Wedding එකකට යද්දී තනියම Makeup කරන්න ඉගෙනගමු |

  Рет қаралды 58,382

chathu rajapaksha

chathu rajapaksha

Күн бұрын

Пікірлер
@kasunipieris
@kasunipieris 10 ай бұрын
akki can you share the products with the brand name in the description box? you look gorgeouse here
@vindyaperera7386
@vindyaperera7386 8 ай бұрын
ලස්සනයි කව්රු හරි හොද beuticion කෙනෙක් කියන්න ගෙවීමක් කරලා හරි mekeup බඩු ටිකක් ගන්න මම ඒවා ගන්න ගිහින් හුගාක් අමාරුවේ වෙටුන කෙනෙක් මගේ මුහුණේ ගොඩක්ම කැළැල් තියනවා ඔයාට ගොඩක් පින්
@nadeshalakmali9699
@nadeshalakmali9699 5 ай бұрын
හරිම ලස්සනයී..පැත්තට ශ්‍රී දේවිගෙ look එකකුත් පේනවා මටනම්....thank u..🥰🥰🥰💖💖
@kumarijayasekara2819
@kumarijayasekara2819 3 ай бұрын
😊😊
@vcahamed7718
@vcahamed7718 9 ай бұрын
Itin oyanam athama de athatama karala pennuwa samahara niliyo meke up dagena boruwata ita udin dala pennanawa oyanam pirisiduwata eka niyameta meke up nathuwa dala pennuwa good bless you nanga ❤
@chethanicharuka6949
@chethanicharuka6949 4 ай бұрын
Hii... who is your beautician who guide you to take the suitable colors ?
@lakshanihansika4004
@lakshanihansika4004 5 ай бұрын
😍😘😍 ගොඩක් ලස්සනයි අක්කියෝ... 😍😘😍
@yashomifernando3704
@yashomifernando3704 8 ай бұрын
හරිම ලස්සන නිරහංකාර නිළියක් ❤
@bottom0043
@bottom0043 10 ай бұрын
Mara talent e make up eka nam Spot on babyyyy and hair too ❤❤
@lakshanihansika4004
@lakshanihansika4004 5 ай бұрын
😍🙂😍 පෝනිටේල් එක දැම්මත් අක්කිට ලස්සනයි 😍🙂😍
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 2 ай бұрын
හරිම ලස්සනයි ❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 10 ай бұрын
අක්කි කාලෙකින් හොදේ මේ ව්ලොග් එකක් ගෙනාවේ .ඇත්තටම ගොඩාක් වටිනවා අක්කි .මටත් කරගන්න බැරුවම හිටියේ මේකප් එක කරන්න හරියටම .තෑන්ක්ස් අක්කි ❤❤❤
@sujeewaamarasinghe7538
@sujeewaamarasinghe7538 9 ай бұрын
Kisima guru mushtiyak nathuwa awankawa danna de kiyala dunna. Obage ruwa lassana weeme rahasa eyayi. Dermo light foundation eka ganne kohenda. Yellow paththata bara skin ekakata ganna no eka mokakda
@vindyaperera7386
@vindyaperera7386 8 ай бұрын
Derma clours ගන්නේ කොහෙන්ද
@nurirathnayaka
@nurirathnayaka 10 ай бұрын
Hemadema open katha karanawa ❤ makeup ekath lassanai 😘😘 bonikkek wge 🌝💓
@inokamadushanimadushani-if6td
@inokamadushanimadushani-if6td 10 ай бұрын
ගොඩක් ලස්සනයි මම ආසම නිළියක් ඔයා ❤❤❤❤
@raveesharoshani8974
@raveesharoshani8974 9 ай бұрын
හරිම ලස්සනයී❤❤❤❤
@sanduni_sewwandi
@sanduni_sewwandi 2 ай бұрын
Brushes set එක මොන brand එකේද අක්කේ
@thisaridhananjana962
@thisaridhananjana962 5 ай бұрын
Akki oya beautace product eke inw ned.eka genath vedio ekak karannko ❤
@kasuninirashaofficial
@kasuninirashaofficial 9 ай бұрын
Lip liner eka mkkda akke brand & number ??
@ashalucky1776
@ashalucky1776 10 ай бұрын
හරිම ලස්සනයි අක්කී..මං කවදත් personally හරිම ආස කෙනෙක් ඔයා❤ .lip colour එක දැම්මම මුලු makeup එකම මාර ලස්සන වුනා.මට අන්තිමට පෙනුනෙ දීපිකා පදුකෝන් වගේ ...තෙරුවන් සරණයි අක්කී...
@JSamantha-vw9qg
@JSamantha-vw9qg 10 ай бұрын
Natural look එක ලස්සනයි
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 8 ай бұрын
What is the lip gloss
@sharmainewanighatunga2480
@sharmainewanighatunga2480 8 ай бұрын
You are so nice and my best actress Putha.
@AsAs-x1u9q
@AsAs-x1u9q 9 ай бұрын
මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා❤
@OshadhiRashmika
@OshadhiRashmika 5 ай бұрын
Lassanai godaaak ❤❤❤❤❤
@nisansalamaheshani
@nisansalamaheshani 10 ай бұрын
orange colour correcter eka D30..
@anishaambrosefan
@anishaambrosefan 10 ай бұрын
ඇත්තටම ලස්සනයි.. චුට් නම් හරිම හෙල්ප්ෆුල් හබ් කෙනෙක්❤
@IshanKumara-l8y
@IshanKumara-l8y 10 ай бұрын
Wow harima lassani akki ❤❤❤
@rehaninilaweera541
@rehaninilaweera541 10 ай бұрын
හරිම ලස්සනයි
@himeshiweerasingha897
@himeshiweerasingha897 3 ай бұрын
Gorgeous ❤
@chathurajapaksha
@chathurajapaksha 3 ай бұрын
Thank you ❤️
@DalsiManel
@DalsiManel 4 ай бұрын
Harima lassanai akki❤❤❤❤
@anandhicooray5512
@anandhicooray5512 7 ай бұрын
Very beautiful!
@dilanimadushani1393
@dilanimadushani1393 10 ай бұрын
අක්කා හරිම ලස්සනයි ❤❤අනේ ❤❤ආදරෙයි දෙන්නටම මේකප් එකත් ලස්සනයි .
@nisansalamaheshani
@nisansalamaheshani 10 ай бұрын
ADS concealer eke number eka kiyannako
@ShashaSharmi-jo1ju
@ShashaSharmi-jo1ju 8 ай бұрын
Supper akke 👍
@nimeshadilrukshi3332
@nimeshadilrukshi3332 7 ай бұрын
Harima lassanai akke
@sachiniwijethunga2560
@sachiniwijethunga2560 10 ай бұрын
15:23 eye brow wenas krala tiyenne
@Ssanchi1989
@Ssanchi1989 7 ай бұрын
Harima lassanai ❤
@chandichandi3848
@chandichandi3848 7 ай бұрын
Ada nam makeup eka hari lassanai
@bottom0043
@bottom0043 10 ай бұрын
Lassni make up eka mara neat. Next time 💅 kraddi video ekak oni
@anjaliamarasinha7399
@anjaliamarasinha7399 10 ай бұрын
Harima lassanai ❤😊🎉
@bestmom-yh2en
@bestmom-yh2en 8 ай бұрын
prime ek wenuwt gnn elk ndd akki
@MS-vr1lr
@MS-vr1lr 9 ай бұрын
Aththa the thaman thaniyen daganna eka loku deyak kohomahari.math youtube balala igana gana dan dannema thaniyen
@Chathuandsamaa
@Chathuandsamaa 10 ай бұрын
හරිම ලස්සනයි අක්කී ❤❤❤❤
@erandi8998
@erandi8998 10 ай бұрын
Akki powder keranna kalin mokak de gawe.
@sandunitharaka3441
@sandunitharaka3441 6 ай бұрын
Watches danna epa akka sari ekata match wenne na❤ lasdanai mecup eka
@suranganamal5936
@suranganamal5936 10 ай бұрын
හරිම ලස්සනයි චතු....❤️❤️❤️❤️
@mgdinesh8645
@mgdinesh8645 10 ай бұрын
Ane harima lassanai akki saloon ekakin makeup karanawata wada lassanata innawa oya mara lassanai kiyann adupaduwak ne ❤
@vindyaperera7386
@vindyaperera7386 8 ай бұрын
අපිට make up බඩු අහගන්න හොද beauticion කෙනෙක් කියන්න කෝ
@champikasudarshani6938
@champikasudarshani6938 10 ай бұрын
ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@achalasilva1792
@achalasilva1792 Ай бұрын
නංගි මට තියෙන්නේ දාඩිය දාන සමක් හරියටම කිව්වොත් මට මේ කප් එකක් කරන්න ලේසික්ලි ක්‍රීම් ගානවානේ moisturising හරි මොන හරි ක්‍රීම් ඇප්ලයි කරනවනේ නෝමලී බේබි ක්‍රීම් එකක්වත් මට දාන්න බැහැ මේ කප් වලට නෙමෙයි මට නිකන්වත් ක්‍රීම් එකක් රැප්ලයි කරන්න බැහැ මට දාඩිය දානවා එතකොට මේකප් කරන්න කලින් හෝ පසුව මොකක් හරි ටිප් එකක් තියෙනවද ඒ තත්වය මගහරවා ගන්න
@anushasomathilaka3674
@anushasomathilaka3674 10 ай бұрын
Oya hari lassani, harima hodai ❤
@DINU_CHANNEL
@DINU_CHANNEL 10 ай бұрын
Wow 🥺🥺 aneee eka cute ❤ mara lassanai akkeee ❤️
@uniquedream2700
@uniquedream2700 10 ай бұрын
harima lassanai bonikkek wage❤
@Tharushi-nl3bh
@Tharushi-nl3bh 10 ай бұрын
So beautiful❤
@ChandimaRuwani-zj5mx
@ChandimaRuwani-zj5mx 10 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ❤
@Dissanayakefamily
@Dissanayakefamily 10 ай бұрын
Your makeup is amazing❤,️ also I went the same wedding function and so glad to say that i took a picture with you😊
@sithra_kavi4277
@sithra_kavi4277 10 ай бұрын
Mata hithenawa akkata under eye liner eka matchwenne na kiyla
@niroshagunarathne990
@niroshagunarathne990 10 ай бұрын
Lassanai ❤
@madushaniagampodydezoysa6731
@madushaniagampodydezoysa6731 10 ай бұрын
Mata nam terenna nha make up karanna 😅 products torannath terenna nha 😅
@kaveeshadilanjan6690
@kaveeshadilanjan6690 10 ай бұрын
Wooooooooooooooooooooooooooooooooooooooooow so nice akki❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘
@srimalisiranji1588
@srimalisiranji1588 10 ай бұрын
Wow hari lassanata kra.
@achinisamarasinha3621
@achinisamarasinha3621 10 ай бұрын
Vidio eka godak watinwa
@dilshadilsha7539
@dilshadilsha7539 10 ай бұрын
අක්කි ඔයා පීරපු පනාවෙන් කොන්ඩෙ යනවා අඩුයිද පීරද්දි
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 4 ай бұрын
Chatu oya pahugiyadawaswala rata giya neda awada mahattaya dala yaluwo eka Dan wadasatahanwataenna oya hodai B s
@kimoriguhanga707
@kimoriguhanga707 10 ай бұрын
මේ video එක එනකන් මඟ බලන් හිටියේ😊❤
@ThisaraFernando6762
@ThisaraFernando6762 10 ай бұрын
You don't need make-up, you're white anyway It's beautiful♥♥
@lasanthasudesh5913
@lasanthasudesh5913 8 ай бұрын
You looks like Kim Kardashian ✨
@dimpi4960
@dimpi4960 10 ай бұрын
Lassanai
@sankamanimaldura7026
@sankamanimaldura7026 9 ай бұрын
Math asai oyawaa follow karanna ❤❤❤
@ThisaraFernando6762
@ThisaraFernando6762 10 ай бұрын
You don't need make-up, you're white anyway ♥♥
@TharinduMahesh-uq2gi
@TharinduMahesh-uq2gi 10 ай бұрын
Ane akki oya den video danawa aduyine
@abc-hc7hk
@abc-hc7hk 10 ай бұрын
❤️❤️❤️
@geethanjanipriyadarshani4862
@geethanjanipriyadarshani4862 10 ай бұрын
තෑන්ක්ස් අක්කේ අපිට ගොඩක් වටිනවා❤🥺
@priyanjalichamali627
@priyanjalichamali627 10 ай бұрын
Oya tlnathuwa godak paluwen inne ikmanata vidiyo dannako
@girlboss8807
@girlboss8807 10 ай бұрын
❤❤❤❤❤❤
@GaneshaMadapatha
@GaneshaMadapatha 10 ай бұрын
❤👍
@nimeshalakmali6994
@nimeshalakmali6994 10 ай бұрын
❤❤🥰✨️
@chalanisavindi3661
@chalanisavindi3661 10 ай бұрын
@HansikaDhananji-i1r
@HansikaDhananji-i1r 10 ай бұрын
❤❤
@nalindapradeep3242
@nalindapradeep3242 3 ай бұрын
Oya hrema hodi
@chathurajapaksha
@chathurajapaksha 3 ай бұрын
❤️
@malakab3290
@malakab3290 10 ай бұрын
I just feel like your foundation is not blending with your skin tone.. it makes you too pale.. it should just enhance your skin tone not just make it look lighter and pale.. your face is so pretty.. may be it’s just the lighting
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 9 ай бұрын
👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰
@PriyadarshaniFernando-f8x
@PriyadarshaniFernando-f8x 9 ай бұрын
P p💗💐💐💐💐💐💐💐💐💐💐💓
@sha.online
@sha.online 2 ай бұрын
❤🥰
@sachithrandika1153
@sachithrandika1153 10 ай бұрын
❤❤❤❤
@ishanidesilva9901
@ishanidesilva9901 10 ай бұрын
❤❤❤
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 8 ай бұрын
❤❤❤
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 7 ай бұрын
❤❤
سورة البقرة كاملة, رقية للبيت, وعلاج للسحر | القارئ علاء عقل - Surah Al Baqarah
3:48:01
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 20 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 2,1 МЛН
Clean girl makeup look (no foundation)
23:26
tsewang lhamo
Рет қаралды 1 М.
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН