WEDDING GUEST MAKEUP LOOK🦋

  Рет қаралды 21,745

Lifestyle Paradiseya

Lifestyle Paradiseya

Күн бұрын

Пікірлер: 226
@PavithraHewaSiliyange
@PavithraHewaSiliyange 4 ай бұрын
Wow😍❤️ පුදුම ලස්සනක් තියෙන්නෙ.. මේකප් එක මාරම ලස්සනයි❤🥺ඔයා හැමදේම ලෝබ නැතුව කියල දෙනවා අන්න ඒකට නම් ගරු කරන්නම ඕන😘💐 ...මේවා තමා views වැඩි වෙන්න ඕන මේකප් වීඩියෝ , subscribers ලා වැඩි වෙන්නම ඕන චැනල්.. පුදුම ලස්සනයි...සාරි එකත්. Jewellery කොහෙන්ද ගත්තෙ ඔයා❤.. lipstic eka ගැනත් පොඩ්ඩක් කියන්නකො❤ ඔයා හරිම ලස්සනයි... හිත ලස්සන කෙනෙක් නිසාම දවසින් දවස ලස්සන වෙනවා තරුණ වෙනවා❤... වීඩියෝ එක දැකපු ගමන් ආවා❤ ගොඩක් පින් ඔයාට🥺❤️💫🫂 ආදරෙයි ❤🥺
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 ай бұрын
ගොඩාක් ස්තූතී ඔයාලගෙ ආදරණීය වචන හැමවෙලේම මාව ඉහලට ඔසවලා තියනවා ස්තූතී නැවතත් ❤❤❤❤❤❤❤❤
@nishanthikumari7059
@nishanthikumari7059 4 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@seuw_ruth
@seuw_ruth 4 ай бұрын
ඔයා හරිම ලස්සනයි අක්කී.. තිසත්මිත් ගොඩක් ලස්සනයි මේකප් විඩියෝ එකක් දැම්මොත් ස්කිප් නොකර අනිවාර්යයෙන්ම මං බලනවා අක්කී ... හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤❤❤
@ChandimaPerera-u9j
@ChandimaPerera-u9j 4 ай бұрын
මේ ලස්සන මේකප් ඇඳුං ආයිත්තම් වලටත් වැඩිය ඔයාගෙ හදවත පුදුම ලස්සනයි.මනුස්සකම කියන දේ හැම වචනයක් ගානෙම තියන හොඳම හොඳ ගුරුවරියක්..ඇත්තමයි කවදාවත් වරදින්නෙ නෑ අක්කෙ ඔයාට…❤️❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 ай бұрын
ගොඩාක් ස්තූතී . ආදරණීය වචන මාව වැටෙන්න නොදී සවිමත්ව අල්ලන් ඉන්නව. ආදරේ ගොඩාක්
@kaveeshacharukshi5486
@kaveeshacharukshi5486 3 ай бұрын
Woow lassanai. Kiyla dena dewal godak wadhagath.. thanks❤
@achinisamarasinha3621
@achinisamarasinha3621 4 ай бұрын
Hema vidio ekakinma wage me vidio ekanuth ඉගෙන gnna dewal godak tiynwa ❤❤🎉🎉
@poornimawickramasingha6693
@poornimawickramasingha6693 4 ай бұрын
හරිම ලස්සනයි..😍😍 ලෝබ නැතුව හැමදේම කියලා දෙනවා..thank you so much❤️❤️❤️
@BeautyWithHansi-nf1je
@BeautyWithHansi-nf1je 4 ай бұрын
Hemadewtama wada maarama watina hadawathakthiyena guruwariyak.... godak dewal igena gaththa mis oya nisaa ..thank you soo much ❤❤❤❤ 🙏🙏🙏🙏
@fana4870
@fana4870 4 ай бұрын
හරිම ලස්සනයි අක්කා ❤️ .මම ගොඩක්ම ආස අයියා ඔයාට සපෝර්ට් කරන විදියට හරිම ඩිසන්ඩි ඒක .අක්කාට මෙිතරම් දුරක් එන්න ඒක ලොකු හයියක් කියලා මට හිතෙනවා .❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 ай бұрын
@@fana4870 ගොඩාක් ස්තූතී .තෙරුවන් සරනයි .
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 3 ай бұрын
ගොඩක් නිට් ගොඩක් ලස්සනයි ඉතාමත් දක්ශ කෙනෙක් නිහතමානී කෙනෙක් ❤❤❤❤ආදරෙයි dr තෙරුවන් සරනයි
@anushageethanjali4369
@anushageethanjali4369 4 ай бұрын
Ow mn ගොඩාක් දේ ඉගෙන ගත්තා .thanks mis බුදු සරනයි
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 4 ай бұрын
හරිම ලස්සනයි දුව තිසත්මි හරි ලස්සනයි දෙන්නම..❤❤
@diluhew
@diluhew 4 ай бұрын
Wow thanu akke 😍😍
@happylifewithru
@happylifewithru 4 ай бұрын
Niyamai akke adanam oyai duwai. Lassanai. Eswahaknam wadinna epa. Hamadama satthutin inna. Budu saranai🙏
@t.m.tharushidanushikadissa8369
@t.m.tharushidanushikadissa8369 4 ай бұрын
Godaaak lassanai...oba thumiya..wagema duwath..
@ConfusedAquaticWhale-dw7kl
@ConfusedAquaticWhale-dw7kl 4 ай бұрын
Ane manda oya oyata karaganna makeup eka thama matanam lassanama.oya marama lassanai ane ❤ Budusaranai
@salonsamee-yt4cl
@salonsamee-yt4cl 3 ай бұрын
Harima.lassanay miss.mn asama kenek oya❤❤
@menakapriyanthi2560
@menakapriyanthi2560 4 ай бұрын
Harima ලස්සනයි ,❤ammo tisage aduma niyamai mm aasama colur eka. Happy family ❤
@ophelie1082
@ophelie1082 2 ай бұрын
Can you make a video about how you remove heavy makeup
@slippyflippy1766
@slippyflippy1766 4 ай бұрын
Harima lassanai akka❤ loba nathuwa hamadema kiyala denawata godak sathutui ❤
@Kuma-z8s
@Kuma-z8s 4 ай бұрын
ලස්සනයි ...❤ම්ස් හින්දි නිළියක් වගෙමයි
@heshanisenanayake9126
@heshanisenanayake9126 4 ай бұрын
Wow marama lassanai nandi❤❤❤❤❤❤❤❤❤
@tharaninadeejahapuarachchi112
@tharaninadeejahapuarachchi112 4 ай бұрын
Aththatama marama lassanai akke.
@ronaditharuksha5163
@ronaditharuksha5163 4 ай бұрын
Wow harima lassanai nande. Akkith godak lassanai. Video eka mai ammai dennama beluwa. Budu saranai nande🙏❤🙂
@sdahdissanayke6343
@sdahdissanayke6343 4 ай бұрын
Miss harima lassani.mata level 4 eka kargnna one miss udau karnwda
@deepikamihirani1702
@deepikamihirani1702 4 ай бұрын
Hàrima lassanai akke jayen yayama weva budusaranai
@nimeshaekanayaka7225
@nimeshaekanayaka7225 4 ай бұрын
aneee e wachana tika❤❤
@japanlankamatara7865
@japanlankamatara7865 4 ай бұрын
Ane harima lassanai mamath asai misgen igenaganna eth mama mathara ❤❤
@subodhachandramali1431
@subodhachandramali1431 4 ай бұрын
හුගක් ලස්සනයි.. ඒ වගේම බොහොම ස්තුතියි... 😍
@ManjulaDeepthi-hn9qg
@ManjulaDeepthi-hn9qg 3 ай бұрын
Thanks miss.me wage mekap ekak kiyala dunnata ..❤❤❤
@GayathtriPriyadarshika-vf4ud
@GayathtriPriyadarshika-vf4ud 4 ай бұрын
හරි අාසාවෙන් බලන්නේ life style paradise වීඩියෝස් . ගොඩාක් අාදරෙයි . ❤
@samaliudeshika7637
@samaliudeshika7637 4 ай бұрын
ස්කින් එක ගොඩාක් ලස්සන වෙලා අක්කේ ❤❤❤❤
@lakshanisamarajeewa5678
@lakshanisamarajeewa5678 3 ай бұрын
Thanks for sharing ur valuable knowledge with us ❤❤❤
@sinharathushari3610
@sinharathushari3610 3 ай бұрын
වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා 💗💗💗💗💗💗
@chathurikasewwandi-mh7km
@chathurikasewwandi-mh7km 4 ай бұрын
Harima lassanai godak sthuthi.. Budu saranai miss
@lurekacakrawarthige2242
@lurekacakrawarthige2242 3 ай бұрын
Mama Milano inne oya ge advice tika okkoma gatta.mage maleup elak den larala balannam.thanks darling❤
@oshixsecrets
@oshixsecrets 4 ай бұрын
Wooow akkiyo❤️
@sinharathushari3610
@sinharathushari3610 4 ай бұрын
හුගාක් ලස්සනයි. ඔයාට හොඳ අත් ගුණයක් තියෙනවා. තිසත්ම්ව පෙන්නුවා මදි...., 💙💚💙💚💙💚
@ShashikaHansani-ov4qb
@ShashikaHansani-ov4qb 4 ай бұрын
හැමදාම හැමදේම කියලා දෙනවා ❤❤❤❤
@mihirimadurangi6516
@mihirimadurangi6516 4 ай бұрын
ඒක මාරම ලස්සනයි ..හරි හොදයි ඔයා...
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 ай бұрын
@@mihirimadurangi6516 බොහෝම ස්තූතියි බුදු සරණයි.🌸🌸🌸🌸🌸
@ushanirathnayaka95
@ushanirathnayaka95 4 ай бұрын
Godak lassanai akkiyooo ❤❤❤ akki eye cluster genath kiyala dennako plz…
@renukamudunkotuwage2568
@renukamudunkotuwage2568 4 ай бұрын
Beautiful ❤
@susi5076
@susi5076 4 ай бұрын
Ane darling your looking gorgeous could you please do sweat proof and long-lasting makeup look
@pawithraparami8142
@pawithraparami8142 4 ай бұрын
Mac foundation Use karana vidiyath karannakooooo
@nithifashionandbeauty4497
@nithifashionandbeauty4497 4 ай бұрын
අනේ හරිම ලස්සනයි මිස් 😍💙 ලෝබ නැතුව ලස්සනට මේකප් එක කරගන්න විදියත් කියලා දෙනවා ගොඩක් ස්තූතී මිස් 😍 ආදරේයි❤
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 ай бұрын
@@nithifashionandbeauty4497 💗💗💗💗💗
@chandaniwithanage5428
@chandaniwithanage5428 4 ай бұрын
හරිම ලස්සනයි ❤
@samanthidissanayake4750
@samanthidissanayake4750 4 ай бұрын
You looks gorgeous ❤
@dasuniwijethilaka5686
@dasuniwijethilaka5686 4 ай бұрын
Phoera brand ekenuth makeup ekak krnnako miss
@soysapriyangi9596
@soysapriyangi9596 4 ай бұрын
ලස්සනම ලස්සනයි ❤️👍
@shanikadilini396
@shanikadilini396 4 ай бұрын
aneeee harima lassnai 3ndenama 🥰😍
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 ай бұрын
@@shanikadilini396 💗💗💗💗💗💗🌹🌹🌹🌹🌹🌹🌹🌹
@mis.darshi1236
@mis.darshi1236 4 ай бұрын
Wooow wooow wooow ❤❤❤ හරිම ලස්සනයි තුන් දෙනාම 👍👍👍👍 ගොඩාඩාඩාඩාඩාක් ස්තූතිය ලෝබ නැතුව හැමදේම කියල දෙනවට මම ගොඩාක් දේවල් ඉගෙන ගත්ත ඔයාගෙන් ඉදිරියටත් එහේමයි❤❤❤ අසනීපෙන් ඉන්නේ මේ දවස්වල වයිරස් එක හැදිල ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍❤️❤️❤️😍😍😍😍
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 ай бұрын
@@mis.darshi1236 ගොඩක් ස්තුතියි ඔයාටත් තෙරුවන් සරණයි🌸🌸🌸🌸🌸
@mdramyakusum8648
@mdramyakusum8648 3 ай бұрын
Harima ලස්සනයි mis♥️♥️♥️
@D_Dissa
@D_Dissa 4 ай бұрын
aunty ane salon eka koheda thiyenne kiyananko godak videos baluwa hoyganna bari una...thama mata hair n makeup walata hoda salon ekk hambune na dn kalayak thisse hoyanawa🥰
@dulangachithrananda3040
@dulangachithrananda3040 4 ай бұрын
අදනම් නැන්දි මාර ලස්සනයි
@inokaahangama2740
@inokaahangama2740 4 ай бұрын
ආදරණීය නංගිට...තෙරුවන් සරණයි...❤❤❤
@sujaninadeeka3424
@sujaninadeeka3424 4 ай бұрын
❤❤❤❤Woooow❤❤❤harima lassanai ❤❤❤❤
@susithasampath9746
@susithasampath9746 4 ай бұрын
මාරම ලස්සනයි අක්කේ ❤️
@SanduLiyanarachchi
@SanduLiyanarachchi 3 ай бұрын
Hrima asawen bln inne mis.hrima pahadili pudum lassanaii😍😘❤️‍🔥
@WasanaThushari-ou1qb
@WasanaThushari-ou1qb 4 ай бұрын
Oya godak hoda kenek madame godak pin oyata
@pavanimadu144
@pavanimadu144 4 ай бұрын
Harima lassana makeup ekak akki.... ❤❤ Akkage course , workshop gana danaganna vidihak kiyannako akki..
@nimashamauri6972
@nimashamauri6972 2 ай бұрын
හරිම ලස්සනයි මිස් ❤❤❤❤❤
@DineshikaMadushani-s9m
@DineshikaMadushani-s9m Ай бұрын
Makeup eka ගොඩක් ලස්සනයි huda beauty ganna thiyenne koheda ලංකාවේ mona shops walada original
@samalimaheshika4428
@samalimaheshika4428 4 ай бұрын
Lassanai godaaaak❤️❤️❤️ thank you❤️
@rashmimadushani825
@rashmimadushani825 2 ай бұрын
ගොඩක්ම ස්තූතියි ❤😘
@dhammiranasingha2145
@dhammiranasingha2145 3 ай бұрын
Wow very beautiful duwa
@prabosolanki6222
@prabosolanki6222 4 ай бұрын
Ane mis kandyan braidal hairstyle tutorial ekak krannako
@KavishaLakshani-h2g
@KavishaLakshani-h2g 3 ай бұрын
හරිම ලස්සනයි ❤🎉 👌♥️
@hansinivithanage3831
@hansinivithanage3831 20 күн бұрын
Ane miss phoera brand ekanuth makeup ekak krannako Plz....
@sadanadamayanthi5692
@sadanadamayanthi5692 4 ай бұрын
Wow puduma lassanak Appa ❤🌹
@maheshadilani9264
@maheshadilani9264 4 ай бұрын
Woow harima lassanai akky ❤❤❤
@ChamaraMadushan-t6e
@ChamaraMadushan-t6e 4 ай бұрын
ගොඩාක් තැක්ස් මිස්
@XtraUsa-lt2qb
@XtraUsa-lt2qb 3 ай бұрын
ගොඩක් ගොඩක් ස්තුතියි මිස් ❤❤
@thejanijayawardhana6241
@thejanijayawardhana6241 4 ай бұрын
Lassanai Akkiyo
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 ай бұрын
@@thejanijayawardhana6241 💗💗💗💗💗
@t.m.tharushidanushikadissa8369
@t.m.tharushidanushikadissa8369 4 ай бұрын
Godaaak lassanai....
@smm-h6v
@smm-h6v 4 ай бұрын
සුරංගනාවි. ❤❤❤ආදරෙයි අක්කි
@shashiniisharafernando7895
@shashiniisharafernando7895 4 ай бұрын
Godaak lassanaii❤
@jathikaharindi
@jathikaharindi 4 ай бұрын
Eye patches ganna puluwan brand1 k thyenawada miss?
@nayanap.arambage121
@nayanap.arambage121 4 ай бұрын
Godak lassani ,oyai duwai dennama Thanks
@smm-h6v
@smm-h6v 3 ай бұрын
Eyelash curler එකක් online order කරගන්න විදියක් කියන්න අක්කි
@achinisamarasinha3621
@achinisamarasinha3621 4 ай бұрын
Godak dawasakin ❤
@camilife7172
@camilife7172 4 ай бұрын
Nice video.❤❤❤
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 4 ай бұрын
හරි ම ලස්සනයි අක්කේ ❤❤ඔයාට හොඳින් ම ගැළැපෙනවා ❤❤ළඟ හිටියා නම් hug කරන්න තිබුණා ,ඒ තරම් ආදරෙයි මම ඔයාට .ඔයා හරි ලස්සන ට කියලා දුන්නා ,හරි වටිනවා ❤❤ඔයාව දවස ගානේ ලස්සන ට පේන්නේ ඔයාගේ ලස්සන හිත නිසා❤❤ඒකට මම ගොඩක් ගෞරව කරනවා,තෙරුවන් සරණයි !
@sadushjayasene9564
@sadushjayasene9564 4 ай бұрын
ආදරෙයි 🥺❤
@pawithraparami8142
@pawithraparami8142 4 ай бұрын
Miss Godak dewal igena gattha … Miss Mac foundation ganna thiyana then kiyannko
@pubudusamarawickrama8027
@pubudusamarawickrama8027 4 ай бұрын
Harima lassni miss
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 ай бұрын
@@pubudusamarawickrama8027 💗💗💗💗💗
@nilankadilrukshi516
@nilankadilrukshi516 4 ай бұрын
🥳🥳🥳🥳👍 ගොඩක් lassani
@siyathnimthaka
@siyathnimthaka 4 ай бұрын
Akke ada look eka harima lassanayi akke phoera makeup brand eken makeup look ekak gennako phoera authentic makeup dan phoera sri lanka fb page eken ganna puluwan
@XtraUsa-lt2qb
@XtraUsa-lt2qb 3 ай бұрын
ගොඩක් ස්තුතියි ❤
@shashinihettiarachchi8591
@shashinihettiarachchi8591 4 ай бұрын
Thank you very much miss. You are very kind . Like to study from you miss. This video is really helpful. I learned a lot. Thank you again 🙏❤️😊
@shanikasewwandi9561
@shanikasewwandi9561 4 ай бұрын
ලස්සන ❤
@sajanimadhushika9611
@sajanimadhushika9611 4 ай бұрын
Harima lassanaii. Lipstick eke no ekath kiynnakoo plzz
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 ай бұрын
Colourpop
@indeewarimaddage8024
@indeewarimaddage8024 2 ай бұрын
akkige lences dek kohenda gaththe kiynn pluwnda? and color ek both of you look heavenly !
@englishacademysl4257
@englishacademysl4257 4 ай бұрын
Anty man ada oyavai akkavai dakka kandy eke hitiya . jewellery thiyana thana.anee oyala denna harima lassanai anee.mam kathaa karanna aave na ithin.🥺❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 ай бұрын
අනේ එහෙමද හදිසියේ ගියේ . කතා කරන්න තිබ්බා නෙ 😊😊😊😊
@iyonsavani1728
@iyonsavani1728 4 ай бұрын
Wow.....❤❤❤❤❤
@fawasafathima1548
@fawasafathima1548 4 ай бұрын
You are so true....
@dilinianthony6118
@dilinianthony6118 4 ай бұрын
Hi dear akki.. just love to see how you have grown from the beginning.. I must say this is your most glamorous makeup so far.. I'm professionally a doctor, but learned lot of things from you regarding make-up.. usually I do my own makeup for functions with your guide.. keep it up akki ❤😊
@ChanuriImaya-nf7gq
@ChanuriImaya-nf7gq 4 ай бұрын
Godaak lassani❤🥰😘
@TtPal-dx6es
@TtPal-dx6es 4 ай бұрын
හරිම ලස්සනයි makeup එක❤❤මිස්ගෙ පන්ති වලට (physical) join වෙන්නෙ කොහොමද?
@MalshaSudusingha
@MalshaSudusingha 4 ай бұрын
Original product ganna thiyenne kohenda miss?
@fathimashalmiya8360
@fathimashalmiya8360 4 ай бұрын
Hudha beauty foundation prc kiyadha.? Orginal kohendha ganna puluwan misss??
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 ай бұрын
18000/= වගේ වෙනවා ලංකාවේ
@sumuduperera3126
@sumuduperera3126 13 күн бұрын
ලස්සන ❤🥰
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 133 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 28 МЛН
FOUNDATION FOR BROWN SKIN #lifestyleparadiseya
52:47
Lifestyle Paradiseya
Рет қаралды 90 М.
SALON EDUCATION | COLOUR CORRECTION | #lifestyleparadiseya #sinhalamakeupguru
26:11