නිදහසේ ඉන්න ලංකාවෙන් අපි ගත්ත ගග අයිනේ ඉඩම/We bought a Land beside a river in Sri Lanka

  Рет қаралды 153,823

Travel in Europe(Norway Home)

Travel in Europe(Norway Home)

Күн бұрын

නිදහසේ ඉන්න ලංකාවෙන් අපි ගත්ත ගග අයිනේ ඉඩම/We bought a Land beside a river in Sri Lanka
නොර්වේ ජීවිතේ |life in Norway.
our social media links.
Facebook / dhanushkadbsl
Instagram
/ inbox
Email.
dhanushkabandara693@gmail.com

Пікірлер: 464
@Travelineurope
@Travelineurope Жыл бұрын
මතුගම බෝඩරේ කට්ටිය ගැම්මට share කරගෙන යමූ...❤❤❤❤
@neojay9815
@neojay9815 Жыл бұрын
@jdpresents1106
@jdpresents1106 Жыл бұрын
කලුගල නේද ඉඩම මාත් බදුරලියෙ.❤ සෙට් වෙමු දවසක.❤
@AathifAhamed456
@AathifAhamed456 Жыл бұрын
Next time will meet ❤
@Deveni.
@Deveni. Жыл бұрын
ම්ම් ම්ම්ම්🤘
@Premathilaka-nr7qr
@Premathilaka-nr7qr Жыл бұрын
Pasdun korale (mathugama) math
@priyanthigamage265
@priyanthigamage265 Жыл бұрын
පුතේ ඔයා වීඩියෝ එකක් දානකම් මග බලාගෙන ඉන්න මම 🤔🤔🤔 ඔයා විඳින ජීවිතය නියමයි පුතේ👍 victoria ආදරෙන් මතක් කළ බව කියන්න ❤️
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
වැල් පාලමක් ගගට උඩින් දමන්න... වතුර වැඩි දවසට පැද්දෙන පාලමෙන් එගොඩ මෙගොඩ යන්න පුලුවන්.. සුබ අනාගත යක්..
@gaminiwickramasinghe931
@gaminiwickramasinghe931 Жыл бұрын
මල්ලි තේ වත්ත ලස්සනයි හොදට තේ වවන්න හොටෙල් එකක් හදන්න සුබපැතුම් දළදා සමිදු පිහිටෙන් තිස්තුන් කෝටියක් දෙවියන් ගේ රැකවරණය දිර්ඝායුස ලැබේවා
@dineshnalaka7431
@dineshnalaka7431 Жыл бұрын
මෙච්චර ලස්සන මගේ රටට වෙලා තියෙන දේ 😢 මොනවද අපේ රටේ අඩු බුද්දිමත් ජනතාවක් සහ හැමටම සමාන නීතියක් හා කෙලින් තීරන ගන්න නායකයෙක් විතරයි අඩු 😥😓😓😓😓
@shirazmaharoof4841
@shirazmaharoof4841 Жыл бұрын
සත්‍ය වශයෙන්ම
@hasithashihan7083
@hasithashihan7083 Жыл бұрын
Dan lol lol galawadak ne api ubalage waradi
@Lath-q2t
@Lath-q2t 4 ай бұрын
සුපිරි සහෝදරයා ලංකාවේ ඉදන් දිව්නු වෙන්න බැ නෝර්වේ ආව නිසා ගොඩ ආපුඑකට ආඩම්බරයි බුදු සරණයි
@renukauduwana
@renukauduwana Жыл бұрын
මේ ගස් අපේද අක්කෙ කියලා ඉඩමේ අයිතිකාරයා අහන්නේ..🤣🤣..වික්ටෝරියා නම් ශෝක්...ලංකාවෙ එක්කෙනෙක් ට වඩා ලංකාව පුරුදුයි වගේ..
@damithsuranga1017
@damithsuranga1017 Жыл бұрын
මමත් අගලවත්ත ප්‍රදේශයේ ඇත්තටම සහෝදරයා ඔයාට මාරම විදිහට ගැලපෙන කෙල්ලෙක්....සුද්දි යෙක් උනත්.....ආදරෙය් brother
@niroshabandara3251
@niroshabandara3251 Жыл бұрын
Victoria නම් සුපිරි කෙල්ලෙක්
@asithasadaruwan5812
@asithasadaruwan5812 Жыл бұрын
ඊලග වීඩියෝ එක අක්කට නුවර මැනිකෙ කෙනෙක් වගේ මනමාලියෙක්ට අන්දල 😌😌😌😌😊
@WatapitaVlog
@WatapitaVlog Жыл бұрын
ජම්ප් එකක් තමයි ඉතින් දැම්මේ Thug life bro 😂
@dulas4614
@dulas4614 Жыл бұрын
අපිට 20km විතර ඔය පැත්තට.පුතෝ පොඩ්ඩක් වැස්ස ගමන් වතුර දානව ඔය පැතිවලට.ඔහේට නිතරම වැස්සත් වැඩි නිසා මොනා හරි හදනවනම් ඒ ගැන සැලකිලිමත් වෙලා හදන්න
@aselajayalath4087
@aselajayalath4087 Жыл бұрын
මරු උබ විදින ජිවිතේ පට්ට සතුටුයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ! 🥰🌻🌿👍
@madhawawijesinghe433
@madhawawijesinghe433 Жыл бұрын
කැම්පස් එකේ මගේ රූම් එකෙත් ඉදිය Hermen Geminor එකෙක්. උගෙන් තමා මම SOS concept එක ගැන දැනගත්තේ. ගම්වල දරුවො කී දෙනෙක් ගොඩ ගිහින් ඇත්ද මේ වගේ ❤
@aselajayalath4087
@aselajayalath4087 Жыл бұрын
ගස් කපන්න නැතුව පොඩ් පොඩ් ගෙවල් හදන්න පට්ට 🥰
@harindrijayawardana3902
@harindrijayawardana3902 Жыл бұрын
කිරි ඉතිරෙන්නා වාගේ හරියන්න ඕනි ඔබට... ජය වේවා.
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 Жыл бұрын
නෝර්වේ පරිසරයයි ලංකාවේ පරිසරයයි අතර වෙනස කොහොමද .ලෝකේ කොහෙද තියෙන්නේ මේවාගේ ලස්සන රටක් ! දේශපාලුවන් විනාශ කලෙ නැත්නම් .
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara Жыл бұрын
කොහොමද තේ වත්තක් මැද තියෙන Glampin ටිකක් හැදුවොතින් natural pool එකක් එක්ක ඒ පැත්තේ අයට ජොබ් එකක් දෙන්නත් පුලුවන් idea 💡 😊😊😊
@Chamidukusal-zn9yq
@Chamidukusal-zn9yq Жыл бұрын
😮පලවෙනි එක මගෙන් 🥲..අදුරනවද මන්දා
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
මාරම ලස්සනයි .නියමයී මල්ලී .නියම ඉඩමක්.ලස්සන වතුර පාරක්.පුංචි කදු ගැටයක්.තේ වත්තක්.හරිම ලස්සනයි .ජය වේවා මල්ලි .
@upekshasathsarani4785
@upekshasathsarani4785 Жыл бұрын
වැව් වල කුනු දාලා තියෙන තරමට අප්පිරියයි.ඉස්සර තිබුන පිරිසිදු කමත් එක්ක උල්පත් වතුර වගේ නාන්න තැනක් හම්බ වෙනවා නම්........ 😊😊😊
@yyy-ye3ln
@yyy-ye3ln Жыл бұрын
අපි කවුරු කීවටත් වඩා ඔය දෙන්නගේ අදහස් එකතු කරලා කවුරුත් කරලා නැති ලස්සන වැඩක් ඔතන කරලා තියෙනවා බලන්න දවසක් අපිත් එනවා.මාර තැනක්...ඔලුවෙ තිබ්බ මොට්ට අදහසකි ගලවලම ගියා මේක දැක්කම.thank you මල්ලී සහ නංගී
@buddikachathuranga215
@buddikachathuranga215 Жыл бұрын
බොක්ක මම පැලවත්ත බදුරලිය පාරේ ගෙවල් තියෙන්නේ ඔයා ලගටම ඇවිල්ලනේ නියමයි නියමයි..
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 Жыл бұрын
මාත් තරුණ කාලෙ වගේ නම් මෙහෙම ඉඩමක් ගන්නවා යූ.ට්යුබ් තිබෙනවා Wild Farm , ඒකෙ උණ බට තමයි ගෙවල් හදන්න ගන්නෙ. ඔයත් උනගස් වවන්න. අලි එයිද දන්නේ නැහැ . ඔක්කොම වසවිස නොමැති වගාව . හොයාගන්න ,බලන්න ගල් තියලා ගොඩක් ලස්සන දේ කරන්න පුලුවන් .එයාල විදුලිය ගන්නෙත් දියපාරෙන්. ඔක්කොම සතුන් හදනවා . ඔයාලට සුභ පතනවා .
@isharadassanayaka2202
@isharadassanayaka2202 Жыл бұрын
සොබාදහම දුන් දායාද විනාශ නොවන විදියට ඒවා පරිහරනය කරන්න කියල ඉල්ලනවා සොබාමව රැකගැනීමෙන් අපිටත් හොද දේවල් දෙනවා
@niroshasarath8437
@niroshasarath8437 Жыл бұрын
❤❤❤❤❤❤
@meepitiyenandarathanathero587
@meepitiyenandarathanathero587 Жыл бұрын
හොද නිසල පරිසරය මමත මතුගම උපන් කෙනෛක් ඔය කිටිටුව කළුගල කියල ආරන්‍යක් තියෙනව පරන විදියට කටමැටි ගහල පරසරයත් අරක්ෂවන විිදියට භාවනා කුටි වගේ නවාතන් හැදුවොත්‍ අගෙට හිටීවි. පුංචි යොජනාවක් හිතන්න. සුවපත්වෙචා.
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
ඔයාලා ගත්ත ඉඩමේ camping කරන්නට යනවා කිවම සතුටු වුණා. හරි ලස්සන පරිසරයක් එතන තියෙන්නේ. ජයවේවා 💐
@dhanujthevisas7794
@dhanujthevisas7794 Жыл бұрын
සුපිරි බොහොම ආසාවෙන් බලනව ඔයාගෙ වීඩියෝ . එල කොල්ලෙක් ඔයා ජය වේවා. ❤
@Mlw693
@Mlw693 Жыл бұрын
ප‌ුලූවන් තරම් කැලේ හදන්න ඔය ඉඩමෙ. ලංකාවට ඉස්සරහට නැතිම වෙලා යන්නෙ කැලෑව.
@Travelineurope
@Travelineurope 9 ай бұрын
😀😊
@lahirusiyambalagoda4881
@lahirusiyambalagoda4881 Жыл бұрын
මේවා දැක දැක කොහොමද දෙයියනේ මේ රට දාලා යන්නේ අපි ❤️🇱🇰❤️ කෑම්පින් එක්ක බඹර වලල්ල වගේ දේශීය games ටිකකුත් ඇඩ් කලා නම් තවත් ආතල් නේ. Idea එකක් විතරයි
@warnagesugath8115
@warnagesugath8115 Жыл бұрын
ගංවතුර කාලෙට ඔය පැත්තකටවත් යන්න බෑ... නේද...
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
අපූරුයි මල්ලී... සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා 🙏
@shashikamalinda9848
@shashikamalinda9848 Жыл бұрын
කලුගල ආරණ්‍ය බලන්න ගියේ නැද්ද
@asithasadaruwan5812
@asithasadaruwan5812 Жыл бұрын
ඊලග වීඩියෝ එක අක්කට නුවර මැනිකෙ කෙනෙක් වගේ මනමාලියෙක්ට අන්දල 😌😌😌😌
@lathikasri827
@lathikasri827 Жыл бұрын
අයියා මම මතුගම..අපේ බෝඩර් එකට සාදරයෙන් පිලිගන්නවා...✌️❤️
@mallikahandapangoda3433
@mallikahandapangoda3433 Жыл бұрын
ෂහ්...ඇවිත් තියෙන්නෙ අපේ පැත්තට.මාරිඅරාව වගේ නොවෙයි.හොදට වැස්ස, ගංවතුර සහ කූඩැල්ලන් ඕන තරම්
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
කබානා ටයිප් එකට ප්ලේස් එක ගැහුවනම් ෆොරිනර්ස්ලා ගෙන්නන්න පුලුවන් හොදට .. ප්ලේස් එක පට්ටම
@neilgunaratne339
@neilgunaratne339 Ай бұрын
බුදුසරනයි දෙවිපිහිටයි, තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට හා ආරක්ශාව නිරතුරුවම ලැබේවා !!!
@jayannaveendrajayasinghe8273
@jayannaveendrajayasinghe8273 Жыл бұрын
විඩියෝ එක ඉවර වෙනවා දැනුනෙවත් නෑ හරි ආසයි ඔයාලා ජීවිතේ විදිනවා බලන්න එල , ජයවේවා ❤
@wenuff7336
@wenuff7336 Жыл бұрын
Mona magulakatada malli oya kalen idam aragena
@gamagedona386
@gamagedona386 Жыл бұрын
It's alright...take care not to pollute environment specially water sources and soil by adding plastic waste.
@Manoja-vk1lt
@Manoja-vk1lt Жыл бұрын
වික්ටෝරියා පවු අනේ හොඳ කෙල්ල
@surora3078
@surora3078 4 ай бұрын
මම ආසාවෙන් බලනවා මේ වගේ විදේශගතවෙලා වෘත්තීන් කරන අයගේ ජීවන චර්යයා ගැන. අපිට පැහැදිලි අදහසක් දෙනවා මේ හැම එකකින්ම ලංකාව ගැන. ඒ කියන්නේ වෘත්තියක් කිරීම සඳහා කුමණ දේශයක සිටියත් ජීවත්වෙන්න ලංකාවෙ හිටිය කෙනෙකුට ලංකාව හැර වෙන රටක් නැත. මේක සුරපුරයක්. රටවල්වල කරක්ගහන ඕන කෙනෙකුට තේරෙනවා මගේ රටේ සුන්දරත්වය හා නිදහස. ඒක වෙනම හැඟීමක්. ඒ නිසා මොන දීපංකරේක ගියත් ලංකාවේ ඔබේ ගෙදර විකුණලා යන්න එපා.
@kavindunirman678
@kavindunirman678 8 ай бұрын
අපිත් බදුරලියෙ අයියෙ....කොහෙන්ද ඉඩම ගත්තෙ ..කලුගලිංද
@rahulrumesh817
@rahulrumesh817 Жыл бұрын
ලඟටම ඇවිත් miss u victoriya ❤️
@spasperera8049
@spasperera8049 Жыл бұрын
සුපිරියි මලයා. සතුටුයි වචන වලින් කියන්න බැරි තරමට. ජයෙන් ජයම වේවා.
@sachivlog7429
@sachivlog7429 Жыл бұрын
ඒ කියන්නේ ඔයලා නෝර්වේ පදිංචිය අතඇරලා ලංකාවේ ඉන්නද හදන්නේ
@Mihan_Abisha
@Mihan_Abisha Жыл бұрын
ලංකාවට ආව වීඩියෝ එකෙන් ඔයාගේ වීඩියෝ බල්නන ගත්තේ දැන් දිගටම බලනවා නියමයි සුපිරි❤❤❤
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 Жыл бұрын
සින් අක්කර ඉඩමක් ද...? කෙලේ මෙද ඉඩම් අයිතිය හුගාක් දුරට රජයට අය්තිය පෙවරෙන්නේ ? ඔයා ගොඩාක් කල් නොර්වේ රාජ්‍ය යේ ඉදලා ලංකාවේ හොරුන් ට නම් අහු වෙන්න එපා ...එදා ලංකාව නෙමෙයි අද ... කල්පනාවෙන් සෙම දේම කර ගන්න බුදු සරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Nuwanasanka4807
@Nuwanasanka4807 Жыл бұрын
පිටරට සෙට් එකක්ම ගෙන්න ගන්න ඔයා ගොඩ ඔයා ගොඩ අපේ උන් ආවොත් සතියෙන් ඉවරයි
@tharushimadu6468
@tharushimadu6468 Жыл бұрын
Oyage wife වික්ටෝරියා harima nihathamani .oya dennata subapathanawa lassana sudu babek ekka illaga ta vidiyo ka lebewa adarei vidiyo balanne වික්ටෝරියා sister nisamai❤❤❤
@KesharaKavindaBandaranayake123
@KesharaKavindaBandaranayake123 Жыл бұрын
Norway okkma videos balala Lankwe tika balddi amuthu feel ekak enwa lankwa gena...Lankwa henma lassnyi wagema podi time ekak ethultha wens wens climates wela wensma aathl ekak gnna puluwn ratak ♥
@lakmaligoonewardene3820
@lakmaligoonewardene3820 Жыл бұрын
හරිම ලස්සනයි ඔබ වැනි අයෙක් අපෙ රටට ආඩම්බරයක් තෙරුවන් සරණයි !
@SamMurphy-yp4wt
@SamMurphy-yp4wt Ай бұрын
මේ ඉඩම ගත්තේ නෝවේ ගගක් ලග වුරුදු 100ක් පරන ගෙයක් ගත්තට පස්සෙද? මේක නම් හැමදාම ටිකකාලෙකටවත් හිමෙන් වැහෙන්නෙ නැතිව තියෙන එක හොදද නරකද?
@dild3732
@dild3732 Жыл бұрын
මමත් හර්මන් මයිනර් ඉගෙන ගත්තෙ ..උඹ කොහොමද ඉස්කෝලෙට සෙට් උනේ ඒ ලෙවල් කරන්නද ආවේ
@atthaya6829
@atthaya6829 11 күн бұрын
මං ඔයාගේ හැම වීඩියෝ එකම බැලුවා හරිම ලස්සනයි ඔයාගේ
@whitegossip8691
@whitegossip8691 Жыл бұрын
😊Jump එකක් දැම්ම ඈ😂 අඩෝ පව් යකෝ❤❤❤ 💚💚💚💚💛🧡❤💚💚💚💚 ආදරෙයි මැණික හැමෝටම ❤
@himanshadilshan1245
@himanshadilshan1245 Жыл бұрын
දැකපු සුපිරිම චරිතයක් ❤ ජය වේවා ආදරෙයි අයියේ 🎉❤
@ashanindrajith2059
@ashanindrajith2059 Жыл бұрын
කබානා ටිකක් ගහන්න…ලොකු ගස් තියෙයි නම් පැලක් එහෙම හදන්න.
@srimapiyasena5625
@srimapiyasena5625 Жыл бұрын
මතුගම ඔය පැත්තේ ඉඩමි ගන්නේ සල්ලි වැඩිනමි කමක් නැ නැතිව කිසාම ආදර්සමත් ගන්න බැ
@wlogs4124
@wlogs4124 Жыл бұрын
අන්තිම ටික මරු ඇහ් jump එකක් දැම්මෙ oky
@travelart6868
@travelart6868 Жыл бұрын
ලස්සනයි. 😍 කෙලින්ම බදුරලියේ බස් එකේ එන්න පුලුවන් වගේ. 💚💚💚...
@isharasandeepa4414
@isharasandeepa4414 Жыл бұрын
ආයි දවසක එද්දි යමු කලුගල ආරන්නෙ Vlog එකට ෆටිට ලස්සනයි
@ErandaIndika-c7z
@ErandaIndika-c7z Жыл бұрын
පට්ට ආතල් එකක් ගන්න එකෙක් උබ මචන්...හරිම ආසයි උබේ vedios බලන්න..❤
@chanukakaldera8868
@chanukakaldera8868 Жыл бұрын
Superb සහොදරයා ...හැමදෙටම❤
@kamalsiriwardana4679
@kamalsiriwardana4679 Жыл бұрын
ඉදිකිරීම් කිරීමේදී ගං වතුර ගැන සැලකිලිමත් වෙන්න ...
@SunethHapuarachchi-yc1js
@SunethHapuarachchi-yc1js Жыл бұрын
මගෙ මව්බිම 🙏🙏🙏 මෙතරම් ලස්සන රටක් කොහින්ද මෙ ලොව 🇱🇰
@v.b.a.s.senarathna3151
@v.b.a.s.senarathna3151 9 ай бұрын
Ai norway
@buddikawijerathna
@buddikawijerathna 9 ай бұрын
අම්මට හුකන හුත්තේ මවු බිම
@Life-Lens105
@Life-Lens105 9 ай бұрын
අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනව මීට වඩා ලස්සන රටවල් තියනව...යුරෝප් රටවල් ඔක්කොම වගේ ලංකාවට වඩා ලස්සනයි
@dilankawijesinghe158
@dilankawijesinghe158 Жыл бұрын
වටපිට අයියා කොහොමද සෙට් වෙන්නෙ අයියේ ඔයාට🙄
@Kalubandara-jq2uk
@Kalubandara-jq2uk Жыл бұрын
Umbala evilla kabasiniya karala dapalla keriyo. Apay ponnayoth pukadenna setwela inne kohenhari awama ussaladenna.Siharajeth iwarai.
@harzhar1
@harzhar1 Жыл бұрын
Ikmnt video dpn pky 😡 kenti ynw
@hakson6246
@hakson6246 Жыл бұрын
🤣
@supuntharaka3339
@supuntharaka3339 Жыл бұрын
😂
@sudheezz
@sudheezz Жыл бұрын
Pit 🌝❤
@5mfun
@5mfun 4 ай бұрын
Mata 16i. oya commerce kara kiyala kiyanava ahuna E subject 1 AL valata hodaida 😢😢😢 Please kiyannako Thoraganna therenna Mn ada ude idan oyalage video baluva Good luck 🤞
@janakakumara3234
@janakakumara3234 Жыл бұрын
සිරාවට යෝධ india අදයි දැක්කේ
@chandimadivarathna7240
@chandimadivarathna7240 Жыл бұрын
ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා ❤ ..... නුවර ටත් ඇවිල්ලා නේද , සතුටුයි.
@chaminF965
@chaminF965 4 ай бұрын
Nice place. Since the land is near to the borders of the Sinharaja Forest, consider planting more native species like "Hora" around the property, especially near the riverbanks. Consulting the forest department for plant selection would ensure they're well-suited to the ecosystem. This initiative will not only enhance the value of your land but also support the conservation of the Sinharaja rainforest, a world heritage site. Wish you all the best !!!!
@udayahettige7796
@udayahettige7796 Жыл бұрын
ධනුෂ් ඔයා දන්නවා මොනවද කරන්න ඕන කියලා අපේ අදහස් ඕන නෑ ❤❤
@Travelwithgayan
@Travelwithgayan 5 ай бұрын
ඔය කෙල්ල බලාපන් කෙල්ල වතුරට යයි.....
@vishmaya9394
@vishmaya9394 Жыл бұрын
අපිට ඉඩමේ ෆන් එකක් දාන්න බැරිද?
@supunjayasanka3793
@supunjayasanka3793 Жыл бұрын
අයියන්ඩී ගහන්න හොද විලා සෙට් එකක් එකලා package එකක් හදලා නොර්වේජියානුවන් ගෙන්නන්න ලංකාවට හොදට වියදම් කරන සුද්දෝ ගෙන්න ලංකාවට ඩොලර් ගෙන්න අමාරු නෑ හරියට හැදුවනම්
@dilhararanasinha8665
@dilhararanasinha8665 Жыл бұрын
එතන මරු පූල් එකක්වගෙ හදතැකි
@ViduraAnushkaofficial-wu4jr
@ViduraAnushkaofficial-wu4jr 2 ай бұрын
අඩේ අයියේ ඔයාගේ පාට්නර් පිටරට කෙනෙක් කියලා පෙනුමෙන් නම් කියන්නම් බෑ. ලංකාවේ ගැහැනු කෙනෙක් වගේමයි පෙනුම. ජය වේවා!..🖐️
@Travelineurope
@Travelineurope 2 ай бұрын
Thank you ❤️
@keshanadishan5144
@keshanadishan5144 Жыл бұрын
ඔයත් අපේ school එකේ නේ 😍Hermann Gmeiner school 💙 මන් අදත් ගියා💗
@harshana5805
@harshana5805 Жыл бұрын
අලුත් විඩියො එක පරක්කුයි සුද්දො😒
@sl_cafe
@sl_cafe Жыл бұрын
ජීවිතේ විඳින මිනිස්සු.ශුභ පැතුම් බ්‍රෝ.
@sumedhamendis1432
@sumedhamendis1432 Жыл бұрын
හම්බ වෙලා කතා කරන්න තිබ්බනම් ආසයි... බදුරලිය අපේ ගම කිට්ටුව...
@neilgunaratne339
@neilgunaratne339 Ай бұрын
අතිවිශිශ්ටයි අනබිබවනීයයි උත්කෘශ්ටයි !!!
@tangbein
@tangbein Жыл бұрын
Hey Dhanushka! Been already 3 years since we worked together in the reception. Looks like you're living life well. :) Let's hope you reach 200k subscribers! - Sigurd
@Travelineurope
@Travelineurope Жыл бұрын
Hei.man..yes it is.come by the hotel sometime..Noe we live in segastad bru by the way..😍😍😍😍😍😍🤩🤩
@roshanjalinimnavi6140
@roshanjalinimnavi6140 Жыл бұрын
@@Travelineurope oya inna tana dakkma satutui aiyee godak math kawadahari ohoma inna hitanawa ath mata aka heemayak witarai aiyee mata dn mage diploma akawath karagnna bariwena tathwayak tyenne salli prashna nisa aiyee bus ake yanna annwath salli naha aiyee .oyala satutin innwa dakkama as walata kaduluth anawa oyalage satuta diha baladdi asa hitenawa aiyee tawa diyunu wenna labenna ona oyata oyath api wage podi thana idapu kenekne oyata duka terenawa athi
@rahalranasinghe2717
@rahalranasinghe2717 Жыл бұрын
කූඩැල්ලොනම් ඇටි බදුරලියේ😌
@athal3522
@athal3522 Жыл бұрын
එයාටත් සිංහල පුරුදු කරන්න
@DilmiChamalka-gy9ye
@DilmiChamalka-gy9ye Жыл бұрын
apita kawadawath aiyata hambela thiyanawa wge life partner kenek hamben nathi wei 😿🤍
@Bandabro-lr1rv
@Bandabro-lr1rv Жыл бұрын
Me amene mari mode hore desapalu 226k nathnam monethara. Sundera ratakde ape rate
@nihalpalitha5068
@nihalpalitha5068 Жыл бұрын
වික්ටෝරියා akka ලස්සන කොලු poddak හදලා podi ලස්සන gayak hadala පදිංචි wanna කළුගල ලස්සන aranniyak tiyanawa a pattata anna ලස්සනයි
@sinethmadhuranga9719
@sinethmadhuranga9719 Жыл бұрын
Cabana එකක් දාන්න හොද view එකක්
@ajithpallawala2177
@ajithpallawala2177 Жыл бұрын
වික්ටෝරියාට සම්බෝල ( මිරිස්) කන්න පුඑවන් ද ? ඔය මතූගම බදුරලිය ද?
@Travelwithchanu1999
@Travelwithchanu1999 8 ай бұрын
ගමට ආවා දන්නෙම නැ 😂
@Travelineurope
@Travelineurope 8 ай бұрын
😃😃
@thejapanditharatne580
@thejapanditharatne580 5 ай бұрын
Victoria ත් ඕන අඩව්වකට රෙඩී වෙලා ඉන්න නෝනා කෙනෙක්. 👍👍✨🌷💐
@ayeshateacher8227
@ayeshateacher8227 Жыл бұрын
Loga, Chuti babek wage gange bahala nawe..❤wathura gaha gaddi , balanna watinawa moona
@ජීවිතයටමුහුනදෙමු
@ජීවිතයටමුහුනදෙමු Жыл бұрын
මගෙත් තියෙනව බගවන්තලාවේ බොඩරේ ඉඩමක් . ගොඩක්ම මන් ඉන්නේ ඒකේ මාර නිදහස්
@surasobservation
@surasobservation Жыл бұрын
මේ දවස් වල season පුළුවන්නම් whale watching video එකක් කරන්න
@sudathweerewardana1860
@sudathweerewardana1860 Жыл бұрын
So beautiful place bro ❤congratulations 🇱🇰🇺🇸
@chamimusic1011
@chamimusic1011 8 ай бұрын
ප්‍රබාත් ජයසුරිය නේද
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,8 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 17 МЛН
අපි නෝර්වේ දාලා ලංකාවට ආවා❤🌞
13:54
Travel in Europe(Norway Home)
Рет қаралды 367 М.
එයාව මනමාලියෙක් කලා.Victoria as a bride
14:15
Travel in Europe(Norway Home)
Рет қаралды 148 М.
Scammed in Sri Lanka’s Most Dangerous Slum 🇱🇰
22:51
Go With Ali
Рет қаралды 684 М.
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,8 МЛН