අහන්න ආයේ ජීවිතේට තරහා යන්නේ නෑ, සහතිකයි| Welimada Saddaseela Himi Bana | Dharma Deshana | Bana

  Рет қаралды 11,878

Budu Guna Suwada

Budu Guna Suwada

Күн бұрын

Пікірлер: 29
@dipisanjii
@dipisanjii Ай бұрын
Sadu...sadu.....🙏🙏🙏🙏🙏 Theruwan saranai
@AnushaKarunarathne-v3z
@AnushaKarunarathne-v3z Ай бұрын
සාදු.......සාදු....සා.....දු....🙏🙏🙏
@KhomariKomodine
@KhomariKomodine Ай бұрын
Ane hamuduruwane matath kiya ganna Bari deyak hithe wada nenawa mage samiya mata puduma widiyata apahasa karanne kisima waradak nokarana mata ahan enna bari widiye dewal kiyanne hitha niwa ganne oba wahansege darma desana ahala sadu...sadu...sadu...
@cityvibe12
@cityvibe12 Ай бұрын
නමෝ බුද්ධාය පිංවත් ස්වාමින් වහන්ස....සාදු සාදු සාදු 🙏🙏🙏
@AnulaAththanayaka-u2f
@AnulaAththanayaka-u2f Ай бұрын
නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා සාදු සාදු සාදු මෙම ධර්ම දේශනය සියලු දෙනාට අසන්නට අවස්ථාව ලබා දුන් පින්වත් ඔබටද උතුම් නිර්වාණය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@nilmininew2980
@nilmininew2980 Ай бұрын
නමෝ බුද්ධාය ! ධර්ම දානය ලබාදුන් පිනෙන් ස්වාම්න් වහන්සේට අති රමණිය වු නිවන් අවබෝධය ලැබේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gdgjkSiri
@gdgjkSiri Ай бұрын
සාදු සාදු සාදු !!!"
@NadeekaShyamalee-vv5rq
@NadeekaShyamalee-vv5rq Ай бұрын
අනේ ස්වාමීන් වහන්ස.මම ඔබ වහන්සේගේ බන මට පුලුවන් හැම වෙලේම අහනවා.ඒත් මම ලොකු ප්‍රශ්නෙක ඉන්නේ.මගේ ස්වාමි පුරුශයා වෙනත් සම්බන්දයක් නිසා මාවත් දරු දෙදෙනාවත් හැර ගියා.දරුවන් දෙන්නව ජීවත් කරන්න මම ලොකු අරහලයක් කරනවා.ලක්ශ ගානක නය මට තනියම ගෙවන්න වෙලා.දරුවන්ටවත් මුදලක් ඔවුන්ගේ පියා දෙන්නේ නෑ.ඒත් අනියම් බිරිද එක්ක හැමතැනක ඇවිදිනවා.මට එයාලා ගැන වයිරයක් හිතෙන්නේ නෑ.ඒත් මම අසරණ වෙලා කියලා ගොඩක් තැන් වලදි හිතෙනවා.මට අවුරුදු 29.පුලුවන් උපරිමයෙන් පංච සීලය ආරක්ෂා කරනවා.ඔබ වහන්සේ දේශනා කරන විදිහට ඉන්න උත්සාහ කරනවා.ස්වාමීන් වහන්ස.මට මේ දේවල් වලින් නිදහස් වෙන්න තරහ පාලනය කරගන්න උපදෙසක් වත් පිලිවෙතක් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.ඔබ වහන්සේ ජිරාත් කාලයක් නිදුක් නිරෝගී සුවයෙන් වාසය කරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.සාදූ සාදූ සාදූ
@AnushaDilrukshi-x1z
@AnushaDilrukshi-x1z Ай бұрын
ඔයා ගොඩක් ශක්තිමත් අමිමා කෙනෙක්..😊😊😊දරැවන් දෙන්නයි ඔයයි මෙ සමාජයේ හොදින් ජිවත් වෙන බව ඒ දරැවන්ගෙ තාත්තට පෙන්වන්න..මෙ සියලු දේ සිදු වන්නෙ පෙර කරපු කුසල් අකුසල් අනුව....ඒ නිසා ඔයාට ඉවසන්න පුලුවන් වෙන්න ඔින..😊😊😊ඔයා එයාට වෛර කරන්නෙත් නැත්නමි ඉවසන්න පුලුවන් ඔයාට...ඒ නිසා ඔයාට සැනසිමක් ලැබෙයි😊😊😊...ඔයාට කෙමන්ටි කරන මමත් ගොඩක් පුරස්න වලට මුන දීපු කෙනෙක්...තාමත් එහෙමයි...😢😢😢.ඒ වෙන කවුරැත් නෙමෙයි....නැන්දම්මා...එයා අපේ පවුල කඩන්න හදනවා...මට සාප කර කර බනිනවා...දෙපාරක්ම මට ගැහැවුවා...බැරිම තැන මම පොළිසි ගියා..තරමක් දුරට ඒක විසදුනා...මෙ ගෑණි කැමති නැහැ අපි දෙන්නා සතුටින් ඉන්නවට...එකට ඉන්නවට...😢😢...ඒ ගෑණිගෙ සමිපුර්ණ නිරැවත මට පෙන්නුවා...ඒත් දැන් නමි මම ඉවසන් ඉන්නවා.කවදාහරි මට සැනිසිමක් ලැබෙයි කියලා....ගෑණියක් අසරණ කරන්නෙ....තවත් ගෑණියක්මයි..ඒ නිසා ඔයා ඉවසන් ඉන්න...බුදුසරණයි
@NadeekaShyamalee-vv5rq
@NadeekaShyamalee-vv5rq Ай бұрын
@@AnushaDilrukshi-x1z බොහොම ස්තූතියි
@Rishydesilva-rw4ss
@Rishydesilva-rw4ss Ай бұрын
ඉවසන් ඉන්න අම්මෙ තව ටික කලක් හැමදේම ගෙවිලා යයි ඉක්මනට ❤
@malshankannangara6891
@malshankannangara6891 Ай бұрын
ඔයා හොඳ අම්ම කෙනෙක් වෙන්න දරුවන්ට.ඔයා පන්සිල් ගන්න පුළුවන් හැමවෙලාවකම පින්දහම් කරන්න.ඔයාගෙ හිතට සැනසීම දිනෙන් දින ලැබෙනවා සත්තයි.අත්දැකීමෙන් කියන්නෙ.හැබැයි මොනදේ කරත් අපිට ජීවත්වෙන්න නිධානයක් පහළ වෙන්නෙ නෑ.ඒ නිසා ඒකට උත්සාහය අවශ්‍යයි.දරුවව ආරක්ෂාවක් තියෙන තැනක තියලා (ඩේ කෙයා) එකකට වත් දාලා රස්සාවක් කරන්නම් වෙනවා😢.ගිය කෙනා ගැන හිතන්න එපා එයා සසරට ගෙනියන්න දේවල් එකතු කරගත්තා.ඔයා සසරෙන් ගෙනාපුවා ගෙවාගෙන යනගමන් ඉන්නෙ.ඉතිං වෛර කරන්න එපා..හැමදාම උදේ හවස සැදැහැ සිතින් බුදුන් වඳින්න.කියන ගාතාවක්ගානෙ තේරුම් ඇතිව සිහිකරන්න.බණ අහන්න.අත්දැකීමෙන් කියන්නෙ.ඔයාට වැඩිකල් නොගොස් ජීවිතේට නිදහසක් ලැබෙයි.තෙරුවණන්සරණයි
@samanthalekamge2995
@samanthalekamge2995 Ай бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සා දු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DilushaRansika
@DilushaRansika Ай бұрын
බුදුසරණයි 🙏☸️🪷🪷☸️🙏...සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️...
@IreshaRathnayaka-i3d
@IreshaRathnayaka-i3d Ай бұрын
ඔබ වහන්සසේගේ බන මන් අහනවා.hamadama.ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය labewa!busu saranai
@RekaNandasena
@RekaNandasena Ай бұрын
🙏🙏🙏🙏🙏
@Sasankarawindu
@Sasankarawindu Ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@KamalaniYatiwella-i7i
@KamalaniYatiwella-i7i Ай бұрын
සාදු.සාදු.සාදු
@umayaumaya2237
@umayaumaya2237 Ай бұрын
Sadu sadu sadu.pinwath samin wahanseta uthum theruwan saranai.sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnirudhSahash
@AnirudhSahash Ай бұрын
සාදු 🙏. ....සාදු 🙏 ...සාදු 🙏 ......💐💐💐
@BimsaraNissanka
@BimsaraNissanka Ай бұрын
ඔබ වහන්සේ ට සියළුම දෙවියන් ගේ පිහිටයි
@magladiesladies9052
@magladiesladies9052 Ай бұрын
sadu sadu sadu
@HiruniRansika
@HiruniRansika Ай бұрын
Sadu sadu sadu🙏🙏🙏
@AshenDhananjaya-wb6ob
@AshenDhananjaya-wb6ob Ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@ManikaAaaa-hl6il
@ManikaAaaa-hl6il Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AshokaKarunarathna-c8x
@AshokaKarunarathna-c8x Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@P.B.I.A.Bandara-yo3st
@P.B.I.A.Bandara-yo3st Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@prameethaperera8491
@prameethaperera8491 Ай бұрын
🙏🙏🙏
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 45 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26