කෙලියා නේද wedding මුද්දට|සල්ලි නැති වුනොත් තමුසේ මාවත් විකුණයි නේ |prank on# hiru and sandu 2021

  Рет қаралды 192,038

Hiru and Sandu Vlogs

Hiru and Sandu Vlogs

2 жыл бұрын

හායි යාලුවනේ😄😄😄😝අපේ යූටියුබ් චැනල් එකත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ඔයාලගෙන් ගොඩක් ආදරෙන් අපි දෙන්නම ඉල්ලනවා.. 🔥❤️😍
ඉතින් හැමදාම වගේම ගොඩක් අසාවෙන් මේ විඩීයෝ එක ඔයාල බලයි කියල අපි හිතනවා
මේ වගේ Video බලන්න කැමතිනම් අපිව Subscribe කරලා 🔔 Button එකත් Click කරලා තියාගන්න යාලුවනේ...😘
ඔන්න තවත් සුපිරි prank එකක් හිරුට අරගෙන ආවා.
හැබැයි මේ පාර නම් හිරුට ගොඩක් කේන්ති ගියා යාලුවනේ
ඉතින් අනිවාර්යෙන්ම ඔයාලට හිතෙන දේ අනිවාර්යයෙන් කමෙන්ට් කරන්න
කෙලියා නේද wedding මුද්දට|සල්ලි නැති වුනොත් තමුසේ මාවත් විකුණයි නේ |prank on# hiru and sandu 2021
like
share
subscribe
other videos.
මිනිහගේ හොර ගෑනී මාට්ටූ|තමුසෙ මහ ජරා මිනිහෙක් ඕයි
• මිනිහගේ හොර ගෑනී මාට්ට...
ගෑනිගෙ හොරමිනිහා ගෙදර ඇවිත් මාට්ටු|වෙච්ච විනසෙ
• ගෑනිගෙ හොරමිනිහා ගෙදර ...
ගෑනිට හොරෙන් ගෙදරට පැනපු නයා🐍|දුවමු මිතුර දුවමු
• ගෑනිට හොරෙන් ගෙදරට පැන...
ගනිකාවක් වෙන්න ගිහින් ගෑනිට වෙච්ච දෙයක්||ප්‍රෑන්ක්
• ගනිකාවක් වෙන්න ගිහින් ...
මොකක්ද බං ඔය කොන්ඩෙට කරපු විනාසේ|බලපන් තොගේ හැටි
• මොකක්ද බං ඔය කොන්ඩෙට ක...

Пікірлер: 1 300
@goldenheart...4802
@goldenheart...4802 2 жыл бұрын
මගුල් මුද්දේ තියෙන වටිනාකම හොදට දන්න කොල්ලෙක්...ආඩම්බරයි ඔයා ගැන...මැණිකේ ඔයා හරි වාසනාවන්තයි...මේ වගේ සැමියෙක් ලබන්න..හැමදාම සතුටින් ඉන්න...දළදා සමිදු රැකවරණයි මැණිකේ ...
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි😍❤❤❤
@KalanaKrishan-no4fc
@KalanaKrishan-no4fc Жыл бұрын
💝💝
@rashmi9682
@rashmi9682 6 ай бұрын
❤❤❤❤❤
@malidelana8396
@malidelana8396 2 жыл бұрын
අනේ ඇත්තමයි හිරු කියන්නෙ හැමෝටම ආදර්ශමත් දරුවෙක්.. අද කාලෙ ගෑනිවත් විකුනන් කන්න හදන උන්ට හොදම උදාහරනෙ තමයි හිරු.. ගෑනුන්ට මෝස්තර කරන්න තියනවනම් මගුල් මුද්ද නෙමෙයි මිනිහවත් උගස් තියයි තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම..
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි ඔයා ආදරේ තමයි අපිට ගොඩක් වටින්නේ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි😍❤❤❤
@mahishashuini1807
@mahishashuini1807 2 жыл бұрын
ඔලුව කෙසෙ වෙතත් අයියගෙ කටටනන් මොනාහරි වෙනවා අක්කගෙ ප්‍රැන්ක්වලට කියවන්නම ගිහින් 😂😂 💖💯
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඒක නම් ඇත්ත තමයි පැටියෝ 😁😁😁ආදරේ ගොඩක්❤❤❤❤
@shakilaheshanmksheshan9054
@shakilaheshanmksheshan9054 2 жыл бұрын
මතකයන් ඔබේ සිතේ තබා ගෙන දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා ❤️❤️😂😂😂 මීට හීරූ අයියා
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි ❤❤❤
@pathum.r9398
@pathum.r9398 2 жыл бұрын
"ලග තියන දෙක උකස් කරලද මම ඔය මුද්ද බේරගන්නෙ "😂😂
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඒකනේ එකට කොහොමද ඒක🤣🤣🤣🤣
@rohanph895
@rohanph895 2 жыл бұрын
@@hiruandsanduvlogs23 hji
@s.wishva2123
@s.wishva2123 2 жыл бұрын
අම්මො එකැල්ල් මරු
@nishifernando6321
@nishifernando6321 2 жыл бұрын
ඔන්න හැමදාම වගේ හොඳම ප්‍රෑන්ක් එකක් දීලා 🤭ආදරෙයි හොදේ දෙන්නටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න දෙන්නම ❤❤😘😘😘
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි 😍❤❤
@hansamalimadhulakshika282
@hansamalimadhulakshika282 2 жыл бұрын
අම්මෝ මරු අනේ ඔයාලා දෙන්නා... ❤❤❤ පරිස්සමෙන් ඉන්න.. " ගොපලු යකා වගේ ඇදුම් වලට හිර වෙලා ඉන්න ඕනිලු" 😂😂 අයියට මාර වචන එනවා නේද 😂
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරේ පැටියෝ ගොඩක් බුදු සරණයි😍❤❤
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
Ow appa 🙂
@mihie.9687
@mihie.9687 Жыл бұрын
සුපිරියටම prank කරනවා..තේරෙන්නෙ වත් නැති විදියට..නියමයි අක්කි..පොලවෙ පය ගහලා ඉන්න දන්න දුක වේදනාව දන්න..මහන්සි වෙලා හම්බ කරන සල්ලිවල වටිනාකම දන්න මනුස්සයෙක්..නියමයි.❤️🥰...කොටින්ම මගෙ හස්බන් වගේම තමයි.🥰
@anjanafernando4273
@anjanafernando4273 2 жыл бұрын
ගූචි එකට ගිහින් තාච්චයක් ගනින්... මං ආසම කෑල්ල... 😂 හැමදාම වගේ නියම ප්‍රෑන්ක් එකක්.... ඔය දෙන්නා පරිස්සමින් ඉන්න.. ආදරෙයි දෙන්නටම ගොඩක් ❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරේ පැටියෝ ඉස්සරහටත් ලස්සන වීඩියෝස් ගොඩක් අරගෙන ඉන්නම් බුදු සරණයි❤❤❤
@anjanafernando4273
@anjanafernando4273 2 жыл бұрын
@@hiruandsanduvlogs23 අනිවාර්යයෙන්ම අක්කේ... ඔය දෙන්නාගේ වීඩියෝ හැමදාම දෙන්න ආදරෙයි ❤
@nirmalasubasinghe8393
@nirmalasubasinghe8393 2 жыл бұрын
මරු prank එක . Prank කරන couple වලින් මං ආසම ඔය දෙන්නාට. තවත් මේ වගේ වීඩියෝස් කරන්න. ❤️ හැමදාමත් සතුටින් ඉන්න ඔය දෙන්නාම . ❤️ආදරෙයි දෙන්නටම 😘😍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඔයාලා හැමෝටම අපි දෙන්නා ගොඩාක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදුසරණයි😍❤❤❤❤
@nirashasamanmali556
@nirashasamanmali556 Жыл бұрын
Akki oyge mahaththa godakk hoda kenak Godak loku iwasimak thiyena kenaak dennatama budu saranai ..😍😍😍😍
@thilakshana7148
@thilakshana7148 2 жыл бұрын
ඔන්න මාත් බැලුවා සුපිරි ප්‍රෑන්ක් එකක් ඈ ආදරෙයි ❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි😍❤❤❤❤
@Imeth_Bandara
@Imeth_Bandara 2 жыл бұрын
ඔන්න ඉතිම් දාපු ගමන් බැලුව ජය වේවා අක්කි අයියා ♥️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි පැටියො😍❤❤❤
@vikumsrimal1001
@vikumsrimal1001 2 жыл бұрын
සුපිරිම සුපිරි prank එකක්.හරිම ලස්සනයි. කොල්ලට හොදම එකෙන් මලපැනලා 😂😂😂 අම්මපා කෙල්ලේ ඔයා තමයි හොදටම කරේ😁😁 බුදුසරණයි දෙන්නම පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි😍❤
@supunlakmal3958
@supunlakmal3958 2 жыл бұрын
නියමයි අක්කේ ප්‍ර්රැන්ක් එක . අතරමැදින් දාපු ඊෆෙක්ට් ටික නම් මරැ හොඳේ ආයි එකක් ඕනේ.විඩියෝ එකක් එනකන් බලන් ඉඳියේ ආදරෙයි දෙන්නටම ♥ බුදු සරණයි 🙏
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරේ පැටියෝ ගොඩක් ඉස්සරහටත් ලස්සන වීඩියෝ අරගෙන එන්න😍😍😍
@h.kaushi8975
@h.kaushi8975 2 жыл бұрын
අම්මෝ... මරු ප්‍රෑන්ක් එක ආ🤭🤭 මාරම ආදරේ කපල් එකක්❤️ දෙන්නා පරිස්සමින් සතුටින් ඉන්න 🥰
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි😍❤❤❤❤
@w.a.d.weerasinghe4540
@w.a.d.weerasinghe4540 2 жыл бұрын
මම අද තමයි අක්කෙ ඔයලගෙ වීඩියෝ එක දැක්කෙ..ඒකත් අහම්බෙන්..හරිම ශෝක් ..ඔයා නම් හරිම වාසනාවන්තයි අයිය වගෙ කෙනෙක් ලබන්න.මගුල් මුද්දෙ වටිනාකම දන්නවා කියන්නේ පවුලේ ජීවිතයත් පන වගෙ රකිනවා කියන එකයි....ඕන්න මමත් ඔයාලව subscribe කලා හොදේ...❤️
@nirmalfernando...7571
@nirmalfernando...7571 2 жыл бұрын
එකනම් මරු අක්කි හිනා යනවා අයියට ජොකෙක් අරන් දෙන්න අක්කි ජොකා තමයි ජොකා ....අදරෙයි ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ....❤❤❤️‍🔥
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අයියෝ එක ගොඩාක් ආදරෙයි බුදු සරණයි😍❤❤❤
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
RoHihi kumar was born 😁😄😃😀😫😭😆😁😄😃😆😁😄😃😀💗💓💗💓💗💓🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💗💓💋💋💕💞💓💓💕💞💓💗💖💝💘💯💯👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👈🤙🤘🤟🤞✌🤏👋🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽🙏🏽🙏🏽🙏🏽🤝🤲🏻🤲🏻🤲🏻
@wasanasewwandi6955
@wasanasewwandi6955 2 жыл бұрын
නිමයි නංගි...අයියට අමතක වෙනකල් ඉදල ඉදල දෙන්නේ හිතාගන්නවත් බැරි prank තමයි ...🤣🤣🤣🤣🤣🤣🤣 මටයි අයියටයි පපුවෙ අමාරුව හැදෙනවා තව ඩින්ගෙන් හිනාවෙලා ...නියමයි නංගි...❤️❤️❤️👍👍👍👍 අලුත් vedio එකක ආයි අරන් එනකල් බලන් ඉන්නවා...දෙන්නටම තෙරුවන් සරණයි....ආදරෙයි.....😍😍😍❤️❤️❤️😘😘😘👊👊💪💪💪
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අනිවාර්යෙන් ඉස්සරහට ලස්සන වීඩියෝ අරගෙන එන්නම් හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න ආදරෙයි ගොඩක්😍❤❤
@nimeshalakmali2189
@nimeshalakmali2189 2 жыл бұрын
"මං එන්නෑ තොට ඕනෙ නම් පල"අම්මෝ එ්ක.මරු අනේ.අාදරෙයි.පරිස්සමින් ඉන්න 😍😍🙏🙏
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඒකනේ පැටියො මොනා කරන්නද ඉතින්😆😁😁
@tharinduthilankasuriyaarac7440
@tharinduthilankasuriyaarac7440 2 жыл бұрын
හදිසියේවත් බේරගන්න බැරි වුනොත් ඒ හින්දා මම ඔයාගෙ මුද්ද තිබ්බෙ 😂😂😂😂😂❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
පවු නේද අනේ අයියා🤣🤣🤣
@s.wishva2123
@s.wishva2123 2 жыл бұрын
ඒ කැල්ල් තමා මරු
@sachini692
@sachini692 2 жыл бұрын
යකො කොල්ලො ඔක්කොම එකයි මොකක් හරි වැරද්දක් හදාගන්න කිව්වත් වෙන එකෙක් හොයාගනින්ලු 😂😂😂😂😂😂 අනෙ මන්ද
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අනිවාර්යෙන් අනිවාර්යෙන්😅😆😁
@magehinaya7040
@magehinaya7040 2 жыл бұрын
Me ayiya iwasana wedhiha kiyala waedak nae eththamai akka pau ane baenum ahala akka daen purudhuwela inne sir lankika kama kiyana eka ayiyee niyamai adharei ayiyee oya hodha mahaththayek ayiyee haema pirimiyekma mehema hithannawanam godak hodhai sathuten inna
@kasunichamalka9655
@kasunichamalka9655 2 жыл бұрын
අනේ ශෝක් ඔය දෙන්නගෙ වීඩියෝ ඔක්කොම බැලුවා....😍😘 බුදුසරණයි.සතුටින් ඉන්න...
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි බුදු සරණයි😍❤❤❤
@kumudunipriyadarshani9304
@kumudunipriyadarshani9304 2 жыл бұрын
අම්මෝ අක්කා රෙස්ටුරන්ට් එකකින් නෙමෙයි තව ටිකක් වෙලා ගියානම් අයියගෙන් කනවා . අයියා පව් අක්කා ශොපින් කරන්න ගියාම උදේ ගියාම හවස ද එන්නේ . නියමයි අදත් වීඩීයෝ එක අයියගෙන් ඊළගට නියම prank එකක් ඕනේ අක්කට
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අනිවාරෙන් ඒකනම් ඇත්ත තමයි පැටියෝ🤣😅😅😁
@piyumichathurikakumarathun941
@piyumichathurikakumarathun941 2 жыл бұрын
මරු අනේ ඔයාලගේ විඩියෝ 🙈❤️ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි 🙏🙂
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අයිතිය ගොඩක් ආදරෙයි❤❤❤
@manishanimshani9955
@manishanimshani9955 2 жыл бұрын
Supiri prank krana, kisima loku kamak nathi dennek. Wena ayage loku kamai, sobane pennana ekaine karanne. Oyala Patta. Man asai oyala dennatama ❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අපි දෙන්නත් ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි බුදු සරණයි😍❤❤
@nethmijayawardana9000
@nethmijayawardana9000 2 жыл бұрын
Maru akki video ek enkn maga balan hitiye😍 adarei dennatama 😘
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි😍❤❤❤❤
@chathurikapremathunga1131
@chathurikapremathunga1131 2 жыл бұрын
හම්මෝ නොංගියෝ මල්ලියෝ නියමයි දෙන්නම😂👍❤️❤️ පරිස්සමෙන් ඉන්න දෙන්නම❤බුදු සරණයි 🙏
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි බුදු සරණයි😍❤❤❤
@chathumalnavodya516
@chathumalnavodya516 2 жыл бұрын
මරු හොදේ. කැමරාවට මුකුත් කියන්න එපා නේ. අක්කා එයි නේ අනේ අයියේ පොටෝ එකක් ගහමු කියන්න නේ 😂 ඒක නම් වෙනම පිස්සුවක් 🥺🥺
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අපෝ අයියා කැමරාවට ගොඩක් ආදරෙයි😍❤❤❤
@purnimasanjeewani4349
@purnimasanjeewani4349 4 ай бұрын
අම්බෝ අම්බෝ අයියේ.......ඔයා කියන කතා වලට හිනා ගිහින් පන යනවා අනේ.....❤😂😂😂
@purnimasanjeewani4349
@purnimasanjeewani4349 4 ай бұрын
පට්ට ආතල් අනේ ❤😂
@nimeshifernando8426
@nimeshifernando8426 2 жыл бұрын
Aneee oylge video maru mn lgdi blnna gathte video oyge. Dennatama budusaranai ❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් ඉස්සරහටත් ලස්සන videos අරගෙන එන්න😍❤❤❤
@sithijairoshan7582
@sithijairoshan7582 2 жыл бұрын
සුපිරි oyalage prank ..❤️ aadarey aah dennatama ..
@pubudugayashan7189
@pubudugayashan7189 2 жыл бұрын
අක්කේ අද පෑන්ක් ඒක සුපිරි අයියටයි අක්කටයි හැමදාම සතුටින් ඉන්න කියලා මම පාර්ථනා කරනවා බුදු සරණයි😍😍😍😍😍😍😍😍👍👍👍👍👍👍👍👍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි පැටියෝ බුදු සරණයි😍❤
@gamingcharu3348
@gamingcharu3348 2 жыл бұрын
ජොකාගේ කතාව කියද්දි හිනා ගිහින් අත වෙවුලලා PHONE එකත් බිම 🙂👍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
බුදු අම්මෝ බුදු අම්මෝ patiyo😁😁😁
@kaveethennakon5634
@kaveethennakon5634 2 жыл бұрын
ආදරෙයි හොදේ දෙන්නම,මරු අදත් ප්‍රෑන්ක් එකහ්😘
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි බුදු සරණයි😍❤❤❤
@hirunimaleesha209
@hirunimaleesha209 2 жыл бұрын
Onna ithinn dapu gmnma thmi baluwe...marai aneee mn asama oyla dennge videos wlta ❤😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘best of luck akki and aiya❤💕
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අපිත් ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි මේ වගේ ලස්සන වීඩියෝ තවත් අරගෙන එන්නම්❤❤
@user-xl8rl3oi8c
@user-xl8rl3oi8c 2 жыл бұрын
අම්මො මරු අනෙ💖.....දෙන්නම හැමදාම සතුටිම් පරිස්සමෙන් ඉන්න😇💖
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අපි දෙන්නත් ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි😍❤❤
@asokadevamunige9851
@asokadevamunige9851 2 жыл бұрын
Maru kollo nangi dunna prankeka.. Kollata dawal tharu penna.. Els ela. Math beadala aurudu 22 thama gihing nea geaniekka eadum ganna yanawanam yanna one. Peadurakui kotteyekui aran. Kollo oya kiwa wage ude giyoth enne heandeawe kaden eliyata. Ekanam sahathika eaththa. Halloo santhosai hamuwemu. Bs dennatama.
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අරගෙන එන්න බුදු සරණයි😍❤❤
@nadusewwandhi6659
@nadusewwandhi6659 2 жыл бұрын
Maru ane ekak Nara man hamadama oyalage video balanawa.hamadama balan innawa kawadada oyala video ekak danne kiyala. Adarei
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අපි දන්නේ පැටියෝ ඔයාලා අපිට ගොඩක් ආදරෙයි කියල අපිත් ඔයාලට ගොඩක් ආදරෙයි😍❤❤
@wasanasewwandi6955
@wasanasewwandi6955 2 жыл бұрын
අන්‍ෙ මට comment එකක් දාන්න බැරි උනා..ඒත් vedio එක බැලුවා...මං කියන්නේ ඉතින්...නංගි ඉදලා ඉදලා අයියට දෙන්නේ පපුවේ අමාරුව හැදෙන prank ම තමයි...🤣🤣🤣😘😘😘❤️❤️❤️ නියමයි.. ඔය දෙන්නට ඉදිරියටම යන්න ශක්තිය දෛර්යය ලැබෙන්න ඕනේ..තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹😍😍😍😍😘😘😘😘
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඒකට කමක් නැහැ අපි දන්නවා ඔයාලා අපිට ගොඩක් ආදරෙයි කියලා ආදරේ ගොඩක් බුදු සරණයි😍❤❤
@neidhartisanka6506
@neidhartisanka6506 2 жыл бұрын
අම්මෝ මේක..... පට්ට අක්කා 😂😍 ප්‍රෑන්ක් උනාම නෝන්ඩියට කෑගනවා නේ හිරූ 😂😂😂✌
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි බුදු සරණයි😍❤❤❤❤
@uthpalamaduwanthi4187
@uthpalamaduwanthi4187 2 жыл бұрын
මරු අක්කියො ...පරිස්සමෙන් ඉන්න දෙන්නටම අදරෙයි අක්කියො ❤️❤️❤️❤️😍😍😍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරේ පැටියෝ😍❤❤❤
@lakshanpraveen2076
@lakshanpraveen2076 Жыл бұрын
මාර වැඩේ ජොකා කතාව මාරු 🤣🤣🤣🤣🤣🤣🤣🤣හිනාව නවතින්න බැහැ මට
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
😁😁😁😁
@universewithme1111
@universewithme1111 2 жыл бұрын
Ammo maru nangi & aiya..super couple 😂❤️😘
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩක් බුදු සරණයි😍😍😍😍
@kanchi4434
@kanchi4434 2 жыл бұрын
ගොපලු යකා 😂🐵 ගුචි එකට ගිහින් තාච්චියක් ගනින්😂😂😂 . අම්ම්මෝහ් හිනාකාලා මැරෙනවා😂😂 . අදනම් මරු අනේ😍. අම්ම්මෝහ් අයියට මල පැනලා 😂😂😂 . ආදරෙයි දෙන්නටම😍❤️🤗
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න❤❤❤
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
අම්මෝහ් අම්මෝහ් ... 🤣🤣🤣🤣🤣
@ireshafanando9359
@ireshafanando9359 2 жыл бұрын
අනෙ පව් හිරු නේද සදු ගොඩක් කරන වැඩ වලට හිනා යනව දෙන්නට ම බුදු සරණයි පරෙස්සමින් ඉන්න ආයෙත් විඩියෝ එකක් එනකම් බලන් ඉන්නව
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අනිවාර්යෙන් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම් ආදරේ ගොඩක්😍❤❤
@avi6578
@avi6578 2 жыл бұрын
නියමයි අයියෙ ඔයා.... හැමදේම ගැන ගොඩක් හිතන සුපිරි කොල්ලෙක්..... respect අයියේ....... අක්කෙ ඔයා මාරම වාසනාවන්ත කෙල්ලෙක් ඔය වගෙ වටින කොල්ලෙක් ලැබෙන්න..... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම....ආදරෙයි ඔයාලා දෙන්නටම..... ළගදි තමයි ඔයාලගෙ වීඩියෝ බලන්න ගත්තෙ.... ඔක්කොම වගෙ බැලුවා..... හිනා වෙලා පණ යනවා.... ගොඩක් ස්තුතියි අපිව මෙහෙම සතුටින් තියනවට🥰🥰🥰🥰
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරේ පැටියෝ ගොඩාක් ඉස්සරහටත් ලස්සන videos අරගෙන එන්නම් පරිස්සමින් ඉන්න බුදුසරණයි😘😘😘😘
@kiruli1738
@kiruli1738 2 жыл бұрын
අම්මෝ මරු...හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි අයියා ...❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඔයාලා හැමෝටමත් අපි ගොඩක් ආදරෙයි😍❤❤❤
@goldenheart...4802
@goldenheart...4802 2 жыл бұрын
හැමදාම මේ කොල්ලා දැන් ප්‍රෑන්ක් වෙනවා...හූ හූ...විනාඩියක නිශ්ශබ්දතාවක් ඒ වෙනුවෙන්...
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අයියෝ අයියෝ කොහොමද ඒක🤣🤣🤣🤣
@goldenheart...4802
@goldenheart...4802 2 жыл бұрын
@@hiruandsanduvlogs23 පට්ට හැපී..එයා එකක් කරද්දි ඔයා එයාට ප්‍රෑන්ක් 10 ක් දීලා..පාර්ටි එකක් දාන්න ඕනි මේවාට...💃💃💃💃💃
@SL-bx7bk
@SL-bx7bk 2 жыл бұрын
Supiri a. Aiye akke dennama patta 😁✌️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි සුභ නත්තලක් වේවා😍❤❤
@deshudilan3208
@deshudilan3208 2 жыл бұрын
Ammoo akke supiri prank aka..adarei dennatma ❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි බුදු සරණයි😍❤❤❤
@ayomisenevirathna
@ayomisenevirathna 2 жыл бұрын
මරු හැබැයි අහම්බෙන් දැක්කේ සුපිරි චැනක් එකක්😹❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි බුදු සරණයි😍❤❤❤
@eshanidimalka9789
@eshanidimalka9789 2 жыл бұрын
Hammo supiri supiri 😁 hinath giya😂 අක්කට mara idea enne hdee😄digtma oy wge prank krmuu❤️😘Adarei oylta❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි😍❤❤❤❤
@slcreativemedia1979
@slcreativemedia1979 2 жыл бұрын
මෙච්චර කල් බැලුවට අද තමයි දැක්කෙ සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ කියලා 🤨සබ්ස්ක්‍රයිබ් කරා 🤩😍keep it up 👏👏පොඩ්ඩක්වත් skip නොකර බැලුවා👍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි ඉස්සරහටත් ලස්සන වීඩියෝස් ඇරගෙන ඉන්න බුදුසරණයි😍❤❤❤
@upul1684
@upul1684 2 жыл бұрын
ඔයාල වීඩියො කරන කැම් එකේ විස්තර පොඩක් කියන්න..චැනල් එක සුපිරි ..අහම්බෙන් ආවෙ
@dilshadineshi5301
@dilshadineshi5301 2 жыл бұрын
අම්මෝ අයියට හුගක් තරහා ගිහින් අද නම් 🤭 ඔයා තමා අක්කේ හොදටම ප්‍රෑන්ක් කරන්නේ 😍😘
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඔව් පැටියෝ ගොඩක් කේන්ති ගිහිල්ලා 😍❤
@sudamthilakshana9917
@sudamthilakshana9917 2 жыл бұрын
තමුසේ ගුලි කාලද ඔයි 🤣🤣🤣අම්මෝ පට්ට එක
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
බුදු අම්මෝ ඒක මරු🤣😅😉
@vindyakarunarathna8307
@vindyakarunarathna8307 2 жыл бұрын
අද තමයි චැනල් එක දැක්කේ 😍මේක මරු අනේ අය්යාට තරහ යනවා හොදටම අක්කි මරැ ❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරේ පැටියෝ ගොඩක් බුදු සරණයි😘😘😘😘
@Skyline1986.
@Skyline1986. 2 жыл бұрын
සුපිරිම prank එකක්, කොල්ලට පට්ට මල.. 🤣🤣🤣
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි ❤❤❤
@vineethathero5178
@vineethathero5178 2 жыл бұрын
ඊයෙ ඉදල තමයි වීඩියෝ බලන්න ගත්තෙ. දෙන්නම හරි හොඳයි.දෙන්නට දෙන්න හොඳට ගැළැපෙනව. මොනා කරත් කමක් නෑ සතුටින් ඉන්න. අපිටත් ඉන්නව අක්කල. මගෙ අක්ක මතක් උනා.මම බයවෙලා හිටියෙ ගහයි කියල. තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් යහපතක්ම වේවා ......
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝස් ඇරගෙන ඉන්නවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි😍❤❤❤❤
@mayuriapsara3643
@mayuriapsara3643 2 жыл бұрын
Mn thamai issellama bluwe onna....👍👍👍👍👍👍👍😂😂😂😂yeeee.......frist like and comment
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි😍❤❤❤❤
@deepikachathurani9932
@deepikachathurani9932 2 жыл бұрын
උඹලගෙ පුංචි අම්මලගෙ කම්පැණියෙද ගිහින් තිබ්බෙ..😂😂😂 අයියගෙ කතාව තමයි සුපිරි..
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අයියට ගොඩක් දුක හිතුණා😍❤❤
@deepikachathurani9932
@deepikachathurani9932 2 жыл бұрын
@@hiruandsanduvlogs23 හැමදාම ඔය වගේ වීඩියෝ ඕන අක්කි..අයියා..😘😘
@rashmisenanayake9877
@rashmisenanayake9877 2 жыл бұрын
ඔය දෙන්නගෙ ලේ පුච්චගෙන අපේ ලේ පිරිසුදු කරනවට ගොඩක් පින් 😅❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඔයාලගේ ඔය ආදරේ තමයි අපි දෙන්නට ගොඩක් වටින්නේ😍😍😍😍
@nethmisankalpana7200
@nethmisankalpana7200 2 жыл бұрын
ගොපලු යකා වගේ මන් ඉන්න ඕනේ ඇදුම් ගොඩක් අස්සට වෙලා....අම්මෝ අයියේ🤣🤣🤣💔
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
බුදු අම්මෝ 🤣🤣🤣
@primarathnajayamini9200
@primarathnajayamini9200 2 жыл бұрын
යකෝ හිරැවෝ අපි පලිද අපිට කියන්න මොකුත් නැ කියන්නෙ..ලස්සනයි ලස්සනයි මම ආසම දෙන්නා ඔයාලා..හැමදාම සතුටින් ඉන්න ..බුදු සරනයි
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අපිත් ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදුසරණයි😍❤❤❤
@buddhini4322
@buddhini4322 2 жыл бұрын
Ane akkai aiyai apita hoda widiyata videos pennana kochchara mahansi wenawada ane apita echchara wadk nh akke oyala hodat kala bila inna one 🥰💟
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරේ පැටියෝ හැමදාම🥰🥰🥰
@mayuripiyumanthi4909
@mayuripiyumanthi4909 2 жыл бұрын
ඔයාලා දෙන්නාගේ වීඩියෝ හරිම ලස්සන යි ❤❤❤❤ බුදු සරණයි🙏 පරිස්සමෙන් ඉන්න 😍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තැන්කියු ආදරෙයි ගොඩාක්😍❤❤
@madushikasandamali113
@madushikasandamali113 2 жыл бұрын
නියමයි අක්කා අයිය.. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි😍❤❤❤❤
@udarawishwanathgunathilake4655
@udarawishwanathgunathilake4655 2 жыл бұрын
ඔයාලගෙව් ආදරේට මන් හරි කැමති.මන් හදවතින්ම එකෙන්ම සුභ පතනවා..ඔයාලා මරු.රන්ඩු උනාට ඒක තමා ආදරේ..නන්ගිනම් මල්ලිව අවුස්සන්න් දන්නව..මල්ලි ඔයාට පාට අදරෙයි හොදේ..පානදුරේ කොල්ලො එහෙමයි..ජය වේවා ඔයලට..ඔයාලගෙ frank පට්ට..මන් යාලගෙ frank වලින් ගොඩක් දෙවල් දකිනවා..ආද්රේ ගැන්..සතුටින් ඉදපන් මල්ලි නන්ගි..එකෙන්ම.බුදුසරනයි ☸️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අපිත් ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි ඔයාලා නිසා අපිත් ගොඩාක් සතුටින් ඉන්නේ ඉස්සරහටත් ලස්සන වීඩියෝ එක අරගෙන එන්නම් බුදු සරණයි😍❤❤
@dilhanilowe6021
@dilhanilowe6021 2 жыл бұрын
Ammo malliya kivilinam superi 🤣🤣🤣 lassanai godak video eka parissamin inna nangiya & malliya god blz you 💖💚
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි පරිස්සමින් ඉන්න😍❤❤
@tarushipiumali9764
@tarushipiumali9764 2 жыл бұрын
හී...😋😋aiya dan hamavelema prank venooo....akki oyanam maru...😍😍adarei akki...aiya....😍😋😍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි පැටියෝ ගොඩක්😍❤❤
@user-xb8wn2kn5f
@user-xb8wn2kn5f 2 жыл бұрын
ඔන්න බලං සකි මෙන්න බලන් සකි තවත් පෑන්ක් එකක් අරන් ඇවිත් අක්කි අමිමෙ එක මරු දෙන්නටම ආදරෙයි බුදුසරණ සරණයි ❤️❤️❤️❤️❤️
@user-xb8wn2kn5f
@user-xb8wn2kn5f 2 жыл бұрын
The first comment is from me
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි ඉස්සරහට ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්😍❤❤
@rukmalsujesujeewa1692
@rukmalsujesujeewa1692 2 жыл бұрын
ඒක මරු.... 👊👊❤️❤️
@hpdjgunathilaka8279
@hpdjgunathilaka8279 2 жыл бұрын
ඔයාල දෙන්නගෙ ප්‍රෑන්ක් මරු අනේ..හිනාවෙන්න පුලුවන් මරුවට..😍❤️😊👍👍👍👍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තෑන්ක්යූ ආදරෙයි ගොඩාක්😘😘😘😘😘😘
@imashadivyanjali6950
@imashadivyanjali6950 2 жыл бұрын
Ammo aiyata hodatama tharaha gihin.akkige prank eka sarthakai....godak adaren sathutin inna dennama.budusarani ❤️❤️❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අනිවාර්යෙන් අනිවාර්යෙන් පැටියෝ ආදරේ ගොඩක්😍❤❤
@chootiputha4020
@chootiputha4020 2 жыл бұрын
චාල්ස් කුමාරයා බැන්දොත් උට කියන්න වෙන්නෙත් ආ හරි බන් එළ කියලා විතරයි.😂 කොහෙන්ද බන් ඔය වචන කටට.😂
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අයියාගේ වචන තමයි ඉතින් පැටියෝ🤣🤣😁❤❤
@chootiputha4020
@chootiputha4020 2 жыл бұрын
@@hiruandsanduvlogs23 😂😂ekane.
@rasikarishanthi2640
@rasikarishanthi2640 2 жыл бұрын
කවුද බං shopping ගිහින් ගොපලු යකා වගේ රෙදි ගොඩේ ගුලි වෙලා ඉන්නෙ.. 😁😁😁
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
🤣🤣🤣😆😁😆
@tharudishaa3598
@tharudishaa3598 2 жыл бұрын
Oyala denna shok akkiyo..... adarei.... thawa prank ekak ikmanin oniiii
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි බුදු සරණයි😍❤❤❤❤
@senuakarsha1920
@senuakarsha1920 Жыл бұрын
මන් එන්නෙ නෑ තොට ඕනෙ නම් පල 😃😃😃😃😂😂😂😂අම්මො මරු අප්පා...අක්කා අයියා අලුත් ප්‍රෑන්ක් එකක් ඕනී
@senurisathindi3108
@senurisathindi3108 2 жыл бұрын
මන් ගොඩාක්ම ආස දෙන්නෙක් තමයි ඔයාලා ❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නත් එක්ක ❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙය බුදු සරණයි😍❤❤❤❤
@sadamali-ek9xp
@sadamali-ek9xp 2 жыл бұрын
අනේ ඒ උනාට අයියා මහන්සි වෙලා එන වෙලාවට තරහා ගස්සන්න එපා 😍😍😍පව්නේ අක්කියෝ
@sr.srilanka7469
@sr.srilanka7469 2 жыл бұрын
Prank eka nang ela supiri ene parissamin inna godaak aadarei.😘😘💪💪💞💑 .
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි බුදු සරණයි😍❤❤❤
@sensomask225
@sensomask225 2 жыл бұрын
Ane adai baluwe... aiya kochchara adareida akkita.. hamadama adaren sathutin inna ❤❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඔයාලා හැමෝටම අපි දෙන්න ගොඩක් ආදරෙයි😍😍😍❤
@Nisansala-c9v
@Nisansala-c9v 2 жыл бұрын
අයියා අපි ගැන මාර විදිහට හිතන්නේ.ලස්සනට විඩියෝ බලන්න ඔනලු අපිට.ආදරෙයි අයියා&අක්කි
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අපි දෙන්නම ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ පැටියෝ😍❤❤❤❤
@mihirigamage8957
@mihirigamage8957 2 жыл бұрын
Akki oyage voice eka harima sweet😍..ammo aiyata yana tharaha...😂
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තැන්කියු පැටියෝ ආදරෙයි😍❤
@wasanasewwandi7644
@wasanasewwandi7644 2 жыл бұрын
Supiirii hode.... satutin inna.. adarei.. ❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි😍❤❤❤❤
@samankumaraamarasooriya6132
@samankumaraamarasooriya6132 2 жыл бұрын
Onna awoooo Lassanai akkiyooo ❤️👍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි😍❤❤❤❤
@diluweerasinghe8179
@diluweerasinghe8179 2 жыл бұрын
Ammoooo....hinawa nathara karaganna ba....ayya kiyana wachanayak ganema hina yanawane akkoooo...godaaaak asawen balanne oya dennage vidios.....thawath ekak ikmaninma danna..adarei akkiyooooo dennatama...teruwan saranai .....
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඔයාලා ඔහොම සතුටින් ඉන්නවා කියන්නේ අපි සතුටින් තමයි පැටියෝ ආදරෙයි 😍❤❤❤
@sheronbandara5733
@sheronbandara5733 2 жыл бұрын
පට්ට ප්‍රෑන්ක් එක 😂😂💔💔 ආදරෙයි දෙන්නටම ❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි බුදු සරණයි😍❤❤❤
@kumudunarmada9768
@kumudunarmada9768 2 жыл бұрын
Niyamai niyamai ...hema video ekakma api balanawa...
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි බුදු සරණයි😍❤❤❤
@daneshadeeshani6969
@daneshadeeshani6969 2 жыл бұрын
ඔන්න බැලුව අදත් සුපිරියක් අයියා ඇන්දේ නව 🤭🤭🤭
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි බුදු සරණයි😍❤❤❤❤
@sachinisenevirathna6994
@sachinisenevirathna6994 2 жыл бұрын
තාච්චියක් ගනිං ලූ😂😂😂😂😂😂😂 පරක්කු උනා බලන්න...අදත් මරැ❤️❤️❤️🧚
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි බුදු සරණයි😍❤❤❤❤
@malkicathirika7695
@malkicathirika7695 2 жыл бұрын
ඔයාලා දෙන්නා ශෝක් අනේ..අදත් මරු..අයියා පවු..
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි බුදු සරණයි😍❤❤❤
@nimeshasandipani253
@nimeshasandipani253 2 жыл бұрын
Ane aiye akki oyala denna harima shok mn oyalage video tika mula idamma beluwa hariama lassnai😘
@charakapriyadarshana9647
@charakapriyadarshana9647 Жыл бұрын
Maru appa mannam balanne Oyala dennage prank vitarai. Maru joduwa hebei Wali yannet sundara vidiyata
@mpmagic5519
@mpmagic5519 2 жыл бұрын
මරු නංගා අයියා නම් සුපිරිම. දෙන්නටම අාදරෙයි. බුදුසරණයි.
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි😍❤❤❤❤
@shehandilhara2088
@shehandilhara2088 2 жыл бұрын
අයියා අක්කා වැඩ කරන්නෙ එකම තැන නෙමෙයි ද. අද නම් පට්ට prank එක. 🤟😂
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
🙏🙏😂
@naduviraj864
@naduviraj864 2 жыл бұрын
Ane soi maru akke eth aiya pau ai eyage magul mudda thibbe 😆😆 apitath oya sel euwa pennala vidiyo ekak karannaki 💖💖💖💖
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අනේ ඔවු පැටියෝ අයියට ගොඩක් කේන්ති ගියා😍❤
@hirunihansala6902
@hirunihansala6902 2 жыл бұрын
Video eka ලස්සනයි akkage aduma ලස්සනයි budusaranai parissamen inna akke aiye.♥️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තැන්කියු පැටියෝ ආදරෙයි😍❤❤
@kaveeshaprabodi550
@kaveeshaprabodi550 2 жыл бұрын
ගොපලු යකා (හිරූ අයියා) වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😌😌😌
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
😁😁😁
@harshiudeshika6500
@harshiudeshika6500 2 жыл бұрын
ඒ වගේ කොල්ලෙක් ලබන්න මාසයක් බෝදිපූජා තියලවත් බෑ🙄❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අම්මෝ එක ආදරෙයි ගොඩාක්😍😍😍😍
@nilankarajapakshe6783
@nilankarajapakshe6783 2 жыл бұрын
Eka aththa dr.
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 7 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 78 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 106 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 65 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 7 МЛН