වෙලේ කාවයියෝ | Wele kawayyo

  Рет қаралды 153,173

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

කදුරු ගහ යට වල් ඌරයි, මයියොක්කයි, වෙල් මාලුයි, ගහෙන් බාපූ රා කට්ටයි 😲🤔🤩
#wishwatiyubaya #traditionalfood #srilanka
Subscribe ‪@wishwatiyubaya‬
Videos #wishwatiyubaya
Back ground music credit to you tube audio library ✔
subscribe button credit to pixabay ✔
Thanking you for watching 💛

Пікірлер: 665
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
⚠️️නැවත ප්‍රති සංස්කරණය කල වීඩියෝව .... මීට පෙර වීඩියෝවේ පෙන්වපු ගොවිපොල බෞද්ධ සංවිධානයක් හරහාලු ක්‍රියාත්මක වෙන්නේ......පනුවන් කෙටීම ,මාලු ඇල්ලීම, ඌරු මස් කෑම ,රා බීම යන කරුනු මත ගොවි පොල සහ ගොවිපොල භාර කරු පෙන්වීම තහනම් කලා...... ඒ නිසා ඒ කොටස් ඉවත් කර නැවත වීඩියෝව upload කලා..... ගොඩාක් මහන්සියෙන් කල වීඩියෝව අපතේ ගියා..... සිදුවූ අපහසු තාවයට සමාවෙන්න ..... ඉදිරියේදී මීටත් වඩා හොද වීඩියෝ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා...... හදවතින්ම ස්තුතියි 💖
@praneethm6901
@praneethm6901 Жыл бұрын
ඒ කියන්නෙ මොකක්ද ? බුද්ධ පදනම මත කොහොමද ගොවිතැන කරන්නෙ ?? පැහැදිලි නෑ??
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
බෞද්ධ සංවිධානයක් මගින් ක්‍රියාත්මක වන ගොවිපොලක්ලු..... ප්‍රශ්නය ඔන්න ඕකයි....
@sbHerat
@sbHerat Жыл бұрын
😂😂😂ලංකාවෙ ඔක්කොටම track
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 Жыл бұрын
ඔබගේ උත්සාහයට ස්තූති. ඉදිරියටම යමු❤
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 Жыл бұрын
පරම්පරා බෞද්ධ ...බුදු හාමුදුරැවරැවන්ගෙ බෞද්ධ නොවෙයි....
@SinethSandaruwan-d2t
@SinethSandaruwan-d2t Жыл бұрын
ඔයා වගෙ you tuber කෙනෙක් දැක්කමයි..හැම කෙනාගෙම කමෙන්ට් වලට reaply කරනවා..හැම දම ඔයා එක්ක අපි ඉන්නව අයියෙ.❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chamika5102
@chamika5102 Жыл бұрын
Apith kemathi eka nisamai
@nalindaamarasiri
@nalindaamarasiri 11 ай бұрын
සුපිරි සේරම videos beluwa ..ළඟදි අලුතින් එකක් ekkama set wemu
@chamika5102
@chamika5102 8 ай бұрын
ඇත්ත
@NOTISUDDA-os7jb
@NOTISUDDA-os7jb Жыл бұрын
ජිවිතේටම දැකලා නැති ගොඩක් දෙවල් බලන්න සලස්වපු ඔයාට ගොඩාක් පින් (ආදරෙයි) අයියෙ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dulajdanushka48
@dulajdanushka48 Ай бұрын
ඇත්ත ටම අයියගේ ව්ඩ්‍ යො බලනවා හරිම ලස්සනයි කලපුවෙ කරන ව්ඩ්‍ යො ලස්සනයි
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ChathulaChandika
@ChathulaChandika 19 күн бұрын
දැන්නම් පුරුද්දක් වෙලා අයියාගේ වීඩියෝ බලන එක..🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 18 күн бұрын
ස්තුතියි 💖
@hasithaekanayake9420
@hasithaekanayake9420 11 ай бұрын
ආයේ අතීතයට ගියා වගේ මේ වීඩියෝව බලද්දී දැනුනේ💚
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Kushan_4649
@Kushan_4649 Жыл бұрын
අවසානෙට ඔක්කොටම හොදටම වැදිලා වගේ ❤️🌚 ජය වේවා අයියා ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හොද පදමට....🤩
@gaganiadithaya5861
@gaganiadithaya5861 Жыл бұрын
කාවයියා කියන්නෙ ඇඟට ලේ වඩන සුපිරි මාලුවක් කියලා තමයි අපේ අත්තලා කිරි අම්මලා කියලා තියෙන්නේ ..ලස්සන වැඩක් ජය වේවා සියලු දෙනාට .
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@psyche-drama
@psyche-drama 2 ай бұрын
බණ කියන අය මේ වීඩියෝ බලන්න එපා....මේ ඉන්නේ කාටවත් බරක් නැති මහ පොළොවේ නියම උරුමක්කාරයෝ..❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@amilasampath2857
@amilasampath2857 9 ай бұрын
ධීවර කර්මාන්තයේ පුරාවෘත්තය වේවි කවදාහරි ජයවේවා සහෝදරයා ...............
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@duminduthamaranath4618
@duminduthamaranath4618 10 ай бұрын
අයියේ සුපිරි වැඩේ ⁣මම හැම දාම බලනවා ඔයාගෙන් විඩියෝ එකක් තියේද කියලා ඔිනම කෙනෙක්ට හිතට වදින්න ඔින.. එහෙම හැමෝම වදින්නෙත් නැ අයියේ සුපිර් ඉස්සරහට තව විඩියෝ බලාපොරොත්තුවෙනවා😍
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@FaiBoy93
@FaiBoy93 11 ай бұрын
හුංගෝ අල්ලන්න ගිහින් කට්ට ඇනුනම තුවාලෙට චූ කරනවා පොඩි කාලේ මතක 😂😂 තුනපහ,පාන් ගෙනියලා මෙහෙම උයලා කාලමයි එන්නේ..ඒ මාලු අල්ලපු තැන් දැන් ගොඩ කරලා ගෙවල් හදලා ..පානදුර එලුවිල ,සුදුවැල්ල පැත්තේ 😁
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
අතීතය සුන්දරයි 💖
@Sineth_Sankalpa
@Sineth_Sankalpa 11 ай бұрын
ලංකාවේ වෙනස්ම you tuber කෙනෙක් මගේ fv ❤
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@susavlogs7077
@susavlogs7077 Жыл бұрын
සුපිරි අය්යේ ඔය මාලුවා විදින දුකම ඔයාලටත් විදින්න උනාම මැරෙන්න කවුද කැමති
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒක තමයි ආහාරයක යතාර්ථය
@lahiruekanyake
@lahiruekanyake Жыл бұрын
​@@wishwatiyubayaekathmai oyata satheka wada molayak dila tiyenne hoda naraka therum ganna ekai apita manushya athmayak lebila onema deyak aharayata ganna pu wi sirura hedila tiyenne
@sarindusiriwardana6838
@sarindusiriwardana6838 11 ай бұрын
​@@lahiruekanyake ආ හොර හාන්දුරුවෝ😂
@amerasinghei.k.1227
@amerasinghei.k.1227 Жыл бұрын
තනි ආතල් බලනකොට මල පනිනවා ඕයි. 😢 සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@ChamodyaJayalath
@ChamodyaJayalath 11 ай бұрын
නියමයි මාමේ🤭 ❤️ ගොඩක් දේවල් ඉගෙනගන්නවා මාමගෙ වීඩියෝ බලලා...❤️ 💫 thank you ඇත්තටම
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@randy999
@randy999 10 ай бұрын
දැන් වීඩියෝස් නියමයි අයියෙ, මැදින් ගෝශාකාරී music නැති නිසා හොදයි...natural සවුන්ඩ් එකෙන් තියෙන්න ඕන...good job....👍
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gamingමාතියා
@gamingමාතියා 6 ай бұрын
හැබැයි ඔය තැන දැක්කහම වෙනම ලෝකෙට යනවා❤ඒ ඒ තරම් මේක සුන්දරත්වය තියෙනවා හොඳටවචනෙන් කියලා ඉවර කරන්න බෑ සුපිරි❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@mithulamadushanka7406
@mithulamadushanka7406 3 ай бұрын
❤Oyage video okkoma beluwa ikmanatama video danna appa.. Diga video kotas kotas hari dawasa gane danna aiya..supiri
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
සතියකට වීඩියෝ දෙකක් හෝ උපරිම තුනක් තමයි පුලුවන් .......උපරිම උත්සාහයක් ගන්නම්.....හදවතින්ම ස්තුතියි 💖
@jayantharathnayake4018
@jayantharathnayake4018 2 ай бұрын
ගැමි සුවදම කියන්නේ ආගමක් සහොදරයා. ආදරෙයි සුලෝචන ඒක්කන් එන්න තිබුනේ.
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@kasunsandaruwan3737
@kasunsandaruwan3737 Жыл бұрын
ඔයාගෙ හැම videyo එකක්ම බලනව අයියේ..ඉස්සරහට යමු ඔහොම ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ksjgunawardhana9275
@ksjgunawardhana9275 11 ай бұрын
මම ලංකාවේ දැක්ක හොඩම utuber කෙනෙක්... ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SunethDarshana-il8hf
@SunethDarshana-il8hf Жыл бұрын
එක.කෙමෙන්ට් එකක්වත් අතාරින්නෙ නැතුව ඔක්කොටොම.රිප්ලයි දෙන එකම.යු ටියුබර් ආදරෙයි වස්තු ❤️❤️🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@laankikaya9996
@laankikaya9996 Жыл бұрын
Watinawa sahodaraya..!!! ❤❤❤❤ welawaka set wenu Lankawata awama👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tharindudilranga2876
@tharindudilranga2876 Жыл бұрын
අලුතෙන් දේවල් ඉගෙන ගන්න මන් පට්ට ආසාවෙන් බලන එකම චැනල් එක 👈❤️‍🔥
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kosalakekulandara8919
@kosalakekulandara8919 Жыл бұрын
Supiri...ලස්සන ලෝකෙකට ගියා වගෙ...ඔය වගේ රා බොන්න නියම වාසනාවක් ඕන
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@hiranyasilva8351
@hiranyasilva8351 11 ай бұрын
එල ඔක රා කට්ටෙං ඉවරඋන කියල හිතන්න අමාරුයි 👍👍🍺🍺🍻
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
බොන්න ඕනා ප්‍රශ්නයක් .......🤩
@mahelakanchana2479
@mahelakanchana2479 Жыл бұрын
Maru video ..mn okkoma baluwa...👍👍👍👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sachinthalakvidu1220
@sachinthalakvidu1220 Жыл бұрын
නියමයි විඩියෝ එක ජය වේවා ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@kaweeshadilshan3747
@kaweeshadilshan3747 Жыл бұрын
කියලා වැඩක් නෑ සුපිරි ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ksundilruk6305
@ksundilruk6305 Жыл бұрын
මඤ්ඤොක්කා ටිකෙන් තමයි සුපිරි පරි අයියා 😋😋😋❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@PiumiChathurika-u9g
@PiumiChathurika-u9g 11 ай бұрын
Suddage වල මාළු kappithek kamilass mama
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
ස්තුතියි 💖
@shalikasewwandi5495
@shalikasewwandi5495 11 ай бұрын
මරු අනේ❤️😘මම ගොඩාක් ආසයි
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
ස්තුතියි 💖
@miyurupathirana
@miyurupathirana 10 ай бұрын
අම්මෝ අයියේ රා කට්ට සුපිරියට වැඩ කරා වගේ නේද..😂😂❤️
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
සුපිරිම තමයි......💖
@SunethDarshana-il8hf
@SunethDarshana-il8hf Жыл бұрын
අද තමා නියම.ආ අන්තිමට හොල්මන් සින් එක කියපු එක
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හොල්මන්...........🤩
@NuwanAsanka-es1dl
@NuwanAsanka-es1dl 11 ай бұрын
කාවයියෝ මාළු ටැංකිවල දාලා ඇති කරන්නත් නියම මාළු. අපි පොඩිකාලේ එහෙම කලා.. 😂
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
ඔව්.....අපිත් එහෙමයි....
@Pitakotuwa7
@Pitakotuwa7 10 ай бұрын
Supiri bokka oyage video okkoma blnawa ❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gayanlakmal3494
@gayanlakmal3494 Жыл бұрын
අපිත් බෞද්ධ තමයි මචන්.ඒ උනාට ඔහොම ගොබ්බ බෞද්ධනම් නෙවෙයි.බුදු හාමුදුරුවො දේශනා කරපු මද්‍යම ප්‍රතිපදාවක් ඔය බෞද්ධ සංවිධානෙ ඉන්නෙ අය අහලවත් නැතුව ඇති එහෙනම්.ඕවට කියන්නෙ අන්තගාමී වෙනව කියල.මිනිස්සු ජීවත් වෙන්න ඕන.ඒ අදාල පරිසරයේ තියන රැකියා කරන්න ඕන.ඒව තේරුම් නොගන්න බෞද්ධ සංවිධාන😅ඕවට කියන්නෙ බෞද්ධ සංවිධාන නෙවෙයි ජෛන සංවිධාන.මොකද බෞද්ධාගමේ ඔය කියන පරම අවිහිංසාවක් නෑ.එහෙම එකක් තියෙන්නෙ ජෛනාගමේ. දානෙ වලදනකොට හාමුදුරුවොන්ට මාලු වලදන්න කැපනම් ඒක බුදු හාමුදුරුවොවත් තහනම් කරල නැත්නම් ඔතන මනුස්සයෙක් ඒ මනුස්සයන්ගෙ කැමැත්තට මස් මාලු ටිකක් කෑවම මොකක්ද වෙන්නෙ.පන්සලක් නෙවෙයිනෙ.වෙලක්නෙ ඕක. දැන් එතකොට ඕක බෞද්ධ සංවිධානෙකින් කරන නිසා වෙල පංසලක් වෙනව 😅මරු ලොජික් තියෙන්නෙ අපේ සම හරක් බෛද්ධයන්ගෙ.එතකොට මේ රටේ පන්සල් තියනවනෙ හැම තැනම .බෞද්ධ රටක්නෙ ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවට අනුවත්.එහෙමනම් මුලු රටේම මාලු මරන එක හරක් කුකුලො මරන එක බාර් වල මත්පැන් විකුණන එක ,ඒ හැම එකක්ම තහනම් වෙන්න ඕනනෙ.බෞද්ධ සංවිධාන නෙවෙයි මචන් ඕව.උන් බෞද්ධ කියල හිතන් හිටියට තනිකරම පිස්සො හදා ගත්ත ජෛන අදහස් දරන එවුන්ගෙ සංවිධාන.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි .......හිතන්න යමක් තියෙනවා.....💖🙏
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 Жыл бұрын
මම කියන්න හදපු ටික කියල බෞදධ කියන්නෙ ධර්ශනයක් මේ මචං ආගමක් කියල අටව ගත්ත මඟුලක්😁 බෞද්ධ දර්ශනය අනුව ඉන්න කෙනෙක් තමංගෙ පාඩුවෙ අනුන්ට උදව් කරගෙන ඉන්නව මිසක් කිසිම දේකට බලපෑම් කරන්නෑ ලංකාවෙ බෞද්ධයො නෑ ඔයා හරි😉
@madhawasuranga1498
@madhawasuranga1498 Жыл бұрын
Well said. I'm a buddhist also but we are not confuse nutrition and the taste with the religion
@nwsachi4317
@nwsachi4317 Жыл бұрын
අනිවාර්යයෙන් ඔය පවි පවි කියල හැමිනෙන්න හදන්නේ බොක්කෙ දඩමස් උපාසක සිංහල බහුජ්ජයො ..උන් නොකන මසක් නෑ
@anjanaudara5296
@anjanaudara5296 Жыл бұрын
සුපිරි අයියේ ...ලස්සනයි..ජය හා සතුට...ඔබට
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@AmithMarasinghe-l7o
@AmithMarasinghe-l7o Жыл бұрын
Elakiri aiye..👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 👍
@ranukalakshan38
@ranukalakshan38 9 ай бұрын
Video එක කොච්චර දිග උනත් එක තප්පරයක්වත් skip නොකර බලනවා ❤️🔥
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NuwanNishara-tx6hj
@NuwanNishara-tx6hj Жыл бұрын
ගොඩක් ලස්සනයි මචන් මට ආසයි ඔයා ගේ ජිවිතේ ට
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@malithadias
@malithadias Жыл бұрын
අද වෙනස්ම එකක්..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
පොඩි වෙනසක්........🤩
@asankapc9069
@asankapc9069 Жыл бұрын
Supiriyatama karana channel ekk ❤❤ patta
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@avishkadeshan7375
@avishkadeshan7375 9 ай бұрын
සුපිරි වැඩක්❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@AmilaAsiri1996
@AmilaAsiri1996 Жыл бұрын
අපිත් ගියා වගෙ දැනෙනවා මරු අයියා මරු❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ChathurangaPremathilaka-ml3ek
@ChathurangaPremathilaka-ml3ek Жыл бұрын
Bombili karawala hadanne mona maluwagenda? Muhudu msluwekugenda?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් මුහුදු මාලුවෙක් .......Bombil,bombay duck....වැනි නම් වලිනුත් හදුන්වනවා .......
@gayashangayan2224
@gayashangayan2224 5 ай бұрын
😮😮❤❤😅😅😅 සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@DanushkaSampath-w5z
@DanushkaSampath-w5z Жыл бұрын
Ela ela aiya❤ jaya
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@mudithalakshan8168
@mudithalakshan8168 Жыл бұрын
සුපිරි අයියෙ විඩියො එක අදත්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@lasithakithulampitiya673
@lasithakithulampitiya673 Жыл бұрын
බාධක ආවට සැලෙන්න එපා.ඔයාගෙ ගමන යන්න. සුබ පැතුම්...........!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@slwenom6797
@slwenom6797 Жыл бұрын
Oya video ekak dammoth supiriyak thamai.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilumarosh6302
@dilumarosh6302 Жыл бұрын
Oyage videos godak asaven blnne hemadama😊digatama me vage videos danna ❤🎉keep going 🎉
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@BuddhikaKumara-d9k
@BuddhikaKumara-d9k Жыл бұрын
Ela.aiya
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@ashanudara7418
@ashanudara7418 Жыл бұрын
Jaya wewa ayya
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@asankadisanayake2607
@asankadisanayake2607 5 ай бұрын
Oya nam supiri vidiyo danna niyamai bro❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@akilabandara1137
@akilabandara1137 Ай бұрын
14:40 badu wedila wage me hariye nm...😂
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
😂🙏
@HMRanasinghe-h6l
@HMRanasinghe-h6l 7 ай бұрын
මම හිතන විදියට හොද වැඩක් සමාජයට වටිනවා ,ඒ නිසා සංචාරක ආකර්ෂණ ලබා ගැනිමට ක්‍රමයක් කරනවා නම් තවත් වටිනවා ,ඒ සදහා ලගට දෑනෙන විදියට විඩියො කරන්න.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@MaheshBandara-e7g
@MaheshBandara-e7g Жыл бұрын
මාත් ගොඩක් ආසවෙන් ඉන්නෙ යූ ටියුබ් චැනල් එකක් කරන් ඔහොම එකක් ❤️‍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
නියමයිනේ 👍
@harshashashin1638
@harshashashin1638 10 ай бұрын
Aiye anuradapure rajanganeta anna neelabemme gihen supire wedak kranna pluwan
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖👍
@priyararandika6498
@priyararandika6498 Жыл бұрын
කොහෙද මේ කුඹුර තියෙන්නේ දිස්ත්‍රික්කය
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ගම්පහ
@mhdzee4584
@mhdzee4584 Жыл бұрын
Ayye niyamai
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@dineshranjith
@dineshranjith 9 ай бұрын
Aka super mama oyaga video okkoma balanawa
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@vijithavishvanath199
@vijithavishvanath199 10 ай бұрын
සුපිරි youtuber කෙනෙක්
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lakshanmadushanka4055
@lakshanmadushanka4055 Жыл бұрын
අයි ඔයානම් කිසිම ලොකු කමක් නෑ නියමයි ඉදිරියටම යන්න සුබ පතනවා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SampathNiroshana-k3t
@SampathNiroshana-k3t 10 ай бұрын
Niyamai aiye matath asai oya ekka yanna
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
දවසක එන්න......👍
@SanathChandra-z1o
@SanathChandra-z1o 11 ай бұрын
Lassanai wede ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kavinduharshan9025
@kavinduharshan9025 11 ай бұрын
මේ මාමා නම් කැම්රී පව් කාරයෙක් 😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Жыл бұрын
සුපිරි ❤️👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@parakramasilva7476
@parakramasilva7476 Жыл бұрын
හොඳයි ,බුදුසරණයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@deminthasenal4432
@deminthasenal4432 10 ай бұрын
අන්තිම හරියේ රා කට්ට සුපිරියට වැඩ කලා නේද 😍😍😍😍
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
කියන්න වචන නෑ......😂
@chandsenarath5011
@chandsenarath5011 10 ай бұрын
Me video harima hondai kammeli ne baladdi..i like.
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@fransisjayawardana7363
@fransisjayawardana7363 Жыл бұрын
නියමයි අයියා වීඩියෝ එක.ඒ ගම කොහේද?හරිම ලස්සනයි.රා ටික දකිනකොට කටට කෙළ ආ.❤❤.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි .....💖 මේ බඩල්ගම කටාන
@buddhikasandaruwan9193
@buddhikasandaruwan9193 Жыл бұрын
ඒක මරු අත්දැකීමක්..ලේසි නෑ.පැටලෙන්නෙ නැතුව ගස්සල ගන්න ඕන..ආදෙක් වගේ ඇම කෑවොත් ගොඩට ඇද්ද ගමන් බිම දාන්න ඕන..නැත්නම් දග දානවා.එහෙම උනොත් යොතෙන් වැඩක් නෑ...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@ලක්ශාන්රණසිංහ
@ලක්ශාන්රණසිංහ Жыл бұрын
මරු බොසා❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@chamodchandimal2001
@chamodchandimal2001 Жыл бұрын
ආසම චැනල් එක තමා 🥺❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@surangasampath5741
@surangasampath5741 Жыл бұрын
සුපිරි 💪✌👊💙
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@kushansenarath4334
@kushansenarath4334 Жыл бұрын
Negombo awoth oyth ekka kalapuwe rawmak ynna puluwnda damith aiya
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
පුලුවන්.....සුලොචනව සෙට් කරලා දෙන්නම්....👍
@mohamadahdhi9125
@mohamadahdhi9125 6 ай бұрын
Supiri aiye oyanag niyamai ❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nirendragihan2227
@nirendragihan2227 Жыл бұрын
සුපිරි ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@apsarahemanthi6304
@apsarahemanthi6304 Жыл бұрын
Supiri bro
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 Жыл бұрын
🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@sampathathula4990
@sampathathula4990 Жыл бұрын
සුපිරි අයියා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SasithLakshitha
@SasithLakshitha 13 күн бұрын
සුලොජන වැඩ්ඩ😮
@wishwatiyubaya
@wishwatiyubaya 12 күн бұрын
ස්තුතියි 👍
@RavinduShahimal
@RavinduShahimal 11 ай бұрын
Nice💗😚
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
Thanks 💖
@chamindakumara-7703
@chamindakumara-7703 10 ай бұрын
Well done un aya wenuwen kana kattata
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@rayannicholas6590
@rayannicholas6590 Жыл бұрын
මරැ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 🤩
@BuddikaLakmal-bv3en
@BuddikaLakmal-bv3en Жыл бұрын
Ela
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@ImeshDilshan-h3y
@ImeshDilshan-h3y 5 ай бұрын
Super brother
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
Thank you💖
@sudanthamadushan1810
@sudanthamadushan1810 Жыл бұрын
Mokkda ayye kalin video eke athiwechcha prashnaya?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ වීඩියෝවෙ පෙන්වපු ගොවිපොල බෞද්ධ පදනම මතලු ක්‍රියාත්මක වෙන්නේ......පනුවන් කෙටීම ,මාලු ඇල්ලීම, ඌරු මස් කෑම ,රා බීම යන කරුනු මත ගොවි පොල සහ ගොවිපොල භාර කරු පෙන්වීම තහනම් කලා...... ඒ නිසා ඒ කොටස් ඉවත් කර නැවත වීඩියෝව upload කලා..... ගොඩාක් මහන්සියෙන් කල වීඩියෝව අපතේ ගියා.....
@subashmadushanka7963
@subashmadushanka7963 10 ай бұрын
සුපිරියි අයියෙ ❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@ishan805
@ishan805 2 ай бұрын
E rathu vela thinne pasi neve suposhan thathvayk පොහොර varaga ekathu vel hedichcha
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@kawindagihanarabawala3076
@kawindagihanarabawala3076 Жыл бұрын
Mata tank ekata dannaa...sea fish ganna puluwan da
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ වීඩියෝ එකේ ඉන්නෙ වෙල් මාලු.......ඔයාට ඕනා මුහුදු මාලුද....
@surejmadhumada5277
@surejmadhumada5277 10 ай бұрын
Ayiya oya niyamayine wewe malu allana ekak dannako
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ඉදිරියේදී වීඩියෝවක් කරමු......ස්තුතියි 💖
@5smix653
@5smix653 Жыл бұрын
සුපිරිම තමා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@maheshnandana2596
@maheshnandana2596 Жыл бұрын
Baluva oyage okkoma maru aiya mareee maruuu
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilshanpramodya3352
@dilshanpramodya3352 Жыл бұрын
Ayye mn karawala බිස්නස් aekak patan ganna inne ....mt aewa aduwata ganna thanak ....oya dannawanam kiyanna puluwanda ....thawa visthara thiyenawa oyagen danaganna mt ...mn oyage hama vidio aekakma balanawa issara idanma....
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ වීඩියෝ බලන්න.....අදහසක් ගන්න පුලුවන් kzbin.info/www/bejne/Y6PIqX9_p8xlmaMsi=-Iq7aL_XqATDnFgO kzbin.info/www/bejne/bHLZgmiAr8-tha8si=Rft7Q3_oUKkknOdf kzbin.info/www/bejne/jXncdKaojbuXjNksi=PXuJuvhRQ9Uy3S8W kzbin.info/aero/PL1vblsPUQjobT4_wn1C-VnrPR7yApQTSA&si=XWXIBrwiXhIMlJ_l
@TV-vq4ph
@TV-vq4ph Жыл бұрын
සුපිරි අෑ ඔයා මාර තැන් වලට යන්නේ එ්වා දැක්කම දැන් රා කට්ටක් තිබුනනං පංකාදු පහයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 💖
@nirmanrathnayaka9515
@nirmanrathnayaka9515 10 ай бұрын
Supiri bro👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@dumindunadeesha2930
@dumindunadeesha2930 10 ай бұрын
Maru maru ❤ thwa hoda ewwa one
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
කලගෙඩි කකුලුවෝ | Kalagedi kakuluwo | @wishwatiyubaya  😲🦀🥣
16:25
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 166 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 125 МЛН
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
බිත්තර ඉස්සො අල්ලන්නෙ ඇයි ??? | @wishwatiyubaya  😲🦞🙏
19:34
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 88 М.
පාරම්පරික තෝර ජාඩී | Thora Jadi @wishwatiyubaya 👌💯 😲
15:20
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 127 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН