Internships හොයා ගන්න හැටි - All about SE Internships (in Sinhala)

  Рет қаралды 13,866

HexCoder

HexCoder

Күн бұрын

Пікірлер: 78
@user-qq6pt5ij7s
@user-qq6pt5ij7s Жыл бұрын
වර්තමාන සමාජයේ විශ්වාස කරන්න පුළුවන් පිරිස ඉතාමත් සීමිතයි. විශ්වවිද්‍යාලයක වුණත් මූණට හමුවුනාම හිනා වෙලා බදාගෙන selfie ගහන set එකෙන් තේරෙන්නේ නැති subject එකක් ගැන ඇහුවම අදුරන්නේ නෑ වගේ ඉන්නේ. බොන්න set වෙන්න කතා කළාට exam එකක් ගොඩ දාගන්න කතාවක් ආවොත් ඒක මගහරිනවා. තනියෙන්ම ගොඩ යන්න හදන තරුණ සමාජයක් තියෙන්නේ, ඒකත් අනික් අයට වළ කපන ගමන්. Job එකේදි වුණත් මේක වෙනසක් නෑ. එහෙම සමාජයක frustrated නොවී ඉන්නේ කොහොමද?
@HexCoder
@HexCoder Жыл бұрын
මිනිස්සුන්ව (වැඩිය) විශ්වාස කරන්න එපා. Expectations අඩු කර ගන්න. ඒ වගේම පුළුවන් තරම් දියුණු වුණ හෝ දියුණු වෙන්න උත්සහ කරන අය එක්ක කාලය ගත් කරන්න.
@programming_36085
@programming_36085 Жыл бұрын
එකට පාඩම් කරපු එකා තනියම ගේමක් ගහන්න හදල තියෙන්නෙ සර්😂 හොද වෙලාවට second shy eken ගොඩ දා ගත්තෙ නැත්තන් ඇපත් නෑ අද. එකට කෑවට බොක්ක වෙනස්😂
@naviya98
@naviya98 9 ай бұрын
තව මාස දෙකකින් Intern යන්න ඉන්නේ 🙂🙂
@sanchithaudana7938
@sanchithaudana7938 Жыл бұрын
Thank you sir! hodama wade kiyanne sir mn iye ra intern eka gana youtube eke udeta balanna one kiyala nida gaththe. nagitinakota notification dakka. marama happy ekatanam. ❤❤❤
@lakviduupasara8847
@lakviduupasara8847 3 ай бұрын
ඇත්තටම තැන්ක්ස් සෙරම විඩියෝ වලට මන් දාපු ගමන් බලනවා ගිහින් වටින විඩියෝ දානවා ගොඩක් තැන්ක්ස්
@rishmenush8638
@rishmenush8638 Жыл бұрын
Thank you for your work! Very usefully.♥
@thushankalana4940
@thushankalana4940 Жыл бұрын
Thank you so much Aiye😊🤟 for sharing your experiences ❤️❤️❤️
@omethsonjith8181
@omethsonjith8181 4 ай бұрын
Thanks ayye, ❤❤❤oya krnne me loku udwk
@sapufootball
@sapufootball Жыл бұрын
Thank You Praneeth Aiya.😊❤💯
@kuhumbuwa
@kuhumbuwa Жыл бұрын
නියමයි🎉.
@pininduishantha5496
@pininduishantha5496 Жыл бұрын
Thank you ❤
@wasanthakumara2356
@wasanthakumara2356 Жыл бұрын
Superb video........👊
@nipunmadhushanka1525
@nipunmadhushanka1525 Жыл бұрын
Great job sir ❤❤❤thanks a lot
@GGJoi-sr9gl
@GGJoi-sr9gl 10 ай бұрын
thank you so much ayye
@kushanmadhushan803
@kushanmadhushan803 Жыл бұрын
Thank you brither....
@entertainmentwithakash2491
@entertainmentwithakash2491 Жыл бұрын
Godak Thank You Ayye!!! Apita mewa kiala denawata...
@yakku99
@yakku99 Жыл бұрын
This is great 🎉 love the content bro😎
@abesingha
@abesingha Жыл бұрын
Bro, Just wanted to drop by and let you know that your content is absolutely superb. Good Content 😍
@shamaldias8478
@shamaldias8478 Жыл бұрын
Very useful ❤
@legolk1617
@legolk1617 Жыл бұрын
Thank you Ayye ❤️
@u.p.n1203
@u.p.n1203 10 ай бұрын
Da Internships wala ahanne permanent jobs walata ahana questions 😂. .net walin patan gaththama ahannathi ekak naha. Proffetional certifications pawa balaporoththu wenwa samahara interviews wala ena aya😢😢.
@ashenoshada-nu7bz
@ashenoshada-nu7bz Жыл бұрын
අයියේ මේ සැරේ o/l කට්ටියට මොකද කරන්නේ කියලා video එකක් දාන්න 😊
@CB-mx3dj
@CB-mx3dj 6 ай бұрын
aiye uovt software technology වලින් software engineer job වලට apply කරන්ඩ පුලුවන්ද🤔🤔
@korean_food_shorts
@korean_food_shorts Жыл бұрын
❤❤
@rameshmadhuranga7429
@rameshmadhuranga7429 Жыл бұрын
thanks
@NHBLK
@NHBLK 8 ай бұрын
Ayye online course ekak kaloth internship ganna bada campus yannama onada😢
@HexCoder
@HexCoder 8 ай бұрын
Course නම් qualification විදියට ගන්න ගන්නේ නෑ.
@PasanRathnayakee
@PasanRathnayakee Жыл бұрын
Now this is my fav SE channel❤
@Dn-mp4ho
@Dn-mp4ho Жыл бұрын
Thanks අයියෙ... ඔයාගෙ වීඩියො ගොඩක් වටිනව ...❤ අයියෙ LinkedIn එකක් maintain කරන් යන විදිය වීඩියෝ එකක් කරන්නකො... ඒකෙ වීඩියො එහෙම දාද්දි copyright එහෙම වෙනවද... මන් මෙගෙ පොඩි project දෙකක් විතර වීඩියො කරල music දාල upload කලා.. මගෙ account එක දැන් restricted උනා.. Log වෙන්නවත් බෑ... වෙන හේතුවක් නිසාද දන්නෙත් නෑ... LinkedIn වල තියෙන Rules වගෙ දේවල් ගැන කියල දෙන්නකො.. අපි යම් තරමකට profile එක කරම් ගිහින් ඒ වගේ උනාම අපරාදෙනෙ...😢 ආයෙ ගන්න try කරනව.. 😢
@HexCoder
@HexCoder Жыл бұрын
ඒක ඉතිං සාමාන්‍ය දැනීම වගේ නේ. තමන්ට අයිති නැති ඒවා (music) එක්ක post කරාම copyright strike වදිනවා. Rules ටික LinkedIn එකේම දාලා තියෙනවා. www.linkedin.com/help/linkedin/answer/a519782
@dew2704
@dew2704 10 ай бұрын
Ayye software engineering HD ekk krl degree ek part time krn gmn intern ynn barid
@parindyaherath4160
@parindyaherath4160 6 ай бұрын
Ayye man gov university ekaka. Projects uth karala thiyenawa. Eth project manager internship dammata call wath karanne nane 😐 epa wela thiyenne 😑😑
@Onkutz
@Onkutz Жыл бұрын
mge yaluwek karanava uk wala intern ekak , lankaww idn . nestjs walin
@BhanukaMaheshan-d5k
@BhanukaMaheshan-d5k 11 ай бұрын
අයියේ මට AL maths කරල ssf තියෙන්නෙ මට හම්බුනා advance cerificate of science කියල course එකක් ඒකත් AL වල තියෙන විශයන්ම තමා කරන්න තියෙන්නෙ ඒම එකක් කරල DEGREE එකක් කලොත් JOB එකකට යද්දි ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද
@amalialmeda
@amalialmeda 8 ай бұрын
Remote internship gana kiyla dennkoooo
@ravinduonline
@ravinduonline Жыл бұрын
Thank you HexCoder 🤟❤️ looking for more content like this.
@killergaming_SL
@killergaming_SL 11 ай бұрын
thank you
@sahirugunawardhana4394
@sahirugunawardhana4394 Жыл бұрын
Lankawe IT degree ekak krn gaman bording fees, kaama beema wage monthly expenses cover kr gan puluwn hari vidihe part time jobs (online ewa nam wadiyen hondai ) gana video ekk one 🙄
@yakku99
@yakku99 Жыл бұрын
Good one 🎉
@Farid_Hamza
@Farid_Hamza Жыл бұрын
කැම්පස් යන්නැතුව අදාල qulification තියනවනම් apply කරන්න බැරිද
@HexCoder
@HexCoder Жыл бұрын
බෑ කියලා එකක් නෑ ඉතිං. දාලාම බලන්න.
@yakku99
@yakku99 Жыл бұрын
Projects krla technical skills gdk tinw nm okay..skill tinw nm Colombo of moratuwa BIT eka ptn gnna
@wasanthakumara2356
@wasanthakumara2356 Жыл бұрын
Blog ලියනවා කියලා අදහස් කරන්නේ technical blog වෙන්නම ඕනද
@HexCoder
@HexCoder Жыл бұрын
එහෙම පුළුවන් නම් හොඳයි. කවි ලිව්වා කියලා Software Engineering jobs වලට ලොකු වැඩක් නෑ නේ. 😬
@freightwave
@freightwave Жыл бұрын
aiye degree eka part time krnne CS .. job eka full time SE kenek widiht wada man krnne software company ekaka.. eka worth d? but part time nisa 4 year degree eka mata 5 years krnna wenw.. IIT eke man krnne
@HexCoder
@HexCoder Жыл бұрын
වැඩ දෙකම හරියට වෙනවා නම් ප්‍රශ්නයක් නෑ ඉතිං.
@YoutubeSalad
@YoutubeSalad Жыл бұрын
Internet e money gana video danna puluwanda sir
@HexCoder
@HexCoder Жыл бұрын
E-money ගොඩාක් ඒවා scam! ඒ නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. කවුරු හරි කියනවා නම් “ලේසියෙන්” සල්ලි හොයන්න පුළුවන් කියලා, ගොඩාක් වෙලාවට ඒක scam එකක්, නැත්නම් නීති විරෝධී වැඩක්. තමන්ගේ skills එකෙන් සල්ලි හොයන්න ක්‍රම ගොඩාක් තියෙනවා, හැබැයි ටිකක් කාලයක් යනවා.
@motivationforall-1111
@motivationforall-1111 5 ай бұрын
sir BSc (hous) IT special degree tiyana ayata wada BSc IT general degree tiyana ayata industry eke selakella aduida sir? promotion ehema labenawa aduda? salary eka aduida ? ewage dewal
@HexCoder
@HexCoder 5 ай бұрын
ඔව්. Special නැති අය special තියෙන අයට තේ හදන් එන්න ඕනේ 🤷‍♂️ Skills තියෙනවා නම් ඕවා ප්‍රශ්න නෙමෙයි. පිට රටකට වීසා ගන්න නම් ටිකක් අමාරු වෙයි, හැබැයි ඒකට degree එක විතරක් බලන්නේ නෑ. ඒ නිසා ඕවා ගැන වද වෙන්නේ නැතුව වැඩ කරන්න.
@hewageleelarathna3557
@hewageleelarathna3557 Жыл бұрын
20,000 ewa dn na aiyye, 5,000 - 7,500 wage pay kranne. 70% witra unpaid
@HexCoder
@HexCoder Жыл бұрын
ඒවාට නම් ගිහින් වැඩක් නෑ.
@yakku99
@yakku99 Жыл бұрын
25000 dena company tinw..
@puicreations
@puicreations Жыл бұрын
Yess , 25000 t vda den eva tynvaa
@yakku99
@yakku99 Жыл бұрын
@@puicreations try Surge Global 50 000- 80 000
@oshada-o6e
@oshada-o6e Жыл бұрын
Sir software engineer igana ganna udemy hoda techer kenrk kiyanna puluwan da
@HexCoder
@HexCoder Жыл бұрын
හොඳම දේ මොකද්ද? - What is the best thing to do? (Sinhala) kzbin.info/www/bejne/f3yrpHV6m6l6qcU
@ICTS_Gunathilaka
@ICTS_Gunathilaka 10 ай бұрын
online abroad intership ganne khmda ayya
@HexCoder
@HexCoder 10 ай бұрын
ටිකක් අමාරුයි. Remote.com එක බලන්න.
@uththaramadubhashini5786
@uththaramadubhashini5786 Жыл бұрын
internships dena hoda company kynko SE walata
@yakku99
@yakku99 Жыл бұрын
99x Acentura Surge global SE intern. - 70 -80K Many more on Topjobs lk
@HexCoder
@HexCoder Жыл бұрын
Check Glassdoor for company reviews.
@abhishekmedhanka3019
@abhishekmedhanka3019 Жыл бұрын
Sir wayase prashnayak thiyenwd intern ekak hoya ganna... mkd mama financial field eka idan it field ekata shift wenna inna... idea ekak denna puluwand?
@yakku99
@yakku99 Жыл бұрын
Dp education eke full stack developer free course eka follow krla project ekk dekk kargnna bro.
@abhishekmedhanka3019
@abhishekmedhanka3019 Жыл бұрын
@@yakku99 bro eyala ita passe intern ekak denwd khmd eka yanna process eka oya danwa nam pdk kiyanna ko... eka mama begeyak wage kara...
@yakku99
@yakku99 Жыл бұрын
@@abhishekmedhanka3019 oya eke igena yanna technical dewal wlin podii podii porject krnna. JavaScript lap eke setup krla ee e package install krgena podi podi project krnna.youtube tinw ema podi ewa easy.. Ee project GitHub repo ekk hdala eke maintain krnna . Eet psse internships wlt apply krla blnna
@HexCoder
@HexCoder Жыл бұрын
වයස ලොකු ප්‍රශ්නයක් නැහැ, අවුරුදු 50ක් වගේ නැත්නම් 😅 කවුරුත් Internships, jobs “දෙන්නේ” නෑ. අපි මහන්සි වෙලා වැඩ කරාම skills හදා ගත්තාම ඒවා ගන්න පුළුවන්.
@abhishekmedhanka3019
@abhishekmedhanka3019 Жыл бұрын
@@HexCoder thanks sir you valuable advise...❤️😘✌️
@shahidaibrahim2917
@shahidaibrahim2917 9 ай бұрын
internship karala aye internship ekak karanna puluwanda
@HexCoder
@HexCoder 9 ай бұрын
බැරි නෑ ඉතිං. හැබැයි ඉතිං internship විතරක්ම කරලා හරියන්නෙත් නෑ.
@BhashanaThennakoon
@BhashanaThennakoon 10 ай бұрын
Ayye samahru intern giyapu aya kiyanawa itern yaddhi den skills walta wada balanne personality ekalu ,university eke clubs wala active member kenekda wage dewallu,ehema ayta loku chanse ekk denawa kiyala kiyanwa anith ayth ekka compair karaddhi, eka eththada?, eth acdemic wedai projects wedil ekka clubs wala weda karanna time ekk nhe...,
@HexCoder
@HexCoder 9 ай бұрын
ඒක ඉතිං company එක සහ job role එක අනුව වෙනස් වෙනවා ඉතිං. ඒවා මොනවා තිබ්බත් technical skills නැත්නමි වැඩක් නෑ නේ.
@bandaradasanayaka4743
@bandaradasanayaka4743 Жыл бұрын
Very useful recommended 🫡🫡
@miusoft
@miusoft 10 ай бұрын
@kaushalyahansana5844
@kaushalyahansana5844 Жыл бұрын
Quality content as always ❤
@beekeepingwithfredy
@beekeepingwithfredy Жыл бұрын
Thank you ❤
@imalshaSamarasekara
@imalshaSamarasekara Жыл бұрын
Thank you so much ❤
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 114 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,5 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН
GSoC ගැන හැමදේම
18:42
Jayasanka Weerasinghe
Рет қаралды 115 М.
Why are movie theatres failing in India?
24:11
Pol Ke Bol
Рет қаралды 196
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 114 МЛН