පාටියක පියවර | Surprise Party (Sri Lankan Style)

  Рет қаралды 991,080

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

4 жыл бұрын

Пікірлер: 595
@anojasirisena8631
@anojasirisena8631 4 жыл бұрын
අර කටර් එකනම් හරිම ශෝක්...ඇත්තටම හරිම සුන්දර සරල පාට්‍ එකක්.සුබ උපන්දිනයක් දුව.
@ishuonline8295
@ishuonline8295 4 жыл бұрын
හිනා කාලා මැරෙනවා අනේ😂...අර අක්කා මරු 😁 සුබ උපන්දිනයක් වේවා shadow ❤🎂
@dilrulcshiperis5179
@dilrulcshiperis5179 4 жыл бұрын
ඊයා.....ආය වේදිකාවට ගෙන්නන්න බැරිද 😄..ඔක්කොමත් හරි එයා තමා මරු..එකටම සෙට් වෙලා ශනු හිනා වෙද්දි තවත් මරු 😄😄
@yasithmaA
@yasithmaA 4 жыл бұрын
@@machatte2368 3% kenek😂😂
@nethmijayamaha2061
@nethmijayamaha2061 4 жыл бұрын
අම්මෝ අර අක්කා දුන්න ආතල් එක 😂
@dilekasandipani5901
@dilekasandipani5901 Жыл бұрын
ශනුගෙ, දිනක්ශිගෙයි හිනාව මරු 😂😂😂😂😂
@hareshaathennakon2225
@hareshaathennakon2225 Жыл бұрын
සාරන්ග අයියගේ සින්දු මරු😂😂😂❤❤❤
@thanujajanika271
@thanujajanika271 4 жыл бұрын
අර "ඊයා" සීන් 1නම් සුපිරිම සුපිරී...😁
@mohamadrihana4528
@mohamadrihana4528 3 жыл бұрын
Lasssna family ekk
@thisarani8704
@thisarani8704 3 жыл бұрын
...........
@ishuwidisingha2128
@ishuwidisingha2128 2 жыл бұрын
හොදටම කළේ බෝල අක්කා 🤭😂😂❤️
@minekrisbo3389
@minekrisbo3389 4 жыл бұрын
අර වගේ ආතල් දෙන එකෙක් හැම පව්ලකම ඉන්නවා😂😂😂😂අම්මෝ
@slseshan9300
@slseshan9300 4 жыл бұрын
අපෙ පවුලේ මම🤣🤣🤣
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
නියමයි ජොක්නංගි
@skysandikk3945
@skysandikk3945 2 жыл бұрын
Ya yaa
@shadowofficial913
@shadowofficial913 4 жыл бұрын
හරිම ලස්සනයි. Thank you සාරා මේ වගේ Video එකක් දැම්මට. Party එකක පියවර හොඳට තේරුණා. ❤️
@rifayafasry8230
@rifayafasry8230 4 жыл бұрын
Wow......Nice Love you'll alottt Many more Happy RETURNS of the day akki...May your future be bright.... Best of luck Saranga ayya.. Keep on😍😍😘😘
@kawishkasewwandi1430
@kawishkasewwandi1430 4 жыл бұрын
ෂෝයි අක්කා අයියා..හැමෝම ලස්සනයි .... අක්කට සුභ උපන් දිනයක් වේවා ...❤️
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
අර අක්කි තමා ෂෝයි..😁😁😁 මරු ආතල් එකක් දුන්නේ.. 😂 එ වගේම පට්ට් ටැලන්ටඩ් 😍😍
@shashixxx8745
@shashixxx8745 4 жыл бұрын
ඒක න්ම් ශෝයිම ශෝයි හිනා කාල මැරුනා 😅😂❤️❤️❤️
@chamika1022
@chamika1022 4 жыл бұрын
ලස්සනයි.සතුටින් ඉන්න.සරලව ජිවත්වෙන්න .බුදු සරණයි !!!
