බිත්තර ඉස්සො අල්ලන්නෙ ඇයි ??? |

  Рет қаралды 89,357

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

බිත්තර ගෑණු සත්තු අල්ලන්නේ ඇයි ??? 😲🦞🙏
#giantblueclawprawn #femaleprawn #prawncatching
Subscribe 👉 ‪@wishwatiyubaya‬
Videos 👉 #wishwatiyubaya
music credit You tube audio library 🎶
subscribe button PIXABAY 👌
Thanking you for watching ‪@wishwatiyubaya‬ 💛

Пікірлер: 467
@nilanranasinghe2993
@nilanranasinghe2993 Жыл бұрын
මේ අහිංසක කොල්ලොන්ට මුකුත් කියන්නේ අැයි බං උබලට හරියන්න ඔ්නි දවසක තමන්ගෙ මහන්සියෙන් දෙයක් කරලා ජීවත් වෙන කොල්ලෝ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@isurueranga3218
@isurueranga3218 Жыл бұрын
අනෙ... අර තඩි කිබුල්ලු ටිකත් පෙන්නන්න කො.. .🐊🐊 .වෙනම වීඩියෝ වක් මා ඹයෙ කිබුලො ගැන ඹ්න නැත්නම් තරම්ම තරහයි.😭
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී වීඩියෝවක් ගේන්නම් 👍
@RangaPrasad-vu2sw
@RangaPrasad-vu2sw 11 ай бұрын
Loku Malu kapana video akak oni
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/ap2po2ywZbt7oMUsi=CYhkeHm3QbSQPFyD
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR Жыл бұрын
හැමදේකම ඇදයක් හොයන එක ලංකාවෙ අයගෙ පුරුද්දක් අයියෙ ගනන් ගන්න එපා සුපිරි❤🌍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒක මම දන්නවා......සහෝ.ස්තුතියි 💖
@ROMAN-w3h
@ROMAN-w3h Жыл бұрын
උබත් දැන් ලන්කාවෙ ඇදයක්නෙ කිව්වෙ 😂
@KaviduAshen-gj6jt
@KaviduAshen-gj6jt 6 ай бұрын
එකනම් ඇත්ත 😢😅🎉
@ahmed199216
@ahmed199216 Жыл бұрын
මෙතරම් සවිස්තරාත්මකව පැහැදිලි කිරීමට ස්තූතියි..., 100% 👌❤️ ජයවේවා...!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NadeeshaRajapaksha
@NadeeshaRajapaksha Жыл бұрын
පට්ට දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙ videos වලින්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
මේවාගේ දැනුමක් එක්ක සුන්දර පරිසරය දැක ගන්න කරන විඩියො හරිම ලස්සනයි .හිතට ලොකු සතුට ක් ලැබෙනවා ..ස්තුතියි ඔබට
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@thilakshantha1805
@thilakshantha1805 Ай бұрын
මාමෙ විඩියොසුපිරි❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@supunprabath6777
@supunprabath6777 Жыл бұрын
ඔබේ වැඩසටහන් ඔක්කොම බලනව..skip කරන්නෙත් නෑ..නියමයි...ඔබට ජය..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Anatoly__816
@Anatoly__816 Ай бұрын
Coliti eka wedi karala video eke seting walin balanna lassanai..❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖👍
@isurueranga3218
@isurueranga3218 Жыл бұрын
ඉස්සො ගෙ කතාව වගේ මාඹයෙ කිබුල්ලො බලන්න ආස අය likeඑකක් දාලා අළුත් වීඩියෝ වක් ඉල්ලගමූ.❤️👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🐊🐊🐊
@EVIL.-YT893
@EVIL.-YT893 6 ай бұрын
දැන් නෑ මස් වලට ගනිනවා
@thenurarandima3789
@thenurarandima3789 Жыл бұрын
Adareiii bokka (ඉදිරියටම) 👍👍❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nadithnethsara1139
@nadithnethsara1139 5 ай бұрын
Eththatama ara gonnu tikata pehedili kalata goodak sathutui ayiye thanks
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pasindusandaruwan4522
@pasindusandaruwan4522 Жыл бұрын
අදත් සුපිරියක් තමා ඉතින්😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@DinugaNenuthu
@DinugaNenuthu Ай бұрын
මරු මාමේ 😊😊😊
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 👍
@rukmalsilva953
@rukmalsilva953 Жыл бұрын
ජයවේවා ඔබ‍ට හා ඔබේ පවුලේ අයට
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@gayanlakmal3494
@gayanlakmal3494 Жыл бұрын
දූපතකට ගිහින් දවසක් නැවතිලා ඉන්න ගමන් මාලු අල්ලන ඒව,උයන ඒව,වගේ දේවල් ඔක්කොම මික්ස් කරල ටිකක් දිග වීඩියෝ එකක් කරමුකො.🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
උත්සාහයක් ගමු.....
@MasterD452
@MasterD452 Жыл бұрын
​@@wishwatiyubayaඔව්
@rsmfernando
@rsmfernando 10 ай бұрын
Politheen/boothal can, nam tiuyala enna epaa.
@priyankaraweerashinha
@priyankaraweerashinha 20 күн бұрын
diwara rekiyawe niyelena sohidarayanta rekiyawa Nisa kisidu pawak sidu nowewa budu saranai 🙏🙏🙏🙏🙏🙏👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@AkilaBimal
@AkilaBimal 4 ай бұрын
Apahalidi deyak pahadili una aiye .jayawewa.eth mara dukai sulochana aiya ko .eya ekka vedio ekk gennko pzzz❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@dhanushkasadaruwan3096
@dhanushkasadaruwan3096 Жыл бұрын
ඔයාගේ වැඩසටහන සුපිරි Aiye. හැමදාම බලනවා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@DishanRandika-i6k
@DishanRandika-i6k 6 ай бұрын
Dawasaka hariyanna one set ekatama
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@theekshanasoftware1582
@theekshanasoftware1582 Жыл бұрын
මෙච්චර කට්ටකලා අමාරුවෙන් අපිට දැනුමක් ලබා දෙන නිසා ස්තූතියි ...❤ වීඩියෝ එකේ Background music දානකොට බලලා දාන්න, නැත්නම් වීඩියෝ එක පහලින් Copyright වදිනවා... 😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්.....ඒ බව දැනුවත්ව music දාන්නේ..... ස්තුතියි 💖
@jeffery9781
@jeffery9781 Жыл бұрын
මචං ජය... ජය... සුපුරුදු ලෙස KZbin Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 USA advertisements
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හැමදාමත් වගේ හදවතින්ම ස්තුතියි brother 👍💖🙏
@user-yl5j
@user-yl5j Жыл бұрын
hamadama balanawa sago itn 🥰🥰
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@singhaderana6861
@singhaderana6861 Жыл бұрын
Jeewath wenna kochchara mahansi wenawada..patta charithayak..me issan wargaya samanya issan wage boo karanna brida aiya..videsha tubeyta jayawewa. .😊👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@diymaster9033
@diymaster9033 Жыл бұрын
👍 supir kiyan aya mage pAththata
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💖
@hasithavijesinha9751
@hasithavijesinha9751 6 ай бұрын
Supiri kollek❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@ThiwankaRukmal-g9s
@ThiwankaRukmal-g9s 6 ай бұрын
Adaray ayya❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 Жыл бұрын
අයියෙ ඔයානමි නියම විඩියො ගෙන්නෙ අයෙ කියන්න වචන නැහැ සුපිරි තමා❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 Жыл бұрын
@@wishwatiyubaya දැනුයි අයියෙ විඩියො එක බලන්නෙ බලනගමන්
@HarshaNipun-uc7ps
@HarshaNipun-uc7ps Жыл бұрын
නියම කොල්ලොටිකක් ආදරේයි පැලේන්න දවසක හරියන්න ඕනේ උතුරන්න ❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pasidulakmal4056
@pasidulakmal4056 Жыл бұрын
ගණන් ගන්න එපා මාමේ ඕවා.අපේ රටේ මිනිස්සුන්ට අනුන්ගේ මොකක් හරි ඇදයක්,ඕපාදූප හොයන්නේ නැතුව ඉන්න බෑ.😁😁❤️😍😍❤️අදත් වීඩියෝ එක සුපිරියි මාමේ ඔයාට බුදු සරණයි සියලු දෙවිවරුන්ගේ රැකවරණයි.😁😁😍😍❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Slshorttv9944
@Slshorttv9944 Жыл бұрын
නොදන්නා දෙවල් ගොඩක් ඉගෙන ගත්තා❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@DamithSampath-bq2oq
@DamithSampath-bq2oq Жыл бұрын
E denna Maru Dan vadipura kathath karanava Ada supiri
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@rudithkavinda6895
@rudithkavinda6895 Жыл бұрын
අයියේ, මුහුදෙන් අල්ලන කකුළුවො මාකට් එකට එනකොටම මැරිලා ඒත් කළපු කකුළුවො මාකට් එකට එන්නෙ පණ පිටින්. මම අහලා තියනවා කකුළු කලපුවො මැරුනාම උන්ගෙ මස් දියවෙනවා කියලා මොකක්ද මේ සිද්දිය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකො
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....මුහුදු කකුලුවෝ මැරුනට පස්සේ ආහාරයට ගන්න පුලුවන් කිසිම ගැටලුවක් නෑ..... නමුත් කලපු කකුලුවෝ මැරුනට පස්සේ ආහාරයට ගන්නේ නෑ.....ඔවුන් ඉක්මනින් නරක් වෙනවා,මස දියාරු වෙනවා,ඇලජික් වෙන්නත් පුලුවන්...... නමුත් පන පිටින් ඉන්නවිට freez කලොත් ආහාරයට ගන්න පුලුවන්.......
@asankacreations
@asankacreations Жыл бұрын
අදත් සුපිරියක් ඩයස් අයියා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@dineshkusum8457
@dineshkusum8457 Жыл бұрын
මන් ඔයාගේ වීඩියෝ බලනවා ඔකොම බුදුසරණයි හොදට කරන්න බුදුසරණයි ඔයාට සුලෝචන අයියා එහෙම මරු එයාවත් ගේන්න 🤭
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
Palamu wathawata dakke
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@boom3547
@boom3547 Жыл бұрын
Bro digatama karan yanna oya sahena danumak minissu atharata geniyana kenek
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@WKmadhuranga
@WKmadhuranga Жыл бұрын
supirima video ekak,,,,,,,,,,,,,,,,,,,,,
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@LakmalHarat
@LakmalHarat 5 ай бұрын
💯👍👍👍👍👍👍👍👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
💖
@subodhsithumina4321
@subodhsithumina4321 Жыл бұрын
Thissa mallo supiri weddek thama ape pette inna 💕
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@rokiyagamingyt657
@rokiyagamingyt657 3 ай бұрын
බියර් 3ක්‌ දැක්කේ මන් විතරද ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
🙏
@SumedhaThilina
@SumedhaThilina 3 ай бұрын
🌬️
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
👍
@Nuwan-vf2vj
@Nuwan-vf2vj 7 ай бұрын
Supirii❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@kasunkasun443
@kasunkasun443 7 ай бұрын
Good jobs
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
Thanks 💖
@ujithaushan9168
@ujithaushan9168 6 ай бұрын
Supiri 😍
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@ranjithgunawardana8900
@ranjithgunawardana8900 Жыл бұрын
Malliye ube program hari watinawa.lassanai
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ranjithgunawardana8900
@ranjithgunawardana8900 Жыл бұрын
Thanks
@maduvidanapathirana819
@maduvidanapathirana819 Жыл бұрын
Api jiwithe kawadawath ahala nathi dakala nathi jalashitha dewal jalashiritha saththu gana kiyala denawata thank you aiye
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@origami8246
@origami8246 11 ай бұрын
Good video
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
Thanks💖
@roshanbuddika6441
@roshanbuddika6441 Жыл бұрын
බියර් ටික😁😁
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🤩
@lakshanpramuditha
@lakshanpramuditha Жыл бұрын
වැවක් අයිනෙ කෑම්පින් වීඩියො එකක් ගේමුකො
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී 👍
@sanjeewamadushansanjeewama1087
@sanjeewamadushansanjeewama1087 8 ай бұрын
👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
💖
@kasuntharaka8309
@kasuntharaka8309 Жыл бұрын
👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💖
@wowvideo2.056
@wowvideo2.056 6 ай бұрын
❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@lakshanprabath-q7v
@lakshanprabath-q7v Жыл бұрын
Supiriyak ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
සුපිරී අත් දැකීමක්‌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@tech_with_yasas
@tech_with_yasas Жыл бұрын
Aiye watura yath video karala danna eth koto video eka supri❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් .....මේ වීඩියෝව තුලත් වතුර යට පෙන්වන් කොටස් තියෙනවා
@kasunmaduranga3671
@kasunmaduranga3671 Жыл бұрын
aiye oya thawa thawath essarahata yanna oni.. lankawata awama mama oyawa hoyan enawa deiya..❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Menuka3667
@Menuka3667 Жыл бұрын
Reta yana video ekkuth karannako , reta මසුන් මරන රැකියාව කරන් හැටි ගැන
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@rambo-u5d
@rambo-u5d Жыл бұрын
Etakota aiye gaanu sattu yata inna un udsta dammot jiiwat wennn baridda?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
පුලුවන් ......👍
@kjanidu
@kjanidu Жыл бұрын
මේ සම්බන්දයෙන් මමත් ..comment..... කරලා තියෙනව.මම අහම්බෙන් තමයි දක්ක්කේ ඔබතුම ඒගැන විශේෂ අවදානයක් යොමුකරලා ඒ ගැන විද්‍යාත්මක විවරරයක් කරලා තියෙනව හරිම සතුටුයි. ඒ ගැන මුලින් මම ...comment...(Constructive comment) කලේ අනික් මිනිස්සු කියල තියනවා වගේ ඔබේ වැරදි හොයන අරමුණෙන් නොවේ., .මේ කර්මාන්තය හරි ආකාරයෙන් රටේ දියුණුවට දායක වෙන්න ඕනි නිසයි. ඔබ ඔය කරගෙන යන වේද පිළිවෙල ඉතාම වටිනා කාර්යක් .. .මේක රටේ වගකිව යුතු පර්යේෂණ ආයතනයක් විශ්ව විද්‍යාලයක ආහාර තාක්ෂණ අද්යන අංශයක් විසින් කල යුතු කාර්යක් ...එම නිසා ඔබේ වැඩ සටහන බොහොමත්මා අගය කලයුතුයි. රට වටේටම මුදා තියෙනවා ,,, රටේ දරුවෝ අතර මන්ද පෝෂණය .. ගර්භනී මවුවරුන් ට නිසි පෝෂණය නෑ. ඉපදෙන දරුවනුත් නිසිස් පෝෂණයක් නෑ . රට මද සාලයෝ කිලෝ එකක් ගන්න සාමාන්‍ය මනුස්සයට බෑ . මේ කර්මාන්තයේ නිෂපදනය් වෙදිකරන ක්‍රම නව විද්යතමක් ක්‍රම වලට යොමු වීමට මේවා ගැන පර්යේෂණ කරන්න ඔනිය්, සමහර විට .....ඉන්න අතර මැදියෝ නිෂ්පාදනය වැඩි වෙනවට කැමති නැතුව ඇති.. මේ ගැනත් සොයා බැලිය යුථුඉ ... ඔබට ජය
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dhana8934
@dhana8934 Жыл бұрын
Highly appreciate your commitment. Informative video
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Glad it was helpful 💖
@dilshn
@dilshn Жыл бұрын
රෑ වීඩියෝ එකක් ඕනි අයියේ 😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී 👍
@hiranthisumuduni8737
@hiranthisumuduni8737 Жыл бұрын
👍👍💯💯
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💖
@bhathiya_qd3054
@bhathiya_qd3054 Жыл бұрын
අයියේ විදේශිය ආදායමක් ලබන්න පුලුවන් මිරිදිය මත්ස්‍ය වගාවක් ගැන අදහසක් ගන්න පුලුවන් video එකක් කරන්නකෝ..මාත් අස්සවෙන් ඉන්නේ එහෙම වගාවක් කරන්න😁
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/Z5CanIyhfpWqZ6c
@joelfernando3099
@joelfernando3099 7 күн бұрын
wheres the location bro?
@wishwatiyubaya
@wishwatiyubaya 7 күн бұрын
Maoya...kochchikade
@SUKIRIYA1
@SUKIRIYA1 Жыл бұрын
gammak
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@NalaniKarunarathna-b7u
@NalaniKarunarathna-b7u 6 ай бұрын
❤ patha
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@maheefernando8670
@maheefernando8670 Жыл бұрын
Koheda me place eka ?? Adath video eka maruu
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
බම්බුකුලියේ
@DeepaNalamudu
@DeepaNalamudu 4 ай бұрын
aiya mata pana pitin guramiyek one
@Olofus.
@Olofus. Жыл бұрын
දමිත්… ඉස්ස ගංගාවලට එන්නෙ බිත්තර දාන්න.. ගග දිගේ ඉහලට ගිහිල්ල …. ඒකයි ඔතන අතරමං වෙලා ඉන්නෙ… ඔය බන්ඩ්එකනිසා ඉහලය යන්න බැරිව.. අපි එච්චර අවුලක් නැහැ කියලහිතල ඔය බන්ඩ්එක බැංදට වෙනදේවල් පේනවනේ….. ආදංටත් ඕකමයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒ බැම්ම බැදලා තියෙන්නේ ජල පිරිපහදු මද්‍යස්තානය වෙත් ලුන මිශ්‍ර නොවූ ජලය ගැනීමට ...... විශාල ප්‍රදේශයක ජනතාව පානය කරන්නේ ඒ පානීය ජලය......මිනිසාගේ පැවැත්ම සහ යහපත උදේසා තමයි මේ ලෝකේ හැම දෙයක්ම සිදුවෙන්නේ ...... ඒක තමයි යතාර්ථය ........
@DinukaUdeah
@DinukaUdeah 22 күн бұрын
Meke welalen una den jivitheta masak maluwak kapu nathi un wenda ethi boru sobane Pamka
@wishwatiyubaya
@wishwatiyubaya 22 күн бұрын
හිතන්න යමක්.....
@chamindudulmina3408
@chamindudulmina3408 Жыл бұрын
ඇති කරන්ඩ තෙප්පෙලියෙක් ගන්ඩ පුලුවන්ද
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අහලා බලන්නම්.........👍
@MG_TIGER
@MG_TIGER Жыл бұрын
❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💖
@himantha759
@himantha759 Жыл бұрын
පළවෙනියට බැලුවේ මන් 🎉
@kusalpamoda6523
@kusalpamoda6523 Жыл бұрын
Party dipan
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lakshanr.p.d.t2662
@lakshanr.p.d.t2662 Жыл бұрын
ඒවගේ ඉස්සෙක් කවදාවත් කාල නෑ... අපිවගේ හීන දකින අය ඉන්නව දවසක රස බලන්න. ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/fJS2d3Z3j81gbJo
@zakirkhan19
@zakirkhan19 Жыл бұрын
Oya ganan epa aiya.oya vedio supiri .hoda wedak karoth ada hoyana gemboth innawa.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒක මම දැනගෙන තමයි සහෝ මේ වැඩේ කරන් යන්නේ........ඒ අය මගේ වැරදි හොයන නිසා තමයි මේ වීඩියෝව බිහිඋනේ.......මම හරිම කැමතියි ඒ වැඩේට.... හදවතින්ම ස්තුතියි 💖
@Slowed.Songs.1
@Slowed.Songs.1 Жыл бұрын
මාර ආසයි ට්‍රැවල් කරන්න.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
නියමයිනේ 🤩
@Slowed.Songs.1
@Slowed.Songs.1 Жыл бұрын
@@wishwatiyubaya වෙලාවක එනවා ඔහෙන් මාළු එහෙම කාල එන්න.. ඔය වගේ
@sarathjanaka1235
@sarathjanaka1235 Жыл бұрын
Tanki sudda kiyanne pelko fish mama un Kala thiyenawa rasay muhudu kukulo wage un kawe naththan loku vinasayak wenawa kanta purudu karanta one mama Kala pennuwata passe Dan Dan kattiya kanta patangena thiyenne
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්.....pleco fish ,sucker mouth cat fish.....කියලත් කියනවා
@sakithhirusha-u2d
@sakithhirusha-u2d Жыл бұрын
Sulochana keka video ekak one😍🥰
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
👍
@rajeeframachandran6908
@rajeeframachandran6908 Жыл бұрын
Superb❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Thanks 💖
@pasidulakmal6319
@pasidulakmal6319 Жыл бұрын
ගණන් ගන්න එපා.මාමේ මිනිස්සු මොකක් හරි ඇදයක් ඕපාදූප හොයන්නේ නැතුව ඉන්න බෑ.මොකක් හරි අල්ලගෙන ඇද හොයනවා.🐠🐟🐬🐳🐡️🦈🐋🦑🐙🦀🦐
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒක මම දන්නවා......ඒක තමයි රහස 🤩
@ibotic5294
@ibotic5294 Жыл бұрын
හැමදාම video බලන්න අපි ඉන්නවා පුලුවන් නම් හැමදාම video දාන්න cooking eva thmi pattama ❤😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හැමදාම .....😲🤔
@AlongTraveler285
@AlongTraveler285 Ай бұрын
අපෙ පැත්තටත් ආවොත් වෙල් මාලු(වැව් මාලු) අල්ලන විඩියො එකක් කරන්න පුලුවන් .
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 👍💖
@AlongTraveler285
@AlongTraveler285 Ай бұрын
@@wishwatiyubaya ගොඩාක් දුර නෙමේ නාත්තන්ඩිය කිට්ටුව
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ආ ලගයිනෙ ......දවසක එන්නම්.....👍
@Ajsujeemxd
@Ajsujeemxd Жыл бұрын
Ferfect.....Three bears and one sprit
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🤩
@sameerasandaruwan1943
@sameerasandaruwan1943 Жыл бұрын
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💖
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
මම අාසයි කිඹුලෙක් ඩෙවල් දානවා බලන්න..😀😀😜
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කිඹුල් මසුත් කනවා තමයි.....ලංකාවේ
@nilandapemajith
@nilandapemajith Жыл бұрын
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💖
@kassacreation2163
@kassacreation2163 Жыл бұрын
ithin miridiyta e bitthra isso withrak miridiyata danna bari da
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🤔
@slcryptodc
@slcryptodc Жыл бұрын
watura athule karuwala nadda athula penwada ?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඈත පේන්නේ නෑ.....ලග පේන්නේ....
@dilz1752
@dilz1752 Жыл бұрын
රෑ එකක් ඕනි ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@ranjithgunawardana8900
@ranjithgunawardana8900 Жыл бұрын
Oya loku danumak thiyena ekek.Sagara vishwawiddiyale ekekda
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
නෑ.....මම මේ කර්මාන්තය ගැන අද්‍යනය කරනවා......👍
@mervinjayadewa5333
@mervinjayadewa5333 Жыл бұрын
👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💖
@smadusanka9600
@smadusanka9600 Жыл бұрын
Aiya mata denawako isso dennek hada ganna
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🤩
@amazingnet1002
@amazingnet1002 Жыл бұрын
අනේ අපේ උන්ගේ පව් පින්😂. මස් නැත්තම් බත් කන් නැති මිනිස්සු ඉන්නේ😂
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හිතන්න යමක්........🤔
@nimeshdilshan1366
@nimeshdilshan1366 10 ай бұрын
අයියේ බිලී පිත්තක් කොහොම ගන්නෙ මට එකක් ඔනේ . ආසයි එකක් අර ගන්න පුළුවන් නම් ගන්න විදිහක් කියන්නකො
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Fishing shop එකකින් ගන්න පුලුවන්........
@nimeshdilshan1366
@nimeshdilshan1366 10 ай бұрын
@@wishwatiyubaya කීයක් විතර වෙයිද
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
රු.5000-10000 ත් අතර සමාන්‍ය හොද එකක් ගන්න පුලුවන්.....
@nimeshdilshan1366
@nimeshdilshan1366 10 ай бұрын
@@wishwatiyubaya hari aiye thank you . Mn balannm gihin
@Junk_Bin
@Junk_Bin Жыл бұрын
Raata isso godata yana video ekak dannako aiye🥺❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
උත්සාහයක් ගමු......
@harindu.jayakody
@harindu.jayakody Жыл бұрын
TFS 🤟
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🤩
@dishentharindhawarnakula-ch2ck
@dishentharindhawarnakula-ch2ck Жыл бұрын
රෑ විඩියෝ එකක් ගේන්න අයියේ ...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@ashenrozairo
@ashenrozairo 4 ай бұрын
guraminwa athi karana wane
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව්
@lokkamalli2370
@lokkamalli2370 Жыл бұрын
කෝ කලින් එකෙ පුක දීපු එවුන් පව් පව් ගගා😂
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🤔
@gayanprasanna4607
@gayanprasanna4607 Жыл бұрын
දමියො මේක උබට හිතන්න යමක්......මචං දමියො මේකෙ ඉන්න හැමෝම උබේ ෆෑන් බේස් එකේ ඉන්න එව්න්.උන් එක එක මානසික මට්ටම්වල ඉන්න එව්න් එතකොට මචං උන් දාන කමෙන්ට් විවිධාකාර කමෙන්ට් ඒ කමෙන්ට් හැම දෙයක්ම උබ මද්දියස්තව හිතපන් දායක සභාවේ හැමෝටම උබ කමෙන්ට් කරන්න යන්න එපා උන් මස් මාඋ කන්නෙ නෑ හොදි කනවා (ඒවට ඉංග්‍රීසියෙන් කියන්නෙ ලොකේ පජික් කියලා)උබට ජය
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
කවුඩුල්ල වැවෙ අපි ගත කරපු වරුව
11:15
Travel Feets - ගමන් අඩි
Рет қаралды 351
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 8 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 62 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
බූවලු රසම් ධීවර පදමට | Octopus Rasam | Spicy Octopus Soup | @wishwatiyubaya 🥣🐙😋
28:33
ඉරටු කකුළු දඩයම | crab hunting | ඩොලර් ගේන කකුළුවෝ
21:11
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 139 М.
කලිස්සන් දඩයම | ඉස්සන් දඩයමේ යමුද | @wishwatiyubaya 🦐😲👣
32:38
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 269 М.
Bonna Hethu | බොන්න හේතු - Dukka Productions (@DukkaTV @Dukka)
17:51
Dukka Productions - ඩුක්කා
Рет қаралды 121 М.
ඔරුව පෙරලුනා | Oruwa peraluna | @wishwatiyubaya 😲👣🐊
12:09
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 76 М.
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 8 МЛН