijerathna274
@thiliniwijerathna274 Жыл бұрын
meaningful content ,superb explanation,clear voice, this is wonderful malli..need more vedios.❤👌
@DeepthiDeepthi-np8nv
@DeepthiDeepthi-np8nv Ай бұрын
Mekanam maru KZbin channel ekak igena ganna vidiha gana godak dewal thiyanawa thanks oyata ❤❤
@dilhanichandrasena6688
@dilhanichandrasena6688 Жыл бұрын
Thank you hemadamath apaita hoda dewal denawata❤😊
@SupunAberathna-m6l
@SupunAberathna-m6l 4 ай бұрын
Thank you. me learning tips tik nm සුපිරි.❤❤🥰
@semiii2
@semiii2 Жыл бұрын
Memento එකට නම් thank you අයියේ..ජේසු පිහිටයි ♥️💫
@radikasrimali8983
@radikasrimali8983 2 ай бұрын
Meka super video ekak Thankyou❤😮😮😮😮
@AnuradhaJayasanka-kk5hy
@AnuradhaJayasanka-kk5hy Жыл бұрын
I learned good step for my studies.thank u
@DisanayakaAsitha-uq3sn
@DisanayakaAsitha-uq3sn Жыл бұрын
මාව වෙනස් කරපු channel එක ❤️Bio api❤️
@ChalaniDananjani-zc9vm
@ChalaniDananjani-zc9vm Жыл бұрын
Very important video..thank you bioapi💕
@AMCPushpakumara
@AMCPushpakumara 10 ай бұрын
Niyamayi bio api❤❤
@chathuminimsara
@chathuminimsara Жыл бұрын
Very useful thank you so much ❤
@dilkaSewmini-n2q
@dilkaSewmini-n2q 20 күн бұрын
Thankyou 🎉
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
How to improve Math Skills/ Ways to improve Math Skills
18:28
Prof. Wasana Maithree Herath
Рет қаралды 373 М.