@springcity7946
@springcity7946 4 жыл бұрын
අම්මෝ අපිත් ලේනා සින්දුවයි රටකජු සින්දුවයි school trip වල කිවිවා 😂😂
@Rani4933-b8u
@Rani4933-b8u 3 жыл бұрын
මම පව්ලේ තනියා.ඇත්තටම දරුවෝ කීප දෙනෙක් ඉන්න කොට හරි ජොලි නේද මට දකින කොටත් ආසයි සතුටෙන් ඉන්න හොදේ.බුදුසරණයි සැමට
@achinisachintha358
@achinisachintha358 3 жыл бұрын
Mamath
@vijinihansini104
@vijinihansini104 3 жыл бұрын
Mamath
@sanuliyahansa6400
@sanuliyahansa6400 3 жыл бұрын
mamath
@thamararanasinge7933
@thamararanasinge7933 3 жыл бұрын
මාත් අනේ😥දුකයි
@nkgaming1976
@nkgaming1976 3 жыл бұрын
Ewa damne apine
@ramaniramani3551
@ramaniramani3551 4 жыл бұрын
2nd comment from me love all of u .God bless u and saranga. Keep it up .🤗🤗🤗
@sisiperera5415
@sisiperera5415 4 жыл бұрын
Amazing! I enjoyed watching it . Brilliant job !
@TheVnv23
@TheVnv23 4 жыл бұрын
කවුද අප්පා අර ගර්ල්. මාර ටැලන්ටඩ්නෙ. සිංදු කියන්නත් පුළුවන් මාරෙට, රගපාන්න, හඩකවන්න... ඕන එකක්. අන්න සුපිරි කෙල්ලෙක්.
@sdwckavee7497
@sdwckavee7497 4 жыл бұрын
@Himidiri Senanayake appo oya nm ..... iyaaaaaaaa
@sithuu8156
@sithuu8156 4 жыл бұрын
Himidiri Senanayake eeeeeyaaa 🤣🤣🤣
@user-bx1lj6ji1w
@user-bx1lj6ji1w 4 жыл бұрын
@Himidiri Senanayake මොකෙක්ද ඕයි උබ🤨🤣🤣🤣
@ravindumadhusanka2884
@ravindumadhusanka2884 4 жыл бұрын
Kage hari hakiyawak balala sathutu wenna bari ubala wage un innkn rata godagnna ba iyaaaa🤣 himidiri
@prameshgamindapathirana7607
@prameshgamindapathirana7607 3 жыл бұрын
@@sithuu8156 0l
@slwhatsappstatus9540
@slwhatsappstatus9540 4 жыл бұрын
ඊයා සීන් එක නම් පට්ට අහ්හ්...අම්මෝ ඒ අක්කා හිනා කාලා හිරවෙනවා
@user-dq1wq6bl5n
@user-dq1wq6bl5n 4 жыл бұрын
ඊයා...ඒයා...මාර ආතල්...ඊයා..😂 හිනා කාලා මැරෙනවා.
@sumudurandima7613
@sumudurandima7613 4 жыл бұрын
සතුටින් ඉන්න පවුලක් ...සුභ පැතුම් ..
@niwanthika
@niwanthika 4 жыл бұрын
Lassana video ekak..hina wela pana giya❤️❤️👌👌😘😘😘🤩🤩hamadama sathutin inna..budusaranai
@piyuminisansala9632
@piyuminisansala9632 4 жыл бұрын
ඒක මරු..ඔහොම සතුටින් ඉන්න හැමොටම අවස්තාව නැ....සතුටින් ඉන්න හැමොම
@sanju0202able
@sanju0202able 4 жыл бұрын
That girl has real talents, hope she had a KZbin channel.. she would be a hit. 👍👍
@inshirahzufer6256
@inshirahzufer6256 4 жыл бұрын
Her name is nayana hemamali ..she has a lovely voice from school days and can imitate anyone easily..she a very talented
@githmadimalsha8394
@githmadimalsha8394 4 жыл бұрын
මේ බර්ත් දේ පාටි එකනම් ෆට්ට..මොකද ඉතින් සාරංග අයිය ඉන්නවනේ..❤️❤️
@sagarikasiriwardana4058
@sagarikasiriwardana4058 4 жыл бұрын
Happy birthday. And also a amazing video!
@sjpcoconutlankapvtltd4676
@sjpcoconutlankapvtltd4676 4 жыл бұрын
ලස්සනයි ඉතින්😌😌😌 ඒ කාලේ අපේ හිත් හොරාගත් සිංදු අහන්න ආස අය එන්න 💕💕💕💕💕💕
@nowtyemperor7745
@nowtyemperor7745 4 жыл бұрын
Akka video eka nam supiri ah.pissu wage.oyala hamadama me wage lassana lassana .apita Heena wennea videos godak kranea❤❤good luck.....😍D+S😍
@sachalananayakkara7159
@sachalananayakkara7159 2 жыл бұрын
Honestly you'll are a one happy family 💕 stay blessed !!
@top10youtuber9
@top10youtuber9 4 жыл бұрын
Love u all💝 අර අනුකරණය තමයි පට්ට
@nowtyemperor7745
@nowtyemperor7745 4 жыл бұрын
Akka video eka nam supiri ah.pissu wage.oyala hamadama me wage lassana lassana .apita Heena wennea videos godak kranea❤❤good luckD+S
@shavecreation1131
@shavecreation1131 4 жыл бұрын
Nice family god bless you all
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 жыл бұрын
that girl got talent. She is the main point here!!!
@sureshpriyantha6194
@sureshpriyantha6194 4 жыл бұрын
Wish you happy birthday sheshadri...නියමයි සාරංග අයියෙ ....දිනක්ශි අක්කේ හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න ඔයාලා ඔක්කොම ...බුදුසරණයි
@nelumfernando8197
@nelumfernando8197 10 ай бұрын
ගොඩක් ලස්සනයි අර දුවනම් කියල 😂වැඩක් ❤ඇත්තටම ගොඩක් දක්ෂතා තිබුන ගොඩක් ආසවෙන් හිනාවෙලා ඒතරම් විනොදයෙන් බැලුවේ සැඩෝ සෝක් ආදරෙයි ❤❤❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤
@amell3540
@amell3540 4 жыл бұрын
Can I be part of your family?? Love this 💕💕 that girl is superb. Stay blessed you all. Happy birthday Shadow💐
@manikemanike9927
@manikemanike9927 4 жыл бұрын
It’s really enjoyable n having fun all together with different contents. Whole family can sit together n enjoy it. Very lovely.......
@amithasamanmali1879
@amithasamanmali1879 4 жыл бұрын
සාරංග, දිනක්ෂි දෙන්න හරි cute අනේ 😊
@shanikabalasuriya2605
@shanikabalasuriya2605 4 жыл бұрын
ඔයාලා හරි සරලව ජීවත් වෙනවා ලස්සනයි ඔක්කොම බුදු සරනයි
@nalijay2849
@nalijay2849 4 жыл бұрын
ඒක නම් මරු අනේ 😂😂💖💖
@randikasameera5275
@randikasameera5275 3 жыл бұрын
ලස්සන ෆැමිලියක් . නියම විදිහට විදිනවා සුපිරි.. බුදුසරණයි
@lakshanimaduwanthi3786
@lakshanimaduwanthi3786 4 жыл бұрын
මරු අනේ....ආතල් සෙට් එක😂😂😂😂😂
@ranirunrani8067
@ranirunrani8067 4 жыл бұрын
Nice family and happy birthday 🎂🎂🍰🍰 and very funny 🤣🤣👏🏻👏🏻🙏🙏
@Esh96
@Esh96 4 жыл бұрын
ape amma u should watch this video..😂man of the match is this lady😂😂
@wasa.9753
@wasa.9753 4 жыл бұрын
Wow! That’s a beautiful video! Made my day! Felt like I was at a family get! I’m so happy for Saranga and Dinakshie and the fact that you’ll are together! Such a happy family! ඔයාලා පෙනන්ලා තියෙනවා ජිවිතේ තියෙන්නේ විදින්න මිසක් විදවන්න නෙමෙයි කියලා.. Also best wishes for Shaun on her birthday 🎂 P.S. I love that girl who does all the singing and the imitation. ඒ වගේ එක්කෙනෙක් හිටියනං ඇති party එකකට 🤣 BEST WISHES TO ALL AND LOVE ❤️
@rishanshanesh5763
@rishanshanesh5763 4 жыл бұрын
SO ASTONISHING.........SO HILARIOUS........NICE AND GOOD VIDEO. I PERSONALLY LOVE YOUR ALL VIDEOS,BCZ ALL ARE SO UNIQUE.....
@isharahansani3302
@isharahansani3302 4 жыл бұрын
අර අක්කා නම් නියමයි 🤣🤣🤣 ඊයා....🤣🤣
@slseshan9300
@slseshan9300 4 жыл бұрын
🤣🤣🤣🧫🧫🧪🧪🤣🤣🤣
@dil-_-hansi5104
@dil-_-hansi5104 2 жыл бұрын
Eka nam shoiiiii 😍😍😍 matath asai me wage family ekak thibuna nam hithenawa…anyway god bless your family ♥️♥️♥️♥️
@nuwanthigaweshika1981
@nuwanthigaweshika1981 4 жыл бұрын
Wow. This girl is really talented... 😍😍😍 Nice Vid..
@saumyafernando474
@saumyafernando474 4 жыл бұрын
Stay happy and blessed forever 💟 happy Family . Gb
@epleblomst91
@epleblomst91 4 жыл бұрын
Happy family Life thank!!wish you happy birthday. 🎂🎂🎂🍰🍰 හරිම ලස්සනයි very funny. ලස්සන song. හැමදේටම thank this සතුටින් ඉන්න සැමදා බුදුසරණ යි. 💕💕💕💕💓💓
@nipunishashikala8227
@nipunishashikala8227 4 жыл бұрын
අම්මෝ අර අක්කගෙ ආතල් එක😂😂❤️❤️👍
@saumyageeganage7470
@saumyageeganage7470 4 жыл бұрын
eka shoooi. hamadama sathutin inna. mona dewal unath jiwithe sathutin inna ona kiyana ekata motivation ekk oyala. good luck everyone 💕
@kavyasithumini7736
@kavyasithumini7736 4 жыл бұрын
Happy family. Good luck!!!👍💕💕
@induradhini9992
@induradhini9992 4 жыл бұрын
මොනාද යකූ🤣🤣😛🤪 පට්ට ඒක
@pramodyasavindi9915
@pramodyasavindi9915 4 жыл бұрын
Anee ar dole wage akknm supiri.. Suprima party ekk.😂😁😁😁👌👌
@chamudilalithya3564
@chamudilalithya3564 4 жыл бұрын
Happy bithday !!may your all wishes come true
@nilukshi2794
@nilukshi2794 Жыл бұрын
ශනූ ලග ඉන්න අර අක්කා මරු අනේ..සරලයි..සෙට් එකක ඒ වගේ කෙනෙක් ඉන්නවාමයිනෙ..😂😂😂😂❤️❤️
@lilani78
@lilani78 4 жыл бұрын
Shanu ගේ හිනාව මරැ. 😀
@slseshan9300
@slseshan9300 4 жыл бұрын
අම්බො ශේෂාද්‍රී අක්කෙ🤭 සිංදු ලස්සන යි ආ එල එල ♥️🙂
@d.d.k5499
@d.d.k5499 4 жыл бұрын
මියුසික් නෑව නේද..😆 🤣 ලේනගෙ අයියා...උ දඬු ලේනා.. පෙරදිනයක මා පෙම්කල යුවතී රටකජු විකුනනවා...🤣 Many happy returns of the day Sheshadri sister.
@slseshan9300
@slseshan9300 4 жыл бұрын
🤣🤣🤣🤣🧪🧫
@budusaranai6908
@budusaranai6908 4 жыл бұрын
Lenage mama..uu. ulalenaaa😁😁😁😁. .
@ladda8746
@ladda8746 4 жыл бұрын
Good video ..well done..congratulations chanl
@deepisworld
@deepisworld 4 жыл бұрын
මං ඇහුවා දිනක්ෂිගෙන් ඇයි මෙච්චර ලූණු කියලා සොසෙජස් තිබුනෙ පොඩ්ඩයි කිව්වා ඊයාාාාා😄😄😆
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
සතුටින් සිනහවෙන් ජීවිතේ විඳින්න ,ඔයගොල්ලෝ ගොඩක් පින් කරලා තියෙනවා🤍🤍🤍♥️♥️♥️✌️ we love three sisters forever 💖💝💗
@maumihenarath7004
@maumihenarath7004 4 жыл бұрын
What kind of app do u use to record this video? Or edit?
@malshasoysa7607
@malshasoysa7607 4 жыл бұрын
Waaaaw harima sundarai.. Ea wage ewa thamai apita one
@roshiperera2391
@roshiperera2391 4 жыл бұрын
party eka ලස්සනයි .okkotama වැඩිය ara ඊයා ekanm maru.❤❤❤❤❤
@pushpakodikara5289
@pushpakodikara5289 4 жыл бұрын
අනුකරණය කිරීම සුපිරි 👌🏾👌🏾
@abubaker2847
@abubaker2847 4 жыл бұрын
EkaNam mare maru saranga..wow lassanai oyage mAde song eka.good luck
@lakvideo7726
@lakvideo7726 4 жыл бұрын
ලේනා මරු😂😂
@mychoice1904
@mychoice1904 2 жыл бұрын
Very Lovely...Love yu all ....Stay happy forever
@shenyakodithuwakku2230
@shenyakodithuwakku2230 2 жыл бұрын
Ammoh ee bola akkh 😂 stay happy... luv yh 💛
@sandunigimhani7885
@sandunigimhani7885 4 жыл бұрын
Katha tika kiyana akka nm supiri 😂😂♥️
@niroeuro
@niroeuro 4 жыл бұрын
ගොඩක් ලස්සනයි ,,,,ගොඩක් ආසාවෙන් බැලුවා ,,notification ආපු ගමන් 👀 බලනවා ,,,,niroshan ,,from ,,italy 👍👍💪💪🙏🙏
@yohandilshan812
@yohandilshan812 4 жыл бұрын
ඒක පට්ට හොදේ...😂😂
@sayunifernando1413
@sayunifernando1413 2 жыл бұрын
Superb guitarist ♥️👍well done
@menakamadushani4211
@menakamadushani4211 4 жыл бұрын
Anne eya kauda shok Anne...umma nangoo oya kauru unath super.❤❤❤⚘
@anusharanhoti
@anusharanhoti 4 жыл бұрын
wish you a very happy birthday sweet girl may god Jesus bless you 🍾🎉🥂🎂❤️❤️❤️😇😇😇😇😇
@prabodakumari6407
@prabodakumari6407 4 жыл бұрын
Hena fun eke inna akka kenek...kauda affa me
@nowtyemperor7745
@nowtyemperor7745 4 жыл бұрын
Many return of the day akka❤both of love u
@sohanfernando9818
@sohanfernando9818 4 жыл бұрын
ඔයාට නිදුක් නිරෝගී පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා 😘😘
@misticayoung6609
@misticayoung6609 4 жыл бұрын
there is a girl acting very naturally " what a act so natural !"
@ishanithakshila7241
@ishanithakshila7241 4 жыл бұрын
Lassani.thwth vedio krnn.asawen blnn innw.good luck
@sachiwarapitiya3917
@sachiwarapitiya3917 4 жыл бұрын
Adare sathuta kiyanade hamotama labannath ba labenneth na.oya hamadekinma penne oyala karapu kusal wala vipaka.ithin e kusal nisa akusal ras nokaragena jeewithe yahapath lesa jeewath wenna mn wishkaranwa.❤🤗
@user-om5ww4ro8n
@user-om5ww4ro8n 4 жыл бұрын
සුබ උපන්දිනයක් වේවා සැඩො අක්කෝ
@anushkaabeyrathna7765
@anushkaabeyrathna7765 4 жыл бұрын
Stay bless 😍
@subodhachamini8273
@subodhachamini8273 4 жыл бұрын
Aneeeeeeeee shoiiiiiiiii aiyeeeee 😘😘😘😘😘😘😘😘😘
@maheshi5720
@maheshi5720 3 жыл бұрын
ඊයා........😂 මරු අනේ ඒ අක්ක😂❤️
@chandimadiasjayasinghe2232
@chandimadiasjayasinghe2232 4 жыл бұрын
Afoi ara voice cut tika nam maru aaa. Jaya wewa
@travelwithshenuli4109
@travelwithshenuli4109 4 жыл бұрын
Marama lassanai ayyiye e vagema dinakshi akkith godak lassanai suba patanava oyala hamota hamadama api oyalath ekkh innv ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😍😍😍😍
@gihandhananjayawijesinghe5232
@gihandhananjayawijesinghe5232 4 жыл бұрын
ආදරෙයි හැමදාම♥️♥️ බුදු සරණයි L♥️ve you all
@madusuki6674
@madusuki6674 4 жыл бұрын
Ayyooo man parakku unanee ada clz aka ewara kaeanna tikak wela giyanee.. 👍👍👍👍😍😍😍😍😍😍
@ErandaRajapakse
@ErandaRajapakse 4 жыл бұрын
Happy belated wishes!!
@nethmijayakody2567
@nethmijayakody2567 3 жыл бұрын
Akki oyalage family eka mara fun....beautiful .....
@user-oq7kz7lr3u
@user-oq7kz7lr3u 4 жыл бұрын
මොනාද යකො උපන්දිනේට කියන සින්දු😁😃😃😅😅🤣🤣
@chamilamanage7885
@chamilamanage7885 4 жыл бұрын
ලස්සනයි සුභ උපන්දිනයක් වේවා🌹
@ShyShyamali
@ShyShyamali 4 жыл бұрын
Dear Dina and Sara I enjoyed watching your video. Big shout out from UAE. Thanks once again for this lovely video. The girl who was imitating the voices of others she is so amazing ❤️, please give my regards to her. God bless you both
@amazing6357
@amazing6357 4 жыл бұрын
Happy Family ❤️
දිනක්ෂි ගේ birthday prank එක | Dinakshie's birthday prank
7:36
Saranga - Dinakshie Online
Рет қаралды 850 М.
වැරදුන SURPRISE එක 🥴🤣 | SURPRISE GONE WRONG 😂
12:11
Saranga - Dinakshie Online
Рет қаралды 1,1 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 14 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 82 МЛН
HOUSE FULL | Episode 01 | 2022-09-16
1:13:15
Hiru TV
Рет қаралды 1,1 МЛН
Dinusha's Day Out - Vlog #02 (ඇතුලට දාන challenge එක​)
21:49
Pubudu and Mashi Wedding | Sri lankan Popular Actors & Actresses | Surprise Dance
11:11
Matt Kills Dexter's Deer | Dexter: New Blood S1E1 | #Shorts
0:51
Clashed PR
Рет қаралды 12 МЛН
小路飞跟姐姐去哪里了#海贼王#路飞
0:45
路飞与唐舞桐
Рет қаралды 37 МЛН
Stay on your way 🛤️✨
0:34
A4
Рет қаралды 21 МЛН
БУКЕТ МЕЧТЫ НАСТОЯЩЕЙ СЛАДКОЕЖКИ😂😂😂
0:19
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 2,6 МЛН