Web Development පටන් ගන්න හැටි මුල සිට - Getting started with Web Dev (Sinhala)

  Рет қаралды 14,026

HexCoder

HexCoder

10 ай бұрын

මේක බොහෝදෙනා බොහෝ කල් බලාපොරොත්තුවෙන් සිටි live session එකක්!
මේකට අපිත් එකක් එකතු වෙන්නේ දැනට ජර්මනියේ ප්‍රසිද්ධ ආයනයක සේවය කරන ධනුෂ්ක!
මේ session එකේදී අපි web development පටන් ගන්න හැටි සහ ඒකේ expert කෙනෙක් වෙන හැටි ගැන කතා කරනවා!
Ask your questions here: / discord
Want to get my consultation?: topmate.io/praneeth_peiris
Support us on Patreon: patreon.com/HexCoder
Support us on Buymeacoffee: www.buymeacoffee.com/hexcoder
Become a member: www.youtube.com/@hexcoder/join
HexCoder SL Discord Server: / discord
HexCoder FB Page: / hexcoder
HexCoder Twitter: / hexcodertech
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🔥Subscribe to my channel for more videos like this.
www.youtube.com/@hexcoder/?su...
📸 Follow me on Instagram: / hexcodertech
🌐 Visit my website for more updates: hexcoder.tech

Пікірлер: 47
@dinushalakmal5628
@dinushalakmal5628 Ай бұрын
ලංකාවේ ඇති හොඳම චැනල් එක තමයි මේක. නමුත් මේ වගේ කොටස් ට්‍රෙන්ඩ් වෙනවා අඩුයි එත් ඒ ගැන නොහිතා ඔබේ දේ කරන්න. ඔබ මේ කරන්නේ හොඳ සමාජ සේවයක්.
@thusharachinthaka5025
@thusharachinthaka5025 10 ай бұрын
ගොඩක් වටිනා කරුණු රැසක් දැනගත්තා ❤️❤️❤️❤️
@kuhumbuwa
@kuhumbuwa 10 ай бұрын
🎉නියමයි🎉
@newlinkdigitalmedia
@newlinkdigitalmedia 10 ай бұрын
Thanks bro
@hasithaeranga9685
@hasithaeranga9685 10 ай бұрын
much valuable video 👍👍
@kavee.x
@kavee.x 6 ай бұрын
Thank you :) Anyway a great Discussion Ever about Web Development
@chamalsanjeewa4399
@chamalsanjeewa4399 7 ай бұрын
Thanks sir, web development සම්බන්ධව මට තිබුණු ගැටලු නිරාකරණය කරලා දුන්නට ❤
@woodytooly8439
@woodytooly8439 6 ай бұрын
Great Discussion ! Hope more contents about Web Development ❤❤
@lahirudarshana.007
@lahirudarshana.007 10 ай бұрын
Thank you for this valuable content
@lakshithamadhu
@lakshithamadhu 10 ай бұрын
Good session ❤. Thanks for this
@anuradhanisharanga719
@anuradhanisharanga719 10 ай бұрын
Thank you for this❤
@shahanweerakoon958
@shahanweerakoon958 10 ай бұрын
Thank You ❤
@user-fj6cb9gk1i
@user-fj6cb9gk1i 7 ай бұрын
Thank you. ☺
@bimsara7766
@bimsara7766 5 ай бұрын
Thank you Soo much! ❤❤
@pramodrasanjana610
@pramodrasanjana610 10 ай бұрын
Thankyou 💓
@tharindusanjula8885
@tharindusanjula8885 10 ай бұрын
❤❤🙌
@yoyogirl001
@yoyogirl001 Ай бұрын
Hexcoder Sir මම මීට කලින් python ඉගෙන ගෙනම නැහැ. ඒත් මට දැන් ආසයි ඒ ගැන ලොකුවට ම ඉගෙන ගන්න.. ඒත් කොහෙන් පටන් ගන්නද කියලා මට තෙරෙන්නෙ නැ. එක එක python tutorial වල වල එක එක විදියට උගන්නවා වගෙයි මට දැනෙන්නේ. අනේ පුලුවන් නම් කියන්නකො python ඉගෙන ගන්න ආරම්භ කරන්න ඕනි කොතනින්ද? අනුපිලිවෙලක් තියෙයි ද?
@Kaushal18_
@Kaushal18_ 10 ай бұрын
❤❤❤
@user-ur8gb3kq3i
@user-ur8gb3kq3i 9 ай бұрын
Mobile application development field eka ganath mewage webinar ekak karannako ayye....
@chanukagamith
@chanukagamith 7 ай бұрын
@synthifylabs
@synthifylabs 10 ай бұрын
aiye session ek mara wedagath.. php gena tikk kynn plwnd ilage ekedi 😍😍
@ravindumanawa6143
@ravindumanawa6143 10 ай бұрын
Mobile development and QA path eka saha foriegn countries wala thiyena me roles wlata thiyena value eka ganath krnnako
@SeninduThulnith
@SeninduThulnith 10 ай бұрын
Cyber Security genath discution 1k karannako
@rameshsilva8212
@rameshsilva8212 10 ай бұрын
👍
@tharindusanjula8885
@tharindusanjula8885 10 ай бұрын
Thank you!!
@ThanujThanuj-pq1li
@ThanujThanuj-pq1li 10 ай бұрын
Aiyye software developing freelancing kra widiha mewa denna
@ITPasiya-jc5lp
@ITPasiya-jc5lp 10 ай бұрын
Full Stack developer සහ Software Engineer කෙනෙක් අතර වෙනස මොකක්ද අයියේ?
@HexCoder
@HexCoder 10 ай бұрын
Full stack ගැන මේ වීඩියෝ එකේ මුලදි ම පැහැදිලි කරනවා. Software Engineer කියන්නේ විවිධ වර්ග වල software නිර්මාණය කරන අයට. ඒවා web, mobile, big data, machine learning, වගේ වෙනස් දේවල්. ඒ ඔක්කොටම සාමාන්‍යයෙන් පොදුවේ software engineer කියලා තමයි කියන්නේ.
@SLDK758
@SLDK758 6 ай бұрын
Ayee site eke live chat box ekk hadaganna oona..
@sajithmadusanka2028
@sajithmadusanka2028 10 ай бұрын
Aiye mobile development ganath ekak hramu
@HexCoder
@HexCoder 10 ай бұрын
මගේ Flutter videos බලන්න.
@sandunnilantha
@sandunnilantha 10 ай бұрын
Sir moratu campus eke full stack web development course eka karana eka hodaida. Mata therenne na eka 😢😢😢😢😢😢 ඒක කරගෙන යද්දි මගදි එපාවෙනවා ආපහු දවසකින් පස්සෙ තමයි ආපහු බලන්නෙ එහෙම බලන එක හොදද? කොහොමද එපා වෙන්නෙ නැතුව කරගෙන යන්නෙ.😢 මන් ආස සිසයින් කරන එකට❤❤❤❤
@HexCoder
@HexCoder 10 ай бұрын
ඒක ඉතිං හොඳද නැද්ද කියලා ඔයාටම තේරෙන්න ඕනේ! එපා වෙනවා නම් වෙන course එකක් try කරලා බලන්න. ඒවත් එපා වෙනවා නම් ඔයා ඒවට අකමැති ඇති.
@denuwankawshalya5166
@denuwankawshalya5166 10 ай бұрын
Brother ඔයා හොද ඔයාට තේරෙන Learning Model එකක් හොයාගන්න.
@kl-nj4qo
@kl-nj4qo 7 ай бұрын
Bro code kiyana channel eke html css js basic kiyala denawa oya eke video tika balanna
@supun76lk
@supun76lk 10 ай бұрын
meka tutorial ekk vidiyata yanawada
@HexCoder
@HexCoder 10 ай бұрын
නැහැ. Tutorials ටික OutPost Dev channel එකේ. youtube.com/@dev.outpost?si=yx7QVhiIeoo8ykj-
@Lavinthekindu2244
@Lavinthekindu2244 9 ай бұрын
Germany wala web developerslata hoda demand ekk thiyenwd ?
@HexCoder
@HexCoder 9 ай бұрын
දක්ෂ නම් demand එක තියෙනවා.
@chanaka202
@chanaka202 10 ай бұрын
සති අන්තයේ වීඩියෝ එකක් බලාපොරොත්තුවෙන් ඉන්නේ... දිගටම වීඩියෝ දාන්න
@HexCoder
@HexCoder 10 ай бұрын
මේ ටිකේ පොඩි වැඩක් නිසා තමයි වීඩියෝ දාන්න බැරි වුණේ. ඉක්මනට වීඩියෝ දාන්නම්.
@CPTYT
@CPTYT 10 ай бұрын
meyage youtube channel 1 mokada?
@HexCoder
@HexCoder 10 ай бұрын
OutPost Dev youtube.com/@dev.outpost?si=yx7QVhiIeoo8ykj-
@visuraliyanage3575
@visuraliyanage3575 10 ай бұрын
මම ඩිප්ලෝමේට් කෙනෙක්..මට මේ ෆීල්ඩ් එකේ අවස්තා තියෙයිද?
@HexCoder
@HexCoder 10 ай бұрын
Skills සහ experience හදා ගන්න.
@visuraliyanage3575
@visuraliyanage3575 10 ай бұрын
@@HexCoder එක්ස්පීරියන්ස් හදා ගන්න නම් කොහේ හරි ඉන්ටර්න්ශිප් වැඩ කරන්න ඕනමයි නේද??
@hirangarathnayaka878
@hirangarathnayaka878 10 ай бұрын
Thanks HexCoder 🙂 This session is good one❤
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,8 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,6 МЛН
Fastest way to become a Web Developer
9:47
Sahil & Sarra
Рет қаралды 568 М.
Pringles chips 😱🤣 #demariki
0:25
Demariki
Рет қаралды 3 МЛН
I Almost Crushed The Poor Cockroach😵🥲🥺
0:20
Giggle Jiggle
Рет қаралды 12 МЛН
Sion princess funny Haribo Donuts 🍊🚆😅🤣
0:35
SION /紫音
Рет қаралды 23 МЛН
Pringles chips 😱🤣 #demariki
0:25
Demariki
Рет қаралды 3 МЛН