දිනක්ෂිගේ Wedding එකේ Flower Deco විනාශ කළා. මට ඇඬුනා! - Buddhika Idamgedara | Leisure Chat

  Рет қаралды 136,412

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

දිනක්ෂිගේ Wedding එකේ Flower Deco විනාශ කළා.
දිනක්ෂි විනාඩි 40ක් ටච් කර කර හිටියා.
මට ඇඬුනා!
Buddhika Idamgedara | The Flower Weddings | Leisure Chat
#BuddhikaIdamgedara #TheFlowerWeddings #FlowerMantra #Florist #WeddingDecorations #Weddings #Flowers #Eevents #RanganaDeSilva #LeisureChat
_________________________________________________________________
Rangana De Silva KZbin Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZbin: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 63
@anojad7275
@anojad7275 Жыл бұрын
මේකෙ දාල තියන comments වල 50%ක් විතර හොඳ 50%ක් විතර නරක කියලා තියනවා. මම ගිය weddings කීපයක්ම budhdhhika තමා deco කරලා තිබ්බේ හරි ලස්සනයි එකකට එකක් වෙනස්.. හැබැයි ඒ එකක්වත් celebrity weddings නෙවෙයි... ඒ නිසා මමනං මෙයාව recommend කරනවා..
@maduwanthikatalapatha8855
@maduwanthikatalapatha8855 Жыл бұрын
මගේ දුවගේ වෙඩින් එක කරේ බුද්ධික.හරිම ලස්සනට කරලා දුන්නා .හොඳ ඇහුම්කන්දීමක් තියන කෙනෙක් .ඒ වගේම චාරිත්‍ර ඉවර වෙනකන්ම අපිත් සමඟ රැදුනා..සුභ පැතුම් පුතා දිගු ගමනකට..❤
@rose-rose2785
@rose-rose2785 Жыл бұрын
මගේ යාලුවෙක් ගේ වෙඩින් එකක් කලේ මෙයාලා හරිම ලස්සනට වැඩේ කරලා තිබුණා❤ කියන්න කිසිම අඩුපාඩුවක් තිබුණේ නෑ. හරිම unique ❤
@samadhialahakoon5453
@samadhialahakoon5453 Жыл бұрын
මගේ wedding එකේ... Decorations... Cake structure...කරේ බුද්ධික අයියා... මම ආස විදියටම කරලා දුන්නා හරිම ලස්සනට. හරිම හොඳයි... අපේ වෙඩින් එකෙත් ගොඩක් වෙලා ඉදලා තමා ගියේ. කැන්ඩි වලනම් බුද්ධික අයියා තමා👌👌👌👌
@akuhk757
@akuhk757 Жыл бұрын
සාරංග - දිනක්ෂි වෙඩිංග් එකේ මල් කඩලා තියෙන්නෙ ඒ වෙඩිංග් එකට අකමැති , බලන් ඉන්න බැරි කෙනෙක් වෙන්න ඕනී.ඔය වගේ වෙඩිංග් එකක ඔහොම දෙයක් කරන එක ලේසි දෙයක් නෙවෙයි .එච්චර දෙයක් වෙලත් අදටත් ඒ දෙන්නා කිසිම තැනක ඒ දේ ගැන වචනයක්වත් කියලා නෑ.වෙන කෙනෙක්ට උනා නම් ඕවා වීඩීයෝ කරලා හොඳට මාකට් කරයි.එක අතකට එහෙම කරන්න තිබ්බෙ .සාරංග එදා ඉඳන්ම එක එක්කෙනාට බුරුල දුන්න නිසා තමයි අදටත් බොරුවට කතා අහගන්නෙ 😏
@augustm2056
@augustm2056 Жыл бұрын
කවුද දන්නේ එයාලාම කෙරෙව්වා ද කියලා, හොඳ ට තියෙන නමක් විනාශ කරලා දාන්න. දිනක්ෂිලා එහෙම බැරි එය නෙවෙයි. බලයට කෑදර කමට එක දුවෙක් පාසැල් යන වයසෙදි බන්දලා දීලා, ඒ ලමයගෙ ජීවිතය විනාශ කරලා දැම්මේ. සල්ලි වෙනුවෙන් ඕන දෙයක් කරන පවුලක් ඔය.
@akuhk757
@akuhk757 Жыл бұрын
@@augustm2056 ඉතිං දැන් එයාලම විනාශ කරගත්ත නම් එයාලට ඒක මාකට් කරන්න තිබ්බනේ.අද මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ මනුස්සයා කියන කම් කවුරුවත් දන්නවද.අනිත් එක තමන්ගෙම වෙඩිංග් එකේ මල් තමංම විනාශ කරන් පැයක් විතර ඒ ටික හදනකම් බලාගෙන තමන්ගෙ ජීවිතේ ලස්සනම දවස සවුත්තු කර ගන්න කෙල්ලෙක්ට මොලේ අමාරුවක් නෑ.එහෙම අමාරුකම් තියෙන ඔයා දන්න අය ඇති.ඒකනෙ එහෙම කියන්නෙ ඔයා.දෙක ඔයා ඉස්කෝලේ ගියේ අවුරුදු විසි තුනේදිද, ශේෂාද්‍රි කසාද බැන්දෙ මීට අවුරුදු නවයකට කලින්.යූ ටියුබ් එකේ තියෙනවා වෙඩිංග් වීඩීයෝස් .වෙන අධ්‍යක්ෂකවරයෙක්ගෙ පුතෙක්ට බැන්දුවා කියලා මාර බලයක් නේද.කාගේ හොඳට තියෙන නමද දන්නෙ නෑ විනාශ වෙන්නෙ.අපි නොදන්න හොඳට තියෙන නම්.සාරංග වචනයක් දෙකක් කතා කරත් ඇති හොඳට තියෙන නම් පත්තිනි සලු පිලි ගැලවෙන්න.😂 හොඳට තියෙන නම් 😂😂😂 උන්ම උන්ගෙ වෙඩිංග් එකේ ඒවා ගලවන් කට හොල්ලන්නෙ නැතිව මීඩියා නීතිය ඉස්සරහට ගෙනියන්නෙ නැතුව , අතිනුත් පාඩු කරන් .මොල ගෙනාපු නැවක් ඔයාට තියෙන්නෙ .ඔහොම ඉරිසියා කරන්න එපා හලෝ.ඔයාම,මෙතන කතා කීයක් හදලද.ඊයා .
@nayomirajakaruna7553
@nayomirajakaruna7553 Жыл бұрын
Sarangalath ekka newe oyath ekka jelas ekatada danne ehema kale😢
@akuhk757
@akuhk757 Жыл бұрын
@@nayomirajakaruna7553 මගෙත් එක්ක නෙවෙයි ඔයත් එක්ක ජෙලස් එකට වෙන්නත් පුලුවන් 🥺😌
@augustm2056
@augustm2056 Жыл бұрын
@@akuhk757 අධ්‍යක්ෂ වරයෙක් ගේ පුතෙක් හොයලා බලන්න, මෛයින්ද මාතියගේ අධ්‍යක්ෂ පුතෙක්,කොල්ල ලයිසියම් ඉස්කෝලෙ හිටියේ කසාද බඳින කාලේ. ඔය පවුල සල්ලි කිව්වොත් බලු බෙට්ටක් හරි ලෙව කයි. දන්නෝ දනිති.
@chathuraviranga4240
@chathuraviranga4240 Жыл бұрын
තවත් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ප්‍රාර්ථනා කරනවා අයියා.... ඉස්සරහටත් ලස්සන වැඩ කරන්න ඔයාට ගොඩක් හැකියාව ලැබේවා... ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@dinithimaleesha6007
@dinithimaleesha6007 Жыл бұрын
මේ කියන දේ ඇත්තටම වෙලා තියෙනවා නම් අපිට waters edge එකේ wedding එකක් ගන්න එකත් risk එකක් වෙනවා. මගෙ wedding එකත් waters edge එකේ තමා book කරලා තියෙන්නේ. ඒ hotel එකේ security එක ගැන ඉතින් අවිශ්වාසයිනේ.
@isurujayasinghe5037
@isurujayasinghe5037 Жыл бұрын
අයියා මගේ වෙඩින් එකත් කලේ ඔයා බුද්දික අයියා . ඔයා කියුවා වගේ ගන්න call එකක් දැන් උනත් answer කරනවා. ❤️ අපේ වෙඩින් එක කොච්චර ලස්සනට කරාද කියනවනම් wife ගෙ නංගිලා දෙන්නගේ වෙඩින් දෙකත් කරේ ඔයා තමයි ❤️❤️
@nilinili1327
@nilinili1327 Жыл бұрын
අද mai දැක්කේ. ගොඩාක් hetha හොද මනුස්සයෙක් ජයෙන් ජයම වේවා බුද්දික මල්ලි...... කවදාවත් waraden නෑ.... මටත් දුවෙක් ඉන්නවා mary කරන්න බලමු මල්ලි 🙏🙏🙏🙏 ජයවේවා 🙏🙏🙏
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
ඒ වගේ ලොකු වෙඩින් එකක එහෙම දෙයක් කරන්න පහසු නැහැ. මම හිතුවේ ඔහුන් දෙදෙනාගේ විවාහයට අකමැති කෙනෙක් කලා කියලා. පිස්සෝ ඉන්නවනේ අනුන් ගේ ප්‍රශ්න තමන් ගේ කරගන්න​. නීතියට ගෙනියන්න තිබුනේ. මොන ඊර්‍ෂියාව තරහ තිබුනත් අමානුෂික වැඩක් නේ.
@ravishkarandiw4504
@ravishkarandiw4504 Жыл бұрын
Ane නම වෙනස් කරන්න එපා.buddhika idamgedara ඒ නම මාරම ගැම්මක් දැනෙනවා ඇහෙනකොට.
@ishushamila8287
@ishushamila8287 Жыл бұрын
A man full of humanity. I sincerely hope that all the work you are doing will be successful...❤❤❤❤❤
@buddikaperera3243
@buddikaperera3243 Жыл бұрын
I am the Austrian bride's mother. Thank you so much for making my daughter's big day very beautiful. Couldn't thank you enough for your hard work. All the best! 😊
@tironijahnsen6757
@tironijahnsen6757 Жыл бұрын
Respect for you ♥️ best regards from Germany 🇩🇪♥️
@Sp-kv2ng
@Sp-kv2ng Жыл бұрын
Ane buddikq aiye oyata suba pathanawa thawa shakthiya labenna kiyala .hoda minissunta irshiyakarayoo wadi
@dasca5474
@dasca5474 Жыл бұрын
Wow he sounds professional.
@nilmini2180
@nilmini2180 Жыл бұрын
Respect for you❤️❤️
@yamunayamuna6211
@yamunayamuna6211 Жыл бұрын
මගෙ දුවටත් සැරසිලි කලේ මෙිතුමා ලස්සනයි හොදට කරලා දුන්නා .
@roshalisilva5258
@roshalisilva5258 Жыл бұрын
You made our day memorable with your talent. Floral arrangements were perfect ❤️❤️❤️ Keep it up your good work ayya. (Lahiru & Roshali)
@gimhaniindrachapa9483
@gimhaniindrachapa9483 Жыл бұрын
අයියගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා......
@tanyavimarshani7670
@tanyavimarshani7670 Жыл бұрын
Highly recommended
@niroshanidilpika7907
@niroshanidilpika7907 Жыл бұрын
Supirima kenek oya nam kathawen therenawa eka gud luck brother
@maneldesilva7132
@maneldesilva7132 Жыл бұрын
Ranganage prashna harima wadagath
@lifewithyou4394
@lifewithyou4394 Жыл бұрын
Shuwar ekatama umali wenna ati.danuth hint gagaha inne
@anojad7275
@anojad7275 Жыл бұрын
එහෙම කියන්නත් බෑ... මේක එකම industry එකේ අය ඉරිසියාව උහුලන්න බැරුව කලා වෙන්නත් පුලුවන් නේද???ඒකතමා දැන් සැරසිලි කරනකොට වෙනකාටවත් හෝල් එක ඇතුලට එන්න දෙන්නේ නැත්තේ... අපි හිතුවා හොටේල් එකේ නීතියක් කියලා
@ruchini1992
@ruchini1992 Жыл бұрын
Aiya you made our day soo memorable and soo prefect. You stayed at the hotel from the day before and till the wedding ended . Means alot ❤️ Api abroad hitiyath oyat ekka over the phone katha karala shangri la ekata eda athul weddi mata kiyaganna bari santhosayak awa. Thank you so much! Apita ona widiyatama lassanata wade kara oya . Kiwwa wagema api poruwen bahala wedding eka iwarawenakanma oya hitiya . All the best aiya ! Ruchini & Chathura
@නන්දෙ-ඤ1ඛ
@නන්දෙ-ඤ1ඛ Жыл бұрын
Bride ඇවිල්ල මේකව බදා ගත්තොත් හොදට තියෙයි 😅
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Жыл бұрын
😂😂😂
@iroshaniangodabandarage5905
@iroshaniangodabandarage5905 Жыл бұрын
❤ good luck
@thenahanndipriyanthi8949
@thenahanndipriyanthi8949 Жыл бұрын
💐 💐 💐 💐 💐 💐 💐
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Ane monatharan kuhaka minisuda daiyane inna mallatokata monatharan kuhakada ane
@anusham4315
@anusham4315 Жыл бұрын
❤❤❤❤❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana puthe adarei parissamin
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 Жыл бұрын
ඔබට සුභ පැතුම් බුද්ධික.
@s2production103
@s2production103 Жыл бұрын
mage jivithe sahodarayek wage mage waradi pennagena mawath goda dagena yana kenek ❤
@nutrifitchampi968
@nutrifitchampi968 Жыл бұрын
❤❤❤💙💙💙💙
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Rangana mahathmaya aluth aya wagema ape jesta apen ath wela jeevitayen ma yana wisista kalakaruwan obe nalikawa hara genath oun jeewath wela sitiddi e satuta eyala ta denna ape nati una atiwisista kalakaruwananta wage wenna denna epa aluth ayata wada watinne eyala kalawa wenuwen karapu kapakireem eyala nisai ada aluth aya inne obathuma hoda dewal karana kenek e nisa eyalawal genath agyanna sunil edirisinhayan wani aya api dakinneth na dan netali nanayak kara amma eyala innakota e hithwalata satuta denna karunika ileemak pamanai obathuma ehema rewal karana kenek api dannwa sthuti තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉
@athukoralagechamilavirajdi9766
@athukoralagechamilavirajdi9766 Жыл бұрын
supiri charithayak
@yvonnedesilva7908
@yvonnedesilva7908 Жыл бұрын
Could be super program. Will c
@priyasurangi8997
@priyasurangi8997 Жыл бұрын
❤❤❤🙏✈
@PrasadiniPrabodya-fg3jv
@PrasadiniPrabodya-fg3jv Жыл бұрын
🌠🌠🌠🌠🌠🌠🌠🌠🌠🌠🌟🌟🌟🌟🌟🌠🌟🌟🌟🌟🌟🌦️🌦️🌦️🌦️🌦️🌦️🌦️🌦️🌥️
@sarojinidamayanthi8289
@sarojinidamayanthi8289 Жыл бұрын
👍🌹🌹🌹🌹💐💐💐🌻🌻🌷🌷
@SachithDilan
@SachithDilan Жыл бұрын
Highly recommend ❤
@dharshanikosala9211
@dharshanikosala9211 Жыл бұрын
Good luck 💕
@maalimaali4217
@maalimaali4217 Жыл бұрын
❤️❤️❤️❤️
@dhananjayajayalath3077
@dhananjayajayalath3077 Жыл бұрын
♥️
@achalanimmalgoda7442
@achalanimmalgoda7442 Жыл бұрын
WooooooooW❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️❤️
@Flexible_Ketchup
@Flexible_Ketchup Жыл бұрын
@chandrasiridelath7720
@chandrasiridelath7720 Жыл бұрын
❤❤❤❤❤❤❤
@samanmali-d8s
@samanmali-d8s Жыл бұрын
❤❤❤❤❤❤❤
@preethiseneviratne1504
@preethiseneviratne1504 Жыл бұрын
❤❤❤❤❤❤
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
පාටියක පියවර | Surprise Party (Sri Lankan Style)
11:10
Saranga - Dinakshie Online
Рет қаралды 1 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН