School holiday Day in my life vlog | How I save money | Budget book

  Рет қаралды 29,790

Lankan in Melbourne

Lankan in Melbourne

27 күн бұрын

Link to a similar budget diary: amzn.to/3XOEe71
Link to 100 envelope challenge book: amzn.to/3xP9yrK
Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 8කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
Hi, I'm Anji.
I am a Sri lankan, currently living in Melbourne, working as a full time teacher.
Subscribe to my channel for more videos!
Disclaimer:
I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.

Пікірлер: 238
@user-ok2fw7yv9y
@user-ok2fw7yv9y 25 күн бұрын
දෝණි ඔයා ගොඩක් ලස්සන වෙලා.ඔයා හරිම බුද්ධිමත්.පිලිවෙලකට ජීවිතය ගෙනියනවා ඔයා වයසක අපටත් තරුණ දරුවන්ටත් ආදර්ශයක්.ඔයාලා දෙන්නාට ජේසුස් පිහිටයි
@shenvlogs2000
@shenvlogs2000 25 күн бұрын
මමත් අක්ක වගේ තමා ගත්ත ගමන් ඔහේ අදිනවා, ඒ වුණාට අයිය කියන කතාව හරී. කී දෙනෙක් ෆිටෝන් කරනව ද දන්නෙ ත් නෑනෙ shops වලින් ගන්න ඒව වල . ඒක නිසා සෝදල අදින එක අපේ සෞඛ්‍ය ට හොදයී
@hansisubasinghe6717
@hansisubasinghe6717 21 күн бұрын
Akke couple financial management gana video ekak karannako. couple ekak widihata family expenses kohomd karane e wage dewal.
@NethmaPerera
@NethmaPerera 25 күн бұрын
අක්කෙ ඇත්තටම අක්කා කෙට්ටු වෙලා දැන් හරිම ලස්සනයි අනෙ මහත කාලෙත් ලස්සනයි ඒ උනාට දැන් ගොඩක් ෆිට් එකෙ ඉන්නවා වගෙ අක්කා ❤️
@rebeccawarnakula1729
@rebeccawarnakula1729 25 күн бұрын
1st time හොදලා තමයි අදින්නෙ.sly ගෙ කථාව ඇත්ත.ජේසු පිහිටයි .
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 25 күн бұрын
ඔව් ඔව් අනිවාරෙන්ම ඕනේ බර අඩු කර ගන්න වීඩීයෝ එක.❤❤
@rachinikaushalya1731
@rachinikaushalya1731 25 күн бұрын
ඉක්මනට සනීප වෙන්න අක්කේ. හරිම ලස්සන vlog එකක් ❤❤❤❤ Thank you අසනීපෙන් ඉඳලත් vlog එකක් අරන් ආවාට ❤️❤️❤️😘😘😘
@vindi1309
@vindi1309 25 күн бұрын
Shooi Anji අක්කේ Video එක💝💝💝💝 ආසයි video එකක් දාලා තියෙන්නේ කියලා දැක්කම 🤗🤗😁😁
@ManoriPrasangika90
@ManoriPrasangika90 24 күн бұрын
අද නම් ස්ලයි අයියා කතා කරනවා..... ඔයාලාට මේ පාර තමයි හරියටම බර පාලනය කර ගන්න ලැබුනේ...දිගටම කරන් යන්න..වෙනසක් පේනවා..🎉
@yasinthalanka9699
@yasinthalanka9699 25 күн бұрын
ඔයා ජීවත් වෙන විදිහට මම හරිම ආසයි ❤😊
@Lorraine87
@Lorraine87 25 күн бұрын
අනේ අක්කි අනිවාර්‍යයෙන්ම බර අඩු කරගත්ත සම්පූර්න විදිහ ගැන video එකක් දාන්න 😊🥰
@renukaperera6334
@renukaperera6334 25 күн бұрын
ඉක්මනින් සුභ ආරංචියක් අහන්න ආසාවෙන් ඉන්නෙ
@rachinikaushalya1731
@rachinikaushalya1731 25 күн бұрын
මාත් ඔයා වගේ අක්කේ. ඒ වුනාට අයියා කියන කතාවත් ඇත්ත. ❤❤❤❤
@shanzthomas5052
@shanzthomas5052 25 күн бұрын
ou.. aththatama akki kettu wela thamai tkk.. munath hodatama behala. issara akkige muna bolayak vge. den nm ganata innava. den mune jawline ganna try krnna. akkita lassanai ethakota
@chandimadivarathna7240
@chandimadivarathna7240 23 күн бұрын
අනේ ... කටහඬ ත් වෙනස් වෙලා .ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤❤❤
@shanid405
@shanid405 22 күн бұрын
Get well soon! Thawa vlogs oni... definitely weight loss journey details.
@Timetocraft210
@Timetocraft210 25 күн бұрын
Aniwaryen hodala adinne mamanam. Aiya kiyanade hari man hithanne akki😊hodala adina eka hodai kiyala man hithanne. Godak adarei oya harima cute❤
@lalithsamarasinghe9556
@lalithsamarasinghe9556 25 күн бұрын
මාත් sly වගේම තමා aduma hodala adinne. Vedio eka lassanai ❤
@malaniperera2839
@malaniperera2839 20 күн бұрын
Duwa hari buddimath widihata jeewithe geniyanawa.siyalu balaporoththu itu wewa.theruwan saranai.♥️
@dilhanithakshila1847
@dilhanithakshila1847 23 күн бұрын
ගොඩ දවසකින් ඔයාගෙ vlog එකක් බැලුවෙ.ඔයා ගොඩක් ලස්සන වෙලා.cute look එකක් අැවිත්..❤මමත් හෝදන්නෙ නෑ අනේ tag කඩලා අදිනවා.
@sanduniwarnakulasuriya9345
@sanduniwarnakulasuriya9345 25 күн бұрын
Akki get well soon ❤ math sly aiyage team eke. Math wash krnne natuwa aluth adum adinne nah. Heee sly aiyage konde wadi wage thama 😊 see you akki❤
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 25 күн бұрын
So sad to hear that you were not feeling too well. and happy to hear your on the road to recovery... well Angie .. I also do the same ..wear the new one .. and then wash.. my daughter washes and then wear.. the challenge book is quite interesting.. thank you so much .. hope to see many more videos.. take care and stay safe.
@kasunianuruddhika3863
@kasunianuruddhika3863 25 күн бұрын
First view.. love you akkiii😊😊😊
@nirmalakuma7446
@nirmalakuma7446 24 күн бұрын
Godak dawasakin akki. ❤❤❤
@nadeekawettewa3639
@nadeekawettewa3639 25 күн бұрын
ඔයා හරිම ෂෝක් නංගි.. බර ගැන නම් ඕනමයි... පඩි සල්ලි ඉතුරු කරන හැටිත් ඕන😊
@hasithaweerasinghe6362
@hasithaweerasinghe6362 25 күн бұрын
Get well soon, God bless u
@yasgoonasekera5120
@yasgoonasekera5120 25 күн бұрын
Very sweet you both are so simple in ways. God Bless you both lovely children😊
@kumudunie7898
@kumudunie7898 24 күн бұрын
Oyagen igena ganna godak dewal thiyenawa wayasaka apitath oyage sithum pathum siyallama ikmanatama ituwenna kiyala mama prarthana karanawa rata gihipu ayage thiyena loku kam oyalage na anika oyage paul thathwaya honda mattamaka thibilath oyage nihathamanee kama itha agaya kala uthuoyala dennatama budu saranai devi pihitsi
@k.k.d.sandamini1661
@k.k.d.sandamini1661 25 күн бұрын
Akki gdaaak lassana wela...❤
@mashimunasinghe9798
@mashimunasinghe9798 23 күн бұрын
anjii akki oya dan harima lassana wela❤️😍 hemdamath sathutin inna dennama😘
@shamaniedesilva2399
@shamaniedesilva2399 23 күн бұрын
May all your dreams come true duwa all the best❤
@nilukadhamayanthi4901
@nilukadhamayanthi4901 25 күн бұрын
Duwa godak lassani kama Adu karpu eka hodai putha kondei Raulai adu karann Rattaran putha godak lassani dannama❤❤ Budu sarani Duwa oyata....
@marinasamanthawijeyekoon2661
@marinasamanthawijeyekoon2661 25 күн бұрын
I am also like you when I buy clothes. I first wear and then wash. I did the envelop challenge it was good. Thanks for the budget book. Get well soon and take care. Enjoy watching your vlogs.
@samadarapahalawaththaarach1200
@samadarapahalawaththaarach1200 24 күн бұрын
Kettu unath mahath unath oya lassanai anji ❤
@buddhinichamika3933
@buddhinichamika3933 25 күн бұрын
Akka thawath lassana wela❤️😘😘❤️
@hasanthidayananda7556
@hasanthidayananda7556 25 күн бұрын
Get well soon akki
@kushmifernando2663
@kushmifernando2663 24 күн бұрын
අක්කි වගේ තමා ❤ අලුත් සුවදට අදින්න ආසයි 😁😁
@luhansaharithmi2829
@luhansaharithmi2829 25 күн бұрын
සමහර වේලාවට හොදලා අදිනවා සමහර වේලාවට 1st time ඇදලාම තමා හොදන්නේ😁❤️
@pradeepikaperera8642
@pradeepikaperera8642 24 күн бұрын
Hi Nangi oya lassana wela. Mamanam suites wash karala use karanne eka godak safe I think. Ok tc God bless you both of you. Love you ❤
@ashafernando1535
@ashafernando1535 25 күн бұрын
Love you both ❤❤❤❤❤
@manelchandrasekara5876
@manelchandrasekara5876 25 күн бұрын
මම නම් ගෙනාව විදියට අදිනවා. අපේ පුතා හෝදල අදින්නේ. ලස්සන video එකක් .
@harshanidissabandara
@harshanidissabandara 25 күн бұрын
අක්කිට ඉක්මන් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා... ❤ Sly අයියා වගේ තමා මාත්... මටත් අලුතෙන් ගෙනාව ඇදුන් සෝදන් නැතුව නම් අදින්නම බෑ... සෝදලාම තමා මං නම් අලුතෙන් ගන්න හැම ඇදුමම අදින්නේ... 😌 අක්කි බර අඩුකර ගත්ත විදියත් ගේන්නකෝ... 😍
@sandeepamadushan1426
@sandeepamadushan1426 25 күн бұрын
Math akka wage thama aluth adun hidanneh na 😊 akke issara wage eka vlog ekak gennako edama record karala edama upload karanna puluwan ekak eka hari shoy kiyala hithenawa 🙃
@isharamohottala8390
@isharamohottala8390 25 күн бұрын
Hi Nanga 1st Comment
@shamasenadeera8462
@shamasenadeera8462 20 күн бұрын
ඇත්තටම ගොඩක් කෙට්ටු වෙලා ලස්සනයි ❤ ඉස්සර පරන කාලේ වගේ පුංචි ගෑනු ලමේක් වගේ.පහුගිය කාලේ නොකිව්වට දුක හිතුනා ගොඩක් මහත් වෙලා ලස්සන අඩුවෙලා තිබුනේ .හැබැයි ගොඩක් ම කෙට්ටු වෙන්න ත් එපා එතකොට ලෙඩා වගේ වෙයි.තව චූට්ටක් අඩු උනොත් ඇති .අපිටත් කියලා දෙන්න කරපු දේවල් ❤
@madhawigray6100
@madhawigray6100 25 күн бұрын
Oya wage thamai anji akkee
@Quote_Bites
@Quote_Bites 25 күн бұрын
Honestly I like this voice 😁❤
@roshanilakshika3402
@roshanilakshika3402 25 күн бұрын
රැවුලයි කොන්ඩේයී වැඩියි අයියේ 😂😂😂😂 ඇන්ජි අක්කා හරිනේ ❤
@t.c.kratnayake6608
@t.c.kratnayake6608 24 күн бұрын
හරි ෙහාදයි දුව සතුටින් ඉන්න ජයෙව්වා
@travisscott2235
@travisscott2235 25 күн бұрын
i've been watching your vlogs for so long but couldn't put a comment,as a 19 yo girl i've got so many important advices and stuffs from your videos and i really love your lifestyle,so thanks for that💗 btw you are glowing so much lately❤😌
@chamikajeewanthiOfficial
@chamikajeewanthiOfficial 23 күн бұрын
අක්කා කෙට්ටු වෙලා..ලස්සන වෙලා ❤️❤️ මමත් අලුත් ඇඳුමක් ගෙනාවොත් හෝදන්නෙ නැතුව නම් අඳින්නෙ නෑ wash කරන්නම ඕනි..නැතුව අඳින්න කැමති නැහැ 🥰
@dishmisandeepani8900
@dishmisandeepani8900 22 күн бұрын
Bara adu kara ganna video eka one akki❤
@hashiniranchagoda
@hashiniranchagoda 24 күн бұрын
Akki ganu lamayek ta akki ge jiwithen ganna godak dewal thiyenawa. Ithin ඒ wage api ta thawath උපදෙස් denna, igena ganna lamai ta, ganu lamain ta godak watinawa ❤🥺 Ganu lamayek widihata independent wena eka. Me wage topic gana katha karannako Jesu pihitai ❤️
@priyanwadalokuliyana9984
@priyanwadalokuliyana9984 23 күн бұрын
Oya lassana wela anjiyo ❤❤❤
@kavindyadulmini1330
@kavindyadulmini1330 25 күн бұрын
❤❤
@mayfdo6896
@mayfdo6896 9 күн бұрын
I always wash before I ware it for the first time. I really enjoy your videos. I live in Melbourne too and pls share the diet plans it will be really helpful. 😊
@TheKenmaster71
@TheKenmaster71 25 күн бұрын
Would love to hear about the weight loss process. Thank you
@shanikahansamali3473
@shanikahansamali3473 24 күн бұрын
Akka oya lassana welaa thawath❤
@rosalnethu2294
@rosalnethu2294 20 күн бұрын
Meal prep karala thyala office aran yanakota lunch eka aran ghin da ganne? Khmda microwave krnne ethkota?
@janithkalhara7166
@janithkalhara7166 25 күн бұрын
ලස්සන වෙලා අක්කා😊
@hasithaponnamperuma4782
@hasithaponnamperuma4782 21 күн бұрын
මං නම් ඇන්ජි අක්කා වගේ..😊අලුතෙන් ඇඳුමක් ගත්තම අදිනකං ඉවසිල්ලක් නැ...❤😊
@user-pj2py2hi2b
@user-pj2py2hi2b 25 күн бұрын
Slay putha is correct.. Do not waer without washing. Good luck.
@CindySam653
@CindySam653 25 күн бұрын
Akki lassana wela kettu wela Weightloss journey ekath oya comfortable wunama share krnna ❤ Math Anji akki oya wage hodanne nathuwa adinne😂 man hithanne boys lata apita wage shopping pissuwak nathi hinda wenna one😂😂 Akki kamathi widiyata konde rawula kapanna Sly ayya 😂
@bsurepharmaceuticals306
@bsurepharmaceuticals306 22 күн бұрын
First wash is a must just like Sly😊 Sly needs a haircut to make Anji happy😂 Wishing you all the Very Best ❤️
@sl2college90
@sl2college90 22 күн бұрын
Hi Anji Akki, Godak asawen hitiye oyage vlog ekak enakan. Aniwaarayen weight loss journey eka gena apita kiyala denna. Monawage kemade wediyen kanne, monawade ayin kare? Takeout gaththata passe dawase, thawath kema adu karanawade? Gym yanne onimade? Gedara exercise karanne beride? Gym gihilla/walk karala gedara awama badigini nedda godaak kanne? Gym giyaama karana specific workout tiyenawa de? Dawasatama coffee kochara gannawade? "Steps gaana" kiyanne mokakde? Ekath count karanne onimade? I am struggling with my weight loss journey Akki... hoping to learn frm you. Isthuthi! ❤
@savi078
@savi078 25 күн бұрын
❤️❤️❤️
@Kulani-q9i
@Kulani-q9i 25 күн бұрын
Anee akki weight loss journey eka genna 🩷 iya kettu wela lassana wela
@floraperera181
@floraperera181 24 күн бұрын
You look so lovely dear❤❤❤❤❤
@delishbalthazar3137
@delishbalthazar3137 20 күн бұрын
Yes you have lost weight take care god bless you ❤
@Transasia925
@Transasia925 20 күн бұрын
You have lost a lot of weight keep it up.God bless you both
@harshi4886
@harshi4886 25 күн бұрын
Man nam godak welawata hodala thama adinne....😊😊😊
@nilminipeiris3953
@nilminipeiris3953 25 күн бұрын
Anji weight loss එක video එකක් දෙන්න please
@GRANDPROPERTIESANDRESIDENCES
@GRANDPROPERTIESANDRESIDENCES 25 күн бұрын
1st view ❤️
@sasandara699
@sasandara699 25 күн бұрын
@wasana7144
@wasana7144 25 күн бұрын
Sly wage 😁 mamanm adum hodala nathuwa adinne na. Ee suwadata asa na mn. Hodala andama comfortable gathiyak danenawa. Adala huru gathiyak wage. Thanakata yaddi aduma gana bayak danenne na
@nidarshakulathunga4692
@nidarshakulathunga4692 25 күн бұрын
You looks stunning and charming beautiful ❤️ Always enjoys your vlogs❤️Looks thin too🫶🏼
@t.kvindyani8835
@t.kvindyani8835 25 күн бұрын
මමත් ඔයා වගේ.. මාත් ආසයි ඒ අලුත් සුවදටම අදින්න. ඉතින් tag කැඩුවා ඇන්දා.. 😆😆😆
@Explorereye208
@Explorereye208 25 күн бұрын
❤❤❤❤
@hasithaweerasinghe6362
@hasithaweerasinghe6362 25 күн бұрын
After covid infection, i get used to wash all before using, i still wash banana too before eating. All after covid
@luhansaharithmi2829
@luhansaharithmi2829 25 күн бұрын
අයියාගේ රැවුල වැඩී කොන්ඩේ වැඩී😂 හරි නේ අක්කි😂❤
@user-ub5pv8hn2u
@user-ub5pv8hn2u 25 күн бұрын
Mn akka wage first time aluth feeling ekata thama asa
@sumudurajapaksha8502
@sumudurajapaksha8502 25 күн бұрын
Maath akka vage thama ohe adinava😌
@Transasia925
@Transasia925 20 күн бұрын
For hygienic reasons better to wash before wearing.I,always do
@charithyakarunarathna7309
@charithyakarunarathna7309 23 күн бұрын
1st time soodala thmai adinne akkee. Undergarments nm අනිවාර්යයෙන් ම soodala thamai adinne.
@warunikaushalya2078
@warunikaushalya2078 25 күн бұрын
ane pls akki nxt video eka bara adu karana eka gana one ikmanatama
@gayanihettiarachchi4081
@gayanihettiarachchi4081 25 күн бұрын
තෙරුවන් සරනින් ඉක්මනින් සනීප වෙන්න..
@user-cp2sz3wh8s
@user-cp2sz3wh8s 25 күн бұрын
❤❤❤❤❤❤
@user-nk6um1bk8f
@user-nk6um1bk8f 25 күн бұрын
අළුත් ඇදුම එහෙමම අදිනවා ❤❤❤
@ayosquilling4353
@ayosquilling4353 18 күн бұрын
ඔව් අයියගෙ රැවුල වැඩී කොන්ඩෙ වැඩී😂 මමත් අක්කි වගේ ආයෙ හෝද හෝද ඉන්නෙ නෑ අදිනවා ඊට පස්සෙ තමා හෝදන්නෙ ඒ බජට් ඩයරි එක මරු මාත් ආසයි කරලා බලන්න 😊
@Sandi_1111
@Sandi_1111 25 күн бұрын
Hi akka ❤
@naidahewanayanathushari2962
@naidahewanayanathushari2962 25 күн бұрын
Weight loss vlog ekak danna Anji😍
@sirimewanrajaguru5301
@sirimewanrajaguru5301 25 күн бұрын
❤🎉
@user-js5gg2oy7c
@user-js5gg2oy7c 24 күн бұрын
දුව ඔයා ලස්සන වෙලා. ඔයත් පුරුදුවෙන්න අලුත් ඇදුමක් ගත්තම හෝදලා අදින්න...❤❤❤❤
@nagendranpillai9309
@nagendranpillai9309 24 күн бұрын
මම නම් ඔයා වගේ....හෝදන්න කැමති නෑ..ලස්සනට අදින්න තමයි කැමති 😂😂👍
@BABYT-thilanjali
@BABYT-thilanjali 23 күн бұрын
Math sodanawa adinna kalin 😊
@sachethanahimashi7895
@sachethanahimashi7895 25 күн бұрын
Math akka wage thama ane😅❤
@chinthasenadira3220
@chinthasenadira3220 25 күн бұрын
ඔයාගෙ කොන්ඩේ ගොඩක් වැවිලා නිසා ලස්සනයි ,තවත් දිගට වවන්න,❤
@chethikamudalige1979
@chethikamudalige1979 19 күн бұрын
මාත් අලුත් ඇදුම් ගත්තාම හෝදලා තමයි අදින්නේ නංගි ❤😊
@upekhagunasekera9337
@upekhagunasekera9337 25 күн бұрын
Just as others wear clothes that fit them, we should also wash new clothes before wearing them.
@ajaniranwala8999
@ajaniranwala8999 22 күн бұрын
I also wear without washing but that depends on from where I buy clothes. If it is a place which dust settle on clothes I wash before use .
මැදිරිගිරිය | Madirigiriya | Travel with Chatura
23:29
Travel With Chatura
Рет қаралды 12 М.
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 23 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 49 МЛН
Meal Prep සතියටම උයමු
34:31
Lankan in Melbourne
Рет қаралды 175 М.
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 327 М.
Thai කෑම try කරමු | Shopping vlog
34:16
Lankan in Melbourne
Рет қаралды 31 М.
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 23 МЛН