KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සංගීත් සිංදු කිව්වේ ලක්ෂ 2කටද | අන්තිමේ සංගීත් ම කට අරී | ක්ලීන් ශ්‍රීලංකා ගැන රටම නොදන්න තිත්ත ඇත්ත
15:06
කොරියාවෙ අවම වැටුප ලක්ශ 5ක් ගන්න පුළුවන් ඇත්තම විස්තරේ බලලම තේරුම් ගන්න |Manjuwithsouthkorea|
20:05
When you have a very capricious child 😂😘👍
00:16
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
welding in korea| කැපවීමෙන් මහන්සියෙන් වැඩි වැටුප් ලබන වෙල්ඩින් සේවකයෝ
Рет қаралды 77,201
Facebook
Twitter
Жүктеу
1
Жазылу 92 М.
Api korean GIA
Күн бұрын
Пікірлер: 241
@nisalshanilka799
2 жыл бұрын
අයියෙ තෑන්ක්ස් ඔයාට මං කියපු වීඩියෝ එක ගෙනාවට ආදරෙයි....දිගටම ඔහොම වීඩියෝ කරන් යන් අපිශෙයා කරලා සපෝට් එකක් අනිවා දෙන්නම් ❤️❤️
@apikoreangia
2 жыл бұрын
ස්තුතියි මල්ලි..යහපතක්ම වේවා ...🇰🇷 🤝🇱🇰..
@TravelwithFriends111
Жыл бұрын
සුපිරියක් අයියෙ පපුවටම දැනුනා❤️💪 ඔයාලාත් පරිස්සමෙන් කරන වැඩක් කරන්න💪❤️ මාත් පුලුවන් ඉක්මන්ට එක්සැම් ගොඩ දාගෙන කොරියාවට එනො ඒ අවංක සෙවකයෙක් විදියට මගෙ දෙවන මව් බිමට සෙවය කරන්න💪❤️
@apikoreangia
Жыл бұрын
ඡයක්ම වේවා 🇰🇷
@Julian_1990
Жыл бұрын
හමුදා පුහුණුවෙ අගය. ආත්ම විශ්වාසය, වීර්යය, දරාගැනීම, විනය වැනි විශාල දේවල් හමුදාව පුහුණුවකින් හැදෙනව. මමත් හමුදා පුහුණුවක් ලබපු කෙනෙක්. ඒක මට පසුකාලීනව විවිධ රැකියාවල් වල නිරත වෙද්දි ගොඩක් උදව් වුණා.
@apikoreangia
Жыл бұрын
ඉතා වැදගත්..ස්තුතියි බොහොමත්ම 🤝🇰🇷
@ashokaperera8784
2 жыл бұрын
ගොඩක් විස්තර දැනගත්ත තෑන්ක්ස් .
@apikoreangia
2 жыл бұрын
ස්තුතියි බොහොමත්ම ... 🇱🇰🤝🇰🇷...
@GihanKawshalliya-pc2gb
Жыл бұрын
මාත් කොරියන් වැල්ඩින් වලට එන්න ඉන්නෙ වැල්ඩින් ගැන හදුන්වා දුන්නාට ස්තුති
@apikoreangia
Жыл бұрын
එන්න කෝ 🤝🇰🇷
@SachinduMalshan
3 ай бұрын
ගියාද.කොහෙන්ද කෝස් එක කරෙ
@MAWLANKA
2 жыл бұрын
සුපිරි සහෝදරයා වීඩියෝව👍
@apikoreangia
2 жыл бұрын
ස්තූතියි සහෝදරයා..යහපතක්ම වේවා 🇱🇰🤝🇰🇷
@tharindupradeepkumara5243
Жыл бұрын
මට මගෙ අම්මයි,තාත්තයි බලාගන්න මගෙ කොරියන් හීනය ලබන අවුරුද්දෙම සැබෑ වේවා
@apikoreangia
Жыл бұрын
ඡයක්ම වේවා 👌
@slmayora3694
2 жыл бұрын
නියමයී අයීයේ ජය වේවා🙏 ඔයාලට බුදු සරණයි 🙏
@apikoreangia
2 жыл бұрын
ස්තුතියි බෝහෝම මල්ලි..🇱🇰🤝🇰🇷
@tharindupradeepkumara5243
Жыл бұрын
කොරියන් ආවෙ නැත්තම් මම නම් මැරෙයි😢😢😢දෙවියන්ගෙ පිහිටෙන් මට ඉක්මනට කොරියන් එන්න ලැබේවා😢
@apikoreangia
Жыл бұрын
අනිවාර්යයෙන්ම 👌
@supunlahiru4550
2 жыл бұрын
Aiye math mathara inne.e miss me lagadi api atharin yannama giya.niwan suwa pathano missta.good luck
@apikoreangia
2 жыл бұрын
ගෞරවනීය ගුරුතුමියක්...තමයි එතුමිය...ස්තුතියි බෝහෝම..
@DananjayalakshanLakhan
3 ай бұрын
Niyamai aiye
@awishkaakalanka7751
2 жыл бұрын
පට්ට මටත් වෑල්ඩින් ඕන එකක් පුළුවන් ලාම්පුව,ප්‍රන්ට් එක😍❤️
@apikoreangia
2 жыл бұрын
නියමයිනේ ..ස්තුතියි බෝහෝම 🤝🇰🇷
@sasindunirmala1798
2 жыл бұрын
🤭🤭
@tharindulakmal1785
2 жыл бұрын
Sarath aiyaa.. supiri jaya wewa.. parissamin wada tika karaganna bs dp.. ❤️❤️❤️❤️
@apikoreangia
2 жыл бұрын
ස්තුතියි බොහොමත්ම 🤝🇰🇷
@malsaravlogs7945
2 жыл бұрын
ස්තුති mallii
@malsaravlogs7945
Жыл бұрын
ස්තුතියි මල්ලි
@sapthaswara530
Жыл бұрын
අයියෙ අපෙ අයියට මේ පාර exm කරල ලකුණු 120. දැන් වෙල්ඩින් වලින් එන්න ට්‍රයි එකක් දෙන්නෙ. කොහොමද ඒකට එන්නෙ.කෝස් එක කරන්න ඕන කොහෙන්ද, කීයක් යනවද, nvq level kiiyd illanne..salli kyk ynwd korean enna...eeee gana visthryk kiynn aiye...❤😢
@Sugatho
2 жыл бұрын
සහෝදරයා ඔබතුමා ta යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏
@apikoreangia
2 жыл бұрын
ස්තුතියි බොහොමත්ම..බුදු සරණයි 🙏🇱🇰
@dhananjayashewavitharana4066
2 жыл бұрын
ජය🔥🔥❣️
@apikoreangia
2 жыл бұрын
ස්තුතියි බොහොමත්ම 🇱🇰🤝🇰🇷
@DilmiGihani
Жыл бұрын
aiye dan nau walata gannawa neda valdersla.ganu lamaintath apply karanna puluwanda
@tharindulakmal1111
2 жыл бұрын
Gammak thamay
@apikoreangia
2 жыл бұрын
Thanks brother 🤝🇰🇷
@PrasannaSampath-oy4rh
Жыл бұрын
අයියෙ NvQ level 4 සහතිකයකට වැල්ඩ්න් කොස් එකක් එහෙම කරලා තිබ්බොත් කොරියාවෙදි වාසියක් තියෙද
@apikoreangia
Жыл бұрын
Ow malli 🇰🇷
@nilanperera6685
11 ай бұрын
නැව් parts painting company එක ක video එකක් දාන්න පුළුවන් ද
@AthulaSandaruwan-o7x
4 ай бұрын
mehe inn lankawe baila karyont wda supiri kollek E.
@gemingkingytofficially7357
Жыл бұрын
Aiye awashoshaka fan bavitha karanna good luck 😊💕
@apikoreangia
Жыл бұрын
Thanks brother 🤝 🇰🇷
@gemingkingytofficially7357
Жыл бұрын
Mig veldin 👍💥
@sandeeparathnayake1504
Жыл бұрын
Ela ❤
@rajurajapaksha1467
2 жыл бұрын
Teruwan saranai malli
@apikoreangia
2 жыл бұрын
ස්තුතියි අයියේ..තෙරුවන් සරණයි 🤝🇰🇷
@ASIYAGaming-c6c
2 жыл бұрын
niyamai aiye
@apikoreangia
2 жыл бұрын
ස්තුතියි බොහොමත්ම..පරිස්සමෙන්..යහපතක්ම වේවා මල්ලි 🤝🇰🇷
@ariyarathneachala6234
2 жыл бұрын
Well done
@apikoreangia
2 жыл бұрын
ස්තුතියි බොහොමත්ම 🤝🇰🇷
@surajravihara6395
Жыл бұрын
Weeraketiye ❤️❤️apith.
@malsaravlogs7945
Жыл бұрын
කොහෙද
@UchithaMadagedara
Жыл бұрын
ඉදි කිරීම් අංශයේ වීඩියොත් දාන්ඩකො.
@applesamsung7544
Жыл бұрын
ඇත්තටම මේ වීඩියෝ එක දාපු එක නම් ලොකු දෙයක් ....මමත් දන්නා අය ඉන්නවා ..airport
@apikoreangia
Жыл бұрын
ස්තුතියි බොහොමත්ම 🇰🇷
@JayeJaye-gh7zh
7 ай бұрын
Aiye coz aka karanna hoda koheda lankawe
@dmaninda-dm6wj
Жыл бұрын
vibahagayak nathuwa valdin walata enna barida
@apikoreangia
Жыл бұрын
Puluwan 🇰🇷
@hithumathejiwithe5240
Жыл бұрын
ගුවන් නම්බර් එකක්. අන්න ඒ නිසයි ඔච්චර විනයකට වැඩ කරන්නෙ. ගුවන් හමුදාව හදපු විනය තමා ඔය තාම තියෙන්නෙ
@apikoreangia
Жыл бұрын
ස්තුතියි සහෝ...🤝🇰🇷
@-MY-EDUCATION
2 жыл бұрын
Onna sub kara...Math 2015 idan korea inna..niyamai bro
@apikoreangia
2 жыл бұрын
කොහේද bro ..👌
@ඉසුරුමදුෂාන්
10 ай бұрын
@@apikoreangia good job ayya.. Me company eka koheda?ulsanda?
@apikoreangia
10 ай бұрын
@@ඉසුරුමදුෂාන් තේසෝ...
@han_in_sky2045
Жыл бұрын
හොඳ වීඩියෝ එකක්. අපි මේ වගේ කොම්පැනියක වැඩ කරන්න නම් කෝයෝන්සෙන්ට එකෙන් ඉල්ලන්න ඕන ජොබ් කැටගරි එක මොකක්ද ? පුළුවන් නම් හොයලා දෙන්න. ලොකු උදව්වක්.❤
@apikoreangia
Жыл бұрын
වෙල්ඩින් 🇰🇷
@shanulirathnayaka8042
Жыл бұрын
අයියා කණ්නාඩි දාන අයට එන්න පුලුවන්ද wording corsak එකක් කරලා මේ අනිවාර්යෙන් රිප්ලයි එකක් දාන්න
@හේමන්තසචී
Жыл бұрын
Aiye thama ඒ කෝස් එකෙන් යන්න පුලුවන්ද කොරියන් මොකක්ද කරන්න ඕන කෝස් එක ගැන විස්තරයක් කියන්නකෝ අයියේ plzz 🙏😢
@apikoreangia
Жыл бұрын
ඒ ගැන කල වීඩියෝව බලන්න 🇰🇷
@DananjayalakshanLakhan
3 ай бұрын
Aiye den E7 ekata gannawada..
@sanjayapradeep3511
2 жыл бұрын
Matath awasthawak denna barida saho..weldio dannawa.hodio...malli idalai aawe dao matath enna ooni puluwanda macho
@apikoreangia
2 жыл бұрын
සිංහලෙන්ම ටයිප් කරල එවන්න සහෝ..පැහැදිලි මදි..👌
@prabodha7669
2 жыл бұрын
Ape teacher priyanthi teacher niwan suwa labewa teacherta.paressamen wada karanna aiye
@apikoreangia
2 жыл бұрын
හොදම ගුරුතුමියක් තමා...ස්තුතියි බෝහෝම 🇰🇷🤝🇱🇰
@inokapriyadarshani2367
2 жыл бұрын
👍👍
@apikoreangia
2 жыл бұрын
ස්තුතියි බොහොමත්ම 🤝🇰🇷
@namaldananjaya8596
Жыл бұрын
ටයිල් වැඩ.පේන්ට් වැඩ එහෙම තියනවද කොරියාවෙ.
@apikoreangia
Жыл бұрын
පේන්ට් තියනවා 🇰🇷
@rohanakumarasiri962
Жыл бұрын
Koriyan welding walata enna ona wayas semawa kiyada aiye
@apikoreangia
Жыл бұрын
18 -35 අතර සහෝදරයා...🤝🇰🇷
@pathumsandasiri8505
Жыл бұрын
Ayiye oya weda karana thena veganci thiyenavada
@sandanisarukgoda1717
2 жыл бұрын
Me idikireem ansayada aiye..udau karnnko idikireem kollanta aggriment ganna apita
@apikoreangia
2 жыл бұрын
උත්සාහ කරන්නම්...මල්ලි..ඔයාලගේ හීන ඉක්මනට සැබෑ වේවා..🇱🇰.🤝🇰🇷
@buddhikadhananjaya961
2 жыл бұрын
👍👍👍👍👍
@apikoreangia
2 жыл бұрын
ස්තුතියි බොහොමත්ම..🇰🇷🤝🇱🇰
@muvidusandeepa3864
Жыл бұрын
sahodaraya welding wlin health ekat hani wenwd.. Ass walata penahalu walata ehema hani wenwd
@apikoreangia
Жыл бұрын
ටිකක් 🇰🇷
@Sugatho
2 жыл бұрын
ලංකාවේ Hama Danna Oya waga ආයතනය Gana හිතලා Wada කළොත් ආයතනය ya Deinuwatath Ratata th යහපතක් wawaki TharuwanSaranai 🌹🙏
@apikoreangia
2 жыл бұрын
හැමෝම එක වගේ වැඩ කරන්න ඕන..මහන්සි නොබලා..දියුණුව එතනයි..ස්තුතියි 👌🇱🇰
@isharat-4061
Жыл бұрын
Aiye welding aya gannavne exsam noliya ekata ona sahathika monada oya dannvada
@apikoreangia
Жыл бұрын
අනුමත ඒඡන්සි තියනවලු..ඒ ගැන වැඩි විස්තර විදේශ සේවා එකෙන් අහල බලන්න...හොරුන්ට අහු වෙන්න එපා...(පලපුරුද්ද, සහ NVQ )
@hasithamax4487
Жыл бұрын
vibahage oneda කොරියාවට enna
@pushpatharanga9179
2 жыл бұрын
Betari kampeniye weda kara ape sarath aiyada
@apikoreangia
2 жыл бұрын
Job ගොඩක් කලා කීව මල්ලි..ස්තුතියි 👌🇰🇷
@vishwaBashana
2 жыл бұрын
Owa karannath warna andathawaya blanawada aiye
@apikoreangia
2 жыл бұрын
මෙඩිකල් එකේදි බලනවා..මල්ලි 🇱🇰🤝🇰🇷
@sapthaswara530
Жыл бұрын
අයියෙ වෙල්ඩින් වලට එන්න ලංකාවෙ කෝස් එකක් කරල සහතිකයක් ඉල්ලනවනෙ..ඒ කෝස් එක කරන්න ඕන කොහෙන්ද, කෝස් එකට කීයක් යනවද, අයියෙ ඒ ගැන විස්තර ටිකක් දාන්න පුළුවන්නම්...ගොඩක් පිං ...ඔයාට තෙරුවන් සරනයි ..❤🫰
@apikoreangia
Жыл бұрын
විභාග නැතිව කොරියාවට.... වීඩියෝව බලන්න 👌
@anjanadilshan5172
2 жыл бұрын
Basawa nathuwa enna pulwanlu neda dan
@apikoreangia
2 жыл бұрын
වෙල්ඩින්..පේන්ටින්...ගන්නවලු සීමිත පිරිසක්..වැඩි විස්තර තාම දන්නෑ..👌🇱🇰
@anjanadilshan5172
2 жыл бұрын
@@apikoreangia එවා පුරුදුකරන තැනක් දන්නෙ නැද්ද සහොදරයා
@nishanchamara1608
Жыл бұрын
කොරියාවේ වෙල්ඩින් වලට එන්.වී.කිවු සහතිකය ලෙවල් 4 වගේ තිබ්බොත් ලේසියෙන් එන්න පුලුවන්ද කීයක් බදින්න ඕනද වයස 22 වගේ බැරිද
@apikoreangia
Жыл бұрын
පුලුවන්...ඔයා exam කරල නැද්ද...
@nishanchamara1608
Жыл бұрын
නෑ සල්ලි බැදල එන්න පුලුවන්නෙ වෙල්ඩින් කෝස් එකක් කරනව එන්.වී.කිවු
@AvishkaTharii
4 ай бұрын
එක්සැම් නැතිව පුළුවන් නෙද එන්න @@apikoreangia
@sanjayapradeep3511
2 жыл бұрын
Sajanimge nombare dennako malli kathakarannao kiwa
@pahansila2786
2 жыл бұрын
ඔබතුමාට කතා කරන්න ඕන
@apikoreangia
2 жыл бұрын
කියන්න මොකෝ...
@pahansila2786
2 жыл бұрын
@@apikoreangia කොරියාවෙද දැන් වැඩකරන්නෙ ඔබතුමා එහෙ යන්න කීයක් විතර ඕනවෙයිද වෙල්ඩින් වගේ දෙයකට
@apikoreangia
2 жыл бұрын
@@pahansila2786 කොරියන් භාෂා විභාගය කලොත් ලොකු වියදමක් යන්නෑ..👌🇱🇰
@charukajihani8074
Жыл бұрын
Exam නොකර වෑල්ඩින් වලට දැන් ගන්නවා නේද කොරියන් වලට
@apikoreangia
Жыл бұрын
Yes brother
@tharindulakshan336
2 жыл бұрын
❤️❤️❤️❤️
@apikoreangia
2 жыл бұрын
ස්තුතියි මල්ලි... ...🇰🇷🤝🇱🇰...
@arunashantha4520
2 жыл бұрын
අයියෙ එක්සෑම් ලියන්නෙ නැතුව එන්න බැරිද 🤔
@apikoreangia
2 жыл бұрын
E9 visa නම් බෑ..🤝🇰🇷
@nuwandanushkan8561
2 жыл бұрын
Mata me company aekata yanna puluwan da mama weldar mig,mag
@apikoreangia
2 жыл бұрын
කොහේද ඔයා...
@nuwandanushkan8561
2 жыл бұрын
Mama kadawatha ,Dubai 7 year experience, Qatar 4 year experience mig aluminium,mig SS, mig ms,mag welding,saw welding,samaw welding,any fabrication
@apikoreangia
2 жыл бұрын
@@nuwandanushkan8561 39 වඩා වයස අඩුනම් කොරියන් විභාගය ලියන්න,39 වඩා වයස වැඩී නම් අලුතින් වෙල්ඩින් වලටම ගන්න ක්‍රමයක් තියනවලු..විදේශ සේවා එකෙන් අහන්න..🤝🇰🇷
@mekalalakmini2946
Жыл бұрын
Aputa yanna barida
@mishenperera1277
2 жыл бұрын
❤
@apikoreangia
2 жыл бұрын
Thank u .. ..🇰🇷🤝🇱🇰...
@chathuchathu-uv3yk
Жыл бұрын
thanks wisthara kuwata oyage no.denawada mama walas mulle koriyan enna thama inne bs.parisamen man chathu
@apikoreangia
Жыл бұрын
Fb api korean gia msg pls
@nethsarasheheran8128
2 жыл бұрын
Ammo aiye,,laksha 10k hoyenewa athi paya 400k withara wada kerela🥺
@apikoreangia
2 жыл бұрын
One month salary..thank u 👌 ...🇰🇷🤝🇱🇰..
@nethsarasheheran8128
2 жыл бұрын
@@apikoreangia basic maan 200i ne aiye,, Laksha 10k hoyanna nan maan 400k ee kiyanne maan 200k hoyanne paya 210i maan 400k hoyanne aduma paya 400kata kittu wennewath wada keranne one,, ee kiyanne dawasata paya 15k wath wada keranne one,,🥵 nida ganne paya 7,,8 tika witherai ithuru wenne
@Madura2646
2 жыл бұрын
@@nethsarasheheran8128 නැ මල්ලි.ඔයා කියන විදියට පැය 400ක් වෙන්නෙ අමතර පැය (over time) වැඩ කරද්දි සාමාන්‍ය පැය වගෙ 1.5 ගෙවනවා. සාමාන්‍ය පැය මාසෙට 208 අමතර පැය සතියෙ දිනවල 2.5×1.5×22=82.5 සෙනසුරාදා 8×4×1.5=48 මෙතනම පැය 340 වෙල්ඩින් කියන්නෙ ඕන කම්පැනි එකක වැඩිපුර ගෙවන ජොබ්.දැනට නොදම්බු පඩිය 9160.අනිවාර්යයෙන්ම 12000 වත් පැයකට ගෙවනව ඇති
@nethsarasheheran8128
2 жыл бұрын
@@Madura2646 yes ape mamath Korean thamai😅 dawasata paya 15k 16k wada kerela laksha 7k 8k ganne plwn
@Madura2646
2 жыл бұрын
@@nethsarasheheran8128 මාත් අවුරුදු 11ක් කොරියාවෙ 😄
@nisansala5396
2 жыл бұрын
Great aiye...🇰🇷🇰🇷🇱🇰bs tc
@apikoreangia
2 жыл бұрын
Thank u.. 🇱🇰🤝🇰🇷
@nisansala5396
2 жыл бұрын
@@apikoreangia aiye pluwnm grlsla wda krna vdo 1k gennko
@apikoreangia
2 жыл бұрын
@@nisansala5396 උත්සාහකරන්නම් ...👌🇰🇷
@malsaravlogs7945
Жыл бұрын
ස්තුතියි
@metsarasavindu1139
2 жыл бұрын
Visa tiyena ayata aiyage company eke job tiyeda?
@metsarasavindu1139
2 жыл бұрын
Tiyenawanam Mata kiyannako wistara
@chanduthushan759
Жыл бұрын
LR certificate eka kiynne mokdda
@pubudurajapaksa8254
2 жыл бұрын
වෙල්ඩර්ස් ලාට ඔයිල් ඇන්ඩ් ගෑස් ෆීල්ඩ් එකෙත් හොද අවස්තාවන් තියෙනවා.. විශේශයෙන් ස්ටීල් පයිප්ප පාස්සන්න... X Ray ටෙස්ට් පාස් උනාම ඔමාන් රියාල් 450ක් වත් ගන්න පුලුවන්... මේ ෆීල්ඩ් එකේ ඉන්දියන් කාරයෝ... ඉන්නේ. උන්ගේ රටේ පුරුදු කරනවා... මාසෙකට 450 ක් වත් ගන්නවා 450x 930.00 .... රු ලක්ශ 4ක් විතර... අනිත් ෆීල්ඩ් වල පඩි අඩුයි...
@apikoreangia
2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ දැනුවත් කීරීමට..ඡයක්ම වේවා සහෝ 🤝🇰🇷
@maryamzaina5553
2 жыл бұрын
Vedi vistharayak Deanna puluwanda.kohamada join venne
@thilaksri8888
2 жыл бұрын
වෙල්ඩස්ලා ගන්නෙ නැද්ද ගන්න වනම් කියන්න
@thilaksri8888
2 жыл бұрын
ඔය සියලුම වඩ දන්නවා ,
@susilperera5747
2 жыл бұрын
පෙනහළු වලට ඔය දුම බලපානවා නේද .ආරෝග්‍ය පරමා ලාභා .හුස්ම ගැනීමේ දී වෙනම මාස් එකක් .තිබෙනවා යුරෝපා රටවල.ඒක ඔබ ඔබතුමා පලඳින්නේ නැහැ.මම welding පිළිබඳව ටිකක් දන්නවා.පරිස්සමින් ඔබතුමාට ජය🙏
@apikoreangia
2 жыл бұрын
ස්තුතියි බොහොමත්ම ඔබේ දැනුවත් කිරීමට..යහපතක්ම වේවා 🇱🇰🤝🇰🇷
@subasinghasanjeewa984
2 жыл бұрын
Oyala kochchara kal panti giyada.bashawa allaganna amaruda.
@udarasampath9723
2 жыл бұрын
Mokakda e mask eka ??
@ManojHarsha-vh1pu
Жыл бұрын
Duma Nathi wenna ekata kramayak yodala thiyenne..
@toothless-kt6jo
2 ай бұрын
ඒවට තමයි නේද ආරක්ෂිත මෙවලම් තියෙන්නෙ
@prasannaediriweera7908
2 жыл бұрын
priyanthi miss marunane
@apikoreangia
2 жыл бұрын
දන්නව යාලුව.. එතුමිය හොදම ගුරුතුමියක්. ..🇱🇰🙏🇰🇷..
@pathumsandasiri8505
Жыл бұрын
Oyage company eka mokakda
@udithaattanayake4581
2 жыл бұрын
රියල් මනුස්සයෙක්👍
@apikoreangia
2 жыл бұрын
ඔව් ඔයා නිවැරදි..ස්තුතියි බෝහෝම 🤝🇰🇷
@malsaravlogs7945
Жыл бұрын
ස්තුති
@sandunwimal4338
2 жыл бұрын
aiye puluwan nam oyage video එකකින් hari kamak ne දැනුවත් karanna kattiyawa...api web ake inne ඉදිකිරීම් walin denata 720 vithara innawa denata korean weda karana aiyalata kiyala apita agriment ලබාගන්න uadu karanna godak pin 🙏🙏🙏
@apikoreangia
2 жыл бұрын
ඔය ගැන හැමෝම දන්නව සහෝදරයා.. බලමු ඉදිරියට..හීනය ඉක්මනට සැබෑ වේවා..ස්තුතියි..🇱🇰🤝🇰🇷
@sandunwimal4338
2 жыл бұрын
Ane aiye oya ohomama thawa video ekak karannako api gena kiyala agree arn denna kiyala ohe inna kollo tika දැනුවත් karanna.godak pin 🙏🙏🙏
@sandunwimal4338
2 жыл бұрын
Ane aiye oya ohomama thawa video ekak karannako api gena kiyala agree arn denna kiyala ohe inna kollo tika දැනුවත් karanna.godak pin 🙏🙏🙏
@manorichandima6752
2 жыл бұрын
Aiye mage husband NVQ level 4 welder kenek . 15 years experience tiyenawa .. 43 years eyata enna berida
@apikoreangia
2 жыл бұрын
Exam නම් බෑ..මේ දවස්වල විභාග නැතිව වෙල්ඩින් වලට එවනව කියනව..විදේශ සේවා එකෙන් අහන්න..👌🇰🇷
@sunandakumara7660
2 жыл бұрын
Mata dan aurudu 30k wenwa. Panthi ghin okkma krnkota thawa aurudu 3k 4k wth yai bn.. Waysa wedid
@apikoreangia
2 жыл бұрын
39 වෙනකම් පුලුවන් 👌
@sunandakumara7660
2 жыл бұрын
❤️
@hasithalakshan3569
2 жыл бұрын
අයියේ සාමාන්‍යයෙන් වෙල්ඩින් වැඩ මොන වගේ එවද තියෙන්නේ, වෙල්ඩින් වැඩ වලට එන්න වයස කියක් වගේ ඔනෙද
@apikoreangia
2 жыл бұрын
පොඩි දේ ඉදන්..ලොකු දේවල්..මේ හැම දේම...ඔයා තේරෙන ආයතනය අනුව වෙනස්...ස්තුතියි මල්ලි..🇰🇷🤝🇱🇰
@janakasalinda1686
2 жыл бұрын
@@apikoreangia මල්ලි මෙයාගෙ නො එක මට ඉල්ලලා දෙන්න පුලුවන්ද
@naradahemachandra3511
Жыл бұрын
මේ වගෙන් අහිතකර බලපැම්මොනවද
@chandimabamunusingha2819
2 жыл бұрын
අපේ ගමේ නෙ අනේ...මම දන්නව අයියව.
@apikoreangia
2 жыл бұрын
හිත හොද සහෝදරයෙක්...ස්තුතියි බෝහෝම 🇱🇰🤝🇰🇷
@sarathpriyantha4349
2 жыл бұрын
කොහෙද ඔයා
@saniya2297
2 жыл бұрын
aiye oya exam eka liyaddi mona vage prasnada awe uthara liyanna podi.adahasak ganna kiyannako. poddak
@apikoreangia
2 жыл бұрын
@@saniya2297 මල්ලි පන්තියේ උගන්වන දේවල් තමා අහන්නේ...ප්‍රශ්න තියන පොත්,වීඩියෝ තියනව..ඒව කරන්න..ස්තුතියි 👌🇰🇷
@lahiruudana912
2 жыл бұрын
අපෙ ටිච😢😢😢😢😢
@apikoreangia
2 жыл бұрын
ලෝකෙට හොද දේවල් දීල ...යන්නම ගිය උතුම් ගුරුතුමිය...🙏
@lahiruudana912
2 жыл бұрын
@@apikoreangia Oya ape mis ged clz giye
@apikoreangia
2 жыл бұрын
@@lahiruudana912 නෑ මල්ලි..ඒත් මම දන්නව මිස්..හොද කෙනෙක්..👌🇰🇷
@lahiruudana912
2 жыл бұрын
@@apikoreangia 🥹🥹🥹
@qqll1323
2 жыл бұрын
මගෙ මහත්තයා ලංකාවෙ වෙල්ඩින් කරන්නෙ අයියෙ..එයා කොරියන් ක්ලාස් යනවා...තවම එක්සෑම් කරේ නෑ...එහෙම එක්සෑම් කරොත් වෙල්ඩින් වලටම.ජොබ් එකක් කොරියාවෙන් හොයා ගන්න බැරිද අයියේ. සුදු යකඩත් වෙල්ඩින් කරනවා.. අවුරුදු 6ක් ලංකාවෙ එක්ස්පීරියන්ස් එක තියෙනවා.
@apikoreangia
2 жыл бұрын
පාස්වෙලා ආවට පස්සේ පුලුවන්...ස්තුතියි...🇰🇷🤝🇱🇰
@shanashana2
2 жыл бұрын
අයියෙ ඒකත් නිශ්පාදන අන්ශයටද වැටෙන්නෙ☺️
@apikoreangia
2 жыл бұрын
ඔව් මල්ලී 👌🇰🇷
@malindumaleesha7540
2 жыл бұрын
අවුරුද්දු 46 කෙනෙක්ට දැන් කොරියාවට ඒන්න බැරිද අයියෙ
@apikoreangia
2 жыл бұрын
E9 visa එන්න බෑ 🤝🇰🇷
@manjulaarunakumara6325
2 жыл бұрын
ඔයා ඇවිත් දැන් කොච්චර කල්ද අයියේ
@apikoreangia
2 жыл бұрын
අවු:3යි...මල්ලි..ස්තූතියි.. 🇱🇰🤝🇰🇷
@cutecraftandcartoonanimati7743
2 жыл бұрын
welding apply karanna balana Qualifications monawada
@apikoreangia
2 жыл бұрын
විදේශ සේවා එකෙන්ම අහල බලන්න...හරියටම කියාවි..ස්තුතියි බෝහෝම 👌🇰🇷
@cutecraftandcartoonanimati7743
2 жыл бұрын
@@apikoreangia eken kiyanne aththa neda aiye
@apikoreangia
2 жыл бұрын
@@cutecraftandcartoonanimati7743 ඔව්...👌🇰🇷
@gimhandhananjaya1921
Жыл бұрын
වෙල්ඩින් ඉගෙනගන්න හොද තැනක් කියන්න කෝ 🥺❤
@apikoreangia
Жыл бұрын
Soidrow....🇰🇷
@Lankanlife
2 жыл бұрын
ඔය රස්සාව දිග කාලයක් කරන එකෙන් ඇස් වලට පෙනහලු වලට හානිවෙන් නැද්ද? 🙄
@apikoreangia
2 жыл бұрын
ආරක්ෂිත උපකරණ පදින්න වෙනවා... 🤝🇰🇷
@prabathjayasekara9406
2 жыл бұрын
කොරියාවේ මේ අයියව සම්බන්ද කරගන්නේ කොහොමද
@apikoreangia
2 жыл бұрын
Malsara vlogs ...balanna 👌🇰🇷
@GayanPradeep-y2v
Жыл бұрын
Welding puwan ayata exam karanna one na kiyl kiynwane 🙄
@apikoreangia
Жыл бұрын
ඔව්..ඒක වෙනම ක්‍රමයක්..E7 visa 👌
@udara9918
Жыл бұрын
හැබැයි පුතේහොඳ gas ගෑස් මාස්ක් එකක් දාගනින් ඔය මාස් එක දිගටම පාවිච්චි කළම උබට ඇදුම රෝගියෙක් වෙන්න තමයි වෙන්නේ කම්පැනියෙන් දෙන්නේ නැත්නම් නම් සල්ලි දීල හරි ගනිං
@apikoreangia
Жыл бұрын
ස්තුතියි බොහොමත්ම සහෝදරයා...🤝🇰🇷
@shehanperera3128
2 жыл бұрын
සුපිරි සහෝදරයා අපිත් කොරියාවේ එන්න ආසයි exam එක කරන්න කීයක් යනවද
@apikoreangia
2 жыл бұрын
කලින් වීඩියෝව බලන්න..සේරම විස්තර ඒකේ..🇱🇰🤝🇰🇷
@wikasithakalum9363
Жыл бұрын
Denuth 10ya gannawada
@apikoreangia
Жыл бұрын
දැන්නම් ඇඩෙනවා නේ...රේට් බැහැලනේ 😇
@හිරුණිනිත්යා
2 жыл бұрын
සීහින දේශයේ සෑබෑ උන හීන 💐
@apikoreangia
2 жыл бұрын
සැබෑ වෙන තුරුම උත්සාහ කරන්න..ස්තුතියි 🤝🇰🇷
@pawankausith5879
2 жыл бұрын
දැන් ප්‍රියන්ති මිස් නෑ අයියේ එයා නැතිඋනා
@apikoreangia
2 жыл бұрын
ඒකනේ...හොදම ගුරුතුමියක්...🙏🇰🇷
@dilanrangana8772
2 жыл бұрын
Eyage fb nem danwda aiye
@apikoreangia
2 жыл бұрын
Sarath priyantha.... ස්තුතියි බොහොමත්ම මල්ලි 🤝🇰🇷
@janakasalinda1686
2 жыл бұрын
මල්ලි මට මෙ කොරියාවෙ ඉන්න්න මල්ලිගෙ පොන් නො එක ඉල්ලලා දෙනවද ලොකු උඩව්වක්
@apikoreangia
2 жыл бұрын
Malsara vlogs ...බලන්න..එයාගේ..👌🇰🇷
@gayan6770
Жыл бұрын
🇰🇷💫
@apikoreangia
Жыл бұрын
ස්තුතියි බෝහෝම 🤝🇰🇷
@ravindrakumarasinha9983
2 жыл бұрын
Koku දෙයක්
@apikoreangia
2 жыл бұрын
ස්තුතියි ..🇰🇷.🤝🇱🇰
@_kavishkanimsara_
2 жыл бұрын
අයියේ අවුරුදු කියකටද වීසා ලැබේන්නේ 🙄
@apikoreangia
2 жыл бұрын
අවු 4 මාස 10 ..,ඉන්න පුලුවන් 🤝🇰🇷
@dinushagunawardhana7453
2 жыл бұрын
@@apikoreangia vacation ekak ganna wenawada gedara awith yanna
@apikoreangia
2 жыл бұрын
@@dinushagunawardhana7453 කැමතිනම් ගන්න පුලුවන්...👌🇰🇷
@anjaliisuranghi1170
2 жыл бұрын
@@apikoreangia den koriyan walata gannawada welding walata
@cheatstricks4531
2 жыл бұрын
අයියෙ අපිට එන්න බෑද man colombo docyard inna kenek age 22 flux coard arc welding puluwan solid puluwan
@apikoreangia
2 жыл бұрын
Exam කරල එන්න බලමු ඉතින්..🤝🇰🇷
@vidurasrimal31
Жыл бұрын
Aththa kathawak ape lankawe vinaya 0% e bn
@aselakiriella3403
2 жыл бұрын
Oka thamai math gehuve moha vala
@apikoreangia
2 жыл бұрын
නියමයි brother...thank u 🤝🇰🇷
15:06
සංගීත් සිංදු කිව්වේ ලක්ෂ 2කටද | අන්තිමේ සංගීත් ම කට අරී | ක්ලීන් ශ්‍රීලංකා ගැන රටම නොදන්න තිත්ත ඇත්ත
NEWS CENTER UNLIMITED
Рет қаралды 111 М.
20:05
කොරියාවෙ අවම වැටුප ලක්ශ 5ක් ගන්න පුළුවන් ඇත්තම විස්තරේ බලලම තේරුම් ගන්න |Manjuwithsouthkorea|
Manju with south korea
Рет қаралды 136 М.
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
23:33
Shipbuilding sector in South Korea ( කොරියාවේ නැව්තැනීම් අංශය ) #koreanlanguage #top #viralvideo
Hasalanka Sandaruwan
Рет қаралды 10 М.
18:10
E7-3 විසා එකට කොරියන් එන විදිය. E7-3 visa .FCAW WELDING
WORK WITH KRISHAN
Рет қаралды 41 М.
12:10
ලංකාවේ කොල්ලො කරන යකඩ වැඩ | Korean Steel Companys #PiyaSatahan #korea #පියසටහන්
Piya Satahan පිය සටහන්
Рет қаралды 8 М.
7:39
🇱🇰🇰🇷භාෂා විභාගයට සහභාගි වෙන්නේ නැතුව කොරියාවට එන්නේ කොහොමද. FCAW WELDING SRI LANKA
Samaraya South Korea
Рет қаралды 32 М.
39:56
korean exam 2024 | නැව් 500 තැනූ ශ්‍රී ලාංකිකයා | Hyundai shipbuilding ⛴️
Api korean GIA
Рет қаралды 46 М.
28:23
කොරියාවේ ප්ලාස්ටික් කම්පැනියක් බලමු| 한국의 사출 회사를 보자요 |plastic company plastic recycling industry
WOW Korea
Рет қаралды 7 М.
20:33
බැසිල්ගේ පවුලම ඇමරිකාවේ හිරවෙන හැඩ...Chandana Kariyawasam @Wayama-
Wayama - වායාම
Рет қаралды 90 М.
13:38
FCAW Certificate එක ගන්නේ කොහොමද? | WPQ Test Record
Riland Sri Lanka
Рет қаралды 14 М.
16:51
[ෆාම් වීසා/ වෙල්ඩින් වීසා / නැව් වීසා ] ඇතුලුව තවත් වටිනා කරුණු රැසක් ගැන..
Human
Рет қаралды 47 М.
11:08
🇱🇰🇰🇷 🇱🇰🇰🇷 කොරියාවට එන්න ඉන්න ඔයාලා අපෙන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු කිහිපයක්, Sri lanka
Samaraya South Korea
Рет қаралды 17 М.
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН