WebSockets සිංහලෙන් | Server Setup & Client Integration with Node, TypeScript, and Flutter

  Рет қаралды 1,347

Adomic Arts

Adomic Arts

Күн бұрын

Пікірлер: 26
@suranjandesilva9654
@suranjandesilva9654 3 ай бұрын
Superb content! 🎉 we need more concepts like this..
@adomicarts
@adomicarts 3 ай бұрын
Thankyou ❤
@kalharaCodes
@kalharaCodes 3 ай бұрын
Very valuable tutorial
@kalharaCodes
@kalharaCodes 3 ай бұрын
Very valuable as always ayya. Keep it up
@adomicarts
@adomicarts 3 ай бұрын
Thanks mallee😁😘
@buddhikasg7189
@buddhikasg7189 3 ай бұрын
Patta thanks machan❤
@Kira-fj8el
@Kira-fj8el 3 ай бұрын
Malli, podi podi dewaluth lassanata oluwata wadinnama kiyl denawata godak pin, godak thanks oyt.
@adomicarts
@adomicarts 3 ай бұрын
Thanks aiye ❤❤
@heshanbandara1375
@heshanbandara1375 4 ай бұрын
godaak sthuthi, mara watinawa...digatama me wage dewal karagana yanna... full chat app ekak hadanna ugannanna dawasaka ..thank you..😍😍😍
@adomicarts
@adomicarts 3 ай бұрын
Thankyou mallii 😘 aniwaren hadamu api
@sarasavindi9951
@sarasavindi9951 27 күн бұрын
Woow super ❤
@adomicarts
@adomicarts 25 күн бұрын
Thanks ❤
@motivation-sinhalen
@motivation-sinhalen 3 ай бұрын
real life projects thawa oonaa.. weekly
@adomicarts
@adomicarts 3 ай бұрын
😁✋
@shehan-my7of
@shehan-my7of 3 ай бұрын
මල්ලි සුපිරි මේ වගේ දේවල් දිගටම කරන්න...මම දන්න තරමින් මේ විදිහට ඇඩ්වාන්ස්ම දෙන්නේ ඔයයි තව ඉතාම එක්කෙනෙක් හෝ දෙන්නෙක් තමයි.. මේවට විව්ස් අඩුවෙන්න පුළුවන්..ඒ උනාට මේක ලොකු පිනක් මේක ලොකු සේවයක්...❤ මොකද කැම්පස් ලෙවල් එකේ ඒවා කවුරුත් මෙහෙම නිකන් දෙන්නේ නෑ..institute වලට ගිහිල්ලා මේ වගේ දේවල් ඉගෙන ඉගෙනගන්න සමහර අයට සල්ලි නෑ..ඒ අතින් මේක ලොකු පිනක් ලංකාව වගේ රටක් ගොඩගන්න කරන්න පුළුවන් ලොකු සේවයක්... ක්‍රිප්ටො කරන්සි කාරයෝ, පිරමීඩ්කාරයෝ සූදුකාරයෝ මිනිස්සු රවට්ටලා, මිනිසු නිකම්මුකරලා ඒ මිනිස්සු රවට්ටනකොට..ඔයාලා කරන දේ තේරෙන්නේ කීපදෙනෙක්ට විතරයි.. ❤🎉🎉❤❤❤... හැමෝටම මේ වගේ වටිනාකම තේරෙන්නේ නෑ ඒ සබ්ජෙක්ට් එකේ ඉන්න අයට විතරයි ඉතින් තේරෙන්නේ...නිශ් එක අනුවණ ඕඩියන්ස් එක.. ගෑනුන්ගේ පස්සවල් වලට තියෙන ලයික් කමෙන්ට් නම් කවදාවත් මේවට හම්බ වෙන්නේ නැතිවෙයි.. මොකද ලෝකයේ සියයට අනූවක් විතර ඉන්නේ ගොබ්බයොනේ..අර ඉතුරු සීයට දහය වගේ මිනිස්සු තමයි මේ ලෝකෙ ඉස්සරහට ගෙනියන්නේ.. ඉතින් වටිනාකම දන්න අයට ගොබ්බයෝ අතර දෙවිවරු ඔයාලා ... ඒ නිසා හිතන්න එපා අද පේනවනේ අර සියයට තුනේ මනුස්සයා හැමෝටම දෙවියෙක් උනා... ඒ වගේ ඔයාලගේ වටිනාකමත් අනිවාර්යෙන්ම දැනෙන පිරිසක් ඉන්නවා ඉස්සරහටත් ඉන්නවා..❤❤❤... සාමාන්‍යයෙන් මම නිතර කමෙන්ට් කරන්නේ නෑ,ඒත් මම වීඩියෝ බලනවා ලයික් දානවා පුළුවන් වෙලාවට වටින මිනිස්සුන්ට මං කමෙන්ට් දානවා..ඒවගේම ශෙයා කරනවා...❤ජය වේවා..
@adomicarts
@adomicarts 3 ай бұрын
සිර කතාව❤. මට ඕන තරම් institution වලින් කතා කරන්ව ඒත් මම ආස නෑ දෙයක් හොයාගෙන ඉගෙනගන්න කට්ටියගෙන් සල්ලි ගන්න.
@thushanmadusanka2179
@thushanmadusanka2179 4 ай бұрын
Postmen eke http kiyala blue colour image ekk thiynne eka click kalama pennwa ws , socketio, graphql , grcp pennwa
@adomicarts
@adomicarts 3 ай бұрын
Thanks I will check that😍
@Anjaya02
@Anjaya02 3 ай бұрын
Aiye server.ts eke auto reccomend wenne khmd?extension ekk thiyeda
@adomicarts
@adomicarts 3 ай бұрын
Github Copilot
@anuruddhabandara516
@anuruddhabandara516 3 ай бұрын
Singnal R gana karannako aiyye
@shehan-my7of
@shehan-my7of 3 ай бұрын
මල්ලි පුළුවන්නම් ඉස්සරහට මල්ටියුසර් චැට් එකක්,ඒකෙම ප්‍රයිවට්, ගෲප් චැට්, and ඒකෙ system design එක ලොකු වීඩියෝ ටිකක් කොටස් කොටස් වශයෙන් හරි දාන්න කියලා ඉල්ලනවා ඔයාගෙන්... නොටිෆිකේෂන් ,මල්ටි යුෂර්ලා ලොග් වෙනකොට ඩේටා බේස් එකට මොකද වෙන්නේ, ඒවට වෙනමත් thred හැදෙනවාද, server එකේද හැදෙන්නේ.. නැත්නම් බ්‍රව්සර් එකේ ක්ලyant පැත්තෙන් ද මේවා මැනේජ් වෙන්නේ, සර්වර් ඕවර්ලෝඩ් වෙනවද, මෙමරි අවුල් යනවද, deployment පැත්තෙන් මොනවද වෙන්න පුළුවන් ගැටලු, නොටිෆිකේෂන් අපිට හරියටම ට්‍රස් කරන්න පුළුවන්ද හරිම වෙලාවට යනවද නැද්ද, ඒවාට වෙනම සර්විස් තියෙනවද ඒ වගේ මිල ගණන් කොහොමද වගේ, nextjs, redux toolkit ගන්නවද එහෙම නැතුව වෙනම ලේසි ක්‍රම තියෙනවද,ලෝඩ් බෙලෙන්සින්, ඔය වගේ ඇඩ්වාන්ස් කතන්දර ඔයාට කියන්න පුළුවන් නම් ලොකු තැනක් එනවා... මොකද කවුරුවත් එහෙම කරල නෑ තාම සිංහලෙන් .කරත් පොඩි කොටසක් කරලා තියෙන්නේ.. එහෙම පැයක් විතර බලලා කිසි කෙනෙක්ට ඇති වැඩක් වෙන්නෑ මොකද පොඩි කොටසක් බලලා අනිත් ඒවා ආයෙ ඉන්දියන් සයිට් එකකින් බලන්න වෙනවා,අන්තිමට වීඩියෝ හදන කෙනාටත් තේරුමක් නෑ බලන කෙනාටත් තේරුමක් නෑ.. එහෙම වීඩියෝ තමයි මං මං දැකල තියෙන්නේ .ඉතින් මට හිතෙනවා ඔයාට ඒ වෙනස කරන්න පුළුවන් වෙයි කියලා..මොකද ඔයා කියන ඒවා හොඳට තේරෙනවා..අහන් ඉන්න පුළුවන් අහන් ඉන්න ආසයි..උදාහරණ උපමාත් හොඳයි..❤ ඔයාගේ කාලය අනුව කොහොම වෙයිද දන්නේ නෑ..පුළුවන් නම් කවුරුවත් නොකරපු විදියේ ෆුල් එකක් දෙන්න ,ඒක වටිනවා මනුස්සයෙක්ට ගොඩ යන්න ලංකාවේ දේවල් කරන්න..🎉❤❤.. ලංකාව දියුණු කරන්න දේශපාලකයෙක්ම වෙන්න ඕන නෑ ඔයාලටත් පුළුවන් මේ රටේ තාක්ෂණික විප්ලව කරන්න ... ❤🎉❤❤..
@adomicarts
@adomicarts 3 ай бұрын
Sure aiya api karamu full tutorial ekak. And thanks for the motivation ❤❤
@n8311
@n8311 4 ай бұрын
aiye langchain tutorial ekk genako
@lakshanchamod1208
@lakshanchamod1208 4 ай бұрын
@imeshasandarenu3393
@imeshasandarenu3393 4 ай бұрын
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
OAuth 2.0 and OpenID Connect (in plain English)
1:02:17
OktaDev
Рет қаралды 1,8 МЛН
Node.js: The Documentary | An origin story
1:02:49
Honeypot
Рет қаралды 691 М.
كيف تنجح العلاقات مع ياسر الحزيمي | بودكاست فنجان
3:03:09
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН