No video

Kavindya Adikari | Giyath Dama ( Official Lyric Video)

  Рет қаралды 1,976,702

Kavindya Adikari

Kavindya Adikari

Күн бұрын

"Giyath Dama"
Artist: Kavindya Adikari
Music Arrangements: THARIN
Lyrics: Yasith Dulshan
Mixed & Mastered: Tharindu Saranga
Lyrics Video: Thilina Ranasinghe
Find Kavindya Here:
Apple Music: apple.co/3vybC33
Spotify: spoti.fi/3P770YF
Deezer: bit.ly/kavi-on...
Facebook: @kavindyadikari
Instagram: @kavindyaadikari
Website: kavindya.offic...
#Kavindya #Giyath_Dama

Пікірлер: 1 600
@shenalijayawardene7128
@shenalijayawardene7128 2 жыл бұрын
LYRICS හදිසියෙන් යද්දී ඔබ දුරට මා ගෙන් දුටුවාද කදුළු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසුනා වාගේ තනිකම විතරක් ඉතිරි කළේ මේ පපුවේ ... ගිනි දැල්වේ... එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ... ඔය තුරුලේ... තව මොහොතක් ඉන්නට බෑ ආයෙත් ගියත් දමා නෑ වෛර කළේ ඔබේ මතකෙන් අදත් මා තනිවී... නෑ ඉතින් තවත් කෙනෙක් මගේ ලොකේ ආදරෙන් රැවටූ හීන ගොඩක් අයිති කරන් ඇවිත් දුරක් මා... දැන්... අහිමි වෙලා ආදරයත් අයිති දෙයක් නෑ දැන් කිසි දිනේ කළේ නෑ පුංචි බොරුවක් ඔය හිතට විහිළුවටවත් රවටන්නට බෑ දැනුන හිතක් මට පෙනී හිටිය ඔබ නොවේ හිටියේ හැර යන්න හිතලා ළංවී නැති ආදරයක් දීපූ හිතක් මේ පපුවේ ... ගිනි දැල්වේ... එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ... ඔය තුරුලේ... තව මොහොතක් ඉන්නට බෑ ආයෙත් ගියත් දමා නෑ වෛර කළේ ඔබේ මතකෙන් අදත් මා තනිවී... නෑ ඉතින් තවත් කෙනෙක් මගේ ලොකේ ආදරෙන් රැවටූ හීන ගොඩක් අයිති කරන් ඇවිත් දුරක් මා... දැන්... අහිමි වෙලා ආදරයත් අයිති දෙයක් නෑ දැන්
@dulsew
@dulsew 2 жыл бұрын
Thank u❤
@chamodhiimasha3622
@chamodhiimasha3622 2 жыл бұрын
💗
@thilinimjayasekara7678
@thilinimjayasekara7678 2 жыл бұрын
Thank you 🌼
@ochithyarasanjani6179
@ochithyarasanjani6179 2 жыл бұрын
Aneee meka copy karanne kohomada
@chandanaupulwarna7224
@chandanaupulwarna7224 Жыл бұрын
ane thank u so much dear
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 2 жыл бұрын
I keep listening to this!!! Way too beautiful Kavi♥️
@chutimanika3844
@chutimanika3844 2 жыл бұрын
Shanudrie akki දිනේෂ් aiya ekka karapu sinduwath lassanai ❤️✌
@KavindyaAdikari
@KavindyaAdikari 2 жыл бұрын
Thank you so much my love ❤️
@rtcinema6424
@rtcinema6424 2 жыл бұрын
🌹🌹❤️❤️
@manjulapriyadarshani9037
@manjulapriyadarshani9037 2 жыл бұрын
Ya
@_Fuck_Lanka_
@_Fuck_Lanka_ 2 жыл бұрын
කක්කි ලංකාව විනාශ වේවා! 🇱🇰🤢🤮💩🖕 😍😍😍😍
@sudeeradilshan
@sudeeradilshan 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කී ඒ Vibe ❤️👌🏻
@SheshadrieKrishanOnline
@SheshadrieKrishanOnline 2 жыл бұрын
Beautiful song nangi ♥️ your voice is 👌🏼♥️
@SajaniSarangi
@SajaniSarangi 2 ай бұрын
@yasithdulshanmusic
@yasithdulshanmusic 2 жыл бұрын
ඔබේ අදහස් දැකීමම මේ ගීතයේ පද රචකයා වූ මට ඉමහත් සතුටක් 😍✍️ බොහොම ස්තූතියි! ඔබ සැමට මේ ගීතයට දෙන ආදරයට 🎶❤️🙏 ජය! 🤘
@shanikamadumali3613
@shanikamadumali3613 2 жыл бұрын
හරිම ලස්සනයි අයියෙ ❤🔥🥺😍
@madumadi2655
@madumadi2655 2 жыл бұрын
තෙරුවන් සරණයි
@chamitanidewagedara9712
@chamitanidewagedara9712 2 жыл бұрын
ලස්සනම වචන පේලියක්. ගැලපෙනම හඬක්❤️
@sonuz0119
@sonuz0119 2 жыл бұрын
Thda brod ❤️
@b.k.c.asharika702
@b.k.c.asharika702 2 жыл бұрын
වින්දවීමත් ආදරයකට පෙරලපු ගීතයක්. හදවතින් සුබ පතනවා.
@ChiranthaNSamitha
@ChiranthaNSamitha 2 жыл бұрын
Harima lassnai 🥰♥️♥️
@DineshGamage94
@DineshGamage94 2 жыл бұрын
Beautiful kavi♥️ Keepit up✌️✌️
@KavindyaAdikari
@KavindyaAdikari 2 жыл бұрын
Thank you Dinna ❤️
@_Fuck_Lanka_
@_Fuck_Lanka_ 2 жыл бұрын
කක්කි ලංකාව විනාශ වේවා! 🇱🇰🤢🤮💩🖕 😍😍😍😍
@lasheendilshan
@lasheendilshan Жыл бұрын
Oyage ekath ahuwa api💪❤️🎉
@_Fuck_Lanka_
@_Fuck_Lanka_ Жыл бұрын
@@lasheendilshan *#ලංකාවවිනාශවේවා*
@awishkadiyan3126
@awishkadiyan3126 Жыл бұрын
@@_Fuck_Lanka_ mokak
@shalikaruwanthi6841
@shalikaruwanthi6841 2 жыл бұрын
හරිම ලස්සනයි . හදවතටම දැනේනවා. මහ අමුතු රිදුමක්..අහපු වාර ගනන් මතක නෑ. ♥️ කවීගේ සිංදු මින් පෙර එක වරකට වඩා අසා නැත. මේ සිංදුවට මම ඇබ්බැහි වුනා.💖සුබ පැතුම්.😘
@KavindyaAdikari
@KavindyaAdikari 2 жыл бұрын
❤️❤️
@gayanarosha
@gayanarosha 2 жыл бұрын
විඳින හඬ පෞර්ෂය ඔබ‍ට උපතින්ම උරුමයි..... ඉතාම ආදරණීයයි, ඉතාම සුගායනීය පද රචනයත්, නාද සංයෝජන්යත්, මුල් නිර්මාණය මෙන්ම ඉතාම අනර්ගයි... ජය...
@SangeethWickramasinghe
@SangeethWickramasinghe 2 жыл бұрын
නිර්මාණය ඉතා සාර්ථකයි හැම අතින්ම...කවී දුව ඇතුලු සහභාගී වූ සැමට සුබපැතුම්!❤️
@ama5557
@ama5557 2 жыл бұрын
අම්මගෙයි තාත්තගෙයි කටහඬවල් වල වෙන වෙනම තියන මැජික් දෙකම එකතු වෙලා දෝනි ඔයාගේ කටහඬට. භාවනාවක් වගේ හිත නිවනවා හීනයට.( ඒ කටහඬවල් වලට ආදේශක නෑ. තවමත් ආදරෙයි ඒ හඬවල් වලට♥ඔයාගෙත් කට හඬටත් ආදේශක නැති වෙයි පුතේ ♥♥) තව තව ලස්සන ගීත ඔය හඬින් ඇසෙන්නට ලැබේවා!!🇦🇺 සිට ආදරෙන්♥
@Harshadewa
@Harshadewa 2 жыл бұрын
One of the best covers of an Indian song by a Sri Lankan ever! Period. Awesome work Kavindya and team!
@KavindyaAdikari
@KavindyaAdikari 2 жыл бұрын
This is a lot!!!!❤Thank you for being super humble and kind! Appreciate it!
@_Fuck_Lanka_
@_Fuck_Lanka_ 2 жыл бұрын
කක්කි ලංකාව විනාශ වේවා! 🇱🇰🤢🤮💩🖕 😍😍😍😍
@anupamaks7284
@anupamaks7284 Жыл бұрын
Orginal version is Tamil Not Hindi
@Harshadewa
@Harshadewa Жыл бұрын
@@anupamaks7284 you’re right! Corrected 😊
@anupamaks7284
@anupamaks7284 Жыл бұрын
@@Harshadewa 🤍
@sachinliyanage1996
@sachinliyanage1996 2 жыл бұрын
Kavi❤️
@avishkakodithuwakku6812
@avishkakodithuwakku6812 2 жыл бұрын
Change your profile picture
@athulaadikari1714
@athulaadikari1714 2 жыл бұрын
Shaaa... LSSANAI....AKKI... 😍 Eke FEEL EKA Godak Lassanai..😍 AAadarei.🥰 Thaath...😇😍 YASITHA Ge Lyrics.. HITHATA Denenawaaa.. .👍 THARINDU Ge.. Music Arrangement Ekath LASSANNAI...👍 GOOD LUCK...🤜🤛 AA 😎
@yasithdulshanmusic
@yasithdulshanmusic 2 жыл бұрын
බොහොම ස්තූතියි! සර් 🥺 සර්ගේ Comment එක ඇති මට ❤️🙏
@_Fuck_Lanka_
@_Fuck_Lanka_ 2 жыл бұрын
කක්කි ලංකාව විනාශ වේවා! 🇱🇰🤢🤮💩🖕 😍😍😍😍
@roshanlakmal9641
@roshanlakmal9641 2 жыл бұрын
අදටත් වෙන්වීම වේදනාවක් 😔😔 "ගියත් දමා නෑ මා වෛර කලේ ඔබේ මතකෙන් අදත් මා තනිවී නෑ ඉතින් තවත් කෙනෙක් මගේ ලෝකේ ආදරෙන් රැවටූ" i felt it
@Senu4425
@Senu4425 Жыл бұрын
කවිගේ voice එක භාවනාවක් ❤️🎶🔥
@SwaranjaliRajkumar
@SwaranjaliRajkumar 2 жыл бұрын
Woahhhhhh 😭♥️
@KavindyaAdikari
@KavindyaAdikari 2 жыл бұрын
Thank you so much baby❤️
@Itsme88319
@Itsme88319 2 жыл бұрын
මේ දෙන්නම මම ආසම දෙන්නෙක් කවී& අංජී අම්මලා නිසා නෙවේ හැබැයි❤❤❤
@travalvlog9565
@travalvlog9565 2 жыл бұрын
අංජී❤️💃😘
@shanikamadumali3613
@shanikamadumali3613 2 жыл бұрын
Heart touchin lyrics and great music. ❤🔥🎧🎶 good job.
@suranganipeiris5492
@suranganipeiris5492 Жыл бұрын
Harima lassani. Hadawathata danana sinduwak. Widawana hithkta, mathakyn mathak karna song 1....❤❤❤❤❤❤❤❤❤
@sayanihashara
@sayanihashara 2 жыл бұрын
Godak lassanai akki lassana weda godak ekka digatama issarahata yanna lebewa kiyala wish karanawa akki.❤️🥰
@PoojaniBhagya
@PoojaniBhagya 2 жыл бұрын
Awwww beautiful akka🥺 Keep it up❤️
@Addict-vy4ku
@Addict-vy4ku 2 жыл бұрын
Eyge kolla allgena den baba wenawada. Me song eken kynnet eyge duka gena. Me geni ektat lassanai lu😂😂😂
@jayashanirandika8894
@jayashanirandika8894 2 жыл бұрын
Ou balliyek maha
@shanikamadumali3613
@shanikamadumali3613 2 жыл бұрын
ඒ කටහඬ භාවනාවක් 🥺❤
@_Fuck_Lanka_
@_Fuck_Lanka_ 2 жыл бұрын
කක්කි ලංකාව විනාශ වේවා! 🇱🇰🤢🤮💩🖕 😍😍😍😍
@gayanchinthaka1525
@gayanchinthaka1525 Жыл бұрын
Ape hiru star oya 😌❤️
@shanikamadumali3613
@shanikamadumali3613 Жыл бұрын
@@gayanchinthaka1525 🙏❤️😊
@sashinikaharshani7182
@sashinikaharshani7182 Жыл бұрын
Wow super . Voice ekath godariyak lassanai . Sinduwe wachanath lassanai .
@ahinsakumaari9757
@ahinsakumaari9757 2 жыл бұрын
හදවතට දැනුන ලස්සන වචන ටිකක්.හදවත නිවන බාවනාවක් වගේ කටහඬ.මේ සින්දුව එනකම් බලන් හිටියේ.ගොඩක් ලස්සනයි.ආදරෙයි ❤️❤️❤️❤️
@amasha6892
@amasha6892 2 жыл бұрын
ලස්සන පද රචනාවක් බාවනාවක් වූ කටහඩක් ආදරේයි kawi akki ❤️❤️
@gss1220
@gss1220 2 жыл бұрын
Wow... 💕 හරිම ලස්සනයි. වචන, voice, music everything superb 👊💕👍
@himalichandima317
@himalichandima317 Жыл бұрын
ඒකනම් මාරම ලස්සනයි.song එකට ගැලපෙන මාරම ලස්සනයි කටහඩ.තනිකර භාවනාවක්..💖💖💖💖
@rasikachandani7329
@rasikachandani7329 21 күн бұрын
hart tuching good luck akki❤🎉
@deepthidanapala3782
@deepthidanapala3782 2 жыл бұрын
49 වෙනි වතාවටත් අහනවා. මගේ ජීවිතේට ගොඩක්ම ලග පදපෙලක්
@chathu40
@chathu40 2 жыл бұрын
මාර ලස්සනයි හදවතටම දැනෙනවා ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න බුදු සරණයි ❤️
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 Жыл бұрын
Godak lassanai...aththamai. kawige handa bawanwak....
@greetavikstrom3508
@greetavikstrom3508 Жыл бұрын
Congratulations duwa 🙏👌💐❤️🎶🎵🎤💯💖💖💖🥰💐💕
@chalandineshsamaraweera
@chalandineshsamaraweera 2 жыл бұрын
වසීගරා...💖.. සිංදුව ලස්සනයි... කටහඩ මරු... සමිතා වගේමයි.
@isurianuththara4577
@isurianuththara4577 2 жыл бұрын
හරිම ලස්සනයි..Zara Zara වගේම දැනෙනවා හිතට 🥺🖤💚❤🥀🥀
@deunithashvin5632
@deunithashvin5632 Жыл бұрын
ලස්සනයි ගොඩක් හදවතට දැනෙන කටහඩක් වගේම වචනත් ❤️❤️❤️
@gayasan8814
@gayasan8814 2 жыл бұрын
රිදම් එකත් එක්ක හිතටවදින lyrics අමුනල... Keep it up
@dulnishehara7987
@dulnishehara7987 2 жыл бұрын
ගැළපෙන wadan walata ගැළපෙන hadak lve your voice kavi akki,good luck,congratulations
@gaa_fernando
@gaa_fernando 2 жыл бұрын
කවීගේ අහපු ලස්සනම සිංදුවක්. ඒ voice එක පිස්සුවක්. ❤❤
@rishmi471
@rishmi471 2 жыл бұрын
Gdaak lassani akkii.. hadawathatma danuna e kathwa❤
@dewnianjali4866
@dewnianjali4866 2 жыл бұрын
Akkige voice eka perfect 👍song eka hithatama waduna..adarei akkiyo❤️😍
@n_senevirathne7783
@n_senevirathne7783 2 жыл бұрын
හදවතට දැනෙන අපුරු පද රචනාවක්...ඒ පද රචනාවට ගැලපෙන ම හදවතට දැනෙන කටහඬක් ...❤️..මොනව ලියම්ද,,මොනව කියම්ද නොදනිමි..ඒ තරමට අපුරු නිර්මාණයක්..❤️🎶
@deenarasanjali8680
@deenarasanjali8680 2 жыл бұрын
හරිම ආදරණියයි කවි මාර විදියට feel වුනා ඇස් වහගෙන අහන්න පුලුවන් එකක් 💗 love you 😘
@lifegramm___
@lifegramm___ 2 жыл бұрын
Vibe ❤️‍🩹💆🏻‍♂️🔥 හදිසියෙන් යද්දී ඔබ දුරට මා ගෙන් දුටුවාද කදුළු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසූනා වාගේ තනිකම විතරක් ඉතිරි කලේ මේ පපුවේ.. ගිනි දැල්වේ.. එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ.. ඔය තුරුලේ.. තව මොහොතක් ඉන්නට බෑ ආයෙත් ගියත් දමා නැ වෛර කලේ ඔබේ මතකෙන් අදත් මා තනිවී.. නෑ හිතෙන් තවත් කෙනෙක් මගේ ලෝකේ ආදරෙන් රැවටු හීන ගොඩක් අයිතිකරන් ඇවිත් දුරක් මා.. දැන්.. අහිමි වෙලා ආදරයත් අයිති දෙයක් නෑ දැන් කිසි දිනේ කලේ නෑ පුංචි බොරුවක් ඔය හිතට විහිළුවටවත් රවටන්නට බෑ දැනුන හිතක් මට පෙනී හිටිය ඔබ නොවේ හිටියේ හැර යන්න හිතලා ලංවී නැති ආදරයක් දීපු හිතක් මේ පපුවේ.. ගිනි දැල්වේ..
@thiliioffical4429
@thiliioffical4429 2 жыл бұрын
Kochchra ehuwath epa wenne nethi song ekak🥺lassanai akkiyoooo🥺❤️
@amasha6892
@amasha6892 2 жыл бұрын
ඒ වචන හදවතට දැන්නෙනවා වගේම ඒ හඩ අපිව කොහේදෝ එක්කන් ගියා හැම කෙනෙක්ටම බැහැ වචන වලට ජීවය දෙන්න එහෙම ජීවය දෙන්න පුලුවන් අතලොස්සක් දෙනා අතර ඔයා ඉන්න එක ගැන හුගක් සතුටුයි ආදරේයි කවී අක්කේ 🥰🥰
@shashinianuradha5884
@shashinianuradha5884 2 жыл бұрын
එනකල් බලන් හිටියේ 🥺♥️ සින්දුව අහන්නත් කලින්ම 👍 කරා 😻🤗 ගොඩා...........ක් ලස්සනයි 😘😘😘😘
@vindyavinodani1114
@vindyavinodani1114 2 жыл бұрын
හීන ගොඩාක් අයිති කරන් ඇවිත් දුරක් මා දැන් ..❤wow prfect akki 😍😍.voice eka super👍🏻
@shanishania3917
@shanishania3917 2 жыл бұрын
Adaraniya, daksha, gayanayen ihalatama giya demawpiya dennekge saha nelu nanda, achchi siya athulu kalakami pawlaka ashirwadaya labunu adaraniya,kavi..... Congratulations... Tawa tawat wishishta nirmana karanna shakthiya wasanawa labewa!nihathamani kama thulin hakiyawen uparima pala nelaganna jivithe sarthaka wenna puthe.. Malliwath balagena sathutin inna puthe...❤️❤️❤️❤️
@madusanju5721
@madusanju5721 2 жыл бұрын
ලස්සනයි මැනික ඔයා දාලා ගිය අයට ඔයා වැටිලා නැ කියලා පෙනෙයි එයාත් සතුටින් ඉන්නවා ඒත් ඔයා තරම් එයාට වෙන කවුරුත් ගැලපෙන්නේ නැ ඒත් එයා ගිහිල්ලා ඉවරයි මගේ මැනික ට බුදුසරනයි
@vihanganirathnakumara7193
@vihanganirathnakumara7193 2 жыл бұрын
Woow 🥺🥺❤❤ Heart touching lyrics with beautiful voice 😍💞🥺
@sunethrahemasinghe2595
@sunethrahemasinghe2595 2 жыл бұрын
Supiriyakma thamai kavi.congratilation nangi.
@anulakanthi5511
@anulakanthi5511 Жыл бұрын
Wooow so nice song kavi thanks verymuch
@sajeewaanthony
@sajeewaanthony 2 жыл бұрын
මේ දවස්වල මටම ගැලපෙන ගීතයක්..... ♥️🌝 නවීන අක්කේ ඔයාගේ ගීත හැමදාමත් සැබෑ ජීවිතයට ගැලපුනා.... ආදරෙයි...💖 හීන ගොඩක් අයිති කරන්.... ඇවිත් දුරක් මා දැන්.... අහිමි වෙලා ආදරයත්.... අයිති දෙයක් නෑ... දැන්.....🥀♾️
@tekniudayangani2805
@tekniudayangani2805 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ඉදිරි අනාගතය සාර්ථක වේවා
@samudinisathsarani1106
@samudinisathsarani1106 2 жыл бұрын
Harima lassani sinduwa ...,💖💖💖💕
@maulyeliza7082
@maulyeliza7082 2 жыл бұрын
හරීම ලස්සනයි කවී නංගියො. තව තව ලස්සන නිර්මාණ කරන්න නංගිට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️💐
@taniraleena8957
@taniraleena8957 2 жыл бұрын
Wow nanga superb , lyrics wow oyage voice eka magic ekak wage ane , god bless you
@madumadi2655
@madumadi2655 2 жыл бұрын
Congratulations 👏 duwa... මම හුඟක් ආදරෙයි ඔයාට තෙරුවන් සරණයි
@ShaniDil12
@ShaniDil12 Жыл бұрын
Wow❤🥰🥰really heart touching song💗❤💗❤
@sandunidewindi6074
@sandunidewindi6074 2 жыл бұрын
මාරම ලස්සනයි .අහන්න අහන්න ආස හිතෙනවා......🎵🎶🎶🎶🎵🎵🎵🎧🎧🎧🎧🎧🎶🎶🎶
@sandunidewindi6074
@sandunidewindi6074 2 жыл бұрын
❤️
@madushachaturanga9847
@madushachaturanga9847 2 жыл бұрын
මාරම ලස්සන පද පෙළක්. ඒකටම පණ දෙන කටහඩක්. මේකනම් පට්ටම වැඩක්. දැනුනා හදවත පතුලටම. ඔබ‍ට සුභ පැතුම් කවී නංගි ❤️❤️
@RuHiTravelVlogs
@RuHiTravelVlogs 2 жыл бұрын
harima lassanay,jaya 👍
@saumyamaduwanthi4976
@saumyamaduwanthi4976 2 жыл бұрын
Wow its amazing akki.💟💟💟💖💖💖❣️❣️💜️💜️💜️💜️💜️
@nikinivihanga636
@nikinivihanga636 Жыл бұрын
Kavi akkiyo song eka godak lassanai ❤ All the best ❤ Good luck ❤
@SanjeewaWeliwatta
@SanjeewaWeliwatta 2 жыл бұрын
Nice work tharindu patta arrangement eke 💗
@rashmisevwandisubasinghe1782
@rashmisevwandisubasinghe1782 2 жыл бұрын
හීන ගොඩක් අයිති කරන් ...ඇවිත් දුරක්..මා දැන්.... ♥️🥀 Omg!Finally!The Angelic Version is out🥺🥀♥️ so so beautiful ! Thank you Kavi akki! For healing us with your beautiful voice! GBU!♥️🥀 #Trending Gemu 🔥
@user-oi5ow8gt9q
@user-oi5ow8gt9q 8 ай бұрын
Wwoooww song❤hadawatht danena song ekk kalekin ahapu😮❤
@ShanikaMadumali
@ShanikaMadumali 2 жыл бұрын
Sooo beautiful nangi ♥️
@nimeshaashani6858
@nimeshaashani6858 2 жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි මේක මං ටික් ටොක් එකේ දැකල search කරලම බැලුවෙ.. ලස්සනයි voice එක ... 😘❤ congratulations
@KavindyaAdikari
@KavindyaAdikari 2 жыл бұрын
❤️❤️
@madusanjana7855
@madusanjana7855 2 жыл бұрын
Math
@chathuraprabhashwara3001
@chathuraprabhashwara3001 2 жыл бұрын
ලස්සනයි 💓හදවතටම දැනෙනවා ඒ කටහඬනම් ❤️‍🔥
@sanjeewaniliyanage6509
@sanjeewaniliyanage6509 Жыл бұрын
Harima ලස්සනයි senduwa siya wathawakta wada ahuwa..💗💗
@tharushimaduwanthi1397
@tharushimaduwanthi1397 Жыл бұрын
akkee oyge voice eka nm mta pissuwak❤.adarei oyata😍
@EmaKumaranayaka
@EmaKumaranayaka 2 жыл бұрын
Voice එක භාවනාවක් වගේ.ඒ තරමටම ලස්සනයි❤️🤗🥺
@skss6581
@skss6581 2 жыл бұрын
Godak lassanai congratulations 👍
@hansanichethana1285
@hansanichethana1285 Жыл бұрын
E hadata pluwn mohothakta hema wedanwkm niwnn wagem.....song eka end unam kadulu unna tharm mathakaya parann.thanks kavi . Viharaw kochara wadyk unath vidinn awsthawk dunnat...you are very telantend .
@nimhaslifelove4660
@nimhaslifelove4660 Жыл бұрын
Heart touching song... all the best kella...❤️🥰😘
@manotunes01
@manotunes01 2 жыл бұрын
marama lassanayi akke....💖🌹
@shanikamadumali3613
@shanikamadumali3613 2 жыл бұрын
🥺❤🔥😍 wow. Beautiful song.
@piumiuhasna6544
@piumiuhasna6544 2 жыл бұрын
Wauuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu wauuuuuuu sooooo beautifull kavi akki..
@user-yl5yu1fh2c
@user-yl5yu1fh2c 8 ай бұрын
Akkiyo harima lassanai e song eka math kiyala balanna one .. බුදු සරනයි ❤❤
@thumuu6439
@thumuu6439 2 жыл бұрын
මාරම ලස්සන voice එකක් අක්කි.ඇස් වහක් වදින්න එපා ඒ කට හඬට🙏භාවනාවක් වාගේ❤️😍 All the best!❤️
@_Fuck_Lanka_
@_Fuck_Lanka_ 2 жыл бұрын
කක්කි ලංකාව විනාශ වේවා! 🇱🇰🤢🤮💩🖕 😍😍😍😍
@thisaruimanka6224
@thisaruimanka6224 2 жыл бұрын
One of my favourite female voices. Beautiful kavi nngi♥️🎉🎊keep it up
@KavindyaAdikari
@KavindyaAdikari 2 жыл бұрын
Thisauuu❤️
@dilminimesha1949
@dilminimesha1949 2 жыл бұрын
මේකනම් පිස්සුවක් අක්කි😘😘. My favorite 🥰🥰🥰🥰🥰
@user-kz3wn1un4g
@user-kz3wn1un4g 7 ай бұрын
Lassana song akak aye apita dennakoo kavii..💝❤️😍🥰
@kushani1
@kushani1 2 жыл бұрын
මාරම ලස්සනයි කවී අක්කි ආදරෙයි ❤❤
@sithudilhara3247
@sithudilhara3247 2 жыл бұрын
එනකම් බලාගෙන හිටපු සින්දුවක් 🥰 congratulations kavi akki ❤
@kavindisadunika4175
@kavindisadunika4175 2 жыл бұрын
කාලකින් අහපු ලස්සන කටහඬක් .. කටහඬක් නෙවේ ඒක බාවණාවක් අනේ😇❤️🤲🏻
@surajmadu8914
@surajmadu8914 2 жыл бұрын
Kavi nangita man godaak... kamthi.. ahinsaka charithayak ❤️❤️
@kaush__
@kaush__ 2 жыл бұрын
Aww 🥹 භාවනාවක් වගේ 🥀 හරිම ලස්සනයි අක්කා ❤️
@anushilakarunarathna5686
@anushilakarunarathna5686 2 жыл бұрын
So beautiful voice Beautiful lyrics ❤️🥰
@shashinimsara6838
@shashinimsara6838 Жыл бұрын
ගොඩක් ලස්සනයි.. හදවතට දැනෙන song එකක් ❤️
@shiromimarasinha2331
@shiromimarasinha2331 Жыл бұрын
අනේ මාරම ලස්සනයි අක්කෙ.ඔයාට බුදු සරණයි 😍😍😍😍❤❤️❤️❤️❤❤❤💪💪💪💪
@nishuu6077
@nishuu6077 2 жыл бұрын
Akki oyage voice eka harima lassani. Mn asama female voice eka ❤️🥺. Lyrics perfect 🥺😽.
@kaushalyasumanasiri
@kaushalyasumanasiri 2 жыл бұрын
පෙර වාගේ ඔය තුරුලේ තව මොහොතක් ඉන්නට බෑ ආයෙත් ♥️🥺 මාරම ලස්සනක් ♥️
@sulakshmir6192
@sulakshmir6192 2 жыл бұрын
කවී ඔයා හැමදාම දුක හිතෙන song කරන්න එපා . ඔයා සතුටින් ඉන්න song එකක් කරන්න කවී.කාටවත්ම පේන්න ඉන්න එපා ඔයා දුකින් කියලා.ඔයා දුකින් ඉන්නවා කියලා දකින්න දකින්න ඒ හැමෝම සතුටු වෙනවා.හැමදාම කවි සතුටින් ඉන්න.දරාගෙන ඉන්න තව ටිකක් කල් ඔයාට එයාට වඩා සතුටු වෙන්න කාලයක් එනවා කවී❤❤
@fayazmohommad8088
@fayazmohommad8088 Жыл бұрын
Harima lassanai akkiya
@harsaj1
@harsaj1 2 жыл бұрын
Love the lyrics , music and your beautiful voice.. listening for the 20 th time within 24 hour
@chathurangaindunil5652
@chathurangaindunil5652 2 жыл бұрын
ලස්සනයි ආදරයේ විරහව මුසු වූ ගීතයක් ❤️
@kandyRoyalcakes
@kandyRoyalcakes 21 күн бұрын
ලස්සනයි ❤️💐
@chamodachathurangi2494
@chamodachathurangi2494 Жыл бұрын
Harima lassanai ee voice eka no pissu hadenawa ❤harima lassanai kochchara ahuwath epa wenne na 💝🥰good luck kavi akke 💐❤️😊
Thurulu Wenna Da | Kavindya Adikari | Valentine's Day Special ❤️
4:16
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 21 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 28 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,3 МЛН
Jonita Gandhi - Vaseegara (Cover) ft. Keba Jeremiah
3:10
jonitamusic
Рет қаралды 19 МЛН
Hana Shafa -  Me Uyane (මේ උයනේ) Official Music Video
3:31
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,2 МЛН
Pem Heena - Kavindya Adikari - [Official Music Video]
3:52
Kavindya Adikari
Рет қаралды 4,1 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 21 МЛН