ඇමරිකාවේ බඳින්න යන වියදම | Wedding COST in New York | Sinhala Videos from America

  Рет қаралды 552

Walk with Love

Walk with Love

Күн бұрын

Пікірлер: 8
@renukabalasooriya8203
@renukabalasooriya8203 6 ай бұрын
අම්මෝ ඔව්..අන්තිමට කියපු කොටසට ගොඩක් රෙස්පෙක්ට් කරනවා.marry karapu දරුවො මහ ගෙදරින් වෙන් වෙලා ඉන්න එක තමයි හොදම දේ..දෙමව්පියෝ පිලිගන්න ඕන දරුවන්ටත් වෙනම life එකක් තියනවා කියන දේ..සුභ පතනවා ඔය දෙන්නගෙ සියලු පැතුම් ඉටුවෙලා,ඉක්මනින්ම දරු සුරතල් බලන්න ලැබෙන්න කියලා.අපේ දරුවෙක් අනාගතේදි ඇමරිකාවට ආවොත් ඉගෙන ගන්න,ඔයාලගේ සහයෝගය ලැබෙයි නේද?.හරිම ලස්සන ,වැදගත් වීඩියො එකක්.thank you so much නන්ගිට සහ මල්ලිට ඔයාලගෙ experience එක බෙදාගත්තට.❤❤👍👍
@WalkwithLove
@WalkwithLove 5 ай бұрын
බොහොම ස්තූතියි comment එකට🥰❤. අපිට පුලුවන් අපි දන්න දෙයක් ගැන නම් help එකක් දෙන්න. අපිත් කැමතියි ලංකාවෙ තවත් අය studies වලට මෙහේ එනවා දකින්න. අපි channel එකෙන් try කරන්නෙම එහෙම එන්න කැමති කෙනෙක්ට info & motivation එකක් දෙන්න. Good luck ✌
@prabhathmadhusankahettiara2392
@prabhathmadhusankahettiara2392 6 ай бұрын
Hi ayya and akka... oyala dennagen advice akak ona. Oyalawa contact karaganna puluwan widiyak nedda 😢😢😢
@WalkwithLove
@WalkwithLove 5 ай бұрын
Video description එක බලන්න..අපේ social media details දාලා තියනවා
@Mendis-h2u
@Mendis-h2u 6 ай бұрын
මේකට උත්තරයක් දෙන්න අයියේ plz . Usa වල software engineersla office vala use krnne sit stand desk da
@WalkwithLove
@WalkwithLove 5 ай бұрын
මම work කරන තැන නම් එහෙම ඒවා නෑ. දැන් ගොඩක් software engineering job work from home නිසා ඒක එච්චර අදාල නෑ🙂
@nveonair-prime5649
@nveonair-prime5649 6 ай бұрын
world cup blnna ynne ndda
@WalkwithLove
@WalkwithLove 6 ай бұрын
අපි ඉන්න හරියෙ ඉදලා WC match තිබ්බ ground වලට ගොඩක් දුරයි. අනික ticket $100ට එහා. ඒ නිසා ගියේ නෑ
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
School holiday Day in my life vlog | How I save money | Budget book
39:45
Lankan in Melbourne
Рет қаралды 32 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН