ඔබ අකමැති දේ සිද්ධ වෙද්දී කල යුතු දේ.welimada saddaseela himi bana

  Рет қаралды 24,926

Ruwan buddha rashmi tv

Ruwan buddha rashmi tv

Жыл бұрын

#welimada_saddaseela_thero

Пікірлер: 33
@ChirandiMadara
@ChirandiMadara 25 күн бұрын
ඔබ වහන්සේ ගේ බණ ඇසුවා ට පසු මගේ ජිවිතය පිනට ගොඩ ක් ලැදි වුනා ඔබ වහන්සේ ට ගොඩාක් පිං
@uthpalabandara718
@uthpalabandara718 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! මේ පිනෙන් ඔබ වහන්සේට නිර්වාණ සම්පත්තියම ලැබේවා !!!!
@rupikapinnawalage9651
@rupikapinnawalage9651 Жыл бұрын
Ììg Oba wahanseta dirgausa labewa
@sewwandiprabodya5506
@sewwandiprabodya5506 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ නිදූක් නීරෝගි වේවා දීර්ගායුශ ලැබේවා 🙏🙏
@sidanthamudalige9069
@sidanthamudalige9069 Жыл бұрын
මගේ ඇස් දෙකට කදුලු ආව මේ වටිනා බන පද අහනකොට....🙏🙏🙏මගේ බුදු පියානන් ගැන, මගේ හිතේ අපමන සතුටක් ඇතිකරපු ඔබවහන්සේ නිවන් මග අවබෝද කරගන්නව ඒකාන්තයි. සාදු සාදු සාදු...තෙරුවන් සරනයි.
@chalanikalpani7539
@chalanikalpani7539 Жыл бұрын
බියකරු සසරින් එතෙර වීමට මේ දහම් ගංඟාව පිහිට වේවා...... පිංවත් ස්වාමීන්වහන්ස ඔබට මේ පිං මහිමයෙන් නිදුක් නිරෝගී චිරජීවනය ලැබ අවසනදි සසර දුකින් අත්මිදීමට වාසනාව උදාවේවා....🙏🙏🙏🙏🙏
@sumi9966
@sumi9966 Жыл бұрын
Hamuduruwane oba vahansege bana bavanawak wage ....oba wahanseta pin mage hitha hada ganna oba vahansege bana mata haiyak
@dhanushikadharmarathna2164
@dhanushikadharmarathna2164 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@hnimali4513
@hnimali4513 4 ай бұрын
Apage pinwath swamin wahanseta niduk nirogi chira geewanayama labewa SADU sadu sadu sadu.
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ..මෙවැනි උතුම් ධර්ම දෙශනාවන් තව තවත් දේශනා කිරිමට ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා මේ උතුම් බුදු සසුනේම නිවන් අවබෝධ වෙත්වා පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ..
@menurishi4856
@menurishi4856 Жыл бұрын
තුණුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@Ara-hk1bo
@Ara-hk1bo Жыл бұрын
නමෝ.... බුද්ධාය .....🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@SD-uh9zo
@SD-uh9zo Жыл бұрын
අනේ සාදු සාදු සාධු සාධු ඔබ වහන්සේගේ ධර්මය අසදු සාදු ඔබ වහන්සේගේ ධර්මය අසා සිත සනසා ගන්නවා ජීවිතේ හැම ප්‍රශ්නයක් දෙසම උපේක්ෂාවෙන් බලා ධර්මය ශ්‍රවණය කර ජීවත් වෙනවා උදේ ඉඳන් රෑ වෙන තුරු ඔබ වහන්සේ දේශනා කරන ධර්මය ශ්‍රවණය කරනවා මොනතරම් අර්ථවත් ධර්මය ද ඔබ වහන්සේ දේශනා කරන්නේ හරිම ආශාවකින් අහගෙන ඉන්නේ ඔබ වහන්සේට මතු නිවන් අවබෝධය පිණිසම මේ පින හේතු වේවා .
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
🙏🙏🙏🙏
@user-jj2cz3mp8x
@user-jj2cz3mp8x 2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@prasannapradeep8537
@prasannapradeep8537 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@user-uw4ge5ty6v
@user-uw4ge5ty6v 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏 🙏
@ayeshaharshani958
@ayeshaharshani958 Жыл бұрын
තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට තවත් මෙවැනි සද්ධර්ම දේශනා සිදු කිරීමට අවැසි දිරිය ලැබේවා! දීර්ඝායු වේවා 🙏
@neelaperera7181
@neelaperera7181 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sagarajayasinghe9875
@sagarajayasinghe9875 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anudisanayaka4669
@anudisanayaka4669 Жыл бұрын
🙏🙏🙏
@dimusworld
@dimusworld Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට.ගොඩක් වටිනවා ධර්ම දේශනාව. අනේ මේ ස්වාමින්වහන්සේ ව සම්බන්ද කර ගන්න පුළුවන් විදියක් කියනවද. ඒක ලොකු පිනක් ඔයාලට.
@jananidananjana9273
@jananidananjana9273 Жыл бұрын
🙏🙏🙏☸️
@lrobinson4422
@lrobinson4422 Жыл бұрын
Sadhu Sadhu Sadhu....Theruwan Saranai to all.
@wasanthagunaratne2139
@wasanthagunaratne2139 Жыл бұрын
Sadu
@gayanthimangalika0213
@gayanthimangalika0213 Жыл бұрын
🙏🌷🙏🌷🙏🌻🙏🌻🙏🙏🌷🌼🙏
@shashinivitanage3291
@shashinivitanage3291 Жыл бұрын
ස්වාමීන් වහන්ස,චර්ම රෝග සෑදීමට හේතු වන පව කුමක් ද?
@user-yq4dk9et9g
@user-yq4dk9et9g 5 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!සියලු සත්වයෝ උතුම් වු චතුරාර්්‍ය සත්‍යය අවබෝධ වී සංසාර දුකින් අතමිදේවා! නිවනම වෙත්වා!!! නමෝ බුද්ධාය!!!
@kahadawakusumkusum1846
@kahadawakusumkusum1846 Жыл бұрын
🙏🙏🙏
@migaradhananjaya5690
@migaradhananjaya5690 Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@sanduniwarnakulasooriya9476
@sanduniwarnakulasooriya9476 Жыл бұрын
🙏🙏🙏
@nilukapemarathna4075
@nilukapemarathna4075 Жыл бұрын
🙏🙏🙏
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 34 МЛН